නෙල්සන් වෙසක් අසිරිය..🇳🇿🎊️ අලංකාර වෙසක් පහන් කූඩුව බලන්න යමු...Magical Wesak lantern...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #newzealand #travel #youtube #lankans #sinhalavlogs #daysinmylife #freetime #travelvlog #hobbies #vesaksrilanka

ความคิดเห็น • 8

  • @cyrilpathiranage4273
    @cyrilpathiranage4273 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.

    • @V3Onthemove
      @V3Onthemove  3 หลายเดือนก่อน

      ඔව්..ගොඩාක් මහන්සි වෙලා කරන නිර්මාණයක්..😊

  • @navistarworld6499
    @navistarworld6499 4 หลายเดือนก่อน

    💓💓💓😍

    • @V3Onthemove
      @V3Onthemove  3 หลายเดือนก่อน

      😊😊

  • @indranipathiranage1194
    @indranipathiranage1194 4 หลายเดือนก่อน

    හරිම ලස්සන පහන් කූඩුවක්
    දක්ෂ නිර්මාණශීලි පුතෙක්.සුබ පතනව තව තවත් මෙවැනි ⁣නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා .👍❤️❤️

    • @V3Onthemove
      @V3Onthemove  3 หลายเดือนก่อน

      ඔව්...නිලන්ත අයියා හරිම දක්ශයි. හැම පාරම ලස්සනට කූඩුව හදනවා..😊

  • @indranipathiranage1194
    @indranipathiranage1194 4 หลายเดือนก่อน

    අනූ ඉතින් චූටි කාලෙ ඉදලම වෙසක් කඩු හදනවනේ.හරිම ලස්සනයි සතුටුයි වෙසක් සඳ මෙහෙත් පෙනුනෙ වැහි වලා වටකරන්

    • @V3Onthemove
      @V3Onthemove  3 หลายเดือนก่อน

      මේ පාර වැඩිය කූඩු හදන්න බැරි උනා. ගෙදර හිටියේ නෑනෙ trip එක ගිය නිසා. දැන් ඩිනලිත් ආසාවෙන් උදව් කරනවා.