රහතුන් වහන්සේලාගේ සිත් පහන් කළ හත්තිකුච්චි - පළමු කොටස | Ethkus Wehera | Haththikuchchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2022
  • මිහිදු මහරහතන් වහන්සේගේ පැමිණීමත් සමගම ලංකාවේ සංස්කෘතික වෙනස්කම් බොහොමයක් සිදුවිය. ඒ අතර භික්ෂූන් වහන්සේලා බොහොමයක් පැවිදිවීමත් උන්වහන්සේලා වෙනුවෙන් බොහෝ සංඝාවාස බිහිවිමත් සිදුවීම ප්‍රධාන විය. එවැනි බිහි වූ ආරාම අතර ශිලා ලිපිවල සදහන් වන පරිදි ඇත්කුස් වෙහෙර එසේත් නැතිනම් හත්තිකුච්චි ප්‍රධාන වේ. හත්තිකුච්චි පිළිබඳව ගෙන එන වැඩසටහන් පෙළෙහි පළමු දිගහැරුම මෙසේ ගෙන එනු ලැබේ.
    #Eliya #UrumayakaMahima

ความคิดเห็น • 6

  • @dimpi4960
    @dimpi4960 ปีที่แล้ว

    Best voice

  • @Englis7825
    @Englis7825 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා🇱🇰🇱🇰🇱🇰

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว

    තෙරැවන් සරනයි 🙏🙏♦️🙏🙏

  • @ymspwijekoon6085
    @ymspwijekoon6085 ปีที่แล้ว +1

    සාමවෙන්න ඔඹතුටමා තව තිකක් සොයා බලන්න මහිනදාගමනයට පෙර

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +2

    පති ආරච්චි පිස්සයි මීවනපලානේ පිස්සු මල ඉලව්වයි මෙහේට ගියොත් මෙතනත් බුදු රජාණන් වහන්සේ හිටපු තැනක් කියයි