ความคิดเห็น •

  • @Giravoice
    @Giravoice ปีที่แล้ว +9

    facebook.com/gihan.madushanka.3781?mibextid=ZbWKwL

    • @madhumali9543
      @madhumali9543 ปีที่แล้ว +2

      Oyawa contact karaganna widiyak thiyanawada

    • @kusumalatha2159
      @kusumalatha2159 ปีที่แล้ว

      දැන් මොකද්ද කරන ඔනෙ අයියෙ මගේ මුහුණවත් බලන්නෑ ඵයා මම අඩනවා ඉවරයක් නෑ 😢

    • @poornachawidu9310
      @poornachawidu9310 ปีที่แล้ว +1

      Mege kena hodtm murandu i eya dla giya mm godk passen giya den eyt wena kenek innwalu den nawattala masayai relationship ek godk sirius thibbe mokd krnn ona mama mt godk duki

    • @ashamadu4012
      @ashamadu4012 11 หลายเดือนก่อน

      මම රික්වෙස්ට් කරා.

    • @Pradeep0714
      @Pradeep0714 9 หลายเดือนก่อน

      ​@@kusumalatha2159දැන් කොහොමද තත්වෙ ඔයාගෙ ආදරේ ලැබුනද🥺

  • @shanishanika313
    @shanishanika313 ปีที่แล้ว +30

    මට වැරදුනා මන් ගොඩාක් එයාව විශ්වාස කලා.අවුරැදු 12 අාදරේ කරලා එකට ජිවත් වෙිමු මැරේනකමි ඉමු කියලා සුලු වෙිලාවයි ගියේ මට බෝරැ කියලා ගියා. මන් තාමත් මගේ හිත රවටිටනවා එයි කියලා එ්ත් අයේ එන්නේ නැ මන් ලගට වෙින කේනේක් ලග සතුටින් ඉන්නවා .මට මන් ගැනම කලකිරේනවා .4න් of .මන් හිත හදා ගන්නවා කෝහම හරි. ඔයාට බුදු සරණයි. අාදරේ කියන්නේම දුක් ගෝඩාක්. 😢😢

  • @krishantharatnayaka4382
    @krishantharatnayaka4382 5 หลายเดือนก่อน +10

    අව්ලෙන් ඉන්න හැමවෙලාවෙම ඉක්මනට අවිත් අහන්න් ඔයාගෙ විඩියො ඇත්තටම voice එකත් ලස්සනයි හිතත් නිවෙනවා😌

    • @Giravoice
      @Giravoice 4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @nethmisamadi3076
    @nethmisamadi3076 ปีที่แล้ว +21

    අයියේ ඔයාගේ හැම වීඩියෝ එකක්ම දහ පාරට වඩා බලලා ඇති..ප්‍රශ්නයක් වුණු හැමවෙලේම මට ඕනිම උත්තරේ ඒවයෙ තිබ්බා❤️ ඔයාට ගොඩාක් ස්තූතියි ...ඔයා නිසා මගේ ප්‍රශ්න ගොඩක් විසදුනා..තෙරුවන් සරණයි අයියේ ..😊😊

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +2

      මටත් ගොඩාක් සතුටුයි එහෙනම්

  • @ashamadu4012
    @ashamadu4012 ปีที่แล้ว +7

    මගේ ප්‍රශ්නේ ගොඩක් වෙනස් .එයා යාලූ උනේ මගේ හොදම යාලුවත් එක්ක.ඇඩුවා.දුක් වින්දා ගොඩක් .එත් දැන් මේ විඩියෝ බලලාම හිත හාදාගත්තා.මම දැකපු ලොකුම දේ තමයි මේ විඩියෝ එකට තියෙන කම්මේන්ට්.ගොඩක් අය ආදරේ නිසා දුක් විදිනවා.එත් මම ඔයාලට කියනවා දාලා ගිය කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්න එපා.මොකද එයා ආවත් සමහර විට අයෙත් යන්න ඉඩ තියනවා .ඉට වැඩිය හොදයි අමරුවෙන් හරි හිත හදාගෙන පැත්තකට වෙන එක.මේ විඩියෝ බලලාමයී මම හිත ආමරුවෙන් හදාගත්තේ.මේ විඩියෝ එක කරන අයියාට ගොඩක් පිං.ඇත්තටම ඔයාගේ කට හඩ භාවනාවක් හිත නිවන.ආදරේ කරන කිසිම කෙනෙකුට මට උනා වගේ දෙයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.😢😢😢

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      දැන් මොකද තත්වය

  • @TharuKumari-e1c
    @TharuKumari-e1c 27 วันที่ผ่านมา +2

    මන් ආදරෙයි අයියේ🙂💔ඒත් අයියේ එය කවදාවත් එන්නේ නැති වෙයි 🙂💔මන් මාරම ගේමක් දුන්නා හිත හදා ගන්න තාම බෑ හිත හැදුන කියලා හිතන් මන් ඉන්නවා 🙂💔

  • @hansiprabodani3821
    @hansiprabodani3821 ปีที่แล้ว +10

    ගොඩක් පින් ඔයාට ♥️♥️♥️හිතට මාර හයියක් ආවා

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @nimeshamadhu960
    @nimeshamadhu960 2 หลายเดือนก่อน +5

    අනේ මේකට උත්තරයක් දෙන්න අයියේ.එයා මාව බ්ලොක් කරලා දැන් මාස ගානක් වෙනවා.එයා ආයෙත් එනකම් මං බලන් ඉන්නවා.මං මොනද කරන්න ඕන කියන්නකෝ😢😢😢

  • @Max21-w5i
    @Max21-w5i 2 หลายเดือนก่อน +2

    අයියේ මං ඔයාගේ ව්ඩියෝ එක බලන්නේ අද,,, නෙත ගැටුනේ අදයි,,, ගොඩාක් බැලුවා,,, මාත් ආදරෙන් විදවන කෙනෙක්,,,, ඔයාට ගොඩාක් පින් අයියේ,,, කඩා වැටුණු හදවත් වලට සහනයක් වෙන එකට,,,තෙරුවන් සරණයි ❤❤❤🙏🙏 🙏🙏

  • @InokaLakmali-n3n
    @InokaLakmali-n3n ปีที่แล้ว +9

    එයා මාව බොලොක් කරලා දැන් එයා ගැන මට කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් දැන ගන්න නෑ මන් මගේ පනට ගොඩාරියක් ආදරෙයි අයියේ

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      අපි ඉවසීමෙන් ඉමු ටිකක්

    • @chanakapradeep9471
      @chanakapradeep9471 ปีที่แล้ว +1

      Maget ehemai

  • @garykroneberg
    @garykroneberg 7 หลายเดือนก่อน +3

    Godak pin. Budu saranai.

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 4 หลายเดือนก่อน +1

    මමත් ගොඩක් විශ්වාස කරනවා එත් එයා ගොඩක් වේනස්..හිතාගන්න බැ අපිරටවල් දෙකක රස්සාව කරන්නේ..මම දුක දැනෙනකොට සර්ගේ විඩියෝ බලනවා..ස්තුතියි සර්ට❤❤❤

  • @deshaniyashikala5498
    @deshaniyashikala5498 8 หลายเดือนก่อน +4

    අපි ගොඩක් ආදරෙන් හිටිය. හැමදේම හොදින් කරගෙන එකටම හිටිය. (ඒ වගේම මේ පාර අපි දෙන්න ම කොරියන් එක්සෑම් කරනව.) එයත් ගොඩක් හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. මම එයාටත් එයා මටත් කිසිම වැරැද්දක් කරලත් නෑ. ඒත් හිටි හැටියෙ ම එක පාරටම එයා කිව්වා අපි යාලුවො වගේ ඉමු කියල. හිතාගන්න බෑ මොකද්ද උනේ කියල. හේතුව ඇහුවට පැහැදිලි දෙයක් කියන්නෙත් නෑ. එක්සෑම් එකට පලවෙනි තැන දෙන්න කියල විතරයි කියන්නෙ. අපි තාමත් කතා කරනව ඒත් ඉස්සර වගේ නෙවේ.. සාමාන්‍ය හිතවතුන් විදියට. එයාට ඉස්සර තරම් මන් ගැන ගානක් නැති තරම්. ඒත් මන් එයාට ගොඩක් ආදරේ කරනව මට එයාව ඕනි මන් මොකද්ද කරන්නෙ මේකට 😔

    • @ishanilakshika4545
      @ishanilakshika4545 6 หลายเดือนก่อน

      මට වුනා වගේ. ක්ලාස් ආවත් දන්නෙ නැති කෙනෙක් වගෙ යනවා. දැන් අපි ආගන්තුකයින් වගේ💔

  • @mbkumarashingha2263
    @mbkumarashingha2263 ปีที่แล้ว +3

    Thawamath ehemai aiye.eya katha karanne na.habai mama dan tikak wenas wela aiye.mama dan wadiya a ganama hitha hitha duk wenne na.eyata mawa epa nam monawa karannada neda.mamath hitha himita hadaagannawa.mata ehema hitha hadaaganna haiyak une aiye oyagema adahas.oyata godak sthuthi.oya kiyanawa hari kenek apiwa daala yanawa nam api eya gana hitha hitha duk widina eke therumak na.oyata godak pinsidda wenawa mehema dukin inna ayata hitha hadaaganna udau karanawata🙏🙏🙏🙏💖👍

    • @Giravoice
      @Giravoice 9 หลายเดือนก่อน +1

      හිත හැදුනනම් මට සතුටුයි

    • @mbkumarashingha2263
      @mbkumarashingha2263 9 หลายเดือนก่อน

      @@Giravoice 💖🙏🙏🙏🙏🙏

  • @DanuDanu-ub3kk
    @DanuDanu-ub3kk 21 วันที่ผ่านมา +2

    අනෙ අයියෙ මම යාලු වෙිලා ඉදපු කෙනා සෂිනි ❤😩 එයා මාව දලා ගියා ඉයෙ ඉක්මනින් අයෙ මැසෙජි් එකක් හරි කොල් එකක් හරි ඉක්මනින් ගන්න ඔිනි අරම් කියන්න ඔිනි සුදු මට ඔයාව ඔිනි කියලා ❤😢

  • @Giravoice
    @Giravoice ปีที่แล้ว +17

    දෝශයක් නිසා එකවර වීඩියෝව අප්ලෝඩ් කරන්න බැරි වුණා. සමාවෙන සුලු මොහොතකින් දෙවනි කොටස දානවා. අසනීප තත්වයක් නිසා කටහඩනම් ටිකක් වෙනස් 😀

    • @chamodirishinika
      @chamodirishinika ปีที่แล้ว +1

      ඉක්මනින් සනීප wenna

    • @kavindiwijerathne3558
      @kavindiwijerathne3558 ปีที่แล้ว +1

      ගොඩක් හිත හදා ගන්ඩ උදව් වුන voice එකක් 😍❤

    • @anusharikamadushani2751
      @anusharikamadushani2751 ปีที่แล้ว +1

      ඉක්මනට සනීප වෙන්න අයියේ......

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් හොදයි .ගොඩාක් ස්තූතියි ප්‍රාර්තනාවට

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @gawriy9289
    @gawriy9289 ปีที่แล้ว +3

    මග බලන් හිටියෙ එනකන් ගොඩක් පින් oyata

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @NilushaNeha-ez3qf
    @NilushaNeha-ez3qf ปีที่แล้ว +3

    Man eyawa amataka karanawa kiyala eyagen eth unath mata tama hitha hada ganna bari una.ane mata eyawa oni

  • @User-5hg45h
    @User-5hg45h 3 หลายเดือนก่อน +2

    අවුරුදු 5 ක් ආදරේ කරා අපි මගෙ වැරැද්දක් නිසා ඈත් වුනා එයා ඒ අතරේ වෙන කෙනෙක්ට ලං වෙලා breakup wela මාස03ක් වගේ එයා ආයෙ ලං වෙන්නෙ නැති වෙයිද එයා වට්සැප් බ්ලොක් කරලත් නෑ මාව🙂

  • @chamodisenanayaka3069
    @chamodisenanayaka3069 ปีที่แล้ว +3

    මගේ ප්‍රශ්න වලටත් මේ වීඩියෝ ලොකු හයියක් උනා අයියෙ. ගොඩක් පින් 🤗❤

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බලනවට

    • @chamodisenanayaka3069
      @chamodisenanayaka3069 ปีที่แล้ว

      පෙබරවාරි මාසෙ ඉදන් දවසට එක සැරයක් හරි මේ වීඩියෝ බලල හිත වෙනස් වෙන සැරයක් ගානෙ හිත හදාගන්නව අයියෙ බොහොම ස්තූතියි .ගොඩක් පින්.

  • @kavishlalakshan697
    @kavishlalakshan697 ปีที่แล้ว +4

    මගබලන් හිට්යෙ ඔයාගේ විඩියෝ එකක් එන කම්.ගොඩාක් සතුටුයි කාලෙකින් අපිව මතක් වුනාට 🎉🎉🎉🎉

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      අමතක නෑ කවදාවත්

  • @hamasharashini1232
    @hamasharashini1232 9 หลายเดือนก่อน +3

    තව වීඩියෝ දාන්න මේ වගේ

    • @Giravoice
      @Giravoice 9 หลายเดือนก่อน

      ඔව් ලගදිම එකක් එනවා.

  • @sheharaishini3999
    @sheharaishini3999 6 หลายเดือนก่อน +3

    Ayye oyage kata hada bawanawak ❤

    • @Giravoice
      @Giravoice 4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @YamunaKwt-uk8xt
    @YamunaKwt-uk8xt ปีที่แล้ว +2

    Hita hadaganna hoda dahas tikak obatumata godak pin budu saranai

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @shanimadhu7489
    @shanimadhu7489 6 หลายเดือนก่อน +2

    අනේ මට කියාගන්න කෙනෙක් නෑ අයියෙ ..මම එයාට ගොඩක් ආදරෙයි...එයා එකපාරටම වෙනස් වෙන්න ගත්තම මම මැසේජ් දැම්මා කෝල්ස් ගත්තා හරියට...අන්තිමට එයා ගොඩක් මාව මඟෑරීයා...හේතුව ඇහුවම එයා කිව්වෙ මම එයාට ගොඩක් වද දෙනවා කියලා කිව්වා.. පලවෙනි පාර මාව දාලා ගියා එයාගෙ ex ආයෙත් එයා එක්ක කතා කරා මේ සම්බන්දෙ නවත්තන්න ඕනේ කියලා... මම ඒ වෙලාවෙ සද්ද නැතුව පැත්තකට උනා අයියේ...ඒත් ආයෙත් එයා සොරි කියලා මා එක්ක කතා බහ කරා..මමත් කතා කරා...ඒත් දැන් දවස් තුනකට කලින් මම ආයෙත් ඇහුවා අපි පරණ විදියටම ඉමුද කියලා ... එයා එතකොට ආයෙත් මාව මඟෑරියා...මම මැසේජ් දාලා අහනකොට එයා මට එක තනි උත්තරෙන් කිව්වා මට ඔයාව එපා ඒකයි මඟාරින්නෙ තේරෙන්නෙ නැද්ද කියලා ...එහෙම් කියලා එයා මාව බ්ලොක් කරා..හැබැයි ආයෙත් පැයකට පස්සෙ මාව අන්බ්ලොක් කරා... මම මැසේජ් දාන්න ගියෙ නෑ ආයෙත්...අනේ මට මේ දුක කියන්න කෙනෙක් නෑ අයියේ...මට එයාව අමතක කරන්න බෑ ...එයා ආයෙත් මගේ ගාවට එයිද අයියේ...මම නෝ කන්ටැක් විදියටම ඉදියොත් එයා එයිද අයියෙ...

    • @Nira1111
      @Nira1111 6 หลายเดือนก่อน

      ටිකක් ඉවසන්න. ඔයාට හොදම දේ ලැබෙයි

  • @sheshantharulanka5391
    @sheshantharulanka5391 ปีที่แล้ว +2

    Oyata godak pin

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @AnuradhaManushika
    @AnuradhaManushika 7 หลายเดือนก่อน +1

    Thank you 🙏🌏

    • @Giravoice
      @Giravoice 7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @SunethraSavithri
    @SunethraSavithri 2 หลายเดือนก่อน +1

    අනේ එයා දැන් මාව මගාරිනවා මම කෝල් කරනවා තාමත් අඩ අඩ හිතට ලොකු හයියක් ආවා මම තාම මානසිකව ගොඩක් වැටිලා ඉන්නේ

  • @SRILANKANCRICKETEDITOR
    @SRILANKANCRICKETEDITOR ปีที่แล้ว +2

    අයියා එයා එයාගෙ කලින් කෙල්ල ළඟට ගිය. Eth එයා මට ආදරෙයි. අනේ දැන් මන් මොකද කරන්නේ

  • @sahanpriyasad9752
    @sahanpriyasad9752 ปีที่แล้ว +2

    අයියා ..එලම ඈ....

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මල්ලී

  • @manjuladilhani7447
    @manjuladilhani7447 5 หลายเดือนก่อน +3

    අයියේ මං එයට අහු උනා.මං එය ළඟ වැද වැටුණා අයියේ.ඒත් එයා එක ටිකක් වත් මං ගෙන හිතන්නේ නෑ. Msg 100ක් දැම්මාත් එයට නෙමෙයි වගේ ඉන්නවා අයියේ.මට ඉවසන්න බෑ අයියේ

    • @hirunihansani1001
      @hirunihansani1001 5 หลายเดือนก่อน +1

      😢😢😢

    • @enupuludara1188
      @enupuludara1188 22 วันที่ผ่านมา

      Padekata ගණන් ගන්න එපා ඉතින්

  • @Saman-cf4vo
    @Saman-cf4vo ปีที่แล้ว +5

    නැ එයා සතේකුටවත් කරන්න බැරි දුෂ්ට කම් කරනවා මම පනටත් වඩා ආදරෙ කරපු මගේ මහාත්තයද කියලා හිතන්නවත් බැරි දෙවල් මට කලා 😢😢🙏🙏🙏🙏

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩක් කල්ද මේ දේවල් වලට

    • @a.ssamarasinha6662
      @a.ssamarasinha6662 6 หลายเดือนก่อน

      Mage mahatthayath mata pana wage adate kala .habai kisima hethuwak natiwa mawa dala giya .gedara laga ayagen mage visthara ahanawa eth daviyane ai eya mata katha karan natthe . .

  • @himethma_methmanthi
    @himethma_methmanthi ปีที่แล้ว +7

    එයා මව දලා ගියා..එයි කියල බලාන ඉන්නව..මම දන් නැ එයිද කියල ,එයාට කෙනෙක් ඉන්නවලු කියල එයාම කිව්ව මම දන් නෑ ඇයි එහෙම කරෙ කියල.හැබැයි මම එයාට හැමදාම ත් මේ විදියටම ආදරෙ කරයි

    • @disnakumari4568
      @disnakumari4568 ปีที่แล้ว

      මගෙත් ඒමයි 🥺😔

    • @ramodiwijekoon8732
      @ramodiwijekoon8732 ปีที่แล้ว

      මම වගේ

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය

  • @SewminiChathurika-e1d
    @SewminiChathurika-e1d 2 หลายเดือนก่อน +1

    අනේ දෙවියෙනෙ ආදරේ මාර දුකක්😔

  • @Tharu8987
    @Tharu8987 ปีที่แล้ว +1

    Aiye.🥺.eya mawa daala giye mge kisim wardak nthuwa..Yann hethuwa wath Mt kiwe nha... Mawa block Kara watapp walin...Eth Dan block eka Aral dp about daala thiyenwa eya dukin innwa wage pennanna...MN mukuth ahnn giye nha sir... Eth sathiyk withra ehem hitiya..e tika kaale MN godak sathutin innwa wage eyt danenn dunna...Dan aayeth watapp dp about ain krl..Eth block krl nathuwa athi kiyl hithenwa...sir FB ekin eya post daanwa..eya dukin innwa wage inn post daanwa..mokkda sir krnn one?? Mehem wenne Ai sir..

  • @shamalipathmalatha7310
    @shamalipathmalatha7310 ปีที่แล้ว +2

    Ane eya mava nikamma dala giya eka paratama mt dan eya natuva inna ba eyata mn gavata enna nati vida eyata dan mava pennavt ba

  • @OshadhySathmini
    @OshadhySathmini ปีที่แล้ว +4

    අයියෙ මාස 04 ක් ඉන්නව එයා ගැන කිසිම ආරන්චියක් නැ මන් ගොඩක් අමාරුවෙන් දරගෙන ඉන්නෙ,,🥀

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      එයාට වෙන කෙනෙක් ඉන්නවද

    • @OshadhySathmini
      @OshadhySathmini ปีที่แล้ว

      @@Giravoice නැ අයියෙ යාලුවො ඉන්නව බොනව කාලයත් එක්ක මාව එපා වෙලා 🥺🥀

  • @AshiVlogs_1111
    @AshiVlogs_1111 7 หลายเดือนก่อน +2

    අයියෙ මගෙ bf අවුරුද්දක් බාලයි.. ගෙවල් වලින් කැමති වෙලා හිටියත් වයස දැනගත්තු ගමන් අකමැති උනා එයාගෙ අම්මා.
    ඒ නිසා නවත්තමු කිව්වා.. ඒ කියපු වෙලේ විතරයි මන් එයාට ඉන්න කිව්වෙ..
    ඊටපස්සේ මගෙ වැරැද්දක් නැති නිසා මන් මැසේජ් කෝල් කරේ නැ.. එයත් නැ.. අදට දවස් 4යි..
    ඊයෙ මගෙ යාලුවෙක් එයාට මටත් නොකිය මැසේජ් එකක් දාල තිබුනා.. ඒක සීන් විතරයි
    අද මාව මෙ දැන් බ්ලොක් කරලා.. ඒත් මන් රියැක්ට් කරෙ නැ..😌 දිගටම නෝ කන්ටැක් ඉන්න පුළුවන් මට... ඒත් මන් හුගාක් ආදරෙයි එයාට 🥺❤ මට එයාව ලැබෙයිද

    • @HashanpushpakumaraChukki
      @HashanpushpakumaraChukki 7 หลายเดือนก่อน +1

      ඔයාට ඔයාගේ ආදරය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏

    • @AshiVlogs_1111
      @AshiVlogs_1111 7 หลายเดือนก่อน

      @@HashanpushpakumaraChukki ස්තූතියි 💜

  • @kavindyasandamali-r8f
    @kavindyasandamali-r8f 2 หลายเดือนก่อน +1

    Mn eyt hugak adrei aiyye.eth ey mgen hugak athata ghn😥😥😥mn eyt thmth adrei

  • @dilharapathirana-zy4fz
    @dilharapathirana-zy4fz ปีที่แล้ว +2

    අයියේ මුලින්ම එයාගේ ගෙදරින් අපේ සම්බන්දේ ට කැමති උනේ නෑ.ඒත් එයා මාව අතහැරියේ නෑ.ඒත් ලගදි ඉදන් ටිකක් වෙනස් උනා.පෙරේදා එක පාරම හොදින් ඉදලා මේක නවත්තමු කිව්වා.ඒත් එයා කියනවා එයා දන්නවලු මං එයාට ගොඩක් ආදරෙයි කියලා.ඒ වගේම කවුරුත් මං තරම් ආදරේ කරයි කියලා හිතන්නේ නෑලු.දැන් ඒත් එයා මට කතා කරන්නේ නෑ.මැසේජ් එකක්වත් බලන්නේ නෑ.ඒත් හිතේ විශ්වාසයක් තියන් බලන් ඉන්නවා එයා එයි කියලා කවමදාහරි 😔

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

  • @NalinThennakoon
    @NalinThennakoon 11 หลายเดือนก่อน +3

    මිනිස්සු වෙනස් වෙන්නේ හරි පුදුම විදිහට..

    • @Giravoice
      @Giravoice 10 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත

  • @JMevan-pp3ez
    @JMevan-pp3ez ปีที่แล้ว +2

    Eyata maawa dala ynna bahalu eth mama poddakata masekata durata giya wele eya wena kenek ekka deyak athi krgena eya dan eka nwttalma dala mageth ekkama innwa kiyaaa porondu wenne naha mama eyata kal dila bln innda mama nattan eya anik kenata mata wada adare krnwda

  • @menikheenthanna1391
    @menikheenthanna1391 หลายเดือนก่อน +1

    Eya mawa block karala na e unata katha karanne na mata hitha ganna ba mona karannada kiyala wadayak kiyala vitharai kiuwe

  • @crishmanjula-cm6ou
    @crishmanjula-cm6ou 10 หลายเดือนก่อน +1

    මගේ ජිවිතේ මං එයා වෙනුවෙන් නොකරපු දෙයක් නැහැ අද මාව මගේ ආදරේ එයාට විලුවක් වෙලා 😔😔😔😔

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      අපි මේ වීඩියෝ බලලා අදහසක් ගමු නේද

  • @sumudu629.
    @sumudu629. ปีที่แล้ว +3

    අයියේ...උත්තරයක් ඔනි...ගෙවල්වලින් දැනගෙන කතා බහ කරලයි තිබුණේ..එත් එයාගේ අම්මා මුල ඉදන් කැපිල්ල දැම්මා...අපෙ ගෙවල්වලින් හදහන් බැලෙව්වා..ගැළපෙන්නේ නෑ කියලා එයාගේ අම්මා ඒක කරන්න දෙන්නෙම නෑ කීවා..අපි එ නිසා රණ්ඩු වුණා..පස්සේ හදහන් ඔනි නෑ කියලා දෙන්නම හිත හදා ගත්තා..එත් මන් කැම්පස් එකේ වැඩත් එක්ක බිසී වෙද්දින් එයාගේ අම්මා ආපහු එයාගේ ඔලුවට හදහන් කතාව දාලා...එයාගේ යාලුවොත් කියලා කැම්පස් ගියාම කෙල්ලෝ වෙනස් වෙනවා කියලා..එයා එ නිසාම මාව දාලා ගියා.මගෙ නම්බර් පවා බොලොක් කරා..මාව එපාලු එයාට...මන් හිත හදා ගන්න උපරිම උත්සහ කරනවා..එත් අමාරුයි අයියේ...ගිය සතිය වෙනකන් මන් උපරිම හැදුවා එයාගේ හිත වෙනස් කරන්න..එත් එයා මාව සම්පුර්ණ බොලොක් කරා..මන් දැන් නෝ කන්ටැක් පලෝ කරනවා..සාර්ථක වෙයිද අයියේ...

    • @sharmifrenendo2152
      @sharmifrenendo2152 10 หลายเดือนก่อน +1

      hodin igena ganna nangi deyak ahimi wenne ita wada hoda deyak labenna. good luck nangi ❤

    • @sumudu629.
      @sumudu629. 10 หลายเดือนก่อน

      @@sharmifrenendo2152 ❤️

  • @WsanthiRanasinha-iu4eb
    @WsanthiRanasinha-iu4eb ปีที่แล้ว +2

    Thanks

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @bloodmoon9723
    @bloodmoon9723 ปีที่แล้ว +1

    සිරාවටම

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @Hansiimansha
    @Hansiimansha ปีที่แล้ว +1

    අයියේ අපි අවුරුදු 5ක් ආදරේ කරලා marry කලා. එයා මාව care කරන්නෙ නෑ, ආදරේ කරන කාලෙත් මං තමයි ඇදගෙන ගියේ, මං හිතුවා marry කලාම හරියයි කියලා, එයා මට ආදරෙයි කියලත් මං දන්නවා.ඒත් එයා දන්නේ නෑ ඒ ආදරේ පෙන්නන්න. මං ගොඩාක් වෙලාවට ඒ වගේ දේවල් වලට රණ්ඩු කරනවා, එහෙම රණ්ඩු වෙලා මං දැන් අම්මලගේ ගෙදර ඇවිත් ඉන්නේ, ඒත් එයා නිකමටවත් කතා කරන්නේ නෑ, මං කෝල් ගත්තත් answer කරන් නෑ, වෙන කා එක්කවත් කතා කරන්නෙත් නෑ. මට මේකට විසදුමක් දෙන්න අයියේ මටත් ගොඩාක් කේන්ති යනවා. එයාව මගෙ පස්සෙන් ගෙන්න ගන්න විදියක් කියන්න. ඔයාට ගොඩාක් පිං අයියේ😢

    • @ranmalmedis3657
      @ranmalmedis3657 11 หลายเดือนก่อน

      Math Obama.tama

    • @Thiththaieththa
      @Thiththaieththa 3 หลายเดือนก่อน

      Matath ookamayi den sathi dekayi

  • @vishmisrilanka4087
    @vishmisrilanka4087 ปีที่แล้ว +1

    Aiye dan eyata mawa wadayak wela wadiya ganan ganne ne mata enna be . Eya wadiya msg danne ne api wadiya cl ganne ne api denna thama dakala ne api denna ratawal dekaka enne. Eya wadiya dan ganan ganne ne.
    Mn ගොඩක් adarei mata be eyage wenas vima balan enna mata udau karanna aiye hamadama mn adanawa api denata denna විතරයි danne wena kisi kenek danne ne

  • @dinithihirunika5673
    @dinithihirunika5673 ปีที่แล้ว +1

    Aiye eya mawa dala giya. Itapasse aye awa. Ape gedarin mata manamalayek balala kiyala eya aye yanna giya mata eyawa oni aiye. Plzz reply ekk oni mn monada karanna oni eyawa aye genna ganna

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

  • @jagathjayantha-sc4zj
    @jagathjayantha-sc4zj ปีที่แล้ว +1

    ane ow mage mahaththayath ehemai eya wena minissu pawala denawa eyawa mata nathiwei sadahatama kiyl hithenwa ane aiye mokkda karanna ona

  • @Anuudas99
    @Anuudas99 2 หลายเดือนก่อน +1

    ❤❤😊

    • @Giravoice
      @Giravoice 2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි

  • @senuriyashmikasenuri838
    @senuriyashmikasenuri838 ปีที่แล้ว +3

    අනෙ මට කියන්න තෙරෙන්නැ මගෙන් කිසිම වැරැද්දක් වුනෙ නැ එයා මාව ඇතරලා වෙන කෙනෙක් එක්ක යලුවෙලා මට මේක දරාගන්න බැ එයා මාව හැම එකකින්ම බ්ලොක් කරලා 😔 මට මැරෙන්න තරම් වේදනාවක් දිලා එයා වෙන කෙනෙක් එක්ක සතුටින්😔❤️‍🩹 ................

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      මගේ අනිත් වීඩියෝ බලලා අදහසක් ගන්න.ගැටලු තැන් මගෙන් අහන්න

  • @rushgunwardhana07
    @rushgunwardhana07 หลายเดือนก่อน +1

    🥺❤️

  • @thinutv6167
    @thinutv6167 8 หลายเดือนก่อน +1

    එයාව දකින්න බැරි දුක නිසයි online ඉන්නව දකිද්දි මැසේජ් කරන්න හිතෙන නිසයි මං එයාව බ්ලොක් කරා ඒත් මේ වීඩියෝ එක ඇහුවාම මදකට වීඩියෝ එක නවත්තල එයාව unblock කලා ස්තුතියි ඔබටත් එයාව මට ලබාදීපු විශ්වයටත්🙏 එයා මාව දාල ගියත් තාම මගෙ ලඟට එයි හිතල ඉන්නව බලාගෙන

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน +1

      මම ප්‍රාර්තනා කරනවා ඔයාගේ දේවල් ඉශ්ට වෙන්න කියලා

    • @thinutv6167
      @thinutv6167 8 หลายเดือนก่อน +1

      @@Giravoice ලැබෙන්නෑ එයා බඳින්න හදන්නෙ

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน +1

      එයා බැන්දත් ටික කාලයක් යද්දි අනිවාර්යයෙන් ඔයාට කතා කරනවා.ඒ වෙද්දි ඔයා එයා නැතුව සතුටින් ඉන්න බව අගවන්න

    • @thinutv6167
      @thinutv6167 8 หลายเดือนก่อน +2

      @@Giravoice ඇත්තෙන්ම එහෙම වෙයිද ඒත් කතා කරාට එයා මං ලඟට එන්නැති වෙයි නේද දුක සැප අහල එයා ඒ කෙනා ලඟම නතර වෙයිද

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน +1

      සමහර විට එතන එපා උනොත් එන්න පුලුවන්.

  • @tharushinimsara7091
    @tharushinimsara7091 ปีที่แล้ว +2

    Mage aiya mata godak adtei eth velavakt mat vadiy cl ganne na mg na gdr aya ekk inne 😢😢😢 mata dukai

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      එයාව ටිකක් තේරුම් අරන් අපි බලමු ඔයාට බොරුවක් කරන්නෙ නෑ කියලා ඔයාට දැනෙනවනම්

  • @kumujaya
    @kumujaya ปีที่แล้ว +2

    මාව අතෑරල දැනට මාස 2යි. මාව හැමදේකින්ම blok කරල. පේන්නවත් නෑ මට. මම no contacts පටන් අරන් මාසයයි. ඒත් දැන් දවස් 3කට විතර කලින් මම දැනගත්තා එයා තව කෙනෙක් එක්ක යාලු වෙලා කියල. එයා ඒ girl ගේ 4ටෝ වලට mine love කියල comment කරනව. ඒවා දැකල මම මගෙ හිත පුච්චගෙන ඉන්නෙ 😢😢

    • @imalkaa4950
      @imalkaa4950 ปีที่แล้ว +1

      හිතන්න එපා නැති වෙන දේවල් වලට නැති වෙන්න දෙන්න අවුරුදු තුනක ආදරයල් තිබ්බා මටත් ඒ අවුරුදු තුනටම වෙන කෙල්ලෙක් ගැන වචනයක්වත් කිවුවේ නෑ එයා අඩුම මං කිවුවත් බනිනවා මට ඉන්නේ ඔයා විතරයි කියලා එයා බොරු හේතු හද හදා මං දාලා යන්න හැදුවා ඇත්තටම මං හිතුවේ මෙච්චර ආදරේ කරන කෙනෙක් මං දාලා යන්නේ මගේ වරදක් නිසා වෙන්න ඇති කියලා මගේ සම්බන්ධ කම පටම් ගෙන අවුරුද්දකට පස්සේ වැරදීමකින් ගැහැනු කෙනෙක් මට කතා කරා එයා ගොඩක් හිතවත් උනා එයා ජොබ් එකක් කරන කෙනෙක් වයස 40ක ඒ ගැහැනු කෙනා හොදම යාලුවෙක් වගේ අම්මා කෙනෙක් වගේ මං එක්ක හිටියේ එයා හැමදාම අපේ සම්බන්ධ කම ගැන අහනවා මටඒක වදයක් කලින් මං bftath kiuwa මෙයා මෙහෙම අහනවා මගේ private life eka gana kiyala දැන් මාස තුනක් වගේ හැමදාම එයාට මගෙන් යන්න ඔනි උනා මන් බ්ලොක් කරලා දාලා ගියා මට කිඋවේ පෝන් එක කැඩුනා කියල අඩ අඩා sim aluthin aran කොල් කරා බැරිම තැන අර ගැහැනු කෙනා කිවුවා එයාලා අතර අවුරුදු 5ක් සම්බන්ධ කමක් තියෙනවලු එදා මං මැරුනා.කියලා දැනුනා එච්චර ලොකු බොරුවක් මට කරා එයා කෙල්ලෙක් ගැහැනියෙක් කියන තැනින් තෝර ගත්තේ අර ගැහැනු කෙනා ඒ ගැහැනු කෙනා මගේ වැරදි කියලා එපාම කරා අහන්න මිනිස්සුන්ගේ ජිවිත ගොඩක් වෙනස් අපිට් ඇත්තටම බෑ අනේ ඒ අය තේරුම ගන්න හිත රිද්ද ගන්න එපා යන අයට යන්න දෙන්න හිතින්ම අයින් කරන්න දුක් වෙන්න එපා අපි දුක් උනාට ඒ අය වෙන උන් එක්ක දැනටත් හිනා වෙලා ඉන්නවා එක දෙයක් ඔයා විස්වාස කරන්න රවට්ටලා සතුටු උනොත් රැවටිලා දුක් විදින්න වෙනවාමයි ඔයා අලුතින් ජිවිතේ පටන් ගන්න බලන් ඉන්න එපා ආය ආවත් උන් යනවා අනේ දුක් නොවි ඉන්න මට උන දේ එක්ක ඔයාට මොනාද උනේ හිත හදා ගන්න රිද්දලා සතුටින් ඉන්න මිනිස්සු ඉස්සර හිටියෙත් නෑ ඉස්සරහට ඉන්නෙත් නෑ දුක් නොවි ඉන්න හිත හදා ගන්න ඔයා

    • @kumujaya
      @kumujaya ปีที่แล้ว

      @@imalkaa4950 ඔයාටත් හිත හදාගන්න පුලුවන් වෙන්න කියල මං ප්‍රාර්තනා කරනවා. දුකෙන් ඉන්න එපා 😊

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

  • @mathuka-fs8ji
    @mathuka-fs8ji ปีที่แล้ว +2

    Sthuthi Sthuthi Sthuthi obata

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @IshaniDunusinghe-fi3mu
    @IshaniDunusinghe-fi3mu 11 หลายเดือนก่อน +2

    Man aka parak rawatuna aya wena kenek akka sambandayak thibila. Man ayawa bara gaththa aya aya ayeth a wadema kara. Mata pissu wage Dan. Mage jeevithe ayeth kalakanni una wage in danenawa

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 9 หลายเดือนก่อน

      එකපාරක් දාලා ගිය කෙනෙක් ආයෙමත් පාරක් දාලා යන්න අමාරු නැ.එකෙන් තනිවෙන කෙනා තමයි දුක් ව්දින්නෙ 🥺

  • @isuekanayaka8995
    @isuekanayaka8995 3 หลายเดือนก่อน +1

    Eyt maw krdryk kiyl maw block krl .mn එයාට ගොඩාක් ආදරෙයි.එයාව මට ඕනි🙂

    • @Giravoice
      @Giravoice 3 หลายเดือนก่อน

      ඔයා එපා වෙනකන්න මැසේජ් කෝල් ගත්තද

  • @kavindyasandamali-r8f
    @kavindyasandamali-r8f 2 หลายเดือนก่อน +1

    Marenwa arwnn wena krnn dyk nthi thrmtm mn watila...
    Mn hmdm eyt adre i.eth ey mgen hugak athwela.

  • @jeewaranasinghe6121
    @jeewaranasinghe6121 ปีที่แล้ว +1

    මගේ කතාව ගොඩක් වෙනස් අපි බැදල අවුරුදු 7ක් එයා මාව දාල ගියෙ මගෙ හැම දේම නැති කරල

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් කොහොමද තත්වය

  • @tashinithewarapperum1998
    @tashinithewarapperum1998 11 หลายเดือนก่อน +2

    අයියේ මං ආදරේ කරන කෙනා දැන් මා එක්ක කතා කරන්නේ නෑ.මාව අත හැරලත් නෑ.ඒත් හැමවෙලේම මං ගැන හොයල බලනෝ ,එයා කියන් විදියට ඉන්න කියනවා.අපි දෙන්න අතර ප්‍රශ්නයක් වෙලා දුරස් වෙලා හිටියේ එයා ආයේ මට ලං උනා.ඒත් මට ආදරේ දැනුනේ නෑ.ඒ නිසා රණ්ඩු උනා කෝල් කර කර වද දුන්නා.දැන් මා එක්ක කතා කරන්නේ නෑ.ඒත් එකපාරටම කෝල් කරලා විස්තර අහනෝ ,හොදට ඉන්න ,පරිස්සමින් ඉන්න කියනෝ.මට කලින් වගේ කතා නොකරන නිසා ගොඩක්ම මානසිකව වැටිලා ඉන්නේ..කිසි වැඩක් කර ගන්න බෑ.මතක් වෙනෝ.අනේ මං මොකක්ද කරන්නේ කියන්නකෝ ...මං දැන් ඒ නිසා ඉන්නේ ඩිප්‍ රෙශන් තත්වෙක.😢😢😢

    • @nethmadulanjali2483
      @nethmadulanjali2483 11 หลายเดือนก่อน

      Ane matath okama thamai wela thiyenne😭😭😭...

  • @FathimaRina-ng6jp
    @FathimaRina-ng6jp 11 หลายเดือนก่อน +1

    Aiye mata oyage upades one.sambanda karaganna widiyak nedda aiye

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එකෙන් විමසන්න

  • @Saman-cf4vo
    @Saman-cf4vo ปีที่แล้ว +1

    මට තියෙන්නේ ඉමො එක විතරයි එකත් එයා ලග තියනවා 😢😢😊

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      ඔයාගේ ගැටලුවට මේ දේ හරියන්නෙ නැති වෙයි එහෙනම්.ඒකට වෙන දේවල් තියනවා

  • @SarojaDilrukshi-di9ql
    @SarojaDilrukshi-di9ql 5 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Giravoice
      @Giravoice 4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @pahan_rosairo3436
    @pahan_rosairo3436 ปีที่แล้ว +3

    අයියේ අපි දෙන්නගේ සම්බන්ධය එයගේ ගෙදරින් දැන ගෙන ඒ සම්බන්ධය නැවැත්තුවා මම හිතුවේ එදා එයාගේ උවමනවාට නැවත්තුවා කියලා ඒත් ඒක ඇත්තටම වෙලා එයාගේ තාත්තා බැනාලා නවත්තන්න කියලා ඊට පස්සේ මගෙ ලග ඉන්න යාලුවොත් එයාට හින්ට් ගැහුවා 😢 දැන් එයා කියනවා මගෙ ගැන තිබ්බ පැහදීම නෑලූ ආයේ සම්බන්ධය පටන් ගන්නත් බෑලූ 😢...ඒ උනාට එයා ගෙදෙට්ට හොරෙන් කෝල් කරනවා මම ගත්තාම 😢❤ එයාව මට ඕනා මම කොහොමද එයාව ආයේ මගේ කර ගන්නේ අනේ උපදෙසක් දෙන්න අයියේ please 😢🎉❤

    • @pahan_rosairo3436
      @pahan_rosairo3436 ปีที่แล้ว +1

      Aiya reply ona

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.විස්තරේ කියලා මේකට යටින් කමෙන්ට් නොකර අලුත් වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න. හේතුව මට නොටිෆිකේශන් එනකොට මගඇරෙනවා

  • @SachiniPabodha-v7h
    @SachiniPabodha-v7h 7 หลายเดือนก่อน +1

    අයියේ ඔයාට පුලුවන්නන් විනාඩි 5කට මගේ ප්‍රශ්නෙ අහලා ඒකට උත්තරයක් හොයල දෙන්න 🙏🙏🙏🙏

    • @Giravoice
      @Giravoice 7 หลายเดือนก่อน

      කියන්න ගැටලුව

  • @chamali5208
    @chamali5208 ปีที่แล้ว +1

    මමත් මේ දුක විදිමින් සිටිමී😢😢😢😢

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      හේතුව මොකක්ද

  • @ඉෂාරාදිනුදි
    @ඉෂාරාදිනුදි ปีที่แล้ว +4

    අයියේ මට තියෙන ප්‍රශ්නය මට කියන්න තේරෙන් නැ මට හිතට එන දුක නිසාම මට හරියට තරහ යනවා අයියේ එයා කොචිචර වැරදි කලත් මම ඒ ගැන අහද්දි එයා හරි නිහඩයි මම අහන ප්‍රශ්න වලට මට ලැබෙන්නෙ හරිම කෙටි උත්තර
    ( මම වැරදි කරන් නැ ,මම ඔයාට ආදරෙයි ,ඔයා ඔිනි දෙයක් හිතන්න , ඔය වගේ කෙටි උත්තර )
    ඒත් මගේ ඇස් වලට පේන්නම වැරදි වෙනවා එයා කියන්නෙ ඒත් එයා හරි ඔයා ඔනි දෙයක් හිතන්න කියලා ඒ වෙලාවට මට ගොඩක් තරහ යනවා අයියේ එයා හිතන් ඉන්නෙ එයා මොන වරද කලත් මම එයාව අමතක කරන් නැ කියලා මොකද මම එයාට ඒ වගේ වැරදි වලට සමාව දීලා තියෙනවා ඒත් මට දැන් ඒක ඇතිවෙලා අයියේ මට හිත හදාගෙන ඉන්න ඔිනි අයියෙ

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      මගේ වීඩියෝ බලලා අදහසක් අරන් නොතේරුම් ගන්න තැනක් තිබොනොත් කියන්න

  • @vishwasudaraka8426
    @vishwasudaraka8426 ปีที่แล้ว

    මමත් දැඩි වේදනාවකින් සිටිමි... මගෙ කතාව වෙනස්ම එකක්...අයියේ...😥

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      කියන්න ගැටලුව

  • @ashenboss100
    @ashenboss100 11 หลายเดือนก่อน +1

    මම එයාට 2 චාන්ස් දුන්නා . එයාට මම ගොඩක් ආදරෙයී ඒත් මට තියෙන ප්‍රශ්නේ ඇයී එයා මාව එහෙම දාලා යන්නේ . මොකද 😔

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      චාන්ස් දුන්න නිසා යන්නේ

  • @nethmijayathilaka6746
    @nethmijayathilaka6746 ปีที่แล้ว

    Aiye aurudu 10 man ekka htpu eya giya.. Dan eyta wena knk inwlu..
    Eya aye enne nathi weida? Reply please

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

  • @ChamilaSwarnamali-zj7cj
    @ChamilaSwarnamali-zj7cj 11 หลายเดือนก่อน +1

    Aiye mata oya ekka katha karanna puluwanda mage prasnayata wisadum hoyanna man oyage video dawasaata kepa parak balanawa aeth tika welawaia ayeth dukamai

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      කියන්න ගැටලුව.දැන් මොකද තත්වය

  • @HewageSudath
    @HewageSudath ปีที่แล้ว +1

    Oba túmata devi phitay Neel. Shiromy

  • @kumududisanayaka6050
    @kumududisanayaka6050 ปีที่แล้ว +2

    මගේ කතාව ගොඩක් වෙනස් ..අනේ මන්දා ..මට තේරෙන්නෑ ..😥😥😥

  • @chamodimalshani926
    @chamodimalshani926 ปีที่แล้ว +2

    අනේ අයියේ මට තෙරෙන්නෙ නෑ අයියේ මොනා කරන්නද කියලා,එයාගේ හැසිරීම නිසා,මගේත් වචන ටිකක් සැර උනා,චුටි චුටි අවුල් ගිහින් අන්තිමට සම්බන්දේ නැවැත්තුවා..ඒත් මට විශ්වාසයි එයා මට තාමත් ආදරේ කියලා..ඒත් මට එයා ගැන කිසිම දෙයක් හොයාගන්න වත් විදිහක් නෑ..මොකද එයාත් fb නෑ මාත් නෑ...මාව එයා බ්ලොක් කරලා..මාත් කරා..ඒත් මන් ආයේ අන්බ්ලොක් කරා..එයා ගියාට පස්සේ තමා මට තෙරුනේ මන් එයාට කොච්චර ආදරේ ද කියලා..මට අදටත් හිතාගන්න බෑ,එයාට මාව දාලා යන්න ගියේ ඇයි කියලා..මට එයාව අමතක කරන්නත් බෑ..එහෙම කරන්න උවමනාවකුත් නෑ..මට තාමත් ඕනි,එයාව මගේ වෙනවා දකින්න..අනේ අයියේ මට උදව් කරන්නකො..මට විශ්වාසයි එයාට වෙන කෙනෙක් නෑ කියලත්..කියන්න කරන්න කෙනෙක් නෑ..අයියගේ විඩියොස් බල බලා කමෙන්ට්ස් දාන එක තමා මගේ එකම සැනසීම අයියේ..අඩුම එයා මට බනින්න හරි කතා කරනව නම්😢..
    මට එච්චරමයි ඕනි අයියේ..

    • @madushani2794
      @madushani2794 ปีที่แล้ว +1

      අනේ දුකින් ඉන්න එපා ඔයාගෙ ආදරේ ඔයාට ලැබෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා🙏🙏

    • @chamodimalshani926
      @chamodimalshani926 ปีที่แล้ว

      @@madushani2794 අනේ ඔයාට ගොඩාක් පිං අනේ..❤️
      ඔයාගේත් හිතේ තියෙන සියලුම බලාපොරොත්තු ඉටු වෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා

  • @thiliniponnamperuma6303
    @thiliniponnamperuma6303 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏♥️

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @nethuperera9113
    @nethuperera9113 ปีที่แล้ว +1

    එයා මාව block කරන්න ඕනි හැම විදියකින්ම block කරලා 😔. මට‍ එයා නැතුව ගොඩක් පාලුයි 😔. එයා එයි කියලා බලන් ඉන්නවා 😔

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      වීඩියෝ බලල අදහසක් ගන්න

  • @madhumali9543
    @madhumali9543 ปีที่แล้ว +7

    ජීවිතේ අද තරම් අසරණ වෙලා නෑ කවදාවත්.

    • @Mahesh-x1y
      @Mahesh-x1y ปีที่แล้ว +1

      හැමදෙම එහෙමයි.

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

  • @jagathjayantha-sc4zj
    @jagathjayantha-sc4zj ปีที่แล้ว +1

    sathekuta wage mta ninda karnwa kohoma daragannd

  • @MspNishantha
    @MspNishantha ปีที่แล้ว +1

    Thanks' broo

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @ishanipiyarka2764
    @ishanipiyarka2764 7 หลายเดือนก่อน +1

    Api gewal walata horen mrry kale. Dn aurudu 1. 1/2 k wenwa. Mn eyta baninwa ke ghnwa randu karnwa kiyl eya ana aka newettuwa. Mn randu kale api mrry kara kiyl eya gedrta kiynne nethi nisa. Passe men eyage gedrta cl karala me gena kiypuhma eyage amma mta hodatama benna. Passe aiya magen devose aka illnwa. Dan eyata wena kenek innawa whatsapp ekata eyai dan inna kellai inna couple photo akak dala thiyenne eya eth mta dawasata aka parak hari eya cl karnwa mg karnwa. Mta devose wenna be aiye mn mokada karanne mekata mta ninda yanne ne wedak kargnna be papuwa pichchenwa mthk wenakota. Kisima kenekta mehema deyak nm wenna apa kawadawath. Mn mokada karanne aiye eyawa genna ganna plz mta kiyanna

  • @thiz._.ms.eshuu_
    @thiz._.ms.eshuu_ หลายเดือนก่อน +2

    අයියගෙ nb එක දාන්නකෝ 🙂

  • @palikasandhamali8943
    @palikasandhamali8943 7 หลายเดือนก่อน +1

    Ayye mata poddak katha karanna puluwanda

  • @Saman-cf4vo
    @Saman-cf4vo ปีที่แล้ว +1

    එ මගේ මහාත්තයා යළුවේලා ඉන්න කලේ මේහෙම කලානම් පාඩුවේ ඉන්න තිබුනා මොකද මම කරන්නේ අනේ පිංසිද්ද වේයි මට කියන්න මම මොකද කරන්නේ එයාට ඔනි තරම් අය ඉන්නවා කියලා කියන්නේ මට නබ්බර් පවා එවනවා 😢😢

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      එයාමද එවන්නේ

  • @SenarathBandara-wm3ew
    @SenarathBandara-wm3ew ปีที่แล้ว +1

    😍😍

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @gbsguruge8302
    @gbsguruge8302 ปีที่แล้ว +1

    ❤❤

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @sugandikaveesha2089
    @sugandikaveesha2089 ปีที่แล้ว +1

    Duk vithari aiye ❤️

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      අපි හැදෙමු

  • @AlcatelUsee
    @AlcatelUsee ปีที่แล้ว

    මම අවුරැදු3 මාස 7 එයාට අාදරේ කලා මොනවරදක් නිසාද මන්දා නොකියාම ගියා මම කරදර කලෙ නැ මම හොයලා බැලුවා කරදරයක්ද කියලා එකත් නැ එයාට කරදර නොකර මම පැත්තකට වුනා දුක තනියම විදවගෙන මම ජිවත් වෙනවා එනයි අැත්ත පිරිමි ඉන්නව නෙද එහෙම වෙිදනා දිලා යන අය කමක් නැ එයාට හොදනමි එයාට දේවිපිහිටයි අපි වෙිනුවෙන් මෙිවගෙ දෙවල් කියලා දෙන ඔයාට ගොඩාක් ස්තුතියි බුදුසරණයි

    • @ArunaKumara-vp4dw
      @ArunaKumara-vp4dw ปีที่แล้ว +1

      Mn aurudu 6k idlath eya giya.

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය. ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @Bnn-v5h
    @Bnn-v5h ปีที่แล้ว +1

    මම එයාට අවුරුදු හයක් ආදරේ කරා අවුරුදු පහක් වෙද්දි එයා වෙන කෙනෙක් ට ආදරේ කරනවා මම දන්නෙ ලගදි ඉදලා හිටලා මැසේජ් එකක් දානවා යන්නෙත් නැ එන්නෙත් නැ අනෙ මෙ ප්‍රශ්නෙට මම මොකද කරන්නෙ

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.විස්තරේ කියලා මේකට යටින් කමෙන්ට් නොකර අලුත් වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න. හේතුව මට නොටිෆිකේශන් එනකොට මගඇරෙනවා

  • @Ayesha2001-zp3ng
    @Ayesha2001-zp3ng ปีที่แล้ว +7

    අය්යෙ එයයි මායි අවෘදු 4 ක් ආදරේ කරා...ඒත් දැන් මාසෙකට විතර කලින් අපේ ගෙදරින් ප්‍රශ්න නිසා මන් කිව්ව අපි මේක ටික දවසකට නවත්තමු කියල...ඒත් එයා මාව තේරුම්ගත්තෙ නෑ මන් කියන එක..නවත්තල මාසයක් යන්න කලින් එයා වෙන කෙල්ලෙක්ව හොයාගෙන..😭 එයාම මගේ පස්සෙන් ඇවිත් එයාම වෙන කෙල්ලෙක්ගෙ පස්සෙන් ගියා අය්යෙ..මන් මට වඩා එයාව විශ්වාස කරා...ඒත් වැඩක් නෑ ..දැන් එයා මාව දැක්කම් එනව කතා කරන්න ඒත් මට බෑ දැන දැනත් කලින් වගේ කතා කරන්න...දැක්කම කතා කරනව ඒත් මැසේජ් කරද්දි ගනන්ගන්නෙවත් නෑ ..මට යාලුවෙක් වගේ ඉන්නලු එත් මට ඒම බෑ 😭 මන් බැරිම තැන එයාව බ්ලොක් කරා අය්යෙ ඒම කරන්න කිව්වෙත් එයා...එයාට බැරිලු මාව බ්ලොක් කරන්න... මන් එයාව අන්බ්ලොක් කරොත් එයාම ආය මැසේජ් දායි..අනේ අය්යෙ මන් එයාව බ්ලොක් කරලම තියන්නද අන්බ්ලොක් කරන්නද..මට තේරෙන්නෙ නෑ ..එයා ආය දවසක් එයිද ඔයා කියන විදිහට කරොත්..😢

    • @NimeshaLakshan-fe1jw
      @NimeshaLakshan-fe1jw ปีที่แล้ว +1

      oya normal ake inna

    • @lakmalbandara7124
      @lakmalbandara7124 ปีที่แล้ว +1

      Aurudu 7k wenawa adareta. Gedarin purpose kerala. Me mase badinawalu. Adata dawas 16i,mn kiwa gihin sathutin inna kyala. We a mona kynnada, dn phone wadath na. Eya nisa aurudu 7k hitiya, gedarin purpose genawa ewata kamathi uneth na.prethikshepa we na godakma hethuwa salli. Mn gdrin ahannada ahuwama kiwa balala thiyana kollata salli thiyana kyala Mata ahannna epa kiwa.eyai mai karapu hamadema photos pawa thibba ewa okkama mn delete krala dnma.wena kollekuta ehema ehema kalanam eyage mulu jeewithema winasa karbala dai

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      දැන් මොකද තත්වය.විස්තරේ කියලා මේකට යටින් කමෙන්ට් නොකර අලුත් වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න. හේතුව මට නොටිෆිකේශන් එනකොට මගඇරෙනවා

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.විස්තරේ කියලා මේකට යටින් කමෙන්ට් නොකර අලුත් වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න. හේතුව මට නොටිෆිකේශන් එනකොට මගඇරෙනවා

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.විස්තරේ කියලා මේකට යටින් කමෙන්ට් නොකර අලුත් වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න. හේතුව මට නොටිෆිකේශන් එනකොට මගඇරෙනවා

  • @maheshikadilrukshi8738
    @maheshikadilrukshi8738 ปีที่แล้ว

    Godak pin aiye oyt eya mav block krla ktha krnne mt dukai mge kisim vereddak nethiv eya ktha krnne mt mn eyt adrei

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      බ්ලොක් එක අරියි ටික දවසකින් දැනට නිහඩව ඉමු අපි

  • @AshaSachi
    @AshaSachi ปีที่แล้ว +2

    ane mata therenne na aiye mona karannada kiyala😓.kochchara eyata therum karanna haduvath vadak na.eyage gedarin prashna una nisa meka navaththuva eya.e unata mn e nisa vidavaddi eya ayeth kalin kella gavata giya.😢e kellage foto vagayak leek vela eya danagena e kella hoda na kiyala.matath kiuva yaluvek vage imu kiyala.😓eya dannava mn kavadavath eyata arenna vena kenekta adare karanne na kiyala😓magen aurudu 2 idan ahana kollekva eya dan mava set karanna hadanava.😓mn iye idan thava venakan eka mg ekakvath damme na😓😓.ane mn mokada karanna oni kiyannako

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.විස්තරේ කියලා මේකට යටින් කමෙන්ට් නොකර අලුත් වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න. හේතුව මට නොටිෆිකේශන් එනකොට මගඇරෙනවා

  • @nethujayalath3662
    @nethujayalath3662 ปีที่แล้ว +2

    ❤️

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඉතිරි කොටස අදම දානවා

    • @DilkaAththanayake-ti5cq
      @DilkaAththanayake-ti5cq ปีที่แล้ว

      Oyage masenger eka balana.

  • @TlmCoorey
    @TlmCoorey 9 หลายเดือนก่อน +1

    Eyage status penna nA eya mage ewa balanawa

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      එහෙනම් ගොඩක් දේවල් දාන්න එපා ඔයා

  • @DilkiNayanika-no7kj
    @DilkiNayanika-no7kj ปีที่แล้ว +1

    Mn gena adarayak hegimak ne kiwwa eth eya aima eida aiye

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.විස්තරේ කියලා මේකට යටින් කමෙන්ට් නොකර අලුත් වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න. හේතුව මට නොටිෆිකේශන් එනකොට මගඇරෙනවා

  • @kumaridoni1438
    @kumaridoni1438 ปีที่แล้ว

    එයා මාව හැමදෙකින්ම බොල්ක් කරලා .ඒත් මන් තමත් ඒයා එනකල් බලන්න ඉන්නවා.මන් එයාට හැමදාම ආදරේයි 😢😢

    • @hirunigayathri7487
      @hirunigayathri7487 ปีที่แล้ว +1

      මාත් ඔයා වගේ කෙනෙක්😢

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

    • @nethmadulanjali2483
      @nethmadulanjali2483 11 หลายเดือนก่อน

      Math oya wage 💔😭

  • @ManeeshaManeeshasandeep-ef8xb
    @ManeeshaManeeshasandeep-ef8xb ปีที่แล้ว +1

    Aiye mage maniak mata godk adre kra math godaaak adrei eth eya aka dwsk eya kiwwa eyge amma nisa eyge amma duk wimdinne uganwanna eya nisalu eyw lga thiyn amma anduwalu eya kiwwa ita passe kiwwa me sambande nathr krmu kiwwa eth man adrei api denna A/l krnne aka clz akemai iscole eya mage warddk nathuwa homdtm banl mawa block krl damma aiye😔❤️ eyt man pana wage adrei

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

    • @ManeeshaManeeshasandeep-ef8xb
      @ManeeshaManeeshasandeep-ef8xb ปีที่แล้ว +1

      @@Giravoice aiya eya mawa dala giye eyge ammage kima ahl ammt dukk denna balu amma me sambande dangena eya lagin thiyn anduwalu api A/l dennm ekama ckz eke eth eya den mawa block krl masa gank gihin eth eyata den kenek innw wage mage as dektm dekka eyage athinma eyge ඩෙස් එකේ r akura gahanawa mage නම මනීෂ එයා මනීෂා man thamath awnkw pana wage adrei eyt eth den eya man diha balnneth na wadiya

  • @amandisubasinghe
    @amandisubasinghe ปีที่แล้ว

    අයියගෙ වීඩියෝ වලින් මගෙ හිත ගොඩක්ම හැදුනා...හිත පාලනය කර ගන්න බැරුව අඩ අඩ ඉන්නකොට දැක්කෙ අය්යගෙ වීඩියො..ඇත්තටම මට දේවල් වලින් විශ්වාසය ඇති වුණෙ...විශ්වාසය තමයි දැන් මගෙ හිතට හයියක් ගේන්නෙ...මට නැති වුන ආදරේ ආයෙම මගෙ වෙනවා නම් මට මාස 3ක් නෙමෙයි අවුරුදු 3ක් උනත් ඉවසීමෙන් බලන් ඉන්න පුලුවන් ...🙏🌼🥺

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +2

      මාස හයක් යනකන් බලාපොරොත්තු අත් අරින්න එපා