ශ්‍රී ලංකාවේ කුඹල් කර්මාන්තය | උරුමයක මහිම | Eliya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2023
  • ශ්‍රී ලංකාවේ කුඹල් කර්මාන්තය | උරුමයක මහිම | Eliya
    මැටියෙන් භාණ්ඩ නිර්මාණය කිරීම පූර්ව මානවයා විසින් පවා සිදු කරන ලද අතර පසුව කාලානුරූපී ව කර්මාන්තයක් ලෙස වර්ධනය විය. විවිධ රටවල මැටි යොදා ගනිමින් භාණ්ඩ නිර්මාණය කිරීමේ කර්මාන්තයේ දී, එනම් කුඹල් කර්මාන්තයේ දී විවිධ අනන්‍ය ක්‍රමවේද යොදා ගන්නා අතර යොදාගන්නා තාක්ෂණය ද රටින් රටට වෙනස් වනු දැකිය හැකිය. අද "එළිය" වැඩසටහනෙන් ඔබට සමීප කරන්නේ ශ්‍රී ලංකාවේ කුඹල් කර්මාන්තය පිළිබඳවයි.
    #Elliya #srilanka #Urumayakamahima #KubalKarmanthaya

ความคิดเห็น • 10

  • @dilinimuthugala1283
    @dilinimuthugala1283 10 หลายเดือนก่อน +3

    මම බොහොම ආසාවෙන් බලන වැඩසටහනක් තමයි මේ එළිය වැඩසටහන.වීඩියෝ එකක් නැති වෙද්දි මේ වැඩසටහන නවත්තලාද කියලා හිතුණා.ලංකාවේ සියලුම පැරණි වෙහෙර විහාරස්ථාන, කර්මාන්ත සියල්ලම ඉගෙන ගන්න තියනවා නම් බොහොම වටිනවා.මේ වැඩසටහන සිදුකරන සියලු දනාට තව තවත් ඉදිරියට මේ වැඩසටහන කිරිමට ශක්තිය ධෛර්‍යය ලැබේවා..🙏🙏🙏

  • @dahampasala4734
    @dahampasala4734 2 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ වැඩසටහන් English subtitles එක්ක දැම්මනම්...විදේශීය ලොකු ඉල්ලුමක් ❤👍

  • @darshathushani9028
    @darshathushani9028 2 หลายเดือนก่อน

    Harawath watina wadasatahan❤

  • @chathura536
    @chathura536 3 หลายเดือนก่อน

  • @nireshprabashana8572
    @nireshprabashana8572 10 หลายเดือนก่อน +2

    ❤🎉

  • @user-yx4db9zk2t
    @user-yx4db9zk2t 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @user-qy6jk8me2h
    @user-qy6jk8me2h 4 หลายเดือนก่อน

    anee tiruwan saranai mati waladak kiyak unath kamak Nana ganna pau meyala koitaram duk videnawada jeewath wenna

  • @neetharanjani1692
    @neetharanjani1692 9 หลายเดือนก่อน

    මම අදයි මේ චැනල් එකට සම්බන්ද උනේ හරිම ලස්සන කට හඩවල් පසුබ්ම් සන්ගීතයත් ලස්සනයි යහපතක්ම වේවා

  • @GeekPortalBitcoins
    @GeekPortalBitcoins 10 หลายเดือนก่อน

    😍

  • @roshansilva320
    @roshansilva320 หลายเดือนก่อน

    Mati one nm thiyanawa walan hadana