SRI LANKA | Dambana Camping | දඹාන ආදීවාසීන් සමග කඳවුරු රාත්‍රියක් 🌿. RIDE Vlog 18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2022
  • මෙන්න යාලුවනේ තවත් ලස්සන ව්ලොග් එකක් oඔයාලා වෙනුවෙන් අරගෙනෙ ආවා,
    ඉතින් මේ වීඩීයෝ එක අපි උඩුදුම්බර සිට දබාන ගිහින් එහෙ ආදීවාසීන් කීහිපදෙනෙක් සමග කරපු ලස්සනම ලස්සන කඳවුරු රාත්‍රියේ සුන්දර දසුන් ඔයාලාව් වෙනුවෙන් පෙලගැස්සුවා ඉතින් මේ වීඩීයෝ එකේ හොඳනරක කියන්න අමතක කරන්න එපා ඒත් එක්කම ලයික් එකක් දෙන්න වීඩීයෝ එකට කැමතියි නම් ...
    ගුණේබණ්ඩා ;
    Gunebanda : 0717372468
    SRI LANKA , WAWATHANNA CAMPING |සීතල වැවතැන්නේ කඳවුරු
    යනවනම් මෙහෙම යමු🌿. | RIDE Vlog 17 • SRI LANKA , WAWATHANNA...
    SRI LANKA | Back from Heaven |පීල්ලකින් නාන්නේ මෙහෙමයි | Ride By ROYAL ENFIELD SIDE CAR | Vlog 14 • SRI LANKA | Back from ...
    SEETHAWAKA | SRI LANKA |සීතාවකට ගිය රාජකීය ගමන|ලෝක ළමා දින | ROYAL ENFIELD SIDE CAR |RIDE VLOG 15.1 • SEETHAWAKA | SRI LANKA...
    දඹාන ආදිවාසී ගම්මානයේ රැයක් | A night with indigenous people | Ride Vlog #3 • දඹාන ආදිවාසී ගම්මානයේ ...
    රාජකීය ගමන් සගයා සමග කළා වැවේ කඳවුරු රැයක් . | Camping Night @ Kalawewa | By Side Car| Ride Vlog 11 • රාජකීය ගමන් සගයා සමග ...
    සුඛෝපභෝගී මීමුරේ | KNUCKLES MOUNTAIN | Ride Vlog #4.2 | Episode 02 • සුඛෝපභෝගී මීමුරේ | KNU...
    Facebook : / rosh.ram.1
    / ridewithkoli
    Email : kolitha008@yahoo.com
    ridewithkoli@gmail.com
    WhatsApp: +94773644552
    #srilanka #royalenfield #camping #sidecars #traveling #travelvlog #tourism #trending #hiking #villagelife #srilankanews #comedy #jungle #ceylon #tent #srilankaroyalenfield #tours #offroad #4x4 #polonnaruwa #Dumutugala #Cooking #cookingchannel #smart #kolitha #Rider #ridewithkoli #koli #ride #rider #vlog #ridevlog #lankan #local #negombo

ความคิดเห็น • 129

  • @thesailorlk
    @thesailorlk ปีที่แล้ว +102

    නියමයි අයියෙ ... bike එකේ යමු වෙලාවක ❤️

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්ම යමු .......💕 සුපිරි Ride එකක්

    • @DinathVihaga4853
      @DinathVihaga4853 ปีที่แล้ว +2

      Sailor ❤️

    • @DuniduGimhan9410
      @DuniduGimhan9410 ปีที่แล้ว +4

      the sailot ayyiya kiwwa hinda awe video eka balanna

    • @DuniduGimhan9410
      @DuniduGimhan9410 ปีที่แล้ว +2

      Supiriyak

    • @Hdhdhdshss
      @Hdhdhdshss ปีที่แล้ว +1

      Sailor දවසක යමුත😏🙂👌❤️

  • @hnk7652
    @hnk7652 15 วันที่ผ่านมา +2

    මල්ලි උබ කෑම ටික හදලා කන විදිහ පට්ට යකෝ ඒ වගේම ආශාවේන් බලපු වීඩියෝ එකාක් අයෙත් මේවගේ එකක් සියළු දෙනාටම ජය

    • @ridewithkolilk
      @ridewithkolilk  14 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි 👍🙏😊

  • @kaminidesilva705
    @kaminidesilva705 5 หลายเดือนก่อน +2

    Nice blog. Keep up your great work. ❤

    • @ridewithkolilk
      @ridewithkolilk  5 หลายเดือนก่อน

      Thank you so much 👍🙏😊

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 ปีที่แล้ว +3

    අද සෙට් උනේ ඇත්තටම සුපිරී වීඩියෝ එක ගොඩක් හොදයි .. අපේ මානසික ආතතියෙන් මිදෙන්න මේ වගේ වීඩියෝ ලොකු අත්වැලක් අයියේ ස්තුතියී දිගටම කරන් යන්න සුබ පැතුම් 🙋💖 ජය වේවා

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      🙏 ස්තූතියි මල්ලියා .....උපරිමයෙන් කරමු 😊👍🇱🇰

    • @Dileeshanfdoonline334
      @Dileeshanfdoonline334 ปีที่แล้ว +1

      @@ridewithkolilk 😍🙏 aniwarenma aiya congratulations 💖💖

  • @armyboysl5459
    @armyboysl5459 11 หลายเดือนก่อน +1

    Niyamai mame❤

  • @dinushichamilkalk
    @dinushichamilkalk ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන වීඩියෝ එකක් කෝලි අයියේ....ගුනේබන්ඩිල ඇත්තෝ බයික් එකේ යන එකයි,හෙල්මට් එක දාගෙන හදට යන්න වගේ ඉන්න එකයි දැකලා හිනහත් ගියා....වීඩියෝ එක මරු...😍😍

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      😁ගොඩාක් ස්තූතියි 💕👍🙏🇱🇰

  • @prasadsherantha3566
    @prasadsherantha3566 ปีที่แล้ว +1

    Niyamai aiye vlog eka essarahatath me wage wada tikak karanna kiyala suba pathsnawa negambo kiuwama thawath sathutak danuna jayawewa jp ❤❤

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි සහෝ..🙏😊👍💕🇱🇰

  • @himanshadilshan1245
    @himanshadilshan1245 ปีที่แล้ว +3

    ඉශාන් අයියා දාලා තිබුන නිසා බලන්න ආවේ පට්ට චැනල් එකක් 💓✌ subscribe කරලා set උනා keep it aiye ✌

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🙏 💕👍🇱🇰😊

  • @Anurasg
    @Anurasg ปีที่แล้ว +1

    Ahamben dakke. Niyamai vlog eka. Negombo kiyala kiwwama maara sathutak danuna. Jayawewa.

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      ස්තූතියි 🙏💕👍🇱🇰

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi ปีที่แล้ว +2

    ගොඩක් ආස හිතුනා camping tent ඒක දැක්කහම

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      එහෙමද .......🙏💕🇱🇰👍😊

  • @agnasagnas8972
    @agnasagnas8972 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අපිත් එනව දැන් අපි ඉන්නෙ ඩුබායි වල මේ අවුරුද්දෙ එනවා

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏😊 👍🇱🇰

  • @damithabaeywardhana529
    @damithabaeywardhana529 ปีที่แล้ว +1

    The sailor ❤️👍
    නියමයි... 👊👊❤️

  • @Hdhdhdshss
    @Hdhdhdshss ปีที่แล้ว +1

    Nice vlog bro... i love this 🙂👌❤️

  • @Life_to_Explore_LK
    @Life_to_Explore_LK ปีที่แล้ว +1

    Visited and subscribed on recommendations of Sailor.
    Good video, be safe and good luck 👍

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      Thank you so much 🙏😊👍🇱🇰💕

  • @Thejamanusha
    @Thejamanusha ปีที่แล้ว +1

    Supiriyak ❤

  • @teshanfernando3225
    @teshanfernando3225 ปีที่แล้ว +2

    Sailor aiya ekkath video ekak karannko ehenm ikmnata🔥❤️

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ikmaninma 😊👍💕🇱🇰

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම බලකවා👍👍👍

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      🙏💕👍🇱🇰😊 ස්තූතියි

  • @rumeshmunasinghe1092
    @rumeshmunasinghe1092 ปีที่แล้ว +2

    සුපිරි ඒක.

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      ස්තූතියි 🙏🇱🇰💕

  • @jayasirisilva8898
    @jayasirisilva8898 ปีที่แล้ว +1

    wow looks great 👍

  • @milan7518
    @milan7518 ปีที่แล้ว +1

    Niyamai bro ❤

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      Thank you brother 🙏😊👍🇱🇰💕

  • @nishshankavithanage9558
    @nishshankavithanage9558 ปีที่แล้ว +2

    👌 නියමයි

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      ස්තූතියි 🙏👍💕🇱🇰

  • @TharasDiary
    @TharasDiary ปีที่แล้ว +2

    සා නියමයි ❤️

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      🙏ස්තූතියි👍🇱🇰

  • @supunmadusanka7458
    @supunmadusanka7458 ปีที่แล้ว +1

    සුපිරි ...... ලස්සනයි.. ලංකාවට ආපු දවසක අනිවාර්යයෙන් සෙට් වෙලා යමුද ..?

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම සහෝ😊👍🇱🇰

  • @asankapeiris5395
    @asankapeiris5395 ปีที่แล้ว +1

    Niyamai 👍🇱🇰

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      ස්තූතියි 🙏💕👍🇱🇰

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว

    මොනවද එහෙ තියෙන්නේ 🌹🌹❤️💞 බුදුසරණයි ඔයා ලාට

  • @sentrinobookshop5863
    @sentrinobookshop5863 ปีที่แล้ว +2

    Malli wadasatahana supaei mama piliyandala book shop ekaka karanne shop eke oyage vidio dala tiyenne Ena daruwanta penna podi deyak tiyanawa kiyanna vidio eka yanakota sadde adui kiyana de pahadili na e nisa poddak e gana hitanna oyat jaya wewa me wage tan daruwanta pennana ape Siri lankawa gana kiyanna pennanna mewa Hoda wada jaya wewa

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 🙏 ගොඩාක් ස්තුතියි අඩුපාඩු හදාගන්නම් ....😊👍💕🇱🇰

  • @gayansanjeewa8774
    @gayansanjeewa8774 ปีที่แล้ว +2

    Onna wada balannath asai

  • @thuiya85
    @thuiya85 ปีที่แล้ว +1

    සුපිරි

  • @sujeewaperera5695
    @sujeewaperera5695 ปีที่แล้ว +2

    Niceee

  • @Harindutechshow
    @Harindutechshow ปีที่แล้ว +1

    Niyamai ❤️

  • @sudathkumara5635
    @sudathkumara5635 ปีที่แล้ว +1

    අපේ බොඩරේ ❤️

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      සුපිරි 😊👍🇱🇰

  • @hemanthadayarathna7835
    @hemanthadayarathna7835 ปีที่แล้ว +1

    Nice sir video

  • @anjanadesilva6150
    @anjanadesilva6150 ปีที่แล้ว +3

    කනාවට දැකලා ආවේ. යකාගෙ පඩිපෙලේ රයිඩ් එකක් යමු

  • @iroshanpradeep2073
    @iroshanpradeep2073 11 หลายเดือนก่อน +1

    Ayee❤❤❤

    • @ridewithkolilk
      @ridewithkolilk  11 หลายเดือนก่อน

      කොහොමද මල්ලියා 👍🙏😊

  • @s__1637
    @s__1637 ปีที่แล้ว +2

    ❤️😍👍

  • @user-jo6yz6xx4e
    @user-jo6yz6xx4e 11 หลายเดือนก่อน

    Oyage vidio එකක්වත් hariyata pehedili nene

  • @yohanshalika3887
    @yohanshalika3887 ปีที่แล้ว +1

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +1

    Good program

  • @jeewanthamadushan1245
    @jeewanthamadushan1245 ปีที่แล้ว +1

    ♥️💫

  • @PasanAvishkaThilakarathna
    @PasanAvishkaThilakarathna ปีที่แล้ว +1

    niyamai koli aiye 😍

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      ස්තූතියි මල්ලි දිගටම අපි එක්ක ඉමු🙏😊👍💕🇱🇰

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว

    මේ අපේම රටේ මිනිස්සු නේ ඈයි එයාලා වෙනස් ආගමක් අදහන්නේ නැතිද මට තේරෙන්නේ නැ මේ අය් කියල දෙන්නකෝ අනේ

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว +1

    ☘❤

  • @dreamsisrael7940
    @dreamsisrael7940 11 หลายเดือนก่อน +1

    Film karaddi light wadi karapan ❤

  • @indikaranasinghe990
    @indikaranasinghe990 ปีที่แล้ว +1

    👍👍👍🇱🇰🌍

  • @user-gj9hy8pu4j
    @user-gj9hy8pu4j ปีที่แล้ว +2

    Sisawata kiyanne gon athal akak ban

  • @rohanbala3839
    @rohanbala3839 11 หลายเดือนก่อน +1

    How much we need vto pay them

  • @slbota2187
    @slbota2187 11 หลายเดือนก่อน

    Bike එකෙ නම කියන්න බැයිද

  • @chandimalakmal8433
    @chandimalakmal8433 ปีที่แล้ว +3

    බයික් එකක් ගන්න පුළුවන්ද❤

  • @janakabuddhika8162
    @janakabuddhika8162 ปีที่แล้ว +2

    කලින් ගියා නේ 🤔ඒ වුනත් නියමයි

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      ඔව් ඒත් මෙක camping video එකක්😊

  • @asdkusum
    @asdkusum 11 หลายเดือนก่อน +1

    me ayata gewanna onada ayya

    • @ridewithkolilk
      @ridewithkolilk  11 หลายเดือนก่อน +1

      Ow sathutin podi ganak gewanna ona

    • @asdkusum
      @asdkusum 11 หลายเดือนก่อน +1

      @@ridewithkolilk 1000k - 2000k unath athda ayye

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว

    මෙයාලා කන්නේ බොන්නේ මස් දඩ මස් විතරද ඒ නිසාද වෙනස් වෙලා ඉන්නේ අපෙන් අපේ අය

  • @chandikalakmal9358
    @chandikalakmal9358 ปีที่แล้ว +2

    Ape gama

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      Harima lassanai oyalage gama 👍🇱🇰💕

    • @chandikalakmal9358
      @chandikalakmal9358 ปีที่แล้ว +1

      @@ridewithkolilk ස්තූතියි. වැද්දො කිව්වට අපි වැඩ්ඩො

  • @gayanlakmal3494
    @gayanlakmal3494 ปีที่แล้ว +1

    ඔයාල යූස් කරන ඒ ලිපක් කොහෙන්ද ගන්න පුලුවන්.?අපිටත් කෑම්පින් යනකොට වටිනව.ඒ නිසා

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      Ceylon camping Hub 👍😊🇱🇰

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +1

    ගැනු ළමයි න්ට යන්න බැරිද පිරිමි කට්ටිය නේ ඉන්නේ

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +2

    ලස්සනයි නේ ද ඒ පැත්තේ අනේ යන්න ඇත්නම් මටත් එහෙ පැත්තට 🌹🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞 බුදුසරණයි හැමෝටම

  • @buddhikawijepala5216
    @buddhikawijepala5216 ปีที่แล้ว +1

    Superb 👍👍👍

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว +1

      Thank you bro🙏💕👍🇱🇰😊

    • @buddhikawijepala5216
      @buddhikawijepala5216 ปีที่แล้ว +1

      @@ridewithkolilk mageth asama deyak thamay travel karana eka bike ekee

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      @@buddhikawijepala5216 super 👍

  • @electronicbellagio6521
    @electronicbellagio6521 ปีที่แล้ว +1

    Ai yako ginipettiyak genichche naththe 🤣🤣

    • @ridewithkolilk
      @ridewithkolilk  ปีที่แล้ว

      ගිනිපෙට්ටියෙන් තමයි පන්දම් ටික පත්තු කරගත්තේ යාලූ......😁😁😁
      මේ ක්‍රමය පෙන්නන්නයි උත්සාහ කලේ😁🙏💕👍🇱🇰

    • @electronicbellagio6521
      @electronicbellagio6521 ปีที่แล้ว

      @@ridewithkolilk mata hithuna eth😃👍

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว

    සල්ලි දෙන්න ඕනෙද ඔහොම ඇවිත් ඉදලා යනකොට

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว

    මුස්ලිම් දෙමළ නම් අපේ ජාතිය නෙවෙය් අගම නෙවෙය් අපිට ඒ අය ගැලාපෙන්නේ නැ මන් ඒ දෙගොල්ලොම කැමති නැ මෙයාලා අපේම අය නෙවෙය් ද මොකක්ද මේකේ වෙනස කියන්න පිලිස්

    • @maleesha9552
      @maleesha9552 11 หลายเดือนก่อน

      Eyala api wage samaje awidala karala inna kamathi na. Kaletama wela nidahase inna thmai kamathi parani widiyatama

  • @miusicboy4569
    @miusicboy4569 ปีที่แล้ว +1

    ❤️

  • @dhamithadhayarathna5913
    @dhamithadhayarathna5913 ปีที่แล้ว +1

    👍❤️