I think he knows something that we don't know or can't comprehend. The problem is the way he presents it. The western science (Math) is the most obvious one. Dr. Nalin is talking about beyond that obvious reasoning. To understand what he is talking about one definitely needs a clear mind, not a one spoiled by western science. But there is nothing wrong about learning the latter as well. But, personally I do not like how he present it. Writing a book would be a good idea. I like the idea of 4-states. This is something to think about.
“I think I can safely say that nobody understands quantum mechanics.” It is one of the most repeated quotes of Richard Feynman (11 May 1918 - 15 February 1988), and is undoubtedly an unusual phrase coming from the mouth of a physicist.
U can not say nobody ....there are... who knows as Budda ...one with ප්‍රඥා...wisdom ...not by the name of "quantum theor", but by it's sense /mean. If u wish to get know, I can guide .
Physicist are one who deal with knowledge ...but the knowledge can not reach to "see" the behavior of such tiny energy level ..which are indivisible ..u need to build up another instrument "wisdom ". There are things u can not see through muscular eye,nither hand lence nor light microphone ...but can see by electronic microscope ...
1:18:33 Dr. Nalin is talking about "Martin Luther" and the joker of an interviewer talks about "Martin Luther King Jr. (MLK)". Ignorance doesn’t get better than this lol
He obtained his professorship from cambridge/Oxford last stages he lived in the u s with his kith kin . He calls himself an out and out patriot but his dead body was not brought to sri lanka He condems all things what is west, some one please tell me is this not out and out hypocrisy
Me manussyath ekka mama argue karala thiyenawa. 2006 mama AL karapu kale.eya uththara denna bari wenakota malapanala baninna patan gannawa. Owata uththara denna puluwan. wena wadak nathuwa jivitha kalema prawada liyana kenekuta uththara denna giyoth matath wenne wena wada nawattala prawada liyanna. ita wada wadagath wada mata thiyenawa.
පෙරාදෙනියේ දී හම්බුණා සර්ව. වෙනස්ව හිතන්න ඉගෙනගත්තා. ජි. බී. සේනානායක ලියූ පරිදි " බුද්ධිය මහ අඩි තබමින් මා පසු පසින් එනු ඇසේ. ...
එහෙත් දෙවියන්ගේ රන්වන් සිරුර දැන් නැත" ආසන්න මතකයකි. සර් අද නැත. නමුත් ඔහු මියයන්නේ නැත.
2024/5/11
ඉතා සරලව ජීවත්වූ ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ බුද්ධිමතා මහරගම දුම්රිය පොළ ඉදිරිපිට ඇති නිවසේදී මා මුණගැසී ඇත
අවසානයේදී ඇමරිකාවේදි ඇමරිකාවට බැන බැනම අවසන් ගමන් ගියෙය 😂😂
@@ssdissanayaka8049 උබලා තුට්ටු දෙකේ මිනිස්සු. තමන්ගේ බැරිකමට අනුන්ට බැන බැන හිටපන්.
පල්ලි කාක්කෙක් නේ උබ 😂
ශ්‍රේෂ්ඨ මිනිසුන් ගේ වචන වලට අටුවා ටීකා අවැසි වේ. ඇමරිකාව යැයි ඔහු සිත වූයේ එවක බලාධිකරයද,ජනතාවද, භෞතික භූමියද අපි දන්නේ කෙසේ ද?
සංඛ අමරජිත් වගේ මැට්ටෙක්ට නොතේරුණත් මහ ඇදුරු තුමා කියූ දේවල් ප්‍රත්‍යක්‍ෂ බව ඉතා හොඳින් වැටහෙමින් පවතින කාලයක් එතුමා මිය ගිය පසුව තව තවත් පැහැදිලියි. එතුමා නිවන පමා කර සම්‍යක් දෘෂ්ටික සතරවරම් දෙවිවරු අතරේම පහළ වී ශාසනයත් සීහළ යත් ආරක්ෂා කරන්නට පණිවිඩ දී ශාසන රක්ෂක සේවය ඉටු කර පතනා තුන්තරා බෝධිය සුවසේ සාක්ෂාත් කිරීමට පාරමී පුරත්වා අප කරන සියළු කුසල් ද එතුමා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. 🙏🙏🙏🙏🙏🙏🙏
Great sri Lankan resource person and philosopher
රටේ පිනට පහලවූ මෙවන් බුදිධිමත් මිනිසුන් පාලනය කරන්න ගොන් මී හරක් සිටීම අපේ කරුමයකි..
මේ අප්‍රමානික ප්‍රඤාාවන්තය දැන් අප හැර ගිහින්.එතුමාට නිවන්සුව ලැබේවා...
අප්‍රමාණ ප්‍රඤ්ඤාවන්තයන් නැත ,සියල්ලෝම සප්‍රමාණය,අප්‍රමාණ වන්නේ බුදුන් පමණි
සුපිරි ප්‍රොෆෙසර්.සතයය ඔබතුමා සමග සැමදා හිදීවි ...
බවුද්ධදර්ශනය අනුවමම කවුදයන්න හොදින් විස්තර කරයිතවදුරටත්කියවීමේදී ශූන්‍ය තාවයීඅවබෝධ කල හැකියි
සසර කෙලවර නිවනින් සැනසේවා මැතිඳුනි ❤🎉
ඔබ වැනි විද්වතුන් තව තවත් මේ රට තුළ බිහි වේවා තෙරුවන් සරණයි ...
සංක ඔබගේ දැනුමත් විශිෂ්ඨයි. ඔබ කොතනද ඉන්නේ කියලා අපි දන්නවා.
මෙවගෙ වැඩසටහක් මෙහෙය වනකොට අඩුමතරමෙ maths physics ගැන දැනුමක්වත් තියන කෙනෙක් දාන්න ඔනෙ bio කරපු අයටත් හරියට තෙරෙන්නේ නැහැ මෙතුමා කියන්න හදන්නෙ මොකක්ද කියලා. ඒ අංශයෙන් ඉගනගත්ත මිනිහෙට විතරයි. යම්තාක් දුරට හරි තෙරෙන්නෙ. නලීන් සිල්වා කියන නිව්ටන්ගෙ, අයින්ස්ටයින්ගෙ කතා, ඒ ගැන ඉගන්ගත්තෙ නැති කෙනෙක්ට මෙ කියන එවා නිකම් කුණුහර්ප වගෙ අර මනුස්සයට වැඩසටහන අවසානයේ මෙ මනුස්සයාට පිස්සු හැදෙයි.
සුද්දා අපට අහිමි කරපු අපේ උරුමය සොයා ගැනීමට වහාම ක්‍රියාත්මක වෙමු
නලීන්ද සිල්වා ඉදිරිපත් කිරීම හේතුඵලව දැකිය හැකි නම් ඔහු තටමන්නේකුමක් සදහාද, ඔහු කියන්නට යන්නේ කුමක්ද යන්න ගැන හැගීමක් ඇති කර ගත හැක. එය විද්‍යාත්මකව කතා කල හැක.
නලින්ද සිල්වාගෙන් ප්‍රශ්න කරන්න මේ නිවේදකයා සුදුසු නැත😢
නලින් ද සිල්වා ගේ බොහෝ අදහස් වලට මම ආස නෑ, ඒත් ඔහු ලොකු ධාරිතාවක් තිබුණ මිනිහෙක් , මේ වගේ හෝහපුටු නිවේදකයෙක් නලින් ද සිල්වා සමඟ සාකච්ඡා කිරීම නලින් ද සිල්වා ට මදිපුංචිකමක්,
මෙතුමා කියනදේ තේරුම් ගැනීමට සම්මා දිට්ඨිය ට පැමි න්න.
ආධ්‍යාත්ම කව දියුණු පුද්ගලයන් ඉර්ෂිවරු සිටිය හැකිය.
මේවිශ්වයේඅපට ඇසෙන දැනෙන දේපමණක් නොව තවත් දේ ඇත නිදසුන ශබ්ද 20 2000hts වලින් පිටත කම්පනද පවතී.
Jaya wewa Guruthumani!
Only an educated man of this caliber can understand what he is saying... Runs very deep...
Yohan Samarakkody, yes sir you are a wonderful great intellectual person.
You are the greatest sir. That's why you understood
Exactly
I think he knows something that we don't know or can't comprehend. The problem is the way he presents it. The western science (Math) is the most obvious one. Dr. Nalin is talking about beyond that obvious reasoning. To understand what he is talking about one definitely needs a clear mind, not a one spoiled by western science. But there is nothing wrong about learning the latter as well. But, personally I do not like how he present it. Writing a book would be a good idea. I like the idea of 4-states. This is something to think about.
if you are buddhist and know " Abhidharmaya" you can understand what he says.
exactly
very interesting programme specially with Dr. Nalin
“I think I can safely say that nobody understands quantum mechanics.” It is one of the most repeated quotes of Richard Feynman (11 May 1918 - 15 February 1988), and is undoubtedly an unusual phrase coming from the mouth of a physicist.
U can not say nobody ....there are... who knows as Budda ...one with ප්‍රඥා...wisdom ...not by the name of "quantum theor", but by it's sense /mean. If u wish to get know, I can guide .
Physicist are one who deal with knowledge ...but the knowledge can not reach to "see" the behavior of such tiny energy level ..which are indivisible ..u need to build up another instrument "wisdom ". There are things u can not see through muscular eye,nither hand lence nor light microphone ...but can see by electronic microscope ...
This was very interesting 60 minutes. Not like listening to idiot politicians.
Try to see the world from different angles!
what do you say today ?
ඔහු පිළිබද නොදන්නෝ කථා කියති එනමුදු සිතීමට යමක් ඔහු තුලද ඇත
natha deiya mahnda hora kiyala danneh nadda??
This man is jealous of everyone.
He is a genius !
redda thamai
jaya wewa sir........
හත්දා බොරුනේ ගහන්නේ . කවදාවත් බුද්දාගමේ එකම වෙලාවේ සිතුවිලි දෙකක් එන්නෙ නෑ,
ඇත්තෙන්ම 360',720 ' ක් වියයුතුයි.එවිට බොහෝ දුරට සාර්ථක සාකජ්චාවක් කරා යා හැකිය.බොහෝ උගතුන් තමන් සිංහල බෞධය්‍ය බව ප්‍රකාශ කිරීමට මැලිවන නමුත්,මෙතුමා එඅතින් නියම සිංහල උගතෙකි.විශ්වයේ නොදත් දේ බොහෝයි.කවුරුන් නොපිලිගත්තද එතුමාගේ අදහසෙහි ගැඹුරක් පවතී.නැවතත් එම දැනුම සමාජයට බෙදාහැරීම වැදගත් වේ.
ඔහුද එය පිලි නොපදී 🤣🤣
කියන දේවල් පිලිගන්න පුලුවන්. ආද්‍යාත්මයට සම්බන්ධ දේවල් කියදි බොහෝ පරස්පර දේවල් තියන්වා. හොදට බලන්න😅
මනසෙ උසස් බව .....තෙරුම් ගන්න ....
execellent
රාමානුජන් කියන ගණිතක්යයාගෙන් අහනවා ඔය දැනුම හොයාගත්තෙ කොහෙන්ද කියලා එවිට එයා කියනවා ඒ දැනුම ගත්තෙ නාමගිරි කියන දෙයන්ගෙන් කියලා.
ee uu athal ekata kivva deval
@@mahelaekanayake3825 Evva nikan vihilu kathandara. Den mee manussaya kivve Naatha deiyo asanik hoyagatta kiyala. Evagema patta gon kathavak.
@@mahelaekanayake3825 mama dannava ramanujan hoyagatta eva. hema deyakma mulin nikamatavath hithenne nehe thama. kavuru hari hoyagattata passe samanya deval vage penunata. Light eka, Tv, Phone owwa okkoma ehemai. Ramanujan kiyala loku nehe. uu samanya krama valin deyak hoyagena boruvak gehuva deiyek uta deyak dunna kiyala minissunva andanna. Hariyata mee nalin da silva prof arsenic naatha deiyo hevva kivva vage.
ආචාර්ය නලීන්ද සිල්වා මහතානෙනි ඔබව තේරුම් ගැනීම ........?
නිවේදක මහත්තයෝ sorry.... ඔයාට තෙරෙන්නෙ නෑ ගොඩක් දෙවල් අහන්න...
sanka nitignayek. oyaganata hari karapu eka godak hodai
What we see or research is only 4% so so many conclusions ,,,, coz some see more than 4%,,,,,,> meditation
Pathiccha samuppadaya
Knowing every thing
1:18:33 Dr. Nalin is talking about "Martin Luther" and the joker of an interviewer talks about "Martin Luther King Jr. (MLK)". Ignorance doesn’t get better than this lol
@@etomelk i want to talk you
මහාචාර්යතුමනි .ඔබගේ දේසන මා සවන් දි ඇත ඔබගේ ප්‍රකාශයන් සත්‍ය උවත් සමාන්‍ය ජනයාට එය නොතේරෙන බවක් පෙනී යනු ඇත ජිවියෙක් උප්පත්තියෙ සිට දැනුම ලබාඇත්තේ පෙරබව විඤාණය මතය උප්පත්තියේ සිට ලබන්නාවු දැනුම සියල්ල බොරු යැයි කියහැක ඉන්ද්‍රියන් වලට හසුනොවු සියල්ල බොරුවිය හැක මෙය සමාජමට්ටමින් ප්‍රයොගික නොවනබවක් ප්‍රතිචාරමත සිතිය හැක ....එහෙත් යම්පුද්ගලයන්ට ආවෙනිකවු ධ්‍යන විස්වයෙන් ලැබෙනු ඇත .
ලංකාවේ ඔල්කට් බෞද්ධයන් ඉන්නකම් ඔබතුමාගේ අදහස් වැදි බණ මහත්තයෝ...
මෙතන සමහරු මහාචාර්යයතුමාට අපහාස කරලා තියෙන්නේ තනි වචනෙකින්. ඒකෙන් පැහැදිලි වෙන්නේ මුන් විද්‍යාව කියන්නේ මොකද්ද කියලවත් නොදන්න බව විතරයි. එහෙමනම් අපේ රටේ දැනුම ගැන දැනුමක් ඇති කියල හිතමුකෝ ඒත් නෑ. බීපු වෙලේක සංසේචනය වුනාම ඔහොම වෙනවා. නන්නත්තාරයි lol
බටහිර විද්‍යාව නැත්නම් මුට කන්නත් නෑ. බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ
ලොල් ඇයි බන්. කුඹුරු හාන්ඩ බටහිර හරක් නැතුවද ?
Aththada?
To understand Me : patichcha samuppadaya
නලින් කියන්නේ හා සිල්වා කියන්නේ සිංහල ද? බුදු දහමේ පුනරුත්පත්තිය හැටියට ඔබේ මේ ළඟ උත්පත්තිය දෙමළ වෙන්න බැරිද
බුදු දහමේ පුනුරුප්පත්තිය කියා දෙයක් නැහැ
ඔලුවට පුදුම සනීපයක් දැනෙන්නෙ....
Now it has proved. No dr. nalin silva. No self empty space where dr nalin occupied
Budu raja an wahaseta thibuna getaluwak une puhudun lokayaa vipareetha sanna delak weni bhasawa upayogi karagena than wahanse awaboda kara gath parama gambheera dharmaya awabodha kara weema genaya makiluwa thaman visinma. Viya gath dele petali vinasa wannak men puhudun pudgalayada thaman goda nanwagath prapancha jaalaye petali hembath wana bawai wepachjththi asura bandana upamaawakin unwahanse Pe was wadaleth ema mannana bandanaya genai mulu lokayaama sira bee eththeth me delei Un wahansema Pe was di eththe thaman wahanse adahas prakasanaya sadaha men's bhasawa yoda gaththath paramarsanaya hewath saththya yai dediva noganna bawathya uththareethara medium piliwetha eya udaharana lesa. Aaharan midday aaharan middays aaharan pajahatha. Thanhan nissaya thanhan pajahatha aadi budha bhasitha gatha heka getalu was mema parama gambheera daramaya therum ganna swalpayai ehi ehthi getaluwa dahame nowa awabodhye aduwai
Madam blovatsky the secret of doctoring
මෙච්චර උගත් කෙනෙක් නිකං හිතෙන දේවල් කියන එකනෙ අවුල😅
Jathika chintanaya kiya jatiwadaya paturana man
කොරෝනා කාලෙදි නාථ left 😂😂
He is against the Jews or Christians.
37:40 - 39:00 🤣🤣🤣🤣
බුදුහාමුදුරුවොත් කිව්වද දැනුම නාථ දෙය්යොන්ගෙන් හරි වෙනත් දෙවියෙකුගෙන් හරි ගන්න කියලා?
truth
කටඋත්තර නෑ සංඛට.
සංඛ කොර වෙලා.
DANUME AGAYA NODANNA RATAKA IPADEEMATH PAWAK
.......
ක්වොන්ටම් තියා කොන්ඩම් වත් නිවෙදක මහතාට තේරෙන් නෑ සර්
Me prashna ahn eka hena gonek. Uta mewa gana kisima adksk na😂
බුදු දහම විශිශ්ටයි,ඒක ඇඟට දැනෙනවා කියලා,,ඊට පස්සෙ කියනවා පන්චේන්ද්‍රයන්ට දැනෙන දේවල් පට්ටපල් බොරු කියලා 🥴
Budagama hadarala thiyanawanam eka therenawa.
Pothak kiyawalama nadda
Hi
Batahira jeewathwela thiyenne
😊😍👍🙏👍🙏❤️😊🙏👍🙏
තමන්ගේ ම අදහස්වල පැටලුණු කල්ඉකුත් වූ උගතෙක්!
Learn quantum physics you will see patticcha samuppadaya mind blowing
anee mage oluwa kerakenawa... molee mangchan una. mama tikak nidaagannawa....
He obtained his professorship from cambridge/Oxford last stages he lived in the u s with his kith kin . He calls himself an out and out patriot but his dead body was not brought to sri lanka
He condems all things what is west, some one please tell me is this not out and out hypocrisy
😂😂
මෛයින්ද දිනවන්න රට වැසියා පිං කරන්න ඕන ..😂😂
Pissu hukannek. Mu mahacharya pattama gaththe kohimada. Budda darshanaye koheda deviyo adahanne
🫡
Deviyanvahansewa piliganne neheilu ...deviyan samaga katha karana ayawa vishvasa karanawalu....ha ha haaaa
booruwo deviyan wahanse ha deviyo kiyanne dewargayak
mu nam hena loku boru karayek bn muta sammamayak denna ona me wage boru denawata
ehemada Asa?
මෙතුමාට ආචාර්ය පට්ටම ලැබුනේ ඔය කියන බටහිර චින්තනය තුලිනි. ඔහු එක්කෝ එම පට්ටම අතහැරිය යුතුය. නැතිනම් දේ ව වන්දනාව, බුත වන්දනාව ආරම්ඹ කර ඇති බැවින් අපි විසින් එම ආමන්ත්‍රණය බාවිත කිරීම් නතර කල යුතුය.
ඔව් ඉතින් ආචාර්යය පට්ටම බටහිර චින්තනයෙන් නොගෙන උඹලගෙ සීය හදපු චින්තනයෙන් ගන්නද ? ලොල්
බටහිර චින්තනයෙන් ආචාර්ය පට්ටමක් ගන්නේ නැතුව අඩුම තරමේ එක මාර්ගපලයක් වත් අවබෝද කරගෙන හෝ එසේත් නැත්නම් දෙවියන් සමග අදහස් හුවමාරු කරගැනීමට හැකියාවක් ලබාගෙන මේ කතාව කියන්න.
මම එක අබියෝගයක් කරනවා. බෝතල් 5කට මුලද්‍රව්‍ය 5ක් දාල සීල් කරලා ගෙනත් දුන්නොත් අර නාථ දෙවියන්ට කියල සීල් එක නොකඩා ආසනික් තියෙන්නේ මොන එකේද කියල හොයන්න පුලුවන්ද?
Sameera Wickramasinghe ලොල් පැයකට වැඩි සාකච්ඡාවකින් අහගත්තේ ඔච්චරද ? :D
නැත්නම් දන්නේ ඔච්චරද ? :D
මම දන්න දේවල් වලින් දෙන්නම් ඕනනම් ඔය බොරු සේරම අකුලෝලම යන්න. බුදුදහමේ උගන්වන දේවල් ටිකක් කොපි කරලා ඒකට තමන්ගේ බොරු ටිකකුත් දාල තමන්ගේ මතවාදයක් හදන්න ගිහින් නාගන්නවා මෙයා.
He has gone through lot of books...articles and now he is out of his wits..
Pissu philosophy ....ane manda pandithuma.......mama nehelu....mama innawalu.......athmayak thiyanawalu....sansare innawalu.....apita therum ganna beri godak dewal pandithuma patalawagena! ha ha haaa
@@damiththaranga9821 🤣Etta Kathawa
Learn quantum physics see pathiichasamuppadaya
We know only 4%
😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣
මේ කියන විදියට ලෝකය මවල තියෙන්නේ දෙවියෝ තමයි. දෙවියෝ තමයි පරම සත්‍ය දන්නේ. දැනුම ලබාගන්න ඕන ලෝකය මවපු දෙවියන්ගෙන්.
මෙයා බෞද්දයෙකුත් නෙවෙයි. බටහිර විද්යාක්ඥයෙකුත් නෙවෙයි.
are u sure? Do you have enough attention?
ඔව්. දෙවියන් දැනුම ලබාගන්නේ කෙසේද?
gona
oyata echcharada therune?
Me manussyath ekka mama argue karala thiyenawa. 2006 mama AL karapu kale.eya uththara denna bari wenakota malapanala baninna patan gannawa. Owata uththara denna puluwan. wena wadak nathuwa jivitha kalema prawada liyana kenekuta uththara denna giyoth matath wenne wena wada nawattala prawada liyanna. ita wada wadagath wada mata thiyenawa.
😂😂