ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම ඔබතුමා නම් සුපිරි මනුස්සයෙක්. හරිම පැහැදිලියි හරිම නිරවුල්. ඔබතුමාට හැම අතින්ම සාර්ථක ජීවිතයක් උරුම වේවායි හදවතින් පතමි
ඉතාම වටිනා වීඩියො එකක්...ඒ වගේම ඉකාම නිහතමානි මහත්මයෙක්...මට පුද්ගලිකව පවා උපදෙස් දිලා තියෙනවා...දිනෙන්දිනම දියනුවට පත් වේවා....
❤️
His Contact no please
❤ Supiriyak
හොඳ පැහැදිලිකිරීමක්දිනෙන් දින දින සාර්තක වේවා!
ඔයානම් නියමයි .. අවංකවම කියලා දුන්නා..සුපිරි මනුස්සයෙක් සහෝ උබ.. ❤
ගොඩක් හොද දැනුවත් කිරිමක් මගෙ ගෙදර Pantry word-robs ඔක්කම හැදුවෙ wbf eco board eken දැනට අවුරුදු 3 වෙනව කිසිම වෙනසක් නැතුව හොදට තියනව
අයියේ ඔය බෝඩ් වල මිල ගනන් කොහොමද..
aththatama niyamai .. kisima deyak hanganne nathuwa kiyala denawata .... jaya wewa.
ස්තූතියි..සහෝදරයා....ජයවේවා
ගොඩක් ස්තුතියි ඔබතුමන්ගේ මේ දැනුවත් කිරීමට ❤❤❤
එල එල සුපිරි සහො ජයවේවා ❤💪🤘🙋♂️
ගොඩක් වටිනව..👍👍බුදු සරණයි ජයවෙිවා
නියමයි මල්ලී ,පැන්ටි කබඩ් වල දොරවල්,ලොක්,ගැන විඩියෝ එකක් දෙනවාද?ඔබ කරන සේවයට බොහොම ස්තුතියි!!ඔබ දිනෙන් දින දියුණු වේවා ,මල්ලී
Hello ayye mdf bord ekata teak wood grain (thekka vairam) kohmada andinne
Good Video. Thanks for sharing.
Eco bord ප්ලේන්ට් එකේ vediyo එකකුත් දාන්නකෝ
අයියා මං බපල් පෙට්ටි හදන කෙනෙක් mdf ..plywood.cheep board තමා පාවිච්චි කරලා තියෙන්නේ .මේක හොදයි ද.ගණන් කොහොමද .
Vinivida penena plastic bord ekak kiyada aduma ganakama
මේ board room එකක door හදන්න භාවිතා කරන්න පුලුවන්ද?අල්මාරි වගේ හදන්න පුලුවන්ද? කල්පැවැත්ම කොහොමද?pantry, bathrrom cupboards ඇරුනම මොන වගේ දෙවල්වලටටද භාවිතා කරන්න පුළුවන් ද ?
calers plant karanna bareda
Superb ...GOOD LUCK....
Bro oya bord eken wall racks Gahanna puluwanda
@@fishinghunter2865 puluwan
Aiya me burod eka penti lelata GANA berida taill wanuwat
@@JayanathaKumara-z8p බැහැ
සුදු බොඩ් එකෙන් සුදු ගාලා තියෙන කබඩ් පොලිෂ් කරන්නේ කොහොමද?😊
මිල කොහොමද බෝර්ඩ් එකේ..
හොද විඩියෝ එකක්එකො බොඩ්එක කියද
ඝනකම කොහොමද තියෙන්නෙ .9=12=15=18 එතකොටත price kohomada wenne
තෙරුවන් සරනයි
යාලු 3mmබෝඩි ගන්ඩ තියෙනවාද ගමිපහ අවටින් බුදුරැස් මාලා සැදිමට
Bord ekaka mila kiyada.kohomada plaint thintha laba ganne
Eco board eken ice pettiyak.hadanna puluwanda.dawasak.vithara ice diya wenne nathi wenna thiya gann puluwanda
Eco brod ekk kiyada
Pvc board deliver nadda
එකෝ බොඩ් ගන්න තියෙන්නෙ කොහෙද අඩුවට.
නියමයි පැහැදිලි කිරීම මේ බෝර්ඩ් එකක් කීයක් වෙනවද සයිස් එක කොහොමද
Meke අඩියක් කීයද අයියා
Kambi ana pawicikaranna puluwanda
@@arunijayasundara2995 ba
Pantry sandha awasya ganakama mokaktha? 15mm hondhaiydha?
@@meiyappanravindraraja8262 pantry kuduwata 15mm hodai... piyan walata 18mm ganna
board plug ganna thiyenne koheda?
මේ board එක උඩ fiber කරන්න පුළුවන්ද?
Room s walata redi kabad walta hodaida kohomeda kara ganne
Cupbord walata hodai
N c karanna puluwanda
Sir me board walind kitchen eka table hadanath?
@@nipunchamika2136 හදන්න පුළුවන්
Thank you sir
වටින වීඩියෝ එකක්. මේකෙන් කබඩ් වල රාක්ක තට්ටු වලට දැම්මොත් බොකු වැටෙනවද??
දිග තට්ටු වලටනම් 18mm danna one
Kegalle Enna puluwanda
@@sriyaniabesinghe545 puluwan
dorawal walata daanna puluwanda??
bed room cupbord ekakata ganna ona bord size eka mokadda
@@PradeepRoshan-w1u උස පලල කියද
Oyala karanawada
Eco board eka clean karanna monawada ganne.mage cupboard wala pallam yanne naa
Paint karala nadda
Phone repair karnnna mesayak hadanna puluwanda owen
Puluwn
Book shop ekaka rack hadana puluwanda owagen
@@UpamaliSamaranayake පුළුවන්..
Plastic primer ekak gahala inna auto paint karanna kalin.nathnm ikmanata paint eke pathuru galawenawa.
බෝඩ් එක හොඳට 320 කපල filler gahuwe. අවුලක් වෙලා නෑ.. ප්ලාස්ටික් ප්‍රයිමර් රතු පාට නිසා.. රතු වහන්න bwhite godak වැයවෙනවා.. එකය් ගැහුවෙ නැත්තෙ
පැන්ට්‍රි හදනවද
Pantry eco walinKaranna thanak kiynna
DVD wall ekak oken gahanna puluwan da?
Puluwan
ඔබ ඉන්න තැන කියන්න පුළුවන්ද ඇවිත් ගන්න
Good adveyse❤
Ganakama aduma bord ek kiyd
මේ බෝඩ් කොහෙද ගන්න තියෙන්නෙ මිලගනන් කොහොමද
ඕකට ගහන ප්ලේන්ට් වර්ග ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න.
අනේ අයියේ සරනේරූ ගහන විඳිය කියලා දෙන්නකෝ
3mm කීයද කොහෙද තියෙන්නෙ
කොහෙද ෂොප් එක තියෙන්නෙ.පැන්ට්‍රි කබඩ් කරනවද.
Ow karanawa.. api panadura
අපේ ගෙදරත් කරලා තියෙන්නේ එක්කෝ බෝඩ් එකෙන්. අවුරුදු 4ක් විතර වෙනවා සමහර කඛඩ්වල කළු පාට පුල්ලි ඇවිත් මොකද හේතුව.
Plastic primer eka gahanna one
තෙත රෙදි කැල්ලකින් හෝදගන්න
@@priyanthimadushani70 හරියන්නේ නෑ
ප්ලාස්ටික් primer ගහන්න ඕන නේද මුලින්ම?
Ow
බෝඩ් එකක මිල කීයද.
ජොයින්ට්ස් තව ෆිනිශින් කරන්න ක්‍රමයක් නැද්ද ? ෆිලර් එකක් වගේ පුරවල
Auto filler
Melamie කියන්නේ මේ bord එකමද?
නෑ...
Melamine is expensive.
ඇයි ඉතින් වෙනම පේන් ගහන්නේ? කැපුම් දාර වලට අලවන ස්ටිකර් අලවන්න බැරිද?
Paint ගාන්නම ඕන හොඳ ෆිනිශ් එකක් ගන්නනම්
බිලොක් ගල් මැසිමට හරියයිද
Echo board වල කෙලවර අවශ්‍යනම් රවුටර් කරන්න වුනත් පුලුවන්ද
පුළුවන්
මෙකෙන් සිවිලිම් ගහන්න පුළුවන්ද
@@DulajJayasuriya puluwan
matpant gahankota kataloi dapuanatthaw sainakatpanawa akatamokadakaranne
@@UpaliMahinda-e8k auto filler coat ekak gahanawada
3 mm කීයක් වෙනවද , මිළ එකතැනකවත් සඳහන්කරලා නෑනෙ 😢
5mm - 5500/=
eco බෝඩ් එකෙ ඇත්තටම කල් පවතිනවද ? මේව ගුල්ලො ගහන්නෙ නැද්ද? වතුරට පිම්බෙන්නෙ නැද්ද?
@@iew1683 Hondatama hodai..mukuthma wenne na
ඔයා ෆැන්ට්‍රි කබඩ් ගහනවද
3mm .බෝඩ් එක් කියද...
පොලොවෙ ලී අල්ලන ගම් වල මිල කීයද
1Kg - 1,400/=50kg - 50,000/=
Speaker box gahanna puluvanda
බුළුවන්
ශොප් එකක පොත් තියන රැක් එකක් ගහන්න පුලුවන්ද .. ඔය බොර්ඩ් එකෙන්. බරට ඔරොත්තු දෙනවද
@@InfinityIdealk puluwan
මේස ලැල්ලකට ගන්න හයිය ඇතිද? බර වැටෙනකොට බෙන්ඩ් වෙන්නෙ නැත්ද?
Mesa lallakata hariyanne na
මේ එකෝ බෝඩ් එක එන සයිස් මොකක්ද ...
4'×8'
Pantry walata hodaida
hodatama hodai
Ganan කොහොමද aiye thama video eka balana gaman
Is it good for pantry. Size and price
😮කොහෙද තියෙන්නේ
Nawala/Narahenpita junction
Ceiling wela ta hondai de
Hondai.. ඝණකම අඩු එකකින් ගන්න ඕන
Kaalayak yaddi.. kudu kudu wetenawa de..ceiling gahapuwama..
මගේ අත්දැකීම අනුව.. එහෙම වෙන්නෑ.. කුඩු හැලෙන්නෙ නෑ
Saththungen prashnayak nedde .Kanne nedde saththu .board aka
@@niroshankumara930 na.. prashnayk na..
මේබෝඩ්ගන්නෙකොහෙන්ද ගානකීයද.
මෙලමයින් බෝඩ් කොහොමද ? කල්පැවැත්ම එහෙම? 😊
අපො කල්පැවැත්ම අන්තිමයි... කාලයක් යද්දි මැද හිස්වෙනවා.. වතුරට ඉදිමෙනවා..
@@mdfurniture9866 ස්තූතියි කිවුවට :)
වැදගත් වෙන්නේ මොනවයින් ද හදල තියෙන්නේ. වතුර රට කොහොමද? ඇන දැම්මහමහ කොහොමද මොන වැඩවලටද හොද ?මිල කියද හරියටම නම මොකක්ද කියන එක.
ප්ලාස්ටික වලින් හදන්නෙවතුරට කිසිම ප්‍රශ්ණයක් නෑවැඩිපුරම පැන්ට්‍රිකබඩ් / කබඩ් වලට ගන්නෙමිල නිතරම වෙනස්වෙනවා 15mm - 15000/=නම එකෝබෝඩ්
ru 15000 varga miter kiyak vithara hambenavada?
@@Child679 වර්ග අඩි 32යි
ය්@@mdfurniture9866
බපල් හදන්න ගන්න පුළවන්ද ත්විල් බපල් එකකට යන වියදම කියද
සිමෙන්ති පොළවට ලැලි අලවන ගම් වර්ග මොනවාද
Wood fix adhesive eken thami polawata lali allanne
@@mdfurniture9866 🤗🤗
like it❤
පොළවට ලෑලි අල්ලන akak one
0713874018 call or wtsapp
Koheda ganda thiyenne ganan කොහොමද
15mm - 15000/= wage wenawa
piliyandala
ස්තුතිය @@mdfurniture9866
දන්න කවුරු හරි කියනවද මේක මිල කීයද කියල පොඩ්ඩක් 🤔🤔🤔....???
15mm - 15000/=
White board hadanna puluwanda
❤
🎉
මිල ගණන් කීයද
15mm 15000/=
බෝඩ් එකක් කීයද?
15mm - 15,000/=
Stuthi
Contct no danna
0713874018
😅
ඇත්තටම ඔබතුමා නම් සුපිරි මනුස්සයෙක්. හරිම පැහැදිලියි හරිම නිරවුල්. ඔබතුමාට හැම අතින්ම සාර්ථක ජීවිතයක් උරුම වේවායි හදවතින් පතමි
ඉතාම වටිනා වීඩියො එකක්...ඒ වගේම ඉකාම නිහතමානි මහත්මයෙක්...මට පුද්ගලිකව පවා උපදෙස් දිලා තියෙනවා...දිනෙන්දිනම දියනුවට පත් වේවා....
❤️
His Contact no please
❤ Supiriyak
හොඳ පැහැදිලිකිරීමක්
දිනෙන් දින දින සාර්තක වේවා!
ඔයානම් නියමයි .. අවංකවම කියලා දුන්නා..
සුපිරි මනුස්සයෙක් සහෝ උබ.. ❤
ගොඩක් හොද දැනුවත් කිරිමක් මගෙ ගෙදර Pantry word-robs ඔක්කම හැදුවෙ wbf eco board eken දැනට අවුරුදු 3 වෙනව කිසිම වෙනසක් නැතුව හොදට තියනව
අයියේ ඔය බෝඩ් වල මිල ගනන් කොහොමද..
aththatama niyamai .. kisima deyak hanganne nathuwa kiyala denawata .... jaya wewa.
ස්තූතියි..සහෝදරයා....ජයවේවා
ගොඩක් ස්තුතියි ඔබතුමන්ගේ මේ දැනුවත් කිරීමට ❤❤❤
එල එල සුපිරි සහො ජයවේවා ❤💪🤘🙋♂️
ගොඩක් වටිනව..👍👍
බුදු සරණයි ජයවෙිවා
නියමයි මල්ලී ,පැන්ටි කබඩ් වල දොරවල්,ලොක්,ගැන විඩියෝ එකක් දෙනවාද?ඔබ කරන සේවයට බොහොම ස්තුතියි!!ඔබ දිනෙන් දින දියුණු වේවා ,මල්ලී
Hello ayye mdf bord ekata teak wood grain (thekka vairam) kohmada andinne
Good Video. Thanks for sharing.
Eco bord ප්ලේන්ට් එකේ vediyo එකකුත් දාන්නකෝ
අයියා මං බපල් පෙට්ටි හදන කෙනෙක් mdf ..plywood.cheep board තමා පාවිච්චි කරලා තියෙන්නේ .මේක හොදයි ද.ගණන් කොහොමද .
Vinivida penena plastic bord ekak kiyada aduma ganakama
මේ board room එකක door හදන්න භාවිතා කරන්න පුලුවන්ද?අල්මාරි වගේ හදන්න පුලුවන්ද? කල්පැවැත්ම කොහොමද?pantry, bathrrom cupboards ඇරුනම මොන වගේ දෙවල්වලටටද භාවිතා කරන්න පුළුවන් ද ?
calers plant karanna bareda
Superb ...GOOD LUCK....
Bro oya bord eken wall racks Gahanna puluwanda
@@fishinghunter2865 puluwan
Aiya me burod eka penti lelata GANA berida taill wanuwat
@@JayanathaKumara-z8p බැහැ
සුදු බොඩ් එකෙන් සුදු ගාලා තියෙන කබඩ් පොලිෂ් කරන්නේ කොහොමද?😊
මිල කොහොමද බෝර්ඩ් එකේ..
හොද විඩියෝ එකක්
එකො බොඩ්එක කියද
ඝනකම කොහොමද තියෙන්නෙ .9=12=15=18 එතකොටත price kohomada wenne
තෙරුවන් සරනයි
යාලු 3mmබෝඩි ගන්ඩ තියෙනවාද ගමිපහ අවටින් බුදුරැස් මාලා සැදිමට
Bord ekaka mila kiyada.kohomada plaint thintha laba ganne
Eco board eken ice pettiyak.hadanna puluwanda.dawasak.vithara ice diya wenne nathi wenna thiya gann puluwanda
Eco brod ekk kiyada
Pvc board deliver nadda
එකෝ බොඩ් ගන්න තියෙන්නෙ කොහෙද අඩුවට.
නියමයි පැහැදිලි කිරීම මේ බෝර්ඩ් එකක් කීයක් වෙනවද සයිස් එක කොහොමද
Meke අඩියක් කීයද අයියා
Kambi ana pawicikaranna puluwanda
@@arunijayasundara2995 ba
Pantry sandha awasya ganakama mokaktha? 15mm hondhaiydha?
@@meiyappanravindraraja8262 pantry kuduwata 15mm hodai... piyan walata 18mm ganna
board plug ganna thiyenne koheda?
මේ board එක උඩ fiber කරන්න පුළුවන්ද?
Room s walata redi kabad walta hodaida kohomeda kara ganne
Cupbord walata hodai
N c karanna puluwanda
Sir me board walind kitchen eka table hadanath?
@@nipunchamika2136 හදන්න පුළුවන්
Thank you sir
වටින වීඩියෝ එකක්. මේකෙන් කබඩ් වල රාක්ක තට්ටු වලට දැම්මොත් බොකු වැටෙනවද??
දිග තට්ටු වලටනම් 18mm danna one
Kegalle Enna puluwanda
@@sriyaniabesinghe545 puluwan
dorawal walata daanna puluwanda??
bed room cupbord ekakata ganna ona bord size eka mokadda
@@PradeepRoshan-w1u උස පලල කියද
Oyala karanawada
Eco board eka clean karanna monawada ganne.mage cupboard wala pallam yanne naa
Paint karala nadda
Phone repair karnnna mesayak hadanna puluwanda owen
Puluwn
Book shop ekaka rack hadana puluwanda owagen
@@UpamaliSamaranayake පුළුවන්..
Plastic primer ekak gahala inna auto paint karanna kalin.nathnm ikmanata paint eke pathuru galawenawa.
බෝඩ් එක හොඳට 320 කපල filler gahuwe. අවුලක් වෙලා නෑ.. ප්ලාස්ටික් ප්‍රයිමර් රතු පාට නිසා.. රතු වහන්න bwhite godak වැයවෙනවා.. එකය් ගැහුවෙ නැත්තෙ
පැන්ට්‍රි හදනවද
Pantry eco walin
Karanna thanak kiynna
DVD wall ekak oken gahanna puluwan da?
Puluwan
ඔබ ඉන්න තැන කියන්න පුළුවන්ද ඇවිත් ගන්න
Good adveyse❤
Ganakama aduma bord ek kiyd
මේ බෝඩ් කොහෙද ගන්න තියෙන්නෙ මිලගනන් කොහොමද
ඕකට ගහන ප්ලේන්ට් වර්ග ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න.
අනේ අයියේ සරනේරූ ගහන විඳිය කියලා දෙන්නකෝ
3mm කීයද කොහෙද තියෙන්නෙ
කොහෙද ෂොප් එක තියෙන්නෙ.පැන්ට්‍රි කබඩ් කරනවද.
Ow karanawa.. api panadura
අපේ ගෙදරත් කරලා තියෙන්නේ එක්කෝ බෝඩ් එකෙන්. අවුරුදු 4ක් විතර වෙනවා සමහර කඛඩ්වල කළු පාට පුල්ලි ඇවිත් මොකද හේතුව.
Plastic primer eka gahanna one
තෙත රෙදි කැල්ලකින් හෝදගන්න
@@priyanthimadushani70 හරියන්නේ නෑ
ප්ලාස්ටික් primer ගහන්න ඕන නේද මුලින්ම?
Ow
බෝඩ් එකක මිල කීයද.
ජොයින්ට්ස් තව ෆිනිශින් කරන්න ක්‍රමයක් නැද්ද ? ෆිලර් එකක් වගේ පුරවල
Auto filler
Melamie කියන්නේ මේ bord එකමද?
නෑ...
Melamine is expensive.
ඇයි ඉතින් වෙනම පේන් ගහන්නේ? කැපුම් දාර වලට අලවන ස්ටිකර් අලවන්න බැරිද?
Paint ගාන්නම ඕන හොඳ ෆිනිශ් එකක් ගන්නනම්
බිලොක් ගල් මැසිමට හරියයිද
Echo board වල කෙලවර අවශ්‍යනම් රවුටර් කරන්න වුනත් පුලුවන්ද
පුළුවන්
මෙකෙන් සිවිලිම් ගහන්න පුළුවන්ද
@@DulajJayasuriya puluwan
matpant gahankota kataloi dapuanatthaw sainakatpanawa akatamokadakaranne
@@UpaliMahinda-e8k auto filler coat ekak gahanawada
3 mm කීයක් වෙනවද , මිළ එකතැනකවත් සඳහන්කරලා නෑනෙ 😢
5mm - 5500/=
eco බෝඩ් එකෙ ඇත්තටම කල් පවතිනවද ? මේව ගුල්ලො ගහන්නෙ නැද්ද? වතුරට පිම්බෙන්නෙ නැද්ද?
@@iew1683 Hondatama hodai..mukuthma wenne na
ඔයා ෆැන්ට්‍රි කබඩ් ගහනවද
Ow
3mm .බෝඩ් එක් කියද...
පොලොවෙ ලී අල්ලන ගම් වල මිල කීයද
1Kg - 1,400/=
50kg - 50,000/=
Speaker box gahanna puluvanda
බුළුවන්
ශොප් එකක පොත් තියන රැක් එකක් ගහන්න පුලුවන්ද .. ඔය බොර්ඩ් එකෙන්. බරට ඔරොත්තු දෙනවද
@@InfinityIdealk puluwan
මේස ලැල්ලකට ගන්න හයිය ඇතිද? බර වැටෙනකොට බෙන්ඩ් වෙන්නෙ නැත්ද?
Mesa lallakata hariyanne na
මේ එකෝ බෝඩ් එක එන සයිස් මොකක්ද ...
4'×8'
Pantry walata hodaida
hodatama hodai
Ganan කොහොමද aiye thama video eka balana gaman
Is it good for pantry.
Size and price
😮කොහෙද තියෙන්නේ
Nawala/Narahenpita junction
Ceiling wela ta hondai de
Hondai.. ඝණකම අඩු එකකින් ගන්න ඕන
Kaalayak yaddi.. kudu kudu wetenawa de..ceiling gahapuwama..
මගේ අත්දැකීම අනුව.. එහෙම වෙන්නෑ.. කුඩු හැලෙන්නෙ නෑ
Saththungen prashnayak nedde .
Kanne nedde saththu .board aka
@@niroshankumara930 na.. prashnayk na..
මේබෝඩ්ගන්නෙකොහෙන්ද ගානකීයද.
මෙලමයින් බෝඩ් කොහොමද ? කල්පැවැත්ම එහෙම? 😊
අපො කල්පැවැත්ම අන්තිමයි... කාලයක් යද්දි මැද හිස්වෙනවා.. වතුරට ඉදිමෙනවා..
@@mdfurniture9866 ස්තූතියි කිවුවට :)
වැදගත් වෙන්නේ මොනවයින් ද හදල තියෙන්නේ. වතුර රට කොහොමද? ඇන දැම්මහමහ කොහොමද මොන වැඩවලටද හොද ?මිල කියද හරියටම නම මොකක්ද කියන එක.
ප්ලාස්ටික වලින් හදන්නෙ
වතුරට කිසිම ප්‍රශ්ණයක් නෑ
වැඩිපුරම පැන්ට්‍රිකබඩ් / කබඩ් වලට ගන්නෙ
මිල නිතරම වෙනස්වෙනවා 15mm - 15000/=
නම එකෝබෝඩ්