නවසීලන්තයේ රැකියාවක් සොයා ගන්නේ කොහොමද?..👨⚕️👨🔧How to apply for a job in NZ & how to prepare a CV..
ฝัง
- เผยแพร่เมื่อ 16 ธ.ค. 2023
- #newzealand #lankans #youtube #visaprocess #workvisa #nz
@V3Onthemove
NZ CV templates
www.careers.govt.nz/job-hunti...
NZ career websites
SEEK www.seek.co.nz/
Indeed nz.indeed.com/m/
Trade Me www.trademe.co.nz/a/
Thanks for the information ❤
Thank you..❤
Useful video ❤
Thanks..😊
Great. This is very useful infor for peaple who seeking ways to come here. Good content. ❤
Thank you so much aiya..😊
👍👊👍
😊
🎉
😊
Ane mage problem akata uthtara nane. Visit visa avith driving job ekak hoyaganna puluwanda kiyala....
Visit awith job hoyaganna puluwan sambavithawa harima adui. Hoya gattu aya athi. Eath loku risk ekak ganna wenawa. E nisa hariyata answer ekak denna amarui.
Please instruct me what are the things need to be completed for early child hood teacher
Please refer to the official NZ immigration website or contact a Licensed Immigration Advisor. We are not in a position to advise on that particular subject.
man thenakata bara denna yanne.heave vehicle driving walata . thakahaniye train wela.. karana kenaww danna kenek katha kare. .. eya mata kiwwa karana widihanm mata personally eka oyala dennagen ahala denaganna ona.. hiring step eka meya kiyana widiha harida kiyala
Ape "V3 on the move" fb page ekata message ekak daanna puluwanda?..
aniwaryen dannam
Aiya diesel mechanic jobs tiyanawada
Diesel mechanic jobs මෙහේ ගොඩක් තියෙනවා . ඒ ගැන ඊට අදාල කෙනෙක් සමග සම්පූර්ණ වීඩියෝ එකක් ළඟදීම ගේන්න plan කරලා තියෙන්නේ . දිගටම අපි එක්ක රැඳී ඉන්න .
👍🙏
Aircraft technician ayata jobs tiyada dr
Ow..jobs hoya ganna puluwan. Description eke thiyena website walin oyage qualifications අනුව jobs filter karagena apply karanna. Good luck..😊
මගේ දන්න කෙනෙක් new zealand වල ඉන්න මාව ගන්න try කරනවා. එයාගේ cleaning company එකක් තියෙනවා. එයා accredit employer registered. එතකොට ඒ company එකට labour විදිහට ගන්න හැකියාව තයෙනවද?
ඔව්..accredited employer කෙනෙක් නම් රට ඇතුලේ තමන්ට අවශ්‍ය employees නැත්නම් පිට රටවලින් ගෙන්වීමේ හැකියාව තියෙනවා. එහෙම ලංකාවෙන් කට්ටිය ගෙන්නලා තියෙන බව අපටත් කීප දෙනෙක්ම කිව්වා. ඔයා දන්න කෙනෙක් නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ ඒත් scammers ලා හැම තැනම නිසා තීරණ ගන්න කලින් visa conditions, job contract වගේ දේවල් හොදටම confirm කරගන්න. Good luck..😊
@@V3Onthemove එතැනදී දැන් මාව ගන්නේ labour කෙනක් විදිහට. එතකොට අර green ලිස්ට් එකේ තියෙන positions වලට විතරයි පිටින් ගන්න පුළුවන් කියල rule එකක් නැහැනේ.. ඕනම තනතුරකට එහෙම ගන්න හැකියාව accrd employer කෙනෙක්ට තියෙනවද?
ඒ ගැන නම් ලොකු idea එකක් නැහැ . ඉස්සරහට Green list එක ගැන වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා .