අම්මෝ 😲 මම මේ රෙසපිය කලින් දැනන් උන්නේ නැත්තේ ඇයි | රසම රස චීස් පරාටා | cheese tortillas | parata

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 269

  • @niraSrecipes
    @niraSrecipes  2 ปีที่แล้ว +27

    අලයි පාන් පිටි ටිකයි තියනවා නම් අවන් නැතුව හදාගන්න | 👌
    th-cam.com/video/hpqP9obc8QQ/w-d-xo.html
    පරිප්පු බත් එක මේ විදිහට රයිස් කුකර් එකේම හදලා බලන්න | dal fried rice | babata kama | lunch box idea
    th-cam.com/video/lrzWgMqunUc/w-d-xo.html

    • @slvibes4706
      @slvibes4706 2 ปีที่แล้ว +1

      Best Cheese Rory Thank you very much ❤

    • @sachi43431
      @sachi43431 2 ปีที่แล้ว

      Please reply

    • @sujathaairangani8391
      @sujathaairangani8391 2 ปีที่แล้ว

      Ffffff.

    • @gayathrieranaweera322
      @gayathrieranaweera322 10 หลายเดือนก่อน +1

      මෙම ඩෝ එක රෑට සාදා ශීතකරණය තබා උදෑසන රොටිය සාදාගත හැකිද

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      man karala nam na@@gayathrieranaweera322

  • @kaushalyaperera9769
    @kaushalyaperera9769 ปีที่แล้ว +2

    මේක මමත් හැදුවා.හරි ම රසට ආවා.thank you nira.ඒක හරිම ලේසියි රසයි

  • @somaSoma-o1u
    @somaSoma-o1u 10 หลายเดือนก่อน

    ස්තුතියි. ඔයාගේ
    කෑම. කොහොම ත්. රසයි. පිරිසිදුයි. ජයවේවා. 👍👍👍👍👍🎉

  • @dulakshinadishani1902
    @dulakshinadishani1902 2 ปีที่แล้ว +3

    harima rasa patai ....aniwarenma hadala balanawa nande...me wge rasa kama video thawath uplode karanna...thaks nande

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      හදලත් කමෙන්ට් ඕනා 💖

  • @DpMalani
    @DpMalani ปีที่แล้ว +1

    Tanks👍oya godak hoda ewa kiya dunna bohoma isthuti

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +1

    දැක්ක ගමන් රස දැනුනා. ස්තුතියි 🙏 🌹 ❤ මේ නව නිර්මානෙට. Good luck 🌹 ❤ 🙏 good life . බඩගිනි උනා. හදලා කන්න යන්නේ මේ දැන්ම හදනවා. හොදම කෑමක්.

  • @anithawijetunge2871
    @anithawijetunge2871 ปีที่แล้ว +1

    Theruwan saranai. Thank you for the easy recepy. Will try today.

  • @pahandisaundarya2432
    @pahandisaundarya2432 2 ปีที่แล้ว +5

    මේක හැදුවා ..හරිම රසයි.. thank you very much

  • @gamagehemamali635
    @gamagehemamali635 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි හරිම පිළිවෙලයි ඔයාගේ කටහඬ අහන්නත් ආසයි . තෙරුවන් සරණයි🙏❤

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරනයි

    • @gamagehemamali635
      @gamagehemamali635 ปีที่แล้ว +1

      මම හැදුවා මේවා මගේ යාළුවෙකුටත් දුන්නා හරිම රසයි කිව්වා ගොඩාක් ස්තුතියි ඔයාගේ වැඩසටහන් මං දිගටම බලනවා

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      @@gamagehemamali635 ane shoook

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +1

    Stutei ගොඩක් වටිනවා budusaranei

  • @tharangamaliyadda8378
    @tharangamaliyadda8378 2 ปีที่แล้ว +5

    හරිම ලේසියිනෙ... අනිවාර්යෙන්ම රසත් ඒවගේම ඇති. අනිවාර්යෙන් හදනවා.. ❤️මට කන්න... බබාලා නෑනෙ අනේ 😄

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔව් රසයි . 😀

  • @wasanthakumari5876
    @wasanthakumari5876 7 หลายเดือนก่อน +1

    Dakinakotath Ada hithuna.hadanna oni.thank you 🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว +1

    Hadala kiyannam thank you 💕🌹

  • @sujeewasampath4868
    @sujeewasampath4868 2 ปีที่แล้ว

    Harima rasa pati.dekkama hadanne asa hithuna.thanks

  • @SriniJayasinghe
    @SriniJayasinghe 4 หลายเดือนก่อน +2

    Oya hodata pahadili karanawa anik ayage ewa ballan wath asanaha hadanawidiha pennan newath naha oyanam hodsts karanawa oyata sthuthi

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      ❤️🙏❤️

  • @malikwt6387
    @malikwt6387 2 ปีที่แล้ว +3

    Pahasuven, iekmanien hadanna puluvan. Mamath davasaka hadanava. Thank you

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඉක්මනට හදමු

  • @roshankumara7895
    @roshankumara7895 2 ปีที่แล้ว +3

    මරැ 😋 😋😋 දැක්කත් බඩ පිරෙනවා ඔයාගෙ කැම හදන පිලිවල 👍❤💐👌

  • @semasingherani705
    @semasingherani705 2 ปีที่แล้ว +3

    ඇත්තටම පොඩි අය ආසාවෙන් කන්න කැමති මටත් කන්න හිතෙනවා .ඒත් ලෙඩ රෝග සිනි නිසා පාන්පිටි වලින් කිසිම දෙයක් කන්න හොඳ නෑ මට හරිම පැහැදිලි ස්තූති ඔයාට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා වස්තුව තෙරුවන් සරණයි ජේසුපිහිටයි ❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +2

      ඔයාට දීර්ඝායු පතනවා. නීරෝගී සුව පතනවා. ඉක්මන් සුව පතනවා. බුදුසරණයි .

  • @priyankawijesooriya5093
    @priyankawijesooriya5093 ปีที่แล้ว +1

    හරිම රසයි.මමත් හැදුවා.ළූණු සහ මිරිස් දාලාත් හැදුවා.ගොඩක් ස්තුතියි ඔයාට..❤️❤️

  • @sajithpushpakumara2496
    @sajithpushpakumara2496 2 ปีที่แล้ว +3

    Budu sarani akki,kohoma hari hadnnm,oyta thnks adu wiydamin kema hdnna kiyla denwta

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ලංකාවේ චීස් ගනන්ද? මොසරැල්ලා. පරිස්සමට ඉන්න. බුදුසරණයි

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว +5

    Seen to be easy recipe I ll try thank you so much ☺️👍

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 2 ปีที่แล้ว +3

    Adu koppen maninna kiyala denawa hoda lamaya good recipiya hadala balamu B S !!! parissamata inna

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      හදලා බලමු

  • @sampaththushara4958
    @sampaththushara4958 ปีที่แล้ว +1

    Oyawa lagadi set une.niyamai dan dana dana video eka balanawa.kalayata galapena adu wiyadam kama hadanna kiya dena oyata b.s

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි ඔයාට. යාලුවන්ටත් චැනල් එක ගැන කියන්න. දීර්ඝායු වේවා.

  • @ccshopping2369
    @ccshopping2369 2 ปีที่แล้ว

    මේ රෙසිපි එක මම හැදුව හරිම රසයි හොදට තේරෙන විදිහට කියල දෙනව ඔබතුමියට ස්තුතියි ❤

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @jandrajandra1067
    @jandrajandra1067 2 ปีที่แล้ว +2

    ස්තුතියි 👍👌💓 ඔයාට තෙරුවන් සරණයි ♥️

  • @anomarankoth2199
    @anomarankoth2199 2 ปีที่แล้ว +2

    Aththatama thanks matath asa hituna

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤ thanks puthe ❤❤❤❤ kuwait ❤❤❤❤ 🇰🇼 godak adarei parisami inna budu saranai 👌👏💪👄💗🌷💋⚘

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @deepikand5722
    @deepikand5722 2 ปีที่แล้ว +1

    Godak hoda deyak pahaduwen hadaganna puluwan oya hodin kiyalath denawa nangi godak sthuti oyata mekata nangi lunu kola witarada Danna puluwan

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ඔයා කැමති දෙයක් දා ගන්න. කැරට් එහෙම. අමුවෙන් කන්න පුලුවන් දේවල්. මොකද අපි ගොඩක් වෙලා ලිපේ තියන්නේ නෑනේ

    • @deepikand5722
      @deepikand5722 2 ปีที่แล้ว

      Sthuti oyata nangi teruwan saranai

  • @shiromisunethra6378
    @shiromisunethra6378 2 ปีที่แล้ว +3

    Obata sthuthi theruwan saranai

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @shantikandy2372
    @shantikandy2372 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔයාට

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 2 ปีที่แล้ว +9

    පළමු කෙමෙන්ට් එක මගෙන්... හරිම රස පාටයි ... පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 👍👍🥰🥰🥰

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      💖 ආදරෙයි 💖

  • @imalkrishantha861
    @imalkrishantha861 2 ปีที่แล้ว

    අපි හෙට හදනවා ගොඩක් ස්තුතියි

  • @slchumpa2966
    @slchumpa2966 ปีที่แล้ว +1

    Ane rasa patai.math hadanna oni.thank you

  • @kkmixsong3026
    @kkmixsong3026 2 ปีที่แล้ว +3

    ඔයාටත් යහපත් අනාගතයක් උදා වේවා බුදු සරණයි ❤️

  • @shamalbro7788
    @shamalbro7788 2 ปีที่แล้ว +9

    අද අපි ඔයාගේ චීස් පරාටා එක හැදුවා අම්මයි මායි දෙන්නත් එක්කම. ඒක හොඳට රසට තිබුනා ඔයාට බොහොම ස්තූතියි😀

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ම්ම්ම් ම්ම් රසයි නේද

  • @hemanghigjehdhs9325
    @hemanghigjehdhs9325 ปีที่แล้ว +1

    අපිට තව තව හොද දේවල් දානගන්නීමට තෙරුවන් සරනින් දීර්ගාඋ වේවා .

  • @stellamiss2618
    @stellamiss2618 2 ปีที่แล้ว +3

    Harima shok rasapatai math heta hadanawa oyata b s .manika

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      හදමු හදමු. පුදුම රසක්. තියේ නම් බටර්ම ගන්න

  • @WickrmarthnaVidanelage
    @WickrmarthnaVidanelage 4 หลายเดือนก่อน +1

    Thank you 💐

  • @antonsri
    @antonsri 11 หลายเดือนก่อน +1

    SUPER👍👍👍👍👍👍👍🖐

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 ปีที่แล้ว +1

    wow very nice

  • @user-kx1hj2qc7s77
    @user-kx1hj2qc7s77 ปีที่แล้ว +1

    wow

  • @damecafiris5703
    @damecafiris5703 2 ปีที่แล้ว +1

    හුමි රසට ඇති හොට හදනවා ඉස්තුතියි ඔයාට දිර්ගායු ලැබෙවා

  • @lokuthotahewagehiranthi7547
    @lokuthotahewagehiranthi7547 2 ปีที่แล้ว +3

    Chees newei puthe me rate minissunta paan kiyagannath beruea innawa .oyatath pule sematah thunuruwange saranai.❤ 🙏🙏🙏 .

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත අනේ. මොකද කරන්නේ. අඩු වියදම් කෑමත් මම දාලා තියෙන්නේ. මට හරි දුකයි. මේ කාන්තාර වල මිනිස්සු සැපට ජීවත් වෙනවා. අපේ රත්තරං වගේ රටට උන දෙයක්. බුදුසරණයි

    • @lokuthotahewagehiranthi7547
      @lokuthotahewagehiranthi7547 2 ปีที่แล้ว +4

      Meka oyalage rata puthe . Ekai apita duka

  • @methlishanika4791
    @methlishanika4791 2 ปีที่แล้ว +4

    කොහෙන්ද මේවා හොයාගන්නේ සුපිරිනේ

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @ShanikaMihirani-m9z
    @ShanikaMihirani-m9z ปีที่แล้ว +1

    Akke mosarella chis kohenda ganna tiyenne....

  • @nayananandani5353
    @nayananandani5353 2 ปีที่แล้ว +3

    Ane shoke oyata godak thank you 🙏🌹🥰

  • @darshanajanaka9625
    @darshanajanaka9625 2 ปีที่แล้ว +3

    කට පිස්සු හැදෙනවා😮😊

  • @slbuy830
    @slbuy830 2 ปีที่แล้ว +1

    Bowl tika mara lassanai

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ඕවා මෙහේ ලොකු ගානක් වෙන්නෙ නෑ. එකක් රුපියල් 400 සිට 1000 දක්වා බඩු තියනවා

  • @villagegirlmadu8432
    @villagegirlmadu8432 2 ปีที่แล้ว +3

    shaa akke niyamai

  • @sangeethaherath6919
    @sangeethaherath6919 2 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම හදන්න ඕනි .බොහොම ස්තූතියි නංගි ඔයාට ❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

    • @neetamalewana9851
      @neetamalewana9851 2 ปีที่แล้ว +1

      Oya Hari hodha kenek bawa katahadin therenawa. A nisa oyage recepyth testy bawa mama dannawa.oya wage nangiyek matath hitiyanam..kiyala hithenawa.oyata budu saranai.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      @@neetamalewana9851 budusaranai akka

  • @amaraabysinghe8164
    @amaraabysinghe8164 ปีที่แล้ว +1

    Tnq

  • @nethminikavyanjalee5954
    @nethminikavyanjalee5954 ปีที่แล้ว +1

    Butter නැතුව astra use කරන්න බැරිද අක්කි

  • @ayeshahewawithrana9104
    @ayeshahewawithrana9104 2 ปีที่แล้ว +1

    අනේ ශෝක්නෙ ... දැක්කම කන්න ආස හිතෙනවා . රසම රස පාටයි . 😋😋. මොසරැල්ලා චීසුත් ගෙදර තියෙන නිසා හෙට මම උදේට හදන්නේ මේක තමයි .හොඳට බඩ පිරෙන්න කන්න පුලුවන් වේවි .ඒක ‍ෂුවර්.😀👍. ඔයාට තෑන්ක්ස් නිරා.😘💖🌹

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාට . ආදරෙයි 💖

    • @dinethmendis6248
      @dinethmendis6248 2 ปีที่แล้ว +1

      @@niraSrecipes
      No be in my

  • @Astroid_YT
    @Astroid_YT ปีที่แล้ว +1

    Niyamai

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 ปีที่แล้ว +7

    ස්තුති යහපත ක්ම වේවා ❤

  • @mihirasalk
    @mihirasalk 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබට අලුත් දේවල් කියල දෙනවට

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායු වේවා අක්කේ

    • @mihirasalk
      @mihirasalk 2 ปีที่แล้ว

      🙏

  • @jms.kumari5067
    @jms.kumari5067 2 ปีที่แล้ว +5

    අමුමිරිස් ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක් වගේ දාලා සැරට හැදුවොත් හොදද?

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      තියේනම් ඉස්සෝ 4-5 කෑලි කපලා ළූණු ටිකක් දාලා බැදුමක් හදන ඒක එක්ක කන්න. 😋 නැත්නම් ළූනු කොල
      එක්ක මැදට අමුමිරිස් දාන්න.

  • @liyoniprasintha5289
    @liyoniprasintha5289 ปีที่แล้ว +1

    තැන්ක්යු ...රස පාටයි...

  • @raniwhite5858
    @raniwhite5858 ปีที่แล้ว +1

    Thank you 🙏🏽

  • @keerthichamila6072
    @keerthichamila6072 ปีที่แล้ว

    Cookin cheese walin berida hadanna

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ට්‍රයි කරලා බලන්න

  • @thularakarunarathne434
    @thularakarunarathne434 7 หลายเดือนก่อน +1

    Wow

  • @beautyworldlanka
    @beautyworldlanka 2 ปีที่แล้ว +1

    අපි හැදුවා හරිම රහයි.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ම්ම්ම් ඔව් හරිම රහයි. බුදුසරණයි

  • @deepikand5722
    @deepikand5722 2 ปีที่แล้ว +1

    Nangi Indian parata lesiyen hasanavwidiyath kiyadenna puluwan nam

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      හා ගේන්නම්

    • @deepikand5722
      @deepikand5722 2 ปีที่แล้ว

      @@niraSrecipes sthuti oyata nihatamaniwa reply karanwata

  • @latasaminirs4324
    @latasaminirs4324 2 ปีที่แล้ว +1

    Hama ekakma api hadanawa thanks

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @shajinishajini367
    @shajinishajini367 ปีที่แล้ว +1

    රස ඉඅක්ක👍👍👍👍👌👌👌💓

  • @chaninimasha1420
    @chaninimasha1420 2 ปีที่แล้ว

    Mama ada haduwa.cheese dammenamna.chicken curry ekak hadagaththama shok.thanks dr.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @chitrasugiva7255
    @chitrasugiva7255 2 ปีที่แล้ว +1

    Thans

  • @keerthichamila6072
    @keerthichamila6072 ปีที่แล้ว +1

    Cooking cheese danna berida

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      දාලා බලන්න

  • @anukumari1196
    @anukumari1196 10 หลายเดือนก่อน +1

    😍😍👍😋😋😋

  • @nirupagamage2684
    @nirupagamage2684 2 ปีที่แล้ว +3

    ❤එන්න හිතෙනවා Uk දාලා ඩුබායි😮

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว +1

    Godaaak sthuthie oyata suba dawasak

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @mahishasandamali1936
    @mahishasandamali1936 ปีที่แล้ว +1

    මේක ආටා පිටි වලින් හදන්න පුලුවන් වෙයිද
    Thanks ❤

  • @j.a.d.n.9875
    @j.a.d.n.9875 2 ปีที่แล้ว +1

    Thank you dear

  • @tastyfood3316
    @tastyfood3316 ปีที่แล้ว +1

    Very nice ❤❤❤

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තූතියි🙏🙏🙏

  • @NadeeshaGajanayake
    @NadeeshaGajanayake 4 หลายเดือนก่อน +1

    පාන් පිටි වෙනුවට ආටා පිටි දාලා හදන්න පුළුවන්ද

  • @uthpalafashionstore7700
    @uthpalafashionstore7700 2 ปีที่แล้ว +3

    ammo akke oya nam.. patta hode

  • @with736
    @with736 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඒක අලුත් වැඩක්
    ස්තූතිවන්ත වෙනව
    ඒවගෙම නිකං පරාට ටික් වැඩිපුර (කිලො5ක් 6ක් වගේ) හදාගන්න විදිහ කියල දෙන්නවද

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      කිලෝ එක එක අනන්න වෙන නම් විදිහක් නෑ. ඔක්කොම එකට දාලා අනන්න අමරුයි

  • @vinoshamalani82
    @vinoshamalani82 2 ปีที่แล้ว +1

    Thanks

  • @SriyaniCiyati
    @SriyaniCiyati 6 หลายเดือนก่อน +1

    👍👌

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว +1

    Sthuthi rasapatai 🇦🇪💗

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 2 ปีที่แล้ว +2

    Hi its fantastic recipe

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      Thanks a lot

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 2 ปีที่แล้ว

      Me දවස්වල oyaage menus tamai hadanne හාල්මැස්සන් currt today super thanks for u giving us fantastic recipes

  • @manjuplaystore1857
    @manjuplaystore1857 2 ปีที่แล้ว +1

    🤩 නියමයී....👍👍👍 thank you ❤️

  • @nipunipiumika4800
    @nipunipiumika4800 ปีที่แล้ว +1

    Ata piti walata mahat wenawenawada kiyannako

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      නෑ නෑ. ඒක තමා ගුණ

  • @nilminikumari1502
    @nilminikumari1502 2 ปีที่แล้ว +2

    ස්තුතියි දැනුවත් කලාට හදලා හොද නරක කියන්නම්කෝ

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      නරක නෑ. හොඳ තමා ඔයා කියන්නේ සුවර් 🌸

  • @aselaadikari6381
    @aselaadikari6381 2 ปีที่แล้ว +1

    Bitthara dammata kamak nadda nangi.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      එපා නේද රෙසපිය වෙනස් වෙනවනේ

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 ปีที่แล้ว +1

    සෝයි අනේ 🌹🌹🌹🌹🌹🌹💞💞💞 තෙරුවන් සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @EasySwimwithSam
    @EasySwimwithSam 2 ปีที่แล้ว +3

    Wow looking tasty

  • @renukakumari5890
    @renukakumari5890 2 ปีที่แล้ว

    සුපිරි 😍

  • @isharaishara7017
    @isharaishara7017 2 ปีที่แล้ว +1

    Maru👍👍👍👍

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 2 ปีที่แล้ว +1

    Yammy

  • @ve_nu_ri
    @ve_nu_ri 2 ปีที่แล้ว +5

    Superb ❤

  • @nilminiudayangani8560
    @nilminiudayangani8560 2 ปีที่แล้ว

    Door sheet eka kohenda ganna puluwan.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      Online ගේන්න door නෙවේ dough sheet

  • @shihana9450
    @shihana9450 2 ปีที่แล้ว +1

    It's like bolani recipes. Meny tasty recipes give us. 👌👌Thanks for the delicious recipe. Wish you all the best. 🙏⚘️

  • @princycyprus820
    @princycyprus820 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍

  • @chandanijayalatha1988
    @chandanijayalatha1988 ปีที่แล้ว +1

    Akki oya piti anan boddeka mokada tail katayakda

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      Dough sheet. ඩෝ ශීට් එක සිලිකන්

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 2 ปีที่แล้ว +1

    😁🤪👍🙏❤ Thanks ,,

  • @juhidissanayake675
    @juhidissanayake675 2 ปีที่แล้ว +1

    ස්තුති

  • @techome3925
    @techome3925 ปีที่แล้ว +1

    🌼🌼🌼