වතුරට පිටි ගුලියක් දැම්මොත් පුළුන් වගේ බනිස් හදන්න පුළුවන්ලූ...😊 Super Soft Buns Recipe - Bandifull

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ටී ටයිම් එකට සුපිරියි 😍 Super Soft Bun Recipe
    #bandifull #bunrecipe #supersoftbuns
    ****************************
    Ingredients
    Milk or warm water 105ml
    Sugar 2 tsp
    Yeast 1/2 tsp
    Oil 2-3 tbsp
    flour 150g
    Salt
    ****************************
    Subscribe to Bandi Full
    / @bandifull
    *****************************
    Follow Us On,
    Facebook: bit.ly/2xosxtQ
    Instagram: bit.ly/2y9cBMC
    *******************************

ความคิดเห็น • 169

  • @Bandifull
    @Bandifull  ปีที่แล้ว +32

    Ingredients
    Milk or warm water 105ml
    Sugar 2 tsp
    Yeast 1/2 tsp
    Oil 2-3 tbsp
    flour 150g
    Salt

  • @Ellaskie
    @Ellaskie หลายเดือนก่อน +2

    මන් මේ bun එක හැදුවා burger bun එකක් විදිහට හැදුවේ . ඒක හරිම රසට ආවා ඒවගේම soft එකට තිබ්බා😊

  • @udarawagasingha8026
    @udarawagasingha8026 ปีที่แล้ว +48

    වතුරෙන් විතරක් කියුවට අන්තිමට අවන් එකට දන්නේ

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 ปีที่แล้ว +7

    මන් මේ බනිස් එක 🍔 බර්ගර් බන් එකක් විදිහට හැදුවා. ගොඩක් රසට, සොෆ්ට් එකට ආවා බොහොම ස්තූතියි රෙසපි එකට ❤🌹🌹🌹🌹

  • @anuraranaweera7746
    @anuraranaweera7746 ปีที่แล้ว +4

    බොහෝම ස්තූතියි දෑන් හැදුවා 💓👍💓

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +5

    ඇත්තටම පලවෙනි වතාවට දැක්කෙ ගොඩක් ස්තුතිය ඔයාට❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      😊😍

    • @hemagunasekara627
      @hemagunasekara627 ปีที่แล้ว

      Ai boru kiyanne unuwathura vithsrai kiysla Awan Akatath demme minissu nomagayawanns epa moda gene

  • @divyafernando6292
    @divyafernando6292 9 หลายเดือนก่อน +2

    I made this and it turned out really well🥰I made burgers with it.🍔It was very tasty. Thank you very much for sharing such easy recipes❤

    • @Bandifull
      @Bandifull  9 หลายเดือนก่อน

      My pleasure 😊

  • @mangalakarunatilake5505
    @mangalakarunatilake5505 ปีที่แล้ว +3

    අපි කැමති බනිස් කන්න ..

  • @ayagamaruchinanda4896
    @ayagamaruchinanda4896 ปีที่แล้ว +2

    බිත්තර නැතිව ලිපේ හදන්න බැරිද ? නංගි

  • @binushi1603
    @binushi1603 ปีที่แล้ว +8

    I made this ,came out pretty much same as akki said & goes really well with jamm🍓😋
    Thanks for sharing the recipe

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv ปีที่แล้ว

    හදල බලන්න ඕන ගොඩක් ස්තුතියි

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +2

    Good Morning නංගි..Thank You For The Receipe...සීනී දාලා හදන්න පුලුවන්ද නංගි Sweet වෙන්න..👍

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Hey 😊 You’re most welcome ❤️ ඔව් සීනි තව මේස හැදි 2ක් විතර වැඩි කර ගන්න පුලුවන්

    • @chamilaperera3162
      @chamilaperera3162 ปีที่แล้ว

      @@Bandifull 👍

  • @ayeshasandamali1310
    @ayeshasandamali1310 ปีที่แล้ว +6

    Wow. It's look very yummy 🤤👌 . Akki your vlog is very interesting . everyday you bring different food recipe for us. Thank you so much .🥰. If you have mention day to day recipe ingredients it is good for us.😊

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 ปีที่แล้ว +2

    So easy recipe, Thanks Bandi.

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Most welcome 😊

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +4

    අවන් නැති අයට විදිහ කියන්න .

  • @ThusharaMadhusanka-m4r
    @ThusharaMadhusanka-m4r 12 วันที่ผ่านมา

    Oyge athdeka nam .mru lassane

  • @Chanulyathevi
    @Chanulyathevi ปีที่แล้ว +1

    මේක මැදින් කපලා ක්‍රීම් බනිස් එක වගේ ක්‍රීම් දැම්මට කමක් නැද්ද ?

  • @shanthijayalath4517
    @shanthijayalath4517 ปีที่แล้ว

    Thanka you so mush dear

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว +4

    නියමයි අක්කේ.

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @wasanachathuri4486
    @wasanachathuri4486 ปีที่แล้ว +2

    නියමයි අක්කේ... 😍

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 ปีที่แล้ว +3

    Thank you 🔔

  • @rumeshamadushani4812
    @rumeshamadushani4812 3 หลายเดือนก่อน

    Bekin pwdr hoda ndda

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions1894 ปีที่แล้ว +7

    අපි වන්නකු මෙතඩ් කරන නිසා... පිටි කන්න බෑ....

  • @SurprisedBarn-bk1xy
    @SurprisedBarn-bk1xy 7 หลายเดือนก่อน

    ස්තුතිය ඔබට

  • @raveeraveen8207
    @raveeraveen8207 ปีที่แล้ว

    Rice cooker eke barida bake karanna

  • @shanishavi2790
    @shanishavi2790 ปีที่แล้ว

    Meka rice cuker ake hadanna pluwnda nangi

  • @triumphJsVictory
    @triumphJsVictory ปีที่แล้ว

    Akka air fryer ekee preheat karanne kohomadha

  • @niroshipriyadarshani4978
    @niroshipriyadarshani4978 ปีที่แล้ว +1

    Thank u akke godak lesiyi

  • @chandhaniperera3100
    @chandhaniperera3100 ปีที่แล้ว +1

    Thanks dr

  • @kushanlavanga1570
    @kushanlavanga1570 ปีที่แล้ว +1

    Wooow patttama eeka nm..♥️♥️🥺🥺🥺

  • @ranganapathirana3286
    @ranganapathirana3286 ปีที่แล้ว +3

    Aunty, I made this and it came so nice. Thank you !

  • @makenziehollister5568
    @makenziehollister5568 ปีที่แล้ว

    Fry karanna berida oven ekak nethi nam

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 ปีที่แล้ว +1

    Wathura kopamanada kiwwe na

  • @seethajayamanne6777
    @seethajayamanne6777 ปีที่แล้ว +2

    Wow

  • @sadaniharshika
    @sadaniharshika ปีที่แล้ว +1

    Akke පාන් පිටි උඩට ඉහන්නෙ නැතුව සීනි කැරමල් කරලා උඩට ගාගෙන සීනි ඉහ ගන්න පුලුවන්ද සීනි bun wage

    • @sadaniharshika
      @sadaniharshika ปีที่แล้ว

      වතුර එකට සීනි ටිකක් වැඩිපුර දාගත්තට අවුලක් නැද්ද ඩෝ එකට

  • @DIlANU-dh4tb
    @DIlANU-dh4tb ปีที่แล้ว

    Waw supar simple resapi❤❤❤ beautiful bun

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @rashmishanu2667
    @rashmishanu2667 ปีที่แล้ว +4

    Wow.. Delicious 😋

  • @menakasamarakoon6995
    @menakasamarakoon6995 ปีที่แล้ว

    Appi.eniglish.dannawa.eunata.nodanna..ayata.denaga.ganna.da.nna.sinhala.oyata.kiyanna.puluwanda.

  • @nisansalashanika2149
    @nisansalashanika2149 ปีที่แล้ว

    Awww.. heta erida ne hadanmko.. pol kiri ganda bari da..

  • @piyanthakumara9846
    @piyanthakumara9846 ปีที่แล้ว +1

    Nice and very easy nice 😁👍👌

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thanks a lot 😊

  • @theresawickramathilaka6537
    @theresawickramathilaka6537 ปีที่แล้ว

    I dont have an Oven, Can I make it on Stove top🙏

  • @sanjeewasampath9438
    @sanjeewasampath9438 ปีที่แล้ว

    Awan ekak netiwa dara lipe hadana beida

  • @NishanthaMendis-px2nu
    @NishanthaMendis-px2nu ปีที่แล้ว

    Thanks

  • @dikshith8953
    @dikshith8953 ปีที่แล้ว +4

    Yummy yummy ❤️👍

  • @nadeeshaherath9165
    @nadeeshaherath9165 ปีที่แล้ว

    අවන් නතුව බේක් කරගන්න බැරිද අක්කේ

  • @Dreamygirl2005
    @Dreamygirl2005 ปีที่แล้ว

    Akki yeast danna onimada

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @gayaniranawaka5889
    @gayaniranawaka5889 ปีที่แล้ว +1

    Akke east wenuwata wena deyak thiyenwada adeshakayak

  • @shineyourlightwithraz
    @shineyourlightwithraz ปีที่แล้ว +1

    Creative

  • @kalpanidilini9201
    @kalpanidilini9201 ปีที่แล้ว +3

    මම අද හැදුව හරිම රසයි soft එකට ආව . 🙏 ස්තූතියි ඔයාට .හැබැයි ඔයාගෙ වගේ ලස්සන කලර් එකක් ආවෙ නැහැ. ඇයි එහෙම වෙන්නෙ.පොඩි අවන් එකක බේක් කරන නිසාද?

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      😊😍 නෑ නෑ මේක හදද්දී අවන් එකේ යට වගේම උඩත් heat එක දා ගන්න ඕනේ එතකොට තමා ලස්සනට පාට වෙලා එන්නේ

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 ปีที่แล้ว

    Oven 1k nathnam kohomda akke hdanne

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 ปีที่แล้ว

    Thambanne nethuwa kelinma oven Ekata danna puluwan neda.

  • @ushaniharshani6991
    @ushaniharshani6991 ปีที่แล้ว +1

    Good

  • @chamodlakshan7308
    @chamodlakshan7308 ปีที่แล้ว +208

    අවන් නැති අය😔

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +69

      අවන් නැති අයට අපි අර ලිපේ කේක් හැදුවා වගේ හඩ ගන්න පුළුවන්. එහෙම කරනවා නම් විනාඩි 25ක් - 30 ක් විතර බේක් වෙන්න දෙන්න

    • @chamodlakshan7308
      @chamodlakshan7308 ปีที่แล้ว +8

      @@Bandifull ok.
      Thanks💗

    • @nimaljayathilaka4718
      @nimaljayathilaka4718 ปีที่แล้ว +29

      අවන් නැති අය අමුවෙන් කාපල්ල

    • @mekhalaliyanage7834
      @mekhalaliyanage7834 ปีที่แล้ว +1

      @@nimaljayathilaka4718 🤣🤣🤣🤣

    • @නිම්සරා-ධ5ඝ
      @නිම්සරා-ධ5ඝ ปีที่แล้ว +3

      😭

  • @thevasuthan7815
    @thevasuthan7815 ปีที่แล้ว +4

    අක්කේ මගේ එක බිස්කට් වුනා ඇයි කියලා කොමෙන්ට් එකක් එවන්න කෝ අක්කි 🙃🙃

    • @cejayasooriya9224
      @cejayasooriya9224 ปีที่แล้ว

      A oya godak thuniyata piti moliya hadanna aththe.mama haduwa aath ake athula thambila na ane manda..

    • @thevasuthan7815
      @thevasuthan7815 ปีที่แล้ว

      @@cejayasooriya9224 හ්ම්ම් ඒක තමා

    • @nethminadisha8658
      @nethminadisha8658 7 หลายเดือนก่อน

      😂

  • @dilaniolaboduwa5198
    @dilaniolaboduwa5198 ปีที่แล้ว

    Bagels?

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว +1

    👌👌👌❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว

    නියමයි 😘😘😘❤️❤️

  • @srsorahamed7321
    @srsorahamed7321 ปีที่แล้ว +1

    Ada hadannamko.

  • @hashinimayadunna4616
    @hashinimayadunna4616 ปีที่แล้ว

    😋

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹

  • @dahamitharushi
    @dahamitharushi ปีที่แล้ว +1

    wow 😍

  • @sewwandiabeykoon311
    @sewwandiabeykoon311 ปีที่แล้ว +1

    🤗🤗🤗😋

  • @niroshipriyadarshani4978
    @niroshipriyadarshani4978 ปีที่แล้ว +1

    පලවෙනි comment eka magen 🤪😁

  • @sandeepmadusha4108
    @sandeepmadusha4108 ปีที่แล้ว +1

    😋😍👍

  • @vihangakavindi3275
    @vihangakavindi3275 ปีที่แล้ว +1

    Nice

  • @rooshani4775
    @rooshani4775 ปีที่แล้ว +2

    😋😋😋😋

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว +1

    😋👍😋👍

  • @lasithaaponsu4386
    @lasithaaponsu4386 ปีที่แล้ว +1

    රස පාටයි 😋

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 ปีที่แล้ว

    Hadala oyata rasa kiyannamko👍

  • @paraminuwanthara3791
    @paraminuwanthara3791 ปีที่แล้ว

    👍👍👍😍

  • @ManelPathirana344
    @ManelPathirana344 ปีที่แล้ว

    🎉❤👍

  • @nishanthijayalath5353
    @nishanthijayalath5353 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍🌹🌹

  • @anulapodimanike2313
    @anulapodimanike2313 ปีที่แล้ว

    අවන් එකක් නෑනේ...😪

  • @Mana60739
    @Mana60739 ปีที่แล้ว +1

    Akke oven eka nathuwa hadanna bayda

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Puluwan nangi lipe hada ganna pluwan cake haduwa wage

    • @Mana60739
      @Mana60739 ปีที่แล้ว

      @@Bandifull thanks akke

  • @nishshankasamankumara7440
    @nishshankasamankumara7440 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ishaninihansa
    @ishaninihansa ปีที่แล้ว

    🖤🖤🖤

  • @Dilshani..
    @Dilshani.. ปีที่แล้ว +1

    Wow 👍👍

  • @MusicLine.
    @MusicLine. ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @chandanijayalatha1988
    @chandanijayalatha1988 ปีที่แล้ว

    Ane hari na akke

  • @allaboutthings3712
    @allaboutthings3712 ปีที่แล้ว +1

    😍😍😍

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว +1

    👍👍👍👍🌹🌹🌹🌹❤

  • @dmszone7195
    @dmszone7195 ปีที่แล้ว

    Wow..👍👍

  • @madusankasandaruwan7866
    @madusankasandaruwan7866 ปีที่แล้ว +1

    🌹💖🌹💖🌹💖🌹💖🌹(💓💕💓)

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 ปีที่แล้ว

    Est eka Pipil madi

  • @chethanamc4416
    @chethanamc4416 ปีที่แล้ว

    🙁😒😒😒

  • @wasanachathuri4486
    @wasanachathuri4486 ปีที่แล้ว +5

    නියමයි අක්කේ... 😍

  • @mankumari4094
    @mankumari4094 ปีที่แล้ว +1

    😋😋😋😋