පුරාතන ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත ඉතිහාසය | උරුමයක මහිම | Eliya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2023
  • පුරාතන ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත ඉතිහාසය | උරුමයක මහිම
    පුරාණ හෙළ ගැමියෝ ඉතා සරල සහ සැනසිලිදායක ජීවන රටාවක උරුමක්කාරයින් වූ බව අපි දන්නවා. එම නිසා තමන් විසින්ම තම ජීවිතයට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනයට ඔවුන් යොමු වුණා. පසු කාලීනව එකී දේවල් කර්මාන්තයක් ලෙස ජනගත වුණා. අද ''එළිය'' වැඩසටහන වෙන්වන්නේ එලෙස කර්මාන්තයක් වූ ශ්‍රී ලංකාවේ ලාක්ෂා (ලාකඩ) කර්මාන්තයේ තොරතුරු වෙනුවෙන්.
    #Elliya #srilanka #Urumayakamahima

ความคิดเห็น • 4