පරගැති ගතිවලට යටවූ සිංහාභිමානය (ගයාන් චානුක විදානපතිරණ මහතා)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2019
  • #gayan_Chanuka #siri_dampal_abhinandana
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    © ShraddhaTV
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk

ความคิดเห็น • 380

  • @puliyankulamemahinda4954
    @puliyankulamemahinda4954 2 ปีที่แล้ว +38

    මෙවැනි දේශනා ඇසීමට අපි බෙහෙවින් පිං කර ඇති බව දැනේ ... තෙරුවන් සරණයි ... ගුරුතුමනි

  • @nirmalsinghage5763
    @nirmalsinghage5763 3 ปีที่แล้ว +22

    මෙතුමා දකිද්දී....මට හිතෙන්නෙ අනගාරික දර්මපාල තුමාගේ ගති ලක්ෂන....මෙලකට පහල උන යුග උත්තමයන්වහන්සේට මාගේ උත්තමාභිමාන ගම්භීර උත්තමාචාර ගෞරවය වේවා....... තුනුරුවනෙ අප්‍රමාන ගුන සමුදායෙන් නිදුකින් නිරෝගීව බුද්ධ සාසනයේ තුල ජීවය වඩන්නට හැකියාව ලැබ අම නිවනින් සැනහේවා.......

  • @Chathu260
    @Chathu260 4 ปีที่แล้ว +70

    ගයාන් චානුක විදානපතිරණ මහතා , මා ඉතා ගරු කරන පුද්ගලයෙක් ...එතුමා විසින් රචිත පොත් ඉතාම වටිනවා...

    • @samantakarunathilaka6825
      @samantakarunathilaka6825 2 ปีที่แล้ว

      පොත් ඔක්කම බොරු සහ තමා උසස් කර ගන්න ලියන ඒවා...ධර්මය කැලේ එට්ජුමගෙ දේට වෙනත් ආකල්පයක් දැක්වුවාම එතුමගෙ සද්දාව බලාගන්න පුලුවන්..
      ඇයි මේ රාජ පරපුර සෙල්ලිපි මගින් සහ පුරාණ පොත් මගින් සහ පිටක අනුග්‍රහයෙන් සොයා එලියට එද්දී මොකද මේ විකාර...
      සමාදානයෙන් නැතුව පනත් හදලද බුදුරජුන් දහම දෙසුවෙ..වචන වල තේරුම නොදැන විකාර කියවන්නද ??? අහෝ..නුවන පහල වේවා!!! පරගැත්තන්ට වහල් නෑ කිය කියා ඉන්දියාවට වදින් ඔබතුමාල ???? නා ගස =ජේත වෘක්ශය... එහෙනම් ජේතවනේ කියන්නෙ කුමක්ද??? නා ගස යනු ඒකදේශීය ශාකයක්...මුලු ලෝකෙම කිසිම තැනකින් අවුරුදු දහස් ගණනක් තුල සොයා ගත නොහැකි නිසයි ඒක ශාක වන්නෙ...😂😂 ඔබ දැන් හිතන්නෙ..එදා ජේත වනේ හෙලබිමට ගලවාගෙන ආව කියලද??? බොළඳ වදන් වලින් තොරව සත්‍ය දකින්න..!¡ සත්‍ය සොයා යන්න..අපායෙ යන්නෙ දහම විකුර්ති කොට අර්ථ ධම්ම.නිරුක්ති නැතුව දේශනා කොට නිවන ආවරණය කිරීම....ඔයාලට නිවන පැහැදෙනවනම් හොදා...අනගාරික තුමා ද්වේශයෙන් එකිනෙකා සමග ගැටුන හැටි සහ පහර දෙන්න ගිය අයුරු ....
      ඔන්න ඔය නිසා තමා දේශයක් මේ විනාසෙට ආවෙ...ද්හම් හරියටනොකීම විකුර්ති ඉතිහාසය..ඉන්දියාවෙ වහල් මානසිකත්වය...තියාගෙන දෙශීය දේ ගැන හිතන්න කියන අය එතුමගෙ වදන් වැල එතුමටම ගලපා බලන්න...ඔබට සත්‍ය වැටහේවි...
      අන්තිම වදන් වැල විජය ර්ජු වශයෙන් පිලි ගන්න ඕනමකෙනෙකුට තිබිය හැක..මන්ද යත් වල් වනචර නිසා ඉන්දියාවෙන් හිස අඩක් භූ ගා පිටුවහල් කල බවයි ඉන්දියාවෙ ඉතිහාසයෙ සටහන්...

    • @devikamahavithana2756
      @devikamahavithana2756 ปีที่แล้ว +1

      ඉතා වටිනා සාහිත්‍ය හා දහම් රසයෙන් පරිපුර්ණ පොත් විශ්මිත සිතුවම් අපගේ ජාතියේ පිනට පහළ වූ උතුමෙක් සදා කල් ගරු කරමි

  • @charith634
    @charith634 4 ปีที่แล้ว +66

    මම මුළු කතාවම ඇහුවා,හදවත කම්පා කරවන කතාවක් ඉදිරිපත් කරන්නේ,ගොඩාක් කනගාටු වෙනවා සිංහල ජාතියට වෙච්ච දේට,ගයාන් චානුක මහත්තයට ගොඩාක් පින් සිද්ධ වෙනවා.මට අවශ්‍ය චරිත ප්‍රධාන පොත් ටිකක් කිව්වා,ඒ සියල්ලම මම කියනවා.තෙරුවන් සරණයි

    • @Gihan111
      @Gihan111 4 ปีที่แล้ว +2

      api meva kiyala wadak naha, api ekathu vela me yana kramaya venasa karanna ona,

    • @achinthaperera936
      @achinthaperera936 4 ปีที่แล้ว +2

      Me desana pitakotuwe podi hamuduruwanta C D akka dala ahanna denna obathumata godak pin aya buddagama vikunadena kanawa

    • @anuanushka4852
      @anuanushka4852 4 ปีที่แล้ว +1

      G

  • @Premathilaka22
    @Premathilaka22 ปีที่แล้ว +12

    ඔබතුමා නම් යුග සිංහලයෙක් ,,🙏🙏අපට අසිර්වදය ලැබේවා අපේ පින්වත් මහතායා ගෙ,,🙇

  • @shehanguruge9724
    @shehanguruge9724 4 ปีที่แล้ว +59

    මහා පුන්‍යවන්තයෙක්...මහා පුරුෂයෙක් ඔබතුමා...අපේ පිනට පහල උනේ..බුදු සරණයි

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 2 ปีที่แล้ว +1

      මේ කාලකණ්නියා කොහේද පිං

    • @samantakarunathilaka6825
      @samantakarunathilaka6825 2 ปีที่แล้ว

      ඇයි මේ රාජ පරපුර සෙල්ලිපි මගින් සහ පුරාණ පොත් මගින් සහ පිටක අනුග්‍රහයෙන් සොයා එලියට එද්දී මොකද මේ විකාර...
      සමාදානයෙන් නැතුව පනත් හදලද බුදුරජුන් දහම දෙසුවෙ..වචන වල තේරුම නොදැන විකාර කියවන්නද ??? අහෝ..නුවන පහල වේවා!!! පරගැත්තන්ට වහල් නෑ කිය කියා ඉන්දියාවට වදින් ඔබතුමාල ???? නා ගස =ජේත වෘක්ශය... එහෙනම් ජේතවනේ කියන්නෙ කුමක්ද??? නා ගස යනු ඒකදේශීය ශාකයක්...මුලු ලෝකෙම කිසිම තැනකින් අවුරුදු දහස් ගණනක් තුල සොයා ගත නොහැකි නිසයි ඒක ශාක වන්නෙ...😂😂 ඔබ දැන් හිතන්නෙ..එදා ජේත වනේ හෙලබිමට ගලවාගෙන ආව කියලද??? බොළඳ වදන් වලින් තොරව සත්‍ය දකින්න..!¡ සත්‍ය සොයා යන්න..අපායෙ යන්නෙ දහම විකුර්ති කොට අර්ථ ධම්ම.නිරුක්ති නැතුව දේශනා කොට නිවන ආවරණය කිරීම....ඔයාලට නිවන පැහැදෙනවනම් හොදා...අනගාරික තුමා ද්වේශයෙන් එකිනෙකා සමග ගැටුන හැටි සහ පහර දෙන්න ගිය අයුරු ....
      ඔන්න ඔය නිසා තමා දේශයක් මේ විනාසෙට ආවෙ...ද්හම් හරියටනොකීම විකුර්ති ඉතිහාසය..ඉන්දියාවෙ වහල් මානසිකත්වය...තියාගෙන දෙශීය දේ ගැන හිතන්න කියන අය එතුමගෙ වදන් වැල එතුමටම ගලපා බලන්න...ඔබට සත්‍ය වැටහේවි...
      අන්තිම වදන් වැල විජය ර්ජු වශයෙන් පිලි ගන්න ඕනමකෙනෙකුට තිබිය හැක..මන්ද යත් වල් වනචර නිසා ඉන්දියාවෙන් හිස අඩක් භූ ගා පිටුවහල් කල බවයි ඉන්දියාවෙ ඉතිහාසයෙ සටහන්...

    • @kumudunijayasekar7079
      @kumudunijayasekar7079 8 หลายเดือนก่อน

      Umba ita wada kaalakanniyek

  • @janakachandi6582
    @janakachandi6582 4 ปีที่แล้ว +17

    තවදුරටත් මේවගේ දේශනා අහන්න විදහක් නැද්ද තියනවනම් දැනුවත් කරන්න සහ මේ උතුම් ජාතිමාමක, දේශමාමක සහ බුදුදහමෙහි චිරස්ථිතියට මහා⁣ සේවයක් කලාවු එවන් උතුමන්ගේ ජීවිත කතාපොත් ලබාගැනීමට මගක් පිලිබඳව දන්නා අයෙක් ඇත්නම් මා දැනුවත් කරනමෙන් ඉල්ලා සිටිමි
    ෴තෙරුවන් සරණයි ෴

  • @hashanweeranga5270
    @hashanweeranga5270 4 ปีที่แล้ว +78

    මේ පිනම ඇති ඔබ තුමාට උතුම් නිවන් මාර්ගය අවබෝධ වීමට ..!!!
    තෙරුවන් සරණයි ....!!!
    නමෝ බුද්ධාය ...!!!

  • @vihanganr
    @vihanganr 4 ปีที่แล้ว +47

    අපේ ඉතිහාසය නව පරපුරට දායකත්වය ලබාදෙන ඔබ තුමාට චිරන් ජයතු.

  • @chandraathukorala3442
    @chandraathukorala3442 4 ปีที่แล้ว +159

    ගෞරණිය ඔබතුමාට අප්‍රමාණ පින්. අපේ වර්ථමාන පරපුරට ජාතියේ පෞඩත්වය ඔළුගෙඩිවලට දාන්න පුළුවන් ඔබතුමාලවගෙ විත්වතුන්ට පමයි. මේ අභිමානය අපේ රටේ මිනිසුන්ට දැනේවා!

    • @adisanayaka1337
      @adisanayaka1337 4 ปีที่แล้ว +2

      Chandra Athukorala Saadu Saadu Saadu

    • @user-tf5eo2gm2o
      @user-tf5eo2gm2o 4 ปีที่แล้ว +2

      මහමෙවුනා අසපු මෙහෙයුම පිළිබඳ ගිහි පැවිදි දෙපක්ෂයෙන් යුත්, කමිටුවක් පත්කර ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඉක්මනින්ම විමසා බැලීය යුතුය.

    • @janakakumara8840
      @janakakumara8840 4 ปีที่แล้ว +1

      Sadu...sadu...sadu...obathumata sakthiya labewa. Me wage desana api hama bawayema karamu. Ts

  • @inokaniroshani4976
    @inokaniroshani4976 4 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ඔබ තුමාටත් ජාතිය පුබුදුවන්නට දරණ වෑයම පිණිස ශක්තිය දහිරිය වැඩේවා!!!!

  • @jasmineflower9411
    @jasmineflower9411 4 ปีที่แล้ว +44

    ටිකෙන් ටික ඉතාම් සූක්ශම ලෙස ක්‍රමයෙන් ක්‍රමයෙන් සුද්දන් සහ ඊට පසුව කලු සුද්දන් විසින් නති කල අපෙ ජාතික අභිමානය, අලුතින් නවතත් නගා සිටුවීමට කරන මෙම පින්වත් උත්සාහයට ඔබ වනහන්සෙලටත්, අනෙකුත් සියලුදෙනාටමත් බොහොමයක් පින්! 🙏🙏🙏

  • @samadhinisansala4537
    @samadhinisansala4537 2 ปีที่แล้ว +12

    මගේ ජාතියත් මගේ ආගමත් වැජබේවා!!! 🙏🙏🙏🙏

  • @chandarathanathero4578
    @chandarathanathero4578 4 ปีที่แล้ว +27

    ඔබතුමට තෙරුවන් සරණයි!!!

  • @nihalnelson8901
    @nihalnelson8901 4 ปีที่แล้ว +29

    ඔබ තුමාට බුදු සරණයි ......

  • @janithjanith8954
    @janithjanith8954 3 ปีที่แล้ว +20

    ගයාන් චානුක විදාණපතිරන මහත්මයා ටත් පින් සිදු වේවා !!!!! ❤️❤️❤️☸️☸️☸️🙏🙏🙏

  • @srimathgebrial1018
    @srimathgebrial1018 4 ปีที่แล้ว +31

    සාදු !සාදු !සාදු !! පින්වත් ස්වාමින්වහන්සේලාට අපගේ නමස්කාරය වේවා.ගයාන් චානුක විදානපතිරණ තුමානන්ට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමු . ඉතාමත්ම අතිව්ෂිශ්ටයි ,ශේෂ්ඨයි ! අනගාරික ධර්මපාල උත්තමයානන්ගේ සහා හරිස්චන්ද්‍ර උත්තමයානන්ගේ ශේෂ්ඨ උතුම් ගුණ අපගේ සවනට යොමු කිරිමට අවස්ථාවක් කොට සැලකිම ගැන අප ඉතාමත්ම සතුටට් පත්වුවෙමු. ඒ උත්තමයන් හට මාගේ නමස්කාරය වේවා !

  • @mahindamwk9984
    @mahindamwk9984 4 ปีที่แล้ว +27

    පිංවත් පියාණෙනි රටක් වටින ඔබතුමාට තුණුරුවන් සරණයි.

  • @sadareekanirmani204
    @sadareekanirmani204 4 ปีที่แล้ว +49

    මම හැම දේශනයක්ම ස්රද්දහා නාලිකාවෙි අහනව බලනවා
    හරිම ආසයි අහගන ඉන්න
    තෙරුවන් සරනයි

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +22

    ගයාන් මහත්මයාණෙනි ඔබ තුමාට බොහොම පින් අපේ බඩ ගැන හිතලා ධර්මය සහ රට සිංහල කම විනාශ කරන මෝඩ මිනිස්සුන්ට අපේ අභිමානය මතක් කරලා දෙනවට තෙරුවන් සරණයි

  • @surangibasnayake
    @surangibasnayake 10 หลายเดือนก่อน +1

    ආගමික පොත් විසාල ගනනක් ලියූ වටිනා පුත්‍ර රත්නයක් දෙවු ලොවින් මනු ලොවට පැමිනි දෙවු පුතෙක් මම ගොඩක් රහතන් වහන්සේලා ගැන ලියූ පොත් කියෙව්වා ඔබ තුමාට ගොඩාක් පින්

  • @sanjeewaudayakumara8320
    @sanjeewaudayakumara8320 3 ปีที่แล้ว +7

    ඔබ අනගාරික ධර්මපාලතුමා වගෙ

  • @venchandarathana6512
    @venchandarathana6512 4 ปีที่แล้ว +12

    ගුරු තුමනී ඔබට තෙරුන් සරණයි ...

  • @udaywansau.s.m3859
    @udaywansau.s.m3859 4 ปีที่แล้ว +23

    තෙරුවන් සරණයි ඔබ තුමන්ට☸

    • @chandulanawam1194
      @chandulanawam1194 4 ปีที่แล้ว +1

      Sahathika Aththa Gayan Mathiduni ape rate sinhelayo Den kawelam wela thamai jathiya Hadila tjiyennee A nisa ape rate sri wibuthiyeth budu sasune athi Athbutha baweyath kalekanni palekeyo ekathu wela wikurthi karemin wenas karemin ape siyeluma sinhela budda dahemade wenas karenna thamai paw kareyo wera darennee oba thumate budu sarenai me ape uthum Saahiththiye ganath kalekanni palekayante kan Agull Aregena Asaganna me Akareyeta hari kiyela Dena eka obate bohome pin !!

  • @danushkajanaranjana3927
    @danushkajanaranjana3927 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ඉතාමත් වටිනා දේසනා

  • @shanthisamanmali7716
    @shanthisamanmali7716 3 ปีที่แล้ว +7

    ඔබ තුමාට බුදුසරණයි දීර්ගායු වේවා 🙏🙏🙏

    • @samantakarunathilaka6825
      @samantakarunathilaka6825 2 ปีที่แล้ว

      දෑස ඇර බලා අපාගතවීමෙන් හා ධ්‍යාන ගතවී බුද්ධ කල්ප ගෙවෙනතුරු අසංඤ්ඤ තලවලට යන්න එපා...නුවණ ඇතිනම් විමසා බලන්න කිව්වාට ,පොතේතිබ්බාට,,පරපුර්ව්න් ආවාට,, එපා තුන් පිටකයට ගලපා බලන්න දේශනා කරල තියෙන්නෙ කා ලාමා වරුන්ට හැම අකුරකම හැමවදනක්ම අර්ථපූර්නයි දේශනාවෙ..හිස් වදන් නෑ.. විමසන්න..ඒ නිසා එක් දෙයක් පමනයි පවසන්නෙ සොයා යන්න මෙය...
      ඇයි මේ රාජ පරපුර සෙල්ලිපි මගින් සහ පුරාණ පොත් මගින් සහ පිටක අනුග්‍රහයෙන් සොයා එලියට එද්දී මොකද මේ විකාර...
      සමාදානයෙන් නැතුව පනත් හදලද බුදුරජුන් දහම දෙසුවෙ..වචන වල තේරුම නොදැන විකාර කියවන්නද ??? අහෝ..නුවන පහල වේවා!!! පරගැත්තන්ට වහල් නෑ කිය කියා ඉන්දියාවට වදින් ඔබතුමාල ???? නා ගස =ජේත වෘක්ශය... එහෙනම් ජේතවනේ කියන්නෙ කුමක්ද??? නා ගස යනු ඒකදේශීය ශාකයක්...මුලු ලෝකෙම කිසිම තැනකින් අවුරුදු දහස් ගණනක් තුල සොයා ගත නොහැකි නිසයි ඒක ශාක වන්නෙ...😂😂 ඔබ දැන් හිතන්නෙ..එදා ජේත වනේ හෙලබිමට ගලවාගෙන ආව කියලද??? බොළඳ වදන් වලින් තොරව සත්‍ය දකින්න..!¡ සත්‍ය සොයා යන්න..අපායෙ යන්නෙ දහම විකුර්ති කොට අර්ථ ධම්ම.නිරුක්ති නැතුව දේශනා කොට නිවන ආවරණය කිරීම....ඔයාලට නිවන පැහැදෙනවනම් හොදා...අනගාරික තුමා ද්වේශයෙන් එකිනෙකා සමග ගැටුන හැටි සහ පහර දෙන්න ගිය අයුරු ....
      ඔන්න ඔය නිසා තමා දේශයක් මේ විනාසෙට ආවෙ...ද්හම් හරියටනොකීම විකුර්ති ඉතිහාසය..ඉන්දියාවෙ වහල් මානසිකත්වය...තියාගෙන දෙශීය දේ ගැන හිතන්න කියන අය එතුමගෙ වදන් වැල එතුමටම ගලපා බලන්න...ඔබට සත්‍ය වැටහේවි...
      අන්තිම වදන් වැල විජය ර්ජු වශයෙන් පිලි ගන්න ඕනමකෙනෙකුට තිබිය හැක..මන්ද යත් වල් වනචර නිසා ඉන්දියාවෙන් හිස අඩක් භූ ගා පිටුවහල් කල බවයි ඉන්දියාවෙ ඉතිහාසයෙ සටහන්...

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 4 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය තෙරුවන් සරණින් වේවා රැකවල් සියලු දෙනාටම

  • @gunasirirajapaksha3384
    @gunasirirajapaksha3384 ปีที่แล้ว +2

    ලොව දිනිය හැකි උගත්, දූ පුතුන් අදටත් බිහිවෙන මෙි පිං බිමට හදවතින්ම ආදරය කරන ගිහි සහ පැවිදි නායකකාරකාදීන් එක පෙලගැස්මක් ආ දිනයක මිණි කැටයක් වෙිවි, මෙි හෙලදිව....

  • @sajileo
    @sajileo 4 ปีที่แล้ว +78

    බුද්ධ ශාසනය රැකගන්න මහන්සි වෙන සියලු උතුමන්ට යහපතක් වේවා.!

  • @priyanthapnd6954
    @priyanthapnd6954 4 ปีที่แล้ว +10

    මහත්මයාණෙනි සිංහල ජාතිය සම්බුද්ධ ශාසනයත් පිළිබඳව ඔබතුමාට විශාලය ළෙන්ගතුකමක් ඇත. ඒත් අපේ රටේ ්‍රෞඩ ඉතිහාසය තාමත් යටපත් කර ඇත. විජය කුමරු ලංකාවට පැමිණීමට පෙර තිබුණු ඉතිහාසයත් මිහිඳු මහඅරහතුන් වහන්ස ලංකාපුර රාජධානියට පැමිණෙන්නට පෙර මේ රටේ තිබුණු සම්බුද්ධ සාසනයත් මිහිඳු හිමියන්ට පෙර අනුරාධපුර යුගයට පෙර මේ රටේ තිබුණු සියලුම බෞද්ධ සිද්ධස්ථාන අද කැලෑ මැද ව තිබෙන සියලු තැන් ද මතුකර මේ රටේ නියම තත්ත්වය පැහැදිලි කරොත් කිසිම ජාතියකට අපි යටනොවී සියලු සිංහලයෝ ඒකරාශී වෙනවා නියතයි. බය නැතුව කිව යුත්තේ අපි විජයගෙන් පැවත එන්නන් නො වන බවත් ජම්බුද්දීපය නම් වූ ස්ථානය කොහෙද කියා නිවැරදිව සෙවීමත් පමණයි. අතීත ජාතික විරුවන්ට සමහර තැන් වැරදී ඇත ඔබලගෙ කාරිය නිවැරදි කිරීමයි.

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 2 ปีที่แล้ว +1

      නුවණ පහල වේවා.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      ජම්බුද්වීපය යනු බුදු රජාණන් වහන්සේලා පහළ වන දීපයයි.
      (ජන්ම+බුද්ධ+දීපය)
      එය වර්තමානයේ භාරතය බව දත යුතුයි.

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 2 หลายเดือนก่อน

      අධික හෙළ මාන්නය ඔබව පාතට ඇද දමයි !

  • @kamalkarunathilake8191
    @kamalkarunathilake8191 4 ปีที่แล้ว +5

    Thank you. Please do this as many times as possible because educated and brave Sinhalese are hard to come by. Wish you a long life.

  • @dilanbuddi573
    @dilanbuddi573 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි

  • @HiranC
    @HiranC 4 ปีที่แล้ว +62

    අසෝක විද්‍යාලයට මහත් ගෞරවයකි ඔබ වැනි උත්තමයෙක් බිහි කිරීම ගැන.

  • @shansameera1405
    @shansameera1405 4 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 4 ปีที่แล้ว +56

    ඔබ අනගාරික ධර්මපාල තුමාගේ පුනරෝපත්තියක් වත්ද? මට හිතුන දෙයක්.

  • @leelawathiabaishakar4778
    @leelawathiabaishakar4778 4 ปีที่แล้ว +6

    ඔබ තුමාට අනේක වාරයක් පින්

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว +3

    හිතට වදින්න කියනවා ඔබතුමා

  • @usithakiwisuru405
    @usithakiwisuru405 ปีที่แล้ว +1

    මහත්මයානනි, ඔබ කරන මෙම සේවාවට මමත් එකතු වෙමි

  • @maghafoundation
    @maghafoundation 4 ปีที่แล้ว +5

    මාගේ ගුරැතුමාට තෙරුවන් සරණයි!!! දිගාසිරි!!!

  • @malanichandra6942
    @malanichandra6942 4 ปีที่แล้ว +11

    gawrawaniiya pinwath mahathmayata teruwan saranai sinhalayan awadi karanna ganna me ushsahaya sharthakama wewa

  • @githagitha8315
    @githagitha8315 3 ปีที่แล้ว +7

    ඉන්දියාවේන් ඇයි අපිට සියලුම දාතුන් වහන්සේලා දුන්නෙ පුදුමයි නෙද

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 2 ปีที่แล้ว +3

      මෝඩයන්ට තේරෙන් නෑ ඒක,බුද්ධ දේශනා කියවල බලන්න,ගොන් ප්‍රශ්න අහන්න කලින්.

  • @user-lw6dv1ks5e
    @user-lw6dv1ks5e 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි

  • @samankumara8305
    @samankumara8305 4 ปีที่แล้ว +14

    විශිෂ්ටයි

  • @renukawijesinghe4096
    @renukawijesinghe4096 4 ปีที่แล้ว +6

    ඔබ තුමාට බුඋු සරණයි

  • @100lanka
    @100lanka 4 ปีที่แล้ว +9

    Great speach- respect!

    • @chandulanawam1194
      @chandulanawam1194 4 ปีที่แล้ว

      Obathuma kiyannee aththa sinhayo Nariyo ekka kawelam wela nisa thamai rateth jathiyath Agamath winasha wemin thiyennee oba thuma kiyene siyella sahethika Aththa oba thumate dirgausha lebewa !!

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 4 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🌼

  • @sathkumara6594
    @sathkumara6594 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අනගාරික උතුමාණනි

  • @isaradisanayaka6630
    @isaradisanayaka6630 4 ปีที่แล้ว +14

    ගුරුතුමනි ඔබ මගෙ ගුරුවරයෙක් වීම මට මහත් සතුටක්

    • @sajithsajith5168
      @sajithsajith5168 4 ปีที่แล้ว

      Mata me mahathmayage durakathana ankayak laba denna puluwanda.

  • @mallika6841
    @mallika6841 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @coolkoala282
    @coolkoala282 4 ปีที่แล้ว +17

    රස්සාව ගියත් හොරකම
    ජීවත් වෙන්න ගියත් හොරකම
    කතා කරන්නේ රාවණා ගැන.
    මීහරක් බූරුවන් ට ජීවත් වෙන විදියක ඉස්සර වෙලාම කිය දිය යුතුයි.
    අනිකගෙ ඇහේ තියන පොල් පරාල විතරක් සිංහල මීහරක් ට පේන්නෙ.
    ඒ ටික කියල දෙන්න ඔබතුමා ඉස්සර වෙලා.

    • @t.wijeratne1302
      @t.wijeratne1302 3 ปีที่แล้ว

      ane me karunakara ape Maha Rawana rajathuman weni uthumanta ninda karala paw purawagena apayata yanne nethuwa inna

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 2 ปีที่แล้ว +1

      @T.Wijerathna- හම්බෝ අසුරයෙක්ට ඇන්දිලා තියන ඇන්දිල්ල.අසුරයො සරණ යන් නැතිව බුදු රජාණන් වහන්සේ සරණ යන්න.

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 3 ปีที่แล้ว +5

    ගයාන් චානුක විදානපතිරණ මහතා , මා ඉතා ගරු කරන පුද්ගලයෙක් .

    • @samantakarunathilaka6825
      @samantakarunathilaka6825 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් සෑහෙන උත්සාහයක් ගන්නවා..තියන මට්ටම වර්ධනය කරල තියන්න...
      නුවනින් දහම අනුව..නියම ආකාරයෙන්ම විමසා බලමු ද්වේශ නැතුව...බුදුරජුන් අන්‍ය ආගමෛක සහ තම මතයට විරුද්ධ අයට පහදා දුන්න ඔප්පු කල අයුරින්...බලමු මෙයා ගැන
      කියන්නකෝ එහෙනම්...මේ ගැන..
      ඇයි මේ රාජ පරපුර සෙල්ලිපි මගින් සහ පුරාණ පොත් මගින් සහ පිටක අනුග්‍රහයෙන් සොයා එලියට එද්දී මොකද මේ විකාර...
      සමාදානයෙන් නැතුව පනත් හදලද බුදුරජුන් දහම දෙසුවෙ..වචන වල තේරුම නොදැන විකාර කියවන්නද ??? අහෝ..නුවන පහල වේවා!!! පරගැත්තන්ට වහල් නෑ කිය කියා ඉන්දියාවට වදින් ඔබතුමාල ???? නා ගස =ජේත වෘක්ශය... එහෙනම් ජේතවනේ කියන්නෙ කුමක්ද??? නා ගස යනු ඒකදේශීය ශාකයක්...මුලු ලෝකෙම කිසිම තැනකින් අවුරුදු දහස් ගණනක් තුල සොයා ගත නොහැකි නිසයි ඒක ශාක වන්නෙ...😂😂 ඔබ දැන් හිතන්නෙ..එදා ජේත වනේ හෙලබිමට ගලවාගෙන ආව කියලද??? බොළඳ වදන් වලින් තොරව සත්‍ය දකින්න..!¡ සත්‍ය සොයා යන්න..අපායෙ යන්නෙ දහම විකුර්ති කොට අර්ථ ධම්ම.නිරුක්ති නැතුව දේශනා කොට නිවන ආවරණය කිරීම....ඔයාලට නිවන පැහැදෙනවනම් හොදා...අනගාරික තුමා ද්වේශයෙන් එකිනෙකා සමග ගැටුන හැටි සහ පහර දෙන්න ගිය අයුරු ....
      ඔන්න ඔය නිසා තමා දේශයක් මේ විනාසෙට ආවෙ...ද්හම් හරියටනොකීම විකුර්ති ඉතිහාසය..ඉන්දියාවෙ වහල් මානසිකත්වය...තියාගෙන දෙශීය දේ ගැන හිතන්න කියන අය එතුමගෙ වදන් වැල එතුමටම ගලපා බලන්න...ඔබට සත්‍ය වැටහේවි...
      අන්තිම වදන් වැල විජය ර්ජු වශයෙන් පිලි ගන්න ඕනමකෙනෙකුට තිබිය හැක..මන්ද යත් වල් වනචර නිසා ඉන්දියාවෙන් හිස අඩක් භූ ගා පිටුවහල් කල බවයි ඉන්දියාවෙ ඉතිහාසයෙ සටහන්...

  • @saliyaprabath1973
    @saliyaprabath1973 ปีที่แล้ว +3

    බලන්ගොඩ ආනන්ද මයිත්‍රි හාමුදුරුවෝ අපේ ගමේ හාමුදුරුවෝ

  • @user-dg9bq7xh5b
    @user-dg9bq7xh5b 2 ปีที่แล้ว +3

    බොහෝම පිං ඔබතුමාට 🙂🙏🙏

  • @malithjayarathne8000
    @malithjayarathne8000 2 ปีที่แล้ว +3

    මෙවැනි මිනිසුන් ඉදිරි කාලයටත් බිහි වේවා,,🙏🙏🙏

    • @githanjalithalakubura6196
      @githanjalithalakubura6196 ปีที่แล้ว

      Sinhala jathiye pinata pahala u obathumanta jathiye pranamaya. Mathu yam dinaka uthum niwanin sanasewa

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +3

    ☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸සාධූ සාදු සාධු.ඔබතුමාට බොහොම පින් අනුමෝදන් වේවා මේ
    වගේ බන.කතා අහන්න කියන්න ඔබ තුමාගෙන් තියනවා කීව පොත් ටික ජනතාවට බෙදා හරින්න
    මෝඩ චරිත උපදිනවානම් මොනවා කරන්නද සිංහ ගතිඋනාට නරි හම පොරවාගන්නවානේ
    🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮

    • @chandulanawam1194
      @chandulanawam1194 4 ปีที่แล้ว

      Ow ethin Rawena manak kallpitha Bahu butha kathaweta Ranganeya Athin saheye Denneth indiyawe kallathoninge Dilisena Yakade pati welin saresunu apema sinhale budu Dahema Adehane Ayema thamai oye kalekanni yo serame mulu ratinme panna danna oni hariyeta kane hiwellu wege me jathiyema wenesane aye !!

  • @musicwithindika7043
    @musicwithindika7043 ปีที่แล้ว +2

    චරිත කථා ලිවිවට කමක් නෑ... නමුත් ඔය කියන යථාර්තය තුල සැඟවුණු හෙළ ඉතිහාසයක් තියෙනවා ඒ සත්‍ය අනාගතයේ බිහිවන අරහතුන් වහන්සේලාගෙන් හරි නිවැරදි විය යුතුයි. සේනාපති විමලරතන තෙරුන් වහන්සේ, මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ ඇතුළු තවත් අරහතුන් වහන්සේලාගේ දේශනා වලට නුවනින් විමසීම තුළින් යථාර්ථය තේරුම් ගත හැක කේන්ති නොගෙන විමසා බලා තමන්ට ඕන මාර්ගයක් තෝරා ගන්න... තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @CeylonDiary
    @CeylonDiary 4 ปีที่แล้ว +3

    Great speech keep it up...

  • @wasanakongahagedara9562
    @wasanakongahagedara9562 4 ปีที่แล้ว +3

    obathumage deshana one tharam welawak shagena inna puluwan oba thumata teruwan saranai rata jsthiya wenuwen ksrana me sewayata🙏🙏🙏🙏

  • @colombotipsminitricks3893
    @colombotipsminitricks3893 4 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි...!!!

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 4 ปีที่แล้ว +2

    Tharuwan saranai pinwath oba tumata attatama ahagana innakota aga heriwetanawa bohoma istutiy.

  • @ParakramaMaralanda
    @ParakramaMaralanda 4 ปีที่แล้ว +3

    ගයාන් චානුක විදාන පතිරණ මහත්මයාට ගොඩක් පින්

  • @nadeekasuranji4721
    @nadeekasuranji4721 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු .......🙏🙏🙏🙏🙏🙏

  • @harshanrasanga882
    @harshanrasanga882 4 ปีที่แล้ว +3

    ඔබ තුමා උතුම් පැවිද්ද ලබන සේක්වා

  • @sardha8008
    @sardha8008 4 ปีที่แล้ว +5

    Obathumata thunuruwan saranai🙏🙏🇱🇰🇱🇰⭐️⭐️⭐️💐

  • @erandaadikari3629
    @erandaadikari3629 4 ปีที่แล้ว +3

    im wondering who dislike this great speech. =(

  • @tianwang7561
    @tianwang7561 4 ปีที่แล้ว +4

    විශිෂ්ටයි,අනර්ඝයි

  • @nilukahewadewage6448
    @nilukahewadewage6448 4 ปีที่แล้ว +3

    Oba tumata godak pina dirga ausa labawa budu sarani 🙏 🙏🇱🇰

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු
    ඔබතුමට නිර්වාණ සුවයම අවබෝධයම වෙවා

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando5468 2 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා ...
    🌹🙏🌹🙏🌹🙏

  • @sampilimatalawwe2171
    @sampilimatalawwe2171 4 ปีที่แล้ว +4

    Methumage danuma saha mathakaya hari pudumai. Ithama watina deshanayak 🙏🙏

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 ปีที่แล้ว +3

    Ane Sir! Sirge Deshana Ahanna Mama Harima Asai. Shraddha Nilikawata Godak pin Denawa Obathumage Kathawal Ahanna Salassuwata. Ayeth Ahanna Balaporoththuwen innawa. Mandaposhanayen Inna Sinhalaya Natittawanna Kaalayaime. Aka Mahameunawata Witharak Karanna ba. Gihiayath Akathuwela, Sinhalayage Abimanaya Godananwamu.
    Theruwansaranai🙏 Namobuddhaya.🙏

  • @nadeera.w.m.s.27
    @nadeera.w.m.s.27 4 ปีที่แล้ว +4

    පින් සිදු වෙයි මහත්තයෝ

  • @amilawithyaathra4517
    @amilawithyaathra4517 4 ปีที่แล้ว +1

    Oba thumata godak pin sir.mage jeewithe godak duk winnda kenek.oba thuma ge bana mn godak ahala tinawa.ee bana nisa mn godak dewal igena gena jeewithe hada gatta.godak pin kalyana mithra sirta.theruwan sarani.

  • @sahasmalintha6171
    @sahasmalintha6171 2 ปีที่แล้ว +1

    Theruwan saranai ape gayan sirta lakdiwa pinata pahala wechcha pin puthrayek

  • @akalankakavithgamage8207
    @akalankakavithgamage8207 2 ปีที่แล้ว +3

    Saadhu! Saadhu! Saadhu! 🌸❤🙇

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 4 ปีที่แล้ว +1

    Budu.saranai.oba.thumata.godak.pin.ma.siyalla.pahadiliwa.kiyala.dunnata.💐💐💐💐💐💐💐

  • @kebithigolleweariyadhamma7030
    @kebithigolleweariyadhamma7030 4 ปีที่แล้ว +3

    mage guru utumanta.....nirogisampata dirgayusha lebewa

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 4 ปีที่แล้ว +5

    21:00 Short sighted speech about Nirukthi and other research concepts.

  • @buddikamadushani1204
    @buddikamadushani1204 3 ปีที่แล้ว +2

    ඔබත් නියම අනගාරික ධර්මපාලකෙනෙක්.කැ ගහල අඩන්න හිතුනා. මෝඩ මිනිස්සු නිසාා මගේ රට පව් දෙවියනේ

    • @senawirathna6147
      @senawirathna6147 10 หลายเดือนก่อน

      තවත් ගොන් වස්සෙක් උම්බැ කියන්න හිතිල...🐂🤘අනේ පව් නිකන්...

  • @inokasenn8077
    @inokasenn8077 4 ปีที่แล้ว +2

    Deergau weva oba thumata,theruwan saranai

  • @ariyagmangalamangala883
    @ariyagmangalamangala883 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @shyamaleekumari7354
    @shyamaleekumari7354 5 หลายเดือนก่อน

    Oba thumata theruvan saranai apage jatiyath samma samudda sasanayath rakinna oba thumanla vage uthum manussa rathnayan mihipita thava thavath bihiveva oba thumanta e sadaha thava thavath dahiriya saktiya labeva dergayusa sampaththiyama labevai prarthana karanava.......🙏🙏🙏

  • @rasikaprsad4297
    @rasikaprsad4297 2 ปีที่แล้ว

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙවා සාදු සාදු සාදු බුදු සරනයි 🙏🙏🙏

  • @karunanasri2767
    @karunanasri2767 4 ปีที่แล้ว +4

    Taruwan saranai obatumata

  • @DhammaUSA
    @DhammaUSA ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu! Bohoma watina deshanayak.

  • @shehanmadhuranga7179
    @shehanmadhuranga7179 3 ปีที่แล้ว +1

    ඔබට තෙරුවන් සරනයි

  • @lakshithairoshan1485
    @lakshithairoshan1485 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @erandi__82jayasekara96
    @erandi__82jayasekara96 4 ปีที่แล้ว +2

    Theruwan saranai ...!!!!

  • @gunasirisilva9340
    @gunasirisilva9340 4 ปีที่แล้ว +19

    සින්හෙලයිනි දැනගනුව්! සින්හෙලයින්ට පුළුවන් මේ විශ්වය කළබන්න...කිවූවේ ගුණසිරි

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      සිංහල කියලා නිවැරදිව ලියා ගන්න උත්සාහ කරන්න.

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 10 หลายเดือนก่อน +1

      ​@@Sandakathmini01❤❤❤❤❤❤❤

  • @srilanka8562
    @srilanka8562 7 ชั่วโมงที่ผ่านมา

    Oba thumata theruwan saranai❤

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 4 ปีที่แล้ว +5

    ගෞරවය niya oba tumata ..Doramadalawe wedasatahanath mn kamatema chertha oba tuma dergausha ලැබේවා .

  • @Gihan111
    @Gihan111 4 ปีที่แล้ว +3

    budu saranai,

  • @user-tf5eo2gm2o
    @user-tf5eo2gm2o 4 ปีที่แล้ว +8

    මහමෙවුනා අසපු මෙහෙයුම පිළිබඳ ගිහි පැවිදි දෙපක්ෂයෙන් යුත්, කමිටුවක් පත්කර ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඉක්මනින්ම විමසා බැලීය යුතුය.

    • @kavindamaduranga5269
      @kavindamaduranga5269 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @aism369
      @aism369 4 ปีที่แล้ว

      Sirawatama bn

    • @a.m.lsandaru6247
      @a.m.lsandaru6247 4 ปีที่แล้ว +1

      Siyallatama herhuwa labkawe saba baudda ithihasaya mathuwemin pawathima. Indiyawata gathi ewunta oka dan ridila. Eke prathipala thama oya 😁

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 2 ปีที่แล้ว +3

      ඊට වඩා හොද නැද්ද ඔබල වගේ නමට විතරක් සිංහලේ කියල ගහන් ඉන්න,මිත්‍යාදුස්ටිකයො ගැන හොයල බලන්න වැඩ පිලිවෙලක් යෙදුවනම්.

  • @thilinamadushanka6799
    @thilinamadushanka6799 4 ปีที่แล้ว +2

    Theruwan saranai

  • @user-gd3vn1ye7y
    @user-gd3vn1ye7y 5 หลายเดือนก่อน

    ඔබ තුමා ට නිවන් සුව ම ලැබේ වා

  • @paytmansaeed410
    @paytmansaeed410 3 ปีที่แล้ว +2

    thun lokatama ma dasana asawa maga wayasa aurudu 54 hathratama ada ahuna mawa ahaddai adanawa aho budu piyanani 🙏🤲maga aga la kakiyanawa 😭😭😭😭😭🤲oba thumata bohoma pin mawa kali kali walawata kapuwath man budun sarana yami 🙏🤲2021 :7:17

  • @sathkumara6594
    @sathkumara6594 2 ปีที่แล้ว +1

    ඔබතුමා දෙව්ලොවින් එවු විරයෙක්

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +1

    මේ රටේ මිනිස්සු ගැන හරිම කණගාටුයි.

  • @kamalalekamge7134
    @kamalalekamge7134 ปีที่แล้ว +1

    මිත්‍යාදුෂ්ඨිකයන්ගෙන් ඔබතුමා ප්‍රෙවේශම් වන්න.ඔබතුමාට නිදුක් නි්රෝගි භාවය චිර ජීවනය ලැබෙිවා !!

    • @senawirathna6147
      @senawirathna6147 10 หลายเดือนก่อน +1

      මිත්‍යාදුස්ටිකයින් තව මොක්කුන්ගෙන් බේරෙන්නද...😢😮

  • @bullpenis3609
    @bullpenis3609 4 ปีที่แล้ว

    PLEASE UPLOADTHESE BOOKS AND AUDIO MATERIAL TOINTERNET THROUGH YOU TUBE ACCESSIBLE TO ALL INTERESTED AND CAN DOWNLOAD UBATA BOHOMA PIN