ความคิดเห็น •

  • @Giravoice
    @Giravoice ปีที่แล้ว

    facebook.com/gihan.madushanka.3781?mibextid=ZbWKwL

  • @Dila263
    @Dila263 ปีที่แล้ว +2

    විනාඩි පහ දහයක් ඇති ඔයාගෙ වීඩියෝ බලන්න අරන්. කටහඩ හදවතටම කතා කරනවා.. ඒ හඩ දැනෙනවා.
    පවු ගෙවන්නම ඉපදිච්ච ජිවත සසර ගමන ඉක්මනටම කෙලවරක් දකින්න ආසයි.. 🙏.

  • @Dew326
    @Dew326 ปีที่แล้ว +2

    අයියාගේ voice එකට හිතට සහනයක් දැනුනා. ❤

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @dulanjidevendhika8611
    @dulanjidevendhika8611 ปีที่แล้ว +2

    ඇත්තටම අයියාගේ වචන වලින් ගොඩක් හිත.හැදෙනවා...මාත්.විදවන එක්කෙනෙක් ඒත් මේ දේවල් ඇහුවාම ⁣හිත.හැදෙනවා මාරම විදහට ...මෙහෙම මිනිස්සුන්ගේ හිතට සහනයක් වෙනවට අයියට ගොඩක් පිං.බුදුසරණයි

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @disanayakadisanayaka7561
    @disanayakadisanayaka7561 ปีที่แล้ว +5

    ආදරේ ඒ කියන්නේ තනිකර මුලාවක් විතරයි මම දකින පැත්ත

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +2

      හොද කෙනෙක් නොලැබුනාම එහෙම හිතෙනවා.ආදරේ නෙමෙයි වරද .අපි ආදරේ කරන අයගෙයි වරද

  • @KrishaniAththenayaka
    @KrishaniAththenayaka 11 วันที่ผ่านมา +1

    මන් අද තමයි අයියගෙ වීඩියෝ බැලුවෙ. අනේ ඒ වොයිස් එක 🥺❤

    • @Giravoice
      @Giravoice 9 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @sangeethma5996
    @sangeethma5996 ปีที่แล้ว +13

    මගෙම අයියා උනානම් ඔයා❤️මට මේ තරම් දුකෙන් ඉන්න වෙන එකක් නෑ😓හැමදේම හරියන්න ඕනි අයියාගෙ ජීවිතේ💟

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ඒ වචන වලට ....ගොඩාක් ස්තූතියි කොමෙන්ට් කලාට

  • @manorinilangani3766
    @manorinilangani3766 ปีที่แล้ว +2

    මම වෙනස් වෙන්න තිරණයකරා.කිසිම කෙනෙක් කතා බහක නෑ.හැබැයි ඒයලාගෙන් ඇත් වුනාට පස්සේ ප්‍රශ්න නෑ .හිත නිදාහස්.මගේ ජිවිතේ නිදාහසේ ගෙවාගෙන යනවා .බුදු සරණයි

  • @sandunianjalika6440
    @sandunianjalika6440 ปีที่แล้ว +4

    මගේ ආදරේ මාව දාලා ගිහින් දැන් අවුරුද්දකටත් වැඩියි ඒත් අදටත් මම වෛර නොකර එදා වගේම ආදරේ කරනවා. එයා හැමදාම සතුටින් ඉන්න ඕනෙ. ඔයාලා හැමෝගෙම ආදරණීය ප්‍රාර්ථනා ඉටු වේවා. අයියෙ ඔයාගෙ වචන හිත නිවනවා. ස්තූතියි ඔයාට.

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @sachinidananjana7268
    @sachinidananjana7268 5 วันที่ผ่านมา +1

    අනේ ඔයාට ගොඩාක් පින් අයියේ ඔයා හින්දා තමයි 🥺 මම හිත හදන් ඉන්නේ 🥺 අයියා එක්ක එක පාරක් කතා කරලා මට මගේ දුක කියන්න තිබ්බනම් 🥺 අයියා මට හරි ම උත්තරයක් දෙයි 🥺

    • @Giravoice
      @Giravoice 4 วันที่ผ่านมา

      ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එකෙන් විමසන්න

  • @YamunaDamayanthi-wn4rp
    @YamunaDamayanthi-wn4rp ปีที่แล้ว

    Eya magen godak athata gihin eth mama pana wage eyata adarei aiye oyage video mama balanawa

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

  • @imalkaa4950
    @imalkaa4950 ปีที่แล้ว +2

    අපිට අපි විතරයි අනේ අපි අපෙන් සතුට හොයන්න ඕනි එකල්ලා ජීවත් උනම මේ දුක අඩුයි අපි දිවුනු වෙන්න ඕනි එදාට අපිටගැලපෙනාය හම්බ වෙයි 💔

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඔව්

  • @garykroneberg
    @garykroneberg 7 หลายเดือนก่อน +1

    Godak pin

  • @saumyamadushanisooriyaarac8835
    @saumyamadushanisooriyaarac8835 ปีที่แล้ว +1

    අවසානේ .. තමන්ට තමන් විතරමයි.. ඒ දැන දැනත්.. බැඳීම් තුල මොන හරි විදියකින් අසරණ මිනිස්සු අපි..😌😊

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත

  • @manorinilangani3766
    @manorinilangani3766 ปีที่แล้ว +1

    අපි ලගින්ම තියන් ඉන්න අය තමා අපි වැටේනකම් බලන් ඉන්නේ.මට එක තෙරුම් අරගන්න ගොඩක් කල් ගියා.මම ව්දෙශ ගත විමෙන් එය තෙරුම් ගත්තා.අයියා ඔයා කියන දෙවල් ගොඩක් ඇත්ත .බුදු සරණයි

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

  • @Anukshika
    @Anukshika 10 หลายเดือนก่อน +1

    මම එයාට ගොඩක් ආදරෙයි අයියේ..එයාට කතා කරන්න ඕනිවට එයාගෙ නන්ගිට msg එකක් දැම්ම විතරයි එයාගෙ නංගි එයාගෙන් අහලා. මාව වදයක් කියලා..නංගිත් මට මහ පිලිකුල් කරලා මට msg එවලා තිබ්බා හොද කෙල්ලෙක් වෙන්න බලන්න කියලා අප්පිරියා කරලා. මම කරපු වරදක් නෑ... මට මැරෙන්න හිතිලා ඉන්නෙ... ඒ තරම් බනින්න එයා මොනව කියන්න ඇතිද එයාටත් 😢

    • @Giravoice
      @Giravoice 10 หลายเดือนก่อน

      එයාට ඔයගෙන් ගැල වෙන්න ඕනේකමට එහෙම කිව්වට ඔයා සැලෙන්න එපා.හේතුව එයත් දන්නවාඔයා හොද කෙනෙක් බව

  • @nadeekanadeeka4149
    @nadeekanadeeka4149 ปีที่แล้ว +1

    ඇත්ත අයියේ. 💐💐💐♥️

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @Pasleen
    @Pasleen ปีที่แล้ว +1

    සම්පූර්ණයෙන්ම ඇත්ත 🙂❤️

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

    • @Pasleen
      @Pasleen ปีที่แล้ว

      @@Giravoice oyatath theruwan saranai 🙂

  • @dhananji753
    @dhananji753 ปีที่แล้ว +1

    අයියගේ කටහඩනම් භාවනාවක්🥺❤️

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට තෙරුවන් සරණයි

  • @ruwinda5366
    @ruwinda5366 ปีที่แล้ว

    Mara vatina Advice 😍👍

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @tharushigangani647
    @tharushigangani647 ปีที่แล้ว

    මගෙම අයියා උනා නම් ඔයා අනේ ඒ වචන ටික හිත ගොඩක් නිවෙනවා ගොඩක් පින් අයියාට ❤️🥺

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අදහස් වලට

  • @eshanyteducation2117
    @eshanyteducation2117 ปีที่แล้ว +1

    ඇත්ත 🥺🥺

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @wasanajayaruwan1111
    @wasanajayaruwan1111 ปีที่แล้ว

    මගෙ ජීවිතේ ආයෙ ආයෙ වෙන්නෙ එකම දේ.ඒත් මං අදටත් මිනිස්සු විස්වාස කරන් මගෙ හොඳහිත රැකගන ඉන්නවා.ඉතිං මට මාව සංසාරයක්

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      ඔව් මට මාව සංසාරයක්. කටේම තියන වචනයක්.ඒ වචන ඔයාලත් ගන්න . ගොඩාක් ස්තූතියි අදහස් දැක්වීමට.

    • @wasanajayaruwan1111
      @wasanajayaruwan1111 ปีที่แล้ว

      @@Giravoice
      ම්ම්.ඒ වචනෙ ඇතුලෙ තියනවා කියාගන්න බැරි ඒත් කියන්න ඕනි හිතෙන හැඟීම් ගොන්නක්

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      @@wasanajayaruwan1111 ගොඩාක් ස්තූතියි

  • @thilinidulanjali9994
    @thilinidulanjali9994 ปีที่แล้ว

    ඒ කට හඩ නම් බාවනාවක් වගේ...

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි වචන වලට

    • @thilinidulanjali9994
      @thilinidulanjali9994 ปีที่แล้ว

      @@Giravoice තව තවත් කාගේ හරි කෙනෙක්ගේ හිතක් සුවපත් කරන්න පුළුවන් වේවා.. තවත් ලස්සන වීඩියෝ කරන්න ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා පතනවා අයියේ 🥰🥰

  • @ayeshamadurangi5995
    @ayeshamadurangi5995 ปีที่แล้ว +1

    ,මගේ තාත්තාත් මට නෑ මගේ දරු පැටියත් නැති උනා දැන් මහත්තයත් දාලා ගියා.අවුරුදු 24 වෙනකොට විදින්න ඔනි උපරිම දුක විදින්වා අනේ මන් විදවන තරම දන්නෙ මම විතරයි මට අඩුම ගානේ දුක බෙදා ග්න්න යාලුවෙක්වත් නෑ තනියම හිතේ හිර කරගෙන මැරි මැරි ජිවත් වෙන්වා මැරෙන්න හිතෙන වාර නම් අනත්තයි...කොහොමද මේ තරම් දුකක් හිතේ හිර කරගෙන ඉන්නෙ.අනේ මගේ එකම ප්‍රාර්ථනාව හතුරෙක්ටවත් මේ වගේ දුකක් ලැබෙන්න එපා කිය්ලා මොක්ද දරා ගන්න හරිම අමාරුයි...

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එකෙන් විමසන්න

  • @nadeekanadeeka4149
    @nadeekanadeeka4149 ปีที่แล้ว +3

    මං ආදරෙ කරන කෙනා මං ගැන හොයලා බලනවා. මට ඕන හැමදේම එයා අරන් දෙනවා. මට ගොඩක් ආදරෙයි කියලත් කියනවා. එයාට පුළුවන් වෙලාවට මට කතා කරනවා. ඒත් එයා කියනවා මාව බදින්න බෑ කියලා. මං ඉවසන් ඉන්නවා. මොනවද මං කරන්නේ කියලා මට තීරණයක් ගන්න බෑ මට තේරෙන්නේ නෑ අයියේ. මට උදව් කරන්න අයියේ.

    • @diwera1006
      @diwera1006 ปีที่แล้ว

      Ay eya badalada

    • @nadeekanadeeka4149
      @nadeekanadeeka4149 ปีที่แล้ว

      @@diwera1006 නෑ

    • @diwera1006
      @diwera1006 ปีที่แล้ว

      Ehenam

    • @nadeekanadeeka4149
      @nadeekanadeeka4149 ปีที่แล้ว

      ​@@diwera1006 මට ආදරේ නිසාලු බදින්න බෑ කියන්නේ

    • @diwera1006
      @diwera1006 ปีที่แล้ว

      Oya fb innawada innawa nam mata kiyanna inna nama

  • @ravindramadhushanka2314
    @ravindramadhushanka2314 ปีที่แล้ว +1

    Aiyeh oyawa contact karaganna widiyak nedda? Mata advice wagayak ganna Oni...

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් තත්වය කියලා කොමෙන්ට් කරන්න.මේකට යටින් රිප්ලයි කලාට මට නොට්ෆිකේශන් එන්නෙ නෑ.

  • @thaalamathra
    @thaalamathra ปีที่แล้ว +1

    ❤️❤️❤️😘😘😘😘🌹🌹🌹

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @smiling-j7
    @smiling-j7 ปีที่แล้ว +1

    ayyeh, mama mhema kiyannam mula idan serama tika.. ayye eyata mama one side love kara awuruddak withara ekata itin eya karana dewaluth hethu wuna itin.. eyata kellek inno kiyala danagattama mama kohoma hari shape wela hitiya passe mawai eyawai hodata danna kenk eda eya ekka katha karala ahuwa e kella boot ekak thibbalu.. eya mata kamathi habai eyag hodama yaluwek mage passen ena nisa eya mata kamaththa nodenne kiwwa, eth mama passen ena kenata kamathi nane kiyala loku deshanayak dunna eyata itapasse dawas dekakin hambunama eya kamathi kiwwa math kamathi kiwwa lajjawata mata hina giya itin ethana yluwoth hitapu nisa passe apahu dawas pahakin wag hambune eda eya man gana hewwewath na mage diha baluwe wath na, passe eda ra thama eya mata first time msg kar eya kiwwa api breakup wemu mata boru kiyanna ba kiyala itakalin eya ara mawai eyawai dennama danna kenata kiyala thibba eda kamaththa dunna dawase eya natapu pissuwata epa wuna kiyala eka eka ewath.. mata breakup wemu kiwwama aduna eth msg kara da godak msg kara eya offlin giyeth na man giyeth na.. passe itin mama eya diha paththaawath nobala inna try kara ethakota eya balano math dakka man danna ayath dakala thibba. matath baleno itin passe eya baluweth na.. mage yaluwek mata horen eyata katha karala.. ethakota kiyala mama eyata kiyanna thibba serama kiwwa kiyala normal moji kakui ee msg eka mention karala sad emoji kakui ewala thibba thawa sathi dekak wage gihin mage thawa yaluwek mata kalin eyawa danna kenk eyata katha kara thakota kiwwe mama apahu eyata kamathi wenn na eka thamai mage final decision eka decision kiyala hariyata gahannath ba pandithaya.. eya hthuwak kiwwe na hama parama mama eyata serama therum karala dila thamai breakup wune kiwwa.. hamoma kiyanne eya mawa hithinma atha arala iwarai kiyala.. eyata wena kellk iino kiyalath kiyano nattam eya kamathi wena kellek inno kiyalath kiyano.. mata mona karannada theerenne na ayye.. plz udaw karanna.. apahu labana sathiye penna hambenne kaha karanne na kohomath eya kelloth ekka.. eyage yaluwo nm hamoma wage mageth yaluwo.. eyala eyata banalath thibba breakup wunata.. eyawa kalin idan danna mage yaluwa eyata msg walata kalin nikan katha karama kiwwe eya kamathi wena kellek inno kiyala itakalin kiyala thibba eyage wisse wadi arawai mewaith... adareta oya mukuth balapanne nane ayye eyage yluwa mage passen ena kena mama eyatath therum karala dunna mama kamathi na kiyala apahu ena ekk n man hithanne anika ayye mage passen thawa kollo eno mage hasirima awul nm ehma enneth nane.. ane manda mata mona karannada hitha ganna ba plz udaw karanna ayye

    • @ShashikaPramodya-rc2fe
      @ShashikaPramodya-rc2fe ปีที่แล้ว

      🥺

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

  • @ishaniisuri403
    @ishaniisuri403 ปีที่แล้ว

    ❤️❤️❤️✌️

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @warunishashikala3473
    @warunishashikala3473 ปีที่แล้ว +1

    ❤️🥺

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @oshadishenaya
    @oshadishenaya ปีที่แล้ว +1

    අනේ අයියේ මං AL කරන කෙනෙක් මාත් යාලු වෙලා හිටිය අයියේ අවුරුදු 4ක් ඒත් එයා මාව දාල ගිය දැං මාස 2 ක් මට පාඩම් කරන්නවත් හිතෙන් නෑ

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය

    • @oshadishenaya
      @oshadishenaya ปีที่แล้ว

      @@Giravoice ane wenasak na aiye

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      එයා කතා කරනවද

    • @oshadishenaya
      @oshadishenaya ปีที่แล้ว

      @@Giravoice නැ අයියෙ whatsapp එකත් අයින් කරලා මෙ video එක බලන්න කලින් මන් group හද හද වද දුන්නු හින්දා

    • @oshadishenaya
      @oshadishenaya ปีที่แล้ว

      @@Giravoice එයාට වෙන කෙනෙකුත් නැ අයියෙ ඒක sure

  • @dilrukshinisansala5882
    @dilrukshinisansala5882 ปีที่แล้ว

    ❤️❤️

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @heshaniprabodha6814
    @heshaniprabodha6814 ปีที่แล้ว

    ❤️🔥

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @nisansalasewwandi4559
    @nisansalasewwandi4559 ปีที่แล้ว

    💓

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @phantele7164
    @phantele7164 ปีที่แล้ว

    ❤️🦋

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @kumudijayakody5562
    @kumudijayakody5562 ปีที่แล้ว +1

    Ane aiya number eka denawada?

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එකෙන් විමසන්න

    • @kumudijayakody5562
      @kumudijayakody5562 ปีที่แล้ว

      @@Giravoice mm... description eke link ekak nahane.

  • @shanukadilshan8982
    @shanukadilshan8982 ปีที่แล้ว

    අයියෙ මම කෙනෙක්ට ආදරේ කරා මාත් එක්ක හොදට හිටිය එයා එයා වෙන කෙනෙක්ට ආදරේ කරනව කියල ගියා ආයෙ මම දුක් විදිනව බලන්න බෑ කියල ආව ඒත් එයා වෙනස් උනේ නෑ මාත් එක්ක වෙනද වගේ හිටියෙ නෑ ඒ නිසා මම එයාව අතෑරියා ඒත් එයා නැතුව ඉන්න ගොඩක් අමාරුයි ආයෙ එයා මම ලගට එනවනම් මම බලන් ඉන්නව අයියෙ මට කියන්න මම මොකක්ද කරන්න ඕනෙ කියලා 🥺🥺

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      එයා වෙන කෙනෙකුට ආදරේ කරනවනම් ඔයා ආදරේ නොකර දැන් ටිකක් ඉවසන්න වෙනවා.එයාව ඕනෙනම් ආයේ හිත වෙනස් කරන්න වෙනවා.ඒකට අඩලා බෑ.රන්ඩු කරලා බෑ.දැන් තමයි යාලුවෙක් වගේ ඉන්න ඕනේ

    • @shanukadilshan8982
      @shanukadilshan8982 ปีที่แล้ว +1

      @@Giravoice අයියෙ එයා කිව්ව ආයෙ එයා ගැන හිතන්න එපා කියල ඒත් අතරින්න බෑ ඒත් එහෙමමද කරන්න ඕනෙ

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      අත් අරින්නෙ නැතුව අත් ඇරියම මිනිස්සු හැසිරෙන ව්දියට දැකලා තියනවා නේද.අන්න ඒ විදියට එයාට ඉරිසියාව ඇති වෙන විදියට ඉන්න ඕනේ.

  • @sajithaandaregedon126
    @sajithaandaregedon126 ปีที่แล้ว +1

    Aiye oyage phone nambar eka Tikal denda puluwanda

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එකෙන් විමසන

  • @udayaudayaa
    @udayaudayaa ปีที่แล้ว

    👍❤️

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

    • @udayaudayaa
      @udayaudayaa ปีที่แล้ว

      @@Giravoice ඔයාටත් තෙරුවන් සරණයි
      ජේසූ පිහිටයි .
      😊

  • @kavishkakavi7584
    @kavishkakavi7584 ปีที่แล้ว

    😘

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @devikapiyumi
    @devikapiyumi ปีที่แล้ว

    Ayye....පුළුවන් nm mage prshne kiyn ayyge number eka dannko...whtsap hari kmk nh..🙏🙏

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      කියන්න ගැටකුව

  • @nethuproduction
    @nethuproduction ปีที่แล้ว +1

    අයියෙ මං දන්නවා එයා මට ආදරෙ කියලා ගොඩාක් ඒත් මට තරහා ගිහිල්ලා මම බැන්න එයා තාම ඒක මතකෙ තියාගෙන මගෙන් අහනවා ඇයි එහෙම කිව්වෙ කියලා මම කවදාවත් බැනලා නෑ එදාමයි බැන්නෙ එයා දැන් එච්චර කතා නෑ මාත් එක්ක එයා තාම හිතනවා ඒ ගැන මං මොකද්ද අයියෙ ඒකට කරන්නෙ රිප්ලයි එකක් දෙන්නකො 🥺

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      සමාව ගන්න දෙතුන් පාරක් ඉන් එහාට ගන්න යන්න එපා.ගන්න ගන්න ආඩම්බර වෙනවා

    • @nethuproduction
      @nethuproduction ปีที่แล้ว

      @@Giravoice එයා කතා කරන්නෙ නෑ අයියෙ එයා එච්චර මම මොකද්ද කරන්නෙ ඒකට 🥺😔

    • @tharukasubhashani6720
      @tharukasubhashani6720 ปีที่แล้ว +1

      මටත් මේ දේ වුනේ 🥺 දැන් එයා ගොඩාක් වෙනස් වෙලා මාව ගනන් ගන්නේ නෑ ,මං call ගත්තොත් answer කරනවා එයා නිකමටවත් ගන්නේ නෑ මට කලින් වගේ ඉන්න ඔනේ එයා එක්ක 🥺 එයාගෙන් ඇහුවට කිසි දෙයක් කියන්නෙ නෑ මං මොකද්ද කරන්න ඕන මේකට 😔

    • @nethuproduction
      @nethuproduction ปีที่แล้ว

      @@tharukasubhashani6720 ඔයාම විතරක් කෝල් ගන්න යන්න එපා දැන් මගෙ එක්කෙනා මාත් එක්ක කතා කරනවා රණ්ඩු කතා කරලා විසදගත්තා දැන් ඔක්කොම හරි ඔයාව මගහරිනවා නම් ඔයත් ටිකක් මගහරින්න එතකොට ඔයාගෙ වටිනාකම දැනේවි 🙂

  • @imashasadarangi4898
    @imashasadarangi4898 ปีที่แล้ว

    එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා එයාම මට කිවුවා අයියේ.. එයා වට්සැප් එකෙ ඉන්නව.. එත් මට්ස් මැසේජ් කරන්නැහැ.මන් මැසේජ් දැම්මොත් දානවා. මන් එයාව බ්ලොක් කරන්නද අයියේ

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

  • @asankasomarathna2954
    @asankasomarathna2954 ปีที่แล้ว

    Aiya mata oyage number eka dannako

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එකෙන් විමසන්න

  • @hiroshanmunathunga9909
    @hiroshanmunathunga9909 ปีที่แล้ว

    Mn aulen inne katahari puluwn nam katha krnn math ekka 🥲

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දුකින් ඉන්න එපා

  • @smiling-j7
    @smiling-j7 ปีที่แล้ว +1

    ane ayye mata ayyage udaw ona plzzz... mata udaw karannako mata ayyawa contact karaganna widiyak nadd whatsapp hari instagram hari ikmanatama

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

  • @nethujayalath3662
    @nethujayalath3662 ปีที่แล้ว

    ❤️❤️❤️

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @oshibandara8558
    @oshibandara8558 ปีที่แล้ว

    ❤️❤️❤️

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ලින්ක් එක ඇති වීඩියෝ කොමෙන්ට් වල උඩම එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ශන් එකේ