පුරවර වරුණ - සත්කෝරළයේ අභිමානය | Purawara Waruna | Eliya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ලංකාව ඉතාමත් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනවා. එහිදී බොහොමයක් දෙනා ගේ අවධානයට පාත්‍ර වූ නුවරක් ලෙසට ප්‍රචලිත වන පඬුවස්නුවර පිළිබඳව අද එළිය වැඩසටහන ඔස්සේ ගෙන එනු ලබයි. ලංකාවේ පුරාණ වත ගොත පිළිබඳව අවබෝධයක් සහ දැනුමක් ලබාගන්න, එකතුවෙන්න එළිය වැඩසටහන සමඟින්.

ความคิดเห็น • 4

  • @chathupriyashan3219
    @chathupriyashan3219 ปีที่แล้ว +2

    ඉතාම වටිනව... රැල්ලට පයින් ගසා අවශ්‍ය දේ ලබාදීම

  • @richrat17
    @richrat17 ปีที่แล้ว +1

    Very interesting program. Music is very soothing, very informative. Thank you ❤

  • @nireshprabashana8572
    @nireshprabashana8572 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว +1

    👍👍👍