ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
homemade bread recipe no kneading | ක්නීඩ් කර කර මහන්සි නොවී ගෙදර පාන් හදන්න |gedara pan hadana hatith-cam.com/video/H5z4qB6a9Gk/w-d-xo.html
ස්තුතියි. මිස්. ඔබේ. කෑම. හරි. සෝක්. ජයවේවා. 👍👍👍👍👍
ඔයාගෙ කියල දෙන පිලිවෙලනම් හරිම පැහදිලියි....ඕනිම පොඩි ළමයකුටවුනත් තේරුම් ගන්න පුලුවන්....හැමෝටම ඔය හැකියාවනෑ.....ඒක ඔයාගෙ වාසනාව👍👍👍👍
ඔව් සුදූ මම බලන්නේ අමුද්‍රවය ටික අරගන්න කෙනෙක් ඒක විසි කරනවට වඩා බොහොම පැහැදිලිව කියලා දුන්නම ඒක හදාගන කනවනේ. ඉතින් සමහර අය මට බනිනවා කියවනවා අඳෝනාව කියලා. ඒත් මම ඒවා ගනන් ගන්නේ නෑ. මුලින් කෑම හදන කෙනාගේ පටන් මේ විස්තර වටිනවා. කෙනෙක් දෙයක් ඉගන ගන්නවානේ. මහන්සි නොබල සේරම කියන්නේ ඒකයි. තනියම විනාඩි 10 කියවන එකත් ලේසි නෑ. ඒත් මම බලන්නේ මගේ වීඩියෝ බලන අයට උපරිම සාධාරණයක් කරන්න. ඔයාට ගොඩාක් ස්තූතියි මම වෙනුවෙන් අකුරු කලාට. දීර්ඝායුශ වේවා!!
හොදම රෙසපියක් මම් හෙට අනිවාර්යයෙන්ම හදනවා 👍♥️😍
බොහෝම ස්තුතියි පැහැදිලිව කියා දෙනවාට❤️❤️❤️
ස්තූතියි
Math heduwa aeththata hodai oyata godak sthuthi ❤
banish .....kanna harioma aase qeyakl.voidiyooela.blanakota haqanna thibuna baua netjiunaa. bohome pin.budusareenai
❤️❤️❤️❤️
මාත් හැදුවා කිරි බනිස්. ලස්සනට රසට තිබුණා. ස්තූතියි දුව,
❤️❤️❤️
P😊00p
මම.මෙි දැන්.හැදුවා නියමෙටම ආවා.හරිම රසයි
තෑන්ක්ස් නිරා ...💐💐. ඔයා හරිම පැහැදිලිව , ලස්සනට කියලා දෙනවා👍👍. බලන් ඉන්න වගේම හදන්නත් ආස හිතෙනවා.💖😘
?මම ඔයා කියලා ඩිපූ විදියට පාන් හැදුවා නියමෙට ම ආවාගොඩක් ස්තුතියි නන්ගි
ස්තූතියි ආයේ කමෙන්ට් කලාට
හරිම ලස්සනයි ,ඒ වගේම රසත් අzති කියලා හිතෙනවා හදල බලන්නම්කෝ 💞💞💞
නීරෝගී වේවා!!
මේ recipe එකත් රස ඇති . ඔයා කියලා දුන්න බදින කිරි බනිස් නම් කියලා වැඩක් නෑ 😍. ඔයාට බොහොම ස්තූතියි නංගි හැමදෙයක්ම පැහැදිලිව කියලා දෙනවාට .බුදුසරණයි ඔයාට !!❤️❤️
❤️❤️❤️😍 මට ගොඩක් සතුටුයි
හරිම ලස්සනයි මා හදලා බලාන්නම්
හා ❤️
ඩ්නර් රෝල් හරිම රසයි.මාත් හැදුවා.❤️
ඔව්නේ හරිම රසයි
හරිම රස පාටයි
Nangi oyaga dnr rol bnis aka hri lassanai apita awan akak ntuwa hda ganna komada kya danna bai nangi
අවන් නැතුව බනිස් කන විදිහ හෙට ගේන්නම් ඉන්නකෝ. මේක නම් ලිපේ හදන්න එපා. රස නැති වෙයි
Thanks so much ❤️
Thank you 💐
Ada haduwa. Hariyatama awa.😊😊
ස්තුතියි 🌹😘
Thanks so much
ගොඩක් තුති👍👍👍💎💎💎💎💎💎💎
❤️❤️
බොහොම ස්තුති 🙏
Wow thank you 😍😍😍
Good video
Beautiful
Attatama hodai 🙏 🙏 🙏 🙏 ❤❤❤❤
Godak watinwa pin danuwth kalata b s d 💔💔💔💔💔🌹🌹🌹💜💜💯💯💯💯🙏🙏🙏🙏👍👍👍
ස්තූතියි මැණිකේ
ස්තූතිය
Woow මරුනෙ
rasai
Please let us know how to make atta flour buns
Sure
Pol.kiri.dala.හදන්න .බැරිද.
පුළුවන්
Milk ඇලජි කෙනෙකුට උනුසුම් වතුරින් හදන්න බැරිද.
පුළුවන්. පොල් කිරි දාන්නත් පුළුවන්.
Thanks nanga
ඕකෙ මැදට filling 1ක් දාලා beak කරගන්න බැරිද ?
puluwan suda
එහෙනම් හදන්න ඕන. ඔයාගෙ ගොඩාක් recipe මම try කරා...... ගෙදර හැමෝම ආසාවෙන් කෑවා.......... thanks හාල්පිටි කෑම ගොඩාක් කියල දෙනවට. පොඩ්ඩො දෙන්නට ගොඩාක් වටිනව ඒව... ❤️❤️
hama dema lipe hadana hatith kiyala dennako akasarema
හෙට ගේනවා ලිපේ අයට. ඔයාලව අමතක කරන්නේ නෑ.
Meka steam karalath hadanna puluvanda?
Mama කරලා නම් නෑ
Plz riply beko gas awan.use karana vidiya. Hariyata gold colur ekata enneththe ei
තේරුනේ නෑ
Beko brand eke gas awan eke kohomada kohomada banis hadanna use karanne eke thiyenne time nob ekai thawa eka nob ekakui vitharai ne අන්ශක ගාන නොබ් එකක් nene
niranji sarojanie subasinghe fb ekata photo ekak danna dr messenger@@Dilini53
Ane akki mage welling electric oven ekak tiyenne eke bake knob eka denna tiyenne yata elimant eken vitarayi udai yatayi dekama yost karaganna vitarayi ehema awan ekak hadaganna kohomada mehema puluwanda
නංගි යටයි උඩයි දෙකම දාන්න. ටෙම්ප්‍රේචර් එක 180 දාන්න. එතකොට මොකුත් වෙන්නෙ නෑනේ. මගේ එකත් සාමාන්‍ය අවන් එකක්
Thank akke 💖💖💖💖💖🌹🌹🌹
Good 🌹🌹🌹🌹👍👍👍👍👍👍✋✋✋
akke pol kiri ganna barida
puluwani
Thanks
Meka ricecooker eke meka hadanna beda. Nethnam lipe paan hadana vidihata hadanna beda. Oven eka pavichchi ne me dawaswala lightbil ganan nisa
ලිපේ හදන එකක් හෙට ගේන්නම් මීට වඩා රස. ඉන්නකෝ. ඔයාලටත් මම මොනා හරි හදනවා.
Thank u
Kiri piti danawanam kochchara danna oneda
මේස හැඳි 4 වගේ පාං පිටි එක්ක හලාගන එකතු කරබ්බ. යීස්ට් වතුරෙන් ඇක්‍ටිව් කර ගන්න
Man ada haduwa thank you
Soft ekata thibuna daruwoth asawen kawa
පොල් කිරි ගන්න බැරිද
ගන්න
❤❤❤
පිටි කිරි දැම්මට කමක් නැද්ද
ඔව් හොඳයි
👍👍❤️
Polkiri හොඳ නැද්ද
Bohoma hodai
හොඳයි
ඕනම දේකදි කිරි වෙනුවට පොල් කිරි ගන්න. සත්ව ආහාර වලින් වැලකිලා ඉන්න ගොඩක් අය ඕවට ගන්නේ ශාක වලින් ගන්න කිරි. පොල් කිරි ආමන්ඩ් කිරි වගේ ඒවා.
බීට් කළා ට කමක් නැද්ද
karala balanna. mama nam karalama na
awan ekak nathuwa hadanna barida akke
බෑ මල්ලි හෙට ගේනවා ලිපේ හදන එකක් ඒක හදා ගන්න
Hari akke
Kneed ,,,,me vachanaya uchcharanaya karaddi 'k' akura shabda karanna nehe.. Eya "need" kiyala uchcharanaya karanna.Pneumonia kiyana vachanayath me vageyi. Eya uchcharanaya karaddith mul akuura "p" kiyavenne nehe..Evani vachana godak English bhashawe thiyanawa.
💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍👍👍👍👍
👍👍💕💕🙏🙏🙏
මම ඇදුවා ටිකක් ගල් ගතියට තිබුනේ 😔😔😔
හොඳ යීස්ට් දාලා පිපෙන්න තියන වෙලාවල් හරියට තියන්න ඕනේ.
👍👍❤❤❤🙏
homemade bread recipe no kneading | ක්නීඩ් කර කර මහන්සි නොවී ගෙදර පාන් හදන්න |gedara pan hadana hati
th-cam.com/video/H5z4qB6a9Gk/w-d-xo.html
ස්තුතියි. මිස්. ඔබේ. කෑම. හරි. සෝක්. ජයවේවා. 👍👍👍👍👍
ඔයාගෙ කියල දෙන පිලිවෙලනම් හරිම පැහදිලියි....ඕනිම පොඩි ළමයකුටවුනත් තේරුම් ගන්න පුලුවන්....හැමෝටම ඔය හැකියාවනෑ.....ඒක ඔයාගෙ වාසනාව👍👍👍👍
ඔව් සුදූ මම බලන්නේ අමුද්‍රවය ටික අරගන්න කෙනෙක් ඒක විසි කරනවට වඩා බොහොම පැහැදිලිව කියලා දුන්නම ඒක හදාගන කනවනේ.
ඉතින් සමහර අය මට බනිනවා කියවනවා අඳෝනාව කියලා. ඒත් මම ඒවා ගනන් ගන්නේ නෑ. මුලින් කෑම හදන කෙනාගේ පටන් මේ විස්තර වටිනවා. කෙනෙක් දෙයක් ඉගන ගන්නවානේ. මහන්සි නොබල සේරම කියන්නේ ඒකයි. තනියම විනාඩි 10 කියවන එකත් ලේසි නෑ. ඒත් මම බලන්නේ මගේ වීඩියෝ බලන අයට උපරිම සාධාරණයක් කරන්න. ඔයාට ගොඩාක් ස්තූතියි මම වෙනුවෙන් අකුරු කලාට. දීර්ඝායුශ වේවා!!
හොදම රෙසපියක් මම් හෙට අනිවාර්යයෙන්ම හදනවා 👍♥️😍
බොහෝම ස්තුතියි පැහැදිලිව කියා දෙනවාට❤️❤️❤️
ස්තූතියි
Math heduwa aeththata hodai oyata godak sthuthi ❤
banish .....kanna harioma aase qeyakl.
voidiyooela.blanakota haqanna thibuna baua netjiunaa. bohome pin.budusareenai
❤️❤️❤️❤️
මාත් හැදුවා කිරි බනිස්. ලස්සනට රසට තිබුණා. ස්තූතියි දුව,
❤️❤️❤️
P😊00p
මම.මෙි දැන්.හැදුවා නියමෙටම ආවා.හරිම රසයි
ස්තූතියි
තෑන්ක්ස් නිරා ...💐💐. ඔයා හරිම පැහැදිලිව , ලස්සනට කියලා දෙනවා👍👍. බලන් ඉන්න වගේම හදන්නත් ආස හිතෙනවා.💖😘
ස්තූතියි
?
මම ඔයා කියලා ඩිපූ විදියට පාන් හැදුවා නියමෙට ම ආවාගොඩක් ස්තුතියි නන්ගි
ස්තූතියි ආයේ කමෙන්ට් කලාට
හරිම ලස්සනයි ,ඒ වගේම රසත් අzති කියලා හිතෙනවා හදල බලන්නම්කෝ 💞💞💞
නීරෝගී වේවා!!
මේ recipe එකත් රස ඇති . ඔයා කියලා දුන්න බදින කිරි බනිස් නම් කියලා වැඩක් නෑ 😍. ඔයාට බොහොම ස්තූතියි නංගි හැමදෙයක්ම පැහැදිලිව කියලා දෙනවාට .බුදුසරණයි ඔයාට !!❤️❤️
❤️❤️❤️😍 මට ගොඩක් සතුටුයි
හරිම ලස්සනයි මා හදලා බලාන්නම්
හා ❤️
ඩ්නර් රෝල් හරිම රසයි.මාත් හැදුවා.❤️
ඔව්නේ හරිම රසයි
හරිම රස පාටයි
Nangi oyaga dnr rol bnis aka hri lassanai apita awan akak ntuwa hda ganna komada kya danna bai nangi
අවන් නැතුව බනිස් කන විදිහ හෙට ගේන්නම් ඉන්නකෝ. මේක නම් ලිපේ හදන්න එපා. රස නැති වෙයි
Thanks so much ❤️
Thank you 💐
Ada haduwa. Hariyatama awa.😊😊
ස්තුතියි 🌹😘
Thanks so much
ගොඩක් තුති👍👍👍💎💎💎💎💎💎💎
❤️❤️
බොහොම ස්තුති 🙏
Wow thank you 😍😍😍
Good video
Beautiful
Attatama hodai 🙏 🙏 🙏 🙏 ❤❤❤❤
Godak watinwa pin danuwth kalata b s d 💔💔💔💔💔🌹🌹🌹💜💜💯💯💯💯🙏🙏🙏🙏👍👍👍
ස්තූතියි මැණිකේ
ස්තූතිය
Woow මරුනෙ
rasai
Please let us know how to make atta flour buns
Sure
Pol.kiri.dala.හදන්න .බැරිද.
පුළුවන්
Milk ඇලජි කෙනෙකුට උනුසුම් වතුරින් හදන්න බැරිද.
පුළුවන්. පොල් කිරි දාන්නත් පුළුවන්.
Thanks nanga
ඕකෙ මැදට filling 1ක් දාලා beak කරගන්න බැරිද ?
puluwan suda
එහෙනම් හදන්න ඕන. ඔයාගෙ ගොඩාක් recipe මම try කරා...... ගෙදර හැමෝම ආසාවෙන් කෑවා.......... thanks හාල්පිටි කෑම ගොඩාක් කියල දෙනවට. පොඩ්ඩො දෙන්නට ගොඩාක් වටිනව ඒව... ❤️❤️
hama dema lipe hadana hatith kiyala dennako akasarema
හෙට ගේනවා ලිපේ අයට. ඔයාලව අමතක කරන්නේ නෑ.
Meka steam karalath hadanna puluvanda?
Mama කරලා නම් නෑ
Plz riply beko gas awan.use karana vidiya. Hariyata gold colur ekata enneththe ei
තේරුනේ නෑ
Beko brand eke gas awan eke kohomada kohomada banis hadanna use karanne eke thiyenne time nob ekai thawa eka nob ekakui vitharai ne අන්ශක ගාන නොබ් එකක් nene
niranji sarojanie subasinghe
fb ekata photo ekak danna dr messenger@@Dilini53
Ane akki mage welling electric oven ekak tiyenne eke bake knob eka denna tiyenne yata elimant eken vitarayi udai yatayi dekama yost karaganna vitarayi ehema awan ekak hadaganna kohomada mehema puluwanda
නංගි යටයි උඩයි දෙකම දාන්න. ටෙම්ප්‍රේචර් එක 180 දාන්න. එතකොට මොකුත් වෙන්නෙ නෑනේ. මගේ එකත් සාමාන්‍ය අවන් එකක්
Thank akke 💖💖💖💖💖🌹🌹🌹
Good 🌹🌹🌹🌹👍👍👍👍👍👍✋✋✋
akke pol kiri ganna barida
puluwani
Thanks
❤️❤️
Meka ricecooker eke meka hadanna beda. Nethnam lipe paan hadana vidihata hadanna beda. Oven eka pavichchi ne me dawaswala lightbil ganan nisa
ලිපේ හදන එකක් හෙට ගේන්නම් මීට වඩා රස. ඉන්නකෝ. ඔයාලටත් මම මොනා හරි හදනවා.
Thank u
Kiri piti danawanam kochchara danna oneda
මේස හැඳි 4 වගේ පාං පිටි එක්ක හලාගන එකතු කරබ්බ. යීස්ට් වතුරෙන් ඇක්‍ටිව් කර ගන්න
Man ada haduwa thank you
Soft ekata thibuna daruwoth asawen kawa
පොල් කිරි ගන්න බැරිද
ගන්න
❤❤❤
පිටි කිරි දැම්මට
කමක් නැද්ද
ඔව් හොඳයි
👍👍❤️
Polkiri හොඳ නැද්ද
Bohoma hodai
හොඳයි
ඕනම දේකදි කිරි වෙනුවට පොල් කිරි ගන්න. සත්ව ආහාර වලින් වැලකිලා ඉන්න ගොඩක් අය ඕවට ගන්නේ ශාක වලින් ගන්න කිරි. පොල් කිරි ආමන්ඩ් කිරි වගේ ඒවා.
බීට් කළා ට කමක් නැද්ද
karala balanna. mama nam karalama na
awan ekak nathuwa hadanna barida akke
බෑ මල්ලි හෙට ගේනවා ලිපේ හදන එකක් ඒක හදා ගන්න
Hari akke
Kneed ,,,,me vachanaya uchcharanaya karaddi 'k' akura shabda karanna nehe.. Eya "need" kiyala uchcharanaya karanna.
Pneumonia kiyana vachanayath me vageyi. Eya uchcharanaya karaddith mul akuura "p" kiyavenne nehe..Evani vachana godak English bhashawe thiyanawa.
ස්තූතියි
💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍👍👍👍👍
👍👍💕💕🙏🙏🙏
මම ඇදුවා ටිකක් ගල් ගතියට තිබුනේ 😔😔😔
හොඳ යීස්ට් දාලා පිපෙන්න තියන වෙලාවල් හරියට තියන්න ඕනේ.
👍👍❤❤❤🙏