පාට පාට සරත් සමයේ එන්න යන්න සවාරියක්🚗🏔️🍁Greymouth to Franz Joseph via Hokitika..Day 2 continues..🇳🇿

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 8

  • @cyrilpathiranage4273
    @cyrilpathiranage4273 4 หลายเดือนก่อน

    හරිම ලස්සන පරිසරය,ඒ වගේම හරිම ත්‍රාසජනක අත්දැකීම්.

    • @V3Onthemove
      @V3Onthemove  4 หลายเดือนก่อน

      ඔව් පුදුම ලස්සනක් තියෙන්නේ..ඒ වගේම මෙහේ කැමති නම් කරන්න ඔය වගේ ත්‍රාසජනක වැඩ හරියට තියෙනවා.

  • @denuwanrajitha4825
    @denuwanrajitha4825 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි❤

    • @V3Onthemove
      @V3Onthemove  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...😊

  • @navistarworld6499
    @navistarworld6499 4 หลายเดือนก่อน

    ❤❤❤ මාරම ලස්සනයි අහස...

    • @V3Onthemove
      @V3Onthemove  4 หลายเดือนก่อน +1

      ඔව් මල්ලි මෙහේ අහස හරිම පැහැදිලියි, ලස්සනයි. නවසීලන්තයට කියන්නේ වලාකුළු වලින් වැසුණු දේශය කියලා (Aotearoa)

  • @indranipathiranage1194
    @indranipathiranage1194 4 หลายเดือนก่อน

    අම්මෝ zip line එ⁣කේ යන හැටි දැක්කම මාර බයයි.මම වගේම ඔයත් ඒවට බයයි නේ
    කේබල් කාර්නම් හොදයි.

    • @V3Onthemove
      @V3Onthemove  4 หลายเดือนก่อน

      ඔව් කේබල් කාර් එක වහලනේ තියෙන්නේ. ඒක බය නෑ. එක කරදරේ දෙන්නම මේකෙ යන්න. ආරක්ශාව ගැන සැකයක් නෑ. ඒත් මට බලාගෙන ඉන්න බෑ..😊