මිහින්තලේ නව දුම්රිය මාර්ගය (New Railway Track Mihintale)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มิ.ย. 2024
  • ඉන්දියානු ණය ආධාර යටතේ ඉදි කරන ලද අනුරාධපුර සිට මිහින්තලේ හන්දිය දක්වා නව දුම්රිය මාර්ගය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නවීකරණය කරන ලද මිහින්තලේ දුම්රිය මාර්ගය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.06. 17 දින විවෘත කෙරිණි.
    කි. මී.14.78ක මෙම මාර්ගයට පාලම් දෙකක් ඇතුළත් වේ. මින්තලය දුම්රිය ස්ථානය, මිහින්තලේ හන්දිය උප දුම්රිය ස්ථානය, සමගිපුර සහ අශෝකපුර දුම්රිය නැවතුම්පොළ මෙම දුම්රිය මාර්ගයට ඇතුළත් වෙයි.
    මහව ඕමන්ත ව්‍යාපෘතියේ අදියර හතර යටතේ, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අලුතින් ඉදිකරන ලද දුම්රිය මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝමීටර් 1.8ක් වන අතර ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 220කි.
    සම්පූර්ණ ව්‍යාපෘතිය වෙනුවෙන් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් රුපියල් මිලියන 430ක වියදමක් දරා තිබේ.
    #mihinthale #anuradapura #srilankarailway
    The new railway line built from Anuradhapura station to the Mihintale junction, with Indian assistance, was opened under the patronage of Atamasthanadipathi Ven. Pallegama Hemarathana Nayaka Thera and Transport, Highways and Mass Media Minister Dr. Bandula Gunawardhana yesterday.
    The railway line, which was built and abandoned without completion during the time of the late President Ranasinghe Premadasa, has been completely renovated at a cost of Rs. 650 million to provide ease of travel to the pilgrims coming from Anuradhapura to Mihintale to engage in religious observances.
    Accordingly, the Northern Railway Line from Mihintale to Anuradhapura and the new railway line have been constructed as two tracks.
    Minister Dr. Gunawardhana said that steps will be taken to provide free travel facilities for devotees using the train, who come for religious observances on June 21, 22 and 23 on the occasion of Poson Poya.
    The Minister further emphasised that the devotees will be transported by train from Anuradhapura to Mihintale free of charge on every Poya in the future.
    The Minister said that on other days, the trains running on this railway line will be used to transport school students and university students and transport agricultural products.

ความคิดเห็น • 57

  • @soisaabesekara
    @soisaabesekara 11 วันที่ผ่านมา +1

    මිහින්තලේට අවශ්‍යම දෙයක්

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium 11 วันที่ผ่านมา +1

    අවිස්සා ෙවිල්ල සිට රත්නපුර හරහ ඹපනායකෙට නැවත මාර්ගය විවෟත කර දුන්ෙනාත් පින්

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 12 วันที่ผ่านมา +3

    පාරවල් හැදුවට දුවන්න කොච්චි නෑ 😢

  • @jagathrohana4558
    @jagathrohana4558 14 วันที่ผ่านมา +7

    මට මතක විදියට අනුරාධපුර සිට මිහින්තලය දක්වා දුම්‍ රිය මාර්ගය පේමදාස ජනාධිපති තුමාගෙ කාලෙ තමා මුල් වරට හදල දුම්‍ රිය දුවන්න ගත්තෙ මම වැරදි නම් දන්න කෙනෙක් කරුනා කරල නිවරදි කරනවද???
    මොකද දැන් අලුතෙන් පටන් ගන්න දෙයක් නැහැ...

    • @shasithqpriyadarshana9128
      @shasithqpriyadarshana9128 14 วันที่ผ่านมา +1

      අබලන් වෙලා තිබ්බෙ ප්‍රතිසංස්කරණය කරලා තාමා තියෙන්නෙ

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 11 วันที่ผ่านมา

      you are correct.

    • @rajithakumarasinghe6392
      @rajithakumarasinghe6392 10 วันที่ผ่านมา

      එක හරි...

  • @ruwansenanayake2918
    @ruwansenanayake2918 14 วันที่ผ่านมา +2

    ඉතා හොඳ වැඩක්

  • @thisaththisath1014
    @thisaththisath1014 15 วันที่ผ่านมา +8

    කුරුණෑගල ඉදන් පුත්තලම ට දාන්න පුළුවන් වුණා නම් 😌

  • @rohanondaatjie9505
    @rohanondaatjie9505 14 วันที่ผ่านมา +1

    We’re proud that after more years M2 locomotive running NCP railway line.Dear transport minister Rajarata people always need a intercity train to Colombo and evening to Anuradhapura that always Rumanian compartment cupple to M6 locomotives or M2 engines.We thought Srilanka railway done mostly good work in their duties.

  • @lakiya333
    @lakiya333 11 วันที่ผ่านมา +1

    ජනාකීර්ණ මාර්ග තදබදය තදින් තියෙන පළාත්වල ඒවට විසදුමක් විදියට මේවා හැදුවනමි කොච්චර අගනේද අනිත් ලෝකේ රටවල් විදුලි කොච්චි දාද්දි අපේ එවුන් පරණ පාරවල් තාම හදනවා මේක ලංකාව බන්

  • @rajithakumarasinghe6392
    @rajithakumarasinghe6392 15 วันที่ผ่านมา +1

    Anuradhapura - Mihinthale railway line ekath godak wadagath , poson wandanawata. Mewade Hoda deyak ne api agayakalayuthui neda?

  • @rajithakumarasinghe6392
    @rajithakumarasinghe6392 15 วันที่ผ่านมา +2

    Mahawa - Putthalam new railway line eka , Avissawella - Opanayaka railway line eka saha , Mathara (බෙලිඅත්ත) - කතරගමටත් නව dumriya maraga ඉදිවෙනු dakima thawaduratath සිහිනයක් nowewa.....

  • @jayampathisenanayake5984
    @jayampathisenanayake5984 14 วันที่ผ่านมา +1

    Matele to anuradapura2awessawellato opnayaka 3nanuoyaton/eleeya

  • @dhruvinanushkawijewickrema
    @dhruvinanushkawijewickrema 15 วันที่ผ่านมา +1

    Coast line eke Galle walata Double track ekak dammanam iwarai

  • @pasanmalinda9166
    @pasanmalinda9166 13 วันที่ผ่านมา +1

    Dan kohomada kiwwe poson ekata Colombo indala Anuradhapurata yanna rail track eka open karanwa kiyala.kqrada ithin 😂😂😂

  • @pasanmalinda9166
    @pasanmalinda9166 13 วันที่ผ่านมา +1

    May kapedi wena deyak nemei ooka....

  • @user-rm2nn4pr8p
    @user-rm2nn4pr8p 14 วันที่ผ่านมา

    MUN VIKKA INDEYAVATA😊MUN INDEYAVATA OKKOMA VKUNANSVA

  • @user-dv6si5lf9j
    @user-dv6si5lf9j 14 วันที่ผ่านมา +1

    කළුතර ඉදන් මතුගම අගලවත්ත බදුරලියට හැදුව නම්

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 14 วันที่ผ่านมา

      කලුතර ඉදන් නෙවෙයි ..කොළඹ හොරණ හරහා මතුගම ගාල්ල මාතර දක්වා හදන්න කියපන්

  • @Isc8793
    @Isc8793 14 วันที่ผ่านมา

    Colombo to anuradapura train wadada

  • @kalustat9975
    @kalustat9975 15 วันที่ผ่านมา +20

    අපරාදෙ මෙ මුදල් වැය කරලා රත්නපුරට හැදුවානම් දුම්රිය ලාබ ලබනවා

    • @lahiruprabhashwara7721
      @lahiruprabhashwara7721 15 วันที่ผ่านมา +3

      Tourism walin sahenna hoyanna thibba

    • @user-ev3cu8bq3n
      @user-ev3cu8bq3n 15 วันที่ผ่านมา +8

      අපරාදෙ කියන්නෙ ඇයි එහෙ ඉන්නෙ පිටසක්වල ජීවින්ද කුහක වෙන්න එපා හැමදේම කොළඹට වගෙ .මෙහෙ මිනිස්සු මිනිස්සු නෙමෙයිද ..කොහේ හැදුවත් ලංකාවෙ ඒකනෙ සිංහලයට කෙල උනෙ කඩේ කට ගියත් හොයන්නෙ ලාබෙ සතෙකුටවත් කන්න බෑ ඒ උනාට.කුහකයි රත්නපුර කියල අලි......කෙන් ආපු එකක්ද මේකත් ලංකාව ඇතුලෙම තමයි තියෙන්නෙ

    • @user-jb7fn4uv3n
      @user-jb7fn4uv3n 15 วันที่ผ่านมา +2

      ඒක රත්නපුරයට හදන්න කලින් අවිස්සාවේල්ලට එන්න අඩුම පැය් එකහමාරක්වත් යන විදිහට පාර හදන්න ඔනේ පැය 3 වඩා යනවා අවිස්සාවේල්ලට එන්න

    • @nihalepa8174
      @nihalepa8174 14 วันที่ผ่านมา

      @userve3cu8bq ඕක තමයි ලංකාවෙ මිනිස්සුන්ගෙ atitude එක.රට බ්ංකොලොත් වෙලා තියෙන්නෙ මේ වගෙ දේශපාලුවන්ගෙ සුදු අලිව්‍යාපෘති නිසා.. ඒකතේරුම් ගන්න දැනුමක් නෑ. අනුරාධපුරය සිට මිහින්තලේ ට හිස් කෝච්චි තමයි දුවන්න වෙන්නෙ. ඕක ප්‍රේමදාස කාලෙ පටන් ගත්තෙ. වැඩක් නැති නිසා වහල දැම්ම.

    • @rahalanuhas8546
      @rahalanuhas8546 14 วันที่ผ่านมา

      ​@@user-jb7fn4uv3n ow

  • @nihalepa400
    @nihalepa400 15 วันที่ผ่านมา +7

    හෝමාගම ඩබල් ලයින් ප්‍රොජෙක්ට් එක කැන්සල් කරපු, මාලබේ ලයිට් රේල් ප්‍රොජෙක්ට් කැන්සල් කරපු මේ කාල කන්නි රටේ සල්ලි වලට කරන විනාශයක් .

    • @gihanudayajith3744
      @gihanudayajith3744 15 วันที่ผ่านมา

      Mokakda hello methana wela thiyana winase. Colombo gobbayonta witarada pahasukam denna ona. Colombo gobbayanta kanna wenne dekata newila thami. mehe un wawanne nethnam.

    • @nihalepa8174
      @nihalepa8174 14 วันที่ผ่านมา

      ​@@gihanudayajith3744 වවන ප්‍රශ්නයක් නෙමේ මිත්‍රයා. මිහින්තලේ රේල්පාර අවු.30 කට කලිනුත් පටන් අරං අසාර්ථක වෙලා නැවැත්තුවාසෙනග නෑ. පාඩු ලබමින් මේව දුවන්න බෑනෙ.හරියට තියන රේල් පාරවල් ටිකත් නඩත්තු කරගන්නබැරුවයි ඉන්නෙ. ප්‍රවෘත්ති බලනවනම් දකින්න ඇති පහුගිය සති කීපයෙ කෝච්චි කීයක් පීලි පැන්නද කියල. එහෙම තියෙද්දි චන්ද ගුන්ඩු විදියට කරන දේවල් තමයි මේ.

  • @user-rm2nn4pr8p
    @user-rm2nn4pr8p 14 วันที่ผ่านมา

    Duvanava thamae vikunala indeyavata

  • @DineshSampath
    @DineshSampath 15 วันที่ผ่านมา +2

    මේක අද ඉඳලා හැමදාම දුවනවාda

    • @Trainsacpe
      @Trainsacpe  14 วันที่ผ่านมา

      පොසොන් කාලේ විතරයි. 2024.06.21, 22,23 විතරයි

  • @judefernando9508
    @judefernando9508 14 วันที่ผ่านมา +1

    මේ කෝච්චිය නවත්වන්නේ නැද්ද. දෙපාරක් මිහින්තලේ පහුකරගෙන ගියා.

    • @user-nw7pb7hn4c
      @user-nw7pb7hn4c 10 วันที่ผ่านมา

      මිහින්තලේ හන්දිය පහුකරන් ගියේ

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y 15 วันที่ผ่านมา +1

    ඕකතමා පුළුවන් ඕකට 🤣🤣🤣🤣

  • @hasithaekanayake9420
    @hasithaekanayake9420 16 วันที่ผ่านมา

    මේ දවස් වල මේක දුවනවාද?

    • @Trainsacpe
      @Trainsacpe  16 วันที่ผ่านมา +1

      හෙට ඉඳන් දවස් 03 පොසොන් පෝය නිමිත්තෙන් නොමිලේ දුවනවා

    • @hvideo1420
      @hvideo1420 16 วันที่ผ่านมา

      @@Trainsacpe time table eka thiyenawada ?

    • @Trainsacpe
      @Trainsacpe  15 วันที่ผ่านมา

      facebook.com/share/p/KP85zrSuxgNCbyPf/?mibextid=A7sQZp

    • @Trainsacpe
      @Trainsacpe  15 วันที่ผ่านมา

      facebook.com/share/p/KP85zrSuxgNCbyPf/?mibextid=A7sQZp

  • @user-rm2nn4pr8p
    @user-rm2nn4pr8p 14 วันที่ผ่านมา

    Usko indeyavata vikunala

  • @user-mc5kk7vw9x
    @user-mc5kk7vw9x 10 วันที่ผ่านมา

    අනේ බන්දුල ඇමතිතුමෝ තමුසේ කාටද මේ බොරුව කරන්නේ ශීලංකාවෙ අපි කොන්ඩෙ බැදපු චීන්නු වගේද පේන්නේ.

  • @nihalepa8174
    @nihalepa8174 14 วันที่ผ่านมา +3

    රට බ්ංකොලොත් කරපු උන්ගෙ හෙන්චයියෙක් දිග හෑල්ලක් දාල.😂 ගෝඨ kv double line සහ light rail නැවැත්තුවෙ අනුන් පටන් ගත්තු නිසා කුහක කමට. අන්තිමේදී ලොකු වන්දියකුත් ගෙවන්න වුනා.

  • @sujeewasenadhipathi4102
    @sujeewasenadhipathi4102 14 วันที่ผ่านมา

    බුල්ඩෝග් අැමටියාගේ ගොං පාට්,හොඳ ගානක් ගහලා වගේ

  • @pasanmalinda9166
    @pasanmalinda9166 13 วันที่ผ่านมา +1

    Aluthin hadalath meka mokada may pana adinwa wage himin yanne....

    • @s.davidfernando6075
      @s.davidfernando6075 12 วันที่ผ่านมา

      Hora rajaya pana adinawane inna hora nadaya pannamu neda

  • @skyphone8133
    @skyphone8133 15 วันที่ผ่านมา

    ගෝඨාභය සැහැල්ලු දුම්රිය අවශ්‍ය නෑ කීවේ අනාගතයේ තාක්ෂණික නවෝත්පාදය ගැන සිතලා.
    මේ කාලකන්නි විදුලිබලයෙන් දුම්රියක් ධාවනයකර විදුලි දුම්රියට විදුලිය වැයකර ජලාශවල වතුර හිදී ගියවිට අනාගතයේ ලමයින් පාඩම්කරන්නත් බෑ විදුලිය කපලා එවිට ඉන්ධන අනවශ්‍ය බව කියමින් විදුලියේන් මෙම සැහැල්ලු දූම්රිය ධාවනකීරීමෙන් ඉන්දන ඉතිරි වනබව කියන ගොන්හරක් අවසානයේ නියුක්ලිය බලාගාරයක් සාදා අවසානයේ එය පිපුරන වීට ලංකාවේ මිනිසුන් ඉවත්කර ගෙන පදිංචි කරනුයේ මුංගේ අම්මල අප්පල ගිය මලවුන්ගෙ ලේකයේ දැයි පුශ්නකල යුත්තේය.
    මීනිසුන් දැන් චලනය වියයුතුනෑ ගෙදර මෙසයක් උඩ තැබිය හැකි දියුණු ස්ටාලින් චන්ද්‍රිකා යුගයේ.
    මේ ලමයි ඉදිරියේ මහලෝකුවට පුරසාරම් දෙඩූවේ වුවද උන්ගේ කටතුලින් එලීයට ගලනුයේ සියවසකට එහා යල්පිනූ තාක්ෂණික කරැණු මිස නුතන විදයාත්මක හා තාක්ෂණීක කරැණු නෝවන බව සියලූ දනන් වටහාගත යුත්තේය.
    ඒ අතින් ලෝව සිටි විශිෂ්ඨම චින්තනධාරාත්මක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මේ කයිවාරුව කාරයින් නිකම්ම නිකන් හාල්පාරැවන්ය.
    ගොඨාභයට මේරට සිතාසිටි ලේස දියුණු කිරීමට නොහැකි වුයේ කයිය මිස වැඩබැරි විශ්වවිද්යාල මඩන්වල පට්ටන්ලාබීන්ගේ ඉරිසියාවට බදුන්ව කල කුමන්ත්රණයෙහි අකුල් හෙලීම ජනතාව ජීවත්කරවීම පිලිබද ගැටලු මතුකල හෙයින් ජනතාව ගැන සිතා ගෝඨාභය කරලියෙන් බෑස ගියේ දසදහසක් චින්තන ධාරා මනස තුලින් විකසිත වීමට නලියද්දී තිබු පීඩනයද සිත්හි දරාගෙනය.
    පුංචි කෝච්චියට වුයේත් අතිතයේ කොල්ඹ තිබු ටැම් කාර් වලට වුයේත් ඔය ටිකම තමා දැන් අවිස්සාවේල්ල දක්වාවත් ලෝකු කෝච්ච් දුවන්න මහින්ද රාජපක්ෂලා පාර පුලුල් කර ලංකාවේ ම රේල් පාරවල් එක පමිතියකට ගත් නිසා හදිසියේ එදිනෙදා ධාවනයවන අවිස්සාවේල්ල කාර්යාලය දුම්රියක් කැඩුන විට වෙනත් කෙහෙහේ පාරක නවතා ඇති දුමිරියක් ගෙනවිත් අවිස්සාවේල්ල මරදුන දුම්රිය මාර්ගයේ ධාවනය කර ඒ පෙදේසේ ගෙවල් තියන මනුෂ්යන්ට සේවය කීරීමට හැකීවීම ජපනාටත් වඩා එංගලන්තයේ සුද්දන්ටත් වඩා මහින්ද රාජපක්ෂගේ දේමාපියන් හොදින් මවුකිරි පොවා ඇතිදැඩිකල දුරදර්ශි මොලවල බූද්ධිමත් භාවයම කියාපාන එදිනෙදා සජීවි නිදසුනක් බවනම් නොකියාම බැරිය.
    විවිධවු ආකාරයට හදපු වාහන දුම්රිය මේ කුඩා දිවයින තුල නිර්මානය කිරිමට මුදල් යෙදවීම පසුපස කුමණ දේශපාලන පරමාර්ථය තිබුනද ගෝඨාභය රාජපක්ෂගේ දුරදර්ශි මොලටය දැක එය ජපනාගෙන් ගෙන ලංකාවේ ජනතාව නිරර්ථකය දෙයකට ණයකරැවන් කරවීමට අකමැතිවු ගොඨාභය රාජපක්ෂයන්ට හෝද බලසම්පන්නම කොන්දක් තිබීම ජනතාව අගය කල යුත්තේ මෙසේ කොළඹ පමඪක් ධාවනය වන බස් හා කොළඹ පමණක් ධාවනය වන දුම්රිය වැනි දේ පොදු පවාහනයට එකතුකර ගැනීම නිසා ජනතාව එක පසකින් අපහසුවට පත්වන අතර අනීත්පසින් නඩත්තුව සදහා බදවාගත් කණ්ඩායම සදහා වශාල වියදමක් දරන්නට සිදුවනුයේ මෙම කණ්ඩායම් යෝදවා වෙනත් දුම්රිය වල නඩත්තු කටයුතු කල නොසැලකි වීම නිසාමය. එහෙත් පොදු දුම්රිය තව පුලුල් කලානම් එය සමස්ථ රටටම කරන ආයෝජනයක් වනුයේ රටේ වෙනස් පෙදෙස් වල ධාවනයටු යේදවු දුම්රිය අලුත් වෑඩියාවට යෙදිය හැකි නිසා අගෙට කොච්ච් ධාවනය වන්නේ එකතැනක අඩුව වෙන කොහෙන් හරි පරිමැසීය හැකි නිසාය. එක තැනකට පමඪක් විශේශවු දෙවල කිරීමට යැම නිසා පාඩු වනුයේ සමස්ථ ජනතාවටමය.
    ගෝඨාභය මෙම සදාතනික සතයසත්ය මනාව අවබෝධ කරගත් ලෝවේහි පහලවු විශිෂ්ඨම ජනාධිපති කිවහෝත් සියල්ලම එකහෙලා එකගවනු ඇත්තේය.
    නුතනයේ රෝද නොමැති ඒ නිසාම ඝර්ශණ සදහා ශක්තිය නාස්ති නොවන තාක්ෂණය දීයුණුවි ඇති යුගයක ජපානයෙන් ඉවත්කරන රෝද සහිත දුම්රිය කට්ටල් ලංකාවේ මහජන මුදල් වියදම්කර ලබාගෙන කොලඹට පමණක් සේවයට රටේම විදුලි නාස්තිකර රටම අදුරේ තැබීමට අකමැති වු ගෝඨාභය රාජපක්ෂගේට විරැදව අරගලය කියමින් ගෝඨාභය ගෙදර පල නොකියා ගෝඨාභය ගෝ භෝම් කිවුවේ ගෝඨාභය එලවිමට මුදල් දේන ඡාවාරම් විජාතිකයන්ට තේරන බසින් කිවහෝත් පමණක් මෙරට අරගල කල බලුකුක්කන්ට මුදල් ලෑබෙන නිසා බව අවබෝධ කරගෙන ජනයාවගේ බෙල්ලට තොන්ඩුව දැමිමට සැරසෙන අරගල කියාකාරීන් තම ගම්බිම් වලින් පන්නා දැමීමට කටයුතු කල යුත්තේය.
    ගෝඨාභය පන්නා දමා කාටවත් වැඩක් නැති යල්පැනගීය ජපන් රේල් කාර් මගඩියට ලංකාව හසු කරවිමට උදවු දුන් ජනතා විමුක්ති පෙරමුණට කොහෝම උදවුකරන්නට ඕනැද ජපානය ලංකාවේ ජනතාවගේ මුදල් නාස්තිකරනවාට