දොර ජනෙල් ගණන නිවැරදිව තබමු sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • porondam20 part 2 • porondam 20~ පොරොන්දම්...
    විවාහයට පොරොන්දම් හරස් වෙලාද? • විවාහයට පොරොන්දම් හරස්...

ความคิดเห็น • 21

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 3 หลายเดือนก่อน +5

    අපේ ගෙදර දොරවල් තූනයි ජනෙල් පහයි තියෙන්නේ පදිංචි වෙලා ජනෙල් ඉටි කොල ගහල තියෙන්නේ දුවට බබෙක් ලැබෙන්න ඉන්නව අපි ලගදී තව කාමරය ක දොරක් ගැහැව්වා සමහර අය කියනවා දුවට බබෙක් ලැබෙන්න ඉන්න නිසා අගුණ කියල මෙය සත්‍යයක් ද කියලා මට අනුකම්පා කර කියන්න

  • @samindamadusanka2815
    @samindamadusanka2815 ปีที่แล้ว +2

    එකම දේ කියනව....

  • @dashadil137
    @dashadil137 4 หลายเดือนก่อน +1

    මට දැනගන්න පුළුවන් ද ගේ ඇතුලේ ද්වාර ඔත්තේ ගානක් තිබිලා ගෙටම අල්ලලා (කුස්සිය පැත්තෙන් ස්ටෝ රූම් එකක් වගේ පොඩියට හදපු එකකට ) ගෙයින් පිට ට දොරක් දැම්මොත් ඒකත් මුළු ගෙදරම දොරවල් (ඔත්තේ ගානට) ගානටද ගනන් ගන්නේ කියලා

  • @sorjitkuwait1648
    @sorjitkuwait1648 2 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

  • @sachithadilshan7686
    @sachithadilshan7686 ปีที่แล้ว +1

    Kiyawanawa wadi appa ketiyen kiwwa nam ahan inna puluwan

  • @athulakumarayathramullage6324
    @athulakumarayathramullage6324 2 หลายเดือนก่อน +1

    ද්වාර ගනන ජනෙල් ගනනට වඩා වැඩි විය යතුද

  • @nimalkulasooriya3441
    @nimalkulasooriya3441 3 หลายเดือนก่อน

    ෆෑන්ලය්ට් ජනේල ගණනට අය්තිවෙනවද?

  • @krishanthilopez6402
    @krishanthilopez6402 29 วันที่ผ่านมา +1

    ටිකක් කෙටියෙන් කිව්වනං හොඳයි

  • @lalanisumetha8931
    @lalanisumetha8931 8 หลายเดือนก่อน

    දොර,ජනෙල් 2එකතුව,17,19,21,අසුබද

  • @adharmapala7466
    @adharmapala7466 2 ปีที่แล้ว

    සර්.

  • @sagarikathennakon5517
    @sagarikathennakon5517 ปีที่แล้ว +1

    Ape gedara uluhau ,7k tiyenava

  • @kuruppumudiyanselagesenevirath
    @kuruppumudiyanselagesenevirath 6 หลายเดือนก่อน

    Fanlit janelayak lesada ganne

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 หลายเดือนก่อน

    Very slow...boring to listen to. Just state only the facts if you really want to help people. You go in circles with all unwanted staff without getting to the point.

  • @vastuniwasa8021
    @vastuniwasa8021 9 หลายเดือนก่อน +2

    මහත්තයෝ පාද 15 ක්‍රමය දොර තියන්න කියලා මොන මූලාශ්‍ර ග්‍රන්ථයේද තියෙන්නේ ....එය බිත්ති සදහා වන නියමයක් නොවේද?

  • @krishanthilopez6402
    @krishanthilopez6402 29 วันที่ผ่านมา

    . අහන්ඩ කාලයක් නෑකම් ඔය තරම් වැල්වටාරම් කියන්න එපා

  • @l.b.amarasirijayasooriya3803
    @l.b.amarasirijayasooriya3803 ปีที่แล้ว +1

    මෙයාලටත් සුවර් නැ වගෙයි .

    • @thilakaratnabandara8618
      @thilakaratnabandara8618 ปีที่แล้ว +1

      ඒකනම් මටත් හිතුන. බොරුවට හෑල්ලක් කියවනව. කෙටියෙන් රිජුව කියන දෙයක් නෑ. මේ මුලු කාලයෙ කෙටියෙන් මොනතරම් කරුණු කියන්ට ත්බද?

  • @adharmapala7466
    @adharmapala7466 2 ปีที่แล้ว

    සර්.අත් දිග කමිසෙට සර්ගෙ තේජස් පෙනුම නැතිවෙලා.

  • @vipulakularathne3664
    @vipulakularathne3664 2 ปีที่แล้ว +2

    වාස්තු විද්‍යාවට වඩා හොඳයි කලිසම ගලවලා කතා කරපන් මෝඩ යකෙක්...