නවසීලන්තයට එන්න ලෑස්තිද?..Things you need to know before coming to NZ 🇳🇿✈️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2023
  • ‪@V3Onthemove‬ #newzealand #lankans #visaprocess

ความคิดเห็น • 38

  • @achinivithanage5460
    @achinivithanage5460 8 หลายเดือนก่อน +1

    Godak watina video ekak. Godak dewal gena dena gatta. Thank you.

    • @V3Onthemove
      @V3Onthemove  8 หลายเดือนก่อน

      Thank you...❤

  • @nuwanwijewardhana3282
    @nuwanwijewardhana3282 2 หลายเดือนก่อน

    Very informative video. Thank you very much

    • @V3Onthemove
      @V3Onthemove  2 หลายเดือนก่อน

      Thanks Nuwan..😊

  • @CoolTravelersDiary-sh1dw
    @CoolTravelersDiary-sh1dw 8 หลายเดือนก่อน

    Good content and very informative.

    • @V3Onthemove
      @V3Onthemove  8 หลายเดือนก่อน

      Thanks aiye..😊

  • @nirgajanayake
    @nirgajanayake 8 หลายเดือนก่อน

    Very Useful 👍

    • @V3Onthemove
      @V3Onthemove  8 หลายเดือนก่อน

      Thank you...😊

  • @indranipathiranage1194
    @indranipathiranage1194 8 หลายเดือนก่อน

    👍👍👍

  • @manoo-hv2sf
    @manoo-hv2sf 8 หลายเดือนก่อน

    👊👊❤️

    • @V3Onthemove
      @V3Onthemove  8 หลายเดือนก่อน

      😊👍

  • @sisirakumarathilakarathne4654
    @sisirakumarathilakarathne4654 8 หลายเดือนก่อน

    🎉

  • @kasunbuddhapriya8070
    @kasunbuddhapriya8070 8 หลายเดือนก่อน

    👌👌👍❤️

    • @V3Onthemove
      @V3Onthemove  8 หลายเดือนก่อน

      😊👍

  • @pradeepaberathna7381
    @pradeepaberathna7381 8 หลายเดือนก่อน

    ❤❤❤

    • @V3Onthemove
      @V3Onthemove  8 หลายเดือนก่อน

      😊👍

  • @ayeshrodrigo2197
    @ayeshrodrigo2197 8 หลายเดือนก่อน

    Nice, very useful content! 👍

    • @V3Onthemove
      @V3Onthemove  8 หลายเดือนก่อน

      Thanks! 👍

  • @madushikamihirani545
    @madushikamihirani545 6 หลายเดือนก่อน

    Gold juwellery kochchara pramanayak genna puluwnida?

    • @V3Onthemove
      @V3Onthemove  6 หลายเดือนก่อน +1

      එහෙම සීමාවක් දැන් තියෙනවද කියලා නම් දන්නෙ නැහැ. අපි එන දවස් වල නම් තිබුනේ නෑ. අපි පාවිච්චි කරන ඔක්කොම jewellery අරගෙන ආවා. මුදල් වලට නම් තියෙනවා. ගොඩාක් ප්‍රමාණයක් ගේනවා නම් ඒ ගැන හොයලා බලන්න.

    • @madushikamihirani545
      @madushikamihirani545 6 หลายเดือนก่อน

      @@V3Onthemove thank u very much ❤️

  • @psdilrukshi5819
    @psdilrukshi5819 8 หลายเดือนก่อน

    Grade 7 කෙනෙක් ta maths පුරුදු wenna new zealand වල හොයාගන්න පුළුවන් site ekak කියන්න පුළුවන් da?.

    • @V3Onthemove
      @V3Onthemove  8 หลายเดือนก่อน

      Mathletics කියලා site එකක් තියෙනවා. අපේ දුවට නම් ඒකෙ access school එකෙන්ම දීලා තියෙන්නේ.එයා ගෙදර ඇවිත් ඒකෙ තමයි වැඩ කරන්නේ.මම link එක දාන්නම්.
      www.mathletics.com/nz/

    • @psdilrukshi5819
      @psdilrukshi5819 8 หลายเดือนก่อน

      Thank you ❤

  • @user-ss6co4kv1k
    @user-ss6co4kv1k 8 หลายเดือนก่อน

    ඩොලර් 2000, 3000වගේ ගනනකට වාහනයක්, ගන්න පුළුවන් ද. පුළුවන් නම් ඒ ගනන් වලට අදාල video එකකුත් කරන්න. (ඩොලර් 8,000කට අඩු ගනන් වලට) හැමෝම කරල තියෙන්නේ 10,000ට වැඩි වාහන ගැන නිසා..

    • @V3Onthemove
      @V3Onthemove  8 หลายเดือนก่อน +1

      ඒ ගැන වීඩියෝ එකක් ඉස්සරහට කරන්නම්. Private owners ලා ගෙන් ගන්නවා නම් බොහොම අඩුවට ගන්න පුළුවන්. කෙලින්ම companies වලින් ගන්නවා නම් තමයි ගනන් වැඩි. මේ ලගදීත් අපේ යාලුවෙක් $2500 කට ගත්තා. වාහන ගැන ටිකක් දන්නවා නම් හොද තත්වයේ වාහන අඩුවට marketplace, trademe වගේ ඒවයින් බලලා direct owners ලාගෙන් ගන්න පුළුවන්.

  • @NuwanTharaka-mr1fj
    @NuwanTharaka-mr1fj 6 หลายเดือนก่อน +1

    Diesel mechanic jobs tiyanawada

    • @V3Onthemove
      @V3Onthemove  6 หลายเดือนก่อน

      Diesel Mechanic ජොබ්ස් New Zealand වල තියෙනවා . ඒ ගැන ළඟදීම ව්ශේෂ වීඩියෝ එකක් අරන් එන්න හිතාගෙන ඉන්නවා . දිගටම අපි එක්ක රැඳි ඉන්න . ඒ වගේම ඒ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න, දැනගන්න අවශ්‍ය දේවල් කිව්වොත් ඒ ගැන විශේෂයෙන් පැහැදිලි කිරීමක් ඒ විඩියෝ එකෙන් කරන්නම්.

  • @arunamanoj9979
    @arunamanoj9979 8 หลายเดือนก่อน

    ක්ලිනින් වලට එන්න පහසුම විදිහක් කියන්න පුලුවන් ද.වෙබ් සයිඩ් එකක් .මුල ඉදලාම පටන් ගන්න ඕන අය්යේ ..උදව් කරන්න පුලුවන් ද.

    • @V3Onthemove
      @V3Onthemove  8 หลายเดือนก่อน

      අපි දන්න තරමින් ක්ලීනින් වලට නම් කෙලින්ම ලංකාවෙන් ගෙන්නන්නෙ නැහැ. හැබැයි vacancy තියෙනවද කියලා පොඩ්ඩක් seek.con.nz , trademe.co.nz , indeed.co.nz වගේ website වල බලන්න...

  • @namaliegunasekara8914
    @namaliegunasekara8914 6 หลายเดือนก่อน +1

    Free education?

    • @V3Onthemove
      @V3Onthemove  6 หลายเดือนก่อน +1

      If you are referring to kids education, it's mostly free depending on your visa conditions. It's better to check those conditions before you decide to bring children.

  • @snsinter.edu.1822
    @snsinter.edu.1822 6 หลายเดือนก่อน +1

    Lanka we indan Bank account eka open karana widiha pahadili karanna puluwanda

    • @V3Onthemove
      @V3Onthemove  6 หลายเดือนก่อน

      ANZ, BNZ bank දෙකේ websites වලින් online account open කරන්න පුළුවන්. Account එක open කරලා New Zealand ආවට පස්සේ ID verify කරලා account එක activate කරන්න පුළුවන් . සමහර වෙලාවට ඔයාට living cost එක deposit කරන්න වුණොත් NZ immigration එකෙන් කියන බැංකුවේ තමයි account එක open කරන්න වෙන්නෙ. තවදුරටත් පැහැදිලි නැත්නම් අපේ fb page එකට message එකක් දාන්න .

  • @manoo-hv2sf
    @manoo-hv2sf 8 หลายเดือนก่อน

    👊👊❤️