Home made vegetable roti (එළවළු නැති) 😁 |අපේ විදියට ගෙදර හදපු එළවළු නැති එළවළු රොටි|From V3 👨‍👩‍👧 🇳🇿

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มิ.ย. 2024
  • #newzealand #srilankanlife #lankan #youtube #daysinmylife #leisuretime #hobbies #dayvlog #cooking #food #foodlover #foodlovers #trending
    ‪@V3Onthemove‬

ความคิดเห็น • 12

  • @Sawan_sathmika
    @Sawan_sathmika 23 วันที่ผ่านมา

    නියමයි. හැමෝම එකතු වෙලා හදපු නිසා රස වැඩි ඇති.❤

    • @V3Onthemove
      @V3Onthemove  21 วันที่ผ่านมา

      ආනේ..මේ අපේ සවන් නේ.ඔව්..ඔව්..රසම රසයි. එවන්නද ටිකක්..❤️

  • @nadeesha1172
    @nadeesha1172 23 วันที่ผ่านมา

    අම්මෝ.... ඒක දැකල මටත් හදන්න හිතුනා 😊

    • @V3Onthemove
      @V3Onthemove  21 วันที่ผ่านมา

      එවන්නද ටිකක්..❤️

  • @navistarworld6499
    @navistarworld6499 13 วันที่ผ่านมา

    එ්ක නම් රස පාටයි..🤑🤑🤑😊

    • @V3Onthemove
      @V3Onthemove  13 วันที่ผ่านมา +1

      රසයි...රසයි..ස්තූතියි මල්ලී..😊

  • @denuwanrajitha4825
    @denuwanrajitha4825 21 วันที่ผ่านมา

    රස පාටයි අක්කේ❤❤❤

    • @V3Onthemove
      @V3Onthemove  21 วันที่ผ่านมา

      රසයි..රසයි..දන්නෙම නැතුව ඔක්කොම කැවුනා...😁

  • @IrajAdithya
    @IrajAdithya 23 วันที่ผ่านมา

    කෑම කියන දේට අනිවාර්යම රෙසිපි එකක් නෑනේ තමන්ට කැමති විදියට ඕන විදියට හදාගෙන අඩු වැඩි කරම් කන්න පුලුවන් 😊

    • @V3Onthemove
      @V3Onthemove  23 วันที่ผ่านมา +1

      ඒක ඇත්ත. කිසි කෑමකට හරිම කියලා recipe එකක් නෑ නේද. ඒත් මම දැකලා තියෙනවා සමහර cooking vlog වලට සමහර අය comment කරලා තියෙනවා ඕක ඔහොම නෙමෙයි කරන්නේ, මේවා දාන්න, අරවා දාන්න, තෙල් ,මිරිස් වැඩිය කන්න එපා, වගේ ඒවා. ඒ නිසයි කලින්ම ඒ ගැන කිව්වේ. 😊

  • @indranipathiranage1194
    @indranipathiranage1194 23 วันที่ผ่านมา

    හරිම හොදයි ගෙදර සේරම එකතුවෙලා විනෝද යෙන් හදන කෑම හරිම රසවත්.ඩිනලි බබා හරි හොදයි.ගිම්හාන දැන් නියම වැඩ්ඩෙක් නේ.දැක්කම ආස හිතෙනව.⁣රොටිය මාර රස ඇති 👍

    • @V3Onthemove
      @V3Onthemove  23 วันที่ผ่านมา

      ඔව්..ඔව්..ඔක්කොම වැඩ්ඩො දැන්. ඩිනලිත් කෑම හදනකොට උදව් කරන්න ආසයි. රොටි ටිකත් රසට ආවා...😂