ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🎉 thanks for the video
Thanks Binoy..❤
හරිම ශෝක්,හැමදේම තියෙනවා.කැනඩාවෙ වගේමයි.
ඔව් එකම තැනකින් ඔක්කොම වගේ දේවල් ගන්න පුළුවන්..
හැමදාම වාගේ ඇගට දැනෙන video එකක් ❤❤❤ super
Thanks Pradeep..ඔයාලත් ආගිය තැන් නේද..?..😊
Nice one akke & Ayia..
Thanks malli..😊
සුපිරි ❤❤❤❤
Thank you...❤
ආසාවෙන් බැලුව.කැනඩාවෙදි ග්‍රොසරි කලහැටි මතක් උනා.👍😄
තව ගොඩාක් ඒවා මගඇරුනා. වීඩියෝ එක දිග වැඩි නිසා සමහර පැති වලට ගියේ නෑ..😊
Akki monthly living cost eka kohomada.
ඒක depend වෙනවා ඔයාලගේ family එකේ සාමාජිකයන් ප්‍රමාණය, lifestyle එක වගේ දේවල් මත. අපි කෑම වලට නම් ටිකක් වැඩිපුර වියදම් කරනවා.😬Groceries වලට අපිට සතියට NZD 200ක් වගේ යනවා. NZ වල living cost සාපේක්ෂව ගොඩාක් වැඩියි...😊
Oyala enne koheda me(city eka)
Api inne Nelson. South Island eke.
Akki matath mathak vuna Canada vala ගොසරි shopping giya vidiha ....math lagadima New zealand enna hithagena inne❤❤
Hello Sagara, congratulations, oya Nz enne travel karannada, work or student visa walinda?Mage podi nangi inneth Canada wala. Mamath dekala thiyenawa eheth supermarket setup eka mehe wagema thamai.😊
Student visa valata ....❤❤❤
Akki masekata student kenekta kochchara viyadamak yanavada???❤
Eka depend wenawa oyage lifestyle eka anuwa. Food walata week ekakata samanyayen $150 k withara saha accommodation walata week ekata $200-$250 withara yanawa. Transport , clothes walata ithin podi gaanak yanawa. Oyata work kaloth average $23 k 1 hour walata lebenawa. Student kenekuta week kata 20 hours thamai weda karanna puluwan.
Ape yaluvek New zealand vala inne
Newzealand walata studies walata awilla part-time karala course fee gewanna puluwnd ? e gana video ekk krnnko
Ehema behe Lavin. NZ walata student visa ena kota full course fee ekama eka parama gewanna ona. Okkoma gewwata passe thamai visa issue karanne.
🎉 thanks for the video
Thanks Binoy..❤
හරිම ශෝක්,හැමදේම තියෙනවා.කැනඩාවෙ වගේමයි.
ඔව් එකම තැනකින් ඔක්කොම වගේ දේවල් ගන්න පුළුවන්..
හැමදාම වාගේ ඇගට දැනෙන video එකක් ❤❤❤ super
Thanks Pradeep..ඔයාලත් ආගිය තැන් නේද..?..😊
Nice one akke & Ayia..
Thanks malli..😊
සුපිරි ❤❤❤❤
Thank you...❤
ආසාවෙන් බැලුව.කැනඩාවෙදි ග්‍රොසරි කලහැටි මතක් උනා.👍😄
තව ගොඩාක් ඒවා මගඇරුනා. වීඩියෝ එක දිග වැඩි නිසා සමහර පැති වලට ගියේ නෑ..😊
Akki monthly living cost eka kohomada.
ඒක depend වෙනවා ඔයාලගේ family එකේ සාමාජිකයන් ප්‍රමාණය, lifestyle එක වගේ දේවල් මත. අපි කෑම වලට නම් ටිකක් වැඩිපුර වියදම් කරනවා.😬Groceries වලට අපිට සතියට NZD 200ක් වගේ යනවා. NZ වල living cost සාපේක්ෂව ගොඩාක් වැඩියි...😊
Oyala enne koheda me(city eka)
Api inne Nelson. South Island eke.
Akki matath mathak vuna Canada vala ගොසරි shopping giya vidiha ....math lagadima New zealand enna hithagena inne❤❤
Hello Sagara, congratulations, oya Nz enne travel karannada, work or student visa walinda?
Mage podi nangi inneth Canada wala. Mamath dekala thiyenawa eheth supermarket setup eka mehe wagema thamai.😊