V3 On the move
V3 On the move
  • 74
  • 59 611

วีดีโอ

Home made vegetable roti (එළවළු නැති) 😁 |අපේ විදියට ගෙදර හදපු එළවළු නැති එළවළු රොටි|From V3 👨‍👩‍👧 🇳🇿
มุมมอง 11714 วันที่ผ่านมา
#newzealand #srilankanlife #lankan #youtube #daysinmylife #leisuretime #hobbies #dayvlog #cooking #food #foodlover #foodlovers #trending @V3Onthemove
Wanaka විශ්මලන්තය..😲🏤| Puzzling world| V3 South Island road trip - Day 3 🚗👨‍👩‍👧🇳🇿
มุมมอง 8821 วันที่ผ่านมา
@V3Onthemove #newzealand #travel #srilankanlife #lankan #youtube #nature #daysinmylife #trending #travelvlog #travelvlog #traveldiaries
නෙල්සන් වෙසක් අසිරිය..🇳🇿🎊️ අලංකාර වෙසක් පහන් කූඩුව බලන්න යමු...Magical Wesak lantern...@V3Onthemove
มุมมอง 221หลายเดือนก่อน
#newzealand #travel #youtube #lankans #sinhalavlogs #daysinmylife #freetime #travelvlog #hobbies #vesaksrilanka
Day 3 - ග්ලැසියර දේශයේ සීතල හිම කදු අතරින්🏔️🚗Franz Josef to Queenstown via Wanaka 🇳🇿 @V3Onthemove
มุมมอง 114หลายเดือนก่อน
#newzealand #youtube #lankans #sinhalavlogs #travel #daysinmylife #freetime #travelvlog #hobbies #franzjosef #wanaka #foxglacier#glacier #travel #trading @V3Onthemove
පාට පාට සරත් සමයේ එන්න යන්න සවාරියක්🚗🏔️🍁Greymouth to Franz Joseph via Hokitika..Day 2 continues..🇳🇿
มุมมอง 138หลายเดือนก่อน
පාට පිරුණු සරත් සමයේ දින 7 ක් පුරාවට නවසීලන්තයේ දකුණු දූපතේ ප්‍රදාන නගර ගණනාවක් දැක බලා ගනිමින් සොදුරැ චාරිකාවක් යන්න එන්න අපිත් එක්ක. @V3Onthemove #newzealand #lankans #youtube #travel #sinhalavlogs #daysinmylife #freetime #travelvlog #hobbies #nature
Latest NZ immigration updates 2024🇳🇿| NZ tightens visa rules | සුන්දර කිවි දේශය අපට සිහිනයක් වෙයිද?
มุมมอง 1.7K2 หลายเดือนก่อน
Please refer to below links for more information Check the ANZSCO list www.immigration.govt.nz/new-zealand-visas/preparing-a-visa-application/working-in-nz/qualifications-for-work/check-anzsco-list Changes to the Accredited Employer Work Visa (AEWV) www.immigration.govt.nz/about-us/media-centre/news-notifications/changes-to-the-accredited-employer-work-visa-aewv Wage rate requirements for visas...
ලයිසන් නැතුව රත්තරන් ගරලා ගෙදරත් ගෙනාවා🧽Exploring Shantytown🇳🇿🏡️ V3 in Greymouth day 2@V3Onthemove
มุมมอง 1202 หลายเดือนก่อน
Greymouth city Greymouth is a picturesque town nestled on New Zealand's rugged West Coast. Known for its rich mining history and stunning natural landscapes, it offers a unique blend of adventure and tranquility. With its friendly locals, charming cafes, and access to outdoor activities like hiking, kayaking, and exploring the nearby Franz Josef Glacier, Greymouth is a must-visit destination fo...
Greymouth වල සොඳුරු තැන් සොයා යමු...🚗👨‍👩‍👧🇳🇿Roaming in Greymouth Breakwater & Pounamu pathway...🏞️
มุมมอง 912 หลายเดือนก่อน
@V3Onthemove #newzealand #youtube #daysinmylife #sinhalavlogs #travel #lankans #freetime #travelvlog #greymouth#lifeinnz #lifeinnewzealand
පාට පාට සරත් සමයේ එන්න යන්න සවාරියක්..🚗👨‍👩‍👧 Discover the beauty of New Zealand west coast..🇳🇿
มุมมอง 1832 หลายเดือนก่อน
@V3Onthemove #newzealand #youtube #daysinmylife #sinhalavlogs #lankans #travel #freetime #trending #travelvlog #traveldiaries
නවසීලන්තයටම අපෙන් එලවලු, පලතුරු 🍎🥦🌽 ටිකෙන් ටික ගොඩනැගෙන අපේ පුංචි ගෙවත්‍ත..Gardening in New Zealand.
มุมมอง 2372 หลายเดือนก่อน
@V3Onthemove #newzealand #daysinmylife #sinhalavlogs #youtube #lankans #freetime #gardning #hobbies #sinhala #nz
The Nelson lakes classic boat show 2024🛶⛵ නෙල්සන් විලේ බෝට්ටු සැනකෙලිය..|NZ travel vlog🇳🇿
มุมมอง 1523 หลายเดือนก่อน
#newzealand #sinhalavlogs #youtube #daysinmylife #lankans #travel #trending @V3Onthemove
New Zealand grocery shopping 🥬🥔🍍🍇නවසීලන්තයේ බඩු ලාබයිද?..🇳🇿👨‍👩‍👧 @V3Onthemove
มุมมอง 1.8K3 หลายเดือนก่อน
New Zealand grocery shopping 🥬🥔🍍🍇නවසීලන්තයේ බඩු ලාබයිද?..🇳🇿👨‍👩‍👧 @V3Onthemove
අපි දෙන්නගේ දියමන්ති පිස්සුව..💎 Discover the joy of diamond art..🇳🇿👩‍👧@V3Onthemove
มุมมอง 1204 หลายเดือนก่อน
අපි දෙන්නගේ දියමන්ති පිස්සුව..💎 Discover the joy of diamond art..🇳🇿👩‍👧@V3Onthemove
නවසීලන්ත නිල්වන් මුහුදු තීරේ දවසක්...🌊🌤️Exploring Split apple rock in New Zealand..🪨🏖️️
มุมมอง 2144 หลายเดือนก่อน
නවසීලන්ත නිල්වන් මුහුදු තීරේ දවසක්...🌊🌤️Exploring Split apple rock in New Zealand..🪨🏖️️
10 things we missed about Sri Lanka..🇱🇰 රට ගියාම ඔක්කොම හරිද?..පිටරට විස්තර මේවා..🏞🇳🇿@V3Onthemove
มุมมอง 3354 หลายเดือนก่อน
10 things we missed about Sri Lanka..🇱🇰 රට ගියාම ඔක්කොම හරිද?..පිටරට විස්තර මේවා..🏞🇳🇿@V3Onthemove
පොලව මැදට ගිය අපූරු ගමනක්.⛰️🏞️ Middle earth experience in Ngarua caves..@V3Onthemove #newzealand
มุมมอง 2445 หลายเดือนก่อน
පොලව මැදට ගිය අපූරු ගමනක්.⛰️🏞️ Middle earth experience in Ngarua caves..@V3Onthemove #newzealand
New Zealand Student visa එන්න බලාපොරොත්තු වෙන ඔබ සදහාමයි....🇳🇿 Fully funded scholarship program..
มุมมอง 4.1K5 หลายเดือนก่อน
New Zealand Student visa එන්න බලාපොරොත්තු වෙන ඔබ සදහාමයි....🇳🇿 Fully funded scholarship program..
Cherry picking & chocolate making 🍒 චෙරි වත්තකට පැන්න V3...|2023 අන්තිම දවස..😊
มุมมอง 2445 หลายเดือนก่อน
Cherry picking & chocolate making 🍒 චෙරි වත්තකට පැන්න V3...|2023 අන්තිම දවස..😊
නවසීලන්තයේ රැකියාවක් සොයනවාද?..🇳🇿🧑‍💻🧑‍🔧මෙන්න සාර්ථක කරගන්න ලේසිම ක්‍රමය...@V3Onthemove
มุมมอง 7015 หลายเดือนก่อน
නවසීලන්තයේ රැකියාවක් සොයනවාද?..🇳🇿🧑‍💻🧑‍🔧මෙන්න සාර්ථක කරගන්න ලේසිම ක්‍රමය...@V3Onthemove
බීච් එකක් හොයාගෙන ගිහින් අපට වෙච්ච වැඩේ...🤦🚣‍♂️ A family walk to the tides..|Life in NZ 🇳🇿👨‍👩‍👧
มุมมอง 2996 หลายเดือนก่อน
බීච් එකක් හොයාගෙන ගිහින් අපට වෙච්ච වැඩේ...🤦🚣‍♂️ A family walk to the tides..|Life in NZ 🇳🇿👨‍👩‍👧
V3 are making a christmas tree...🎄🎅 නවසීලන්තයේ අපේ නත්තල්...#newzealand @V3Onthemove
มุมมอง 1706 หลายเดือนก่อน
V3 are making a christmas tree...🎄🎅 නවසීලන්තයේ අපේ නත්තල්...#newzealand @V3Onthemove
නවසීලන්තයේ රැකියාවක් සොයා ගන්නේ කොහොමද?..👨‍⚕️👨‍🔧How to apply for a job in NZ & how to prepare a CV..
มุมมอง 1.1K6 หลายเดือนก่อน
නවසීලන්තයේ රැකියාවක් සොයා ගන්නේ කොහොමද?..👨‍⚕️👨‍🔧How to apply for a job in NZ & how to prepare a CV..
V3 at the brick show..🪅🪩 නවසීලන්තයේ lego show එකක් බලන්න යමු...@V3Onthemove #newzealand
มุมมอง 1166 หลายเดือนก่อน
V3 at the brick show..🪅🪩 නවසීලන්තයේ lego show එකක් බලන්න යමු...@V3Onthemove #newzealand
Trip to Wellington..🏭👨‍👩‍👧🛫 Day 3 & 4...@V3OnthemoveLife in New Zealand🇳🇿
มุมมอง 1777 หลายเดือนก่อน
Trip to Wellington..🏭👨‍👩‍👧🛫 Day 3 & 4...@V3OnthemoveLife in New Zealand🇳🇿
Amazing sheepdog in action...🐑🐑🐑🐕👨‍🦯| herding dog vs Shaun the sheep...🐑 New Zealand farming🇳🇿🐑
มุมมอง 497 หลายเดือนก่อน
Amazing sheepdog in action...🐑🐑🐑🐕👨‍🦯| herding dog vs Shaun the sheep...🐑 New Zealand farming🇳🇿🐑
Day 2 in Wellington 🏭👭| Te Papa museum එක බලන්න යමු..| භූමිකම්පාවකුත් උනා.. 😬??New Zealand life..🇳🇿
มุมมอง 2697 หลายเดือนก่อน
Day 2 in Wellington 🏭👭| Te Papa museum එක බලන්න යමු..| භූමිකම්පාවකුත් උනා.. 😬??New Zealand life..🇳🇿
Trip to Wellington - Day 01 👨‍👩‍👧🛫🧳travel vlog @V3Onthemove🇳🇿life in New Zealand..
มุมมอง 2847 หลายเดือนก่อน
Trip to Wellington - Day 01 👨‍👩‍👧🛫🧳travel vlog @V3Onthemove🇳🇿life in New Zealand..
Strawberry picking & home garden tour...🍓🍋🍊 නවසීලන්තයේ මගේ පුංචි වගාව..|@V3Onthemove #newzealand
มุมมอง 3367 หลายเดือนก่อน
Strawberry picking & home garden tour...🍓🍋🍊 නවසීලන්තයේ මගේ පුංචි වගාව..|@V3Onthemove #newzealand
නවසීලන්තයට එන්න ලෑස්තිද?..Things you need to know before coming to NZ 🇳🇿✈️ @V3Onthemove
มุมมอง 1.6K7 หลายเดือนก่อน
නවසීලන්තයට එන්න ලෑස්තිද?..Things you need to know before coming to NZ 🇳🇿✈️ @V3Onthemove

ความคิดเห็น

  • @marcojp9
    @marcojp9 2 วันที่ผ่านมา

    Happy Anniversary ANUSHA & THARINDU! Good Luck and God Bless you all! Stay safe!

  • @asanthihemamali2009
    @asanthihemamali2009 2 วันที่ผ่านมา

    කතුරු පැලයක් එවන්න පුළුවන් ද??

    • @V3Onthemove
      @V3Onthemove 2 วันที่ผ่านมา

      කතුරු පැල නෑ අනේ...ඒ රණවරා. මම ඔයාට එව්වනේ..😊

  • @navistarworld6499
    @navistarworld6499 9 วันที่ผ่านมา

    එ්ක නම් රස පාටයි..🤑🤑🤑😊

    • @V3Onthemove
      @V3Onthemove 9 วันที่ผ่านมา

      රසයි...රසයි..ස්තූතියි මල්ලී..😊

  • @navistarworld6499
    @navistarworld6499 9 วันที่ผ่านมา

    ඇත්තටම වවන එක බාවනාවක්.ගොඩක් හිත සැහැල්ලු වෙන දෙයක්...🙂🙂

    • @V3Onthemove
      @V3Onthemove 9 วันที่ผ่านมา

      ඒක නම් ඇත්ත මල්ලී...ඒත් අයිය නං ඕවට නෑ..මම මොනවා වවනවද වත් එයා දන්නෙ නෑ...😂😂

    • @navistarworld6499
      @navistarworld6499 8 วันที่ผ่านมา

      @@V3Onthemove 😂😂 kanna nam enawa athi..e unata

    • @V3Onthemove
      @V3Onthemove 5 วันที่ผ่านมา

      ​@@navistarworld6499😂😂

  • @VishmiBinu
    @VishmiBinu 11 วันที่ผ่านมา

    Akki business mgt patten master ekak karanna awoth permanent job hoya ganna amaruida ea field eke

  • @CoolTravelersDiary-sh1dw
    @CoolTravelersDiary-sh1dw 11 วันที่ผ่านมา

    Nice garden...

    • @V3Onthemove
      @V3Onthemove 9 วันที่ผ่านมา

      Thanks aiye..😊

  • @udeniyapa
    @udeniyapa 12 วันที่ผ่านมา

    Oya honda ratakane inne.dath tika hadagaanko..oya katha karaddi kelinma focus wenne dath tika

    • @V3Onthemove
      @V3Onthemove 12 วันที่ผ่านมา

      Thanks oyage adahasata. Mama try kala. Eath tikak karadara wedak nisa atha arala demma. ❤

  • @cyrilpathiranage4273
    @cyrilpathiranage4273 12 วันที่ผ่านมา

    ඔයාගෙ වගාව හොඳයි.වින්ටර් එකේ ඔහොම වගාවක් තියෙන එක ලොකු දෙයක්.

    • @V3Onthemove
      @V3Onthemove 12 วันที่ผ่านมา

      හිම වැටෙන්නෙ නැති නිසා හොදයි..😊

  • @indranipathiranage1194
    @indranipathiranage1194 12 วันที่ผ่านมา

    Harima asai dakkama.sathutui .oya kavadath wagavata asai 👍❤💐

    • @V3Onthemove
      @V3Onthemove 12 วันที่ผ่านมา

      Ow..ikmanata okkoma weda iwara karala lassana balanna asai..❤

  • @namaliegunasekara8914
    @namaliegunasekara8914 12 วันที่ผ่านมา

    ❤❤❤

    • @V3Onthemove
      @V3Onthemove 12 วันที่ผ่านมา

      ❤😊

  • @Itsyugan
    @Itsyugan 15 วันที่ผ่านมา

    He’s so kind ❤

    • @V3Onthemove
      @V3Onthemove 15 วันที่ผ่านมา

      Thanks..😊

  • @antonsovis2008
    @antonsovis2008 16 วันที่ผ่านมา

    Student කෙනෙක් විදියට nz වලම කෙයා ගිවර් කෝස් එකක් කරලා nz වල settel වෙන්න අවතාවක් ලැබෙයිද මිස්.

    • @V3Onthemove
      @V3Onthemove 14 วันที่ผ่านมา

      NZ wala caregiving courses thibunata ewata international studentla gannawada kiyala nam danne nehe. Nursing walata nam student enna puluwan. Politech ekakin hari university ekakin hari poddak check karala balanna mulinma courses thiyenawada kiyala.

  • @denuwanrajitha4825
    @denuwanrajitha4825 17 วันที่ผ่านมา

    රස පාටයි අක්කේ❤❤❤

    • @V3Onthemove
      @V3Onthemove 17 วันที่ผ่านมา

      රසයි..රසයි..දන්නෙම නැතුව ඔක්කොම කැවුනා...😁

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476 17 วันที่ผ่านมา

    Ceyagevr jobs akakata mata anda ona danata enne israyal vala ceyagevr kenek videhata awrudu 11k vada karanava

    • @V3Onthemove
      @V3Onthemove 14 วันที่ผ่านมา

      Seek.co.nz Trademe.co.nz Indeed.co.nz website wala thiyena vacancy walata apply karala balanna. Job offer ekak gattoth kelinma work visa ganna puluwan. Caregiving walata godak illumak thiyenawa.

    • @pushpaamiliani4476
      @pushpaamiliani4476 13 วันที่ผ่านมา

      @@V3Onthemove thanks

  • @nadeesha1172
    @nadeesha1172 18 วันที่ผ่านมา

    අම්මෝ.... ඒක දැකල මටත් හදන්න හිතුනා 😊

    • @V3Onthemove
      @V3Onthemove 17 วันที่ผ่านมา

      එවන්නද ටිකක්..❤️

  • @Sawan_sathmika
    @Sawan_sathmika 18 วันที่ผ่านมา

    නියමයි. හැමෝම එකතු වෙලා හදපු නිසා රස වැඩි ඇති.❤

    • @V3Onthemove
      @V3Onthemove 17 วันที่ผ่านมา

      ආනේ..මේ අපේ සවන් නේ.ඔව්..ඔව්..රසම රසයි. එවන්නද ටිකක්..❤️

  • @IrajAdithya
    @IrajAdithya 18 วันที่ผ่านมา

    කෑම කියන දේට අනිවාර්යම රෙසිපි එකක් නෑනේ තමන්ට කැමති විදියට ඕන විදියට හදාගෙන අඩු වැඩි කරම් කන්න පුලුවන් 😊

    • @V3Onthemove
      @V3Onthemove 18 วันที่ผ่านมา

      ඒක ඇත්ත. කිසි කෑමකට හරිම කියලා recipe එකක් නෑ නේද. ඒත් මම දැකලා තියෙනවා සමහර cooking vlog වලට සමහර අය comment කරලා තියෙනවා ඕක ඔහොම නෙමෙයි කරන්නේ, මේවා දාන්න, අරවා දාන්න, තෙල් ,මිරිස් වැඩිය කන්න එපා, වගේ ඒවා. ඒ නිසයි කලින්ම ඒ ගැන කිව්වේ. 😊

  • @indranipathiranage1194
    @indranipathiranage1194 19 วันที่ผ่านมา

    හරිම හොදයි ගෙදර සේරම එකතුවෙලා විනෝද යෙන් හදන කෑම හරිම රසවත්.ඩිනලි බබා හරි හොදයි.ගිම්හාන දැන් නියම වැඩ්ඩෙක් නේ.දැක්කම ආස හිතෙනව.⁣රොටිය මාර රස ඇති 👍

    • @V3Onthemove
      @V3Onthemove 19 วันที่ผ่านมา

      ඔව්..ඔව්..ඔක්කොම වැඩ්ඩො දැන්. ඩිනලිත් කෑම හදනකොට උදව් කරන්න ආසයි. රොටි ටිකත් රසට ආවා...😂

  • @cyrilpathiranage4273
    @cyrilpathiranage4273 24 วันที่ผ่านมา

    හරිම පුදුම නිර්මාණ.

    • @V3Onthemove
      @V3Onthemove 16 วันที่ผ่านมา

      ඔව්..පොඩි ළමයින්ට හරි විනෝද තැනක්

  • @indranipathiranage1194
    @indranipathiranage1194 25 วันที่ผ่านมา

    ඒක නම් මාරම තැනක්.හොද අත්දැකීමක් .

    • @V3Onthemove
      @V3Onthemove 16 วันที่ผ่านมา

      ඒක නම් නියම තැනක් තමයි..😊

  • @Gayangarp
    @Gayangarp หลายเดือนก่อน

    Very informative and motivating video 🙏

    • @V3Onthemove
      @V3Onthemove หลายเดือนก่อน

      Thank you..😊

  • @MyeEye-is4eu
    @MyeEye-is4eu หลายเดือนก่อน

    scholarship awilla,course eka iwara unama work permit labenne nadda

    • @V3Onthemove
      @V3Onthemove 14 วันที่ผ่านมา

      Ow, studies iwara wela post study work visa ekata apply karanna puluwan.

  • @VishvaGamage-mo1uj
    @VishvaGamage-mo1uj หลายเดือนก่อน

    is Nelson a good place to live? if i move to NZ

  • @cyrilpathiranage4273
    @cyrilpathiranage4273 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.

    • @V3Onthemove
      @V3Onthemove 25 วันที่ผ่านมา

      ඔව්..ගොඩාක් මහන්සි වෙලා කරන නිර්මාණයක්..😊

  • @indranipathiranage1194
    @indranipathiranage1194 หลายเดือนก่อน

    අනූ ඉතින් චූටි කාලෙ ඉදලම වෙසක් කඩු හදනවනේ.හරිම ලස්සනයි සතුටුයි වෙසක් සඳ මෙහෙත් පෙනුනෙ වැහි වලා වටකරන්

    • @V3Onthemove
      @V3Onthemove 25 วันที่ผ่านมา

      මේ පාර වැඩිය කූඩු හදන්න බැරි උනා. ගෙදර හිටියේ නෑනෙ trip එක ගිය නිසා. දැන් ඩිනලිත් ආසාවෙන් උදව් කරනවා.

  • @indranipathiranage1194
    @indranipathiranage1194 หลายเดือนก่อน

    හරිම ලස්සන පහන් කූඩුවක් දක්ෂ නිර්මාණශීලි පුතෙක්.සුබ පතනව තව තවත් මෙවැනි ⁣නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා .👍❤️❤️

    • @V3Onthemove
      @V3Onthemove 25 วันที่ผ่านมา

      ඔව්...නිලන්ත අයියා හරිම දක්ශයි. හැම පාරම ලස්සනට කූඩුව හදනවා..😊

  • @navistarworld6499
    @navistarworld6499 หลายเดือนก่อน

    💓💓💓😍

    • @V3Onthemove
      @V3Onthemove 25 วันที่ผ่านมา

      😊😊

  • @cyrilpathiranage4273
    @cyrilpathiranage4273 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.

    • @V3Onthemove
      @V3Onthemove หลายเดือนก่อน

      ඔව්..හරිම ලස්සන පරිසරය....😊

  • @indranipathiranage1194
    @indranipathiranage1194 หลายเดือนก่อน

    හරිම ලස්සනයි දිය ඇල්ල

    • @V3Onthemove
      @V3Onthemove หลายเดือนก่อน

      😊😊

  • @navistarworld6499
    @navistarworld6499 หลายเดือนก่อน

    Go london cat 😁😁

  • @navistarworld6499
    @navistarworld6499 หลายเดือนก่อน

    🙂🙂🙂 😍😍😍😍 nice

    • @V3Onthemove
      @V3Onthemove หลายเดือนก่อน

      Thank you...😊

  • @prasadpramoda835
    @prasadpramoda835 หลายเดือนก่อน

    Nvq leval4 සහතික දෙකක් තියනවා heavy duty equipment operator(excavator & Bhecko loder) ලංකාවේ12 work experience තියෙනවා ,ලංකාවෙ Heavy Vehicle Driving License .new zealand job එකක් හොයාගන්න පුලුවන්නද?

    • @V3Onthemove
      @V3Onthemove 14 วันที่ผ่านมา

      Seek.co.nz Trademe.co.nz Indeed.co.nz website wala thiyena vacancy walata Lankawe idan apply karanna puluwan. Job offer ekak gattoth kelinma work visa ganna puluwan.

  • @GangaJayasinghe-km5pd
    @GangaJayasinghe-km5pd หลายเดือนก่อน

    Oyala enne koheda me(city eka)

    • @V3Onthemove
      @V3Onthemove หลายเดือนก่อน

      Api inne Nelson. South Island eke.

  • @ruwankumara4672
    @ruwankumara4672 หลายเดือนก่อน

    Mama dan inne Romaniyawe weda karanne carpenter work visas ganne kohmada mata e mis ge nabare Danna ko

    • @V3Onthemove
      @V3Onthemove หลายเดือนก่อน

      Eyage FB page eke contact details thiyenawa. facebook.com/NewSrilandImmigrationServices?mibextid=ZbWKwL

  • @cyrilpathiranage4273
    @cyrilpathiranage4273 หลายเดือนก่อน

    හරිම ලස්සන පරිසරය,ඒ වගේම හරිම ත්‍රාසජනක අත්දැකීම්.

    • @V3Onthemove
      @V3Onthemove หลายเดือนก่อน

      ඔව් පුදුම ලස්සනක් තියෙන්නේ..ඒ වගේම මෙහේ කැමති නම් කරන්න ඔය වගේ ත්‍රාසජනක වැඩ හරියට තියෙනවා.

  • @denuwanrajitha4825
    @denuwanrajitha4825 หลายเดือนก่อน

    හරිම ලස්සනයි❤

    • @V3Onthemove
      @V3Onthemove หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...😊

  • @indranipathiranage1194
    @indranipathiranage1194 หลายเดือนก่อน

    අම්මෝ zip line එ⁣කේ යන හැටි දැක්කම මාර බයයි.මම වගේම ඔයත් ඒවට බයයි නේ කේබල් කාර්නම් හොදයි.

    • @V3Onthemove
      @V3Onthemove หลายเดือนก่อน

      ඔව් කේබල් කාර් එක වහලනේ තියෙන්නේ. ඒක බය නෑ. එක කරදරේ දෙන්නම මේකෙ යන්න. ආරක්ශාව ගැන සැකයක් නෑ. ඒත් මට බලාගෙන ඉන්න බෑ..😊

  • @navistarworld6499
    @navistarworld6499 หลายเดือนก่อน

    ❤❤❤ මාරම ලස්සනයි අහස...

    • @V3Onthemove
      @V3Onthemove หลายเดือนก่อน

      ඔව් මල්ලි මෙහේ අහස හරිම පැහැදිලියි, ලස්සනයි. නවසීලන්තයට කියන්නේ වලාකුළු වලින් වැසුණු දේශය කියලා (Aotearoa)

  • @navistarworld6499
    @navistarworld6499 หลายเดือนก่อน

    🙏🙏❤️❤😍

    • @V3Onthemove
      @V3Onthemove หลายเดือนก่อน

      😊😊

  • @navistarworld6499
    @navistarworld6499 หลายเดือนก่อน

    😀😀😀😉❤️

  • @navistarworld6499
    @navistarworld6499 หลายเดือนก่อน

    Godak lassanai

    • @V3Onthemove
      @V3Onthemove หลายเดือนก่อน

      Thanks malli..

  • @navistarworld6499
    @navistarworld6499 หลายเดือนก่อน

    Wooooow ...

  • @navistarworld6499
    @navistarworld6499 หลายเดือนก่อน

    😃😃😃🙏

  • @indranipathiranage1194
    @indranipathiranage1194 หลายเดือนก่อน

    Very good 👍

    • @V3Onthemove
      @V3Onthemove หลายเดือนก่อน

      😊😊

  • @MadushikaSewmini-li1zh
    @MadushikaSewmini-li1zh หลายเดือนก่อน

    Akki mage wayasa aurudu 22i.agriculture feild eke job ekak hoyaganna bari weida.

    • @V3Onthemove
      @V3Onthemove หลายเดือนก่อน

      Ow godak demand ekak thiyena field ekak. Oyata e field eke qualifications thiyenawa nam seek.co.nz, indeed.co.nz, trademe.co.nz wage website wala vacancies thiyenawa. Online apply karanna puluwan.

  • @Lavinthekindu2244
    @Lavinthekindu2244 2 หลายเดือนก่อน

    Bachelor ekkt enw nm full course fee eka gewala enna oneda ?

    • @V3Onthemove
      @V3Onthemove หลายเดือนก่อน

      Ow Lavin, Full course fee ekama gewanna ona.

  • @cyrilpathiranage4273
    @cyrilpathiranage4273 2 หลายเดือนก่อน

    Very good .

    • @V3Onthemove
      @V3Onthemove หลายเดือนก่อน

      Thank you..😊

  • @kotik098pb7
    @kotik098pb7 2 หลายเดือนก่อน

    Now yhey have stopped applications from srilanka pakistan and india where most desperate students live

    • @V3Onthemove
      @V3Onthemove หลายเดือนก่อน

      Yes, It has happened because of the high demand..

  • @chathurasamaranayake4506
    @chathurasamaranayake4506 2 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා❣️

    • @V3Onthemove
      @V3Onthemove 2 หลายเดือนก่อน

      Thanks...😊

  • @Lavinthekindu2244
    @Lavinthekindu2244 2 หลายเดือนก่อน

    Newzealand walata studies walata awilla part-time karala course fee gewanna puluwnd ? e gana video ekk krnnko

    • @V3Onthemove
      @V3Onthemove หลายเดือนก่อน

      Ehema behe Lavin. NZ walata student visa ena kota full course fee ekama eka parama gewanna ona. Okkoma gewwata passe thamai visa issue karanne.