ความคิดเห็น •

  • @Giravoice
    @Giravoice 8 หลายเดือนก่อน +3

    ගැටලු තියනවනම් වීඩියෝ එක හොදනම් පහලින් සිංහලෙන් කමෙන්ට් කරන්න.මට ඉක්මනට බලලා උත්තර දෙන්න ලේසියි
    facebook.com/gihan.madushanka.3781?mibextid=ZbWKwL

    • @MadhuMadhu-xy1or
      @MadhuMadhu-xy1or 8 หลายเดือนก่อน

      අයියේ මම දුර රට එය මාස දෙකකින් call ne mesg ne ei අයියේ එය එහෙම මට හිත ගන්න බැ මම ගොඩක් ආදරේ කරා ඔයට oyage vedio බළල් මම් comments දැම් ම අනේ aiye හිත හදන්න කෝ.. දෙයක් කීය ලා.. Pls bs

    • @nethu-gk4sy
      @nethu-gk4sy 6 หลายเดือนก่อน

      Dear please help me pin oyata mama.godak loku wedanwaka inne rawatimak nisa mama.dan inneth bawana asapuwaka ane mata poddak katha k denna please

    • @jdjdbbdbdsbssjssjsb843
      @jdjdbbdbdsbssjssjsb843 3 หลายเดือนก่อน

      Aiye ane mata oya ekka tikak katha karanna one

  • @thilaksujith364
    @thilaksujith364 8 หลายเดือนก่อน +4

    මටත් තිබ්බ පශ්නෙට උත්තරයක් ලැබුනා තැන්කිවු අයියාට පින්❤

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

    • @thilaksujith364
      @thilaksujith364 8 หลายเดือนก่อน +1

      @@Giravoice අයියේ අපිට මෙවිදියට උදවු කරනවට අයියාට පින්

  • @HerhniChamodika-ux6ww
    @HerhniChamodika-ux6ww 8 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතිය අයියේ 🙏. වැරද්දක් කරන්න කලිම් තුන් හතා පරක් හිතන්න ඔනි. හරි පිරිමියෙක්නම් බදින්න කලිම් එයාගෙ කෙල්ලගේ ගෞරවය අරක්ශා කරන්න ඔනි. එයාට බදින්න බැරි උනොත් කැතක් නැතිව වෙන කෙනෙක් ලගාට යන්න පුලුවන් විදියට 💖.

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน +1

      ඔව් ඒක හරි

  • @palihawadanagenadeeshani1677
    @palihawadanagenadeeshani1677 8 หลายเดือนก่อน +3

    වෙනසක් ., 👍
    තෙරුවන් සරණයි .,

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @SeetaSeeta-v7z
    @SeetaSeeta-v7z 6 หลายเดือนก่อน +2

    මම නම් මේ දේයින් පස්සෙ අාදරයට ඉඩක් තිබ්බේ නැ මං ජිවත් උනා එ මගෙ අම්මා වෙනුවෙන් මම ඉන්නෙ කුවේට් එකේ අම්මට ගෙයක් හදලා දුන්නා දැන් මං සතුටින් ඉන්නෙ මගෙ අම්මගෙ සතුට දිහා බලලා දැන් මට මගෙ ජිවිතෙ ගැන දුකක් නැ අයියේ....ඔයාට ගොඩක් පිං මෙ ගැන අදහස් දුන්නට ඔයා කිව දේ මං කලා එ ගැන සතුටුයි මට ඔයා තෙරැවන් සරනයි ....දිර්ගායු වේවා.....🙏🙏🙏🙏🙏

  • @MhSamanthi
    @MhSamanthi 4 วันที่ผ่านมา

    Ane aiye...godak hitha haduna godaak sthuthi ....oyata b s aiye pin

    • @Giravoice
      @Giravoice 2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @RamaligamVijithra-v3w
    @RamaligamVijithra-v3w 3 หลายเดือนก่อน +2

    ආදරේ නිසා මෝඩවෙලා දැන් මගහරින කොට දුක තෙරේන්නේ අපිට විතරද අයියේ.😢💔

  • @maduwanthipitiwalaliyanage5959
    @maduwanthipitiwalaliyanage5959 8 หลายเดือนก่อน +2

    Oyage vedio walin meka thamai wadagaththma video eka thank

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @mihivlogs977
    @mihivlogs977 10 วันที่ผ่านมา +1

    Mata gelapena vedio ekk..godak pin aiye

    • @Giravoice
      @Giravoice 8 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @jeewanikonara5770
    @jeewanikonara5770 8 หลายเดือนก่อน +1

    ගැහැණු ළමයින්ට වටින අදහසක් ❤🙂

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ජීවා ❤️

  • @madhumalwenna7068
    @madhumalwenna7068 8 หลายเดือนก่อน +3

    සම්පූර්ණ කතාවම අැහුවා අයියේ..එ්ත් එක දෙයක් දැන් කාලෙ පිරිමි විශ්වාස කරලා අැත්තම කියල ලඟට ගියත් පහුවෙත්දි දවසක උඹ මෙහෙමයි කියන එක කියනවා.....මම මේ ලියන දේ ගැන තර්ක විතර්ක එපා.මේක මට හිතෙන දෙයක් විතරයි.....ඉතිං එහෙම සිද්ද වුණාම සද්ද නැතුව හිටියත් ගෙවල් වල අය නොදන්නව නම් බඳින්න කියන බල කිරීම් ගෙදරින් එන්න පුළුවන්....ඉතිං අැත්ත පිලිගෙන කෙනෙක් පිලි අරගන අාදරෙන් හැමදාටම බලාගන්න පිරිමි අඩුයි.ඉතිං එහෙම බයෙන් ජීවත් වෙන කෙනෙක්ට එක දෙයක් කරන්න පුළුවන්....මම මේක කරන්න කියනව නෙවෙයි හැබැයි එක්කෙනෙක්ට හරි වටීවී...තමන් පරිසම් වෙන්න ඕන තමයි..එ්ත් එහෙම බැරිවුණ අසරණ වුණ කෙනෙක්ට කියන්නෙ බය වෙන්නෙපා.හෘද සාක්ෂියට එකගව මේක කරන්න බැරි වුණත් ඔයාගෙ අනාගතය වෙනුවෙන් මේ දේ හිතන්න වෛද්‍ය විද්‍යාව දියුණුයි......ඔය කියන කන්‍යා පටලයක් සර්ජරි එකකින් නැවත සකසන්න පුළුවන්...මම දන්න කෙනෙක් මීට අවුරුදු 6 කට7 කට කලින් එහෙම දෙයක් කලා....දැන් කතා කියයි එක එක්කෙනා....මම දන්නව ගෑණු ළමේක් පරිසම් වෙන්න ඕන තමයි ..එහෙම බැරි වුණ කෙනෙක්ට මේ....

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      මමත් එකගයි. එහෙම කරනවනම් කිසිම ගැටලුවක් නෑ.ඒ තැනට එන්න හිත ශක්තිමත් වෙන්න ඕනේ.අද උනාම හෙට ගිහින් හදන්න බෑ මානසිකව වැටිලා නිසා.ආයේ හැදුවත් එහෙම දෙයක් නොවෙන්න වගබලා ගන්න මෝටිවේශන් එකක් මේක. .ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @thilankadewmini2018
    @thilankadewmini2018 8 หลายเดือนก่อน +2

    අයියෙ මට තේරෙන් නෑ මේ වෙලාවෙ මොකද්ද කරන්න ඕනෙ කියල. ඔයාගෙ වීඩියෝ ගොඩක් බැලුව ඒව බලල හිත හදන් කොච්චර ඉන්න හැදුවත් ටික වෙලාවයි. මට පොඩ්ඩක් අයිය එක්ක කතා කරන්න පුලුවන් නම්බර් එකක් ගන්න පුලුවන්ද 😔.

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එකෙන් විමසන්න

  • @oshibandara-jm8yv
    @oshibandara-jm8yv 7 หลายเดือนก่อน +2

    අනේ අයියේ ...මටනම් එපාම වෙලා ඉන්නේ...මන් හුගක් අය මාව ප්‍රතික්ෂේප කරා...හුගාක්ම ආදරය කරපු කෙනෙත් දාලා ගියා..මට කවුරුත්ම නෑ දැන්නම්....වෙලාවකට මැරෙන්න හිතෙනවා...මහණ වෙන්න තියෙනවනම් කියලා හිතෙනවා....කිසි කෙනෙක්ගෙන් ආදරයක්,ගෞරවයක් නෑ ..එපාම වෙලා ඉන්නේ දැන්නම්..කාගෙන්වත් හොදක් නෑ..හොඳක් කියන් නෑ..හැමෝම රිද්දනවා ....😌😌😌😌😌

    • @Giravoice
      @Giravoice 7 หลายเดือนก่อน

      ඔහොම ඉදලා බෑ ගොඩක් අය ඔයාව ප්‍රතික්ෂේප කලා කියලද කිව්වෙ.ඔයා කිසිම කෙනෙක් එහෙම ප්‍රතික්ෂේප කරලා නැද්ද

    • @oshibandara-jm8yv
      @oshibandara-jm8yv 7 หลายเดือนก่อน +1

      @@Giravoice😢😌😌

    • @NiroshaSadamali-fi4dk
      @NiroshaSadamali-fi4dk 6 หลายเดือนก่อน

      😢😢

  • @maalikulathunga3875
    @maalikulathunga3875 8 หลายเดือนก่อน +2

    Thank you
    💐 ❤

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @Chamodi_Weerakoon
    @Chamodi_Weerakoon 3 หลายเดือนก่อน +1

    එයා එක්ක ඉද්දි hymen එක තිබුන්නැති නිසා අහන්න තියන හැම බලුකතාවක්ම අහන මම .. 😢.. ඒත් මං හිටියෙ එයා එක්ක විතරයි💔

    • @hirunihansani1001
      @hirunihansani1001 3 หลายเดือนก่อน

      එහෙම aya lagin ath wena amaruwrn hari

  • @nipunihrg9019
    @nipunihrg9019 8 หลายเดือนก่อน +2

    අනේ අයියේ ඔයාගේ හැම වීඩියෝ එකක්ම බැලුවා .ඒවගේ සමහර දේවල් ඒ ව්දියටම කරා.ඒත් එයාව වෙනදා වගේ හැසිරුනත් එයා මට බොරු කරනවා .මං ඒ දේවල් දැනගෙනත් නොදන්න ගානට ඉන්නවා.සමහර දේවල් ඇහුවම එයා කියනවා එහෙම දේවල් නැහැලු.එයා බොරු කියන බව මං දන්නවා.ඒත් එයා මට වෙනසක් කරන්නේ නැහැ.හැබැයි එයා වෙන කෙනෙක් එක්ක කෝල්කරනවා.එයාව සමහර වෙලාවට හමුවෙනවා.මංඅයින් වෙලා ඉන්න හැදුවත් එයා මට ඒක කරන්න දෙන්නේ නැහැ.එයා මට කෝල් අරන් මගෙත් එක්ක වෙනදා විදියටම කතා කරනවා.බ්ලොක් කරත් වෙන නම්බර් වලින් කෝල් ගන්නවා.එතකොට මට හිත හදාගෙන ඉන්න අමාරුයි.එයාට මාව ඕනිලු .හැබයි එයා අර අනික් කෙනා එක්ක සම්බන්දේ තියනවා.එයා ඒ සම්බන්දේ තියන් ඉන්න කෙනා බැදපු කෙනෙක්.මට එයාව එපා .අනේ අයියේ මගේ හිත හදාගන්න මෙයාව සදහටම අමතක කරලා මගහරින්න විදියක් කියන්නකෝ

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      මගේ අලුත් වීඩියෝ එකේ තියනවා ඒ ගැන.

  • @HimashaPiyumanthi-yo4tp
    @HimashaPiyumanthi-yo4tp 6 หลายเดือนก่อน +1

    Aniwryen aiya eaka aththa.me loke inna hema pirimi kenekma neme samahara pirminta genu lamayek ge kanniyabawaya satha pahakata wath ganan ganne nethi deyak eath genu lamayek ta eade lokayak.panata th wada adare karapu nisa vishwasa karapu nisa genu lamayek eade pirimiyek ta kepa karanawa wenna puluwan hebei eade nethi una kiyala jivithe wetenna hoda nehe.thamanta jivithe lebuna padamak vidihata ea dukath sathutuin bara aragena thamange anagathe hadaganna eaka thama hodama de

  • @jdjdbbdbdsbssjssjsb843
    @jdjdbbdbdsbssjssjsb843 3 หลายเดือนก่อน +1

    අයියෙ ඔයා එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද

  • @jdjdbbdbdsbssjssjsb843
    @jdjdbbdbdsbssjssjsb843 3 หลายเดือนก่อน +1

    aiye ane mata oya ekka poddak katha karanna one.mn inne loku prasheka.. pls mata udaw karanna puluwanda.mata merenna hithila tiyenne

  • @RenukaPriyadarshani-gs4vs
    @RenukaPriyadarshani-gs4vs 8 หลายเดือนก่อน +2

    Atthamai 💯

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @Diwya752
    @Diwya752 8 หลายเดือนก่อน +4

    අනේ අයියේ එයා අපිව මගාරිනවනම් එයාට අපිව කලින් වගේම දැයෙන්න මොකක්ද කරන්න ඕනී 🥺💔

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      මගේ වීඩියෝ සේරම බැලුවද.අදහසක් ගන්න බැරි උනාද ඒකෙන්

    • @Diwya752
      @Diwya752 8 หลายเดือนก่อน +1

      @@Giravoice ඔක්කොම බැලුවා ඒත් අපි එක්ක ඒ කෙනා ඉන්නවනම් දලා නොයා තාමත් එයාට දැයෙන්න කොහොමද අපි ඉන්න ඕනි කියලා නෑනේ..අනේ ප්ලීස් මේකට පොඩි හරි විඩියෝ එකක් 🥺💔

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน +1

      මම කරන්නම්

    • @Diwya752
      @Diwya752 8 หลายเดือนก่อน

      @@Giravoiceඅනේ තැන්ක්ස් 🥺

  • @AuchithyaRajapaksha
    @AuchithyaRajapaksha 8 หลายเดือนก่อน +1

    Pin obathumata❤

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

    • @AuchithyaRajapaksha
      @AuchithyaRajapaksha 8 หลายเดือนก่อน

      @@Giravoice mewa balala thama mn hitha hadaganne,godak pin

  • @Pawani-f8m
    @Pawani-f8m 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @gaminigurusinghe1474
    @gaminigurusinghe1474 8 หลายเดือนก่อน +1

    Mama hiyanne ea wage girl kenek. Innawa nam katha karanna

  • @NimeshaHansaki
    @NimeshaHansaki 5 หลายเดือนก่อน

    මාහතයාට ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @Giravoice
      @Giravoice 4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @dedhunu5294
    @dedhunu5294 8 หลายเดือนก่อน +1

    අයියා oya kiuwa විදියටma eya mata cal kara අයියා eheth eya katha karaddi mata mawama palanaya karaganna bari una aiyya mn eyata kalin wagema msg kara katha kara aye eya mata wadayak wenna epa kiyala mawa blok kara ayya aye eya unblok karida ayya katha karaida

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน +1

      මම කියලා නෑනේ එහෙම කරන්න කියලා. පේනවනේ උන දේ.මගේ වීඩියෝ හොදට ඇහුවනම් ඔහොම කරන්නෙ නෑ. එයා කතා කරයි හැබැයි කලින්ට වඩා කල් යයි

    • @dedhunu5294
      @dedhunu5294 8 หลายเดือนก่อน +1

      @@Giravoice thanks අයියා

  • @GimhaniGamage-i8h
    @GimhaniGamage-i8h 8 หลายเดือนก่อน +2

    මම ආදරේ කරපු කෙනා දැන් මාසයක් වෙනවා මාව දාලා ගිහින් ..මම මොන දේ කරත් හරි යන්නෙ නැ අනේ මට එයාව ගෙන්න ගන්න විදියක් කියන්නකෝ

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      එයාට කෙනෙක් ඉන්නවද

    • @GimhaniGamage-i8h
      @GimhaniGamage-i8h 8 หลายเดือนก่อน +1

      @@Giravoice එහෙම කියනවා ඒත් මට එයාව ඔනේ

    • @GimhaniGamage-i8h
      @GimhaniGamage-i8h 8 หลายเดือนก่อน +1

      @@Giravoice මට ඔනේ හිටියා වගේම එයා එක්ක ඉන්න

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      ඔයාට ටිකක් ඉන්න වෙනවා ඉවසලා.එයා එතනට ලං වෙලා නිසා ඔයා ඕනේ කිව්වට .ඔයා මැසේජ් කලාට ඔයාගේ දුක එයාට දැනෙනෙනෑ.ඒක කරදරයක් වෙන්නපුලුවන් එයාට.එහෙම උනොත් ඔයාව බ්ලොක් වෙන්නත් ඉඩ තියනවා .ඒක නිසා බොහොම පරිස්සමට ඉවසලා ඉන්න.එයාට අරයා එපා උනත් ඔයා ලගට එන්න පුලුවන් විදියට.හැබැයි එයා ගැනහොයන්න යන්න එපා.එයා මැසේජ් කලොත විතරක් තරහක් නැතුව හොදින් මැසේජ් කරන්න

    • @GimhaniGamage-i8h
      @GimhaniGamage-i8h 8 หลายเดือนก่อน

      @@Giravoice එයා මාව බ්ලොක් කරලා ඒ නංගි එක්ක සතුටින් ඉන්නෙ දැන්

  • @Shashi-sj3rj
    @Shashi-sj3rj 6 หลายเดือนก่อน +2

    අයියා ඔයාව කන්ටැක් කර ගන්නේ කොහොමද?

    • @Giravoice
      @Giravoice 5 หลายเดือนก่อน

      ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එකෙන් විමසන්න

  • @m.g.prabodhamaduvanthi9784
    @m.g.prabodhamaduvanthi9784 8 หลายเดือนก่อน +2

    අනෙ අයියේ මාගාරින කෙනෙක්ව ගෙන්න ගන්න ක්‍රමයක්

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      මගේ වීඩියෝ ටික සේරම බැලුවද

    • @m.g.prabodhamaduvanthi9784
      @m.g.prabodhamaduvanthi9784 8 หลายเดือนก่อน

      @@Giravoice ඔව් අයියේ එයා කියනවා මට හැදෙන්න කියලා .එත් එයා එහෙම කියලා එයා වෙන කෙල්ලොත් එක්ක
      msg කරනවා

  • @rusithchirantha3488
    @rusithchirantha3488 6 หลายเดือนก่อน +1

    මෙ කෙල්ල මාව මග අරිනව දැන් එයා ගන්න කෝල් මම අන්සර් කරන්න ඔනිද .පොඩ්ඩක් කියන්න

    • @rusithchirantha3488
      @rusithchirantha3488 6 หลายเดือนก่อน +1

      කොල් ගන්නෙ ඉදල හිටලා .මම කොල් එකක් ගත්තාම කට් කරනව එයා ඉදල හිටල ගන්න කොල් එක මම අන්සර් කරන්න ඔනිද

    • @Prami_D
      @Prami_D 6 หลายเดือนก่อน +2

      ​@@rusithchirantha3488පිස්සුද බන් උබ කෝල් එනකම් බලන් ඉන්නව වගේ එතකොට. ඒ හැන්දෙම්ම එයාටත් බෙදපන් එතකොට රිදෙයි 👍

  • @nethu-gk4sy
    @nethu-gk4sy 6 หลายเดือนก่อน +1

    😢

  • @nethu-gk4sy
    @nethu-gk4sy 6 หลายเดือนก่อน +1

    Ane pinsidda wei dear mata me welawe help karanna mama katawath kiyanna bari tharan wedanawaka inne mama fb ms ekakuth damma oyta pinsidda wei mata help karanna eka parak call karanna puluwan weida

    • @Giravoice
      @Giravoice 5 หลายเดือนก่อน

      මොකක්ද මගෙන් වෙන්න ඕනේ

  • @Madara__Maheshika
    @Madara__Maheshika 6 หลายเดือนก่อน +1

    අයියෙ ඔයත් එක්ක කතා කරන්න පුළුවන් වෙයිද😔

    • @Giravoice
      @Giravoice 6 หลายเดือนก่อน +1

      ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එකෙන් විමසන්න

    • @Madara__Maheshika
      @Madara__Maheshika 6 หลายเดือนก่อน

      ​@@Giravoiceayye man msg ekak damma oyata,🥺