ความคิดเห็น •

  • @Giravoice
    @Giravoice ปีที่แล้ว +6

    facebook.com/gihan.madushanka.3781?mibextid=ZbWKwL

    • @sanujasammani1823
      @sanujasammani1823 ปีที่แล้ว

      Oyawa contact karganne kohomada

    • @sanujasammani1823
      @sanujasammani1823 ปีที่แล้ว

      Mata oyage advice oni

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      @@sanujasammani1823 ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එකෙන් විමසන්න

    • @dulanmaleesha2236
      @dulanmaleesha2236 ปีที่แล้ว

      Fb link ekand ayiye

    • @maleeshapiumini2427
      @maleeshapiumini2427 ปีที่แล้ว

      Mn fb na. Wena wdyak nada contact krgna

  • @shanikamadushani1165
    @shanikamadushani1165 19 วันที่ผ่านมา +2

    මේවා ඇත්ත .අත්දැකීම් ❤

  • @umeshpunchihewa-nd3qd
    @umeshpunchihewa-nd3qd 6 หลายเดือนก่อน +6

    සසර ගනුදෙනු අනුව තමා . බැදීම් සිද්දවෙන්නේ . ඒක නිසා . හරිම කෙනා ලැබෙනකල් . එක එක තැන් වලට හැප්පි හැප්පි හිත රිදෙනවා . සතුටු වෙනවා .එච්චරයි 😊😊😊

  • @sandamalifrance9453
    @sandamalifrance9453 9 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි කටහඩ, කතා කරන විදිය කතා කරද්දි හිත නිවෙනවා ගොඩක් ස්තුතියි ❤🙏බුදුසරණයි

    • @Giravoice
      @Giravoice 9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @shanishanika313
    @shanishanika313 ปีที่แล้ว +2

    හිතට ලෝකු සහනයක් ඔයාගේ වචන ටික...මන් මෝනා කලාත් එයා එන්නේ නැ මගේ නෝලැබිම වෙින්න අැති. . මට එයා ගොඩාක් අාදරේ කරලාත් අැයි මෙිහම උනේ තවමත් එක මට හිතා ගන්න බැ .හිනයක්ද .මෙි...😢😢 බුදු සරණයි . පෝඩි වෙිලාවකට හරි හිත හැදුවට පින්

  • @manjuladilhani7447
    @manjuladilhani7447 5 หลายเดือนก่อน +3

    අනේ අයියේ ඒ ආදරේ නැතුව මට වෙන ආදරයක් එපා අයියේ. ඒ ආදරේ නිසා මං මැරි මැරි ඉපදෙනවා අයියේ.ආදරයේ වේදනාව නම් කිසිම කෙනෙකුට ලැබෙන්න එපා.ඔයාගේ මේ වීඩියෝ බලල මං මෙහෙම හරි මං හිත හදා ගත්තේ

  • @kasunsampath5259
    @kasunsampath5259 27 วันที่ผ่านมา +1

    Godak pin ayye ❤🥺

  • @SLdiycraft
    @SLdiycraft 6 หลายเดือนก่อน +4

    ආදරේ නිසා මිනිස්සු කොච්චර නම් දුක් විදිනවද. මන් නම් කියන්නෙ අපේ ආදරේ බාල්දු කරලා දාලා ගියපු කෙනෙක් ආයෙත් අපේ ජීවිතේට ගන්න එපා.

  • @sewwandiranasinghe4737
    @sewwandiranasinghe4737 ปีที่แล้ว +4

    ඔයාගෙ වචන වලින් ඔයාගෙ කටහඬින් හිත් සුවපත් කරනවට ඔයාට ගොඩක් පිං 🙏🙏🙏

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @nethmisamadi3076
    @nethmisamadi3076 ปีที่แล้ว +5

    ආදරේ පස්සෙන් නොයා තමන් තමන්ව ගොඩනගා ගන්න..😊ඒ යන ගමනෙදී ඔයාට හයියක් වෙන ඔයා ළගින්ම ඉන්න ඔයාට සතුටක් ගේන ඔයාව හිනාවෙන් පුරවන කෙනෙක් ඔයාට හම්බ වෙයි..❤️එයා එනකන් බලන් ඉන්න..බාල ,නොවටින දේවල් පස්සෙන් ගිහින් ඔයාගේ වටිනා කාලේ නැති කර ගන්න එපා..🙂ආදරේට ආදරේ කරන්න..ගොඩක් බලාපොරොත්තු හිතේ තියන් ආදරේ කරාම දුක වැඩි...එයා අපිව සතුටින් තියයි..ඒත් ඒක එහෙම නොවුනොත් ඔයාගේ සතුට ඔයාම හොයා ගන්න..ඔයාගේ කටහඩ හිත නිමනවා අයියේ ..තෙරුවන් සරණයි 😊😊

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @nethuproduction
    @nethuproduction 10 หลายเดือนก่อน +1

    ගොඩාක් තැන්ක්ස් අයියෙ ඔයා කියපු දේවල් කරපු නිසා එයා කිව්වා ආයෙ කවදාවත් දෙන්නා ප්‍රශ්න නැතුව හොදින් ඉමු කිව්වා දැන් අපි සතුටින් ඉන්නවා ඔයා කියන ඔක්කොම මම fallow කරනවා අයියෙ කවදාවත් වරදින්නෙ නෑ

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      එහෙනම් මට සතුටුයි.තෙරුවන් සරණයි

  • @sanjudunukara2096
    @sanjudunukara2096 3 หลายเดือนก่อน +1

    ඒක ඔයාට ගොඩාක් පිං ..❤🙏

  • @warunishashikala3473
    @warunishashikala3473 ปีที่แล้ว +3

    අයියගේ වීඩියෝ බලන්න හැමෝම අමාරුවෙන් හරි මේ දේවල් කරලා බලන්න අනිවාර්යයෙන්ම වෙනසක් වෙනවා 🙂🥰

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @garykroneberg
    @garykroneberg 7 หลายเดือนก่อน +1

    Bohoma pin. Budu saranai.

  • @sewwandisanduni6344
    @sewwandisanduni6344 ปีที่แล้ว +3

    ගොඩාක් පිං අයියේ..🙏ඔයාට කවදාව කිසි කෙනෙක්ගෙන් වැරැද්දක් වෙන්න එපා🙏❤️

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @anushadeepthi2227
    @anushadeepthi2227 ปีที่แล้ว +2

    ඔයාගෙ අන්තිම ප්‍රාර්ථනා ව ලස්සනයි

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි .තෙරුවන් සරණයි

  • @maliduudara
    @maliduudara ปีที่แล้ว +3

    අයියේ ඔයා ඒ වචනේ නොකිව්වට
    ඔයාව තෙරුම් ගතපු අය ඔයාගේ විඩියෝ එකාක් එනකන් බලන් ඉන්නේ.😊
    හිතට ලොකු සහනයක් අයියේ ඔයාගේ වචනයක් ඇහුනත්❤

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මල්ලී තෙරුවන් සරනයි සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ

  • @thilaksujith364
    @thilaksujith364 11 หลายเดือนก่อน +3

    මත් අදරෙ කලා එයාව අමතක කරන්න බැරි තරමටම මන් එයාට අදරෙ කලා අදරෙ කරන කාලේ මම හිටියේ ගොඩක් සතුටින් එත්දැන් මගෙ හිතට කිසිම සතුටක් නැහැ මගෙ හිත අදාගන්න වුස්සහා කරා මට එයාව අමතක කරන්න අමාරැයි මට එයාව සැරින් සැරෙ මතක් වෙනවානෙ මට එයාව ඔනෙ එයා මට එක කොල් එකක්වත් ගන්නෙ නැහැනෙ

  • @sujanisadamail5725
    @sujanisadamail5725 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් අපිට හිතන්න කියලා දෙනවා ට ඔයාට පිං අයියේ

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 ปีที่แล้ว +1

    ඔබටත් තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @DanuDanu-ub3kk
    @DanuDanu-ub3kk 20 วันที่ผ่านมา +1

    අනෙ අයියෙ එයා මාව දලා ගියා මට දැන් මාගේ ජිවිතෙ ම පිස්සු වාගේ අනෙ අයියේ එයා අයෙ මට ඉක්මනින් ම මැසෙජි් එකක් හරි කොල් එකක් හරි ගන්න ඔිනි අරමි මට කතා කරන්නේ ඔිනි 😔😔

  • @dinithi1409
    @dinithi1409 ปีที่แล้ว +11

    කවදාවත් ආදරයක් ඉල්ලල වැඳවැටෙන්න ඵපා තමුන්ට ඇත්තටම ආදරය කරන කෙනා තමන් වැඳවැටෙනකම් බලාගෙන ඉන්නැහැ😔

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      ඇත්තක් ඒක

    • @_su_p_un_
      @_su_p_un_ ปีที่แล้ว +1

      true

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      @@_su_p_un_ ගොඩාක් ස්තූතියි

    • @chamarayatigammana5358
      @chamarayatigammana5358 5 หลายเดือนก่อน

      100 % 👍🙏

  • @Travelhangukk
    @Travelhangukk 5 หลายเดือนก่อน +1

    අයියේ මගේ වරදින් සම්බන්ධය නතර උනේ..මම එයාලගේ තාත්තා නැති උනේ එයාගේ මූසලකමට කිව්වා..කුණුහරපෙන් බැන්නා..මට තරහ ගියා එයාව ඕන මට ඒත්

  • @ShaniDarshani-su3io
    @ShaniDarshani-su3io 4 หลายเดือนก่อน +1

    Godaaaak. Pin.sir

    • @Giravoice
      @Giravoice 4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @priyanthipathi6667
    @priyanthipathi6667 ปีที่แล้ว +1

    Good ak vatina vidiyo akak mata

  • @DilikiKahawatta
    @DilikiKahawatta 2 หลายเดือนก่อน +1

    Thank you so much❤

    • @Giravoice
      @Giravoice 2 หลายเดือนก่อน

      You're welcome

  • @ashminideeshana5259
    @ashminideeshana5259 ปีที่แล้ว +2

    Oyata godak pin ayye Man eyawa Genna ganna nokarapu deyak naa ayya.eth eyata Dan wena kenek innawa man daragena inne harima amaruwen ETH Mona karannada ayimath enawa nam Man baragannawa.mage deyya eya.eyata waradinna epa.oyatath godak pin ape hitha hadanawata

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +2

      අපි ටිකක් ඉවසමු

  • @Madara__Maheshika
    @Madara__Maheshika ปีที่แล้ว +1

    Godak පිං ayye oyata

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @chirathmathilakarathna8314
    @chirathmathilakarathna8314 ปีที่แล้ว +2

    ආදරේ බලෙන් ගන්න ඔනි නැහැ ඇත්තටම ආදරේ කරනවනම් එයා අපි ලගට එයි එහෙම හිතලා නිදහසෙ ඉන්න ඔනි

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +2

      ඔව් ඒකට හුරු වෙනවා මෙහෙම හිටියම තමන් ගැන ධනාත්මකව හිතන්න හුරු වෙනවා .98% ආයෙත් එනවා

  • @ThiliniThilini-bv1js
    @ThiliniThilini-bv1js 5 หลายเดือนก่อน +1

    Ayata mawa sekai .mn waraddak krala naha mata job eka damala gahala eya lagata enna baha .gedara viyadama serama geniyanne mn 😢

  • @nethuproduction
    @nethuproduction 10 หลายเดือนก่อน +1

    ඔයා කියපු දේවල් කරා එයා ආයේ ආවා අයියෙ

    • @Giravoice
      @Giravoice 10 หลายเดือนก่อน

      එහෙනම් මට සතුටුයි

  • @virajakalanka2241
    @virajakalanka2241 ปีที่แล้ว +3

    අයියෙ එයා එක්ක මම සතුටින් හිටිය ගොඩක්.අවුරුදු ගනක් ලගින් ඉදන් ආදරේ කරා.රන්ඩු වෙද්දි එයාගෙ හිතට මොනවා ආවත් මට කිව්වෙ නෑ.ඒත් මගෙ හිතට එන දේවල් මම කෙලින්ම කිව්වා.මාසෙක විතර ඉදන් රන්ඩු වැඩි උනා.ඒ පොඩි පොඩි දේවල් වලට.එයාව මග අරින්වා , ආදරේ අඩු වෙලා වගේ දේවල් වලට.එයාගෙ ගෙදර ප්‍රශ්න එක්ක එයාට තවත් දරාගන්න බෑ කියල මේක නවත්තලම දැම්මා.මම ඇත්ත්ටම ගොඩක් පස්සෙන් ගියා .ඇඩුවා .ආදරේ ඉල්ලුවා.එයා හැම වෙලාවෙම කියන්නෙ එයා ආයෙ කවදාවත් එන්නෙ නෑලු.එයාගෙ හිත හදාගන්න බෑලු.එයාට තනියම ඉන්න ඕනෙලු.එයා මාත් එක්ක විතරක් නෙවෙයි එයාගෙ යාලුවො එක්ක , ගෙදර අය එක්කවත් කතා කරන්නෙ නෑ හරියට.එයාට ජීවිතේ එපා වෙලාලු.ආයෙ ආදරේ කරන්න බෑලු කිසිම කෙනෙක්ට.ආදරේ එපා වෙලාලු.ඒත් මගෙ හිත හදාගන්නකම් යාලුවෙක් විදිහට ඉන්නම්ලු.ඒත් අයෙ මන් ලගට එන්නෙම නෑ කියන්ව.එයාට තනියෙන් ජීවත් වෙන්න දෙන්නලු එයා ගැන බලාගන්න පුලුවන්ලු.කොච්චර මොනව කිව්වත් එයා අහන්නෙ නෑ අයියෙ.එයත් දවසම වගේ අඩනවා.දැන් සතියක් විතර.මුල් දවස් 3 වගෙ හොදටම අඩුවා නිදාගන්නෙවත් නැතුව.ඒත් දැන් ඒක එයාටත් හුරු වෙලාලු.බොරුවට හරි යාලුවො එක්ක හිනා වෙලා ඉන්නවලු.මම මොකද කරන්නෙ අයියෙ.මටත් එයා නැතුව ඉන්න බෑ.එයාගෙනුත් වැරදි උනා ඒත් ඒව මම දාල යන්න තරම් හේතු කරගත්තේ නෑ.එයා ගැන බලාපොරොත්තු තියාගෙන වැඩක් නැද්ද අයියෙ😔😔😔😔😔

    • @minushaperera5835
      @minushaperera5835 ปีที่แล้ว

      Ado mage kathawmai🙂

    • @virajakalanka2241
      @virajakalanka2241 ปีที่แล้ว

      ubata mokda une.thama kella awe nadda@@minushaperera5835

    • @LankadiSemini
      @LankadiSemini 2 หลายเดือนก่อน

      Matath une e tikamai

  • @MadushaniDulanjani-rx8wq
    @MadushaniDulanjani-rx8wq 24 วันที่ผ่านมา +1

    Ane aiye mage adre maw dala giya..mat eywa oni.....😢ane mata විසඳුමක් denna..mn රට inne...eyat mehe hitiye

  • @chathushikalakshani6157
    @chathushikalakshani6157 ปีที่แล้ว

    අනේ අයියේ බොහොම ඉස්තුති අයියේ.. මගේ හිත හැදුනා.. ඔය කියපු විදිහට මමත් කරලා බලනො.. ලැබෙනවා අනිවාර්යෙන් දවසක ලැබෙයි ඒ ආදරේ කරන කෙනාම.. අයියා ගේ මේ වීඩියෝ එක නැබුවම මගේ හිත හැදුනේ.. එන දේට මුහුණ දීලා ජිවත් වෙනෝ.. 🙏🏼🙏🏼🙏🏼

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @PabodaSathsarani-f7j
    @PabodaSathsarani-f7j 6 หลายเดือนก่อน +1

    එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා අවු 3 ක අපේ සම්බන්දේ නැවැත්තුවා.දැන් මාව block කරලා..මට හිත හදා ගන්න අමාරැයි ඒත් ආයේ ටික දවසකින් unblock කරලා මැසේජ් දාලා දැන් කොල්ලෙක් ඉන්නවද ඇහුවා ඒවා අහලා එයාම ආයේ block කරලා දැන් මට තේරෙන්නේ නැ ඇයි මෙහෙම හැසිරෙන්නේ කායලා..එයා මං ගාවට අයේ එයිද?😢😞💔

  • @mbkumarashingha2263
    @mbkumarashingha2263 ปีที่แล้ว

    Aiye oyage video mama hamadaama balanawa.oyage voic1tama hithe duka niwenawa.thanks aiye.👍🙏

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @NimeshaSewwandi-e7d
    @NimeshaSewwandi-e7d 8 หลายเดือนก่อน +1

    Oyata godaak pin aiyeee😔🙏🙏🙏🙏

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @diamonddiamond5855
    @diamonddiamond5855 ปีที่แล้ว +3

    එයාගේ හිතේ අපි ගැන තරහක් තියෙනවානම් අපි කොහොමද එයාව ලන් කර ගන්නේ .. වෙනදා හිටියා වගේ ඉන්න හැමදාම 🥺❤️

    • @songart6414
      @songart6414 ปีที่แล้ว

      මටත් තියෙන්නෙ ඒ ප්‍රශ්නෙමයි 🥺

    • @sududoni3652
      @sududoni3652 ปีที่แล้ว +1

      මටත් තියෙන්නේ ඒ ප්‍රශ්නෙම තමයි .කොච්චර සමාව ඉල්ලුවත් එයා සමාව දෙන්නෙත් නෑ 😔😔

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      තරහා අඩු වෙනවා ටික දවසක් ඔයා මොකුත්ම නොකර හිටියම

    • @yashodhamax8680
      @yashodhamax8680 ปีที่แล้ว

      @@Giravoice එයා අපිව block කරලා නම් ..ටික කාලෙකින් කතා කරොත් එයා කතා කරයිද

  • @IsharaIsharasandamali
    @IsharaIsharasandamali 3 หลายเดือนก่อน +2

    එයාට ආදරේ නිසා කොච්චර නම් බාල්දු වෙන්න ඇතිද 😢එත් අවසානේ වෙන කෙනෙක් එක්ක ගියා 😔💔💔💔

    • @Giravoice
      @Giravoice 3 หลายเดือนก่อน

      අලුත් වීඩියෝ එක ටිකක් බලන්න

  • @maneeshamadushani9653
    @maneeshamadushani9653 ปีที่แล้ว +1

    අයියා කියනවා වගේ එයා මට කරනවා ඒත් මාව දාලා ගියේ එයා💔 එයා මම ඉන්නවාද කියලාවත් ගානක් නැහැ අයියා 💔 මාව දාලා ගිහින් සතුටින් ඉන්නවා 💔

  • @Giravoice
    @Giravoice ปีที่แล้ว +2

    ඔන්න දෙවනිකොටස.

    • @Bed2225
      @Bed2225 ปีที่แล้ว +1

      ❤🙏

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      @@Bed2225 ගොඩාක් ස්තූතියි

    • @Bed2225
      @Bed2225 ปีที่แล้ว +1

      Aiye marry කරපු දෙන්නෙක්ටත් මේ අයියා කියන දේවල් මේ ආකාරයෙන්ම අදාලයි නේද?

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      ඔව් ඔයාලගේ සම්බන්ධය අනුව එයාට වෙන කෙනෙක් ඉන්නවද

    • @Bed2225
      @Bed2225 ปีที่แล้ว +1

      ඔව් අයියෙ. යාලු වෙලා අවුරුදු 15.බැදලා අවුරුදු 5. ඔක්කොම 20. දෙන්නගෙම පලවෙනි ආදරේ. කාගෙවත් පෙර වැරදි නෑ. එයා වැඩ කරන තැන පොඩි ගෑනු ලමයෙක්ට මැසේජ් කරලා මම දැක්කා. මම බැන්නා. රන්ඩු කලා. එයා ගෙදරින් ගියා. දැං ඉන්නෙ එයාගෙ මහගෙදර. මම මගෙ මහගෙදර. දෙන්නා හිටිය ගෙදර වහලා දාලා. ටිකක් දුර ගිහින් ඒ සම්බන්දෙ. ඒ ලමයා දැං එතන වැඩ නෑ. හස්බන්ඩ් ගෙදරින් ගිය දා මාව බ්ලොක් කලා. ජනවාරි 19 ගියෙ. තාම නෑ. මට එයා නැතුව බැරි බව එයා දන්නවා. එයා වැරැද්ද කලත් මම වැද වැද පස්සෙන් ගිය. මම එයාට බැනපුවට සමාව ඉල්ලුවා. වෙන වෙන නම්බර් වලින් කෝල් කලා. වැඩ කරන තැනට ගියා. මග රැකගෙන ඉදලා කතා කරන්න හැදුව. ඒ හැම වෙලේම එයා මට බැන්නා. ඔලුව හදාගන්න දෙන්න කීවා. එයා කරපු වැරැද්ද ගැන එයා පසුතැවෙනවා මට හිතෙන්නෙ. ඒත් එයාගෙ හරි ලොකුකම. අනික එයා දන්නවා මට එයා නැතුව බැරිබව. එයා ගනන් උස්සනවා මට හිතෙන්නෙ. හැමෝම කියන්නෙ පස්සෙන් යන්නෙ නැතුව එයාට මාව හොයන්න දීලා ඉන්න කියලා. ඒත් මම ඉදලා ඉදලා බැරි තැන හොරෙන් හරි එයාව බලලා එන්න සතියට දෙපාරක් වගේ යනවා. එයා කීවා අපේ ගෙදරට මූනදෙන්න බෑ කියලා දවසක්. එයාගෙ ඔහොම දේවල් තිබිලම නෑ. මටත් දරාගන්න බැරි වුනා. ඒකයි බැන්නෙ. එයාටත් දැං මූනදෙන්න බෑ. මට බයයි මෙහෙම ඉදලා මට එයාව නැතිම වෙයිද කියලා. එයා නැතුව ඉන්න නම් බෑ මට. 😥
      එයා දන්නවා මම අම්මෙක් වගේ එයාව බලාගත්තා කියලා. එයා දන්නවා මම එයාට ආදරේ තරම්. ඒත් එයා මෙහෙම ඉන්නෙ කොහොමද කියලා මට් හිතාගන්න බෑ. ඒ සමබන්දෙ නම් දැං නැතුව ඇති.හස්බන්ඩ්ට 36 වයස.ඒ ගෑනු ලමයට 24ක්. කිසිම හැදියාවක් නැති ලමයෙක්. කෝස් එකක් කරන ගමන් හොටෙල් එකේ පාට් ටයිම් වැඩ කලේ. ඒ කාලෙ හස්බන්ඩ්ගෙන් සල්ලි, කෑම්බීම එහෙම අරන් තියෙනවා. මම ඔය මැසේජ් එක දැක්කට පස්සෙ ඒ ලමයට කෝල් කරලා බැන්නා. ඒ ලමයා මගෙන් පලිගන්නවා වගේ මට තේරෙන්නෙ. හස්බන්ඩ් ගොඩක් වෙනස් වුනා ඒ ටිකේ. මට හරියට වෙනස්කම් කලා. ඒත් දැං නම් ඒ සම්බන්දෙ නැතුව ඇති. දන්නෙ නෑ ඉතිං කෝල් මැසේජ් නම් ඇති. මාව හැම එකෙන්ම බ්ලොක් කරලා හස්බන්ඩ්.
      මම මේකට මොකක්ද කරන්නෙ. මට කියන්නකො අයියෙ. ඔයාට පිං 🙏🙏🙏

  • @ishini.
    @ishini. ปีที่แล้ว +1

    අයියෙ මන් අද ඔයාගෙ වීඩියො බැලුවෙ ...😔 මගෙ ආදරෙ ට ලබන මාසෙ 5 වෙනිදට අවුරුදු පහක් වෙනවා ...ගෙවල් වලිනුත් කැමැත්ත අරන් බොහො අමාරුවෙන් සතුටින් ඉදියා..ඒත් දැන් එයා මාව මගාරිනව ..යාලුවො එක්ක සතුටින් ඉන්නවා ..ඒත් මා එක්ක කතා කරද්දි වදයක් කියනවා ....මාව හම්බෙන්න එන මා එක්ක ඉන්න කාලෙ අඩු කරලා ...මට එයාව අමතක කරන්න බෑ ...එයා නැතුව ඉන්නත් බෑ ...මන් මොක්ද්ද අයියෙ කරන්න ඔනෙ 😔

  • @sumudumallika2330
    @sumudumallika2330 ปีที่แล้ว

    තෙරුවන් සරණයි. 👍🏻💯❤️💐

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      බුදුසරණයි

  • @dulanjaleewickramasinghe4692
    @dulanjaleewickramasinghe4692 ปีที่แล้ว

    අනේ ගොඩක් තැන්කියු අයියේ❤️🙏 ඒ වචන ටිකෙන් හිත හැදුනා..ගොඩක් පිං.බුදුසරණයි🙏

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @k.p.nilminipathirana6196
    @k.p.nilminipathirana6196 ปีที่แล้ว

    Budu saransi malli oyata.

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @chanthrakan5671
    @chanthrakan5671 ปีที่แล้ว +2

    ඇත්ත අයියේ මම ආදරේ කරන කෙනා ඉන්නේ කොරියන් වල මට කොල් ගන්නේ නැහැ මම මෑසේච් කරනවා එයා මෑසේච් බලලා එවට උත්තර දෙන්නේ නැහැ අනේ මන්දා අයියා කිවුවා වගෙ ඉන්න කෙනා ඉදියි නැති කෙනායායි මම හිතන්නේ එවිදිහට අපි ආදරේ කරන තැන ගොඩක් අසරණයි අයියේ අයියා දන විඩියෝ මම හැම දම බලනවා අයියාට ස්තුතියි ජේසුපිහිටයි

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @KavishkaMohan
    @KavishkaMohan 2 หลายเดือนก่อน +1

    අයියෙ No contact ඉද්දි එයාට මගෙ එම ලාස්ට් සීන් එම පෙන්නෙ තියෙන්න ඔනිද ස්ටෙටස් එම..❤️‍🩹

  • @Ayesha2001-zp3ng
    @Ayesha2001-zp3ng ปีที่แล้ว +3

    අය්යෙ එයාට දැන් වෙන කෙනෙක් ඉන්නව ඒත් එයා මාව දැක්කම කතා කරන්න එනව මේක නවත්තල මාස 2 ක් විතර වෙනව..ඒත් මැසේජ් කරාම එයාම කියනව එයාව බ්ලොක් කරන්නලු මට එයාට බැරිලු..මට තේරෙන්නෙ නෑ හැබැයි එයාට ආය එන්නත් බැරිලු...😣 මන් ආය එයා කතා කරන්න ආවොත් කතා කරන්නද ගනන් ගන්නෙ නැතුව ඉන්නද අය්යෙ...ඔයා කියන විදිහට කරොත් එයා ආය එයිද අය්යෙ..

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.විස්තරේ කියලා මේකට යටින් කමෙන්ට් නොකර අලුත් වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න. හේතුව මට නොටිෆිකේශන් එනකොට මගඇරෙනවා

  • @udayanganiudayangani8919
    @udayanganiudayangani8919 ปีที่แล้ว

    Thenk you 😍😍😍😍😍😍 me adahas tika kiwata

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට තෙරුවන් සරණයි

  • @wmrohini-6659
    @wmrohini-6659 ปีที่แล้ว

    Adarei Adarei Adari

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @mathza2851
    @mathza2851 ปีที่แล้ว +2

    අය්යෙ කියන්න කො ප්ලීස් එයා මගෙ whatsapp account එකේ ඉන්නව.එයා break up උනාට msg දානව මට මොනවහරි අහල. Whatsapp last seen off කලොත් එයාගෙ කුතුහලය වැඩි වෙනවද මම ගැන තියෙන

  • @hamasharashini1232
    @hamasharashini1232 9 หลายเดือนก่อน +2

    අනේ අයියේ පුලුවන් නම් මට රිප්ලයි එකක් දෙන්න..මගේ ආදරේට අවුරැදු 7 වෙනවා.ස්කෝලෙ කාලේ ආදරයක්. ගොඩක් ප්‍රශ්න වෙලා අපි මේ ඉන්න තත්වෙට ආවේ.ඒත් එයා මාව දාලා යන්න ගියා.ආයේ කතා කරන්නේ නෑ කිව්වා.මාව බ්ලොක් කරලා එයා මාව සැක කරනවා මට වෙන කොල්ලෙක් ඉන්නවා කියලා සැක හිතිලා එයා මට එහෙම කලේ ඒත් මට එහෙම සම්බන්ධයක් නෑ.මම එයාට ගොඩක් ආදරෙයි.

    • @Giravoice
      @Giravoice 9 หลายเดือนก่อน

      දැන් මොකද තත්වය

    • @hamasharashini1232
      @hamasharashini1232 9 หลายเดือนก่อน

      දැන් නම් ප්‍රශ්නයක් නෑ ඒත් මගේ හිතට අවුල් ඒයා එහෙම කරපු නිසා කවදාවත් මාව බ්ලොක් කරලා නෑ

  • @chamodijayanika1099
    @chamodijayanika1099 ปีที่แล้ว +1

    thank you ayya, ❤thank you universe💫

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @sriyanirathanauka5095
    @sriyanirathanauka5095 ปีที่แล้ว

    Thx Aiya. Oyata budusarani 👍👍

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @thusharanasinghe5117
    @thusharanasinghe5117 ปีที่แล้ว

    ස්තුතියි බුදු සරනයි

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @pavithrasewwandi3483
    @pavithrasewwandi3483 ปีที่แล้ว +1

    ඒ උනාට මට කව්රුහරි ඔහොම කලොත් මන් කරන්නේ මාත් හිත හදාගන්න එක. මොකද මට හිතුනොත් ආදරෙ නෑ කියලා, ආදරෙ නැති කෙනෙක් ගැන බලාපොරොත්තු තියන් මොකටද කියලා හිතෙනවා

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      නියම්‍යි එහෙම තමයි ඉන්න ඕනේ

  • @imashasadarangi4898
    @imashasadarangi4898 ปีที่แล้ว

    අනිවාරෙන්ම අයියේ.. ගොඩක් ස්තූති .🌺❤️

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @champikakumari7608
    @champikakumari7608 ปีที่แล้ว

    ඇත්තමයි ගොඩාක් පින් හිතක් සුවපත් කරනවා කියන්නෙ ගොඩාක් පින් හැමොටම කරන්න බැරි දෙයක් ......😘 හැමදාම සතුටින් ඉන්න ඔයාටත් ලැබෙන්නම ඕන .....🙏🙏❤

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ඔයාලත් සතුටින් ඉන්න ඕනේ බුදුසරණයි

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 ปีที่แล้ว +1

    🥺❤️Thanks godk..❤❤

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි .

  • @YamunaDamayanthi-wn4rp
    @YamunaDamayanthi-wn4rp ปีที่แล้ว

    Oyata godak pin aiye me wage video danawata

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @Musicka664
    @Musicka664 10 หลายเดือนก่อน +1

    මන් එයාට ගොඩක් ආදරේ කලා...මගෙ මුලු ජීවිතේම බාර දුන්න නොසෑහෙන්න කැපකිරීම් කරා ඒත් එයාට දැන් මන් නෑ කියල ගානක්වත් නෑ.....කිසිම දෙයක් කරගන්න බැරි තරමට මන් අසරන වෙලා....මේ හැමදේම අවංකව ආදරේ කරපු හින්ද ද ...අවසානෙට මට ඉතුරු හෙමදේම සද්ද නැතුබ බලාගෙන ඉන්න එක විතරයි.😢

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      දැන් මොකද තත්වය

  • @nethujayalath3662
    @nethujayalath3662 ปีที่แล้ว +1

    Tnkx aiye....thawa thawath vidio danna oyta puluwn wenn ona.hamadama sathutin parissmin inna aiye...budusaranai ❤️

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

    • @DilkaAththanayake-ti5cq
      @DilkaAththanayake-ti5cq ปีที่แล้ว

      Oyage masnger eka balana.

  • @oshalaperera5751
    @oshalaperera5751 4 หลายเดือนก่อน +4

    අයියේ වැරදි වැටහීමකින් කවුරුත් කියපු දෙයක් අහලා තමා මොකක්ද කියලා මන් දන්නෙත් නෑ ලොකු තරහක් තිබ්බා මාව බ්‍රේකප් කරේ......බ්‍රේකප් වෙලා මාසයකට වැඩී😢 Affair එකට අවුරුද්දකට වැඩී....වට්ස්ඇප් බ්ලොක් නෑ අනික් ඒවයින් බ්ලොක් කතා කරන්නෑ මන් ඉන්නේ නෝ කන්ටැක්ට් හිටපු ගමන් එයා ස්ටේටස් දානවා....මගේ ඒවා කලාතුරකින් බලන්නේ..ඉස්සර දාපු මැසේජ් සීන් කරා විතරයි පස්සේ මන් නෝ කන්ටැක්ට් උනා....මුලින් බැන්නට එයා හිතුවේ ලෝකෙට පේන්න රඟන්න ඕන කෙල්ලෙක් කියලා මන්....මේක නවත්තමු කියලා හොඳින් මැසේජ් එකක් එව්වා බැනලා නෙමී....ඊට පස්සේ එයා නෝ කන්ටැක්ට් උනා මන් ටිකක් පස්සෙන් ගිහින් තේරුම් ගත්තා මැසේජ් පවා සීන් විතරයි ස්ටේටස් දාලා පෝස්ට් වලින් දේවල් කියන්න හැදුවා ඒත් එයා හිතුනම විතරයි ස්ටේටස් බලන්නේ ඊට පස්සේ තමා නෝ කන්ටැක්ට් උනේ...දැන් එයාට වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා යාළුවෙක්ගෙන් ආරංචි ආවා😢අනේ මන්දා මන් ටික ටික ඈත් වෙලා නෝ කන්ටැක්ට් ඉන්නේ පාඩුවේ ඈත් වෙලා...ඒත් එයාට තේරුම් යන්නේ නැද්ද අයියේ මන් වැරදි නෑ කියලා 😢

    • @sanjudunukara2096
      @sanjudunukara2096 3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් තේරුම් යයි...වැරැද්දක් නොකලා නම් ..ඒ විතරක් නෙවේ...ඔයාට නොකීවට හිතින් එයාල විදවන දවසකුත් එනව..සතුටුවෙන්න දාලා ගියේ එයාලගෙ දුර්වල කමට මිස ඔයාගෙ අවංකම නිසා නෙවෙ කියල

    • @kasunmanupriya5628
      @kasunmanupriya5628 20 วันที่ผ่านมา +1

      No contact hitiya kiyla wedak na amataka karala supurudu jiwite yaluwot ekka satutin gewanna urumanam lebei kiyala hitnna mona de unat apita daiwaya wenas karanna ba ekai atta😢

    • @oshalaperera5751
      @oshalaperera5751 20 วันที่ผ่านมา

      @@kasunmanupriya5628 Atta💗 Mn Dan Recover Wela Inne...Mn Mata Adare Karanawa..💗

    • @oshalaperera5751
      @oshalaperera5751 20 วันที่ผ่านมา

      @@sanjudunukara2096 Ow Aniwaryen 💗 Dan Eya Terum Aran

  • @NishanthiNishanthi-yq6zk
    @NishanthiNishanthi-yq6zk 5 หลายเดือนก่อน +1

    Mama rata awith masa 5i aya wena kenek ekka yalu Mamath ahuwa banana kiyanda puluwan hama deema kara ath wadak na aya dan katha karanne na ath kiyanawa matalu adare mawa dala yanne nalu mama lankawata apuwama anawalu ethakan mama wedawanna oneda

  • @sumanasekarabandara5701
    @sumanasekarabandara5701 11 หลายเดือนก่อน +1

    Thank you

    • @Giravoice
      @Giravoice 10 หลายเดือนก่อน

      You're welcome

  • @saumayadharshani7509
    @saumayadharshani7509 ปีที่แล้ว +1

    බිදුනු හිත් සුවපත් කරනවට ඔයාට ගොඩක් පින් සහෝ...කියාගන්න බැරි තරම් දුකක් හිතේ හිර වෙලාතියන වෙලාවක තමා මේ අහම්බෙන් වීඩියෝ එක දැක්කෙ..ඇත්තෙන්ම මාර සහනයක්🙏

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

    • @saumayadharshani7509
      @saumayadharshani7509 ปีที่แล้ว

      @@Giravoice මාස 7ක් බලන් හිටියා ඉතින්...දැන් ගොඩක් හිත හැදිලා

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      එහෙනම් ඇත්තටම සතුටුයි.හැබැයි ආයේ කතා කරනවා තව මාස පහක් ඇතුලත .ඒක අනිවාර්යයෙන් වෙනවා.

    • @saumayadharshani7509
      @saumayadharshani7509 ปีที่แล้ว

      @@Giravoice එහෙම දෙයක් අහන්නත් ආසයි සහෝ..මානසික මට්ටම 0 වැටිලා ඉන්නකොට තමා මන් ඔයාගෙ වීඩියො බැලුවෙ..පුදුම මානසික නිදහසක් දැනෙන්නෙ..එයා වෙනුවෙන් මම මගේ ජීවිතේ හදා ගත්තා..ඔයාට ගොඩක් පින්..ආසයි ආයෙත් සතුටින් ඉන්න..මැරි කරන්න දිනත් දා ගත්තට පස්සෙ තමා මේ සැකය කියන දේ එයාගෙ ඔලුව කාලා තිබ්බෙ..ඒත් මම මාස 7ක් ඉවසුවා

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      @@saumayadharshani7509 අපි ඉමු තව ටිකක්

  • @oshalaperera5751
    @oshalaperera5751 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

    • @Giravoice
      @Giravoice 4 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @nisansalasiriwardhana1223
    @nisansalasiriwardhana1223 ปีที่แล้ว +1

    Api godak adaren hitiya...eth hitha ganna bari widihata eya badala lamai 4 inna ganu kenek lagata giya....masa 4 athi...mata eyawa oni...man pissu hadila parak parak gane giya....mata eyawa labeida ayeth

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      මාස හයක් යනකන් බලාපොරොත්තු නැතිකර ගන්න එපා

  • @dammivithanage526
    @dammivithanage526 ปีที่แล้ว +1

    අපි අවුරුදු පහක් ආදරේ කළා. එයා දැන් මාසෙක විතර ඉඳන් මාව මගහරිනවා. Fb එකේ එයාට වැඩිපුර කමෙන්ට් දාන අලුත් කෙනෙක් ඉන්නව කියලත් පේනවා. එයාගෙ සිම් එකට සිග්නල් නෑ. මට නිතර කෝල් ගන්න එපා මැසේජ් විතරක් කරන්න කියලත් කියනවා හැමදේම හිතේ තියාගෙන මම දුකින් ඉන්නවා.😪

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

  • @AvishkaRanasingha-t6s
    @AvishkaRanasingha-t6s 2 หลายเดือนก่อน +1

    අයියේ මම රණ්ඩු කරනවා කියලා ඒයා මාව දාලා ගියා දැන් මට ඒයා ඔනි ඒත් ඒයා මාත් එක්ක කතා කරන්න කැමති නැ මම මොකද්ද අයියේ කරන්න ඔනි ආය ඒයාව ගෙන්න ගන්න

  • @amandisubasinghe
    @amandisubasinghe ปีที่แล้ว +1

    🙏🌼 බුදු සරණයි අයියෙ ඔයාටත්, ඒ වගෙ මගෙ ආදරේටත්...ඉක්මනින් එයා මගේ වෙයි කියල මට විශ්වාසයක් තියෙනව... ඒත් මගෙ ලැබීම මොන වගෙ වෙයිද දන්නෙ නැහැ ..🥺🌼

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      මම ප්‍රාර්තනා කරනවා හොදක් වෙන්න කියලා

  • @SLClothes
    @SLClothes ปีที่แล้ว +3

    Mama yalu wela iddi ey thawa kenek ekk ylu wel. E denna sathutin innw. api dn break up wela inne eth mt eyawa oni 🥺

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +4

      බලාපොරොත්තු අත් ඇර ගන්න එපා මාස හයක් යනකන්

  • @sumuducathuranga3290
    @sumuducathuranga3290 ปีที่แล้ว +1

    Oyata pin aiye

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @DilkaAththanayake-ti5cq
    @DilkaAththanayake-ti5cq ปีที่แล้ว

    ගොඩාක් පිං අයියේ

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @PradeepDilrukshi-lw7sd
    @PradeepDilrukshi-lw7sd ปีที่แล้ว +1

    අයියේ එයා මාව බ්ලොක් කරලා දවස් 4 මම හිතනවා එයා මට තාම ආදරෙයි කියාලා එත් මම එයාට ගොඩාක් ආදරෙයි අයියේ මේකට විසදුමක් දෙන්නකෝ😊😢😢❤❤

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.විස්තරේ කියලා මේකට යටින් කමෙන්ට් නොකර අලුත් වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න. හේතුව මට නොටිෆිකේශන් එනකොට මගඇරෙනවා

  • @dilulokuwellage1370
    @dilulokuwellage1370 ปีที่แล้ว

    God gifted voice ❤

  • @sugandikaveesha2089
    @sugandikaveesha2089 ปีที่แล้ว

    Mn ada oya nisa jivith wenne thanks aiye❤️

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @pathumthushara2334
    @pathumthushara2334 6 หลายเดือนก่อน +1

    අයියේ එයා මැසේජ් බලන්නැතුව ඉන්න නිසා මම no contact හිටියා මේ මාසේ එකොළොස්වෙනිදා පටන් ගත්තේ ඒ අතරේ මගේ අතින් නෝකන් ටැක් බ්‍රේක් උනා එක දවසක් දැන් දවස් පහකට හයකට කලින් message එකකින් ඊට පස්සේ එයා ඒකට රිප්ලයි කරන්න ගත්තා. දැන් කියනවා යාළුවෙක් වගේ හිතන්නලු හිතේ තරහ නැතුව අයින් වෙන එක හොඳයිලු එයා ගැන එයා මොකක්ද මේ කරන්න හදන්නේ?

    • @Giravoice
      @Giravoice 6 หลายเดือนก่อน +1

      ඒ ඔයාව ආයෙත් කතාවට ඇදලා ගන්න හදන්නෙ ඒකට ඔයා උත්තර යවන්නෙ නැතුව ඉන්න ඔනේ

  • @hbyfhh9203
    @hbyfhh9203 ปีที่แล้ว +1

    Eya mawa bolok krala😢😢😢

  • @nadeeshashyamalee2503
    @nadeeshashyamalee2503 ปีที่แล้ว +1

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @niroshasanjeewani4866
    @niroshasanjeewani4866 ปีที่แล้ว +1

    Eya man iddi mta horen wena kenek ekka horen katha karanawa aiye ahuwama kiynne naa mai kiyala, dan api dennama katha karan na eth mta eyawa mathak wenawa, eya mge lagata eida aiye aith

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

  • @gbsguruge8302
    @gbsguruge8302 ปีที่แล้ว +1

    Oyage wacana hithata puduma senasimak genawa..aeththatama oyata godak pin ❤

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      එහෙනම් මටත් සතුටුයි.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන්

  • @MuthushiPerera-bc9uj
    @MuthushiPerera-bc9uj ปีที่แล้ว

    Thank you aiya ❤️

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි

  • @chamodimalshani926
    @chamodimalshani926 ปีที่แล้ว +2

    අනේ අයියේ එයා මාව බ්ලොක්..මන් දන්නෑ එයා මන් ගැන හොයනවද නැද්ද කියලාවත්,ඒත් මට ඕනි එයා බනින්න හරි වචනයක් කතා කරනවා නම්,ඇත්තටම මුල ඉදන්ම මේ වෙනකන් උනු ටික කියලා උපදේශක් ගන්න තියෙයි නම් අයියගේන්..එක පාරක් හරි එයා මට කතා කරා නම් මන් දැන් දන්නවා ඉන්න ඕනි විදිහ අයියගෙ විඩියොස් බලලම..හැබැයි විශ්වාසයක් තියෙයි එයා මාව හොයන් එයි කියලා..ඒත් බයකුත් තියෙයි..එයා අමුතු කෙනෙක් නිසා..එයාට කොච්චර දෙයක් ඕනි උනත්,ඒ දේ එපා උනොත්,එයාට මී පැනි ගාලා දුන්නත් ගන්නේ නෑ..මට බය ඒ නිස..මගේ කේන්තිය නිසා එයාගේ හිත ගොඩාක් රිදුනා..😢😢අනේ මට එයාට වඩා හොද කෙනෙක් එපා අයියේ..මගේ තියෙන වැරදිත් හදන්,එයාවත් කොහොම හරි තේරුම් අරන්,මට එයා එක්ක හොදින් සතුටින් ආදරයෙන් මැරෙනකන් ම එකට ඉන්නයි ඕනි අයියේ..අනේ ලොකු පිනක් මට උදව් කරන්නකො අයියෙ.😢

  • @TharushiKavindaya-y3e
    @TharushiKavindaya-y3e ปีที่แล้ว +1

    3:27 3:27 3:27 ❤❤❤❤❤

  • @janadikavindya9226
    @janadikavindya9226 ปีที่แล้ว +1

    Eya eyge klin ken oni kiyl mw ath ariya ad mn godk vidwnw mt eyw amthk krnn be mt eyw oni 😔😔

  • @napurudhoni8630
    @napurudhoni8630 ปีที่แล้ว

    Ammo ape ekkenata ohoma karoth me katha karana tikawath katha karanne ne eya wenas widihata hithana kenek chuti hith ridimak unath ekath anagathayata balapai kiyala kiyanne

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      හැමෝටම තමන්ගේ කෙනා ගැන හිතෙන්නෙ එහෙම

    • @napurudhoni8630
      @napurudhoni8630 ปีที่แล้ว

      @@Giravoice මෙය වගේ කෙනෙක් මට නම් හම්බ වෙලා නෑ එයා හරි ගුප්ත චරිතයක් ඒත් මට ආදරෙයි කටින් කියන්නෙ නෑ ඒත් එයා ගොඩක් වෙනස් චරිතයක්

  • @nilushisudarshiks4962
    @nilushisudarshiks4962 6 หลายเดือนก่อน +1

    ayye eya mawa hema dekinma block karala inna Dan sathi 3k wenawa. Mata katha karannama widihak ne ane mokak hari kiyanna ko karanna deyak. Mama sim 3k aran katha kala. Ewa okkoma block kala😢

  • @chameeniranjala1879
    @chameeniranjala1879 ปีที่แล้ว

    ගොඩක් පිං

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @sahansenevirathne3524
    @sahansenevirathne3524 ปีที่แล้ว +2

    මාස 4 ක් 5ක් තරහ වෙලා ඉදල යාලු උනා. ආයෙ දැන් තරහයි දැන් මාස දෙකහමාරක්..එයා හොදටම දන්නව මාව ඒ වගේම ආදරෙයි කියලත්..එයත් එහෙමයි හිටියෙ..ඒත්..දැන් තරහයි මා එක්ක බ්ලොක් හැම එකකින්ම..කිසිම මුනගැසීමක් නෑ දැන් අවුරුදු 3ක සම්බන්දයක්...21 අවුරුදු තුනක් පිරුනු දවසෙ කතා කලා ඒත් තාම තරහ එහෙම්මමයි මා එක්ක කතා නෑ තාමත් අනේ මන්දා උත්සහ කරනව තාමත් ඒත් තාම නෑ කිසිකෙනෙක් නෑ මට පුලුවන්නම් උපදෙසක් දෙන්න අයියෙ

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      ඔයා එයා ගැන බලාපොරොත්තු අත් ඇරලා ඔයාට වෙන කෙනෙක් බැල්ම දාන බව අගවන්න වෙනවා මොන විදියෙන් හරි තාත්විකව.

    • @sahansenevirathne3524
      @sahansenevirathne3524 ปีที่แล้ว

      ehema unotin aniwarenma katha karawida...

  • @dinithihirunika5673
    @dinithihirunika5673 ปีที่แล้ว +1

    Eya mawa dala giya aiye itapasse aye awa ape gedarin preposal ekk genaw kiwwama eyata kenthi gihin dewani paratath mawa dala giya mn mokkda aiye karanne plzz reply ekk danna 😔

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

  • @disnithushari4872
    @disnithushari4872 ปีที่แล้ว +1

    Mama eyata godak adarei eth eya mawa dala giya😢

  • @nethuproduction
    @nethuproduction ปีที่แล้ว +1

    එයා සම්බන්ධය නවත්තමු කිව්වා මං හා කිව්වා ඒත් එයා මාව බ්ලොක් කරේ නෑ මං දාපු ස්ටේටස් ඔක්කොම බලනවා ඒත් මම එක පාරක් වත් දුක හිතෙන ස්ටේටස් දාලා නෑ මං තව මොකද්ද කරන්නෙ අයියෙ

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

    • @amalialmeda
      @amalialmeda 10 หลายเดือนก่อน

      mamath inne oma situation ekaka. dn koomda oyge relationship eka plz kiynna.

    • @nethuproduction
      @nethuproduction 10 หลายเดือนก่อน

      @@amalialmeda එයා ආයේ ආවා බ්‍රෝ දැන් අපි දෙන්නා සතුටින් ඉන්නවා

  • @Diwya752
    @Diwya752 ปีที่แล้ว +1

    Ane plz ayiye mekt video ek genn me welwe dukin inna ayata😊

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      අලුත් එකක් දැම්මා

  • @nadeekagayani4324
    @nadeekagayani4324 ปีที่แล้ว

    Thank you❤❤❤❤❤

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @nalindasampath7177
    @nalindasampath7177 ปีที่แล้ว

    Thanks

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @devindishenulya7784
    @devindishenulya7784 ปีที่แล้ว +2

    මන් එයාව ගනන් ගන්නෙ නෑ කියලා එයා මාව දාලා ගියා,අනේ මන් මොකක්ද කරන්නෙ මට තේරෙන්නෙ නැ😢

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      එහෙම උනාම ඉවසලා බැරිම තැන යනවා. එයාලව වටින්නෙ නෑ කියලා දැනෙනවන්ව්

    • @chathunmadushan6184
      @chathunmadushan6184 ปีที่แล้ว +1

      @@Giravoice එතකොට අපි මොකද කරන්නෙ. එහෙම අය ආයේ එන්නේ නැද්ද අපි ලඟට🥺

  • @fdo9577
    @fdo9577 ปีที่แล้ว +1

    Eyai mamai yaluwela masa 2k wage. Api godak adaren htya aiye.eya mata wada tikak balai. Et eyage yaluwo mama wedimal eka gena eyata godak negative dewal kiyala eyage oluwa wenas karala eya affair ek nwattuwa.ape adahas gelapenne ne kiwa. Ithn me widiyata mama kalot me de hariyaida. Eyage hitha wenas weida

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

    • @athulasandeepa6029
      @athulasandeepa6029 7 หลายเดือนก่อน

      ​@@Giravoiceaiye mt aiyagen upadesak ganna ona 🙂

  • @oshibandara-jm8yv
    @oshibandara-jm8yv ปีที่แล้ว +4

    අනේ අයියේ මගේ වේදනාව දරුණුයි.....මන් මුලදි ඔයා එපා කිව්ව ඒවා දන් නැතුව කරේ...මන් එයාව ගෙන්න ගන්න හුගාක් try කරා...ඒත් දැන් මට මහන්සියි....මන් දැන් එයාව විතරක් නෙවෙයි එයාට සම්බන්ධ යාලුවෙක්ගෙවත් number එකක්වත් තියාගත්තෙ නෑ ..whtsapp අයින් කරා....මන් එයාගෙන් දැන් ඈත් වෙන්න යන්නේ....මට හරි මහන්සියි ..වේදනායි..එයා කවදමහරි එයි කියන බලාපොරොත්තුවෙන් මන් හිත හදන් මගේ target වලට මන් වැඩ කරනව...පවුලේ අය එක්ක වෙනදට වඩා ගත කරනව.....එයා මාව දාල ගිහින් මාස 8ක්...මට එයාව පුදුම විදිහට තදටම දැනෙනව....😣😣 මන් දන් නෑ ඒ ඇයි කියල...කොච්චර කොල්ලො ඇහුවත් ඒ එක්කෙනෙක්ටවත් කැමැත්තක් ඇති වෙන් නෑ මට..මට දැනුනේ අරයා විතරයි..මට ආයේ වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තත් ඒක වැඩක් වෙන් නෑ ...මට මෙයාව අමතක කරන්න බෑ...මට තේරෙන් නෑ මොකක්ද කරන්න ඕනේ කියල ...හැමදේම කාලෙට භාර දීල මන් බලන් ඉන්නව...😌😌😌😟😟😟

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +3

      කාලය හැමදේම අමතක කරවනවා.ඔයා දන්නෙ නැතුව කරපු දේවල් හිතන්න එපා. අමාරුම කාලේ මේ.මේ ටිකත් ඉවසමු

    • @amandisubasinghe
      @amandisubasinghe ปีที่แล้ว +1

      මාත් ඉන්නේ ඔයා ඉන්න තැනම..... මන් දැන් අවුරුද්දක් තිස්සෙ බලන් ඉන්නෙ.... මට වෙන කාටවත් ලං වෙන්න බැහැ ...එයව තරම් කාවවත් දැනෙන්නෙ නැහැ ...🥺 මාත් බලාපොරොත්තු තියන් ඉන්නව දවසක මාව ඕන වෙල මන් ලගට එයි කියල.🌼🙏

    • @oshibandara-jm8yv
      @oshibandara-jm8yv ปีที่แล้ว +1

      @@amandisubasinghe 💖

  • @chamodisanjula4026
    @chamodisanjula4026 ปีที่แล้ว +1

    Monwa krth ey aym issr wge inna ekk ne . Monwa unth me wge vediyo krl ape hith hadanwt bohom pin oyt 😢

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි