ความคิดเห็น •

  • @shanikamadushani1165
    @shanikamadushani1165 19 วันที่ผ่านมา +1

    ඇත්ත .මන් විහින් වටිනාකම නැති කරගන 😢

  • @thilaksujith364
    @thilaksujith364 8 หลายเดือนก่อน +2

    ඔයා හරි අයියේ ඔය කියන ඔක්කොම මම කරනවා එයා දැන් මාව මග හරිනවා එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවා එයාට මාව එපා වෙලා මෙගැන අපිව දැනුවත් කරාට අයියාට පින්❤

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @thilaksujith364
      @thilaksujith364 8 หลายเดือนก่อน +2

      @@Giravoice අයියාගෙ විඩියේ වලින් මගෙ හිත ගොඩාක් දුරට ගැදුනා අයියාට පින්

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน +1

      මට සතුටුයි තෙරුවන් සරණයි

  • @malikulsthung8783
    @malikulsthung8783 8 หลายเดือนก่อน +1

    හැමෝටම ආදරේට උදව් කරන්නේ ඔයා වචනයකින් හරි Thank you
    Happy valentine day 💗

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ඔබටත් එසේම වේවා..තෙරුවන් සරණයි

  • @dilrukshitharuka170
    @dilrukshitharuka170 หลายเดือนก่อน +1

    මං මේ ඔක්කොම කරා මේ මොහොත වෙනකන්ම..

  • @predeepkumara6717
    @predeepkumara6717 6 หลายเดือนก่อน +1

    අයියෙ මං ආදරේ කරපු කෙනා හරියටම අවුරුද්ද දවසෙම කිව්වා මේක නවත්තන්න ඕන අපි දෙන්නා ගැලපෙන්නෙ නෑ කියලා .. එයා කලින් එහෙම කීප සැරයක්ම කියලා තියෙනවා.. එයාගෙ ෆෝන් එක අයින් කරලා එයා තියෙන්නෙ .. තාත්තා එකෙන් මැසේජ් කරද්දි තමයි ඕක මට කිව්වෙ.. එහෙම කියලා මාව බ්ලොක් කරලා දැම්මා.. අනේ මට එයාව අමතක කරලා ඉන්න අමාරුයි .. මට පුළුවන් නම් හිත හදා ගන්න විදියක් කියන්න කෝ.. එයා ආයෙ මං ගාවට එන්නෙ නැති වෙයිද 😭💔

  • @anilgayan5144
    @anilgayan5144 8 หลายเดือนก่อน +2

    Ane Aiye me sambandawama winadi 20ka withara diga Audio Akak karanna Aiye ❤❤❤❤

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      හරී මම ඉක්මනට අරන් එන්නම්

  • @rashmidilshani9729
    @rashmidilshani9729 3 หลายเดือนก่อน +1

    Math owa karanawa matath lgadim nati wei eyawa. Oyage video balal hita hadagnn eka tamai hodama

  • @SamaaLiyanage
    @SamaaLiyanage 3 หลายเดือนก่อน +1

    Aiye ape affair eka nawathila dan auruddak wenawa.eya math ekka msg karanawa.eth aye affair ekk patan ganne na kiyala kiyanne.mata eyawa hamadama hambenawa wada karana thana.eya godak sathutin inne mn thama widawanawa.monada karanne kiyala hitha ganna ba.hamadama hambawena nisa amathaka karannath ba😢

  • @amazingvideoclips4425
    @amazingvideoclips4425 8 หลายเดือนก่อน +2

    Plz අයියේ මේ ගැන ටිකක් විස්තර ඕනි..ලොකු දෙයක් ❤

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් කරන්නම්. ඉස්සරහට එන්න තියන කරණු වල කෙටි සාරාංශයක් මේ

  • @maalikulathunga3875
    @maalikulathunga3875 8 หลายเดือนก่อน +1

    Thank you ❤
    👍💐

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි

  • @DilkaAththanayake-ti5cq
    @DilkaAththanayake-ti5cq 8 หลายเดือนก่อน +1

    ඔයා හරි අයියේ .😢

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      දුකින් ඉදලා වැඩක් නෑ.

  • @sharmifrenendo2152
    @sharmifrenendo2152 8 หลายเดือนก่อน +1

    Its true

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි

  • @predeepkumara6717
    @predeepkumara6717 6 หลายเดือนก่อน +1

    අනේ මට ඔයාට ටිකක් කතා කරන්න පුළුවන් ද.. මං ලොකු දුකකින් ඉන්නෙ 😭💔

    • @Giravoice
      @Giravoice 4 หลายเดือนก่อน

      වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එකෙන් විමසන්න

  • @malikulsthung8783
    @malikulsthung8783 6 หลายเดือนก่อน +1

    කොහොමද
    ඔයා දැන් ආදරේට help කරන්නේ නැහැ 😅
    හැංගිලා ඉන්නවාද 💕

    • @Giravoice
      @Giravoice 4 หลายเดือนก่อน

      නෑ නෑ හෙල්ප් කරනවා

  • @Chandrika9764
    @Chandrika9764 8 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි

  • @KishanSangith
    @KishanSangith 4 หลายเดือนก่อน +1

    Oya weradi kara man..eya giya mw epa kiyala... ai ne video eka kalin dekke neththe 😢

    • @Giravoice
      @Giravoice 4 หลายเดือนก่อน

      දැන්වත් හැදෙමු

  • @m.g.prabodhamaduvanthi9784
    @m.g.prabodhamaduvanthi9784 8 หลายเดือนก่อน +1

    අනේ සර් මගාරින කෙනේක්ව
    ගෙන්නගන්න ක්‍රමයක් කියන්න කො

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      මගේ වීඩියෝ වල තියනවා

  • @nethmiherath2777
    @nethmiherath2777 8 หลายเดือนก่อน +1

    Mn oya kiypu hamadema kara..eya rata giya..issoroma mw inster walin ain kra..psse fb ain kara..dan eya mw watsap block karal aiye..rata yann klin ape ammlata ktha krannth eya awa..mn nosahenn eyt adre krnwa..hitha hdagnn amarui..eya mt kyl giye mge boladakama nti kragnn edat eya mn ekk innw kyl..hbi eya wena girl knek ekk chat krnw kyl mt teruna..aiye eya t mw aphu dwasaka mathak weida..mt ktha kraida

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      බොලද වෙන්න එපා.බොලද වෙන්න ඕනේ ඒක තේරුම් ගන්න පුලුවන් පිරිමියෙක් ලග. එයා වෙන කෙනෙකුට කතා කලත් ඔයාට එයාව ඕනේ.ඒත් ඒක එයාට කිව්වට වැඩක් නෑ.කරදර කලාට වැඩක් නෑ.එහෙම උනාම එයාලට අපිව වදයක්. ඒ ගෑනු ලමයා එපා වුණාම හරි ඔයා ලගට එයි.හැනැයි ආයේ පරණ කෙනා වෙන්න එපා.ඔයා එයා හම්බෙන්න කලින් හිටපු කෙනා වෙන්න එයා ආස ඒ කෙනාට.නැතුව දැන් ඉන්න ඔය කෙනාට නෙමෙයි

  • @dedhunu5294
    @dedhunu5294 8 หลายเดือนก่อน +1

    අයියා math kenekta ahurudu 4 adare kara passe mn rata awa he awillath ape sambande hodata thibba ahurudak ita passe eya mn eddima wena kenek hoyagena අයියා ehth mn monawath නොකියා iwasagena balagena idiya barima thana mn අයියා eyata karapu amadeyakma.dn yalu wela inna kenata kiuwa passe eya mata banala kenthiyen imo app ekath ain kara.passe aye tika dawasakin mn watsapp hadagena eyawa add kara ayya abai eya mn ekata සමාව gaththata passe eya mata kiuwa aye parashnayak athi karanna නැතුව paduwe inna kiyala mawa blok karala na abai mn dan dana msg balanne na අයියා eya aye mata katha karaida අයියා

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් කතා කරයි.මොකද අර සම්බන්ධය තියන නිසා එක පාරට කතාකරන්නෙ නෑ.ඒකත් එපා උනාම කතා කරයි.හැබැයි ආයේ ආවත් ඔයා කලින් වගේ ඉන්න එපා .එහෙම අය එක්ක හැමදාම ජීවත් වෙන්න බෑ.ඔයා ටික ටික හිත හදා ගන්න. ඒ ගැන මම වීඩියෝ එකක් කරලා තියනවා

    • @dedhunu5294
      @dedhunu5294 8 หลายเดือนก่อน

      @@Giravoice thanks අයියා