ඔබ නොදැන අමාරුවේ වැටෙන වැදගත් හේතුවක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2023
  • නිවැරදි ආධ්‍යාත්මික ගමනකට අප හා එක්වූ ඔබට නිවැරදි දැනුම ලබාදීම අපගේ අරමුණයි ...
    හැමදාමත් පුරුදු ලෙන්ගතු සෙනෙහසින් විශ්ව පියස නාලිකාවට සුබ පැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි..
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo,

ความคิดเห็น • 301

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 7 หลายเดือนก่อน +2

    ඔබතුමාටත් සුදු අමාරටත් විස පිස්ස නාලිකාවට අයත් දෙව් සුව සේවාව

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 7 หลายเดือนก่อน +11

    කුමාරමාහතාටත් සුදුඅම්මාටත් ව්ශ්ව පිහස මාධ්‍ය ආයතනයටත් කාර්‍යමංඩලයටත් දෙව් සුව පවුලේ සැමටත් දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @srilankaelle
    @srilankaelle 7 หลายเดือนก่อน +3

    ඇත්තම තමා..තෙරුවන් සරණයී දෙවි පිහිටයි..දීඝාසිරීම වේවා සියලු ජයග්‍රහණ කුමර මහතාට හිමි වේවා...ඔබතුමගේ දැනුවත් කිරීමට බොහෝම පිං ස්තූතියී.මාධ්‍ය අංශයටත් විශ්ව පියස නාලිකාවට ස්තූතියී...සියලු සත්වයන්ට නිවැරදි දැක්ම ලැබේවා🙏🌎

  • @l.pperera5959
    @l.pperera5959 7 หลายเดือนก่อน +1

    ස්තුතියි දෙව්පියාණනි ඉතාම සත්‍යය දේශනාවකි ගොඩක් වටිනා දේශනාවකි අප්ගේ දර්‍ය්සක්තිය ලබාදුන් මහගු දේශනාවකි ඔබඨුමාට බොහොම පිං සුදුඅම්මාටත් විස්වපියස නාලිකාවට කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @chandranigamage3660
    @chandranigamage3660 7 หลายเดือนก่อน +2

    ඔබ තුමා අතුලු සුදු අම්මටත් විශ්ව පියස නාලිකාවටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 7 หลายเดือนก่อน +6

    හුඟාක් හරවත් මාතෘකාවක් ඔස්සේ කරන්නා වූ මේ දේශනාව ට බොහෝමත් පිං ගුරු පියාණෙනි ආදරණීය සුදු අම්මාටත් සුව සේවය මෙහෙයවන කාර්ය මණ්ඩලයටත් මගේ ගුරුපියාණන්ටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි දීර්ඝායු වේවා

  • @nihalfernando8901
    @nihalfernando8901 7 หลายเดือนก่อน +11

    අදත් වෙනදා වගේම ඉතාමත් හරවත් දේශනාවක් අපට ලබා දුන්නේ. ස්තුතියි පියාණනි අද සමාජයේ බහුලව තිබෙන දෙයක් ගැන තමයි ඔබතුමා අපව දැනුවත් කරේ. හැමෝටම වටිනවා. විශ්ව පියස නාලිකාවටත් මාද්‍ය අංශයේ සැමටම ස්තුතියි. තෙරුවන් සරණයි 🙏දෙවිපිහිටයි 🙏🌹🌹🌹🌿

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 7 หลายเดือนก่อน +13

    ❤❤ පියානනි ඔබතුමාට ස්තුතියි වටිනා දේශනයක් ඉදිරිපත් කළාට .විශ්ව පියසේ මහත්මියටත් ගුරු පියානනි ඔබතුමාට ත් දෙව්සුව දේශයෙ සියලුම දෙනාට ත් සුදු අම්මාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @Ann-si2dr
    @Ann-si2dr 7 หลายเดือนก่อน +7

    විශ්ව පියස නාලිකාවට එය මෙහෙයවන මැතිනියට ගුරු පියාණන්ට සුදු අම්මාට මාධ්‍ය අංශයේ ලහිරු පුතා ඇතුලු සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏

  • @shaza8377
    @shaza8377 7 หลายเดือนก่อน +4

    කුමාර ගුරුතුමාට, සුදු අම්මාට, දෙව් සුව කාර්ය මණ්ඩලයට, විශ්ව පියස නාලිකාට සහ එහි කටයුතු කරන සියලු දෙනාටම මේ වටිනා දේශනය අප වෙත ගෙන ආවට බොහෝම ස්තුතියි පින් සිද්ධ වේවා! 💐✨
    සියලු සත්ත්වයෝ ප්‍රඥාවට පත්ව සියලු දුකෙන් නිදහස් වේවා!!!
    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🏻😇

  • @chandanihemamala9256
    @chandanihemamala9256 7 หลายเดือนก่อน +12

    දෙව්සුව පියානෙනි හරවත් දෙයක් කියා දෙමින් අපව සුවපත් කිරීමට ගන්නා මහන්සි යට ඔබ තුමාට පින් පින් ,සියලු දෙව්යන් ගේ රැකවරණය ලැබේවා !!!!❤❤❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 7 หลายเดือนก่อน +3

    හරියටම හරි දෙව් පියාණනි, ස්වාධීනව ජීවත් වීමෙන් මානසික නිරවුල් භාවය මෙන්ම නිරවුල් පරිසරයක්ද නිර්මාණය වෙනවා.....ඔබේ ගුරුහරුකම් තුලින් ලොව දකිමු උපේක්ෂාවෙන්.....දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ......!

  • @mahindamihidu9179
    @mahindamihidu9179 7 หลายเดือนก่อน +2

    ගුරු පියානන් ට සහ විශ්ව පියස මැතිණියට තෙරැවන් සරණයි දෙවිපිහිටයි

  • @sriyadorst1640
    @sriyadorst1640 7 หลายเดือนก่อน +4

    තෙරුවණ් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුමදෙනාටමත් ලොකවාසි සියලුමදෙනාටමත්
    🙏❤️🙏❤️🙏

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 7 หลายเดือนก่อน +1

    විශ්වයේ සිටින සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 7 หลายเดือนก่อน +1

    ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් විශ්ව පියස නාලිකාවේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග සුවපත් වෙවා

  • @nilminikumari-cu5mr
    @nilminikumari-cu5mr 7 หลายเดือนก่อน +5

    දෙව්යනේ ඒ දේශනා ව නම් ඇත්තමයි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් ආයුබෝ වේවා

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 7 หลายเดือนก่อน +2

    ඔබතුමාට සුදුඅම්මා සහ විශ්වපියස නාලිකාව මෙහෙයවන මැතිනිය ඇතුලු දෙව්සුව පවුලේ සැමටම තෙරුවන්සරනයි දෙවිපිහිටයි දීර්ගායු වේවා .

  • @k.r.priyadarshanie
    @k.r.priyadarshanie 7 หลายเดือนก่อน +8

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි පියාණන් සහබාගී කරගෙන අපට මෙවන් වැඩසටහන් ලබාදෙන ඔබතුමියටත් දීර්ඝ ආයු වේවා ,,🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 7 หลายเดือนก่อน +1

    ඔබ තුමගේ විශ්ව සක්තියේ බලයෙන් ලක්‌ වාසි ලෝකවාසී සියළු දෙනම සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 7 หลายเดือนก่อน +10

    අපේදෙවිපියාණන්ටත්සුදුඅමිමා.ඇතුලුවිශ්වපියසනාලිකාවේ සියලුමදෙනාටත්තෙරැවන්සරණයි.දෙවිපිහිටයි❤❤❤

  • @thusithag9462
    @thusithag9462 7 หลายเดือนก่อน +1

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව්සුව මාධ්‍යාංශය සියලු දෙනාටම විශ්ව පියස නාලිකාවේ මැතිනියටත් බොහොම ස්තූතියි ගොඩක් පින් සිදුවෙනවා සුභ නත්තලක් වේවා ලබන්නා වූ අලුත් අවුරුද්ද සුභම සුභ වසරක් වේවා යහපතක් වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @divyangavlog4183
    @divyangavlog4183 7 หลายเดือนก่อน +2

    ගුරුතුමාගෙන් අළුත් දේශනයක් අහන්න තිබුනා නම් හොදයි කියලා හිතල ඇවිත් TH-cam on කරා විතරයි, උඩින්ම ඇවිත් තිබ්බා මෙි ‌දේශනාය. බොහොම ස්තුතියි ගුරු දෙව් පියාණන්ට සහ මේ video එක වෙනුවෙන් මහන්සි වුන සැම දෙනාටම! 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @P.I.thathsarani
    @P.I.thathsarani 7 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි ගුරුපියාණන්ටත් විශ්ව පියස නාලිකාවේ ඔබතුමියටත් දෙව් සුව සේවා කාර්‍ය මණ්ඩලයටත් සහ සුදු අම්මාටත් ❤නිදුක් නීරෝගී භාවය ලැබේවා!!!!තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!!

  • @nimesh_hansanuwan
    @nimesh_hansanuwan 7 หลายเดือนก่อน +2

    ඔබ තුමාට බොහොමත් පින් නොදුටු පැත්තක් පෙන්වා දුන්නට ස්තූතියි තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 7 หลายเดือนก่อน +3

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 7 หลายเดือนก่อน +4

    ආදරණීය ඔබතුමාටත් ව්ශ්වපියස නාලිකාවේ ඔබතුමියටත් නාලිකාවේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ! සියලු සත්වයන්ට යහපතක්ම වේවා !💐🌻

  • @renuka243
    @renuka243 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණියි දෙවි පිහිටයි පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 විශ්ව පියසෙ ඔබතුමියටද බොහොමයක් ස්තුතියි 🙏🙏🙏 හැමදාම ලබාදෙන දැනුමට ගොඩක් පින් උතුම් උ පියානනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷

  • @isurufernando9674
    @isurufernando9674 7 หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනා ඔවදන් වලින් පෝෂණය කරන ඔබ තුමාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ..ඔබ තුමාටත් සුදු අම්මා ඇතුළු විශ්ව පියස නාලිකාවේ සියලු දෙනාටමත් නිරෝගී සුවය ලැබේවා.......🙏🌼🙏🌼🙏🌼🌹🌹🌹🌹🌹

  • @ranjaniwijethunga6578
    @ranjaniwijethunga6578 7 หลายเดือนก่อน +7

    වැදගත් දෙයක් කියල දුන්නා ඔබතුමන්හටත් සුදු අමිමාටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් විශ්ව පියසටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @ramyawasantha6167
    @ramyawasantha6167 7 หลายเดือนก่อน +4

    සත්තකින්ම ඇත්ත ගුරුපියාණනි . .පිංවත් දෙවි පියාණන්ට සහ සුදුඅම්මාටත් .විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබතුමියටත් දෙව්සුව කාර්‍ය්යමන්ඩලයේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා 🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @thamarakumari5829
    @thamarakumari5829 7 หลายเดือนก่อน +1

    සත්ත්‍යක්මයි පියාණෙනි ,මානසික වහල්බාවය නිසා වල්මත් වන පිරිසට නිවැරැදි මග පෙන්වන පියාණන්ටත් ,විශ්ව පියස නාලිකාවටත් දෙව්සුව මාධ්‍ය අංශයටත් ගොඩක් පිං🙏

  • @manelsurangani6777
    @manelsurangani6777 7 หลายเดือนก่อน +4

    තෙරැවන් සරනයි!දෙවි පිහිටයි !කුමාර මහතා ඇතුළු විශ්ව යේ ඉන්න සියලුම දෙනාට❤❤❤ 🙏🙏🙏🌹🌹🌹

  • @prasannadhanapala425
    @prasannadhanapala425 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 7 หลายเดือนก่อน +5

    ඉතාමත්ම වටිනා දේශනයකින් අපිව දැනුවත් කල ඔබතුමාට ස්තූතියි.තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @anyone3101
    @anyone3101 7 หลายเดือนก่อน +4

    විශ්ව පියස නාලිකාවට අනේක වාරයක් ස්තූතියි කල්‍යාණ මිත්‍ර සේවනය ලබා දෙනවාට. 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷උතුම් නිවනේ සැනසීම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @kadnhperera6062
    @kadnhperera6062 7 หลายเดือนก่อน +3

    ඔබතුමා අද ඉතාමන් කාලෝච්ත ද්ශනාවක් කලා.ගොඩක් පිං.
    ඔබ තුමාටත් සුදු අම්මාටත් ලෝවාසී දෙව්සුව පවුලේ සැමටත් බුදු සරණයි දෙවි පිහිටයි......

  • @warnapahalage199
    @warnapahalage199 7 หลายเดือนก่อน +7

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙂🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🌹🌹🌹🌹

  • @chandimadilrukshi1669
    @chandimadilrukshi1669 7 หลายเดือนก่อน +1

    Oba තුමා sathyamai පවසයි mama oba තුමා ta😮garu karnawa sadu sadu sadu❤❤❤❤❤

  • @NihalKumara-cy2hc
    @NihalKumara-cy2hc 7 หลายเดือนก่อน +1

    ගුරු තුමනි ඔබ තුමා සහ අතුලු සියලුම සියලුම දෙනාට යහපතක්ම වේවා ! ගුරු පියානනි ඔබ තුමා⁣⁣ගේ ශක්තියේ සියලුම සත්‍යවයාටම යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 7 หลายเดือนก่อน +1

    ගුරුතුමාටත් සුදු අම්මාටත් දේව සුව සේවාව විස්ස පීසලාකා සියලුම දෙනාට දීර්ඝායුෂ

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 7 หลายเดือนก่อน +1

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ මා මිය යන්නට පෙර ඔබ තුමාව මුන ගැසේවා ❤ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❤ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 7 หลายเดือนก่อน +1

    පින්වත් ඔබ තමාට සුදු අම්මට දේව සේවා කාර්ය මණ්ඩලය සියලු දෙනාට විස්ව පියස නාලිකාවේ ඔබතුමියට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි වටිනා කරුණුවලින් දැනුවත් කර ඔබතුමාට ගොඩක් පින්

  • @JayaGamage633
    @JayaGamage633 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺.
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට
    අදත් හරිම ලස්සන වටිනා ලස්සන
    සත්‍ය දේශනාවකින් අප ප්‍රඥාව කරා ගෙන යන. උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා. බොහෝම ස්තුතියි බොහෝම පින්. ආදරණීය සුදු අම්මාට
    විශ්ව පියස නාලිකාවේ මැතිනියට සහ දෙව් සුව මාධ්‍ය කණ්ඩායමේ. සෑම දෙනාටම බොහෝම ස්තූතියි
    උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට ලොව සියළු දෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    උතුම් දෙවි පියාණන්ට. පැමිණි බාධක ඉක්මනට නිදහස් වේවා
    සතුට ප්‍රිතිය ජය සැනසීම ලැබේවා
    නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා දෙවි පියාණන්ට සුදු අම්මාට විශ්වයේ මහා බලගතු ශක්තියෙන්. දෙවි පියාණන් නිදොස්කොට නිදහස් කර දේවා දිගාසිරි ලැබේවා ජීවමාන දෙවි පියාණන්ට
    නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට
    🙏සාදු 🙏 සාදු 🙏 සාදු
    💕🙏💕🌺🙏💕🙏💕🌹💕🙏💕💐💕🙏💕🙏💕🌺🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samadinisansala4377
    @samadinisansala4377 7 หลายเดือนก่อน +2

    කාලීනයි ඉතාමත්ම වටිනව.

  • @peraraperara639
    @peraraperara639 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏 ගුරු පියාණන් ටත් සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා විශ්ව පියස නාලිකා වේ මැතිනියට ත් දෙවි සුව කාර්යය මණ්ඩලයේ සැමටත් බොහෝම පින් ස්තුති ඉතාමත් වැදගත් දේශන යක් ඔබ තුමාට බොහෝම පින් ස්තුති

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 7 หลายเดือนก่อน +1

    නුවණින් විමසාබලා යායුතු නියම මාර්ගය සොයා ගන්නා ආකාරය පෙන්වාදුන් ,ගුරු පියාණන්ට ස්තුතිවේවා . නමස්කාරවේවා . අපහට මේ දැනුම ලබා ගැනීමට මග කියාදුන් ගුරු පියාණන්ට සහ සුදු අම්මාටත් ,එයට උපකාරකල දෙව්සුව කාර්‍ය මණ්ඩලයටත් ව්ශ්වපියස නාලිකාවේ එම මැතිණියටත් ස්තුති පූර්වකව මගේ හෘර්දයාන්ගම සතුට ප්‍රකාශ කරමි .සියළුම දෙනාටම බුදු සරණයි . දෙවි පිහිටයි .🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @pubudiniper5301
    @pubudiniper5301 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයී සියලුදෙවිරැකවරණයී දීඝාසිරීමවේවා සියලුජයග්‍රහණකුමරතුමටවේවා🙏🌍🙏ඔබතුමගේ දැනුවත් කිරීමට බොහෝම පිං ස්තූතියී😊🙏 මාධ්‍ය අංශයටත්විශ්ව නාලිකාවටස්තූතියී සියලු සත්වයන්ට නිවැරදි දැක්ම ලැබේවා🙏🌎🙏
    🌿🌻🌿🌻🌿🌻🌿🌻🌿🌻🌿🌻🌿

  • @user-ww7fd3zo5z
    @user-ww7fd3zo5z หลายเดือนก่อน +1

    ඇත්ත මට මෙ ලෙඩෙ හොදටම තියෙනවා මං දැන් මෙක නැති කරගන්න ඔනෙ නැත්තම් ලොකු දුකකට පත් වෙනවා මං ❤ කුමාර මහතාය ගොඩාක් පිං ❤❤❤❤❤

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd 7 หลายเดือนก่อน +1

    ♥️🙏♥️ .දේවුසුව පවුලේ සියලුම දේනා .ව්ස්ව පියසේ සියලුම දේනා දිර්ගායුවේවා .♥️🙏♥️

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 7 หลายเดือนก่อน +1

    මැතිතුමනි ජීවිතය වෙනස්කරගැනීමට කදිම උපදෙස් රැසක් ලබාදුනි. නමස්කාර කරමි. කුමාර මැතිදුන්ට සුදුඅමිමාට දෙව්සුව කාර්ය මණ්ඩලයට විශ්ව පියස නාලිකාවේ මැතිනියටත් ස්තූතිවන්ත වෙමි.දීර්ඝායු වේවා!

    • @brenkadessa7018
      @brenkadessa7018 7 หลายเดือนก่อน

      බුදු සරණයි මහත්තයා.මම ඔබතුමාගේ ආශිර්වාද ලබාදුන්නා පිලිකා රෝගියෙකුට ඇයට කර්ම විපාකයක්ද දන්නේ නෑ ඇය සුවපත් වෙන්නේ නෑ දැනට ඇය මහරගම පිළිකා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා ඇය සුවපත් කරන්න බෑ කියලා ඔබතුමාගේ ආශිර්වාද මැයට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මම සවුදි ඉන්නේ.ඔබතුමාට බුදු සරණයි මහත්තයා

  • @srhgamage9025
    @srhgamage9025 7 หลายเดือนก่อน +21

    දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා! සුදු අම්මාටත් , විශ්ව පියස නාලිකාවටත් , මාධ්‍ය අංශයේ සැමටත් තෙරුවන් සරණයි .දෙවිපිහිටයි

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 7 หลายเดือนก่อน

      🪻🌹🪻🌹🌹🪻🌹🪻🌹🪻🌹🪻🌹🌹🪻🌹🌹🪻🌹🌹🪻🪻🌹🪻🌹🪻🌹🪻🌹🪻🌹🌹🪻🌹🌹🪻🌹🪻🌹🪻🌹🪻🌹🌹🪻🪻🌹🪻🌹🪻🪻🌹🪻

  • @jayanthabandara9872
    @jayanthabandara9872 7 หลายเดือนก่อน +5

    ස්තූතියි ... දෙවි පියානන්ටත් විශ්ව පියස නාලිකාවටත් ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....!!! 🌷❤️🙏🙏🙏

  • @lalithakwt6082
    @lalithakwt6082 7 หลายเดือนก่อน +1

    විශ්ව පියස නාලිකාවටත් අපි ආධ්‍යාත්මික ගුරුතුමාටත්.ආධ්‍යාත්මික කටයුතු කරගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @kumududisanayake4683
    @kumududisanayake4683 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට . හරවත් දේශනාවක්. ඔබතුමාට දීර්ගායුෂ වේවා🙏. තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත් 🙏🙏🙏❤

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 7 หลายเดือนก่อน +1

    විශ්ව පියසේ ඔබතුමියට ගොඩක් පිං දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 7 หลายเดือนก่อน +4

    ස්තූති දෙව්පියානෙනි අපගේ ප්‍රඥාව අවදි කලාට , ගුරුතුමා කියන දේ සත්‍යයි .
    🙏🙏🙏🌷🌼❤️❤️✨️✨️

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 7 หลายเดือนก่อน +2

    ඇත්තම කියනවා බලන් හිටියා වගේ කියනවා පියානනි.දීර්ගායු වේවා පියානනිතෙරුවන් සරනය් දෙවිපිහිටය් පියානනි

  • @dorinperera6124
    @dorinperera6124 7 หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනාදේශනයක් ඉදිරිපත් කිරීම ගැනදෙවි පියාණන්ටත් විශ්ව පියස නාලිකාවේ සියලුම දෙනාටත් බොහොම පිං ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏

  • @himanshi600
    @himanshi600 7 หลายเดือนก่อน +3

    නියමයි මාමේ. ගොඩක් වටිනා උපදෙසක්.. කුමාර මාමා සුදු අම්මා විශ්ව පියස නැන්දා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐💐💐💐

  • @clotildafernando2253
    @clotildafernando2253 7 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ජේසු පිහිටයි

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd 7 หลายเดือนก่อน +1

    🙏♥️ ගරුත්වයේන් යුක්තව වන්දනා කරම් .♥️🙏

  • @tlaksam3763
    @tlaksam3763 7 หลายเดือนก่อน +1

    දේශන ට ස්තූතියි! කුමාර මහතාගේ නීති ප්‍රශ්න නිමා වේවා! දීර්ඝ කාලයක් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ට හැකියාව ලැබේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @nandinidilani3676
    @nandinidilani3676 7 หลายเดือนก่อน +5

    අද දවසේත් ඉතාමත් වටිනා දේශනයක් ඉදිරිපත් කල ඔබතුමාට සහ විශ්ව පියස නාලිකාවේ මැතිනියට සහ දෙවි සුව මාධ්‍ය අංශයේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏 ❤❤❤

  • @thissawijesekara8690
    @thissawijesekara8690 7 หลายเดือนก่อน +1

    ⁣තෙරුවන් සරණයි මේ දේ්ශනා අපිට ගොඩක් වැදගගත් දෙවි පිහිටයි

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏❤❤❤💐💐💐
    ඉතාමත් වටිනා දේශනාවක් 🙏
    ඔබතුමාටත් සුදු අම්මාටත් විශ්ව පියසේ සැමටත් තෙරුවන් සරණයි 🙏❤🙏
    දෙවි පිහිටයි 🙏❤🙏

  • @dilrukshi1235
    @dilrukshi1235 7 หลายเดือนก่อน +1

    බො⁣හොම ස්තූති ගුරු දෙවි පියානනි විශ්ව පියස නාලිකාවටත් බො⁣හොම ස්තූති තෙරැවන් සරනයි

  • @mayurigamage3741
    @mayurigamage3741 7 หลายเดือนก่อน +2

    අපි ගුරු පියාණන්ට දීර්ඝායු වේවා!!!

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 7 หลายเดือนก่อน +1

    බොහොම ගුරුපියාණෙනි මේ සත්‍ය පෙන්වලා දුන්නට. ගොඩක් අයට වෙලා තියෙන්නේ සමාජෙට බයෙන් ජීවත් වෙන්න. නමුත් ගුරුතුමා කියනවා වගේ මාත් කවුරුත් කියන විදියට අපේ ජීවිතය ගැන තීරණය කරන කෙනෙක් නෙමෙයි, අඩුම තරමේ මගෙ දෙමාපියන් දෙන සමහර මත පිළිගන්න කෙනෙක් නෙමෙයි. අපේ ගුරුපියාණන්ටත්, මේ වැඩසටහන පවත්වාගෙන යන විශ්ව පියස නාලිකාවටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🩷.

  • @user-nk6kv3ht3x
    @user-nk6kv3ht3x 7 หลายเดือนก่อน +3

    විශ්වයේ පිනට පහලවු අපගේ ගුරු පියාණනි ..! ඉතාමත් ඉතාමත්ම හරවත් අද සමාජයට ගැලපෙනම දේශනයක් ඉදිරිපත් කල ඔබතුමාට බොහොම ස්තුතියි ..! ඒ වාගේම විශ්ව පියස නාලිකාවෙි ඔබතුමියටත් බොහොම ස්තුතියි ..! ගුරු පියාණන්ට දිර්ඝායුෂ ලැබේවා ..! තෙරැවන් සරණයි ...!

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 7 หลายเดือนก่อน +1

    සුවපත් වේවා උතුමානෙනි .......

  • @champasirimanne6253
    @champasirimanne6253 7 หลายเดือนก่อน +2

    🙏පියණෙනි, මුතුන් මිත්තන්ගේ කාලයට වඩා අද ඇස් කණ්නාඩි පාවිච්චිය වැඩියි. එදා කණ්නාඩියක් බොහෝවිට ජීවිත කාලෙම දානවා. අද කියනවා වසර 4-5 කට සැරයක් එය මාරු කලයුතු බව . තවද ඉබේ focus වන කණ්නාඩිද අද තියේලු. මා ඇතුළු සියලු දෙනා වෙනුවෙන් මෙහි හරි වැරදි ඇත්නම් පැහැදිලි කර දෙනු මැනවි. 🌺🙏

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 7 หลายเดือนก่อน +2

    කුමාර මැතිදුනි,
    "අද වැඩසටහන හරීම ලස්සනයි මෙයා.මේ අදහස කව්රුත් ඉදිරිපත් කලේ නෑ මෙයා. මෙවැනි තවත් කිවයුතුම දේම කල්පනා වේවා මෙයා.
    අනේ මෙයා අර දීගොඩ කුමාර මහත්තයට මේවගේ අලුත්ම අදහස් හිතෙන්නෙ කොහොමද මෙයා. එතුමාගේ හිතේ පිරිසිදුකම නිසාමයි එහෙම අදහස් පහල වන්නේ මෙයා"
    තව තවත් කිව යුතුම දේ වල් අපිට අහන්න ලැබේවා!!!
    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!

    • @vishwapiyasa
      @vishwapiyasa  7 หลายเดือนก่อน

      👋👏🌹🌹🌹

  • @malkanthirar7689
    @malkanthirar7689 6 หลายเดือนก่อน

    විශ්ව පියස නාලිකාවේ සැමටත් කුමාර මහතා ඇතුලු කාර්ය මණ්ඩලයටත් තෙරැවන් සරනයි දෙවි පිහිටයි .🌹🌹💕💕

  • @Dilanisachithra
    @Dilanisachithra 7 หลายเดือนก่อน

    දීර්ඝායුෂ වේවා දීගොඩ කුමාර මැතිතුමාට❤අසන්නට සලස්වන අයටත් ❤

  • @hireshapranadi7765
    @hireshapranadi7765 7 หลายเดือนก่อน +1

    තෙරුවන සරණයි ගුරු පියානනි ...ඔබතුමා කිවූ දේ හරියටම හරි...මගෙත් මේ දුර්වලතා තියෙනවා....බොහොමයක් පින් ඔබතුමා....මාගේ දෑස් පෑදුවාට.....

  • @AyeshiVrs
    @AyeshiVrs 6 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! පියාණන් , සුදු අම්මා, දෙවි සුව පවුලේ සහ විශ්ව පියසේ සැමටත් ඇතුළු ලෝකවාසීන් සැමටත් නීරෝගී සුව දීර්ඝායුෂ වේවා ! භෞතික , ආධ්‍යාත්මික සියලු දියුණුව සැලසේවා ! .🙏💛💜️💙💚🧡❤️💕✨️💓💖💛💜️💙💚💖💓✨️💕❤️❣️🧡💝🙏

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 7 หลายเดือนก่อน +1

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.

  • @pathmawathiebandaralage7729
    @pathmawathiebandaralage7729 7 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🌷🌷🌷🌷🌸🌸🌸💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 7 หลายเดือนก่อน +1

    සත්‍යමයි ගුරු පියාණනි ඔබතුමා පවසන්නේ . බොහෝ ස්තූතියි බොහෝ පින් . සියලු දෙනා ප්‍රඥාවට පත් වේවා . විශ්ව පියස නාලිකාවට එම මැතිනියට දෙව්සුව මාධ්‍ය අංශයට බොහෝ ස්තූතියි . බොහෝ පින් . ගුරු පියාණන් සුදු අම්මා දෙවි සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 7 หลายเดือนก่อน +1

    එයනම් සම්‍පුර්න ඇත්ත 🙏🙏තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q 7 หลายเดือนก่อน +1

    පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් කර්යමන්ඩලයට ත් ඔබතුමීයටත් තේරැවමිසරනයි දේවීපිහිටයී බොහොම ස්තුතියි......🙏🙏🙏🙏🙏🙏

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 7 หลายเดือนก่อน +1

    ඔබතුමා දෙන උපදෙස් ඉතාමත් වට්නවා ඔබ තුමාට තුනුරුවන් සරනයි දෙව් පිහිටයි

  • @sirimasirima5665
    @sirimasirima5665 7 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් සියලුම් සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @amitha9371
    @amitha9371 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ! දෙවිපිහිටයි.. !
    ඔබතුමා ට බොහොම පින්🙏🏿🙏🏿🙏🏿

  • @vasanthasenarath5867
    @vasanthasenarath5867 7 หลายเดือนก่อน +2

    ❤🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණෙනි ඔබතුමටත් ව්ශ්වපියස නාලිකවේ මැතිනියටත් සහ කාර්‍යමන්ඩලේ සියලු දෙනාටත් 🙏 ❤

  • @lukychinthaka49
    @lukychinthaka49 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !සියලුම දෙනාට බොහොම ස්තුතියි

  • @pkshapksha9638
    @pkshapksha9638 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraskg5927
    @chandraskg5927 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි, දෙව් පිහිටයි, ගුරු පියාණෙනි ❤🙏🙏🙏🙏

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 6 หลายเดือนก่อน

    ස්තුතියි ගුරු පියාණනි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏❤️💖❤️💖 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️ විශ්ව නාලිකාවේ ඔබ තුමියටත් බොහෝම ස්තුතියි 🙏🙏🙏🙏🙏❤️💖💖❤️❤️

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 7 หลายเดือนก่อน +1

    සර් කියපු දේවල් ටික සමිපුර්ණ ඇත්ත ඹබ දෙවියෙක් ඹබට පියානනි දිර්ඝායුෂ ලැබෙිවා මෙවැනි දේශනා වැඩියෙන් දෙන්න තෙරැවන් සරනයි දෙනි පිහිටයි💮💮💮💮

  • @renukaperera2460
    @renukaperera2460 7 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි ගුරු පියාණන් ,සුදු අම්මා ඇතුළු සැමට . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 7 หลายเดือนก่อน +1

    පියනන්සුදුඅම්‍මත්විස්වපියසනාලිකාවේ‍එම මැතිනියටත් දෙව්‍සුවදෙසයසැමටතෙරැවන්සරනයි පියනනි ඇතිවිඇතිනිතිමයබදාඉවත්වට්‍වා. මගෙදුවට එමකෙනෙක්උපදෙස්දිමනිසා අද එයඅසා මුලු පවුලම අවුල්කරගන පියානනි

  • @user-jd7gi8od8z
    @user-jd7gi8od8z 7 หลายเดือนก่อน +1

    බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා ආදරණීය පියාණනි මග හසර නොදැන පැමිණි මේ මග ජීවිතයට යථාර්ථය පෙන්වා දරුවන් පෝෂණය කරමින් ඉතාමත් ආදරයෙන් රැකබලා ආරක්ෂා කරමින් අපදෙස උපේක්ෂාවෙන් අකම්පිතව ආදරණීයව බලාගෙන අපව ඉදිරියටම ගෙනයන මගේ ආදරණීය ගුරුදේවයනි දීර්ඝායු වේවා තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි

  • @Gayan_Malinda
    @Gayan_Malinda 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @swarnathilakswarnathilak3331
    @swarnathilakswarnathilak3331 7 หลายเดือนก่อน +1

    පැහැදිලි ඇත්ත...කුමාර උතුමන් ඔබට සහ සුදු අම්මටත් ඔබ කාර්ය මණ්ඩලය සැමට සහ දෙව් සුව පවුලේ සැමට උතුම් වූ ස්වර්ණමාලි සෑ රදුන් ගෙ ආශිර්වාදය හා උතුම් දළදා වහන්සේ ගේ සරණයි සියලු දෙව් පිහිටයි ❤🎉❤🎉❤🎉❤🎉

  • @indikaranjan582
    @indikaranjan582 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ගුරු පියාණෙනි ඔබගේ උපදෙස් වලට.තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 7 หลายเดือนก่อน +1

    ඉස්තුතියි අදද් විශ්ව පියසෙන් දුන් දෙසනව ගොඩක් වැදගත් කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් විශ්ව පියසෙ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 7 หลายเดือนก่อน

    ගුරු පියාණෙනි හරවත් දේශනයක් මෙවන් වැදගත් දේශනයන්ට සවන් දීමට ලැබීමටත් අප කොපමණ පිං කර ඇද්ද දෙව්පියාණනි සියලු බාධක දුරුවී දීර්ඝායුෂ ලැබේවා ! ඔබතුමාට ත් සුදු අම්මාටත් දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමට ත් දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @sarasaray1790
    @sarasaray1790 7 หลายเดือนก่อน +1

    ගොඩක් ඉස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏