ගෙදර මේ දෙවල් 5 ඉවරවෙන්න කියටවත් ඉඩ තියන්න එපා !! | Sinhala vastu Tips (Ahasa)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2021
  • 5 things That never Finished...
    wasthu sinhala, nidana kamaraya wasthu, niwasaka diga palala, uluwahu panima, gini kathara wasthu, wasthu vidyawa sinhala app, ape gedara wasthu,
    brahma padaya, wasthu vidyawa main door, wasthu vidyawa kitchen, niwasaka pada bedima, sinhala wasthu vidyawa , wasthu dosha sinhala, wasthu rahas sinhala,
    wasthu vidyawa in sinhala wahala ,main door vastu dosha, pradana dore wasthu dosha, main door sinhala vastu,

ความคิดเห็น • 55

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබට ජයවේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @bimbasujampathi2160
    @bimbasujampathi2160 2 ปีที่แล้ว +14

    මේ ඔක්කොම තිබිලත් අපි දැන් දුප්පත් වෙලා ඉවරයි. දැන් මේව ගේන්නත් සල්ලි නෑ. මේ මුකුත් නෙමේ අපි දුප්පත් වෙන්න හේතුව. මහ එවුන් 225 න් මේ රට නිදහස ලබපු දාට අපි දුප්පත් කමෙන් මිදෙනව. එතකන් සිරි දෙව්දුව ගෙදර ගෙනැත් තියා ගත්තත් අපි තව තව පිරිහෙන එක නවත්තන්න ලුනු කැටේකට පුළුවන් කමක් වෙන්නෑ.

    • @nimaljayasinghe4286
      @nimaljayasinghe4286 ปีที่แล้ว

      අනුන්ට දොස් පවරල වැඩක් නැහැ හලෝ.....කුසල් වඩන්න!

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว +1

    Thznks apiva dsnuvath kalata

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +1

    Thank you😉😉😉

  • @ssdamyanthi8267
    @ssdamyanthi8267 2 ปีที่แล้ว

    Good idea teruvan saranai

  • @bhashithajayasinghe5655
    @bhashithajayasinghe5655 2 ปีที่แล้ว +5

    කිරිතමයි නැත්තෙ ප්‍රිජ් එකක් නැති අය කොහොමද කිරි තියාගන්නෙ

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 2 ปีที่แล้ว

    Thanks dear...🙏🏻🌷🌷

  • @user-go4my5zq5v
    @user-go4my5zq5v 14 วันที่ผ่านมา

    Thank you god bles you

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว +6

    මේ කලේනම් ඔය කියන හැම දෙයක්ම ගෙවල් වල ඉවර වෙනවා හැම දේම ගණන් කලේ ඉස්ටෝක් කර ගන්න මිනිස්සුන්ට සල්ලි කෝ

  • @artha6121
    @artha6121 2 ปีที่แล้ว

    wadagath vidio ekak

  • @user-uc5hv8uf1w
    @user-uc5hv8uf1w 7 หลายเดือนก่อน

    Thank you

  • @chandimachandimachandima289
    @chandimachandimachandima289 4 หลายเดือนก่อน

    Bohoma stuti

  • @nilmini4675
    @nilmini4675 2 ปีที่แล้ว

    Tanks

  • @sujeewanilakshi8576
    @sujeewanilakshi8576 2 ปีที่แล้ว +6

    මොන කිරිද මන්දා අපිට කිරි තියා හාලුත් නෑ

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 ปีที่แล้ว +2

    සල්ලි කාරයන්ට පුලුවන් ඕව කරන්න.😀😅😁😂😆😃 ගොඩක් සමහරක් මිනිස්සුන්ට කැදවත් නැතිව ඇති

  • @mohmmedmohmmed5125
    @mohmmedmohmmed5125 ปีที่แล้ว

    Kateyan.hareda keyala dunnata bohoma sthutei

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 7 หลายเดือนก่อน +1

    කෝමද අප්පා හාල් දැං 220යි නෙ......

  • @dulangadiwyanjali
    @dulangadiwyanjali ปีที่แล้ว +2

    අනේ මේ මොනා තිබුනත් වැඩක් නෑ ,අපිට සල්ලි හම්බවෙන්නෙ නෑනේ ,කොච්චර හම්බකලත් සල්ලි නෑ ,කරන කියන හැමදේම නැති වෙලා යනවා 🙏🙏🙏🙏🙏🙏

  • @user-go4my5zq5v
    @user-go4my5zq5v 14 วันที่ผ่านมา

    ❤❤❤

  • @paradipa1966
    @paradipa1966 2 ปีที่แล้ว +7

    දැන් තිබෙන ආණ්ඩුවේන්ද කිව්වේ වීඩියෝ එක දන්න කියලා 😆😆😆😆

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว +1

    Halo me dawaswswala. Minisunta Yana ena man natiwela monawa eturu karannada

  • @appkappk7051
    @appkappk7051 2 ปีที่แล้ว +1

    Kiri Rateth ne gedara kohen thiyennada

  • @madurawasanthaya5424
    @madurawasanthaya5424 2 ปีที่แล้ว +3

    හ මරුනේ බඩු මිල පහලටම බැහැල නේ.හාල් ඇට නමි ඔය තියෙන්නේ

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 2 ปีที่แล้ว +5

    ඔය 5 ගන්න ඉඩම උගස් කරන්න වෙයිනේ..

  • @wasanthasrimathi6608
    @wasanthasrimathi6608 2 ปีที่แล้ว

    Kiri bonne nathi gewal haseethakarana nathi gewal kohomada kiri thiya fanne

  • @sudu-gb9yf
    @sudu-gb9yf 2 ปีที่แล้ว +1

    Oya kiyana vidiyatama gena salli denne kauda

  • @sandhyasarathkanthi611
    @sandhyasarathkanthi611 2 ปีที่แล้ว +4

    කොච්චර හොද උනත්,රටක,ජනතාව ගෙන් හරි අඩක්ම,එදාවේල හොයාගන්නෙ,හරිම අමාරුවෙන් ,ඕව හොදයි ඉතා සුලු පිරිසකට ,හමෝටම පොදු දෙයක් ,නැත්ද...

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 2 ปีที่แล้ว +1

    Kaha godak gannan නේද

  • @kanchanajayawardanano8543
    @kanchanajayawardanano8543 2 ปีที่แล้ว

    Lunu gewal awata isinna kiyanne ai!

  • @kamaldesappriya4931
    @kamaldesappriya4931 2 ปีที่แล้ว

    kiri bonne naththam kamanne nadda

  • @nimaljayasinghe4286
    @nimaljayasinghe4286 ปีที่แล้ว

    කිරි කියල වස විස මිශ්‍ර දේවල් බොන්නෙ මෝඩයින් නොවේද ?

  • @sudu-gb9yf
    @sudu-gb9yf 2 ปีที่แล้ว

    Kiri walata dan bonna wennr kari

  • @nikleshawijerathna930
    @nikleshawijerathna930 ปีที่แล้ว

    Ane.owaganna.ko.salli

  • @Ayesha-qn1vo
    @Ayesha-qn1vo ปีที่แล้ว +2

    අපෝ දැන් කිරි පිටි ගෙනැල්ල තියන්නෙ කොහොමද ,ගනන්වල හැටියට

  • @sriyaninisansala7027
    @sriyaninisansala7027 2 ปีที่แล้ว +1

    m

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🤭🤭👌👌❤️❤️

  • @evon-ze6nw
    @evon-ze6nw 2 ปีที่แล้ว

    අපි කිරි බොන්නෙ නැත්නම් මොකද කරන්නෙ මම ඉන්නෙ ඉතාලි වල මේ මගෙ ආච්චි බොන්නෙත් නැ ඉතින් මුන්ට හෙන ගහලා තියනවද මේ තියෙන්නේ සල්ලි උතුරන්න

    • @n.r.a.6284
      @n.r.a.6284 13 ชั่วโมงที่ผ่านมา

      Evon මෙව්වා ඔක්කොම මිනිස්සුන් ගේ හිතින් හදා ගත්තු දේවල්. එක එක රටවල්වල අය වුනාම මිත්‍ය විශ්වාස කරන විධි තමයි ඉතිං.😂😂
      ඕවාට අපි සැලෙන්න ඔනේ නැහැ ඉතිං.😅😅

    • @evon-ze6nw
      @evon-ze6nw 13 ชั่วโมงที่ผ่านมา

      @@n.r.a.6284 අනිවාර්යයෙන්ම

  • @madushitharundi8915
    @madushitharundi8915 2 ปีที่แล้ว

    Kiri gennathi gedarak nam

  • @user-rx2yu5nn8j
    @user-rx2yu5nn8j 2 ปีที่แล้ว +4

    කිරි පාවිච්චි කරන්නේ නැහැ නේ

    • @ahasa8459
      @ahasa8459  2 ปีที่แล้ว +1

      Anek ewa iwara wenna denna epa

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 2 ปีที่แล้ว

      @@ahasa8459 අපිත් දියර කිරි පිටිකිරි කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැනේ. ❤

    • @komaria5021
      @komaria5021 2 ปีที่แล้ว +2

      අන්න අරහේ කිරි පෝලිමේ මෙයාට මිනිස්සුන්ට කිරි කියා ගන්න බැරිව ඉන්නවා

  • @viharasandeepani1954
    @viharasandeepani1954 ปีที่แล้ว

    😂😂😂😂

  • @pushpakariyawasam6105
    @pushpakariyawasam6105 2 ปีที่แล้ว

    😀😁😂😃😄😅😎

  • @kalyaniamaraweera841
    @kalyaniamaraweera841 2 ปีที่แล้ว +2

    .u