Samarasiri Abhayakoon
Samarasiri Abhayakoon
  • 2
  • 43 967
Doramadalawa 2013-04-08 - Part-2, Nalin De Silva
බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම්ව පහලොස්වැනි සියවසේ ආරම්භ වූ බටහිර විද්‍යාව කතන්දර පමණක් බවත් එය පට්ටපල් බොරුවක් බවත් නලින් ද සිල්වා මහතා පෙන්වා දෙයි
มุมมอง: 29 019

วีดีโอ

Doramadalawa 2013-04-08 - Part-1, Nalin De SilvaDoramadalawa 2013-04-08 - Part-1, Nalin De Silva
Doramadalawa 2013-04-08 - Part-1, Nalin De Silva
มุมมอง 15K11 ปีที่แล้ว
බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම්ව පහලොස්වැනි සියවසේ ආරම්භ ව බටහිර විද්‍යාව කතන්දර පමණක් බවත් එය පට්ටපල් බොරුවක් බවත් නලින් ද සිල්වා මහතා පෙන්වා දෙයි

ความคิดเห็น

  • @VihagaRajapaksha-i5d
    @VihagaRajapaksha-i5d 2 หลายเดือนก่อน

    Me sir kiyanneth aththa thamayi. Api ada vidhyava kiyala igena ganne me velave atta kiyala hithanna puluvan boru tikak vitharayi thava aurudhu 100 kin kiyayi 2024 vidayava kiyala api igena gena tiyenne patta pal boru kiyla😊

  • @SuranganamalWidanaarachc-qv6ld
    @SuranganamalWidanaarachc-qv6ld 5 หลายเดือนก่อน

    සිංහල බෞද්ධයා මොනා නැතත් කුහකයා සුද්දගෙන් අදටත් ණයට කන ගමන් වුන්ට ගරහන මෝඩයෝ

  • @shirandabare
    @shirandabare 5 หลายเดือนก่อน

    I wanted to contact you about 20 years ago. That was about in 2003. At that time you were providing ARTICLES to DIVAINA news paper. I couldn't contact you. But even after your death, I had the opportunity to watch your important videos. I totally agree with your ideas & am in a position to understand your views about the world & conflicts. I also have somewhat similar view point of your at the world. In 1986, I could listen to your such lectures in addition to your MATHEMATICS "Vector Spaces" module in the University of Colombo as an Undergraduate. We together could have created a big mission if we had the opportunity to meet together & discuss matters. Sorry ! Now too late. I too wish you Professor (who raised your true voice to show the real world to the public & the professionals), will attain NIBBANA - Supreme Noble achievement any one deserves to reach according to gained merits.

  • @MalakakaushalyaRathnasiri
    @MalakakaushalyaRathnasiri 5 หลายเดือนก่อน

    මේ කියන දේ ගැන තේරුම් ගන්න සාමන්‍ය දැනුමක් තියන මිනිස්සුන්ට තේරෙන්නෙ නැ.

  • @priyanthasilva602
    @priyanthasilva602 5 หลายเดือนก่อน

    බටහිරට බැන බැන ඉදල බටහිරටම ගිහින් කූරිය ගැහුව 😂

    • @HTJRrawana1
      @HTJRrawana1 5 หลายเดือนก่อน

      ඔබ වැනි පහත් නිවට මෝඩයන් හට කිසිදා සත්‍ය වැටහෙන්නේ නෑ.. හද පෙන්නුවහම හද දිහා නොබලා අත දෙස බලා හද නෑ කියන නිවට වහල් මෝඩයෙක් ඔබ.. කවද හෝ ඔඅබට වැටහ ගැනීමට හැකිවුවහොත් වැටහෙයි නලින්ද සිල්වා මහතා කියන පෙන්වාදෙන්න උතසහ කරන්නේ කුමක්ද කියල.. නිවට වහලෙක්ට කිසිදා වැටහෙන්නේ නැත...ඔබේ මෝඩකම ප්‍රදර්ශණය නොකරවත් සිටියහොත් ඇති..

    • @bandara153
      @bandara153 2 หลายเดือนก่อน

      බටහිර රටවල් වලට නෙමෙයි බැන්නේ එහි තිබ්බ බොරුවට.😂😂උබ වගෙ උන්.අනේ මන්දා මන්දබුද්ධිකයා😅

  • @sadewlankana4699
    @sadewlankana4699 5 หลายเดือนก่อน

    A/L maths karana mata therenawa mee kiyana tika. comment section eke physics kiyala deyak ahala nathi ewunta mewa therun nathi unay kiyala pissek kiyala, beela kiyala baninna ayithiyak na. me ratata mehema wela thiyenneth comment section eke inna harak nisa

  • @ManojJinadasa
    @ManojJinadasa 5 หลายเดือนก่อน

    true story

  • @gayansameera5074
    @gayansameera5074 5 หลายเดือนก่อน

    ගොං බූරුවන්ට මේ කතා තේරෙන්නේ නෑ සාදාරණයි

  • @zhenzhen999
    @zhenzhen999 ปีที่แล้ว

    Physics left 😂

  • @ven.sellakataragamagnanala5468
    @ven.sellakataragamagnanala5468 ปีที่แล้ว

    නලීන් ද සිල්වා කියන්නේ සැබෑ බුද්ධිමතෙක් වියතෙක්. තවත් මිනිස්සුන් බුද්ධිමතුන් බිහි වෙන්නේ මෙතුමන්ලාගෙන්. තෙරුවන් සරණයි ඔබතුමාට!

  • @erangasumudu3349
    @erangasumudu3349 ปีที่แล้ว

    මෙ පිස්සව වාඩි කරවන්න😂😂😂

    • @tootee9159
      @tootee9159 ปีที่แล้ว

      හරියට බලපං video එක බාගෙට බලල දොඩවන්නැතුව

    • @Siddalepa_Wedamahattya
      @Siddalepa_Wedamahattya ปีที่แล้ว

      @@tootee9159 පිසික්ස් කියල දෙයක් අහලවත් නැති තෝ වැනි පොන්නයන්ට මුන් දෙවියෙකි😂👍

  • @hapangesirirathna428
    @hapangesirirathna428 ปีที่แล้ว

    අනේ නොදකින්,මෙන්න අපේ ශාස්ත්‍රීය උගතුන් කියන අය,

  • @ledart6090
    @ledart6090 2 ปีที่แล้ว

    What the f*ck ?? 😠😡

  • @greatking6658
    @greatking6658 2 ปีที่แล้ว

    මොනාද ලොක්කා ගහන බ්‍රැන්ඩ් එක 😂

  • @tharushamaneth1000
    @tharushamaneth1000 2 ปีที่แล้ว

    brand එක නම් සුපීරි...🤣🤣🤣🤣🤣🤣🤣

  • @dilushathushan5006
    @dilushathushan5006 2 ปีที่แล้ว

    How the f*** he became a professor

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 2 ปีที่แล้ว

    ගන්ජා බීලාද මනුස්සයෝ ආවෙ ??😂😂😂 මෙහෙම එවුන් ඉන්නකන් ලංකාවටත් බුදු සරනයි දෙවිපිහිටයි..😂😂

    • @HTJRrawana1
      @HTJRrawana1 5 หลายเดือนก่อน

      වහලෙක් උනාම බීල මේ වැඩසටහන බලන එවුන්ට පෙනෙන්නේ අනිත් එවුන් බිල වගේ.. උබ ගංජා ගහල මේක බල්කන්නේ නැතුව.. සිහිබුද්දියෙන් අහපන් එහත් තේරෙන්නේ නැතිනම් බලපන් උබේ මොලේ කොහෙන්හරි පිටවෙනවද කියල...

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 5 หลายเดือนก่อน

      ​​​@@HTJRrawana1 පල ගොබ්බ ගොඩයා යන්න.. තමුසෙ මෙතන මේ වගේ හරක්ට වහල්කම් කර කර මේ හරකා කියන ගොබ්බ කතා පිලි අරගෙන මට උගන්වන්න එනවද ?? මිනිහො.. මම engineer කෙනෙක්.. තමුසෙ වගේ අපතයෙක් නෙමෙයි.. මේවත් එක්ක ප්‍රායෝගිකව හැම වෙලේම expose වෙලා සාර්තක වුන කෙනෙක්.. මූ කියන විදිහට science කියන්නෙ බොරුවක්ලු නෙ.. newton කියලා තියෙන්නෙත් බොරු ලු නෙ මූ කියන විදිහට.. හැබැයි ඒකට මූ ගේන ඒ තර්ක සේරම මුගෙ ඔලුව උඩ තියලම කුඩුපට්ටම් කරන්න ප්‍රායෝගිකව පුලුවන් හරිම සරලව.. මේ පිස්සු ගොඩයා කියන මේ පල් බොරු කෙබර මටත් පිලිගන්න කියලද ගොබ්බ තමුන් මට කියන්නෙ..?? මූ කියන විදිහට ඇත්තටම Newtonian බොරු කිව්වා නම් ඉතින් newtonian mechanics පවා බොරු වෙන්න එපැයි.. හැබැයි මූ දන්නෙ නෑ වගේ හුගක් වෙලාවට space applications වලදි, robotics වලදි එහෙම අදටත් newtonian equations වලින් ලොකු වැඩක් ගන්නවා කියලා.. newton කිව්ව අචල පතයන්ගෙ කතාව valid නෑ කියලා මමත් පිලිගන්නවා.. හැබැයි ඒකෙන් newton ගේ සම්පූර්න theory එකම බොරු වෙන්නෙ නෑ.. අඩුපාඩු තියෙනවා තමයි.. ඒකෙන් සේරම බොරු වෙන්නෙ නෑ.. newtonian mechanics වල අඩුපාඩු ටිකක් තියෙන නිසා තමයි einstein මහතාගෙ mechanics බොහෝ විට ප්‍රායෝගිකව භාවිත කරගන්නෙ අපි.. හැබැයි newtonian mechanics භාවිතා ක‍රලා වැඩ සාර්තක කරගන්න අවස්තාත් ඕන තරම් තියෙනවා.. තමුසෙ මේ එකක්වත් දන්නෙ නැතුව ඇති sure..😂😂 Edit :- පලයන් බන් යන්න..🖕 මෝඩයා..

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 5 หลายเดือนก่อน

      ​@@HTJRrawana1 සිහි බුද්දියෙන් අහලා බැලුවා 2 පාරක්ම.. තමුසෙ මට වහලා කියලා කිව්වට මට වඩා ගොබ්බ වහලෙක්නෙ තමුසෙ..😂😂😂😂 එනවා මෙතන මට උගන්වන්න..

    • @HTJRrawana1
      @HTJRrawana1 5 หลายเดือนก่อน

      @@sakuntharanaweera2457 එත් වැටහිලා නැත්තේ තඩි වහලෙක් නිසා බව මම කිව්වේ එනිසයි..තව කොපමණ ඇහුවත් ඔච්චර තමයි... වහල් බවෙන් මිදී රාමුවෙන් පිටත සිතන්න පුරුදුවෙනතුරු වහල වහලම තමයි..

  • @vinushasilva9179
    @vinushasilva9179 2 ปีที่แล้ว

    ගමන් කරන කෝච්චියක් ඇතුලේ බෝලයක් උඩ දාලා බලපන් 😂 වැඩසටහනට කලින් මෙහෙම බොන්න දෙන එක වැරදියි කාට වුනත් 🤣🤣🤣🤣

    • @sss645y
      @sss645y 2 ปีที่แล้ว

      මට නම් පේන්නෙ බීල ඉන්නෙ ඔයා. "ගමන් කරන කෝච්චියක්" කියල ඔයා අදහස් කරන්නෙ මොකක්ද කියන එක පැහැදිලි කරනවද? ඒකාකාර ප්‍රවේගයෙන් යන කෝච්චියක්ද? ත්වරණයකින් යන කෝච්චියක්ද? ඒකාකාර ප්‍රවේගයකින් යන කෝච්චියක නම් බෝලයක් අත ඇරියොත් වැටෙන්නෙ ඒ අත අරින තැනමයි. හැබැයි ත්වරණයකින් යන කෝච්චියක එහෙම වෙන්නෙ නෑ. අත ඇරපු තැනට ටිකක් පිටිපස්සෙන් වැටෙන්නෙ මොකද කෝච්චියෙ ත්වරණය බෝලයට ලැබෙන්නෙ නෑ අත ඇරපු වෙලේ ඉඳන්. ඉතින් මෙතුමා කියන්නෙත් ඒකම තමයි. එච්චර සරලව කියද්දි තේරුම් ගන්න බැරි නම් බීල ඉන්නෙ අන්න ඒ තේරුම් ගන්න බැරි එකා.

    • @vinushasilva9179
      @vinushasilva9179 2 ปีที่แล้ว

      @@sss645y වැටෙන තැනක් ගැන මම මොනවාහරි කිව්වද? 😂 උබත් උඩදාලා බලපන් 🤣🤣🤣🤣🤣🤣

    • @sss645y
      @sss645y 2 ปีที่แล้ว

      @@vinushasilva9179 එහෙනම් ඉතින් මෙතුමා රොකට් එක ගැන කියපු කතාවෙ වැරද්දක් නෑනෙ. එහෙම වැරැද්දක් තියෙනව නම් පෙන්නන්න.

    • @vinushasilva9179
      @vinushasilva9179 2 ปีที่แล้ว

      @@sss645y ඉතින් ඒක කියලා තියෙන්නේ අයින්ස්ටයින් නේ 😂

    • @sss645y
      @sss645y 2 ปีที่แล้ว

      @@vinushasilva9179 ඔව්. ඉතින් එතුමා කියන්නෙ අයින්ස්ටයින් එහෙම කිව්ව කියලනෙ. ඉතින් මොකක්ද අවුල? අයින්ස්ටයින්ද එතකොට බීල ඉඳල තියෙන්නෙ? මොකක්ද බන් කොන්ද පණ තියෙනව නම් හරියට කියපන්කො ප්‍රශ්නෙ මොකක්ද කියල වටේ යන්නෙ නැතුව.

  • @slminitoons6327
    @slminitoons6327 2 ปีที่แล้ว

    අඩේ මේ වගේ මෝඩ හරක් මේ වගේ වැඩ සටහන් වලට ගෙන්න එපා.

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 ปีที่แล้ว

      ඔහෙට තේරෙන්නැති උනාට මොනවා කරන්නද 😁

    • @slminitoons6327
      @slminitoons6327 ปีที่แล้ว

      @@nadeeshandeshapriyagovinit5006 😅😅😅😅👍👍👍👍👍

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 ปีที่แล้ว

      හැක් හැක් විතරනෙ තියෙන්නෙ උඹ මී හරකෙක් නෙ යකෝ නිකං මිනිස්සුන්ට චෝදනා කරන්නෙ කලත්තෝනි පුක ලොවින හිවලා 😂😂😂

    • @slminitoons6327
      @slminitoons6327 ปีที่แล้ว

      @@nadeeshandeshapriyagovinit5006 තොපි වගේ උන් එක්ක නේ රටක් ගොඩ දාන්න යන්නේ.😅😅😅.මෝඩයා උබද මමද කියලා කට්ටිය තේරුම් ගනී.පැතලි පෘථිවි වාසී මෝඩයා 😅😅😅

    • @slminitoons6327
      @slminitoons6327 ปีที่แล้ว

      @@nadeeshandeshapriyagovinit5006 ලෝක දැනුමත් එක්ක update වෙයන් පොඩ්ඩක් මෝඩ මූසලයා 😅😅😅.

  • @slminitoons6327
    @slminitoons6327 2 ปีที่แล้ว

    ගංජා ගස් පිටින් ගැහුවද යකෝ 😅😅😅😅

    • @prandilmith9198
      @prandilmith9198 2 ปีที่แล้ว

      ගස් නෙමෙයි හේන් පිටින්ම කාල 😅😅

    • @slminitoons6327
      @slminitoons6327 2 ปีที่แล้ว

      @@prandilmith9198 🤣🤣🤣🤣🤣

  • @kalinujpk
    @kalinujpk 2 ปีที่แล้ว

    බටහිට විදයාව ✋ බටහිර රටක ජිවත් වෙන්න විසාඅ තිබ්බනම් 👉👈

  • @MrCJ-bn4yc
    @MrCJ-bn4yc 2 ปีที่แล้ว

    5:29 මෙතුමා කියන දේ හරියටම හරි...අපිට ඕනෙ තරං එවැනි දේවල් ප්‍රායෝගික ජීවිතේදි හම්බෙනවා.උදාහරනයක් ගත්තොත් අපි යමින් පවතින බස් එකක ඉස්සරා හිටන් යද්දි අපෙ අතින් කාසියක් ඒම අතෑරුනාම ඒ හරියෙම එතනම බිමට වැටෙන්නැතුව කාසිය ගිහිං බස් එකේ පස්සහා සීට් එකේ වැටෙන්නෙ නැත්තං පස්සහා වීදුරුවෙ රැදිලා තියෙන්නෙ.... ඒකනෙ ට්‍රේන් වල ඒම ඇතුලෙ උඩ පනින්ඩ එපා කියන්නෙ අපි උඩ පැන්නාම ට්‍රේන් එක යන නිසා අපි ට්‍රේන් එකේ උඩපැන්න තැනින් නෙවේ වැටෙද්දි වැටෙන්නෙ.....නවත්තන්ඩ ඔන්න මෙන්න යන බස් එකේ දොරෙන් හෙමීට අඩියක් බිමට තිබ්බාම අපි එහෙම්ම එතන නවතින්නෙ.....පොඩ්ඩක්වත් ඉස්සරහට දුවලා නවතින්නෙ නැත්තෙ😯😯😱😱😂😂

    • @kasunniroshan5748
      @kasunniroshan5748 2 ปีที่แล้ว

      යන බස් එකක කාසියක් අත ඇරල බලන්න එක සිරස්ව පහලට වැටෙන්නෙ(බසයට හ ඔයාට සාපේක්ෂව හැබැයි .)මොකක්ද කාසිය අත හැරෙද්දි එකටත් බස් එකේම තිරස් ප්‍රවේගයම තියෙනවාද

    • @kasunniroshan5748
      @kasunniroshan5748 2 ปีที่แล้ว

      තියෙනවාද නෙමේ තියෙනවා(mistake)

    • @savindusanthusa99
      @savindusanthusa99 2 ปีที่แล้ว

      Mewage moda yakku

    • @amuthuate8787
      @amuthuate8787 2 ปีที่แล้ว

      Ane uba wage gon moda buuruwek😂😂

    • @ruwanisuru
      @ruwanisuru 2 ปีที่แล้ว

      මූ යකෝ...🤣🤣🤣🤣

  • @lakshithamaduranga4348
    @lakshithamaduranga4348 2 ปีที่แล้ว

    මෙතුමා අචාර්ය තුමෙක් නේද physics මෙලෝ දෙයක් දන්නෑ නේ ඔක්කොම හදපු කතා ටිකක් කියන්නෙ 🤣🤣.සාපේක්ෂ ප්‍රවේගය ගැන කිසිම අවබෝධයක් නෑ.ඔය කියන විදිහට ගුවන් යානාවල යන්න ගිහින් කීප දෙනෙක් මැරෙන්න පුලුවන් phone එක බිම වැටුණත් පැයට කිලෝමීටර් 750කින් පිටිපස්සෙ එකාගෙ වදින්නේ 🤣🤣

    • @music_hub29
      @music_hub29 2 ปีที่แล้ว

      sira 😂

    • @nwmedit25
      @nwmedit25 2 ปีที่แล้ว

      Sirwt acharyya kenek yne kohomd dnne n bn 🤣

    • @anudinnah
      @anudinnah 5 หลายเดือนก่อน

      Wtto meya phd eka gnna liyapu project eka Sussex campus eke professesla avrudu 2.1/2 therum aran pass kre Uba Mona seeni ponnayekd 😂

  • @INFP3355R
    @INFP3355R 2 ปีที่แล้ว

    hina ynw yko nwttgnn ba

  • @INFP3355R
    @INFP3355R 2 ปีที่แล้ว

    hto

  • @yasithnirmalpeiris7196
    @yasithnirmalpeiris7196 2 ปีที่แล้ว

    සාපේක්ෂ චලිතය ඉගෙන ගත්තෙ නැති උනාම ඔහොම තමයි

    • @sss645y
      @sss645y 2 ปีที่แล้ว

      සාපේක්ෂ චලිතය දන්නෙ නැති එකෙක්ට ලෝකෙ ඉහලම පෙලේ විශ්ව විද්‍යාලෙකින් theoretical physics වලට PhD එකක් දෙයිද? ගොබ්බ කතා කියන්නෙ නැතුව මේ කියන දේ තේරුම් ගන්න

    • @yasithnirmalpeiris7196
      @yasithnirmalpeiris7196 2 ปีที่แล้ว

      @@sss645y මාත් මුලින් හිතුවේ ඒම. පස්සේ දැක්කේ details. මෙයා මොලේ අවුල් ගිය dial එකක්. දෙයියෝ පටලවාගෙන. අපරාදේ. Royal eken awa සුපිරි waddek.

    • @sss645y
      @sss645y 2 ปีที่แล้ว

      @@yasithnirmalpeiris7196 එහෙනම් ඉතින් අයින්ස්ටයින්ගෙ මොලෙත් අවුල් ගිහින් තියෙන්න ඕන. මෙතන පැහැදිලි කරන්නෙ පොල් ගෙඩි වැටෙන්නෙ කොහොමද කියන එක අයින්ස්ටයින්ගෙ ප්‍රවාදයට අනුව. මෙතන වැරැදි දෙයක් කියනව නම් ඒක මොකක්ද කියල කියන්න ඔයා. මට පේන්නෙ ඔයාට සාපේක්ෂ චලිතය ගැන කිසිම අවබෝධයක් නෑ වගේ.

    • @slminitoons6327
      @slminitoons6327 2 ปีที่แล้ว

      @@sss645y අන්න ලොකුම අවුල.මූ phd ගත්තේ කොහොමද.🤣🤣🤣🤣

    • @sss645y
      @sss645y 2 ปีที่แล้ว

      @@slminitoons6327 මෙතුමාගෙ කතාවෙ වැරදි තැනක් පෙන්නන්න.

  • @karate-dojikenkaiinternati8036
    @karate-dojikenkaiinternati8036 2 ปีที่แล้ว

    මහාචාර්ය නලීන්ගේ කතා ලිළිගත හැකි මෙන්ම පිළිගත නොහැකි දේවල්ද තියෙනවා. බටහිරින් ආ වැරදි දේවල් ඇත. ඔහු කියන ආකාරයට බටහිර "දැණුම" වැඩක් නැත. අපේ රෝහල් පද්දතියම බටහිර දැණුමෙන් පෝෂණයවූ එකකි. මහාචාර්යවරයෙක් බොරු කියා මිණිස්සුන් මුලා නොකල යුතුය. ( ඔහුම බොරුකියන බව පිළිගනී) මේ රටේ රාජපක්ෂලාගේ වහලෙක්වූ නලීන්ද සිල්වා ගැන කවර කතාද?

  • @sathyasumana6330
    @sathyasumana6330 2 ปีที่แล้ว

    මූ වගේ ගොන් බූරුවෙක් .......

  • @sathyasumana6330
    @sathyasumana6330 2 ปีที่แล้ว

    What an idiot Nalin is????

  • @pramudpasqual5398
    @pramudpasqual5398 2 ปีที่แล้ว

    පේන්නෙ නෑනේ ඉන්ද්‍රිය ගෝචර නෑනේ - පිලිගන්නෙ නෑ ආධ්‍යාත්මයෙන් පෙරදිග අය සොයාගත්ත දැනුම - පිලිගන්නවා පරස්පර නැද්ද මේ කතාව?

    • @bandara153
      @bandara153 2 หลายเดือนก่อน

      කොයි කතාවද ඔයා පිලිගන්නෙ

  • @chathurangasadaruvan7189
    @chathurangasadaruvan7189 2 ปีที่แล้ว

    නලින් සිල්වා යනු ලෝකයක්‌ වටිනා විද්වතෙක්.

  • @sahanlakpriya9462
    @sahanlakpriya9462 2 ปีที่แล้ว

    බටහිරට ආවඩන උන්ට කොච්චර කිව්වත් ඕව තේරෙන් නෑ. උන් සුද්දො යනකොට උන්ගෙ ඔලුව හදල ගියේ වහල්ලු විදියට ඉන්න. හාමු පුතා කියන විදියට බල්ල ඉන්නව වගේ.

    • @vinushasilva9179
      @vinushasilva9179 2 ปีที่แล้ว

      ඉතින් උබ පෙරදිග විද්‍යාව ඉදිරියට ගනින්කෝ පකෝ බටහිර විද්‍යාවට බැන බැන ඉන්නෙ නැතුව 🤣

    • @yasithnirmalpeiris7196
      @yasithnirmalpeiris7196 2 ปีที่แล้ว

      විද්‍යාව කියන එකට පෙරදිග බටහිර කියලා එකක් නෑ මිත්‍රයා. දැන් ලෝකේ හොයාගන්න හැමදේම විද්‍යාව තමා.

  • @kasundesilva6422
    @kasundesilva6422 3 ปีที่แล้ว

    Oba weni pudumakara asamasama minisun lowa bihiwanne kalathurakin..

  • @sahankumara8302
    @sahankumara8302 3 ปีที่แล้ว

    Eka eka buddi mattam theren nathuwata Boru newe

  • @lakshithadisanayaka930
    @lakshithadisanayaka930 3 ปีที่แล้ว

    meya kiyana 1 hari wennathi eth wachana vilasaya amihirii

    • @heilyarthanayake9841
      @heilyarthanayake9841 2 ปีที่แล้ว

      අම්බෝ...අමරදේවට හරි ජෝතිපාලට හරි කියල කියවන්නම් ඔබතුමාට ලස්සන සින්දුවක් වගේ හදල.

  • @ddandrews6472
    @ddandrews6472 3 ปีที่แล้ว

    Prof.De Silva knows waht he's talking about. However, I am not so sure about the "Catholic world view"(as it existed in middle ages) was less "person-centric" than the Judeo-Greek(mixed) world view. What we are talking about here is the reason behind renaissance and the technology that followed it alone with the development of materialistic world view. However, is the materialistic world view the problem? Or is it the "individual-centric" world view? After all, catholics also believed in the elevated special status of the human being in the natural world and the idea of god creating human in his image as the 'guardian(or care-taker) of the natural world. Isn't that the problem? 30 years ago Prof. De Silva was arguing it was the Judeo-christian world view that started the 'problem' of individual-centric material world view. Now he is saying it is Judeo-greek while leaving(or insinuating) the catholics as the 'environmentally friendly' judeo-christian denomination. I am not sure I can buy into that. Catholicism developed as the older and fundamental version of the christianity, not as the more 'progressive' or more 'collective-centric' version of the christianity. I suspect catholicism is a more palatable version of christianity to Prof. De Silva because it is older, rigid and fundamental while the only difference is the many demigods of Prof.De Silva's world is compacted into a single god in catholicism(and all the abrahamic religions of course). I don't think Prof. De Silva can have it both ways. Either the Abrahamic world view is a problem for the longer term survival of the humankind or it is not. Islam is also considered an abrahamic religion, but the arabs obviously did not go through renaissance. We do know the 'human special status' is a problem with the modern human world view, which is a problem of judeo-christianity as well as it is a problem modern philosophy of science. I think Prof. De Silva's objective is the preservation of Sinhala Buddist culture and the prevalence of it. And that is fine, but I don't think that can be done by honeymooning with cotholicism. Scrutiny he has been directing to Judeo-greek cultural world view ideology should be expanded to catholicism as well, otherwise he will end up preserving the Sinhala Buddhist superstitious culture, not the Sinhala Buddhist culture. Multiple demigods of Sinhala Buddhist culture and the single omnipotent/omniscient god of Abrahamic religious world view is NOT the same. They are fundamentally culturally incompatible, even though the peaceful co-existence is entirely feasible. That because mankind always end up creating 'creole' cultures when they are faced with cultural extinction. Nevertheless we shouldn't neglect that the Buddhism is neither polytheistic, not monotheistic. The existence of demigod Buddhism in Ceylon is simply because of the Buddhism's innate ability to adapt to any existing local culture as an organized religion. Emporer Ashoka who sent the Buddhist delegates to Ceylon would've known about the existing belief system in ceylon prior to Buddhism. His Buddhist delegates weren't trying to colonize other territories with an organized Buddhist religion, but rather messengers of Buddha's teachings of enlightenment(Nirvana). I don't think catholicism has an inherent environmentally friendly philosophy in it when it's compared to other Abrahamic religions and versions of christianity.

  • @ishanjm
    @ishanjm 3 ปีที่แล้ว

    Jocks

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna168 3 ปีที่แล้ว

    th-cam.com/video/IHnfsfH63Dg/w-d-xo.html

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna168 3 ปีที่แล้ว

    අභිධර්ම පාඩමක් ඔබතුමාට පින්.

  • @lahirudilanka7639
    @lahirudilanka7639 3 ปีที่แล้ว

    thank you very much mr. nalin de silva

  • @lahirudilanka7639
    @lahirudilanka7639 3 ปีที่แล้ว

    great knowledge

  • @akeinwithdinosaurs9524
    @akeinwithdinosaurs9524 3 ปีที่แล้ว

    බටහිර බොරුනම් අසනීපවෙලා ඉස්පිරිතාලෙට එහෙම යන්න එපා

    • @k.k.s.dhananjaya963
      @k.k.s.dhananjaya963 3 ปีที่แล้ว

      මෙතුමා පැහැදිලිව ම කිව්ව එතුමාව සිහි නැති වෙල කවුරු හරි අරං ගියොත් ඇරෙන්න. එතුමා ජීවිතේට යන්නෑ කියල.

    • @roar8835
      @roar8835 3 ปีที่แล้ว

      ඇයි මේකා බයිපාස් එකක් කරගත්තේ. 😂💔😅

    • @heilyarthanayake9841
      @heilyarthanayake9841 2 ปีที่แล้ว

      ඇයි බන් මේ කතාව ඉවර වෙනකන් ඇහුවෙ නැද්ද?කොතනදි හරි කියනවද බටහිර දැනුම ප්‍රතික්ෂේප කරනව කියල?

    • @naveensilva7671
      @naveensilva7671 5 หลายเดือนก่อน

      ඩෑල් එක කූරියා ගැහුවා බටහිර රටකට ගිහිල්ලා.

  • @noharubel4729
    @noharubel4729 3 ปีที่แล้ว

    අනේ පලයන් බන් හිoගල තිරිසන් ජාතියේ ජාමේ බේරගන්නේ නැතුව...එතකොට සේයා දුවව දුශනය කර මරා දැමීම, මුදලට මිනීමැරීම, අනිත් ලමයා ලකුනු වැඩියෙන් ගන්නවට දෙමාපියෝ ඊර්සියා කරල දරුවව පැහර ගැනීම, වදපු අම්මලව වැඩිහිටි නිවාසේ ගාල් කිරීම , අම්මලව මහ මග දමා යාම, හාමුදුරුවන්ව ගාතනය කිරීම , පෝය දාටත් සූර් වෙන්න අරක්කු බීම , හොර ගෑනු හොර මිනිස්සු එක්ක බුදියගැනීම....මේව ඔක්කෝම එහෙනම් බටහිර කුමන්ත්රනද ....අනේ තොගේ පකේ කතා...නියම මානසික ලෙඩෙක්

    • @k.k.s.dhananjaya963
      @k.k.s.dhananjaya963 3 ปีที่แล้ว

      සුද්දො එන්න කලින් අපාරාධ උනා. ඒත් ඉතිහාසය හොයල බලහං ඔය ගොඩක් ඒව ආපු හැටි හොයා ගන්න පුළුවන්.

  • @pablokz5973
    @pablokz5973 3 ปีที่แล้ว

    දැන් ඉන්න ලොක්කෝ දෙන්නා මලින්ද යි ඩිල්ශාන් අබේ කියන උන් දෙන්න.උනුත් ලගදි ඇර ගන්නවා

  • @madushamax6467
    @madushamax6467 3 ปีที่แล้ว

    meka maha modayekne

  • @k.k.s.dhananjaya963
    @k.k.s.dhananjaya963 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!!! ☸️🙏ඔබතුමාට...

  • @wolfy933
    @wolfy933 4 ปีที่แล้ว

    12:43 ගුරුත්වාකර්ෂණ තරංග ඇති බව ඔප්පු කල බව කරුනාවෙන් සලකන්න.😂

    • @surangizoysa4047
      @surangizoysa4047 3 ปีที่แล้ว

      🤣🤣

    • @killerbee5351
      @killerbee5351 3 ปีที่แล้ว

      තව ටික දවසකින් කියයි ඒව තරංග නෙමේ වෙන දෙයක් කියල විද්‍යාව කාලෙන් කාලෙට වෙනස් වෙනවා ඒ නිසා ඒක පිළිගන්න බෑ 💔

    • @wolfy933
      @wolfy933 3 ปีที่แล้ว

      @@killerbee5351 මේක ලොකු බජට් එකක් දරලා කරපු ප්‍රොජෙක්ට් එකක්. අවුරුදු ගානක් මහන්සි වෙලා කරපු. අනික ඒක පෲෆ් කරලා ඉවරයි . බිලීඩින් එජ් එකේ දෙයක් බොරු වෙන්න පුලුවන්. හැබැයි මේක එහෙම නෑ. මේක ටෙක්නිකලි පෲෆ් කරලා ඉවරයි.😁

    • @killerbee5351
      @killerbee5351 3 ปีที่แล้ว

      ඔව් ඒත් ඔය technically prove කරල තියෙන කීයක් අද වෙද්දි බිඳ වැටිල තියෙනවද තව අවුරුදු ගානක් ගියාට පස්සෙ ඔය වගේම ලොකු බජට් එකක් දාල ඕක වැරදී කියල වෙන එකක් technically prove කරල පෙන්නයි ඒකයි අවුල සමහර එව්ව අපේ පෘතුවිය වගේ අවස්ථික රාමුවලට ඕක prove වෙනවා ඒත් වෙන ග්‍රහලෝකෙක බැලුවම ඒකට වෙන දෙයක් technically prove වෙනවා ඇත්ත තියනවනම් එක ඇත්තයි තියෙන්නෙ ඕනෙ ඇත්තවල් දෙක තුනක් තියෙන්න බෑනේද ආයි කවදහරි ඕක වෙන විදියකට prove කරද්දි අපි මැරිලත් තියෙයි

    • @wolfy933
      @wolfy933 3 ปีที่แล้ว

      @@killerbee5351 ඔයා ඔය කියන ටෙක්නිකල් කරුනු වලින්ම තමයි මිනිස්සු වෙන ග්‍රහලෝක වලට යානා යැවුවේ . එතකොට ඒවා කනාවට හරි ගියා කියලද ඔයා කියන්නේ. විද්‍යාවේ සමහර සිද්‍දාන්ත තියනවා බොරු නොවන. ඔය කියන විදිහට හැමදේම බොරු කිය කිය හිතාන ඉන්නවට වඩා හොයාගත්ත දේ ප්‍රැක්ටිකලි යෙදවුම් මගින් පෙන්නලා තියෙද්දිත් ඇයි මිනිස්සු බොරුවට විද්‍යාව කියන්නේ බොරු. ගුරුත්වාකර්ෂණ ය කියලා එකක් නෑ කිය කිය බයිලා කියන්නේ කියන එක මට තේරෙන් නෑ.

  • @mithumdissanayaka5412
    @mithumdissanayaka5412 4 ปีที่แล้ว

    මුලු ලෝකයේම විවිධ දේවල් කතා හැදීමක් ලෙස බොහෝ අය පවසයි.නමුත් බොහෝ ලෝකයේ බුද්ධිමතුන් පිළිගන්න දේවල් ඔබතුමා පිළිනොගැනීම කුමක් දැයි මම නොදනී.මා අපහාසයක් නොකරනු ලබයි නමුති අපේ මතය නෙවේ ඇත්ත කියන එක මා දකිනා දෙයකි.මතය තමන් දරන්නාවූ දෙයක් ලෙස සැම පිළිගනී.

    • @heilyarthanayake9841
      @heilyarthanayake9841 2 ปีที่แล้ว

      ඒක තමයා බන් මේ කියන්නෙ...නිව්ටන්ගෙයි අයිස්ටයින්ගෙයි මත අද මුලු ලෝකෙම මතය වෙලා තියන එක වැරදියි කියල තමයි මේ කියන්නෙ.

  • @Xham08
    @Xham08 5 ปีที่แล้ว

    පිස්සෙක්

    • @samankumara6807
      @samankumara6807 4 ปีที่แล้ว

      🙏මෙතුමා අති දක්ෂ මහාචාර්යවරයෙක් ඔයා සෙනග මැද්දට පැනල හෙළුවෙන් හූ කියන්න එපා😃

    • @slminitoons6327
      @slminitoons6327 2 ปีที่แล้ว

      එසේ මෙසේ පිස්සෙක් නෙමේ 🤣🤣🤣

  • @ranjanpriyadarshana3538
    @ranjanpriyadarshana3538 5 ปีที่แล้ว

    Thama boru katha kiyanawalu gothanawalu ....mahacharya varaya..........mehemath minissu