Doramadalawa 2013-04-08 - Part-2, Nalin De Silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2024
  • බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම්ව පහලොස්වැනි සියවසේ ආරම්භ වූ බටහිර විද්‍යාව කතන්දර පමණක් බවත් එය පට්ටපල් බොරුවක් බවත් නලින් ද සිල්වා මහතා පෙන්වා දෙයි

ความคิดเห็น • 174

  • @shirandabare
    @shirandabare 2 หลายเดือนก่อน

    I wanted to contact you about 20 years ago. That was about in 2003. At that time you were providing ARTICLES to DIVAINA news paper. I couldn't contact you. But even after your death, I had the opportunity to watch your important videos. I totally agree with your ideas & am in a position to understand your views about the world & conflicts. I also have somewhat similar view point of your at the world. In 1986, I could listen to your such lectures in addition to your MATHEMATICS "Vector Spaces" module in the University of Colombo as an Undergraduate. We together could have created a big mission if we had the opportunity to meet together & discuss matters. Sorry ! Now too late. I too wish you Professor (who raised your true voice to show the real world to the public & the professionals), will attain NIBBANA - Supreme Noble achievement any one deserves to reach according to gained merits.

  • @MalakakaushalyaRathnasiri
    @MalakakaushalyaRathnasiri 2 หลายเดือนก่อน +1

    මේ කියන දේ ගැන තේරුම් ගන්න සාමන්‍ය දැනුමක් තියන මිනිස්සුන්ට තේරෙන්නෙ නැ.

  • @lahirudilanka7639
    @lahirudilanka7639 3 ปีที่แล้ว +3

    thank you very much mr. nalin de silva

  • @user-iv3eh9fx2c
    @user-iv3eh9fx2c 5 ปีที่แล้ว +18

    ඔබට බුදු සරණයි මහචාර්ය නලීන් මැතිතුමනි.

  • @pramudpasqual5398
    @pramudpasqual5398 2 ปีที่แล้ว +11

    පේන්නෙ නෑනේ ඉන්ද්‍රිය ගෝචර නෑනේ - පිලිගන්නෙ නෑ
    ආධ්‍යාත්මයෙන් පෙරදිග අය සොයාගත්ත දැනුම - පිලිගන්නවා
    පරස්පර නැද්ද මේ කතාව?

  • @MrCJ-bn4yc
    @MrCJ-bn4yc ปีที่แล้ว +8

    5:29 මෙතුමා කියන දේ හරියටම හරි...අපිට ඕනෙ තරං එවැනි දේවල් ප්‍රායෝගික ජීවිතේදි හම්බෙනවා.උදාහරනයක් ගත්තොත් අපි යමින් පවතින බස් එකක ඉස්සරා හිටන් යද්දි අපෙ අතින් කාසියක් ඒම අතෑරුනාම ඒ හරියෙම එතනම බිමට වැටෙන්නැතුව කාසිය ගිහිං බස් එකේ පස්සහා සීට් එකේ වැටෙන්නෙ නැත්තං පස්සහා වීදුරුවෙ රැදිලා තියෙන්නෙ.... ඒකනෙ ට්‍රේන් වල ඒම ඇතුලෙ උඩ පනින්ඩ එපා කියන්නෙ අපි උඩ පැන්නාම ට්‍රේන් එක යන නිසා අපි ට්‍රේන් එකේ උඩපැන්න තැනින් නෙවේ වැටෙද්දි වැටෙන්නෙ.....නවත්තන්ඩ ඔන්න මෙන්න යන බස් එකේ දොරෙන් හෙමීට අඩියක් බිමට තිබ්බාම අපි එහෙම්ම එතන නවතින්නෙ.....පොඩ්ඩක්වත් ඉස්සරහට දුවලා නවතින්නෙ නැත්තෙ😯😯😱😱😂😂

    • @kasunniroshan5748
      @kasunniroshan5748 ปีที่แล้ว +2

      යන බස් එකක කාසියක් අත ඇරල බලන්න එක සිරස්ව පහලට වැටෙන්නෙ(බසයට හ ඔයාට සාපේක්ෂව හැබැයි .)මොකක්ද කාසිය අත හැරෙද්දි එකටත් බස් එකේම තිරස් ප්‍රවේගයම තියෙනවාද

    • @kasunniroshan5748
      @kasunniroshan5748 ปีที่แล้ว

      තියෙනවාද නෙමේ තියෙනවා(mistake)

    • @savindusanthusa99
      @savindusanthusa99 ปีที่แล้ว

      Mewage moda yakku

    • @amuthuate8787
      @amuthuate8787 ปีที่แล้ว +1

      Ane uba wage gon moda buuruwek😂😂

    • @ruwanisuru
      @ruwanisuru ปีที่แล้ว +1

      මූ යකෝ...🤣🤣🤣🤣

  • @lahirudilanka7639
    @lahirudilanka7639 3 ปีที่แล้ว +5

    great knowledge

  • @priyanthasilva602
    @priyanthasilva602 2 หลายเดือนก่อน +3

    බටහිරට බැන බැන ඉදල බටහිරටම ගිහින් කූරිය ගැහුව 😂

    • @HTJRrawana1
      @HTJRrawana1 2 หลายเดือนก่อน

      ඔබ වැනි පහත් නිවට මෝඩයන් හට කිසිදා සත්‍ය වැටහෙන්නේ නෑ.. හද පෙන්නුවහම හද දිහා නොබලා අත දෙස බලා හද නෑ කියන නිවට වහල් මෝඩයෙක් ඔබ.. කවද හෝ ඔඅබට වැටහ ගැනීමට හැකිවුවහොත් වැටහෙයි නලින්ද සිල්වා මහතා කියන පෙන්වාදෙන්න උතසහ කරන්නේ කුමක්ද කියල.. නිවට වහලෙක්ට කිසිදා වැටහෙන්නේ නැත...ඔබේ මෝඩකම ප්‍රදර්ශණය නොකරවත් සිටියහොත් ඇති..

  • @rathnakeerthiesenadheera2349
    @rathnakeerthiesenadheera2349 6 ปีที่แล้ว +28

    මහාචාර්ය නලින් සිල්වා මැතිතුමා ශ්‍රේෂ්ඨ උත්තම යෙක්🚩🚩🚩🚩🚩🚩

  • @gayansameera5074
    @gayansameera5074 2 หลายเดือนก่อน +1

    ගොං බූරුවන්ට මේ කතා තේරෙන්නේ නෑ සාදාරණයි

  • @slminitoons6327
    @slminitoons6327 ปีที่แล้ว +6

    ගංජා ගස් පිටින් ගැහුවද යකෝ 😅😅😅😅

    • @prandilmith9198
      @prandilmith9198 ปีที่แล้ว +1

      ගස් නෙමෙයි හේන් පිටින්ම කාල 😅😅

    • @slminitoons6327
      @slminitoons6327 ปีที่แล้ว +1

      @@prandilmith9198 🤣🤣🤣🤣🤣

  • @k.k.s.dhananjaya963
    @k.k.s.dhananjaya963 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි!!! ☸️🙏ඔබතුමාට...

  • @tharushamaneth1000
    @tharushamaneth1000 ปีที่แล้ว +3

    brand එක නම් සුපීරි...🤣🤣🤣🤣🤣🤣🤣

  • @lakanja1
    @lakanja1 11 ปีที่แล้ว +18

    මුඩු බිමකට සරිලන ජල කඳාණෝ...
    සුන්බුන් කොඳු ඇට සිටුවන වෙදානෝ...

  • @DharmaDigest
    @DharmaDigest 6 ปีที่แล้ว +10

    Mr de silva is very intelligent person

  • @kalinujpk
    @kalinujpk ปีที่แล้ว +2

    බටහිට විදයාව ✋
    බටහිර රටක ජිවත් වෙන්න විසාඅ තිබ්බනම් 👉👈

  • @kasundesilva6422
    @kasundesilva6422 2 ปีที่แล้ว +4

    Oba weni pudumakara asamasama minisun lowa bihiwanne kalathurakin..

  • @sadewlankana4699
    @sadewlankana4699 2 หลายเดือนก่อน +1

    A/L maths karana mata therenawa mee kiyana tika. comment section eke physics kiyala deyak ahala nathi ewunta mewa therun nathi unay kiyala pissek kiyala, beela kiyala baninna ayithiyak na. me ratata mehema wela thiyenneth comment section eke inna harak nisa

  • @sathyasumana6330
    @sathyasumana6330 ปีที่แล้ว +5

    මූ වගේ ගොන් බූරුවෙක් .......

  • @INFP3355R
    @INFP3355R ปีที่แล้ว +4

    hina ynw yko nwttgnn ba

  • @sahanlakpriya9462
    @sahanlakpriya9462 2 ปีที่แล้ว +3

    බටහිරට ආවඩන උන්ට කොච්චර කිව්වත් ඕව තේරෙන් නෑ. උන් සුද්දො යනකොට උන්ගෙ ඔලුව හදල ගියේ වහල්ලු විදියට ඉන්න. හාමු පුතා කියන විදියට බල්ල ඉන්නව වගේ.

    • @vinushasilva9179
      @vinushasilva9179 ปีที่แล้ว +3

      ඉතින් උබ පෙරදිග විද්‍යාව ඉදිරියට ගනින්කෝ පකෝ බටහිර විද්‍යාවට බැන බැන ඉන්නෙ නැතුව 🤣

    • @yasithnirmalpeiris7196
      @yasithnirmalpeiris7196 ปีที่แล้ว

      විද්‍යාව කියන එකට පෙරදිග බටහිර කියලා එකක් නෑ මිත්‍රයා. දැන් ලෝකේ හොයාගන්න හැමදේම විද්‍යාව තමා.

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 6 ปีที่แล้ว +17

    අසහාය බුද්ධිමතෙක්

    • @Siddalepa_Wedamahattya
      @Siddalepa_Wedamahattya ปีที่แล้ว

      තෝ වැනි පොන්නයෙක්

    • @thilakdharmakeerthi6155
      @thilakdharmakeerthi6155 ปีที่แล้ว

      @@Siddalepa_Wedamahattya තොගෙ බුද්ධියේ සහ උගත්කමේ තරම පේනවා.උඹ ඒ මිනිහගෙ එක පොතක්,ලිපියක් වත් කියවල තියනවද මීහරකො.

    • @Siddalepa_Wedamahattya
      @Siddalepa_Wedamahattya ปีที่แล้ว

      @@thilakdharmakeerthi6155 කියවන්න තරම් මෝඩයෙක් නෙමෙයි කියන මෝඩ කතා දැක්කහම තව මොනව කියවන්නද🤣🤣🤣 අපෝ තෝ වගෙ ගොන් පොන්නයො සරමෙ පිහිදගන්න ඕන ජාතියක් බොලා😂 ලෝකෙ තැටියක් කියන උනුත් ඉන්නව හැබැයි😂 බ්‍රමනය වෙන්නෙ නෑ කියන උනුත් ඉන්නව මෙච්චර දියුනු සමාජෙකත්😂 කාල තරනය කරන්න හදන මේ කාලෙ තොපි වගේ හිගන පොන්නයො නිසා තමයි මේ වගේ ගොන්නු බය නතුව සමාජෙ ඉස්සරහ කතා කරන්නෙ😂 මොකද මුන් දන්නව ඕන බොරුවක් පිලිගන්න තොපි වගේ සරමෙ පිහිදන්න ඕන ඩයල් ටිකක් ඉන්නව කියල😂👍

    • @thilakdharmakeerthi6155
      @thilakdharmakeerthi6155 ปีที่แล้ว

      @@Siddalepa_Wedamahattya නිතර අන් අයට පොන්නය කියල බනින්නෙ සැබෑම පොන්නයො තමයි.තොපි දියුනුව කියල කියන්නෙ භෞතික දියුනුවට.ඒකෙ උපරිමයෙන් තමයි අධ්‍යාත්මික දියුනුවෙ ආරම්භය.උඹේ තරම තේරුම් ගන්න පුලුවන් කතාවෙන්.උඹල වගේ පොන්නයන්ට reply කරන එක තමා අපේ ලොකුම මෝඩකම.නූගත් වනචරයො.මෙතුමගෙ සංකල්ප ​තේරුම් ගන්න තියා හිතාගන්නවත් බෑතමුන්නාන්සෙ වගේ අයට.ඒබැරිකම නිසයි ඔබතුමා ඔය තප්පුලන්නෙ.

  • @ddandrews6472
    @ddandrews6472 3 ปีที่แล้ว

    Prof.De Silva knows waht he's talking about. However, I am not so sure about the "Catholic world view"(as it existed in middle ages) was less "person-centric" than the Judeo-Greek(mixed) world view. What we are talking about here is the reason behind renaissance and the technology that followed it alone with the development of materialistic world view. However, is the materialistic world view the problem? Or is it the "individual-centric" world view? After all, catholics also believed in the elevated special status of the human being in the natural world and the idea of god creating human in his image as the 'guardian(or care-taker) of the natural world. Isn't that the problem? 30 years ago Prof. De Silva was arguing it was the Judeo-christian world view that started the 'problem' of individual-centric material world view. Now he is saying it is Judeo-greek while leaving(or insinuating) the catholics as the 'environmentally friendly' judeo-christian denomination. I am not sure I can buy into that. Catholicism developed as the older and fundamental version of the christianity, not as the more 'progressive' or more 'collective-centric' version of the christianity. I suspect catholicism is a more palatable version of christianity to Prof. De Silva because it is older, rigid and fundamental while the only difference is the many demigods of Prof.De Silva's world is compacted into a single god in catholicism(and all the abrahamic religions of course). I don't think Prof. De Silva can have it both ways. Either the Abrahamic world view is a problem for the longer term survival of the humankind or it is not. Islam is also considered an abrahamic religion, but the arabs obviously did not go through renaissance. We do know the 'human special status' is a problem with the modern human world view, which is a problem of judeo-christianity as well as it is a problem modern philosophy of science.
    I think Prof. De Silva's objective is the preservation of Sinhala Buddist culture and the prevalence of it.
    And that is fine, but I don't think that can be done by honeymooning with cotholicism. Scrutiny he has been directing to Judeo-greek cultural world view ideology should be expanded to catholicism as well, otherwise he will end up preserving the Sinhala Buddhist superstitious culture, not the Sinhala Buddhist culture. Multiple demigods of Sinhala Buddhist culture and the single omnipotent/omniscient god of Abrahamic religious world view is NOT the same. They are fundamentally culturally incompatible, even though the peaceful co-existence is entirely feasible. That because mankind always end up creating 'creole' cultures when they are faced with cultural extinction. Nevertheless we shouldn't neglect that the Buddhism is neither polytheistic, not monotheistic. The existence of demigod Buddhism in Ceylon is simply because of the Buddhism's innate ability to adapt to any existing local culture as an organized religion. Emporer Ashoka who sent the Buddhist delegates to Ceylon would've known about the existing belief system in ceylon prior to Buddhism. His Buddhist delegates weren't trying to colonize other territories with an organized Buddhist religion, but rather messengers of Buddha's teachings of enlightenment(Nirvana). I don't think catholicism has an inherent environmentally friendly philosophy in it when it's compared to other Abrahamic religions and versions of christianity.

  • @karate-dojikenkaiinternati8036
    @karate-dojikenkaiinternati8036 ปีที่แล้ว +2

    මහාචාර්ය නලීන්ගේ කතා ලිළිගත හැකි මෙන්ම පිළිගත නොහැකි දේවල්ද තියෙනවා. බටහිරින් ආ වැරදි දේවල් ඇත. ඔහු කියන ආකාරයට බටහිර "දැණුම" වැඩක් නැත. අපේ රෝහල් පද්දතියම බටහිර දැණුමෙන් පෝෂණයවූ එකකි. මහාචාර්යවරයෙක් බොරු කියා මිණිස්සුන් මුලා නොකල යුතුය. ( ඔහුම බොරුකියන බව පිළිගනී)
    මේ රටේ රාජපක්ෂලාගේ වහලෙක්වූ නලීන්ද සිල්වා ගැන කවර කතාද?

  • @greatking6658
    @greatking6658 ปีที่แล้ว +2

    මොනාද ලොක්කා ගහන බ්‍රැන්ඩ් එක 😂

  • @yasithnirmalpeiris7196
    @yasithnirmalpeiris7196 ปีที่แล้ว +22

    සාපේක්ෂ චලිතය ඉගෙන ගත්තෙ නැති උනාම ඔහොම තමයි

    • @sss645y
      @sss645y ปีที่แล้ว +14

      සාපේක්ෂ චලිතය දන්නෙ නැති එකෙක්ට ලෝකෙ ඉහලම පෙලේ විශ්ව විද්‍යාලෙකින් theoretical physics වලට PhD එකක් දෙයිද? ගොබ්බ කතා කියන්නෙ නැතුව මේ කියන දේ තේරුම් ගන්න

    • @yasithnirmalpeiris7196
      @yasithnirmalpeiris7196 ปีที่แล้ว +2

      @@sss645y මාත් මුලින් හිතුවේ ඒම. පස්සේ දැක්කේ details. මෙයා මොලේ අවුල් ගිය dial එකක්. දෙයියෝ පටලවාගෙන. අපරාදේ. Royal eken awa සුපිරි waddek.

    • @sss645y
      @sss645y ปีที่แล้ว +4

      @@yasithnirmalpeiris7196 එහෙනම් ඉතින් අයින්ස්ටයින්ගෙ මොලෙත් අවුල් ගිහින් තියෙන්න ඕන. මෙතන පැහැදිලි කරන්නෙ පොල් ගෙඩි වැටෙන්නෙ කොහොමද කියන එක අයින්ස්ටයින්ගෙ ප්‍රවාදයට අනුව. මෙතන වැරැදි දෙයක් කියනව නම් ඒක මොකක්ද කියල කියන්න ඔයා. මට පේන්නෙ ඔයාට සාපේක්ෂ චලිතය ගැන කිසිම අවබෝධයක් නෑ වගේ.

    • @slminitoons6327
      @slminitoons6327 ปีที่แล้ว

      @@sss645y අන්න ලොකුම අවුල.මූ phd ගත්තේ කොහොමද.🤣🤣🤣🤣

    • @sss645y
      @sss645y ปีที่แล้ว +1

      @@slminitoons6327 මෙතුමාගෙ කතාවෙ වැරදි තැනක් පෙන්නන්න.

  • @ManojJinadasa
    @ManojJinadasa 2 หลายเดือนก่อน

    true story

  • @vinushasilva9179
    @vinushasilva9179 ปีที่แล้ว +15

    ගමන් කරන කෝච්චියක් ඇතුලේ බෝලයක් උඩ දාලා බලපන් 😂
    වැඩසටහනට කලින් මෙහෙම බොන්න දෙන එක වැරදියි කාට වුනත් 🤣🤣🤣🤣

    • @sss645y
      @sss645y ปีที่แล้ว +10

      මට නම් පේන්නෙ බීල ඉන්නෙ ඔයා. "ගමන් කරන කෝච්චියක්" කියල ඔයා අදහස් කරන්නෙ මොකක්ද කියන එක පැහැදිලි කරනවද? ඒකාකාර ප්‍රවේගයෙන් යන කෝච්චියක්ද? ත්වරණයකින් යන කෝච්චියක්ද? ඒකාකාර ප්‍රවේගයකින් යන කෝච්චියක නම් බෝලයක් අත ඇරියොත් වැටෙන්නෙ ඒ අත අරින තැනමයි. හැබැයි ත්වරණයකින් යන කෝච්චියක එහෙම වෙන්නෙ නෑ. අත ඇරපු තැනට ටිකක් පිටිපස්සෙන් වැටෙන්නෙ මොකද කෝච්චියෙ ත්වරණය බෝලයට ලැබෙන්නෙ නෑ අත ඇරපු වෙලේ ඉඳන්. ඉතින් මෙතුමා කියන්නෙත් ඒකම තමයි. එච්චර සරලව කියද්දි තේරුම් ගන්න බැරි නම් බීල ඉන්නෙ අන්න ඒ තේරුම් ගන්න බැරි එකා.

    • @vinushasilva9179
      @vinushasilva9179 ปีที่แล้ว

      @@sss645y වැටෙන තැනක් ගැන මම මොනවාහරි කිව්වද? 😂 උබත් උඩදාලා බලපන් 🤣🤣🤣🤣🤣🤣

    • @sss645y
      @sss645y ปีที่แล้ว

      @@vinushasilva9179 එහෙනම් ඉතින් මෙතුමා රොකට් එක ගැන කියපු කතාවෙ වැරද්දක් නෑනෙ. එහෙම වැරැද්දක් තියෙනව නම් පෙන්නන්න.

    • @vinushasilva9179
      @vinushasilva9179 ปีที่แล้ว

      @@sss645y ඉතින් ඒක කියලා තියෙන්නේ අයින්ස්ටයින් නේ 😂

    • @sss645y
      @sss645y ปีที่แล้ว

      @@vinushasilva9179 ඔව්. ඉතින් එතුමා කියන්නෙ අයින්ස්ටයින් එහෙම කිව්ව කියලනෙ. ඉතින් මොකක්ද අවුල? අයින්ස්ටයින්ද එතකොට බීල ඉඳල තියෙන්නෙ? මොකක්ද බන් කොන්ද පණ තියෙනව නම් හරියට කියපන්කො ප්‍රශ්නෙ මොකක්ද කියල වටේ යන්නෙ නැතුව.

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 ปีที่แล้ว +7

    ගන්ජා බීලාද මනුස්සයෝ ආවෙ ??😂😂😂 මෙහෙම එවුන් ඉන්නකන් ලංකාවටත් බුදු සරනයි දෙවිපිහිටයි..😂😂

    • @HTJRrawana1
      @HTJRrawana1 2 หลายเดือนก่อน

      වහලෙක් උනාම බීල මේ වැඩසටහන බලන එවුන්ට පෙනෙන්නේ අනිත් එවුන් බිල වගේ.. උබ ගංජා ගහල මේක බල්කන්නේ නැතුව.. සිහිබුද්දියෙන් අහපන් එහත් තේරෙන්නේ නැතිනම් බලපන් උබේ මොලේ කොහෙන්හරි පිටවෙනවද කියල...

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 2 หลายเดือนก่อน

      ​​​@@HTJRrawana1 පල ගොබ්බ ගොඩයා යන්න.. තමුසෙ මෙතන මේ වගේ හරක්ට වහල්කම් කර කර මේ හරකා කියන ගොබ්බ කතා පිලි අරගෙන මට උගන්වන්න එනවද ?? මිනිහො.. මම engineer කෙනෙක්.. තමුසෙ වගේ අපතයෙක් නෙමෙයි.. මේවත් එක්ක ප්‍රායෝගිකව හැම වෙලේම expose වෙලා සාර්තක වුන කෙනෙක්.. මූ කියන විදිහට science කියන්නෙ බොරුවක්ලු නෙ.. newton කියලා තියෙන්නෙත් බොරු ලු නෙ මූ කියන විදිහට.. හැබැයි ඒකට මූ ගේන ඒ තර්ක සේරම මුගෙ ඔලුව උඩ තියලම කුඩුපට්ටම් කරන්න ප්‍රායෝගිකව පුලුවන් හරිම සරලව.. මේ පිස්සු ගොඩයා කියන මේ පල් බොරු කෙබර මටත් පිලිගන්න කියලද ගොබ්බ තමුන් මට කියන්නෙ..?? මූ කියන විදිහට ඇත්තටම Newtonian බොරු කිව්වා නම් ඉතින් newtonian mechanics පවා බොරු වෙන්න එපැයි.. හැබැයි මූ දන්නෙ නෑ වගේ හුගක් වෙලාවට space applications වලදි, robotics වලදි එහෙම අදටත් newtonian equations වලින් ලොකු වැඩක් ගන්නවා කියලා.. newton කිව්ව අචල පතයන්ගෙ කතාව valid නෑ කියලා මමත් පිලිගන්නවා.. හැබැයි ඒකෙන් newton ගේ සම්පූර්න theory එකම බොරු වෙන්නෙ නෑ.. අඩුපාඩු තියෙනවා තමයි.. ඒකෙන් සේරම බොරු වෙන්නෙ නෑ.. newtonian mechanics වල අඩුපාඩු ටිකක් තියෙන නිසා තමයි einstein මහතාගෙ mechanics බොහෝ විට ප්‍රායෝගිකව භාවිත කරගන්නෙ අපි.. හැබැයි newtonian mechanics භාවිතා ක‍රලා වැඩ සාර්තක කරගන්න අවස්තාත් ඕන තරම් තියෙනවා.. තමුසෙ මේ එකක්වත් දන්නෙ නැතුව ඇති sure..😂😂
      Edit :- පලයන් බන් යන්න..🖕 මෝඩයා..

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 2 หลายเดือนก่อน

      ​@@HTJRrawana1 සිහි බුද්දියෙන් අහලා බැලුවා 2 පාරක්ම.. තමුසෙ මට වහලා කියලා කිව්වට මට වඩා ගොබ්බ වහලෙක්නෙ තමුසෙ..😂😂😂😂 එනවා මෙතන මට උගන්වන්න..

    • @HTJRrawana1
      @HTJRrawana1 2 หลายเดือนก่อน

      @@sakuntharanaweera2457 එත් වැටහිලා නැත්තේ තඩි වහලෙක් නිසා බව මම කිව්වේ එනිසයි..තව කොපමණ ඇහුවත් ඔච්චර තමයි... වහල් බවෙන් මිදී රාමුවෙන් පිටත සිතන්න පුරුදුවෙනතුරු වහල වහලම තමයි..

  • @dediwalagedon9979
    @dediwalagedon9979 6 ปีที่แล้ว +13

    මහාචාර්ය නලින් සිල්වා මැතිතුමා ශ්‍රේෂ්ඨ උත්තම යෙක්

  • @glwaj4259
    @glwaj4259 4 ปีที่แล้ว

    However, in the case of Newton, the astrological literature presents a different view and even claims that Newton was in secret an ardent student of astrology.[3] As evidence the following anecdote is often quoted: when the astronomer Edmond Halley (1656-1742), of comet fame, once spoke depreciatively on the subject of astrology, Newton is said to have berated him with the remark: “Sir Halley, I have studied the matter, you have not!”

    • @ddandrews6472
      @ddandrews6472 3 ปีที่แล้ว

      I think western astrology is pseudo-science from the get go Eastern version(the real astrology) has much more to offer(or at least it did in the olden times) than predicting one's life events based on his/her star sign. Newton was definitely a closet alchemist, which was the middle age era's version of pseudo science.

  • @sallisahathegibedanamahadh2713
    @sallisahathegibedanamahadh2713 4 ปีที่แล้ว

    116 onna ayya me podi kellawat back karanna sudu

  • @lakshithamaduranga4348
    @lakshithamaduranga4348 ปีที่แล้ว +9

    මෙතුමා අචාර්ය තුමෙක් නේද physics මෙලෝ දෙයක් දන්නෑ නේ ඔක්කොම හදපු කතා ටිකක් කියන්නෙ 🤣🤣.සාපේක්ෂ ප්‍රවේගය ගැන කිසිම අවබෝධයක් නෑ.ඔය කියන විදිහට ගුවන් යානාවල යන්න ගිහින් කීප දෙනෙක් මැරෙන්න පුලුවන් phone එක බිම වැටුණත් පැයට කිලෝමීටර් 750කින් පිටිපස්සෙ එකාගෙ වදින්නේ 🤣🤣

    • @music_hub29
      @music_hub29 ปีที่แล้ว

      sira 😂

    • @nwmedit25
      @nwmedit25 ปีที่แล้ว

      Sirwt acharyya kenek yne kohomd dnne n bn 🤣

    • @anudinnah
      @anudinnah 2 หลายเดือนก่อน +2

      Wtto meya phd eka gnna liyapu project eka Sussex campus eke professesla avrudu 2.1/2 therum aran pass kre Uba Mona seeni ponnayekd 😂

  • @INFP3355R
    @INFP3355R ปีที่แล้ว +1

    hto

  • @mithumdissanayaka5412
    @mithumdissanayaka5412 4 ปีที่แล้ว +3

    මුලු ලෝකයේම විවිධ දේවල් කතා හැදීමක් ලෙස බොහෝ අය පවසයි.නමුත් බොහෝ ලෝකයේ බුද්ධිමතුන් පිළිගන්න දේවල් ඔබතුමා පිළිනොගැනීම කුමක් දැයි මම නොදනී.මා අපහාසයක් නොකරනු ලබයි නමුති අපේ මතය නෙවේ ඇත්ත කියන එක මා දකිනා දෙයකි.මතය තමන් දරන්නාවූ දෙයක් ලෙස සැම පිළිගනී.

    • @heilyarthanayake9841
      @heilyarthanayake9841 2 ปีที่แล้ว +1

      ඒක තමයා බන් මේ කියන්නෙ...නිව්ටන්ගෙයි අයිස්ටයින්ගෙයි මත අද මුලු ලෝකෙම මතය වෙලා තියන එක වැරදියි කියල තමයි මේ කියන්නෙ.

  • @sahankumara8302
    @sahankumara8302 3 ปีที่แล้ว +1

    Eka eka buddi mattam theren nathuwata Boru newe

  • @hapangesirirathna428
    @hapangesirirathna428 ปีที่แล้ว

    අනේ නොදකින්,මෙන්න අපේ ශාස්ත්‍රීය උගතුන් කියන අය,

  • @dilushathushan5006
    @dilushathushan5006 ปีที่แล้ว +3

    How the f*** he became a professor

  • @ledart6090
    @ledart6090 ปีที่แล้ว +1

    What the f*ck ?? 😠😡

  • @zhenzhen999
    @zhenzhen999 ปีที่แล้ว

    Physics left 😂

  • @LakshanWickrema
    @LakshanWickrema 5 ปีที่แล้ว +13

    දැන් ‍මෙතුමා කියනවා අධ්‍යාත්මික පරිහාණියට මුල බටහිර අනුකරණයයි කියල - ලංකාවේ ඉතිහාසය ගත්තහමත් මේ කතාව සාධාරණීකරනය කරන්න පුලුවන්ද ? එකිනෙකා මරා ගන්නා රාජ්‍ය තන්ත්‍රයක් තිබූ රටක සාමාන්‍ය වැසියන් ගැන කවර කතාද ?

  • @erangasumudu3349
    @erangasumudu3349 ปีที่แล้ว

    මෙ පිස්සව වාඩි කරවන්න😂😂😂

    • @tootee9159
      @tootee9159 ปีที่แล้ว

      හරියට බලපං video එක බාගෙට බලල දොඩවන්නැතුව

    • @Siddalepa_Wedamahattya
      @Siddalepa_Wedamahattya ปีที่แล้ว +1

      @@tootee9159 පිසික්ස් කියල දෙයක් අහලවත් නැති තෝ වැනි පොන්නයන්ට මුන් දෙවියෙකි😂👍

  • @akeinwithdinosaurs9524
    @akeinwithdinosaurs9524 3 ปีที่แล้ว +4

    බටහිර බොරුනම් අසනීපවෙලා ඉස්පිරිතාලෙට එහෙම යන්න එපා

    • @k.k.s.dhananjaya963
      @k.k.s.dhananjaya963 3 ปีที่แล้ว +2

      මෙතුමා පැහැදිලිව ම කිව්ව එතුමාව සිහි නැති වෙල කවුරු හරි අරං ගියොත් ඇරෙන්න. එතුමා ජීවිතේට යන්නෑ කියල.

    • @roar8835
      @roar8835 2 ปีที่แล้ว +2

      ඇයි මේකා බයිපාස් එකක් කරගත්තේ. 😂💔😅

    • @heilyarthanayake9841
      @heilyarthanayake9841 2 ปีที่แล้ว +1

      ඇයි බන් මේ කතාව ඉවර වෙනකන් ඇහුවෙ නැද්ද?කොතනදි හරි කියනවද බටහිර දැනුම ප්‍රතික්ෂේප කරනව කියල?

    • @naveensilva7671
      @naveensilva7671 2 หลายเดือนก่อน

      ඩෑල් එක කූරියා ගැහුවා බටහිර රටකට ගිහිල්ලා.

  • @lakshithadisanayaka930
    @lakshithadisanayaka930 3 ปีที่แล้ว

    meya kiyana 1 hari wennathi eth wachana vilasaya amihirii

    • @heilyarthanayake9841
      @heilyarthanayake9841 2 ปีที่แล้ว

      අම්බෝ...අමරදේවට හරි ජෝතිපාලට හරි කියල කියවන්නම් ඔබතුමාට ලස්සන සින්දුවක් වගේ හදල.

  • @godofgodseyes
    @godofgodseyes 11 ปีที่แล้ว +3

    25:52 අසමතුලිතතාව හේතු කොට ගත් පද්ධතිය බිඳ වැටීම වැලැක්වීමේ පිළිතුර ලෙස බටහිර චින්තනය පිළිගන්නේ, වරද බොල් ණය ගිනුමකට බැර කර ප්‍රතිචක්‍රීකරණය කිරීමය. (dump the waste and recycle)
    එම චින්තනයේ සංකේතාත්මක පදනම, යේසුස් අන් සියල්ල ගේ පව් කර ගසා මරණයට පත් වී නැවත උට්ඨානය ලැබීමය. යේසුස් යනු බොල් ණය ගිනුමයි.
    ආර්ථික කඩා වැටීම් සඳභා දෙන පිළිතුරෙහි ආකෘතිය ද මෙය ම වේ. (IMF)
    බටහිර චින්තනය අසම්පූර්ණ චින්තනයක් නම් පරිසරය රැකීම සාර්ථක නොවනු ඇත.

  • @chathurangasadaruvan7189
    @chathurangasadaruvan7189 2 ปีที่แล้ว +6

    නලින් සිල්වා යනු ලෝකයක්‌ වටිනා විද්වතෙක්.

  • @ranjanpriyadarshana3538
    @ranjanpriyadarshana3538 4 ปีที่แล้ว +2

    Thama boru katha kiyanawalu gothanawalu ....mahacharya varaya..........mehemath minissu

  • @ranjanpriyadarshana3538
    @ranjanpriyadarshana3538 4 ปีที่แล้ว +2

    Aiyooooo..........Monawada kiyawana vikara!

    • @dileepsampath1284
      @dileepsampath1284 4 ปีที่แล้ว +1

      oyta therum ganna barikama oyage waradak

  • @sachithraviraj5682
    @sachithraviraj5682 4 ปีที่แล้ว +5

    Me yaka pal modayek

    • @chamindahewagamage5688
      @chamindahewagamage5688 2 ปีที่แล้ว

      නලින් ද සිල්වා මහතා නෙවෙයි සචිත්‍ර විරාජ් තමයි පල් මෝඩයා.

  • @sumiraariyasingha
    @sumiraariyasingha 5 ปีที่แล้ว

    poth kiyawala wadiwela awul wela.mekata beheth nadda

    • @chamindahewagamage5688
      @chamindahewagamage5688 2 ปีที่แล้ว

      මේකාට කිවුවේ නලින් ද සිල්වා මහත්මාහට ද.මට පේන්නෙ නලින් ද සිල්වා මහතා නොවේ සුමීර ආරියසිංහ තමයි පොත් කියවලා වැඩිවෙලා අවුල් වෙලා තියෙන්නේ .තෙරුවන්සරනයි .නලින් ද සිල්වා මහතා කියන්නේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ,උත්තමයෙක් ,නියම හෙළ සිංහලයෙක්.එතුමා කියන දේ අපේ උන්ට තේරෙන්නෙ නැහැ .තේරුම් ගන්නෙ නැහැ .

  • @noharubel4729
    @noharubel4729 4 ปีที่แล้ว +9

    මූ තනිකර පිස්සෙක්

    • @hmpskherathherath627
      @hmpskherathherath627 4 ปีที่แล้ว +5

      Sir කියන දේ තෙරෙන්න මොලේ තියෙන්න ඔනෙ.. සහ පරගැති චින්තනය නැති වෙන්න ඕනෙ...

    • @damiththaranga9821
      @damiththaranga9821 3 ปีที่แล้ว +1

      noha rudel uba suddekgen jataka vichcha ekek

    • @kavindusandeepa5842
      @kavindusandeepa5842 3 ปีที่แล้ว +1

      Sir kiyana de pothakui paanakui thiyagena ahapan.

    • @chamindahewagamage5688
      @chamindahewagamage5688 2 ปีที่แล้ว

      නලින් ද සිල්වා මහතා නෙවෙයි Noha Rubel තමයි පිස්සා.එතුමා පිස්සෙක් විදිහට පේන්නෙ නෝහා රූබෙල් පිස්සෙක් නිසා .නලින් ද සිල්වා මහතා පිස්සෙක් නෙවෙයි .එතුමා අපේ පිනට පහළ වුනු ශ්‍රේෂ්ඨ උත්තමයෙක් .නියම හෙළ සිංහලයෙක් .එතුමා කියන දේ තමුන්නැහැලාට තේරුම් ගන්න බැහැ .මොකද මොලයක් නැහැනෙ නෝහා රූබෙල් කියන පුද්ගලයාට.

    • @slminitoons6327
      @slminitoons6327 ปีที่แล้ว

      @@hmpskherathherath627 🤣🤣🤣🤣🤣

  • @glowedition5842
    @glowedition5842 4 ปีที่แล้ว +2

    මහින්ද හොරා 😆😆😆

  • @ishanjm
    @ishanjm 4 ปีที่แล้ว +4

    පොත් කියවල මොලේ අව්ල් වෙලා පිස්සෙක් වගේ දොඩවනවා, අනුකම්පා කරමු

    • @rajithakarannagoda8389
      @rajithakarannagoda8389 4 ปีที่แล้ว +4

      Pala daaawingen hadichcha pa@&%ya

    • @ishanjm
      @ishanjm 4 ปีที่แล้ว

      ​uba katha karana widiyenma therenawa mooda harakek kiyala

    • @3ddesignstudio07
      @3ddesignstudio07 4 ปีที่แล้ว +3

      Modayek wenna epa.....uba monawada ban danna?

    • @ishanjm
      @ishanjm 4 ปีที่แล้ว +1

      @@3ddesignstudio07 Muuu pissek kiyala :p

    • @dileepsampath1284
      @dileepsampath1284 4 ปีที่แล้ว +1

      ubatai bn anukampa karanna one.therumganime hakiyawa adu bawata.

  • @godofgodseyes
    @godofgodseyes 9 ปีที่แล้ว +2

    මචං නලින් ද සිල්වා,
    27:10 නිර්වාණය අරමුණු කර දැනුම නිර්මාණය කළ යුතු බව ඔබ පවසනවා. ඔබට නිර්වාණය පැහදිලි කරන්න පුළුවන්ද ?
    දෙවියන්වත් මැවූ ලක්ෂාන් බණ්ඩාර

    • @modernvastu-janakapriyanth5039
      @modernvastu-janakapriyanth5039 5 ปีที่แล้ว +3

      මෙලෝ තේරුමක් නැති වැරදි ප්‍රශ්නයක් !

    • @k.k.s.dhananjaya963
      @k.k.s.dhananjaya963 3 ปีที่แล้ว

      දෙවියන් ඔබව මවපු හැටි පැහැදිලි කරන්න පුළුවන් ද

  • @Xham08
    @Xham08 4 ปีที่แล้ว +3

    පිස්සෙක්

    • @samankumara6807
      @samankumara6807 3 ปีที่แล้ว +2

      🙏මෙතුමා අති දක්ෂ මහාචාර්යවරයෙක්
      ඔයා සෙනග මැද්දට පැනල හෙළුවෙන් හූ කියන්න එපා😃

    • @slminitoons6327
      @slminitoons6327 ปีที่แล้ว

      එසේ මෙසේ පිස්සෙක් නෙමේ 🤣🤣🤣

  • @3ddesignstudio07
    @3ddesignstudio07 4 ปีที่แล้ว +12

    මහාචාර්ය නලින් සිල්වා මැතිතුමා ශ්‍රේෂ්ඨ උත්තම යෙක්