මේවා ටිකක් පර්ස් එකට දාලා තියන්න සති 2න් මුදල් ප්‍රශ්ණ ඉවරයි! | ගුප්ත ක්‍රමයක් | Purse Vasthu Tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Our Social Media:
    LIKE Us : / welawalk
    Visit :
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    #vasthu #wallet #money

ความคิดเห็น • 428

  • @sandeepamadushan2643
    @sandeepamadushan2643 ปีที่แล้ว +8

    මේවා කරලා සල්ලි කාරයෝ වෙලා නෑ කවුරුත්..පසුම්බිය පිරිසිදුව තබාගන්න
    චේතනාව පිරිසිදු නම් වරදින්නෑ 😍

  • @jayarathnabanda1976
    @jayarathnabanda1976 ปีที่แล้ว +1

    මේවා සම්පුර්ණයෙන්ම බොරු හරිනම් මේලෝකේ ඔක්කොම පොහොසත්තු මේව ඔතලා,,, කේ ගහන්න

  • @kanchuSL88
    @kanchuSL88 2 ปีที่แล้ว +12

    මංනම් අහලා තියෙන්නේ රතුපාට තමයි පර්ස් එකකට හොදම පාට කියලා
    මං පාවිච්චි කරන්නෙත් රතුපාට ,

  • @SM-gw9wq
    @SM-gw9wq 2 ปีที่แล้ว +27

    අනේ මන්දා මං කියවපු පත්තරයක තිබුණා රතු පාට පර්ස් හොඳයි මුදල් ආකර්ෂණය වෙනවා කියලා.තව සල්ලි දෙකට නමලා දාන්න කියලා.කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා හිතා ගන්න බෑ 🙄

    • @wasana2268
      @wasana2268 ปีที่แล้ว +4

      රතු කලු හොදම අත්දැකීමෙන් කියන්නෙ

    • @damayanthiperera8528
      @damayanthiperera8528 ปีที่แล้ว +3

      මමත් අහලා තියෙන්නෙ රතුපාට පර්ස් වල මුදල් රැඳෙනවා කියලා දැන මම ගන්නෙත් රතු පර්ස් විතරයි .ඉස්සරට වඩා හොඳයි . මුදල් ඉතිරියක් තියෙනවා . අත්දැකීමෙන් කියන්නෙ .

    • @DilipMadusanka-rg2ji
      @DilipMadusanka-rg2ji ปีที่แล้ว

      @@wasana2268 🤝🤝🤝

  • @seneshdewmena6800
    @seneshdewmena6800 3 ปีที่แล้ว +18

    අනිවා අපිත් කරනවා ජය වේවා හැමදාම සතටින් ඉන්න අයියා coronaa වැඩි ලංකාවේ පරිස්සමෙන් ඉන්න ❤️💜️🧡🙏✌️🖤

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว +2

      Thanks You 😍❤️🙏

  • @s.aperera2558
    @s.aperera2558 ปีที่แล้ว +1

    ඔය කියන වාස්තු විද්‍යව වෙනත් රටවල නැහැනේ ගෙවල් හදනකොට බහිරව පුජා තියන්නේ නැහැ හැම කොලමක්ම තියෙන්නේ අපේ රටේ පමනයි. ඔය සියල්ල ම:න්කල්පිත දෙවල්.

  • @shirandilip6022
    @shirandilip6022 2 ปีที่แล้ว +3

    ඉතිං යකෝ ඕක අපිට කියන කන් තෝ කරලා සල්ලි කාරයෙක් වෙයන් කෝ...ගොං ලබ්බලා

    • @padminipathirathna
      @padminipathirathna 2 หลายเดือนก่อน

      ගොන් ලබ්බො ඉවසීමෙන් බලා ඉදපන්...

  • @thusithadevamendis4325
    @thusithadevamendis4325 2 ปีที่แล้ว +20

    හරියට රැකියාවක් කරපල්ලා එතොකොට සල්ලි ලැබෙයි

  • @Sadakelum
    @Sadakelum 2 ปีที่แล้ว +6

    කැඩුනේ නැති එනසාල් දාගත්තට ටික දවසක් යනකොට ඒ ටික තැලිලා පොඩි වෙලා කැඩෙනවනී...එතකොට සුභ ද? අසුභ ද?

  • @iruniayesha1139
    @iruniayesha1139 ปีที่แล้ว +2

    ප්‍රස් එකක් ගන්නත් මෙි දවස්වල වත්කමක් නැ බං

  • @RojaRojasamanmyharet
    @RojaRojasamanmyharet 2 ปีที่แล้ว +2

    මන් කරාබු නැටි 7තියන් ඉන්නවා සුදුලූනු බිග්ගක් ඒත් මන් ලග තියන ප්‍රස් එක. රතු හුරුපහුටියි මම මාරු කරන්න ඕන ප්‍රස් එක නේද

  • @ravinduherath4441
    @ravinduherath4441 2 ปีที่แล้ว +2

    අනෙ බොරු කියන් නැතුව හිටපන් බන්

  • @shanikafernando3340
    @shanikafernando3340 3 ปีที่แล้ว +3

    මගෙ පස් එක රෝස පාට එත් දෙවියනෙ කියලා වැඩ් වියදම් නැ සල්ලි රැදෙවා 😏

  • @preityzinta7593
    @preityzinta7593 2 ปีที่แล้ว +1

    මොඩ පක්කු

  • @Utubeuserlk
    @Utubeuserlk 17 วันที่ผ่านมา

    මානසිකත්වය ඉහළ vibration එකකට ගන්න ක්‍රම.
    අවිශ්වාස නම් කරන්න එපා.
    විශ්වාසයක් තියෙන හැටියට අදහස් වැඩකරනවා.
    ස්තුතියි වීඩියෝ එකට.

  • @danthakumara9695
    @danthakumara9695 2 ปีที่แล้ว +3

    මට පර්ස් එකක් නෑ අප්පා

  • @rohinigamage5990
    @rohinigamage5990 3 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි දැනුවත්කලාට

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thank you 😍❤️🙏

  • @lewangamamalki5687
    @lewangamamalki5687 ปีที่แล้ว +8

    දැනුවත් කලාට බොහොම ස්තුතියි .මේ දවස්වලනම් මොනවා කලත් සල්ලිනම් ඉතුරු කරන්න බැහැ.

  • @LalitSamarakoon
    @LalitSamarakoon 2 หลายเดือนก่อน

    Yako baragaanak deela original Pakistan leather purse ekak gath jeewithetama ekayi kiyala. Confused ne.

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @Nimmi-rv7tu
    @Nimmi-rv7tu 6 หลายเดือนก่อน +1

    දැනුවත් කලාට බොහොම ස්තුතියි

  • @LalitSamarakoon
    @LalitSamarakoon 2 หลายเดือนก่อน

    Lankawama kammeli gon harak wela thiyenne me gon katha ahalawathda ??

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @desikadissanayake2710
    @desikadissanayake2710 2 ปีที่แล้ว

    එනස්සාල් දැම්මා halo ...වෙච්ච දෙයක් නැ බොරු කතා

  • @ashanfernando3589
    @ashanfernando3589 3 ปีที่แล้ว +40

    බොහොම හොද දෙයක් කියලා දුන්නේ. ඔබ එපා කියලා කියපු දේවල් ඔක්කොම අපි කරලා තියෙන්නේ 🤣දැන් ඉතින් අයෙත් කරන්නේ නැ 👍

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      ♥️♥️♥️♥️

    • @gayanpanabokka6090
      @gayanpanabokka6090 3 ปีที่แล้ว +1

      දැන් ඔයාලට උතුරනවද

    • @ආදරිණීයවස්සානය
      @ආදරිණීයවස්සානය 2 ปีที่แล้ว +3

      මුදල් හොදට ලැබෙන්න මොලෙත් පාවිච්චි කරන්න .

    • @ajithkumara8070
      @ajithkumara8070 2 ปีที่แล้ว

      එහේනාම් උතුරාන්න සල්ලි ඇති

    • @kpopvideosenuchannel6371
      @kpopvideosenuchannel6371 2 ปีที่แล้ว +1

      🤣😇🤣😂😅😂😅

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว

    මම ඉන්නේ රට මම කවදාකවත් පස් එකක් සල්ලි වලට අරන් නැ මට madamla දෙන ඒවා කමක් nathda

  • @amilaruwan2024
    @amilaruwan2024 ปีที่แล้ว

    අනේ මන්ද මේවා මොනාද කියලා මම බලපු විඩියෝ එකක තිබුන රතු පාට පසුම්බිය හොදයි කියලා මේකේ කියනවා එපා කියලා

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 3 ปีที่แล้ว +8

    ස්තුතියි බොහොමයක් .පරිස්සමට ඉන්න බුදුසරණයි ❤️

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว +1

      බුදු සරණයි 🙏🙏🙏

  • @nandanifernando6689
    @nandanifernando6689 หลายเดือนก่อน

    Oyalage chenal ekata salli
    Either neda

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 2 ปีที่แล้ว +2

    අනේ මන්ද සමහර අය කියන්නෙ රතු පාට හොඳයි කියල

  • @gihaniimesha4335
    @gihaniimesha4335 ปีที่แล้ว

    අනේ මේවා බොරු

  • @sujatharohini3949
    @sujatharohini3949 2 ปีที่แล้ว

    Tankyou ,අපේ පැත්තේත් ඇවිත් බලන්න ,ජයවෙිවා ,ඔයාට,උපරිම,සහයෝගය දුන්නා .....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Sswshenu
    @Sswshenu 3 ปีที่แล้ว +14

    බලමු ට්‍රයි කරලා. හරි ගියොත් අනිවාර්යයෙන් ම ආපහු කමෙන්ට් එකක් දාන්නම්

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว +1

      Thanks You 😍❤️🙏

    • @nishantha1422
      @nishantha1422 2 ปีที่แล้ว +1

      දැන් මාසයක්...... හරි ගියාද.?තියෙන ටිකත් නැති වුණාද.

    • @nishandesilva5865
      @nishandesilva5865 ปีที่แล้ว +1

      හරි ගියාද.දැන් අවුරුද්දක් 😜

    • @gee.1018
      @gee.1018 ปีที่แล้ว

      Hari giyada

  • @shani8123
    @shani8123 3 ปีที่แล้ว +5

    👍👍💖💖me katawa athta athdakimen mamath kiyanawa 👍😍😍

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +1

    𝑻𝒉𝒂𝒏𝒌 𝒀𝒐𝒖 𝑺𝒐 𝑴𝒖𝒄𝒉🙏😇 𝑾𝒆𝒍𝒂𝒘𝒂 𝑪𝒉𝒂𝒏𝒏𝒆𝒍 & 𝑫𝒆𝒂𝒓 𝑼𝒏𝒊𝒗𝒆𝒓𝒔𝒆

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +1

    මුලින්ම මල්ලි ගේ පර්ස් එකට කරලා බලනවා.මේක හරිගියොත් කියන්නම් ස්තුතියි 🙏

    • @chandimabandara2138
      @chandimabandara2138 ปีที่แล้ว +2

      සතිදෙකක් ගියේ නැ මේ දැන් මල්ලි ගෙන් ණයක් අරන් නොදී හිටපු කෙනෙක් ඒ ගත්ත මුදලින් බාගයක් ගෙනත් දීලා thanks you ❤ good luck 🌹

    • @evienleema101
      @evienleema101 10 หลายเดือนก่อน

      ඇත්ත ද

  • @dawasasangamaya3216
    @dawasasangamaya3216 2 ปีที่แล้ว

    එනසාල් ඇටයක්ද ?
    එනසාල් කරලක්ද ?
    පර්ස් එකට දාන්නේ. පෙන්නුවේ කරල් නිසා දැනගන්න ඇහුවේ.

  • @Anula-t2b
    @Anula-t2b หลายเดือนก่อน

    රතුපටතමයි හොදම හැමදාම මුදල්තියනවා ඒත්ඉතරැවක්නැ .

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      බුදුසරනයි 🙏🙏🙏🙏

  • @WasanthaWudagedara
    @WasanthaWudagedara 2 หลายเดือนก่อน

    Rather perse hodai kiyanawa.eka thamai hari

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @ig9633
    @ig9633 ปีที่แล้ว

    This is nonsense!!!

  • @desikadissanayake2710
    @desikadissanayake2710 2 ปีที่แล้ว

    ඉස්සර මෙක බැලුවා බොරුමයි දන්නෙ දැන් බලන් නැ

  • @rohanfernando679
    @rohanfernando679 หลายเดือนก่อน

    මං මෙහෙම කරා දැන් මම රස්සාවට යන්නෙත් නෑ පාරෙ යන මිනිස්සුත් මට සල්ලි ගෙනත් දීලා යනවා

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏❤❤

  • @honeststubborn3417
    @honeststubborn3417 3 ปีที่แล้ว +2

    National ID එකත් ප'ස් එකේ තියාගන්න එපාද?🤔

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thank you 😍❤️🙏

  • @User29438
    @User29438 ปีที่แล้ว

    එන්සාල් ඇටද ඒ කරල් පහක් ද තියාගන්න ඕන

  • @uchiraperera2371
    @uchiraperera2371 3 ปีที่แล้ว +6

    Silver play button coming soon❤

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว +2

      Thank you 😍❤️🙏

  • @Anuhas673
    @Anuhas673 ปีที่แล้ว +1

    😏😏😏😏😏✌️✌️✌️💓💓💓💓💓

  • @gaminibasnayaka7036
    @gaminibasnayaka7036 3 ปีที่แล้ว +3

    Ahema nam pas dekak pawichi karanna wenawada 🏧 kad danna wenama akka ganna weida

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

    • @gaminibasnayaka7036
      @gaminibasnayaka7036 3 ปีที่แล้ว +1

      @@Welawa oya mama aehuwa deta pilithurak dala nehene

  • @madukamalshan9005
    @madukamalshan9005 2 หลายเดือนก่อน

    Mage PRS eka aurudu 6😢😢

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි🙏🙏🙏

  • @SDMusic197
    @SDMusic197 3 ปีที่แล้ว +1

    Bohomath ස්තුති obathumata samma sambudu saranai 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      බුදු සරණයි 🙏🙏🙏

  • @sheelasheela569
    @sheelasheela569 2 ปีที่แล้ว

    Obata Godak isthuthie Apawa Denuwath Kalata.......

  • @arurapriyankara9263
    @arurapriyankara9263 หลายเดือนก่อน

    😂😂😂😂

  • @cccrickettube510
    @cccrickettube510 ปีที่แล้ว +1

    😅😅😅🤣🤣

  • @AthulaPahalawatta
    @AthulaPahalawatta 2 หลายเดือนก่อน

    😂😊

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 ปีที่แล้ว +1

    බෙහෙවින් ම ස්තූතියි තෙරුවන් සරණයි!

  • @anushaanusha8629
    @anushaanusha8629 2 ปีที่แล้ว

    ANE APINAM PAWICHCHI KARAPUWA PAWICHCHI KARANNE APIME SUDDO AYNKARANA AWA THAMAY BUDUSARANAY APITA

  • @udulawathierajapakshe3362
    @udulawathierajapakshe3362 2 ปีที่แล้ว +12

    වැදගත් වීඩියෝ එකක්මමත් ළමයට පස් එකක් අරන් ඒකට සල්ලිත් දාලා එනසාල් අටත් දාලා දුන්නාඒ ළමයා සල්ලිත් එකම පර්ස් එක යාලුවෙකුට දීලා පිස්සු යක්කුදැන් ඉන්න අය කිසිම දෙයක් ගනන් ගන්නෑඔබට ගොඩක් පින් කියලා දුන්නාට

  • @mymail2835
    @mymail2835 2 ปีที่แล้ว

    අපි.රට.ඉන්නෙ.කොහොමද

  • @ShmaliSha-sz7bd
    @ShmaliSha-sz7bd ปีที่แล้ว

    And matath mudal lebenawa nm hugak pin

  • @damsarimalinimaandthikshan1274
    @damsarimalinimaandthikshan1274 2 ปีที่แล้ว

    Mema at warga purse eke nikamma danawada Nathnam mokakahari othalada Danna ona

  • @slrocking2098
    @slrocking2098 3 ปีที่แล้ว +2

    Marou

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      ♥️♥️♥️♥️

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 2 ปีที่แล้ว +2

    ඇත්තට.මම අද ඉදන් මම වැඩට යන්නෙත් නෑ.සල්ලි හොයන්න වෙහෙස වෙන්නෙත් නෑ.මේ🤣🤣🤣🤣🤣ක කරාම හරි🤣🤣🤣

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว

      🤣

    • @linara7065
      @linara7065 2 ปีที่แล้ว

      🤣🤣

    • @ranawakaarachchi9794
      @ranawakaarachchi9794 ปีที่แล้ว

      අනේ අැත්තටම ගහෙන් කඩල එනසාල් දාල පර්ස් එකට තියාගමු මොනවත් වැඩක් කරන්නෙ නැහැ.සල්ලි එනහැටි බලන්න.😄😄😄😄😄මේ‍ වගේ හෑලි දෙසනවට යහපතක්ම වේ‍ව.

  • @swarnawatagoda103
    @swarnawatagoda103 2 ปีที่แล้ว

    Eka dawasak rathu pata ganna kiuwa ei den rathu epa kiyanne

  • @sonatraso3840
    @sonatraso3840 2 ปีที่แล้ว

    Bohoma pin yqhqpathak weeva

  • @vimalperera3443
    @vimalperera3443 2 ปีที่แล้ว +1

    දැනුවත් කලාට ගොඩක් ස්තුතියි ..

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 2 หลายเดือนก่อน

    😮😮😮

    • @Welawa
      @Welawa  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි🙏🙏🙏

  • @PriyangikaNiroshani
    @PriyangikaNiroshani 3 หลายเดือนก่อน

    😮😊

    • @Welawa
      @Welawa  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @mamthbro9657
    @mamthbro9657 ปีที่แล้ว

    Ekak pili ganne naa. Walet change karana eka.

  • @sathyasamadhi6153
    @sathyasamadhi6153 3 ปีที่แล้ว +3

    Aththamada ayye

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว +1

      Thanks You 😍❤️🙏
      Ow iwara wenakam balanako

  • @nipunmadhusanka7287
    @nipunmadhusanka7287 3 ปีที่แล้ว +2

    Me video eka godak wadhagath obata godak pin budhu saranai 🙏🙏🙏

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว +1

      බුදු සරණයි 🙏🙏🙏

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว

    පර්ස් එකට දාන්න ඕන දේ ගැන කියන්න

  • @abdulfareena6674
    @abdulfareena6674 2 ปีที่แล้ว

    Dollar the natinam rupis the tiyaganna one obata mudal labennanam koken tiya ganna

  • @sugathgunarathne2499
    @sugathgunarathne2499 3 ปีที่แล้ว +1

    Pin

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      බුදු සරණයි 🙏🙏🙏

  • @skumari1968
    @skumari1968 2 ปีที่แล้ว +1

    👃👃👃

  • @thusithadevamendis4325
    @thusithadevamendis4325 2 ปีที่แล้ว

    එනසාල් ඇට 5යි???

  • @harshanharshan8797
    @harshanharshan8797 2 ปีที่แล้ว

    Boru kiyanna epa

  • @clpcenterprises334
    @clpcenterprises334 2 ปีที่แล้ว

    Baela gahanna epa

  • @lakmalsenaratne6093
    @lakmalsenaratne6093 3 ปีที่แล้ว

    Enasal etayakda? Nethnam ETA kipayak thiyena karalak da. Mokada oya kiwwe etayak kiyala vunata , vistara kale kepila thiyennath be kiyala karalak gena neda bro

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      දිගටම අපිත් එක්ක ඉන්න 😍❤️

  • @skpkaushi2667
    @skpkaushi2667 3 ปีที่แล้ว +3

    Karala balamu

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @gayanmalinda475
    @gayanmalinda475 3 ปีที่แล้ว +2

    Enasal atada? Karal 5k da

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @senakasenakasonita5625
    @senakasenakasonita5625 2 ปีที่แล้ว

    බොහෝම හොද දෙයක් කියලා දුන්නා

  • @sathsaraninethu9233
    @sathsaraninethu9233 2 ปีที่แล้ว

    ARIGATHO MANI

  • @priyangikahewage2833
    @priyangikahewage2833 ปีที่แล้ว +1

    ඔබ ට පින් අපට උදව් කාලට

  • @nimsinimsi1820
    @nimsinimsi1820 2 ปีที่แล้ว +1

    Thank.u.sir

  • @niiliyachithraltha6472
    @niiliyachithraltha6472 2 ปีที่แล้ว

    V9Àa

  • @mehanasalamehanasala7887
    @mehanasalamehanasala7887 2 ปีที่แล้ว +9

    පෙරැම්ගායම් කැබල්ලක් තියාගන්න පර්ස් එකේ ඔක්කොමට වඩා හොඳයි 💯❤️👍

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 ปีที่แล้ว

    Thanks

  • @chamaliudayangani9290
    @chamaliudayangani9290 2 ปีที่แล้ว +1

    මේක සුපිරි

  • @jesiruwijesinghe
    @jesiruwijesinghe 6 หลายเดือนก่อน

    Thank uyou

  • @dammikajayarathna9340
    @dammikajayarathna9340 3 ปีที่แล้ว +2

    ❤❤THANK YOU ME VIDEO EKA APITA GODAK VADAGATH UNA

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට 😍❤️

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +7

    🔥🔥🔥ගොඩක් ස්තුතියි ගොඩක් පින්. 🙏🙏🙏ජයවේවා.

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว +1

      Thank you 😍❤️🙏

  • @Wadansongsyasas
    @Wadansongsyasas ปีที่แล้ว

    Thanks

  • @nethsaladiwyanjali9716
    @nethsaladiwyanjali9716 2 ปีที่แล้ว

    Dan nasthi karanna mudal natho

  • @thanujalakmaliwarnakulasur1796
    @thanujalakmaliwarnakulasur1796 3 ปีที่แล้ว

    Obata Bohoma ,Essthuthi, me vage dan nethi dewal kiyala denuwath keruwata🙏🙏🙏

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 ปีที่แล้ว

    ❤❤️❤️👍🇮🇹

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි

  • @induruwageneela1079
    @induruwageneela1079 2 ปีที่แล้ว

    Thanks

  • @alphagaming9788
    @alphagaming9788 3 ปีที่แล้ว +8

    මරු video එක සුපිරි

  • @washnthaendika3429
    @washnthaendika3429 2 ปีที่แล้ว

    ඤඤ

  • @xperiaz835
    @xperiaz835 7 หลายเดือนก่อน

    ❤❤❤ thank you

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 2 ปีที่แล้ว

    බලමුකෝ

  • @gnanawimalaingurudaluwe6650
    @gnanawimalaingurudaluwe6650 3 ปีที่แล้ว

    පාවිච්චි කරන්න නැති card ද පර්ස් එකේ තියා ගන්න එපා කියන්නෙ.

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thank you 😍❤️🙏

  • @suduhanshi1586
    @suduhanshi1586 2 ปีที่แล้ว

    Pas eke nemei nam koheda tiyanne ekak vitaralu tiyanne pehedili karanawada