Eliya - එළිය
Eliya - එළිය
  • 25
  • 271 341
රජරට පුරවරයේ ස්මාරක | උරුමයක මහිම | Eliya
රජරට පුරවරයේ ස්මාරක | උරුමයක මහිම | Eliya
රජරට පුරවරය ඓතිහාසික වශයෙන් කෙතරම් වැදගත් භූමියක් ද කාරණය සම්බන්ධයෙන් සාක්ෂි සපයන පුරාවිද්‍යාත්මක සාක්ෂි සටහන් අතර ස්මාරක වැදගත් අංගයක් ලෙස පෙන්වා දිය හැක. අද එළිය වැඩසටහන වෙන්වන්නේ රජරට ප්‍රදේශයේ දී හමුවන ස්මාරක ආශ්‍රිත වැදගත් තොරතුරු සමුදායක් වෙනුවෙන්...
#Elliya #srilanka #Urumayakamahima #RajarataSmaraka
มุมมอง: 913

วีดีโอ

ශ්‍රී ලංකාවේ කුඹල් කර්මාන්තය | උරුමයක මහිම | Eliya
มุมมอง 1.5K9 หลายเดือนก่อน
ශ්‍රී ලංකාවේ කුඹල් කර්මාන්තය | උරුමයක මහිම | Eliya මැටියෙන් භාණ්ඩ නිර්මාණය කිරීම පූර්ව මානවයා විසින් පවා සිදු කරන ලද අතර පසුව කාලානුරූපී ව කර්මාන්තයක් ලෙස වර්ධනය විය. විවිධ රටවල මැටි යොදා ගනිමින් භාණ්ඩ නිර්මාණය කිරීමේ කර්මාන්තයේ දී, එනම් කුඹල් කර්මාන්තයේ දී විවිධ අනන්‍ය ක්‍රමවේද යොදා ගන්නා අතර යොදාගන්නා තාක්ෂණය ද රටින් රටට වෙනස් වනු දැකිය හැකිය. අද "එළිය" වැඩසටහනෙන් ඔබට සමීප කරන්නේ ශ්‍රී ලංකාවේ...
මොනරාගල ප්‍රදේශයේ ඓතිහාසික ශාසනික උරුමයන් | උරුමයක මහිම | Eliya
มุมมอง 4K10 หลายเดือนก่อน
මොනරාගල ප්‍රදේශයේ ඓතිහාසික ශාසනික උරුමයන් | උරුමයක මහිම | Eliya ඉතිහාසය සාක්ෂි දරන පරිදි ශ්‍රී ලංකාවේ ඌව පළාත බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩවසන සමයේ පටන් ම පූජනීත්වයට පත්ව භූමියක්. බුදුන් ජීවමානව සිටින කාලයේ දී ම වෙහෙර විහාර ඉදිව භූමියක් ලෙස මහාවංශය පෙන්වා දෙන ඌව පළාත ශාසනික ඉතිහාසයේ සුවිශේෂී සලකුණු තමා ඇති ප්‍රදේශයකි. අද "එළිය" වැඩසටහන වෙන්වන්නේ ඌව පළාතේ ඓතිහාසික සාක්ෂි සටහන් රාශියකට උරුමකම් ක...
පුරාතන ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත ඉතිහාසය | උරුමයක මහිම | Eliya
มุมมอง 1K10 หลายเดือนก่อน
පුරාතන ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත ඉතිහාසය | උරුමයක මහිම පුරාණ හෙළ ගැමියෝ ඉතා සරල සහ සැනසිලිදායක ජීවන රටාවක උරුමක්කාරයින් ව බව අපි දන්නවා. එම නිසා තමන් විසින්ම තම ජීවිතයට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනයට ඔවුන් යොමු වුණා. පසු කාලීනව එකී දේවල් කර්මාන්තයක් ලෙස ජනගත වුණා. අද ''එළිය'' වැඩසටහන වෙන්වන්නේ එලෙස කර්මාන්තයක් ව ශ්‍රී ලංකාවේ ලාක්ෂා (ලාකඩ) කර්මාන්තයේ තොරතුරු වෙනුවෙන්. #Elliya #srilanka #Urumayakamahima
ලංකාවේ තිබූ භාවනායෝගී භික්ෂු ආරාම - පධානඝර | උරුමයක මහිම | Eliya
มุมมอง 59610 หลายเดือนก่อน
ලංකාවේ තිබ භාවනායෝගී භික්ෂු ආරාම - පධානඝර ශ්‍රී ලංකාවේ විහාර සංස්කෘතියේ අන් විහාර වලට වඩා විශේෂ අංග රාශියක් සහිත විහාර ප්‍රභේදයකි, පධානඝර විහාර. ඒ අතරිනුත් යාං ඔය ආශ්‍රිත පුරාවිද්‍යා ස්ථාන අතර වැදගත් ස්ථානයක් වන කිරලාගොඩ පුරාණ විහාරයේ පධානඝර සංකීර්ණය පිළිබඳ තොරතුරු අද ''එළිය'' වැඩසටහනින් ඔබ වෙන ගෙන එනවා. #Elliya #srilanka #Urumayakamahima #Padanaghara
කුඹුක්කඳන්වල කළු දිය පොකුණ විහාරය | උරුමයක මහිම | Eliya
มุมมอง 1.1K10 หลายเดือนก่อน
කුඹුක්කඳන්වල කළු දිය පොකුණ විහාරය බෞද්ධ විහාර, බෞද්ධ සංස්කෘතික විකාශනයේ ඉතා වැදගත් පරිච්ඡේදයක් සලකුණු කරයි. අද "එළිය" වැඩසටහන වෙන්වන්නේ ශ්‍රී ලංකාවේ විහාර සංස්කෘතිය විචිත්‍රවත් කරන කුඹුක්කඳන්වල කළු දිය පොකුණ විහාරයේ තොරතුරු වෙනුවෙන්...
පුෂ්කරණී - පුලතිසිපුර නිල් දියවර | Eliya
มุมมอง 636ปีที่แล้ว
පුලතිසිපුර නිල් දියවර ලංකාවේ පොළොන්නරුව කියන්නෙ ඉතාමත් වැදගත් ප්‍රදේශයක්. ලංකාවේ දෙවෙනි රාජධානිය වන පොළොන්නරුවේ තිබෙන වාරිකර්මාන්තයේ දියුණුව සහ එහි තිබ ජලය ගබඩා කර ගැනීමේ හැකියාව පිලිබඳවත් එහි පැවති ජල කළමනාකරණයේ හැකියාවත් අද එළිය ඔස්සෙ ගෙන එනවා.
පුරවර වරුණ - සත්කෝරළයේ අභිමානය | Purawara Waruna | Eliya
มุมมอง 679ปีที่แล้ว
ලංකාව ඉතාමත් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනවා. එහිදී බොහොමයක් දෙනා ගේ අවධානයට පාත්‍ර ව නුවරක් ලෙසට ප්‍රචලිත වන පඬුවස්නුවර පිළිබඳව අද එළිය වැඩසටහන ඔස්සේ ගෙන එනු ලබයි. ලංකාවේ පුරාණ වත ගොත පිළිබඳව අවබෝධයක් සහ දැනුමක් ලබාගන්න, එකතුවෙන්න එළිය වැඩසටහන සමඟින්.
පින්බර අරණ | Pinbara Arana - Full Documentry | Eliya
มุมมอง 1.6Kปีที่แล้ว
රිටිගල ආරණ්‍ය සේනාසනයේ අසිරිය ලංකාව බුදුදහම සමඟ බැඳී පවතින රටක්. බෞද්ධ ආගම වැළඳගත් රහතුන් වහන්සේල වැඩ සිටි බොහෝ ආරණ්‍ය සේනාසන ලංකාව පුරා ඉතිරි වී තිබෙනවා. ඒ අතරින් රිටිගල ආරණ්‍ය සේනාසනය විශේෂ වනවා. අද එළිය ඔස්සේ ගෙන එන්නේ ඒ පිළිබඳවයි.
රජ දරුවන්ගේ ශාසනික වික්‍රම | Eliya
มุมมอง 516ปีที่แล้ว
අතීතයේ ජීවත් වුණ රජ දරුවන් බෞද්ධ ශාසනය උදෙසා කරන ලද මෙහෙවරයන් සුළු පටු නොවේ. එහිදී බොහෝ සෙයින් අදටත් ශේෂව පවතින වෙහෙර විහාර පිළිබඳවත් එහි තිබ සුවිශේෂී ලක්ෂණ පිළිබඳවත් අද එළිය වැඩසටහන ඔස්සේ ගෙන එනු ලබයි.
කන්ද උඩරට ප්‍රභූ මන්දිර - වලව් සම්ප්‍රදය ආරම්භය හා විකාශනය | Prabhu Mandira | Eliya
มุมมอง 191Kปีที่แล้ว
ලංකාවේ අවසන් රාජධානිය වන මහනුවර රාජධානියේ ජීවත් වුණ වලව් පැලැන්තියේ ප්‍රභ ජනතාව ජීවත් වුණ වාසස්ථාන විශේෂ නාමයකින් හදුන්වනු ලැබුවා. ඒ ප්‍රභ වලව් යනුවෙනි. ඒවායෙහි ජීවත් ව ජනතාවගේ මෙන්ම එම වලව් තුළ දැකගත හැකි ව විශේෂතා පිළිබඳව අද එළිය ඔස්සේ ගෙන එනු ලබනවා. එකතුවෙන්න එළිය වැඩසටහන සමඟින්. #Eliya #PrabhuMandira #documentary #srilankanhistory #srilanka
ලංකාවෙ අවසන්‍ රහත් හිමියන් වැඩ සිටි නාමල් පොකුණ පුද බිම | Namal Pokuna Sri Lanka | Eliya
มุมมอง 3.2Kปีที่แล้ว
නාමල් පොකුණ යනු ලංකාවේ ඉතාමත් පෞරාණික වටිනාකමකින් යුතු ස්ථානයක්. ගොඩාක් දෙනෙක් මේ වටිනාකම පිළිබඳව හරි අවබෝධයක් නොමැති නිසාම අද එළිය වැඩසටහන ඔස්සේ ගෙන එන්නෙ නාමල් පොකුණ පිළිබඳව යි. ලංකාවේ අවසන් වරට රහතුන් වහන්සේලා වැඩම සිටියේ මෙම නාමල් පොකුණ ආසන්නයේ වීම ඒ විශේෂ හේතු අතර ප්‍රධාන ස්ථානයක් ගන්නවා. #eliya #Documenties #Sinhala #SriLankanHistoricPlaces #NamalPokuna
කැළණියේ නා රජුගේ සත්‍ය කතාව | නාග පුරාණය | Eliya
มุมมอง 1.3Kปีที่แล้ว
කැළණි රජ මහා විහාරයේ බොහෝ මිත්‍යා කතා අපි අහල තියෙනවා. නා රජුගේ නාග මාණික්‍ය හා බැදුණු බොහෝ කතා ඇති නමුත් අපි අද සත්‍ය කතාව හොයාගෙන ගියා. අද එළිය ඔස්සේ ගෙන එන්නේ ඒ සම්බන්දවයි.. #NagaPuranaya #KelaniyaTemple
මැදවෙල විහාරයේ අසිරිය | ස්ථම්භ මස්තක විහාර - Sinhala Documentry | Eliya
มุมมอง 1.1Kปีที่แล้ว
ලංකාවේ මැදවෙල විහාරය පිහිටා ඇත්තේ මහනුවර දළදා මාලිගාවට ඉතා ආසන්නයේ පිහිටි මැදවෙල ගම්මානයේය. එය බෞද්ධන්ට වගේ ඉතිහාසයට ඇල්මක් දක්වන සියලු දෙනාටම ගොඩක් වටිනාකම් ඇති සිද්ධස්ථානයකි. අද මෙම වැඩසටහන ඔස්සේ ගෙන එන්නේ ඒ අසිරියයි. #Eliya #SriLanka #documentry
කාල සේල පට්මා | කලා වැවේ ඉතිහාසය - History of Kala Wewa | Eliya
มุมมอง 19Kปีที่แล้ว
කලා වැව සහ අවුකන බුදු පිළිමය අපි කාගේත් සිත් ඇඳ බැඳ ගත් පෞරාණික ස්ථානයන්. අද මෙම වැඩසටහන ඔස්සේ ගෙන එන්නේ ඒ පිළිබඳවයි. එවැනි වටිනාකමක් ඇති ස්ථානයන් පිළිබඳව හදුනාගැනීමෙන් ලංකාවේ වටිනාකම පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකි වේ. #Eliya #SriLankanHistory #documentry #srilanka
කාචරගාම - මැණික් නදියේ පුදබිම | Kacharagama - Full Documentry | Eliya
มุมมอง 785ปีที่แล้ว
කාචරගාම - මැණික් නදියේ පුදබිම | Kacharagama - Full Documentry | Eliya
අනාගත පරපුරට පිරිසිදු ජලය ඉතිරි කරමු | ඉකි බිඳින දියවර Documentry | Part 02
มุมมอง 123ปีที่แล้ว
අනාගත පරපුරට පිරිසිදු ජලය ඉතිරි කරමු | ඉකි බිඳින දියවර Documentry | Part 02
ලොවම මවිත කළ අනුරපුර වාරි තාක්ෂණය | ඉකි බිඳින දියවර Documentry | Part 01
มุมมอง 5Kปีที่แล้ว
ලොවම මවිත කළ අනුරපුර වාරි තාක්ෂණය | ඉකි බිඳින දියවර Documentry | Part 01
රාගය මෝරන්නේ ඇයි? - මැදගොඩ අභයතිස්ස හිමි | Dampada Wiwarana | Eliya
มุมมอง 98ปีที่แล้ว
රාගය මෝරන්නේ ඇයි? - මැදගොඩ අභයතිස්ස හිමි | Dampada Wiwarana | Eliya
"මල්ලිව ගලවගන්න අයියා මහණවෙයි!"- මැදගොඩ අභයතිස්ස හිමි | Dampada Wiwarana | Eliya
มุมมอง 495ปีที่แล้ว
"මල්ලිව ගලවගන්න අයියා මහණවෙයි!"- මැදගොඩ අභයතිස්ස හිමි | Dampada Wiwarana | Eliya
''මේ ගැටුම් ඔක්කොම මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා හිතන් ඉන්න නිසා'' - මැදගොඩ අභයතිස්ස හිමි | Eliya
มุมมอง 317ปีที่แล้ว
''මේ ගැටුම් ඔක්කොම මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා හිතන් ඉන්න නිසා'' - මැදගොඩ අභයතිස්ස හිමි | Eliya
අපේ පෞරාණික උරුමය : ඇත්කුස් වෙහෙර | Ethkus Wehera | Haththikuchchi
มุมมอง 3.7Kปีที่แล้ว
අපේ පෞරාණික උරුමය : ඇත්කුස් වෙහෙර | Ethkus Wehera | Haththikuchchi
පොකුණු 16කින් යුත් හත්තිකුච්චිය | Ethkus Wehera | Haththikuchchi
มุมมอง 16Kปีที่แล้ว
පොකුණු 16කින් යුත් හත්තිකුච්චිය | Ethkus Wehera | Haththikuchchi
සිරිසඟබෝ හිස දන් දුන් හරිම තැන? | Ethkus Wehera | Haththikuchchi
มุมมอง 11Kปีที่แล้ว
සිරිසඟබෝ හිස දන් දුන් හරිම තැන? | Ethkus Wehera | Haththikuchchi
රහතුන් වහන්සේලාගේ සිත් පහන් කළ හත්තිකුච්චි - පළමු කොටස | Ethkus Wehera | Haththikuchchi
มุมมอง 6Kปีที่แล้ว
රහතුන් වහන්සේලාගේ සිත් පහන් කළ හත්තිකුච්චි - පළමු කොටස | Ethkus Wehera | Haththikuchchi

ความคิดเห็น

  • @AsokaHerath-n7x
    @AsokaHerath-n7x วันที่ผ่านมา

    ඉතා වට්නාවිස්තරයතක්.ඉදිරි පත් කිරීම අනර්ගයි.🎉🎉🎉🎉🎉

  • @AsokaHerath-n7x
    @AsokaHerath-n7x วันที่ผ่านมา

    ඉතා වට්නාවිස්තරයතක්.ඉදිරි පත් කිරීම අනර්ගයි.🎉🎉🎉🎉🎉

  • @AsokaHerath-n7x
    @AsokaHerath-n7x วันที่ผ่านมา

    ඉතා වට්නාවිස්තරයතක්.ඉදිරි පත් කිරීම අනර්ගයි.🎉🎉🎉🎉🎉

  • @AsokaHerath-n7x
    @AsokaHerath-n7x วันที่ผ่านมา

    ඉතා වට්නාවිස්තරයතක්.ඉදිරි පත් කිරීම අනර්ගයි.🎉🎉🎉🎉🎉

  • @AsokaHerath-n7x
    @AsokaHerath-n7x วันที่ผ่านมา

    ඉතා වට්නාවිස්තරයතක්.ඉදිරි පත් කිරීම අනර්ගයි.

  • @AsokaHerath-n7x
    @AsokaHerath-n7x วันที่ผ่านมา

    Very valuable and interesting

  • @prasannapushpakumara6402
    @prasannapushpakumara6402 3 วันที่ผ่านมา

    මහාවංශය දීපවංසය හෙළ අටුවාව සියල්ල නිවැරදියි මෙහි සඳහන් ඇති සියලුම විස්තර ඉන්දියාවට ඇඳීම නිසා හෙළ ඉතිහාසය විකෘති වී ඇත . සූර්ය වංෂයෙන් පැවත එන රාවණ රජතුමාගේ පටන් ගොතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වා. ධර්මාශෝක හෙවත් පියදාස රජතුමා සහ මිහිඳු හිමියන් කියා සදහන් කරන මහින්ද මහ රහතන් වහන්සේ සංඝමිත්තා තෙරණිය ඇතුළු සියලුම මහරහතන් වහන්සේලා මේ හෙළ දීපයේ එක් කොටසක සිට තවත් කොටසකට වැඩම කෙරුවා විනා ඉන්දියාවේ සිට හෙළයට සංක්‍රමණය වූවක් නොවෙයි ..

  • @prasannapushpakumara6402
    @prasannapushpakumara6402 3 วันที่ผ่านมา

    මෙය ගොතම සම්මා සම්බුදු රජානන් වහන්සේ උපන් හෙළ දීපයයි. මෙතරම් ෂාක්ෂි සාධක තිබිලත් සුද්දගෙ කීමට අප සිධථ ගොතම බුදුන් කිසිදු මූලාශ්‍රයක් හො ධාතුන් වහන්සේලා නොමැති ඉන්දියාවට බාර දීලා ...

  • @lakshmidapana1569
    @lakshmidapana1569 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @jonerode2022
    @jonerode2022 7 วันที่ผ่านมา

    කන්ද උඩරට දෙමළ මන්දිර. සිංහලයන් නැති කළ ලූලා නැති වලට කනයා පණ්ඩිතයා කිව්වා වගේ තමා දෙමළ වලව් තනල තියෙන්නේ. වලව්වල කුල හීන දෙමළ මිනිස්සුද වලව්වල සිටි. බෙරවා කුලයේ වලව්වක් හොරගොල්ලේ ඇත. තවද පන්න දුරා පදු කුලවල අයද වලව් සාදා ගෙන ඇත. මඩුගල්ලේ වලව්වේ පන්නයෝ ඇත.

  • @user-py8kd8hy8u
    @user-py8kd8hy8u 7 วันที่ผ่านมา

    හච්ච් කුච්ච්

  • @wtharangedoolwela1683
    @wtharangedoolwela1683 9 วันที่ผ่านมา

    Thank You..

  • @SutinMatin-fm9gh
    @SutinMatin-fm9gh 9 วันที่ผ่านมา

    Arambay gan aye hoyala balann

  • @ravindralal3920
    @ravindralal3920 12 วันที่ผ่านมา

    ❤❤මිහිඳු ,සංගමිත්තා ලංකාවට කොහෙත්ම ආවේ නැහැ .🎉තන්තිරිමලේ අපේ රටේ පහළ උන 🎉කකුසන්ද කෝණාගමන 🎉කාස්සප 🎉සිදත ගොතම සමණේ 🎉බුදු රජාණ්න් වහන්සේලා වැඩ.සිටිය ස්තානයකි .වසර 28000 පමණ පැරණි රාජධානියේ ,ලංකාදීපයේ පිහිට් ඉතාම වැදගත් සිද්ධස්ථානයකි ..🎉🎉මිහිඳු ,සංගමිත්තා අය්යා නංගී කියන අය අසොක් ලාජාට නොසිටි බව. ඉන්දියාවේ පුරාවිද්‍යා කොමසාරිස් ඇතුළු නිලධාරින් පවසා ඇත ..😊😮අපේ රටේ හිමි වරුන් ද ,පුරාවිද්‍යා කොමසාරිස් ඇතුළු නිලධාරින් නිලධාරිනියන් ද ,මහවංසය ලියපු සම්ලා දෙන්නාගේ බොරුව පිළිගත් පලියට අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලා සහ මහ රහතන් වහන්සේලා ඉන්දියාවට , නේපාලයට ,ජෛන ආගම අදහන උදවියට ඕනෑ විදියට පවරා දිය හැකිද .? පොත්පත් ලියලා තියෙන්නේ ලංකාවේ බුදු රජාණ්න් වහන්සේලා සහ සියලු දහම බුදු රජාණ්න් වහන්සේලා පහළ නොවන රටකටද ?🎉🎉අපේ රටේ හෙළ රජවරුන් ද ඉන්දියාවට නේපාලයට විකිණීමට කටයුතු කලේ ඔය ච්වරය දරාගෙන සිටින පොත්පත් විකුර්ති කර ලියපු උදවිය මිස, ලංකාවේ වෙන කවුද ,?🎉🎉අපේ රටේ දැන් පවතින රාජාවලියද ,දීපවංසයද විකුර්ති කර ලියපු නිසා මුලුමනින්ම වැරදියි .කෝ රාවණා පරම්පරාව , තිමිර රාජ පරම්පරාව , සාක්ක්‍ය වංසය රාජ පරම්පරාව ,කෝලිය වංසය රාජ පරම්පරාව ,🎉මේ රාජ පරම්පරාවන් ඉන්දියාවට , නේපාලයට ඇතුළත් කළේ වඩින ගෝස සහ මහනාම යන නිගන්ට සාමිලාය..😮අපේ රටේ ච්වරය දරාගෙන සිටින අය ඉන්දියාවේ ජෛන මහවීර මුණි සාමි පරම්පරාවෙ උදවිය නිසා බික්සුන් කීමට නොහැකිය ..😂එසේ.නම් සාමි කියන එක නිවැරැදි නොවේද . ?🎉🎉කරුණාකර අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලාට නින්දා අපහාස කරලා ආනන්තරිය පාපකර්මය උරුම කර ගන්න එපා .😊සෙල්ලිපි නිවැරැදිව කියන්න ..🎉🎉🎉🎉😅😊

  • @ravindralal3920
    @ravindralal3920 12 วันที่ผ่านมา

    🎉ඔය සෙල්ලිපියේ ඇති කාකවන්න තිස්ස රජු තමයි අපේ රටේ ධර්ම අසෝක රජු කියන්නේ .🎉🎉🎉ඉන්දියාවේ අසෝක් ලාජා නොවේ .මහවංසය විකුර්ති වංස කතා පොතකි ..😅😊😊😊😊😅😊😊

  • @ravindralal3920
    @ravindralal3920 13 วันที่ผ่านมา

    🎉මහවංසය දුටුගැමුණු කළේ අපේ රටේ පහළ උන ❤සිදත ගොතම සමණේ ❤නම් බුදු රජාණ්න් වහන්සේ ගේ කාලයේ සිටි මතු බුදු බව ලබන සක්‍ර දෙව් රජු දෙවන පියදසි ගමිණි අබය මහ රජ තුමාය ..🎉මෛත්‍රි බුදු රජාණ්න් වහන්සේ ලෙසට අපේ රටේ පහළ වෙන්නේ මෙතුමාය .😮සිදත ගොතම සමණේ බුදු රජාණ්න් වහන්සේ ගෙන් 😂අවසන් නියතවියරණ ලැබුවේ මෙතුමාය .😮😮😮😅😅😮😅🎉🎉😢

  • @TitusJayaweera
    @TitusJayaweera 14 วันที่ผ่านมา

    Yakshayan palawan here ema budun wahanseta varanasi lady maha agawrawakayaki.poth liana lady eththo awa sihiyen Liya etha.karaneeya meththa sooththraya mana lesa awabhoda karagena nositi bawa pehadli wei

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 25 วันที่ผ่านมา

    විජේ බහු කියන්නේ අර ඉන්දියාවේ න් පැනල ආපු හොරා නෙවෙය් නේද

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 25 วันที่ผ่านมา

    අවසන් නෙවෙය් අනේ බුදුන් වහන්සේ ජීවමාන ව වැඩ හිටිය කලේ හිටිය අවසන් රහතන් වහන්සේ කියා ලියන්න

  • @roshansilva320
    @roshansilva320 28 วันที่ผ่านมา

    Mati one nm thiyanawa walan hadana

  • @marysriyawathie4299
    @marysriyawathie4299 28 วันที่ผ่านมา

    Buddadesaya manava pehadilkala obatumanlata pinkusal bohovewa

  • @inoshisenarath2047
    @inoshisenarath2047 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp หลายเดือนก่อน

    ඔබතුමාගේ අපූරු ගාම්භීර කථිකත්වය කූශල තාවයට හදපිරි ස්තුතිය ප්‍රණාමය කරමි. 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @Cricketer_208
    @Cricketer_208 หลายเดือนก่อน

    Me wage wada karana..nisa....aniwarenma subscribe ...karala.....dhirimath karanna...

  • @kanthiathukorala751
    @kanthiathukorala751 หลายเดือนก่อน

    මෙමස්ථානය,නිවැරදිඇති,නැත්නම්,අරමගියා,අනුරාධපුරයේසිට,පාගමනින්,සිරිසඟබෝරජතුමාසොයාගෙන,,දිවාආහාරයට,බත්මුලක්දරැගෙනමෙපමනදුරක්,පාගමනින්,අත්තනගල්ල,ටපැමිනීමගැටලුසහගතය,!!

  • @krishankavinda4896
    @krishankavinda4896 หลายเดือนก่อน

    🙏

  • @dameprasa4614
    @dameprasa4614 หลายเดือนก่อน

    මහත්මයා ඔබට ලොකු වැරදීමක් ප්‍රභූවරුන් වාසය කල නිසා වලව් සම්ප්‍රදාය බිහිවුනා නොවේ වලව් යන නමේ තේරුම මැද මිදුලක් සහිත ගෘහය යන්නයි එවැනි නිවාස ලංකාවේ බොහොමයක් තිබේ. ඒ හැම එකම ප්‍රභූවරුන් වාසය කළ බවට සාධක කොහේවත් නෑ

  • @ck6867
    @ck6867 หลายเดือนก่อน

    මේ වැඩසටහනෙ මාතෘකාව නම් ඉතාම වැරදී මහත්මය. මොකද කියනව නම් ලංකාවේ අවසන් මහරහතන් වහන්සේ වැඩසිටි නාමල් පොකුණ කියල තියෙන කතාව අසත්‍යක්. ඔබට නුවනක් තියෙනවා නම් රහතන් වහන්සේ නමක් හදුනාගන්න ඔබ මහා ප්‍රඥ්ඥා වන්තයෙක්. නමුත් බුද්ධ සාසනේ මහා ප්‍රාඥ්ඥයෙකු උනු කොන්ඩඥ්ඥ බබුනාට නම් බුදු හාමුදුරුවෝ බුදු වෙලා එනව කියන එක අදුරගන්න බැරි උනා. පලවෙනි ධර්ම දේශනාවෙන් මාර්ගපල ලැබූ කෝටි ගනන් අය අතරෙ මනුස්ස ලෝකෙන් එක් අයෙක් පමනක් උනා. ඒ කොන්ඩඥ්ඥ කියන ප්‍රඥ්ඥා වන්තයයි. ඔබ කිසි දවසක හිතන්න එපා මේ රටේ රහතන් වහන්සේලා නෑ කියල. උන් වහන්සේලා අද ඕන තරම් ඉන්නව. උන් වහන්සේලා හදුනාගන්න පුලුවන් රූපෙන් නෙවේ. ඒකට උන් වහන්සේලා සමග සාකච්ඡා කරන්න ඕනි. ඒත් ප්‍රඥ්ඥා වන්තයෙකුට ඇරුනම හොයන්න බෑ. ඔබ අද හොයන අතීතයේ පවා ඔබට ලබාගත හැකි කිසිවක් නොවේ. මේ ලෝකයේ යුග යුග ගනන්, බුද්ධාන්තර ගනන් පසු වෙමින් යනව. ඒ ඒ යුගවල ඒ ඒ යුගයන්ට අදාල සහ ආවේනික නිර්මාන වල අවශේෂ කොටස් ඊලග යුගයටත් ඉතිරි වෙනව. මේ ස්තානයත් එහෙම තැනක් පමනයි. ඔබ කියන පොලොන්නරු යුගය නෙවෙයි මෙහි නියම ආරම්බය. එය ඊට හුගාක් ඈතට යනව. නමුන් ඉන් ඔබටවත් ලෝක සත්වයාටවත් ලැබෙන දෙයක් නම නෑ. ඔබ ඔබේ සිහේ ඇති රාග ද්වේශ මෝහ ස්භාවය හදුනාගෙන මේ සැගව පවතින බුදු ධහමේ නියම අරුත වටහාගන්න උත්සහ වන්ත වෙන්න අතීතයේ ඔබ සොයන සියලු දේ ඔබටම දැකගන්න ලැබේවි. එපමනක් නොවෙයි. ඉන් කිසිම පලයක් නොමැති බවත් වැනසී යන සතර මහා භූතවල ප්‍රතිපලයක් පමනක්ම බවත් වැටහී යාවි. තෙරුවන් සරණයි

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d 25 วันที่ผ่านมา

      මෙයා කියන්නේ බුදුන් වහන්සේ ජීව මනව වැඩ සිටින කලේ රහත් උණ අවසන් රහතන් වහන්සේ ගැන

  • @sunithasudirikku2851
    @sunithasudirikku2851 หลายเดือนก่อน

    මේ බද්‍ර කල්පයේ සියලු බුදුවරුන් පහළ වූයේ අප උපන් මේ හෙළබිම බවට සාක්ෂි .....මෙතරම් විහාර ආරාම සංකීර්ණ වෙන කොහෙද

  • @nandaaluthge
    @nandaaluthge หลายเดือนก่อน

    කැගල්ල ගොලහැල වික්රම සිංහ වලව්ව ගැන ත් ලියන්න

  • @sunithasudirikku2851
    @sunithasudirikku2851 หลายเดือนก่อน

    මෙවැනි ස්තාන ගැන නොදන්නා දේ දැන ගතිමි .බොහෝ පින්❤

  • @PalithaWijesingha-lh9xw
    @PalithaWijesingha-lh9xw หลายเดือนก่อน

    සල්ලිකාර ඉන්දියානු දෙමළන්ගේ ගෙවල් වලව් යැයි කියයි.🎉වතු දෙමලු ඔවුන්ගේ ලගම නෑදෑවන් බව සමාඩය පිරික්සීමෙන් පහසුවෙන් වැටහේ.

  • @senakaabeysinghe
    @senakaabeysinghe หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @jayanthisudirikku2901
    @jayanthisudirikku2901 หลายเดือนก่อน

    ❤🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏💗

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน

    චන්දයක් ලගයි රාත්‍රියට ගෙදරට ඇවිත් හැදුනුම් පත උදුරාගන්න පුළුවනි

  • @sumindajanaka913
    @sumindajanaka913 หลายเดือนก่อน

    ඉස්සර කොහොමට තියෙන්න ඇතිද❤

  • @ChithraRanathunga-ze6st
    @ChithraRanathunga-ze6st หลายเดือนก่อน

    රොබර්ට් නොක්ස් ලන්කාවෙ ඉතිහාසය ගැන දන්නෙ මොන ඉටි ගෙඩියක් ද? වෙන මුලාෂ්‍ර් ගන්න .වැඩ සටහන තව ලස්සන වෙයි . .

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d หลายเดือนก่อน

    සිරි සාගබෝ රජු ඉපදිලා තියෙන්නේ අපේ හෙළ බිමේ තියන දබදිව තලයේ තමා දබ දිව කියලා ඉන්දියාවේ නෑ තෙරුවන් සරණයි

  • @thushaniupeksha4359
    @thushaniupeksha4359 หลายเดือนก่อน

    ❤❤❤

  • @samanliyange9173
    @samanliyange9173 หลายเดือนก่อน

    මැදවෙල හාරිස්පත්තුව

  • @shamenmendis6072
    @shamenmendis6072 หลายเดือนก่อน

    ❤❤❤❤Thanks very much.

  • @srimadeepani2321
    @srimadeepani2321 หลายเดือนก่อน

    මේවා kateda අයිති..

  • @chamarasithum8437
    @chamarasithum8437 2 หลายเดือนก่อน

    Ran bedi minissu kathawe muthu banda weda mahaththayage idapu gedara neda

  • @user-lg8lo8dl7d
    @user-lg8lo8dl7d 2 หลายเดือนก่อน

    😮

  • @harshanasamarasingha6135
    @harshanasamarasingha6135 2 หลายเดือนก่อน

    🤟🤟❤️

  • @SeelaGunasekara-bp9fn
    @SeelaGunasekara-bp9fn 2 หลายเดือนก่อน

    Andugoda kanda pahala walawwa ganat kiyanna

  • @user-dx8pr5jc5v
    @user-dx8pr5jc5v 2 หลายเดือนก่อน

    මෙතුමා මෙතුමා කියන්න එපා රට පාවලා දීපු කාලකන්නින්ට

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 2 หลายเดือนก่อน

    Please make this a museam .

  • @dahampasala4734
    @dahampasala4734 2 หลายเดือนก่อน

    #sylon

  • @dahampasala4734
    @dahampasala4734 2 หลายเดือนก่อน

    බුදුසරණයි !❤