රාගය මෝරන්නේ ඇයි? - මැදගොඩ අභයතිස්ස හිමි | Dampada Wiwarana | Eliya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2022
  • රාගය සියලුම සත්වයන්ගේ සිත්තුළ පහළ වන දෙයකි. එයට හෙතුව පහදා දීම පිණිස, නන්ද කුමාරයාගේ කතා පුවත දැක්විය හැකිය. සිත නොවැඩුණු විටදී රාගය පහළ වේ. ගිහිගෙය හැරදා ගිය නන්ද කුමරුගේ සිත ද එසේ චංචල වූයේ එබැවිනි. මේ කතාව අසා පින් සිතැති ඔබට ධර්මාවබෝධය ලැබේවා!
    Watch More : bit.ly/3UcO4ev
    #Eliya #DampadaWiwarana #tvderana

ความคิดเห็น •