Knowledge of Knowledge - Nalin De Silva - දැනුමේ දැනුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • බටහිර ආධිපත්‍ය යොදාගෙන අප මත ලොකු මතයක් බලහත් කාරයෙන් පැටෙව්වාට බටහිර විද්‍යාවේ තියෙන්නේ ගුණ දෙකකි. එයත් අගුණ දෙකකි. සීමිත නිරික්ෂණ මගින් සංඛ්‍යාත්මක ක්‍රම යොදාගනිමින් මුළුමහත් ගහනයට පොදු වූ උද්ගමන වලට යාම එකකි. යම් යම් ප්‍රපංච සංසිද්ධි තේරුම් ගැනීමට වියුක්ත කතන්දර ගෙතීම දෙවැන්නයි.
    අපට තිබුණු දැනුම අවුරුදු දහස් ගනණක් තිස්සේ ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන අත්දැකපු දේවල්. සංකල්ප ගත්තත් ප්‍රපංච ගත්තත් මොන දැනුම ගත්තත් බොරු, එවා සංකෘතියට, ඉන්ද්‍රීය පද්ධතියට හා මනසට සාපෙක්ෂ මනසේ නිර්මාණ. යම් යම් අය දැනුම නිර්මාණය කරන්නේ යම් අරමුණක් වෙනුවෙන් ඒ අතරින් සිංහල බෞද්ධයෝ දැනුම නිර්මාණය කරන්නේ නිර්වාණය අරමුණු කරගෙනයි. අපේ වෙදකමත් ගොවිකමත් අනෙකුත් දෙවලුත් නිර්වාණය අරමුණු කර ගෙන නිර්මාණය වෙයි. මේ සමහර සංසිද්ධි ප්‍රපංච අධ්‍යාත්මිකව දියුනු අයගේ ප්‍රත්‍යක්ෂ එහෙත් බටහිර විද්‍යාවේ තියෙන්නේ මේ එකක්වත් නොවෙයි හුදෙක් ගොතන ලද පට්ටපල් බොරු ටිකක් පමණි. ඉතින් දෙකෙන් කොයි එකද තෝරා ගත යුත්තේ කියන එක අපගේ කාර්යයකි. එහෙත් එය තෝරා ගැනීමට අපට නිදහසක් වෙත් ද?

ความคิดเห็น • 62

  • @SDManulaWeerawardana
    @SDManulaWeerawardana 5 หลายเดือนก่อน +4

    එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම ශ්‍රි ලාංකික දාර්ශනිකයා ❤🙏

  • @theparadise...5991
    @theparadise...5991 4 ปีที่แล้ว +5

    This professor having different kind of philosophy similer to native norms. All people should listen to him in different angle...

  • @tharidu8065
    @tharidu8065 10 ปีที่แล้ว +18

    we need more lectures like this to acknowledge people.
    all the very best to you

  • @shawnfernando8687
    @shawnfernando8687 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ! බොහොම පින් .🙏

  • @area52consultants20
    @area52consultants20 7 ปีที่แล้ว +10

    Professor Nalin, Thanks for your excellent philosophical revealing

  • @askban9318
    @askban9318 6 หลายเดือนก่อน +2

    Your lectures are very important to enhance our knowledge of the world. May the triple gem bless you.

  • @askban9318
    @askban9318 6 หลายเดือนก่อน +2

    I highly appreciate your lectures.

  • @fontofgod
    @fontofgod 8 ปีที่แล้ว +8

    සත්යවූ දේශනාවට මහාචාර්ය නලින්ට මේ උපහාරය
    සාදූ සාදු!

  • @dam_it2576
    @dam_it2576 4 ปีที่แล้ว +3

    Thank you sir... for your vital explanations..

  • @hasanthimanohari7695
    @hasanthimanohari7695 6 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබ තුමාට.

  • @LAHIYA
    @LAHIYA 3 ปีที่แล้ว +6

    ජාතියේ ඇදුරුතුමන් ❤️🙏

    • @amilasilva2408
      @amilasilva2408 5 หลายเดือนก่อน

      සිල්වා 👈💪💪💪

  • @yashensampathbandara2627
    @yashensampathbandara2627 11 ปีที่แล้ว +9

    නලින්ද සිල්වා මැතිතුමා අපිට හැමදාමත් අපිට අහිම කල අපේ දේවල් මොනවද? අපි කවුද (විශේෂයන්ම බෞද්ධ සංස්කෘතිය කියන්නේ මොකක්ද)? කියලා කියලා දෙනවා. අද අපේ රටේ ගොඩක් තියෙන්නේ බටහිර දැනුම. නමුත් අපිටත් මේ පැරණි ක්‍රම තුලින් අපේ ශේක්ත්‍ර වලට අදාලව දැනුම දියුණු කරගන්න පුළුවන් ක්‍රම (අතීතයේදී භාවිතා කල ක්‍රම) මොනවාද? ඔබ තුමාට පුලුවන්නම් මෙවැනි ක්‍රමයකට දැනුම ලබාගන්නා ක්‍රම පිලිබලදව පැහැදිලි කරන්න. බොහොම ස්තුතියි.

  • @pawan-ft7ge
    @pawan-ft7ge 3 ปีที่แล้ว +2

    Sir your are coming out of typical ....learned man ...it's very good..... yes mind or brain can be worked I have no idea .wether it's brain or mind when I was in school I did experiment with frog with our teacher.........eventhough frog brain smashed but putting sulfuric acid ...it response given example o.k but it has more than that

  • @priyankarascorpio88
    @priyankarascorpio88 11 ปีที่แล้ว +11

    චතුරාර්‍ය සත්‍ය අවභෝධයෙන් , සතර සතිපට්ටනය වැඩිම තුලින් , අපි මේ ලැබූ මනුෂ්‍ය භවය ප්‍රයෝජනයට අරගෙන අඩුම තරමේ ශ්‍රද්ධානුසාරි , ධම්මානුසාරි සෝතාපන්න මාර්ගය තුල පිහිටීමට උත්සාහ ගමු නේද ?????

  • @siriwic
    @siriwic 6 ปีที่แล้ว +3

    The example provided by Dr. Nalin De Silava about a brainless person needs more exporsure. To my understanding an organ can exists somewhere else other than usually exists. I hpoe Doctor Nalin will consider this. Thanks.

  • @dhammikalalantha7795
    @dhammikalalantha7795 7 ปีที่แล้ว +9

    සියුම් ශරීර ඇති දෙවියන්ට, බඹුන්ට විශේෂයෙන්ම අරූපාවචර බ්‍රහ්මයන්ට මොළයන් වැනි ඉන්ද්‍රියන් තිබේදැයි සැකයි. නමුත් ඔවුන්ටත් සිතන්නට හැකි සහ ඉතා බුද්ධිමත්. මෙය සිතීම යනු මොළයේ ක්‍රියාකාරිත්වයක් නොවන බවට ඉඟියක්.

  • @AppleSriLanka
    @AppleSriLanka ปีที่แล้ว +1

    1:37:32 - 1:51:34
    විද්‍යාවේ, විද්‍යාත්මක විධික්‍රමය.

  • @sarathw5740
    @sarathw5740 3 ปีที่แล้ว +2

    It appears the description in 4.00 is not inline with Buddhism.

  • @akalankamadushan1904
    @akalankamadushan1904 2 ปีที่แล้ว +1

    Sir manasa boru nm ai manasa diunu karanne?diunu manasinmada aththa danagannath puluvan?🙏

  • @lahirudilanka7639
    @lahirudilanka7639 3 ปีที่แล้ว +5

    great knowledge.

  • @myeyes8038
    @myeyes8038 4 ปีที่แล้ว +3

    සරලවම කියනවානම් ඇස් දෙකම පේන කෙනෙකුට වඩා තනි ඇහැ පෙනෙන කෙනෙක් දකින්නේ වෙනස් ලෝකයක්.සමහර සතුන්ට වර්ණ පෙනෙන්නේ නෑ .වවුලා ,මාළුවා මොවුන් දකින්නේ වෙනම ලෝකයක් .සමහර ජීවීන් අධෝරක්ත කිරණ දකිනවා .මිනිසා වන අප ලෝකය දකින්නේ අපගේ පංච ඉන්ද්‍රියන්ට සාපේක්ෂ ලෙස වේ.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    🌸

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    💗

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    🔅

  • @siriwic
    @siriwic 6 ปีที่แล้ว +2

    Logically someone can justify anything. The existences whether it is physical or abstract is some type of relativeness.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว

    🌏 සම්මා සම්බුදු සරණයි 🌷

  • @anilranasinghe6332
    @anilranasinghe6332 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @priyankarascorpio88
    @priyankarascorpio88 11 ปีที่แล้ว +6

    දැනුමේ දැනුම... අපට තිබුණු දැනුම කුමක්ද ? අපේ කියන්නේ මොකක්ද... අපි කියන්නේ කවුරුන්ද ? ඉපදිලා වියැකිලා මැරිලා යන මේ ඇස කණ නාසය දිව කය මනසට සමාජීය, සංස්කෘතිකමය ලෞකික නාමය තමයි ''මම'' කියන්නේ... මම - විඥ්ඥාණය( රුප , වේදනා , සඥා , සංඛාර , විඥ්ඥාන) එතකොට අපි මේ ඉන්ද්‍රිය හේතුකොටගෙන එකතු කරන හැම දෙයක්ම අපට සාපේක්ෂ අපගේ දැනුම නම්... ඒ දැනුම අනිත්‍ය නම් ඒ දැනුමේ ඇති වැදගත්කම කුමක් ද? අනිත්‍ය දේ දැක අනිත්‍ය දේ විඳ , අනිත්‍ය දේ අසා... අපි ඇතිකරගන්නා දැනුම ද අනිත්‍ය වේ!!

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 5 หลายเดือนก่อน

      He always led a sets of bulls happily 😮😮😮

  • @diyan3561
    @diyan3561 7 ปีที่แล้ว +2

    JAYAWEWA

  • @dineshwimalasea6771
    @dineshwimalasea6771 8 ปีที่แล้ว +1

    මහාචාර්ය තුමාගේ එක පැහැදිලි කිරීමක් සම්බන්ධයෙන් මට කුකුසක් තියෙනවා. එතුමා මෙහි 34:54 - 38:20 කාලය තුලදී ආලෝකය නොපෙනෙන බවත් වස්තූන් පෙනෙන බවත් ප්‍රකාශ කරනවා. නමුත් මට තේරෙන ලෙසට අපිට පෙනෙන්නේ ආලෝකය (වර්ණ ) පමණි. තවත් ලෙසකින් කිවහොත් ඇසට ගෝචර වන්නේ වර්ණ (ආලෝකය ). වස්තූන් සිත විසින් සාදාගනු/නිර්මාණය කරනු ලබයි.
    මේ ගැන වැඩි දුර පැහැදිලිකිරීමක් කරන්නේනම් මැනවි.

    • @fontofgod
      @fontofgod 8 ปีที่แล้ว

      Go to the Master Siriwardena Now!
      Nalin is right ,no one can see light,if does ,will fall dead!
      Matter don't exist, what we see is shadow of the darkness!

    • @sujithmalawisuriya8033
      @sujithmalawisuriya8033 6 ปีที่แล้ว +3

      ආලෝකය ඇසට පේන්නෙ නෑ. ආලෝකය කියන්නෙ විද්‍යුත් චුම්බක තර0ග විශේෂයක්. තර0ග කිසිවක් ඇහට පේන්නෙ නැහැ.

    • @pubuduweerakoon7174
      @pubuduweerakoon7174 6 ปีที่แล้ว +1

      Oyata patalila.....oya owa hithanna yanna epaa thawama..samanya widiyatama jeewth wenna.thaz good

    • @pubuduweerakoon7174
      @pubuduweerakoon7174 6 ปีที่แล้ว +3

      You said that objects are invisible, and colours are visible. What the colour is? patala ganna epa...colours are defined in physics....These are the endless scientific stories (concepts) in physics. Budurajanan wahansee nam hariyatama kiwwa asata penenne monawada kiyala, asata penenne ruuuupa.........

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge6669 5 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍

  • @iskoleganithayapotha9756
    @iskoleganithayapotha9756 4 ปีที่แล้ว +3

    තව vedio දාන්න

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว

    🌻

  • @gerardadikaram731
    @gerardadikaram731 6 ปีที่แล้ว +1

    මේ දේශපාලන හොරු ගැන ඔබතුමා දරන මතය කුමක්ද? We need a direct answer.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว

      අවුරුදු හතරක් ගිහින්. තාමත් උත්තරයක් නෑ. 😸

  • @mdiaswickramasinghe5971
    @mdiaswickramasinghe5971 8 ปีที่แล้ว +1

    ada loka sama jaya tula inna padevaru,mhacharra varu,,venath ratava inna ugatun,,viddayathmaka varu,,,hithanava,,oun pavasan siyallama hariya kiya,,namuth...hema hithanna hetuva venama dakina soyana deval valata taman visen,,nam adhagena,,aliyata nirmana karana nisa,,samaharavita dana nama varde unath kriyaven,,dakina nirmanayen,,hari venna puluvan,,,,ada samajaya pavath tagena enne,,kalayen kalayata nokede ena sam banda thavaya anuvai,,,api kathavata kiyamu,,lamai dennek gannava,eka lamayekuta samajaye bavitha karana siyallama,,kiya denava,,,ape rate lamayata monama katha karana bhasavak nodemin,,,pita rataka tiyala,,pita rata lamaya,,ape rate tiyala ape deval kiya denava,,,oya lamai denna akata tiyala''asuvuth,,pola ghak pennala,,mokadda pata,,,bhasaven egena gath lamaya,,kiyai visthara,,ape lamaya bala sitei,,neda''etha kota sathtaya mokadda,,,,?hema nam,me visma darmaye siyallama haduna gena enne,,patan gath sathvayage sita,,nirmana una manus sathvayage,,sambanda thavayen,,asimen,,penimen,,penna dimen,,,hema neda,,,hara vennath puluvan varade vennath puluvan,,namuth,,egena gathtata pasu,,meya varadei kiya venas krimata apa hasui,,hetuva,,mulu samajayama poduve danna deval,,,namuth sambanda vime ''ada manussaya siyalama,,bedha gannava,,visvaye hema tanama tibena darsanaya gaskolan,,parisaraya,,bhasava kamabima pariharanaya venas hetuva venavela nirmana vimen,,,ema nisa kiyannata bhe medema hariya samana viya yotuya kiya,,aya tamai visva kriyave,,vismetha bavaya,,venas vima,,nirmavima akai,,,nirmana unatapasu,,venas venava,hema venne ''parisaraye venas vimen,,,mama budunge darsanaya terum ganna uth sha karanne,,magema bhasaven,magema danumen,,''udha haranaya,addakimen,,namuth,muldanuma vasayen,,budunge,,anithtaya,dukka anatha sha pansil pada5 hotama pramana vath,,,mata one nahe ape bhasave prabudda bhasava,,dirga paliya,,hetuva,,budunge bhasava paliyada magade kiyana bhasavada,,aneka,,budun darsanayak misa agamak kiyadela nahe neda,,,?budun,,,ge athakuren liya nhe neda,,ema nisa budunge darsanaya dakinna,,,puluvan,,darmadesana valin,,tarka valin,,,ugatungen,,atin athata ennalada venas una danuma,,,nirvana suvaya dakva kiya denava,,hema neda,,,?sithanavada,,,manussayan,,sathtaya sathtaya lesa dana ganive kiya nahe,,dana ganne,,mhema vena katha vastu tikak pama nai,,ara pansale sadu sadu vage paliye amin amin,,vage,,harida'',,yam pramanayen,,sakas karana deyak egena gena ugatek yai lebalayak gha ganna puluvan,,,rathuna kiyanava sohan una kiyanava,anagame una kiyanava,,jesu navatha nagetta kiyanava,,bagavanla koteyak kiyanava ali sathtu,,hanuman,,,deveyan nirmana kala kiyanava,,oyavage,,,,,karamayen enalada sam bandatha nisa agam valata nirmana vela pela gase,,mara ganne,,budu himeyan jiva mana inna kota,,edha manussayan,,bhogasata vande nahe,,chaithtayak saduvena,,budu madurak dakke na,,sakachca kala yam istanayak haduna gatha,,budun,,inna tana aramayak ho nivasa venna puluvan,,galguvavak venna puluvan,hema neda,,ada budunge passenma samajaya giyena,,manussayanta vena vada nativada,,,?ANITH,,,ayage devaluth hemai,,jisas,nabivarau,,padevaru bamunan,,,hitanna,,monama hetuvakin hari,,maranen pasu,,oun vatha hiteya aya golayan,,mithtrayan,,kale mokadda,,gawravaya pinasa vennath,,digatama sam pradaya genna,,bavitha kala deval,,,akatu karana,,agamak,,sha desana kata padamen,,ras kara vihara ,,sha palli kovil,,devalal nirmana una,,matupara pura purudu karanna,,namuth,,mulika nirmanaya elasama genavenna bahe,,kiyanna tamange danumada bhasavada ita atulath kara,,tamanda samajaye kape pennata,,venas kara,,nirmana karanavamai,,ama nisa man vivasa karanne mage danumen,,darsana dakimen,,,budun mema venna ati,,,namuth,,janayata vara duna deval tiyenava,,aka tamai,,navatha upatak bala pruthtu vima,,nahe komath hema venne nahe,,,aka aka taranga balavega manasata giyama dodavanava,,namuth,manussaya degediyaven inne,,hetuva,,mama maikal kiyala yam daruvek navatha epaduna kiya,,mita pera ayath deval denavada,,dei adum,,vatina kesevak denne nahe,,,mage mathaya,,mama uthsha karanava,,shobha darmayath,samajayath,,,dekenma kerana deval balamin,,sathaya namate,,nirvana suvaya dakinna,,danatath mage danuma dakinava,,namuth viparyasaya dakinava,,namak nahe,nam danneth nahe,,oneth nahe,,one,,siyalagema sathtaya nirmanaya daka,,budun kiwva kiyana suvaya videnna balanna,,dakapu kenek innavada,,,?mata teranava,,visvaye tibena deval hadune medevalin kiya namuth oya kiya deva hadune komada kiyala kiyanna bahe,,hetuva,,akai visva nirmanaye rasha,....hari mama pata gannam,,,visva nirmanaye bheuna deval anuva,,palavene,,manusa vargaya bhe une sathvayagen nam,,sathvaya bhe une komada,,,?kiyai deviyange nirmanayen,,,shobha darmayen,uthtarayak nati nisha,,uthtarayak tiyenava,,,visva bala nirmana balayen,,upathak vasayen,,mulika uppate valata akatu una vargaya bho krimata tibena jana sha levala ganathva balayen,,namuth adata siduvim 2k venava,,visva darmatha anuva,,shobhaven,,sha anith nirmana una sathvain,,ge kaika asuren,,,isparsayen,,evata avassaya karana deval tiyenne pala veni nirmana una,,sariraval vala,,jana sha sukkranu,,,evata balaya tiyenne,,gasvala sakava,,tibena deval anubaven,,jalaya bimen,,uthnath vayen,herugen,,vathayen,,,oya siyalla anubava,,krimen,,genu pireme sansargaye yedemen,,hata ganna kriyaven,,satuten,,pitavena,,sarireka,,sukkranu balayen,,tavath vargaya bhe venava,,vathaya jalaya rasmiya ita ekatuvenava,,eva adu unanam,,anga sam purna nirmana venne nahe,,miya yanava,,vinasa venava manda buddetha venava,,oyatika athara,,janakiya,,mulika ayage anga laksana pava atulath venava,,kotas vasayen,,,levalata ,,demawpiyan miya giyama daruvan bhe venava,,,ekata bade ena sambandayak misa,,,san ''sansara gamana kiyanne mari mare upadina ekkenama novei,,,,daruvanta demawpiyange,,yam yam deval phetanava,rupaya kriyava,,,ema nisa,,budun darsanaya sathtaya dakimen vataha gatha yutui,,,me upatedima karma pala denava,,nodun nuth,,varde karmaya karapu vita,,ema kalaye,,taman bhe karana daruvata pasan denne,,tamange kriyaven,,,levata ekatuvela,baya pidanaya,,,dirga kiyanna puluvan,,,nirvanasuvaya mokadda,,me vivaye tiyenavada,manasata sarirayata,,gathata,,kanata,,divata easata dena suvayak hera,,hithata dena suvayak hera,,sapak ho dukak,,,jivath vela innakota dena,,sapa hara manin pasu,,venvela yana sarira prana usma saktiya parana kuduvata vena koin dennada nirvana suvayak,,,jivathaya sundarai,,mhanei,,dukai vedanavai,,gaskolan,,lasanai,,,kadu,,diyaali,sulaga sanipai,,rasmiya,,ova samanthara unama satui ,,ado unama dukai,,,jivath vela innakam,,niyatai,,,marunama,,anthtayai,,jivath vela inna ayata aya dakimen,,dukai,,anithtai,,,nirvana suvaya ekin akata venas,,,istira nhe,,,namuth,,hema deyakama yatharataya avabodayen,,hithata,,manasata terumgena molaya sam banda kota,,danuma terum ganima,,,avasana tiduva nirvana suvaya,,apata uvamana kalayen kalayata venas vena lokadarma thavaye nirmanayata anuva diwnuva anuva jivath vimai,,,mona jatikayada hoda deval samajayata denne bara ganna,,sam banda venna,,eka mhemai meka hemai,,kiyala palak nahe,,oya vivasa kara na eka manussayek,,hithanavda,,navath baudayek vei,,musalmanuvek,katolikavei,,kiyala,,moda harak,,visvasa nati nisath,,vasiyata,,jatiya agama soyanne,,sadarana budde matha,,gathanaya nokarai,,dusana,,sorakam,,,vancha nokarai,,siyalama akagatha vayakin,,madayama aduth nate vedith nate,,videyata jivath vela,,taman vargaya bhokeruvanam,,,,yotukam kara miyama sadaranai,,,visva nirmanayata istute hara kesivakda natha darmathavayata kesivama uvamana natha upatha vipatha denava venas karanava,,sapa duka satuta vedanava hoda naraka vinasaya darmathavaya hevath sobha darmathavaya danne natha,,,siyallama danne sathvaya pamanai,,terumanam yanakota nokiyama yanava enakota nokiyama enava,adumakda natha,,namak da natha,,patak danne natha,,,siyallama,avasanai,,,

  • @ruwanwijesinghe5717
    @ruwanwijesinghe5717 5 หลายเดือนก่อน

    මනසින් තොරව දැනුමක් නැතත් මනසින් තොර ලෝකය පවතී. උදා: මිනිසා බිහිවීමටත් පෙර ලෝකය පැවතුනා.

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 5 หลายเดือนก่อน

    මනස කියන්නෙ උපකල්පනයක් විතරයිනෙ එතකොට...

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 6 ปีที่แล้ว +3

    ඔබ වැඩසටහනකදී ඔබම කිවා ඔබ සත්ගුණවත් කෙනෙක් නොවේ කියල
    එහෙම කෙනෙක් දැන් මොනවා කතාකරනවද
    සත්ගුණවත් නොවේ නම් දුස්සීල කෙනෙක්
    නැතහොත් සමාජයට පිළිලයක්
    මෙරට වනසන පපතරයෙක් ඔබ
    මේකට උත්තර දෙන්න

  • @YogiPiyasiriKularatne
    @YogiPiyasiriKularatne 9 หลายเดือนก่อน

    Rමණසත්නැත❤❤❤😊😊

  • @chamarajayasena2808
    @chamarajayasena2808 5 ปีที่แล้ว +1

    buddha dharamaya newatha newath kiya pema ta dr, avashya nehe....onema samanya manussayekuta dharama kiyawala therum ganna puluwan...

  • @sunilperera2643
    @sunilperera2643 5 หลายเดือนก่อน

    p bb perera

  • @AppleSriLanka
    @AppleSriLanka ปีที่แล้ว +1

    1:37:32 - 1:40:44
    විද්‍යාවේ, විද්‍යාත්මක විධික්‍රමය.