අපෙන් තොරව ලෝකය පැවතිය හැකිද? ආචාර්ය නලින් ද සිල්වා | The World Without Us By Nalin De Silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น •

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 6 ปีที่แล้ว +16

    ඉතා වැදගත් දේශනයක්.......නැවතත් මෙතුමා සමග මෙවැනිම දේශනයක් ඇසීමට බොහෝ ආශාවෙන් සිටිනවා.තෙරුවන් සරණයි....

  • @kawisiththam3937
    @kawisiththam3937 5 ปีที่แล้ว +10

    මෙවැනි උගතුන්ගේ දැනුම අපි අතරට ගෙනඑන්නට තව තවත් මාධ්‍ය පහල වේවා.

  • @nekupaganegoda6592
    @nekupaganegoda6592 6 ปีที่แล้ว +8

    ඉතා වටිනා පැහැදිලි කිරීමක් ඇදුරුතුමනි. තෙරුවන් සරණ යි !

  • @raytracinggamer4364
    @raytracinggamer4364 6 ปีที่แล้ว +11

    ඇත්තටම විශිශ්ට video වක්. මේ මගේ වැඩගත් දෙවල් අහන්න ලැබෙන්නෙත් කලාතුරකින්නේ. බොහොම ස්තූති.

  • @hasanthimanohari7695
    @hasanthimanohari7695 6 ปีที่แล้ว +15

    ඔබතුමා විතරනෙ ලංකාවෙ අපිට හැමදාම ඕව කියල දුන්නෙ. වෙන මොන පුස් උගතෙක්වත් කියාදුන්නෙ නෑ. හේතුව ඔවුන්ට දැනුමක්වත් දැනීමක්වත් නැතිකම. ඔබට තෙරුවන් සරනයි.

  • @susanthanawarathna3409
    @susanthanawarathna3409 6 ปีที่แล้ว +18

    සුපුරුදු ලෙස අගේ ඇති පැහැදිලි කිරීම් මහඇදුරුතුමන්ගෙන් අපිත් හදාගනිමු අපේ විඥාණය ටිකක් හෝ.

  • @shanakasilva1645
    @shanakasilva1645 6 ปีที่แล้ว +12

    ඔබතුමා විසින් කල මෙම පැහැදිලි කිරීම ඉතාම වැදගත්.ඉතාඹත් ඉක්මනින් ඉතිරි කොටසත් බලාපොරොත්තු වෙනවා.

    • @hasanthimanohari7695
      @hasanthimanohari7695 6 ปีที่แล้ว +2

      එතුමාගේ "කාලය" යූ ටියුබ් චැනලයෙන් ගොඩක් විද්‍යාව ගැන ඉගෙනගන්න පුලුවන්. ගිහින් බලන්න.

    • @sujithmalawisuriya8033
      @sujithmalawisuriya8033 6 ปีที่แล้ว +2

      ඉතිරි කොටස් ඉදිරියෙදි බලන්න පුලුවන්. මේක වීඩියෝ සීරිස් එකක්.

  • @sumanaedirisinghe
    @sumanaedirisinghe 6 หลายเดือนก่อน +1

    එතුමා වැනිඋතුමන් තවත් බිහිවේවා

  • @codebehind9404
    @codebehind9404 6 ปีที่แล้ว +14

    ටික කාලෙක ඉඳන් "විශ්ව කර්ම" වල අන්තර්ගතයේ ලොකු ප්‍රගතියක් දකින්නට තියෙනවා. මෙවැනි හරවත් වැඩසටහන් නිපදවීම නිසා ලංකික සමාජයේ කලාතුරකින් දකින්න ලැබෙන බුද්ධිමය සංවාද වැඩිවෙයි. එදිනෙදා කටයුතු කරගෙන ඔහේ ඉන්නවට වඩා පුළුල් දැක්මක් ඇති ජන සමාජයක් ගොඩනගන්න මෙවැනි වැඩසටහන් තුලින් ලැබෙන දායකත්වය ප්‍රශංසනීයයි. මෙහි දෙවෙනි කොටස අපට ඉක්මනින් දකින්න ලැබේවි යැයි බලාපොරොත්තු වෙනවා.

    • @sujith523
      @sujith523 6 ปีที่แล้ว

      මෙන්න ඊලග කොටස th-cam.com/video/16jh_ohULXo/w-d-xo.html

    • @govindaarampath6896
      @govindaarampath6896 ปีที่แล้ว

      I’m pso pand ppin the pother on pa this looks so poppy pretty perfect and so playful in pop ppunk but playing ppretty pin in pperson ppop makes pop punk ppm

  • @beatbrother52
    @beatbrother52 4 ปีที่แล้ว +4

    ඇත්තටම වටිනව ගොඩක්,නිරාගමික බෞද්ධ විරෝධී අන්තවාදය ගැනත් පොඩි දැනුවත් කිරීමක් කරන්න වීඩියෝවකින්,අද තරුණ පිරිසෙන් සමහර කොටස් මේ නිරාගමික බෞද්ධ විරෝධයට අහුවෙලා මුලාවෙලයි ඉන්නෙ

  • @JayWije
    @JayWije 6 หลายเดือนก่อน

    මම අහපු වටිනාම කථාව හැකිනම් අසා තේරැම් ගත්තොත් ඔබ සදහටම දිනුම්.........සාදූ.

  • @romesh.wijetunge
    @romesh.wijetunge 3 ปีที่แล้ว +3

    පංචේන්ද්‍රිය නොමැතිව මනස තියනවා කියලා මෙතුමා හිතාගෙන ඉන්නවා.ඒකත් දැනුමක් තමා ඉතිං.

    • @sugeeswarajayarathna4853
      @sugeeswarajayarathna4853 6 หลายเดือนก่อน

      තියනව තමා.පංච ඉන්ද්‍රිය හරහා මනසට ලැබෙන අරමුනු සියල්ල නතර කරල මොහොතක් ඉන්න.ඒත් සිතුවිලි ඇති වෙන එක නතර වෙන්නෙ නෑ.

  • @LAHIYA
    @LAHIYA 3 ปีที่แล้ว +1

    ජාතියේ ඇදුරුතුමා ❤️🙏

  • @ChanakaGamage-c2c
    @ChanakaGamage-c2c 6 หลายเดือนก่อน

    It is like seethambara pataya. Some says they understand his speech ,and they are intelegent.

  • @janba1998
    @janba1998 4 ปีที่แล้ว

    වැදගත් අදහස් රාශියක් . සිංහල බෞද්ධයා හා බෞද්ධයාගේ හි ඇති වෙනස පිළිබඳව මට මෙතන ප්‍රශ්න ඇති වනවා . බෞද්ධාගම විශව ආගමක් . එතකොට සිංහල අයට පමණක් වෙනත් බෞද්ධ ආගමක් තිබෙනවාද ? සමහර විට මම තේරුම් ගත්තා වැරදි වන්න පුළුවන් .

  • @sujithmalawisuriya8033
    @sujithmalawisuriya8033 6 ปีที่แล้ว +5

    වටිනා වීඩියෝවක්

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว

    භයානක භවය තරණය කරන්න බෞද්ධ දර්ශනය අනුගමනය කරමින් පැවැත්ම සනිටුහන් කිරීම ගිහි පැවිදි කාටත් පොදුයි .ලෝකය රවුම් ද පැතිලිද කියා සෙවීම කාලය කාදැමීමකි .❤️❤️❤️❤️❤️❤️❤️❤️🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎

  • @harithgunasekara5024
    @harithgunasekara5024 ปีที่แล้ว

    Wadagath sahrkachaharwakk,ugath pudgalayekk.Budu Saranahai.Harith Gunasekara,Germany

  • @smartedu391
    @smartedu391 2 ปีที่แล้ว +1

    සරල කතාවක්

  • @yuganthaadikari2884
    @yuganthaadikari2884 6 หลายเดือนก่อน

    මෙතුමා කියනවා බටහිර මිනිස්සු සංජාණන නැතුව සංකල්ප තියෙන බව තේරුම්ගන්නේ නැති බව(38.05). ඒත් න්‍යායාත්මක භෞතිකවිද්‍යාවේ බොහොමයක් සංකල්ප පවතින්නේ සංජාණන පරාසයෙන් ඔබ්බෙහි. එතැනීදී මට මෙතුමා එක්ක එකඟවෙන්න බැහැ.
    මනස කියල අපි අඳුනගන්න එකත් අවිද්‍යාව නිසා හැදෙන සංකල්පයක් අවසානවශයෙන් ගත්තම.

  • @susilgunaratne4267
    @susilgunaratne4267 6 หลายเดือนก่อน

    We have our own instinctive feelings that come from the internal organs such as heart, lungs, stomach.....that are not connected with the outside world so no need eyes, nose, ears...for that communication to the brain.. These are very important in take care of our body functioning & every living creature definitely have them.
    In camera color identified by definite frequency of the each color & camera doesn't need any SUBJECTIVE analyses of red, blue....
    Philosophy is to analysis our taken for granted activities & this sort of analysis inherently coincide with the Buddhist analysis of our mental concepts.
    Buddhism asks not to build up any permanent concepts in the mind from the outside world & to minimize the internal ones to avoid the reincarnations.
    As living creatures we HAVE do both. If wanted to achieve Nirvana, then have to develop that emptying method gradually.

  • @virajkasun3186
    @virajkasun3186 6 ปีที่แล้ว +1

    Itha wedagath.theruwan saranai.

  • @susilruwankulasinghage7221
    @susilruwankulasinghage7221 11 หลายเดือนก่อน

    Actually you are hold the PHD degree with cosmology.you can explain to us by using your PHD vision of europe

  • @sumithbandara3960
    @sumithbandara3960 6 ปีที่แล้ว +1

    Dwe me bhjkhkhawe antha ama meniyan wahansege palamu damask desanawe aalokaya thulin lowa dekma. Sadun gas pelawwnne athi durlabhawai me rate bhuddhimath yai kiya ganna pasidurangen lowa awabodha kara gath bawata udam a Anana buddhimathun athara me maha eduru thuma dasatha suwanda pathuruwana Sandinista rukak wan apema ape agraganya uthumeki budu dahama gemburu then sparsa karamin apita paramaadarsi uthumek 🌹🌹🌹🙏

  • @sumithbandara3960
    @sumithbandara3960 6 ปีที่แล้ว

    Salayathaya nemathi labu gediya ethule thovil natana eduran resaki loka waasin. Adahasa athi poojaneeya katukurunde nanananda mahoththamayaanan wahanse. Saadhu saadhu 🌹🌹🌹🙏🙏🙏

  • @susilliyanagehl9241
    @susilliyanagehl9241 3 ปีที่แล้ว

    ද්වයිතය ( ද්වතාවය )

  • @georgegeorge3062
    @georgegeorge3062 6 ปีที่แล้ว +4

    Mavage minissunva vadipura pavichchi karanna

  • @lahirudilanka7639
    @lahirudilanka7639 3 ปีที่แล้ว

    great knowledge

  • @lankanathaekanayake7680
    @lankanathaekanayake7680 6 ปีที่แล้ว +1

    add English subtitle

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 6 หลายเดือนก่อน

    Lankawe merennawath beri una eeka thamai diwaya !!
    Den sathyaya awabodawela ethi !

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว

    පුතුවියේ උන්නතිය ආරක්ෂා කරන්න සොබාදහම මුකුලිත කිරීම වැදගත් .කලින් තිබුණු ගොඩබිම නැවත ස්ථාපිත කරන්න පුළුවන් 100/70 ලොවම එකම ව්‍යවස්ථාව අනුව පාලනය කිරීමෙන් .🌎🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳

  • @TheSwedishwerewolf
    @TheSwedishwerewolf 6 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @himalindika1879
    @himalindika1879 6 หลายเดือนก่อน

    ???? Nothing

  • @bomsbravo
    @bomsbravo 3 ปีที่แล้ว +1

    දැනුම වැඩි වෙලා තමයි පහුගිය කාලෙ රෙදි නැතුව කඩේ ගියේ.

    • @shashediri544
      @shashediri544 6 หลายเดือนก่อน +5

      ඇය් උබට විතරද දේශපාලන මත තීන්න ඕනේ.අනිත් මිනිස්සුන්ට අය්ති නැද්ද?කුහක ජෙප්පෝ.

    • @bomsbravo
      @bomsbravo 6 หลายเดือนก่อน +1

      @@shashediri544 අඩෝ අඩෝ එහෙම චාටර් කතා කියන්න එපා බන්. උබට මාව ජෙප්පෙක් වගේද පෙන්නේ? මම එචචරටම මෝඩයෙක් නෙවෙයි බං ජෙප්පෙක් වෙන්න තරම්.

    • @bratredhar8957
      @bratredhar8957 6 หลายเดือนก่อน

      ​@@shashediri544එකඟයි. ගලි මේ වගේ උං නම් යන තැන ගදයි.

  • @laxhmiperera7215
    @laxhmiperera7215 3 ปีที่แล้ว

    To. Natiwimanum. Ratata. Yahapatak. Tota. Mokakda. Tiysna. Budhimatkama.