පොකුණු 16කින් යුත් හත්තිකුච්චිය | Ethkus Wehera | Haththikuchchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ส.ค. 2022
  • සිරිසඟබෝ රජු හිස දන් දීමෙන් අනතුරුව ඔහුගේ කවන්දය, බිසව පැමිණ හදුනාගන්නා ලද්දේ මෙම හත්තිකුච්චි ආරාම පරිශ්‍රයේදී බවට ගෙතුන කතා බොහොමයක් පවතී. හත්තිකුච්චියේ පරිසරය සහ එහි ඇති පොකුණු 16 බොහෝ දෙනාගේ ආකර්ශණයට ද හේතු වී ඇත. මෙසේ දිගහැරෙන්නේ හත්තිකුච්චිය පිළිබඳව ගෙන එන තුන්වන දිගහැරුමයි
    පළමු කොටස : • රහතුන් වහන්සේලාගේ සිත්...
    දෙවන කොටස : • සිරිසඟබෝ හිස දන් දුන් ...
    #Eliya #UrumayakaMahima #Haththikuchchi #EthkusWehera

ความคิดเห็น • 20

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga ปีที่แล้ว +4

    සිදත කුමරු උපන් උතුම් හෙලබිම කිසිවෙකුට වෙනස්කල නොහැකි නටබුන් බොහොමයි෴

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ..
    ඒ උතුම් තුණුරුවන්ගේ පිහිටයි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nireshprabashana8572
    @nireshprabashana8572 ปีที่แล้ว

    ලස්සන අර්ථවත් වැඩසටහනක් සුබපැතුම් ❤

  • @samansaman6521
    @samansaman6521 ปีที่แล้ว +2

    ඔව් .. මමත් ගිහින් තියෙනවා වර්ශ 2000 දී .. විශාල පූජා භූමියක් ..මතක විදියට අක්කර 263.ක් වගෙයි .. කතා ගොඩාක් තියෙනවා .. හරිම නිස්කලංක පරිසරයක්..

  • @vasantivasanti1664
    @vasantivasanti1664 ปีที่แล้ว

    බෝහෝම ..ස්තුතිය ..පැහැදිලි ..කිරිම ..අතිව්සිස්ට යි..බොහෝම..පිං..ඔබතුමාට තෙරුවන් සරණයි දිර්ඝයුස වේවා ..

  • @Kai-fo8xk
    @Kai-fo8xk ปีที่แล้ว +4

    ඔය පර්වතය මුදුනට ගිහිල්ලා බලන්න. පැත්තෙ තියෙන ගල් කන්ද උඩ තියෙනවා ගාන්ට ඔපමට්ටම් කරලා හිටවපු ගලක් . ගල උඩ කොටස මහතා යට කොටස හරියට නිකම් පැන්සලක තුඩක් තියෙනවා වගේ සමබර කරල හදල . හිතාගන්න බෑ එහෙමත් දේවල් අතීතයේ කරල තියෙනවා කියලා. ඒක ඒ කාලෙ මිනිස්සු විසින් අනුරාධපුරයට සතුරන් එනවිට ඔවුන්ව වලක්වන්න hadawapu උගුලක්. ඒ වගේම තමයි සුදෝ සුදුවට රුවන්වැලි සෑය පේනවා දුර කඳු වැටි අතරේ. 🥺🥺

  • @sunetraharangala9967
    @sunetraharangala9967 ปีที่แล้ว

    good explanation.Thanks

  • @nadunvihansa3739
    @nadunvihansa3739 ปีที่แล้ว

    Pin oba samata.

  • @ireshamadhusani7931
    @ireshamadhusani7931 ปีที่แล้ว

    Matath marenda kalin yanda labenda one

  • @ruchiraprasanga1114
    @ruchiraprasanga1114 ปีที่แล้ว

    මේ පසුබිම් හඩ කාගේද.

  • @sajithekanayaka6385
    @sajithekanayaka6385 ปีที่แล้ว

    අද විනාසයට පත් වෙමින් පවතින රාජදානියක් බවට පත් වෙලා 🙏🙏🙏🙏

  • @lasithmalinga1470
    @lasithmalinga1470 ปีที่แล้ว

    අපේ ගෙවල් ගාව

  • @radeeshayasith
    @radeeshayasith ปีที่แล้ว

    මම පොඩි කාලේ ගිහින් තියෙනවා හත්තිකුච්චී

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว

    🙏🙏♦️🙏🙏♦️🙏🙏

  • @shiromibandara6676
    @shiromibandara6676 ปีที่แล้ว +1

    මේ බූමියේ විශේෂත්වය නම් දේවදත්ත බුදු පියාණන් වහන්සේට ගල පෙරලපු තැන ,ඒවා ඔක්කොම යට ගහල නැති ඉතිහාසයක් මවල

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @wakashdedunuweerasinghe2440
    @wakashdedunuweerasinghe2440 ปีที่แล้ว

    ඔතන ටිකකට එහා පැත්තේ තියේන වා කලකන්නි හොරු ෂිව ලින්ග්ගයක උඩ කොටස කඩපු ෂිවලින්ගයක් .එක දැක්කේ මේසැරේ වේසක් එකේ

    • @dk4386
      @dk4386 ปีที่แล้ว

      ආසයිද ශිව ලින්ගේට, ඕවා අපේ ඒව නොවේ.

    • @wakashdedunuweerasinghe2440
      @wakashdedunuweerasinghe2440 ปีที่แล้ว

      @@dk4386 උබට පිස්සුද එකලේ රජදවස්වල තිබ්බ පුජනිය දේවල් අපේ දේවල් .ෂිව දේයියො අදහන අය දැකලා නැද්ද .අපේ වන්දනාකරන දේවල් නොසලකා හරින්න පුලුවන්ද නිදන් හොරු කඩ නකොට පවුරානික දේව පිලිම බලගේන ඉන්නද කියන්නේ අපේ රටේ එක අගමක් විතරක් නේමේ තිබ්බේ බුදු හමුදුරුවො පරමිතා පේරුම් පුරද්දි .බුද්දත්වයට . පත්වේද්දි