ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ඔබේ නිවසේ ප්‍රධාන දොර කවදාවත් මේ විදියට අතු ගාන්න එපා | මුදල් නැති වෙලා නැති කරදර එනවා | Main Door

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.พ. 2022
  • සැ.යු - මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි
    වංචා සහගත පුද්ගලයන් බහුලව සිටින බැවින්, ඔබේ විශ්වාසය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගනුදෙනු සිදු කරන්න. රැවටිලි වලට හසුවී ඔබේ මුදලත් කාලයත් නාස්ති කරගන්න එපා !!
    According to Vastu Shastra, the main door of a house is not only the entry point for the family but also for energy. The best direction for placing the main door house entrance as per Vastu is the north, north-east, east, or west directions that are regarded auspicious and allow the flow of positive energies in the house.

ความคิดเห็น • 96

  • @apegedara-
    @apegedara-  2 ปีที่แล้ว +1

    ගුරු මෑණියෝ සමග කතා කරන්න
    077 848 9507

  • @umayanganaumayangana188
    @umayanganaumayangana188 2 ปีที่แล้ว +2

    Deepu nayak n labaganna kramayak kiyala denna maniyane godak pin.

  • @zchoulegends5453
    @zchoulegends5453 2 ปีที่แล้ว +2

    Budusarani ........

  • @kapilagayamuni6677
    @kapilagayamuni6677 2 ปีที่แล้ว +3

    සුපිරි ..

  • @kamalak9289
    @kamalak9289 2 ปีที่แล้ว +10

    අපිටත් හැමදාම ගොඩක් ප්‍රශ්න. හැමදාම ලෙඩ. ගෙදර කිසි සමගියක් නෑ . හම්බ කරන හැම සතේම නාස්ති වෙනවා. ඒවට මොනවා වෙනවද කියල අපිට හිතාගන්න බෑ. හැමතැනටම ණය වෙලා. ඒවා ගෙවාගන්න විදිහක් නෑ. අපිට මේ ප්‍රශ්න වලට ඉක්මනට විසඳුමක් ලබා දෙන්න මෑණියනි. 🙏

  • @lakmalvithana4644
    @lakmalvithana4644 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ..

  • @pathimipathimi4167
    @pathimipathimi4167 2 ปีที่แล้ว +2

    ස්තුතියි බුදුසරණයි

  • @ramiya6022
    @ramiya6022 2 ปีที่แล้ว +3

    Me maniyo goodak hodai mage wadak karala dunna kirigahat anna wage hariyatama hari kiuwa welawatama mage wade hari giya maniyanta goodak pin budu sarani maniyani

    • @gamagepriyadarshani9007
      @gamagepriyadarshani9007 2 ปีที่แล้ว +1

      Apitath godak pasna kisima ithiriyak na ledaroga hadenawa aduma gane geyak dorak wath hadaganna vidiyak na pasna maniyo ai me

  • @pushpasrilanka2660
    @pushpasrilanka2660 2 ปีที่แล้ว +2

    Me meniyange godak video nerabuwa godak hodai.

  • @sriyawijekone4727
    @sriyawijekone4727 2 ปีที่แล้ว +3

    Maniyani oba thumiyata godak pin gedarath kenekuth aswaha arine pahasu karamayak kiyala deana budusarani

  • @nisankakarunaratne1166
    @nisankakarunaratne1166 2 ปีที่แล้ว +7

    මං දන්න පවුලක් ඉන්නවා එහෙම ඉඳුල් තියලා නිදියනවා.... කිසිම ප්‍රශ්නයක් නැහැ.... හොඳටම ඉන්නවා.

  • @dineshkumara9099
    @dineshkumara9099 ปีที่แล้ว

    මැනියනි මගේ පුතා බයයි පාසල් යන්නේ නැ පන්ති යන්නෙනැ ලෙඩ වෙනවා සල්ලි ලැබුනත් ඉතිරි යක් නෑ ගෙදර දියුනුවක් නෑ. මටත් නිතරම කම්මැලි කම දැනෙනවා මුකුත් කරන්න හිතෙන්නේ නෑ මතක නැති වෙනවා මහත්තයා ටත් එහෙමයි .එපා වෙනවා.

  • @gimhaniliyanage681
    @gimhaniliyanage681 ปีที่แล้ว +1

    Meniyani.ape gedara kavadavat prasna ne.mage puthata aurudu 12.eya kavadavat dekala ne ranu venava.et den nitarama mata kala kirim eti venne.manasa harima niraul.jivite epa vena.ei.a.godak pin upadesak denna

  • @tharakasadaruwansadaruwan4559
    @tharakasadaruwansadaruwan4559 2 ปีที่แล้ว +3

    Maniyani ikmanin ge hadanna kem kramayak kiyanna puluwanda

  • @nissankamalwathugoda2055
    @nissankamalwathugoda2055 2 ปีที่แล้ว +2

    Mani mata hamadama gedarakattiyata leda mama monawa karth wadakna naya kndarawaka mata kisideyk theren na puluwannan udau karanna

  • @hayisinnonahayisinnona4319
    @hayisinnonahayisinnona4319 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @nilanthikumari4231
    @nilanthikumari4231 2 ปีที่แล้ว +1

    apitt,hamadama,prsna,

  • @kumarifrenandokumarifrenan2764
    @kumarifrenandokumarifrenan2764 2 ปีที่แล้ว +2

    Gedara almariya basna hirata thiyenna hoda nadda

  • @arosaliarosali1719
    @arosaliarosali1719 2 ปีที่แล้ว +3

    onama pagiri kolayak kamak nadda

  • @sampathyapa5351
    @sampathyapa5351 ปีที่แล้ว +1

    මෑනියනි,
    මම රට යන්න සල්ලි ලක්ෂ 8ක් එජන්සියකට දුන්න දැන් අවුරුදු 3කට වඩා වැඩියි.ඒ මනුස්සයා රටෙත් නෑ.ඒ සල්ලි ගන්න ක්‍රමයක් තියේද ?.

  • @panaduresarananda6455
    @panaduresarananda6455 2 ปีที่แล้ว +5

    මේවගේ මෝඩකතා පිලිනොගෙන , පන්සිල් සුරකින නියම බෞද්ධයෙක් වෙන්න . එතකොට මේ ජීවිතයත් ඉදිරි ජීවිතත් හුඟක් දියුණුවෙයි.

    • @mulvjs9973
      @mulvjs9973 2 ปีที่แล้ว

      මමත් හිතනවා ඒ කතාව හරි කියලා

    • @chithraperera8427
      @chithraperera8427 2 ปีที่แล้ว

      That's true

  • @mahindaabeyrathne6720
    @mahindaabeyrathne6720 2 ปีที่แล้ว +1

    depalak ikmanatama vikuna genimata kalayouthu yamak thibeda...

  • @pradeepdewappriya9000
    @pradeepdewappriya9000 2 ปีที่แล้ว +1

    Wanshot manige nu eka dennako

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 2 ปีที่แล้ว +2

    Athata kawda gahuwe

  • @nadeehettiarachchi8915
    @nadeehettiarachchi8915 ปีที่แล้ว +1

    මෑණියනි මම ඉන්නේ කුලී නිවසක උඩුමහලේ.එම නිවසේ සාලයෙන් බටහිර දෙසට දොරක් තියෙනවා.මූලික සොරෙන් ගෙට ඇතුළු වෙද්දී ම අර බටහිර දොරෙන් එවිට පේනවා.තවද ඒ දොර කෙලින්ම කාමරයේ දොරයි කාමරයේ ජනේලය 3 ම එකම කෙලින්ම පිහිටා තියෙන්නේ.උඩුමහලක් නිසා මෙම වාස්තු දෝෂ බලපානවාද.මෙයට පිළිමයක් තිබේ ද.

  • @upekshamaduwanthi4494
    @upekshamaduwanthi4494 2 ปีที่แล้ว +1

    Gedara janel 4k thiyenna hoda nadda

  • @hettiarachchinishanthi5046
    @hettiarachchinishanthi5046 2 ปีที่แล้ว +2

    Dora uturata tiyanna hodada

  • @anilperera5378
    @anilperera5378 2 ปีที่แล้ว +5

    මෑනියනි මගේ ජීවිතයට අයිති සියලුම දේ අහිමිවී අතේමුදල්ද නොමැතිව ඉතාඅසරන තත්වයට පත්ව සිටින කාන්තාවකි මාගේ දියුණුව සලසාදිය හැක්කේ කෙසේද

    • @Flash.flash.flash77
      @Flash.flash.flash77 2 ปีที่แล้ว

      ඔබේ උනන්දුව වැඩිකරගන්න , ඔබ මේ තැන සිටිය යුතුයි මේ තැනට අනිවාරෙන් එනවා කියන දැඩි අධිශ්ටානයෙන් සිට ඒ ඉලක්ක වෙත පියමනින්න ,තම ආගම සමග ඉන්න

  • @rangapradeep7594
    @rangapradeep7594 2 ปีที่แล้ว

    Kamare janela patta natiwa anit patta basnahira.oluwa danna aye tiyenne utura.anit patte dora kamareta atul wena .dora kelin oluwa danna hoda nadda

  • @nalaniganga6033
    @nalaniganga6033 2 ปีที่แล้ว +2

    Mn marrie kla kena gen aiyn welainne.18k duwek innawa.mudal adupaadu hugak ekka jiiwithe amaruwen issarahat geniyanne..duwa AL karann innee.ee kenagen daruwatawath sahanayak na.labena mudala podi pramanayak.job ekakt yann ba duwage ආරක්ෂා wa aduwena nusa.clz geniyann mn...mat mee lagadi hugak janapriya kenek samaga podibsambandathawak thinawa.eyaa ge nama kiyann baa.eyath neethiyen wen una kenek.hoda kenek.mee සම්බන්ධතාව ya kasadayakin ekathu wenna udau karanna maaniyani.api vinda duk wain midi hodin jiiwathwenna puluwan ewita.eyaa gen mat ehem ahannath bayayi.eya yayi kiyala...api thaamath munagahilawath naa.katha karanawa vitharayi.man ketiyen kiuwe me dee.mata udaukarann maaniyani duk novida hodin adupaadu hadagena lassanata jiwath wenna.vinda duk gahata nisa jiwitheth epa wela innee.

  • @damayanthia.p.n6676
    @damayanthia.p.n6676 2 ปีที่แล้ว +1

    Budun daveian adahagana yahapathwa kalaia gatakaloth a gadarata hondata hareyanawa..atanai rahasa Dora dosath naha kannadeia dosath naha..

  • @shiranthijayasooriya110
    @shiranthijayasooriya110 ปีที่แล้ว

    Godak stuti mama kuveet enne dehi kola nahane

  • @pushpakumara5248
    @pushpakumara5248 ปีที่แล้ว

    Deykola dammoth tiket adeida. නැතුව nikan salli කොහෙද

  • @gabbalagejayathilaka1156
    @gabbalagejayathilaka1156 2 ปีที่แล้ว

    Gamanakyaddi pitu pasa doren yema hodada .gedara idiripita ekama idame gewal 3k thibia hodada

  • @sasindulakshan9425
    @sasindulakshan9425 2 ปีที่แล้ว +2

    අනේ අපේ ගෙදර දියුනුවක් වෙන් නැ ජනෙල් 6 දොරවල් 5 තියනවා ඉදුල්නම් නම් තියන් නැ කාමරයේ කන්නාඩිය ඇදට පැත්තෙන් තියෙන්.හරි කෙල්න්ම නැ අනේ කියන්නකො මොකද්ද කරන් කියලා

  • @aselakelum50
    @aselakelum50 2 ปีที่แล้ว +2

    දොර ජනෙල් ඔක්කොම ඔතේ වෙන්න හොඳ නෑ නේද හරි දේ නේද දේන්න ඕන

  • @kaligumalaka8571
    @kaligumalaka8571 2 ปีที่แล้ว +4

    විසිතුරු මාලු ටැන්කිය තියන්න සුදුසු දිශාව මොකක්ද.

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    අපේ ගෙදරට ආපු කෙනෙක් කිව්ව කන්නාඩියක් ඉස්සරහ හෝල් එකේ තියන්න ගෙදරට හරි හොදයිලු ඇත්තද මෑණියනේ මට කියන්න.

  • @menikeugd441
    @menikeugd441 2 ปีที่แล้ว +1

    Yakenaran.kola.nathinesa.dehikola.ganne.barida.ratawallwal.mewa.nane.

  • @sipbandara8032
    @sipbandara8032 2 ปีที่แล้ว +28

    ඇයි බස්නාහිර දිශාවට ප්‍රධාන දොර හොද නැත්තේ....මගේ නිවසේ ප්‍රධාන දොර තියෙන්නේ බස්නාහිරට....දෙයියන්ගෙ පිහිටෙන් මගේ ලැබීම හොදයි....තෙරුවහ් අදහගෙන....දෙවියන්ට පින් දීගෙන....පිනට දහමට මුල්තැන දෙන මට නම්.... තාම වැරදිලා නෑ....පෙර කරපු කුසල් අකුසල් අනුවයි මෙලොව ලැබීම් නොලැබීම් තීරනය වෙන්නේ....දුන්නොත් දානය...ලැබෙයි නිදානය....මම හිතන්නෙ නෑ ගෙදර දොරක් පිහිටන දිශාව අනුව ඒ දේ තීරණය වෙනව කියලා....

  • @najithlakmal456
    @najithlakmal456 2 ปีที่แล้ว +1

    🙏🙏🙏👍

  • @surekamadushanee9091
    @surekamadushanee9091 2 ปีที่แล้ว +1

    කාමරබ4ක් හොද නැද්ද ,ඔත්තේ ගාන එකටත් බලපානවාද

  • @samudrapriyangani4202
    @samudrapriyangani4202 2 ปีที่แล้ว

    Hama Dama ledin kisima diunuwak n.a. paule Samagiyak n.a. prshnath iwarayak n.a.

  • @anuruddhajayasooriya738
    @anuruddhajayasooriya738 2 ปีที่แล้ว

    Apita saila kochara hobe karatha ne

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 2 ปีที่แล้ว

    අපෙත් ඉඩමක් තියෙනවා අපි අවුරුදු 7 ක් තිස්සේ ඉදන් විකුණන්න දන්න ගොඩක් කටිියියට කිවිිව එත් තවම නැ මෙ සමිිබන්දව මෙනවද කරන්න ඔන මැනියනි

  • @chamikamadushani9389
    @chamikamadushani9389 2 ปีที่แล้ว +1

    Address eka kiuwanam watinawa

  • @jennyweerasinghe4182
    @jennyweerasinghe4182 2 ปีที่แล้ว +7

    සල්ලි ලැබෙනව නමි ඇගිලි පහට නෙමෙයි ඇගිලි 20ටම යකි නාරං කොල තියා ගන්නමි.

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +4

    ස්තුතියි කෙම් ක්‍රමය කියා දුන්නාට.නිවේදක තුමනි අතට මොනව වෙලාද මේ...

    • @sudarshanifernando78
      @sudarshanifernando78 2 ปีที่แล้ว

      Godak hodai ape ගෙදරත් kochchara hewwath salli නැහැ diunuwak ඇත්තේම naha මොකද kranne

  • @saduninisansala9217
    @saduninisansala9217 2 ปีที่แล้ว +2

    මෑණියෝ අපේ ගෙ සම්පූර්ණයෙන්ම හදල නැ. කුස්සිය සහ කාමරේ, නාන කාමරය විතරයි තියෙන්නේ. එතකොට අපේ ප්‍රධාන දොර වෙන්නේ කුස්සිය දොර ද කාමරේ දොර ද?

  • @chamariatukorala710
    @chamariatukorala710 2 ปีที่แล้ว +1

    ආධ්‍යාත්මික වීඩියෝ බලන ඔයාල හැමෝටම kali films චැනල් එකෙත් වීඩියෝ බලන්නයි කියල ආරාධනා කරනව

  • @jayaminarukshantha3763
    @jayaminarukshantha3763 ปีที่แล้ว

    ගෙදර පුසන් කැහැගහන්න හොද නැද්ද

  • @kanchanagunathilaka75
    @kanchanagunathilaka75 2 ปีที่แล้ว +2

    Ko agili 05 penna ne.oya mhunane pennan ne.apita manige naki mhuna diya balala wadak na.

  • @wajirakumari99
    @wajirakumari99 2 ปีที่แล้ว +1

    අපිට යටි නාරං කොල හොයාගන්ඩ නැහැ ඉතිං ඒකට දෙහි කොළ හරියන්නෙ නැද්ද

  • @kaligumalaka8571
    @kaligumalaka8571 2 ปีที่แล้ว +3

    ගේ ඇතුලට විසිතුරු පැල වර්ග තියන්න හොද නැද්ද.

    • @MkMk-yi2ig
      @MkMk-yi2ig 2 ปีที่แล้ว +1

      අතට. සල්ලි ලැබූනත් ඉතුරුවක් නෑ

  • @hasiyasicreation0507
    @hasiyasicreation0507 2 ปีที่แล้ว +3

    අයියේ අපේ ගෙදරට උඩහ ගෙදර පවුලක් ඉන්නවා. මාර කරදරයි ඒ ගෙදර අයියගෙන්. හැමදාම එයලා රණ්ඩු වෙනවා. ඒ අයියා මාර විදියට ඒ අක්කාට ගහනවා. ඒ අක්කා රෑ ජාමෙට ගෙදරින් එලියට පැනලා ලමයි එක්ක අපේ ගෙදර එනවා. එක ළමයෙක් 8 වසරේ අනිත් ළමයා 1 වසරේ. මේකට කරන්න මොකක් හරි විසදුමක් තියෙනවද ඒ අක්කා පොලීසි හිටන් ගියා ඒත් වැඩක් නෑ පොලීසියෙන් ඒ අයියට අවවාද කරලා එවනවා. ඒ අයියා ඒ අක්කා එක්ක රණ්ඩු වෙන්නේ ලේ ඉල්ලලාලු. අනේ මේකට කරන්න දෙයක් තියෙනවා නම් අහලා බලන්න. ඒ අයව අපේ ගෙදරට ආවම ඒ අයියා අපි එක්කත් රණ්ඩුවට එනවා

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 2 ปีที่แล้ว

      මොකද්ද ලේ ඉල්ලනව කියන්නෙ...

  • @pathmaprasadari7958
    @pathmaprasadari7958 2 ปีที่แล้ว +1

    අනෙ මෑනියනෙ මටත් ප්‍රස්නයක් තියෙනවා මට ඒක ඔබතුමියට තනියම කියන්න ඕන මට ඔබතුමියගෙ නො.එක දෙනවද

  • @pasinduchamod9806
    @pasinduchamod9806 2 ปีที่แล้ว

    Prabana dora kossen athuganna epa nam mokakinda athuganne.

  • @ishanidilshara9489
    @ishanidilshara9489 2 ปีที่แล้ว

    විස්ස kiyalada kiyanne..පැහැදිලි nq

  • @malathiratnayake7947
    @malathiratnayake7947 2 ปีที่แล้ว +2

    දරුවන් විවාහ ප්‍රමාද ඇයි

  • @nilushanekanayake6152
    @nilushanekanayake6152 2 ปีที่แล้ว +1

    ..3HAHA

  • @vainhacks3575
    @vainhacks3575 2 ปีที่แล้ว +1

    Anith vidihata athu gavoth tahikei ubalata ahh 😂

  • @bhashithajayasinghe5655
    @bhashithajayasinghe5655 2 ปีที่แล้ว +11

    ඇයි ඉතින් ඔය කියන විදිහට එයාලටත් දනය ලබාගන්න පුලුවන්නෙ

    • @dpaudiobook
      @dpaudiobook 2 ปีที่แล้ว +3

      ඇයි ඔයා ගිහින් බලන්නෙ නැත්තේ එයාලගේ දියුණුව ගැන. එයාලත් මේ දේවල් කරලා නෙමෙයිද දියුණු වෙන්නේ

    • @sriyaninissanka1410
      @sriyaninissanka1410 2 ปีที่แล้ว +2

      ඔඹට ගොඩක් ස්තුතී අපි දැනුවත් කලාට.

  • @dineth.6546
    @dineth.6546 2 ปีที่แล้ว +1

    සල්ලි ලබෙනවනම් අගිලි විස්සටම තියගන්නම්🙏🙏🙏🙏🙏😃😃

    • @inokathilakarathna6122
      @inokathilakarathna6122 2 ปีที่แล้ว

      මට ළමයින් 4දෙනෙක් ඉන්නවා පොඩි අය මට රෑට කුස්සිය අස්කරගන්න ගොඩක් අමාරුයි .මම උදේ පාන්දරින් නැගිටලා අස් කරන්නෙ .අනේ මට විසඳුමක් දෙන්න

  • @h.dshiromi5348
    @h.dshiromi5348 2 ปีที่แล้ว +1

    කෝ නො නෑනෙ

  • @deepanikusumalatha2298
    @deepanikusumalatha2298 2 ปีที่แล้ว +1

    මෑණියන්ගේ pon nambare danna

  • @pahalageiwarnalata8472
    @pahalageiwarnalata8472 2 ปีที่แล้ว +6

    ජනේල නිසා නිදා ගන්න විදියක් ne.ඔලුව දාන්න දිසාවක් ne.

    • @user-ip4mp6xg4d
      @user-ip4mp6xg4d 2 ปีที่แล้ว

      Udsta oluva danna

    • @wasanthipreenie4183
      @wasanthipreenie4183 2 ปีที่แล้ว

      ජනේල නිසා ඇතුලට එන වායු ප්‍රමානය වැඩියි. එවිට සෙම්ප්‍රතිෂ්‍යාව හතිය තියෙන අයගේ අසනීප තත්වය වැඩිවෙනවා. මට හිතෙන විධියට විද්‍යාත්මක පැත්ත ඒකයි.

  • @sumithradaluwakgoda8439
    @sumithradaluwakgoda8439 2 ปีที่แล้ว +2

    නිරිත දිසාවට කුස්සිය හොද නැහැලු මගේ කුස්සිය නිරිතට තියෙන්නෙ මට පිලියමක් කියා දෙන්න

    • @Hasith640
      @Hasith640 2 ปีที่แล้ว

      නිරිත මාස්ටර් බෙඩ් රූම් එකට හොදයි කිචන් කට හොද නෑ

    • @priyadarshanie3920
      @priyadarshanie3920 2 ปีที่แล้ว

      මගේ කුස්සිය ත් තිබුණේ නිරිත දශාවට තමයි.අපි අවුරුද්දකට විතර කලින් ගෙවල් බලන කෙනෙකුට ගේ පෙන්නුවා.ඒ මහත්මයා කිව්වා නිරිතට කුස්සිය හොඳ නෑ ගෙදර බිරිඳ අසනීප වෙනවා කියලා.ඉතින් ගිණිකොණ පැත්තේ තියෙන නිදන කාමරයට කුස්සිය ගන්න කියලා.මම ඒ කාමරයේ ගෑස් ලිප තියාගෙන උයන්න පටන් ගත්තා.ඇත්තටම මට තිබ්බ අසනීප ඔක්කොම හොඳ වුණා.

    • @rasikadeshapriya3238
      @rasikadeshapriya3238 2 ปีที่แล้ว +3

      Owa ochchara hithata ganna epa..meke kiyana vidiyata mage mulu gema aye kadala hadanna wenawa...budu dahama viswasa karala hoda vidiyata jeewath wenna..ethakota waradinne naha

  • @dammimclaren3056
    @dammimclaren3056 2 ปีที่แล้ว +1

    Please don’t trust this lady. She done recently big fraud to my sister. She is a cheater. She already charged Rs 25.000 and to go there from Colombo another exp 20.000. I don’t understand what’s the reason introducing this type of cheaters for innocent people. Please don’t do this type of programs in future. This cheater doing fraud for very innocent people. Please please stop this type of programs.
    Thanks.

  • @SP-gs8hm
    @SP-gs8hm 2 ปีที่แล้ว +2

    මේකට රැවටෙන්න එපා මේවා බොරු

  • @aselakelum50
    @aselakelum50 2 ปีที่แล้ว +1

    බොරු බේගල් ඇද බාන්න එපා

  • @kumarifrenandokumarifrenan2764
    @kumarifrenandokumarifrenan2764 2 ปีที่แล้ว +1

    Gedara almariya basna hirata thiyenna hoda nadda