ඔබට ඇත්තේ හ්ෘදයක්ද, හ්ෘද වස්තුවක්ද..?. | Deegoda Kumara Spiritual Speach

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • ඔබට ඇත්තේ හ්ෘදයක්ද, හ්ෘද වස්තුවක්ද..? | Deegoda Kumara Spiritual Speach
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #deshana
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwamedia@gmail.com
    #LawOfAttraction #Manifestation #MindWaves #Universe #Abundance #SelfEmpowerment #PositiveThinking #SpiritualGrowth #Mindfulness #PersonalDevelopment #CosmicEnergy #Spirituality #positivethinking

ความคิดเห็น • 417

  • @SavinduAbeywickrama-c8q
    @SavinduAbeywickrama-c8q 11 หลายเดือนก่อน +2

    කුමාර මහතා ,සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියළුදෙනාටම උතුම් නිර්වාණ මාර්ගය අවබෝධ වේවා🙏🙏🙏

  • @seethakumari-rs6ei
    @seethakumari-rs6ei 11 หลายเดือนก่อน +24

    ඔබතුමා ලෝකයටම වස්තුවක්.🌎🌍🌏 තෙරුවන් සරනයි🙏🙏🙏 දෙව් පිහිටයි

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි දේපිහිටයි ගුරුපියාණන්ටත් සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සියලු දෙනාටත්

    • @ruwangunathilaka6130
      @ruwangunathilaka6130 11 หลายเดือนก่อน

      ඉස්තුති ඩබවහන්සෙට

  • @Lucky-ug6is
    @Lucky-ug6is 11 หลายเดือนก่อน +1

    ඇගට නොදැනීම ගැඹුරුම දහම් කොටස් අපට කියා දෙන ඔබතුමාට හෘද වස්තුවේ ගැඹුරුම තැනින් දීර්ඝායුෂ පතමි!

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 11 หลายเดือนก่อน +1

    ගුරු පියාණනි සුදු අම්මා දෙව් සුව කාර්යමණ්ඩලේ සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ගයුෂ ලැබේවා දායකත්වය දැක්වූ ඒ පවුලේ සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා සියළුම සිතුම් පැතුම් ඉටු වේවා සියළුම දෙව්වරු වහන්සේලාට මේ පිං අනුමෝදන් වෙත්වා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @nisansalafernando1342
    @nisansalafernando1342 11 หลายเดือนก่อน +1

    පියතුමනි ඔබතුමාට සහ සුදු අම්මාට ඇතලු දෙව්සුව පවුලේ සියඑ දෙනාට තෙරැවන් සරණයි...........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethagunasekara4278
    @geethagunasekara4278 11 หลายเดือนก่อน +2

    සසර ගමන යන්න උදවු කරන්නෙ විඤ්ඤාණයයි. මට දැනුනේ ඒ විදිහට යි
    . ගුරු දෙවි පියාණනි ඔබ තුමා හා සුදු අම්මා ඇතුළු සියලු කාර් ය මණ්ඩල ට. නිදුක් නිරෝගී සුවය ලැබේ වා.තෙරැවන් zසරණයි දෙවි පිහිටයි.අධ්‍යාත්මික සුවකාරක විශ්ව ශක්තිය සියළු සත්ත්වයන්ට ලැබේ වා.

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 11 หลายเดือนก่อน +1

    හර්දවස්තුවේ අර්ථය සහ වටිනාකම, ඒ වෙනුවෙන් කල හැකි දේ අද පැහැදිලිව දැනගන්න ලැබුණා. සිහියෙන් ඉන්න තමයි මාත් නිතරම කටයුතු කරන්නේ. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹🌹.

  • @SavinduAbeywickrama-c8q
    @SavinduAbeywickrama-c8q 11 หลายเดือนก่อน +1

    කුමාර මහතා, සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියළු දෙනාටම තෙරුවන් සරණයි.🙏🌼🙏🌼🙏දෙවි පිහිටයි🌼💐🌼💐🌼

  • @ChandrikaKumudini-q6f
    @ChandrikaKumudini-q6f 11 หลายเดือนก่อน +1

    අදත් දැනුම් සම්භාරයක් ලබාදුන් ගුරු පියාණන්ටත් සුදු අම්මාටත්.දෙව්සුව පවුලේ සියලුදෙනාට ත්.අනුග්‍රහය ලබාදුන් සියලු දෙනාටමත් විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා දීර්ගායු වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @indranih.p9013
    @indranih.p9013 11 หลายเดือนก่อน +1

    Harima....අගනා වස්තුවක්... දේසනය....ස්තුතී ස්තුතී ...ස්තුතී ...ඔබ...තුමා...ඇතුලු සැමටම...බුදුසරනයි ...ඔබට...දීර්ගායුස....නිරෝගිසුවය....ලැබේවා....

  • @deegalagedarabalarathne7160
    @deegalagedarabalarathne7160 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සර් !!!
    අපෙ මනස අවදි කරන ඔබ තුමාට පිං ....
    සියලුදෙනාගේම සිත් සුවපත් වේවා !!!!!!!!

  • @rasikaweerasinghe4169
    @rasikaweerasinghe4169 11 หลายเดือนก่อน +2

    ඉතාමත්ම අගනා දේශනාවක් හිනාවෙවී අහගෙන හිටියා. දෙව් පියාණෙනි ගොඩාක් පිං මේ විදිහට කරුණු හර්දවස්තුවට තදින්ම දැනෙන විදිහට පැහැදිලි කරලා දෙනවට. කිසිම දිනයක මේ විදිහට කිසි කෙනෙක්ගෙන් කරුණු දැනගෙන නැහැ. ඔබ තුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට ගොඩක් පිං. ඔබ සැම ඇතුළු දෙව්සුව පව්ලේ සියළුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 ගොඩක් ආදරෙයි ❤️

  • @AyeshiVrs
    @AyeshiVrs 11 หลายเดือนก่อน +2

    ආදරණිය පියාණන් ඇතුළු සියලු දෙනාට තෙරුවණ් සරණයි! දෙවි පිහිටයි..! 🙏❤️🌸❤️🌸❤️🌸❤️🌸❤️🌸🙏

  • @AnushaNanayakkara-td9re
    @AnushaNanayakkara-td9re 11 หลายเดือนก่อน +1

    දෙවිසුව පවුලෙ සියලු ම දෙනාටම තෙරුවන් සරණයි...දෙවිපිහිටයි❤️🙏🙏🙏

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 11 หลายเดือนก่อน +1

    ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග සුවපත් වෙවා ඔබතුමාගෙ සියලු නීතිමය ගැටලු වලින් නිදහස් වේවා

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 11 หลายเดือนก่อน +16

    ජීවමාන දෙව් පියාණන්ගේ ආශිර්වාදයෙන් සියලු හෘදරෝගීන් සුවපත් වේවා......! විශ්වීය අසීමිත සුවකාරක බලයෙන් නීරෝගී වේවා.......!සත්දහමින් හැම හදවත් පිරේවා.....! දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ....!

  • @sirimasirima5665
    @sirimasirima5665 11 หลายเดือนก่อน +1

    බබතුමාට තෙරැවන් සරනයි දෙව්පිහිටයි ලෝකවාසී සියලුම් දෙනා නිදුක් වේවා නිරේගී වේවා සුවපත් වේවා

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 . . .කුමාර මහත්තයා සුදුඅම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලුම දෙනා නිදුක් ,නීරෝගි , දීර්ගායුශ ලැබේවා .

  • @sdhd3641
    @sdhd3641 10 หลายเดือนก่อน +1

    ගුරු පීයානනි ඔබට ත් සුදු අම්මාට සහ ඩෙව්සුව පව්ලෙ සියලු ඩෙනාටත් නිඩුක් neerogi සුව deerghausha ලැබේවා

  • @sumanalathaperera7320
    @sumanalathaperera7320 11 หลายเดือนก่อน +1

    තෙරුවන්සරනයි .දෙව්.පිහිටයි .ඔබ තුමාටත් සුදුඅම්මාටත් .සියලුම.කාර්‍යමන්ඩලයට

  • @profksdperera2117
    @profksdperera2117 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏 වටිනා දේශනයක්. සියලුදෙනාගේ ප්‍රඥාව තව තවත් වැඩේවා!

  • @anulajayasundara3333
    @anulajayasundara3333 11 หลายเดือนก่อน +1

    දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි .දෙව් පිහිටයි

  • @amarasenhaamarasenha4779
    @amarasenhaamarasenha4779 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම යථා අවබෝදය ප හදා දීමට ස්තුතී සීහෙලයේ වචනෙම තේරැමි තියෙනවා සියලු දෙනාම වස්තුව මහත්පල ලබන්නට වාසනා වෙත්වා..

  • @renukaperera2460
    @renukaperera2460 11 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි ගුරු පියාණන් ඇතුළු සැමටම . ඉතා අගනා දේශනයකි. සැමටම සියලු යහපත වේවා . තෙරුවන් සරණයි. දෙවි පිහිටයි .

  • @diliniwijesooriya5042
    @diliniwijesooriya5042 11 หลายเดือนก่อน +4

    මගෙ ආදර පියානන් මෑනියන් දීර්ගායු ලබත්ව....🌼🌼❤🙏🙏🙏❤🌼🌼

  • @thissawijesekara8690
    @thissawijesekara8690 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියළු දෙනාටම සහ ආදරනීය ගුරු පියාණනි

  • @nihalfernando8901
    @nihalfernando8901 11 หลายเดือนก่อน +13

    කවදාවත් අසා නැති අපූරු දේශනාවකින් ඉතාමත් වටිනා දැනුමක් අද අපට ලබා දුන් ගුරු පියාණනි බොහොමයක් ස්තුතියි. තෙරුවන් සරණයි. දෙවිපිහිටයි 🙏🙏

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 11 หลายเดือนก่อน

      🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🌹💐🌹💐🌹🌹🌹🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐🌹💐💐🌹🌻🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @chandaniranasinghe6756
    @chandaniranasinghe6756 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි !දෙව් පියාණෙනි !🙏🙏🙏 ස්තුතියි 🙏 ❤️ ස්තුතියි 🙏 ❤ ස්තුති වේවා 🙏❤

  • @niroshawitharana
    @niroshawitharana 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි දෙව් පියාණනි.සීයලු දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි.

  • @chandanihemamala9256
    @chandanihemamala9256 11 หลายเดือนก่อน +12

    ජිව මාන දෙව් පියානෙනි ඔබටත් පින්වත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි 🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🌹❤️🙏❤️

  • @sreemathilka9633
    @sreemathilka9633 11 หลายเดือนก่อน +3

    ඔබ තුමාට සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 11 หลายเดือนก่อน +1

    හෘර්ධ වස්තුව කියල කිව්වත් මෙපමන කලක් වස්තුව කියන වචනය හදවතට දැණුනෙ අද අපිමෙච්චර කල් වස්තුව කියල තියෙන්නෙ අැත්තටම හෘර්ධයට අපි වස්තුව කිව්වෙ අැයි කියල කල්පනාවට අාවෙ අද දෙව් පියාණනි මොනතරම් අැහුවත් අපට තේරුමි ගන්න අැඟිල්ලෙන් අැනලම කියා දුන්නෙ නැත්නම් හිතට එන්නෙ නැහැ කියලත් තේරුණා පින්වන්ත ඔබ තුමාණන් විසින්ම අපට පහදා දෙන මේ පණිවිඩ වල වටිනා කම මිළ කරන්න බැහැ නමස්කාර වේවා දෙවි පියාණනි සුදු අම්මා මෑනියන්ද අනුග්‍රාහක පින්වත් අයට ද අාදරණීය කාර්යමණ්ඩලයේ සැමටත් දෙව් සුව දේශයේ සියලූම දෙනාටත් සුවබර මෙත් සත් දහම තව තව අවබෝධ වේවා 🙏🙏🙏

  • @pubududhananjaya536
    @pubududhananjaya536 11 หลายเดือนก่อน +7

    අෂ්ඨ ලෝක ධර්ම යන්ගෙන් පීඩා නොවි මැදහත්ව සිත පිහිටවා ගමු ! 🙏🙏🙏

  • @thissarathnayaka5540
    @thissarathnayaka5540 11 หลายเดือนก่อน +8

    ගුරු පියානනි ඔබතුමාට දීර්ඝායුෂ අපව දැනුවත් කිරීම වෙනුවෙන්.. තෙරුවන් සරණයි දෙවිරැකවරණයි... තිස්ස මොණරාගල....

  • @peraraperara639
    @peraraperara639 11 หลายเดือนก่อน +27

    🙏🙏🙏 ගුරු පියානනි ඔබ තුමාට සුදු අම්මාට දායකත්වය ලබා දුන් පවුලේ සැමටත් බොහෝම පින් ස්තුති දෙවි සුව පවුලේ සැමට විශ්වයේ අසීමිත බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp 11 หลายเดือนก่อน +9

    හැමදාම අපි දැනුවත් කරන ❤❤ඔබ අපේ ගුරු පියානෙනි ❤❤සුදු අම්මා ට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි ❤❤ 🙏🙏🙏🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 11 หลายเดือนก่อน +2

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්

  • @manushikaindunilliyanage5942
    @manushikaindunilliyanage5942 11 หลายเดือนก่อน +1

    ස්තුතියි පියාණනි..❤❤❤❤වටිනා වැඩසටහනක්... තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!!!

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 11 หลายเดือนก่อน +3

    ඔබතුමා.මැතිනිය.ඇතුලු.කාර්යමන්ඩලයට.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි

  • @sisiraninandika6223
    @sisiraninandika6223 11 หลายเดือนก่อน +1

    🙏🙏ගුරු පියාණනි ඔබට බොහෝම පින්, සියලු දෙනාටම නිවැරදි මග කියාදෙනවාට , ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්යාල මණ්ඩලයටත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 11 หลายเดือนก่อน +4

    පියනනිමැනියන්ඇතුලුදෙව්‍සුවපවුලේසැමට තෙරැවන්සරනයි සියලුබදක ඉවත්වේ‍වා ඇයටසුබ උපන්දිනක්වේ‍වා

  • @komalravat404
    @komalravat404 11 หลายเดือนก่อน +7

    අපේ දෙවි පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,❤❤ මම කුවේට් සිට මධුෂානී

  • @Gayan_Malinda
    @Gayan_Malinda 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @RKSRanjanee
    @RKSRanjanee 11 หลายเดือนก่อน +4

    ගුරු පියාණනි ඔබ තුමා තමයී අපේ හර්ද ❤ වස්තුව
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @himanshi600
    @himanshi600 11 หลายเดือนก่อน +4

    කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐💐💐💐

  • @charmainenissanka7171
    @charmainenissanka7171 11 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි ගුරු පියාණනි. බොහොම උතුම් දර්ම දෙසනාව. ඔබ තුමාට, සුදු අම්මාට, දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 11 หลายเดือนก่อน +14

    අදත් දැනුම් සම්බාරයකින් අපව පෝෂණය කල ගුරු පියාණනි බෙහෙවින්ම ස්තුතියි !ඔබතුමාට ,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏

  • @nalakasamanpriya1187
    @nalakasamanpriya1187 11 หลายเดือนก่อน +3

    ඉතාම වටිනා දැනුම් පුස්තකයෙන්,ඉන් එක බිඳක්, ගෙන,ජීවිතයේ නොඇසු,කතාවක්, හරි අපූරුවට,පැහැදිලි කරදීමම, ඔබතුමා,විශ්වගත පුද්ගලයෙකු,හෙවත් නිර්වාන ගාමීත්වය ලගාකර ගන්නා උතුමෙකි,,,,,,,🙏🙏🙏❤️🙏🙏🙏

  • @manelsiyabalapitiya6635
    @manelsiyabalapitiya6635 11 หลายเดือนก่อน +3

    බුදු සරණයි කුමාර මාමේ 🙏 හිතට දැනෙන්න හරිම ලස්සනට වෙලාවකට හිනා වෙවී අර්ථවත් දේශනයක් අදත් අපිට කියා දුන් කුමාර මාමාට විශ්ව මෑණියන්ගේ පිහිට රැකවරණය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.මාමාට ගොඩක් ආදරය කරන මම පුත්තලමෙන් චුටි දුවෙක් ......⭐

  • @l.pperera5959
    @l.pperera5959 11 หลายเดือนก่อน +4

    ස්තුතියි දෙව්පියාණනි පහදාදුන්නාට ඉතාම නිවරිදි උදාහරන සහිත ව්වරනයකි ඔබඨුමාට බොහොම පිං සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා දිර්ගායුස ලැබේවා 🔔🔔🔔

  • @pathumprabath8450
    @pathumprabath8450 11 หลายเดือนก่อน +4

    ආදරණීය දෙව්පියානන්ට නමස්කාර වේවා🙏 🌷🌷🌷 පියානන් ,සුදුඅම්මා ඇතුලු දෙව්සුව පිරිසටත් අනුග්‍රහය දක්වන සියලුදෙනාටත් දීර්ඝායුෂ පින් ලැබේවා 🙏

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 11 หลายเดือนก่อน +1

    ගුරු පියානන් අපට ලබාදෙන දැනුම් සම්බාරයට ස්තුතිවන්ත වෙමි.ගුරු පියානන්ටත් සුදු අම්මාටත් නිදුක් නිරොගි බාවය ලැබෙවා...!! දිර්ගායුශ ලැබෙවා...!! 🙏🙏🙏🙏🙏🙏🌺🙏🌸🙏🌺🙏🌸

  • @NihalKumara-cy2hc
    @NihalKumara-cy2hc 11 หลายเดือนก่อน +4

    කිසිම දඩයක් කරුවෙකුට කිසිම සත්වයේකු බිලිනොවෙවා සියලුම සත්වයාටම යහපතක්ම වේවා! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @kumarigamage499
    @kumarigamage499 11 หลายเดือนก่อน +1

    අප දැනුවත්කිරිම් වලින් පොෂනය කරන ෙදවි පියානන්ටත් ඝුදු අම්මාටත් දෙවිඝුව පවුලේ ඝැමටත් අාදරෙයි ...තෙරැවන් ඝරනයි දෙවිපිහිටයි❤❤❤❤❤

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි.... සියළුම රෝගීන් සුවපත් වේවා... 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 11 หลายเดือนก่อน +4

    පින්වත් ගුරුපියාණන් පින්වත් සුදු අම්මාටත් දෙව් සුවය පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගිම වේවා

  • @ghkghemalatha6595
    @ghkghemalatha6595 11 หลายเดือนก่อน +2

    ඔබ තුමා ගේ දෙසනාව ගොඩක් වටිනවා කවදාවත් අපි මේ දේවල් අහලා නෑ ස්තුතියි ගුරු පියානනි
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සහ සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සැමට 🙏🙏🙏💜️💜️💜️

  • @pathmirodrigomanori7675
    @pathmirodrigomanori7675 11 หลายเดือนก่อน +4

    මම සිංගප්පුරුවෙන් පත්මී. හොද දේශනාවක් .හැමදාමත් මම මග බලන් ඉන්නවා සිත සුවපත් කරගැනීමට .දෙව් සුව පවුලට තෙරුවන් සරනයි දෙව් පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ජයන්ති-ඡ1ඟ
      @ජයන්ති-ඡ1ඟ 11 หลายเดือนก่อน

      Theruwan saraniy Divi pihitayi wedagath desanawak egena gaththa obathuma sudu Amma Wana ape wasthuwata digau wewa

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 11 หลายเดือนก่อน +4

    කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @priyanikumarasinghe3160
    @priyanikumarasinghe3160 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @wgmangalika4200
    @wgmangalika4200 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ගුරුපියාණෙනී.හෙට දිනය මා මෙලොව එළිය දුටු දිනයයි.ඔබ තුමාගේ සැමදා ලැබෙන ආශිර්වාදයක් සමගින් උතුම් වු සද්ධර්මයේ සිත යොමු වේවා.මේ අනන්ත වු සසරින් මිදීමට නිදහස් වීමට වාසනාව ලැබේවා.බොහොම ස්තූතියි.

  • @thamarawong1825
    @thamarawong1825 11 หลายเดือนก่อน +2

    Ape pinwath Guru Piyanange Watina Dasanayen Api Ugath Deya Bohoya Ape piyanani Godakm pin Dew Piyanani Ape Uthum piyanange Uthum Asiri wadayen Mage Harda Wasthuwe Asanipaya Suwa Path Una . Ape piyanange Uthum Dathing Durasththwa Laba Dunna Asiri wadayen Mama Suwa Path Una kiyala Mama Godakm Viswasa karanwa Ape pinwath piyananta pinwath sudu ammata Godakm pin Ape Uthum piyananta Uthum Sudu Ammata Api Denage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Ape karunika karraya mandalayata Esema Wewa Ape piyanange Uthum Dathing Siyalum Sathwayo suwa path wewa Esema wewa Ape pinwath piyananta pinwath sudu ammata karunika karraya mandalayata Godakm Adarai Godakm Garu karanwa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏❤❤❤

  • @SSailla
    @SSailla 11 หลายเดือนก่อน +1

    අප කාගේත් ආදරණීය වස්තු ගුරු පියාණන් මෑණියන් ඔබ දෙපලට දිර්ගායුෂ බොහෝ වේවා 🙏💕💕💕💕💕💕💕💕💕🙏හැමදාම අපිට දෙන දේසනා හිත කාවද්දන දේසනා හරිම ලස්සනයි 🙏💕💕ඔබ තුමාට ගොඩක් පිං 🙏මේ ලෝකේ සිටින සියලුම සතා සිවුපාවන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏විස්වයට දිව්‍යත්වයට ඔබ තුමාට බොහෝම ස්තුතියි බොහෝම පිං 🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🙏🙏🙏🙏🙏🙏

  • @warnapahalage199
    @warnapahalage199 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමා ටත් සුදු අම්මාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා

    • @QwerDtf-jb5ey
      @QwerDtf-jb5ey 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි කුමාර මහත්තයාටත් සුදු අම්මටත් ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දෙවි පිහිටයි සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @samudrikahandage9251
    @samudrikahandage9251 11 หลายเดือนก่อน +1

    අපේ ගුරු පියාණන් ට, සුදු අම්මා ඇතුළු දෙව් සුව කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි, 🙏 🙏

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy 11 หลายเดือนก่อน +3

    අදත් මාගේ මනසට හදවතටමගේ ගෙදරටඔබතුමා සාදරයෙන් පිළිගනිමිඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය හදවතින්ම ප්‍රාර්ථනා කරමි

  • @PushpaIrangani-ie7rt
    @PushpaIrangani-ie7rt 11 หลายเดือนก่อน +3

    ගුරුපියානන්ට සුදුඅම්මාට තෙරුවන්සරනෛ දෙවිපිහිටෛඉ

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 11 หลายเดือนก่อน +4

    අපගේ වැදගත්ම වස්තුව ගැන ඉතාමත් වටිනා කරුණු කියා දුන් කුමාර ගුරු පියාණන්ට නමස්කාර වේවා . ස්තුති වේවා . කුමාර ගුරු පියාණන් , සුදු අම්මා සහ දෙව්සුව පවුලේ සියළු දෙනාටම දීර්ඝායු වේවා .බුදු සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 11 หลายเดือนก่อน +1

    ගුරුපියානන්ට ත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලයට ත් දෙව්සුව පවුලේ සියලු දේනාටම දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @deepanisilva5509
    @deepanisilva5509 11 หลายเดือนก่อน +3

    ඔබතුමා හැමදාමත් වගේම වැදගත් කරුණු ටිකක් කියලා දුන්නට බොහොම pin theruvan saranai devipihitai 🙏🙏🙏

  • @sriyadorst1640
    @sriyadorst1640 11 หลายเดือนก่อน +4

    තෙරුවණ් සරණයි දෙවි පිහිටයි
    දෙවි සුව පවුලේ සියලුමදෙනාටමත්
    ලොකවාසි සියලුමදෙනාටමත් 💕🙏🙏🙏🙏💗

  • @rosejene4722
    @rosejene4722 11 หลายเดือนก่อน +1

    Ape Kumara mahaththaya, SuduAmma athulu kariya mandalayatath Dewusuwa pawule samatath lokawasi siyaluma denatath theruwan saranai siyalu devi pihitai .🙏🙏🙏❤❤❤

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 11 หลายเดือนก่อน +1

    එහෙමයි ගුරු පියානෙනි ඔබටත් සදු අම්මාටත්,දෙව් සුව පවුලේ සියලු දෙනාටම .තෙරුවන් සරනයි දෙව් පිහිටයි .💥💥💥👏👏👏❤️❤️❤️

  • @wijeyasasa9038
    @wijeyasasa9038 11 หลายเดือนก่อน +1

    Theruwan saranay kumara mahatha sudu amma athulu dewsuwa pawle siyalu denatama sakthiya dayriya labewa anugrahaka pawle siyalu denatama niduk nirogi wewa suwapath wewa budusaranay

  • @laylakaram5007
    @laylakaram5007 11 หลายเดือนก่อน +3

    ඔබතුමාත් අපිට ඒ හා සමාන වස්තුවක් තමයි 💕💕💕💕

  • @JayanthaSwarnalatha
    @JayanthaSwarnalatha 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි . ගොඩක් පින් ඔබතුමාට. 🙏🙏🙏
    දෙව් සුව සේවා කාර්ය මන්ඩලයටත් ස්තුතියි ගොඩක් .සුදු අම්මාටත් ගොඩක් පින් .ස්තුතියි 🙏🙏🙏

  • @nilamanidamayanthi
    @nilamanidamayanthi 11 หลายเดือนก่อน +1

    මගෙ සියලුම රෝග සුව වේවා පියානනි මගෙ බෙල්ලෙ කැක්කුම සුව යි ඔබට තෙරුවන් සරණයි මහ බද්ර කාලිමැනියන්ගෙ ආශිර්වාදය නිවන් දකින තුරු පියානනි ඔබට ලැ⁣බේවා

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o 11 หลายเดือนก่อน +3

    මැතිදුනි දිර්ඝායු ලැබේවා 🙏🙏🙏

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 11 หลายเดือนก่อน +4

    ඉතාමත් ඉතාමත්ම වටිනවා කරුණු රැසක් කියාදුන් මගේ ආදරණීය ගුරුතුමා ට ගොඩාක් ස්තූතියි. දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏💞💞💞

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 11 หลายเดือนก่อน +2

    තෙරැවන්සරණයි.දෙවිපිහිටයිගුරැපියාණනිදීර්ගායුවේවා❤❤

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 11 หลายเดือนก่อน +2

    කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි හැම දමන් වගේ අදත් ගොඩක් වැදගත් දෙසනවක් 🙏🙏🙏

  • @dilrukshi1235
    @dilrukshi1235 11 หลายเดือนก่อน +3

    තෙරැවන් සරනයි ගුරු දෙවි පියානනි

  • @NihalKumara-cy2hc
    @NihalKumara-cy2hc 11 หลายเดือนก่อน +3

    ගුරු තුමනි ඔබ තුමා සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @anurakiriella1801
    @anurakiriella1801 11 หลายเดือนก่อน +1

    අද්‍යාත්මික නායකයානෙනි.ඔබතුමාට දීර්ගායුසවේවා.

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 11 หลายเดือนก่อน +2

    ස්තූතියි ගුරු පියාණනි. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @mallikamallika4445
    @mallikamallika4445 11 หลายเดือนก่อน +1

    Dew suwa paule hamotama theruwan saranai dewi pihitai..siyaluma sathwoyo suwapath wewa..

  • @kanthigamage2728
    @kanthigamage2728 11 หลายเดือนก่อน +2

    උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 අදත් වටිනා දේශනයට පිං 🙏🙏🙏 සියලුම දෙනාට සතුටින් ජීවත් වෙන්න ලැබේවා 🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 11 หลายเดือนก่อน +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @chandijayasinghe626
    @chandijayasinghe626 11 หลายเดือนก่อน +4

    ❤❤❤ පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා ❤️❤️❤️ ස්තූතියි පියතුමනී ඔබතුමියටත් විශ්ව පියස ඔබතුමියටත්❤❤❤ සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සැමදෙනා නිදුක් නිරෝගී වේවා❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd 11 หลายเดือนก่อน +2

    තෙරුවන්සරනයි දෙවිපිහිට යි

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 11 หลายเดือนก่อน +1

    ඔබතුමාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා . දීර්ඝායුෂ ලැබේවා .

  • @ManaliPerera-kp4sb
    @ManaliPerera-kp4sb 11 หลายเดือนก่อน +1

    තව.තවත් අපට දැනුම දෙන්නට ඔබට ශක්තිය ලැබේවා දෙවි පිහිටයි මම මාලනි පෙරේරා තලංගමින්

  • @JayaGamage633
    @JayaGamage633 11 หลายเดือนก่อน +2

    සුබ සැන්දෑවක් වේවා
    බෝසත් ගුරු පියාණන්ට
    අදත්. වෙනදා වගේම. හරිම ලස්සන
    සත් ධර්ම දේශනාවක්. ඉතාම ස්තුතියි බොහෝම පින්
    ගුරු පියාණනි
    සිනාවෙන් ආරම්භ කර සුන්දර සිනාවකින් අවසන් කර වටිනා වැදගත්ම දේශනාවක්.
    හැම දාම අපි නොදන්නා නොසිතන කරණු වලින් දැනුම් සම්භාරයක්. දේශනා කරන පින්වත් දෙවි පියාණන්ට
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    අපි පෙර භවයේදී
    මහා කුසලයක් කරලා
    ඒ නිසා අපට උතුම් ගුරු පියාණන්ගේ
    දේශය දෙව් සුව දේශයේ කෙනෙකු වන්නට පින ලැබුණා
    කිසිම. දවසක සිතුවේ නෑ
    හෘර්ධ වස්තුව මෙතරම් වටිනා දෙයක් කියා
    දෙවි පියාණන් ගෙන් ලබන ප්‍රඥාව අපට ලබා දෙන
    උතුම් දෙවි පියාණන්ට
    මතු බුද්ධත්වය ලබන්නට පාරමිතාවක් වේවා
    හැම දාම ඉතා ගැඹුරු සත් ධර්ම දේශනා සරළව දේශනා කරන
    දෙවි පියාණන්ට
    නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා. මා මෙතෙක්. කල පින් දෙවි පියාණන්ට නිරෝගී සම්පත්තිය ලබන්නට ඒ පින් අනුමෝදන් වේවා
    උතුම් විශ්ව මාතාවට ස්තුති වේවා ගෞරව බැතියෙන් නමස්කාර වේවා
    උතුම් ශ්‍රි මහා විෂ්ණු දේවරාජොත්තමයන් වහන්සේට
    උතුම් ශ්‍රි මහා භද්‍රකාලි මෑණියන් දේවතාවන් වහන්සෙට
    බෝහෝ පින් අනුමෝදන් වේවා මතු බුද්ධත්වය ලබන්නට හේතු වාසනා වේවා
    ගුරු පියාණන් ගේ දෙමව්පියන් දෙන්නාට උතුම් අමා මහ නිර්වාණ සම්පත්තිය ලැබේවා
    උතුම් දෙවි පියාණන්. තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාදය කරත්වා
    සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    උතුම් දෙවි පියාණන්ට. තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    වන්දනා වේවා පූජනීය වේවා
    ඉක්මන් භවයකදී මතු බුද්ධත්වය ලබන්නට
    පින් කුසල් වැඩිදියුණු වේවා
    නමස්කාර වේවා
    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    🙏🌺🙏🌹🙏🌹🙏🌺🙏💐🙏🌺🙏💐🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌺🙏💐🙏💐🙏💐

  • @lakshmimaddumage9418
    @lakshmimaddumage9418 11 หลายเดือนก่อน

    අපගේ අධ්‍යාත්මික ගුරු පියාණෙනි ඔබ තුමා අපව දැනුවත් කිරීමේ කුසලයෙන් ප්‍රාර්ථනීය බෝ ධියකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ වේවා. දෙවි සුව පවුලේ සාමාජිකයන් සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @SrimathiEriyagama
    @SrimathiEriyagama 11 หลายเดือนก่อน +2

    Obathumata deergaau wewa budu saranai siyaluma deviyange pihitai thank you universe ❤❤❤thank you

  • @විමලාවති
    @විමලාවති 11 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී 🙏🙏🙏🙏🙏

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි!ගුරු පියාණනි ජීවිතයක සැබෑ තත්වය ඔබතුමා කියාදුනී.නමස්කාර කරමි.

  • @MonicaSiriwadi
    @MonicaSiriwadi 11 หลายเดือนก่อน

    සාදු 🙏සාදු සාදු ob👏තුමාට තරුවන් සරණයි දෙවිරක වරණයි 👌👌tt

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ 11 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි පින්වත් දෙව්පියානනි.ඔබතුමා සුදුඅම්මා අනුග්‍රහය දැක්වූ මැතිනිය සියලුදෙනාට බොහෝ පින් දැනුවත් කලාට .

  • @udayaraniwickramashiha525
    @udayaraniwickramashiha525 11 หลายเดือนก่อน +2

    වටිනා දේශනාවක් ..ඔබතුමාට ස්තුතියි !🙏🙏🙏🌹🌹🌹