ව්‍යවස්ථාවට අනුව ‍රනිල්ට තව අවුරුද්දක් ඉන්න පුලුවන් | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #nagananda_kodituwakku #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    / @teledramawithsudaa
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    • ආරංචිය සුබයි.අපි ගොඩ,...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • ලේන මහත්තයාකෝමා වෙලා ඉ...
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • මෙල්බන් වටේ පොඩි රවුම...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 1.2K

  • @camilbernard8359
    @camilbernard8359 2 หลายเดือนก่อน +11

    මෙයාගේ වැඩත් එක්ක ඒ කාලේ මමත් කැමැත්තෙන් සිටියා. ඒත් මෙයා යන්නේ අමුතු ගමනක්. කොහොම හරි කළු කෝට් බැයත් ගලවා ගත්තනේ.

  • @susilratnaweera5482
    @susilratnaweera5482 3 หลายเดือนก่อน +95

    මෛත්‍රිපාල අවුරුදු 6ක් ඇහුවම බැහැකියුවා එතකොට මේ නාගානන්ද මහත්තයා කොහේද හිටියේ.

    • @godofgodseyes
      @godofgodseyes 2 หลายเดือนก่อน

      සාක්කුව බැලුවෙ නැද්ද? 😂

    • @airanganijayalath1799
      @airanganijayalath1799 2 หลายเดือนก่อน

      Nahata.pissu..okaea..genna..epa

    • @Konara_wijeekon
      @Konara_wijeekon 2 หลายเดือนก่อน

      Mui anith ekai me renne, vinivida padanama, reela. Muutath wediya ugathek me lokenma naha. Npp, akata puduma wairayak.

  • @hashanpathirage9770
    @hashanpathirage9770 3 หลายเดือนก่อน +165

    තව අවුරුද්දක් පිනා හිටියොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙයි...හැබැයි ඉන්න රටක් නැති වෙයි...මුන් රටේ කරුමෙට බිහි වෙච්ච එවුන්....😢😢😢

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 3 หลายเดือนก่อน +6

    නාගනන්ද මහතා පහදන නිතියේ පැත්ත අපට ඉතා පැහැදිලියි ....එය අපට ප්‍රමානවත්.ස්තුතියි ඔබ තුමාට 36:32 ..අනෙකුත් තර්ක අපට අදාල නැහැ ....සුදත් ගෙනා තර්ක නම් ඉතින්....කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුය ....

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 3 หลายเดือนก่อน +185

    නාගය එදා ඉදල කියන්නෙ බොරැ ❤

    • @helptheworld7959
      @helptheworld7959 3 หลายเดือนก่อน +6

      sudath ehemai boru kiyala gotawa genawa ...dan suda hodaida paw ubala

    • @milindasenaratna1334
      @milindasenaratna1334 3 หลายเดือนก่อน +4

      ඒ මනුස්සයට බොරු කියලා මොනවා කරන්නද ? හොඳ සිහියෙන් ඔහු කියන දෙය තේරුම් ගන්න උත්සාහ කරන්න .

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 3 หลายเดือนก่อน +2

      Sudaa th marisiya danne..
      Nagaya th ema mai😅😅

    • @hewagechaminda-p7y
      @hewagechaminda-p7y 3 หลายเดือนก่อน

      😅😅😅😅😅😅😅

    • @rameigap
      @rameigap 3 หลายเดือนก่อน

      ​@@milindasenaratna1334පිස්සෙක්. 😂

  • @chamikalakmal4903
    @chamikalakmal4903 3 หลายเดือนก่อน +53

    දෙන්නම මත දෙකක වගේ පෙනුනට එක මතයේ ඉදගෙන තර්ක කරනව වගේ පේන්නෙ

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 3 หลายเดือนก่อน +4

      ඒක ඇත්ත...කොහොමත් සුදත් කුණු ගඳගහන ක්රමයට කැමති එකෙක්නේ....

  • @sanjunarendra-h6c
    @sanjunarendra-h6c 3 หลายเดือนก่อน +133

    අධිකරණයෙන් මුන්දැගෙ කෝට් බෑය ගලවා දැම්මා. හුඟක් බෞද්ධකම ගැන කතා කරන හුඟක් අය ළඟ නැත්තෙම බෞද්ධකම. මෙයාගෙ බෞද්ධකම තියෙන්නෙ පාඩම් කර ගත්ත ගාථාවල විතරයි.

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @Alubomulle
      @Alubomulle 3 หลายเดือนก่อน +1

      ඒ දන්නෙත් ගාථා කීපයක් පමණයි. එයාගෙ තේරුම් ගැනීමත් වැරදියි.

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම කුහක කම ඉරිසියාව පැලෙනව

    • @SamanFranando
      @SamanFranando 2 หลายเดือนก่อน

      අපේ මව් බිම (මාතෘ භූමිය) විනාශ මුකයට ඇද දැමීමට මූලික වන්නේ ඉතිහාසයේ පටන් මෙන්න මේ කාලකන්නි හොරුන්ගෙන් රට බේරාගන්න ඉස්සෙල්ලාම මෙන්න මේ වගේ මෝඩ හාල් පාරුවො ටික වද කරල ඉන්න ඕන මේ ගොල්ලො මානසික වහල්ලූ කන්න හිතුනම කබරයව තලගොයා කරගන්න හදනව ?? හැබැයි උත්සාහය අසාර්ථකයි මොකද? ජනතාව බුද්ධිමත්.
      ඇතෙක් බරට වස්තුව දුන්නත් අපි නම් මාලිමාවට මාතෘ භූමියේත අනාගත උපන් නූපන් දරු පරපුර වෙනුවෙනුත් අපි ❤මාලිමාවට ජයවේවා මාතෘ භූමියට ජයවේවා දිනේවා දින දින දිනේවා !!!❤

  • @hewagechaminda-p7y
    @hewagechaminda-p7y 3 หลายเดือนก่อน +53

    මුන් දෙන්නම එකම ජාතියේ බඩු ධනපතියට හොරුන්ට කඩේයන පරයෝ

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 3 หลายเดือนก่อน +284

    අනුර හැර අනිත් ඕන හොරෙක්ට මේ උන්නැහේ සපෝට්.

    • @NaganandaKodituwakku1954
      @NaganandaKodituwakku1954 3 หลายเดือนก่อน

      ලිට්‍රෝ ගෑස් ටෙන්ඩර් මගඩියෙන් රනිල් වික්‍රමසිංහගෙ කන් දෙකෙන් එල්ලුවෙ සහ ගෝඨාභය ඇවලූ ගෑස් ගින්නෙන් රට බේරගත්තෙ නිවට කමට ඇඹරෙන අනුර දිසානායකද ? සජිත් ප්‍රේමදාසද ? මහජන අයිතිය ඕනම අපරාධකරැවකුට එරෙහිව සෘජුව බලගන්වන නාගානන්දද ?

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 3 หลายเดือนก่อน

      May be no for LTTE diaspora or like people Kumaran lady MP elected to British Parliament

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 3 หลายเดือนก่อน +11

      අනුර කියන්නේ කමිබා හොරෙක් 😜😜😜😜😜😜😜

    • @thusharamuthu1009
      @thusharamuthu1009 3 หลายเดือนก่อน +4

      ​@@sumithkariyawasam1998මොනවද හොරකම් කරේ 😂

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 3 หลายเดือนก่อน +7

      @@thusharamuthu1009 විජෙවිරගෙ පවුලට ගෙයක් හදන්න දුන්න සල්ලි ,වැව් 10,000 ගත්ත සල්ලි ටිරාන් අලස් ඒක්ක මොල්ටාවෙ සල්ලි දැමිමෙ පුංචි අමිමගෙ බුදලයෙන්ද 😂😂😂😂

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 3 หลายเดือนก่อน +97

    මාලිමාවට දෙන උන් කොහොමද යකෝ හරක් වෙනුවෙන්නේ ජනතාවට තේරිලා තමයි මාලිමාවට හැරුනේ හොරුන්ට කඩේ යන උන් තමා හරක්

    • @sugathjayatilake9320
      @sugathjayatilake9320 3 หลายเดือนก่อน +1

      2019 ගෝටා පස්සෙ ගිය මරි බයි රැල දැන් බෙල්ල කැඩිච්ච කුකුළන් සේ කුහක ජෙප්පන් පසුපස දුවමින් තව වටයකින් කෙලවාගැනීමට නියමිතයි..

    • @SasheenaRaini
      @SasheenaRaini 3 หลายเดือนก่อน +1

      ​@@sugathjayatilake9320ah uba kiyanne wena ratakin genalla chande dennad natnm rat kapu horuntama denna kiyalad. Nodkim gona

    • @uppam
      @uppam 2 หลายเดือนก่อน

      හරක් දන්නෙ නැහැ උන් හරක් කියලා.ගොන් ඡෙප්පො.😂😂😂

  • @wasanthapeiris7061
    @wasanthapeiris7061 3 หลายเดือนก่อน +240

    මාලිමාව එනවට මෙයා කැමති නැහැ.

    • @helptheworld7959
      @helptheworld7959 3 หลายเดือนก่อน +5

      suda kamathith na sudage manju npp president

    • @tharinduabhimana8476
      @tharinduabhimana8476 3 หลายเดือนก่อน

      Ĺllllllĺĺlĺlllĺlĺĺllllĺllllllllllllllllllĺĺllppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊pp0l
      P])​@@helptheworld7959

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 3 หลายเดือนก่อน +5

      Malimawa will never get a chance to win the presidential electìon.

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 หลายเดือนก่อน +1

      Me nsganandaya budiysgenada hitiye maiththree 5n passe gota awethv5kata ethakota Oka budiysgenada

    • @srimawithana5245
      @srimawithana5245 3 หลายเดือนก่อน +10

      මෙ දෙන්නා ම කැමති නැ

  • @DammikaGunasekara2
    @DammikaGunasekara2 3 หลายเดือนก่อน +67

    විජේදාසට වඩා නරි බල්ලෙක් මේ යකා.
    JVP එකත් එක්ක තියන ඔරොප්පුවට මෙහෙම කියන්නේ..
    ඩයනාගෙ කේස් එකෙත් අමුතුම කතාවක් කියන්නේ..

  • @atapattudasanayake
    @atapattudasanayake 3 หลายเดือนก่อน +150

    Anura ත් එක්ක ඇරියස් එකක් තියෙන්නෙ මේකට….

    • @janakimaya6737
      @janakimaya6737 3 หลายเดือนก่อน +2

      Nagayage pene kadapiyaw

    • @coder-fullstack
      @coder-fullstack 3 หลายเดือนก่อน

      Ubala wage modayant manwa terenne. Miniha next level. Hode.

    • @samanthilak9180
      @samanthilak9180 2 หลายเดือนก่อน +1

      නාගානන්ද කියන්නෙ ෂොකඩ ලෝයර් කෙනෙක්

    • @airanganijayalath1799
      @airanganijayalath1799 2 หลายเดือนก่อน

      Ow..eka..atta

    • @MeththegedraChandrasena
      @MeththegedraChandrasena 2 หลายเดือนก่อน

      13:03 14:20 14:20 g​yyyy to VT by see 14:23 14:23 5utyn uh hh

  • @sunethlanka8453
    @sunethlanka8453 3 หลายเดือนก่อน +6

    සුදා බොරුවට විරෝධය පෙන්නලා ...පාලකයන්ට කඩේ යනවා වගේ දැනෙන්නේ මට විතරද..?

  • @jananjadahanayaka2008
    @jananjadahanayaka2008 3 หลายเดือนก่อน +138

    පා ගා නන්ද

  • @justinpeiris6392
    @justinpeiris6392 3 หลายเดือนก่อน +53

    අහන්න එකට හරි උත්තර යක් දෙන්නෙ නැතුව පිස්සු කෙලින්නේ මාලිමාවට ජයවේවා

  • @irfanzavahir5289
    @irfanzavahir5289 3 หลายเดือนก่อน +81

    එන්පීපී ජනාධිපති අපේක්ෂකයා විය හැකි බව ඔහුට කියන්න, එවිට ඔහු පවසන්නේ කුමක්දැයි බලන්න 😀

    • @helptheworld7959
      @helptheworld7959 3 หลายเดือนก่อน +1

      npp manju next president ape sudage

    • @irfanzavahir5289
      @irfanzavahir5289 3 หลายเดือนก่อน +2

      @@helptheworld7959 Mamju? keep dreaming

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 3 หลายเดือนก่อน +2

      Sudda not favour any one. Don't look wearing colour spectacles.

    • @susanthagunarathna2080
      @susanthagunarathna2080 3 หลายเดือนก่อน +1

      Ekenma

    • @samanthilak9180
      @samanthilak9180 2 หลายเดือนก่อน

      මේවාසියට හදා ගන්න වැඩ සටහන් ජනාධිපති කියනව වසර 5යි කියල මුන් මොක්කුද අවු 6ක් දෙන්න

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 3 หลายเดือนก่อน +43

    මලිමාව බලයට එනවට නාගානන්ද අකමෑත්තට වඩා ලොකුබයකින් ඉන්නෙ.??????????????????????

  • @subhashinihettiarachchi687
    @subhashinihettiarachchi687 3 หลายเดือนก่อน +44

    මෙයාට කොහොමත්ම අනුර කුමාර මහත්තය එක්ක පුදුම තරහක් තිබ්බ බව අපි මුල ඉදන්ම දැක්ක දෙයක් .,

    • @nilakuru
      @nilakuru 3 หลายเดือนก่อน

      කව්ද මහත්තය 😂 කැලෑවල බෝම්බ හදපු එකාද්😂

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 3 หลายเดือนก่อน +3

      @@nilakuruමේකා නීතිඤයෙක් නොවන බව දැනගන්න.

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 3 หลายเดือนก่อน +1

      ⁠​⁠@@nilakuruනෑ බන් බටලන්දෙදි පුකට බට දාල කටුකම්බිය දාල බටය අයින් කරල පසුව කටු කම්බිය ඇදපු මහත්තය බන්.

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 3 หลายเดือนก่อน

      Gankabaraya is a lilliput 😢in front of Giants

    • @darshanaherath9388
      @darshanaherath9388 3 หลายเดือนก่อน

      ​@@nilakuruපුතානෝ

  • @mahimaiduwara9828
    @mahimaiduwara9828 3 หลายเดือนก่อน +45

    චන්දේ නොතිබ්බොත් අපි පාරේ 😂😂. රනිලට දුවන්න වෙන්නේ.

    • @sarathkumarasiri7018
      @sarathkumarasiri7018 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @prabathkariyapperuma2530
      @prabathkariyapperuma2530 3 หลายเดือนก่อน +3

      ඌටත් ඔනෙ ඒක කර ගන්න.

    • @Iranrj
      @Iranrj 3 หลายเดือนก่อน

      බලාගෙන ඉදියි

    • @Nilu157
      @Nilu157 3 หลายเดือนก่อน

      ඒ වඳකයට ඕනෙ ඒක කරගන්න තමා. ඒවට අහුවෙන්න එපා

    • @KumaraMadura-b1n
      @KumaraMadura-b1n 3 หลายเดือนก่อน +3

      Warenko ubeta තමා දුවන්නට wennw😂😂😂😂😂😂😂😂😂

  • @banduvijayamanne5503
    @banduvijayamanne5503 3 หลายเดือนก่อน +55

    මෙයාට දැනුයි මේවා මතක් වෙලා තියෙන්නෙ

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 3 หลายเดือนก่อน +21

    උසාවියෙන් කබාය ගලවලාදාපු මේකගේ කතා අහන්නේ කවුද?

  • @piyarathnepeiris1236
    @piyarathnepeiris1236 2 หลายเดือนก่อน +3

    දේශපාලන වහල්ලු මෙතුමා කියනදේ තේරුම් නොගෙන තම තමන්ගේ පක්සවලට ජයවේවා කියන්න එපා පසුගිය අවුරුදුවල රටකාපු කිසිම් කෙනෙකුට ඔබගේ චන්දය දෙන්න ඔබට හිතෙනවාද.

  • @sunilnillegoda7108
    @sunilnillegoda7108 3 หลายเดือนก่อน +20

    අවුරුදු 6, 5 දක්වා අඩුකරන කොට ව්‍යවස්ථාව නොදුටු නාගානන්ද දැන් බිය වී ඇත්තේ අනුර බලයට ඒවි යැයි.
    ගරු අධිකරණය නිවැරදි තීන්දුව දෙනු ඇත.

  • @maddadius1689
    @maddadius1689 3 หลายเดือนก่อน +52

    අයියෝ මේ බයිලා ගහන්නේ නැතුව අර රාජාන්ගනයේ හාමුදුරුවෝ අරහේ පළු යන්න බනිනවා ඒවාට උත්තර දෙන්න බයගුල්ලා 😂😂😂

    • @helptheworld7959
      @helptheworld7959 3 หลายเดือนก่อน

      owa wadak nma sudata udaw karanna sudage npp manju next president

    • @funnysl8695
      @funnysl8695 3 หลายเดือนก่อน

      Ai උබලා මේක unfollow නොකර උට support කරන්නේ 🤣

    • @bianabey385
      @bianabey385 3 หลายเดือนก่อน

      It is not worth to answer all the idiots who barks.

    • @mohamedkamilmohamedaslam1148
      @mohamedkamilmohamedaslam1148 2 หลายเดือนก่อน +1

      Ranil ❤

  • @pathumsameera1788
    @pathumsameera1788 3 หลายเดือนก่อน +5

    තේරන නැති අයට සරල පැහැදිලි කරීම: මොලයක් තියනවම් දැන් කෑ ගහන්න ඕනි . 6ය 5 උන එක ඔට්ටු නැත්තම් ඡාතික ලැයිස්තුවත් ඔට්ටු නෑ කියන එක. එහෙම නම් රනිල් එලියෙ කොහොම උනත් කියන එක. මේ වෙලාවෙ රනිල් කොහොමත් පරාදයි හරියට මේක තර්ක කලොත්. රනිල්ට ඕනි ජාතික ලැයුස්තු කතාව යට ගහන්න වෙන බයිල වලින්. 6 ඉන්න පුලුවන් . දැන් කරන්න එහෙම කියනකන් ඉදල එහෙනම් ජාතික ලැයිස්තුවත් හලලා රනිල් අතුලු 26 ක් යවන එක ගෙදර.

  • @lifo365
    @lifo365 3 หลายเดือนก่อน +26

    අපූරුවට ගැලපෙන කුහක ඩබල්

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 3 หลายเดือนก่อน +4

    රනිලට කරන්න පුළුවන් මගුලක් නැහැ,චන්දෙ නියමිත පරිදි තිබිය යුතුයි.

  • @SusilKurera
    @SusilKurera 3 หลายเดือนก่อน +85

    මැතිවරණයක් ඹ්නෑමයි

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 3 หลายเดือนก่อน +1

      Obviously correct
      NPP 20%

    • @Iranrj
      @Iranrj 3 หลายเดือนก่อน +1

      චන්දේ නෑ

    • @manawasinghebandara7221
      @manawasinghebandara7221 3 หลายเดือนก่อน +1

      නාගා සුදා මේ මොහොතේ වඩා හොඳ NPP පමණයි. ඒ අයට උදව් කරන්න රටේ යහපත වෙනුවෙන්. ඔවුන්ගේ වැරදි පසුව හදමු.

    • @manawasinghebandara7221
      @manawasinghebandara7221 3 หลายเดือนก่อน +1

      සුදා මලයා උඹ සජිත් ගෙන් ඔහොම ප්‍රශ්න කරේ නෑනෙ

    • @darshanaherath9388
      @darshanaherath9388 3 หลายเดือนก่อน

      ​@@hintonwickramasinghe9476Puthano 3%

  • @kamaladonanielsen6812
    @kamaladonanielsen6812 3 หลายเดือนก่อน +28

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයකට කාලය දීර්ඝ කරන්න බෑ .

  • @jayawardanabandara6059
    @jayawardanabandara6059 3 หลายเดือนก่อน +11

    අැයි නාගහනන්ද තේරෙන්නෙ නැද්ද?2019 ඡන්දය තියන්න පෙර ඔබ කියන දේ හරි වෙන්න පුලුවන්. නමුත් 2019 රටෙිම ජනතාවගෙන් ඡන්දය ඉල්ලුවෙ අවු.5 ක් සඳහා.එතකොට ජනතාව ඡන්දය දුන්නෙත අවු.5 කට.රටෙිම කැමැත්ත 5 ක් වෙනුවෙන් දුන්නට පස්සෙ දැන් 6 කරන්න බැහැ.එ්ක කරන්න තිබුනෙ 2019 ජනතා කැමැත්ත ඉල්ලන්නට පෙර.

    • @albunperera1055
      @albunperera1055 2 หลายเดือนก่อน

      Mm good point. . instead of referendum.. whether this election results can be substituted...?

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 3 หลายเดือนก่อน +34

    මේකා හොරුන්ට කඩේ යන එකෙක් ඕවා ගෙන් අපිට වැඩක් නෑ ඡන්ද නොතිබුනත් මහජනයා පාරෙ ඉදියි

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @lifo365
      @lifo365 3 หลายเดือนก่อน

      මුං දෙන්නටම මාලිමා භීතිකාව.
      බොරු සමීක්ෂණ වලින් කෙලවගන්න දිනය එනවා

    • @dumindagunasena7652
      @dumindagunasena7652 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් පාරට වරෙවු මුලු රටම ,එකෙක් ඉස්සහට දාල කවුරුත් පස්සට යන්න එපා මෙදාපාර

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 3 หลายเดือนก่อน +6

    මිනිස්සු මේ පාර පාරට බැස්සොත් බලපන් රනිලො😅😅😅😅

    • @sarathkumarasiri7018
      @sarathkumarasiri7018 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @anuththarasriwishwakeerthi9300
      @anuththarasriwishwakeerthi9300 3 หลายเดือนก่อน +1

      Neethiyen theenduwak dunnoth, parata bahinna bahane.

    • @LIFEWITHNETURE
      @LIFEWITHNETURE 3 หลายเดือนก่อน

      @@anuththarasriwishwakeerthi9300නිතිය පොඩ්ඩක් study කරන්න අනික.නිතිය තියෙන්නේ.මිනිස්සුට අරින්න නෙවෙ රකින්න 100% චන්දේ තියන්න.කියලා.තින්දුව දෙන්නේ.නමුත් ඔය පෙත්සම ගන්නෙත්.නැහැ ප්‍රතික්ෂේප වෙනවමයි අනික මිනිස්සු පාරට බහින එක නිතියෙන්.නතර කරන්න බැහැ

  • @SomaAssella-zt1td
    @SomaAssella-zt1td 3 หลายเดือนก่อน +29

    සේරම කියන්නෙ රනිල්ට ඉන්න. බෑ ආයෙ ජනාදිපති. කමේ චන්දයක් තිබිය යුතුයි

    • @ranjithweerawansa7733
      @ranjithweerawansa7733 3 หลายเดือนก่อน +1

      නාගා මැක්කා
      සුද්දා මැක්කා
      බල්ලා මැරෙන එක කල් දාගන්න දගලනවා

  • @Rohanay
    @Rohanay 3 หลายเดือนก่อน +14

    මගේ අදහසත් අනිවාර්යෙන් ජනමත විචාරණයකට යවන්න වෙනවා.

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 3 หลายเดือนก่อน +18

    සුදත්ත විකටයෙක් වෙන්න එපා. කියනදේ තේරුම් ගන්න.
    කියන්න යනදේ පැහැදිලි කරල කියන්න දෙන්නෙ නෑ.

    • @ratnayakamudiyanselage
      @ratnayakamudiyanselage 3 หลายเดือนก่อน

      උත්තරදෙන්න ඉඩදෙන්නෙනැ

    • @lankabatugahagelankabatuga7034
      @lankabatugahagelankabatuga7034 3 หลายเดือนก่อน

      aniwaryaen pisso aka wadasatahan karanna apa balannako maeyagae mae waelaeth loku kama

  • @kumuduhewagama4306
    @kumuduhewagama4306 3 หลายเดือนก่อน +1

    අමු සක්කිලියෙක් නාගයා අපි මුලදි හිතූවේ මූ හොද එකෙක් කියලා තනිකරම කුහකයෙක්

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 3 หลายเดือนก่อน +5

    ඇයි සුදා නාගානන්ද දැන් ඇහැරුනා කියලා අහන්නේ එහෙම නම් මීට කලින් ඇහැරෙන්න ඕන අය ඕන තරම් ඉන්නවානේ....

  • @indunilgalkissage2674
    @indunilgalkissage2674 3 หลายเดือนก่อน +18

    මම බලාහිටියෙ, කෙස් පැලෙන තර්ක එක්ක මෙදෙන්නගෙ ඇතුළෙ ඉන්නෙ එකම සතෙක්නෙද කියල,ඉතාමත් තියුණු තැනක්.

  • @cementworldinapk2368
    @cementworldinapk2368 3 หลายเดือนก่อน +7

    මේ දෙන්නම වටෙන් කඩෙ යනව සජිත්ට

  • @kumarasiriwijekoon8993
    @kumarasiriwijekoon8993 3 หลายเดือนก่อน +2

    මෙතුමා කියන කතාව ඇත්ත එතුමා කියන්නේ වැරදියට නීතියක් සම්මත උවහොත් ඒක නීතියක් නෙවෙයි. හිතන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් 225 ක් 2/3 ක බහුතරයක් තවත් වසර 2 කින් අඩුකලොත් ඒක නීතිය විය නොහැක වසර 5 කට ජනතාව බලය දුන්න ජනපතිගේ දූර කාලය ඔහුගේ කිසිම වරදක් නොකර අඩු කිරීමට බලයක් තිබිය නොහැක.

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 3 หลายเดือนก่อน

      මේ රට කරන උන් කොරන විනාශ කොපමනද

  • @wahalawatteanandagunathila4861
    @wahalawatteanandagunathila4861 3 หลายเดือนก่อน +20

    රස්තියාදුකාර කාලකන්නි එක්ක සංවාද වලට සහභාගී නොවන ලෙස නාගානන්ද ගෙන් ඉල්ලා සිටිමි. සිහි නුවණ ඇත්තෝ නාගා කියන්නේ මොකක්ද කියා හොඳින් තේරුම් අරගෙන ඉවරයි...

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 3 หลายเดือนก่อน +1

    නාගා කැමති ධූර කාලය දීර්ඝ කරනවට

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 3 หลายเดือนก่อน +20

    රනිල් පාර්ලිමේන්තු ආවෙත් ජනතා කැමැත්තකින් නෙවෙයි,නාගානන්දත් බලාගෙන ගියාම හෙන අපතයෙක්.මාලිමාවට ජයවේවා ❤

    • @sugathjayatilake9320
      @sugathjayatilake9320 3 หลายเดือนก่อน

      මේ රටේ බයියෝ බහුතර බලයෙන් හැමදාම පත්කළේ හොරු. ජප්පෝ කළේ උන් එක්ක ලගිමින් රටේ අධ්‍යනය ආර්ථිකය ව්‍යාපාර කඩාකප්පල් කිරීම. රනිල්ට ජනාධිපති බලය ලැබුණු එකම අවස්ථාව දැන්.
      දියුණූ වැඩකළ හැකි මිනිහෙකුට ලාංකික මෝඩ ලිංමැඩි කුහක බයියෝ ඡන්දය දෙන්නෙ නෑ..
      ප්ප්පෝ ආවොත් තවත් වටයකින් ලංකාවට කෙලවීමට නියමිතයි.

    • @samanthilak9180
      @samanthilak9180 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඌ දැන් බයට කියවනව

  • @irangapreethikumara661
    @irangapreethikumara661 3 หลายเดือนก่อน +2

    සුදත්ත මහතානෙනි,මෙවැනි පැහැදිලි කිරීමේ හැකියාවක් ඇති අයවලුන් ගෙන්වා වැඩසටහන් තව තවත් කරන්න බලන්න පැහැදිලි කිරීමේ සුමට බව ❤❤

  • @pathumrandika2557
    @pathumrandika2557 3 หลายเดือนก่อน +23

    මේ පිස්සා මොකටද මේ වගේ තැනකට ගෙනාවෙ.සුදාට පිස්සු ද

  • @stanleyarthur6828
    @stanleyarthur6828 3 หลายเดือนก่อน +1

    Mr. Nagananda's argument is absolutely right

  • @cj5214
    @cj5214 3 หลายเดือนก่อน +3

    Naga has a point.

  • @udagearachchi8650
    @udagearachchi8650 3 หลายเดือนก่อน +13

    මෙයාට මාලිමාව ඇරියස්....කුහකයෙක්

  • @SRIRATHNATV
    @SRIRATHNATV 3 หลายเดือนก่อน +12

    නාගානන්ද පිස්සෙක් අහන ප්‍රශ්නය ට කෙලින් උත්තර දෙන්නෙ නෑ.අතිපන්ඩිත පිස්සෙක්.

  • @shanikadilani5984
    @shanikadilani5984 2 หลายเดือนก่อน

    ජානේ අපේ රනිල් අප්පොච්චට තව අවුරුද්දක් ඉන්න පුලුවන් සාදූ සාදු සාදු. සා

  • @prabathkariyapperuma2530
    @prabathkariyapperuma2530 3 หลายเดือนก่อน +23

    මාලිමාවට ජයවේවා අපිට තව අවුරුද්දක් තියනවා විද්වත්තු එක්ක සාකච්ඡා කරන්න

    • @sarathsilvasarath7115
      @sarathsilvasarath7115 3 หลายเดือนก่อน +2

      ඇයි බං තව අවුරැද්දක්.කෝ අර පොට්ට වසන්ත කොක්කෙන් හරි කෙක්කෙන් හරි ගන්නව කියපු චන්දෙ

    • @prabathkariyapperuma2530
      @prabathkariyapperuma2530 3 หลายเดือนก่อน

      @@sarathsilvasarath7115 කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි

  • @chandranidias851
    @chandranidias851 2 หลายเดือนก่อน

    It is a great argument .welldone

  • @nimaledirisinghe3403
    @nimaledirisinghe3403 3 หลายเดือนก่อน +16

    ඇයි බං 2019 දීත්.
    මූ කොහේද හිටියේ

    • @nimaliperera9457
      @nimaliperera9457 3 หลายเดือนก่อน

      මූ ජනාධිපතිවරණය ට ඉදිරිපත් වෙන්න සල්ලි එකතුකරලා අතුරුදන් උනා නේ 😅😅😅

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 3 หลายเดือนก่อน +2

    නාගානන්ද මහත්තය කියනදේ පක්‍ෂ ග්‍රහයි නොවී තේරැම් ගන්න 😢 ජනතාව රැල්ලට ගිහින් රෑ වැටුන වලේ දවල් වට්ටන පාප කර්මය කරන්න එපා 😢

  • @jayawardanabandara6059
    @jayawardanabandara6059 3 หลายเดือนก่อน +3

    2019 අචු 5 කට ජනතා කැමැත්ත දීල ඉවරයි.

  • @MmcMoirdim
    @MmcMoirdim 2 หลายเดือนก่อน

    Jayawewaaa.....sudumahaththayoo. oyamahattaya wiyawasthawa pattalaeanawa. A nisaa bayanowee kathakeranna. Sudantha mahaththayaaa.

  • @udeshikakalpashehan5414
    @udeshikakalpashehan5414 3 หลายเดือนก่อน +19

    සුදා අයියේ, මට මතක විදියට ඔබ චතුර උමගිලිය මහත්මයත් එක්ක කරපු program එකේදි එතුමා පැහැදිලිවම කියනවනෙ ඒ වගන්තියට අනූව (according to that, සුදා අයියගෙ භාෂාවෙන් 🙂) දූර කාලය වැඩි කරනවනම් පමණයි පාර්ලිමේන්තුවේ 2/3 ක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය වන්නෙ කියලා... ඒත් මෙයා මෙතන වරද්දගෙන නේද ඉන්නෙ.. මෙයා කියන්නෙ වෙනස් කරන්න ජනමත විචාරණයක් ඕන කියලා නේද... ඒත් ව්‍යවස්ථාවෙ "දූර කාලය වැඩි කරන්න නම්" කියල පැහැදිලිවම තියෙනව කියල උමගිලිය මහත්මයා පැහැදිලිවම කියනවා... ඒ point එක අහන්න තබ්බ අයියෙ මෙයාගෙන්... 🤔

    • @helptheworld7959
      @helptheworld7959 3 หลายเดือนก่อน

      owa wadak na sudage npp manju next president

    • @user-gh9qi1hq3c
      @user-gh9qi1hq3c 3 หลายเดือนก่อน

      Qq

    • @DoyouKadala-g4p
      @DoyouKadala-g4p 3 หลายเดือนก่อน

      අධිකරණ තින්දු පිළිබඳ ප්‍රර්ස්නයක් රන්ජා කිව්වෙ අඇත්ත

  • @kasunhemantha5634
    @kasunhemantha5634 2 หลายเดือนก่อน +2

    තැනක් you සුදා අපි රනිල් මහත්තය ට තව අවුරද්දක් නෙමේ අවුරුදු 5 දෙමු රට ගොඩ දාන්න. අනික strike නොකර ඉමු ඔය වුනත් ඔය වගේ බුද්දිමත් aya ගෙන්නලා රටට ඇත්ත පැහැදිලි කරන්න..

  • @sampathsanjeewa3328
    @sampathsanjeewa3328 3 หลายเดือนก่อน +20

    මං පොර,රහත් වෙන්න ඔන්න මෙන්න අපුුසන්නයි මෙිිකා

    • @helptheworld7959
      @helptheworld7959 3 หลายเดือนก่อน

      owa wadk na sudage npp manju next president

  • @antonykurukulasuriya1168
    @antonykurukulasuriya1168 2 หลายเดือนก่อน +1

    ලේනාට ලක්ෂයක දඩයක්. පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කරයි. ශ්‍රේෂ්ඨාධිකරණයට මහා ජනතාවගේ ප්‍රණාමය. කොහෙද ලේනා ගියේ? මාලිමාවට ජයවේවා.

  • @athulaniroshan7321
    @athulaniroshan7321 3 หลายเดือนก่อน +11

    මුන් දෙන්නම බොරුවට රනිල්ට බැන බැන කරන්නෙ රනිල් අටවන්න යන උගුල නිවැරදි බවට ජනතාවට නොදැනෙන්න සමාජගත කරන එක ...Golden Oportunity😅 මුන්ට තමයි

    • @Tryandreams
      @Tryandreams 3 หลายเดือนก่อน +1

      Anna ekai

  • @Gunathilaka-f5p
    @Gunathilaka-f5p 3 หลายเดือนก่อน +3

    නීතිය පිලිබදව ඉතාම හසල දැනුමක් ඇති මෙතුමා අපේ රටට සම්පතක් මෙතුමා අපේ රටේ අගවිනිසුරු කලයුතුයී අවාසනාවකට අපේ රටේ බත්කන හරක්ට තේරුම් ගන්න බැ උන් ඔක්කොම දෙශපාලුවන්ට කඩේ යනවා

  • @udayawasala8860
    @udayawasala8860 3 หลายเดือนก่อน +2

    69 ලක්ෂ ට මොලයක් තවමත් නැතී බව පේනවා

  • @sanjeewakarunarathna2588
    @sanjeewakarunarathna2588 3 หลายเดือนก่อน +17

    මූ අධිකරණයෙන් එළියට දාපු එකෙක් නේද 😅

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 3 หลายเดือนก่อน +1

      ඔව් පිස්සෙක් මේ මිනිහා

    • @samanthilak9180
      @samanthilak9180 2 หลายเดือนก่อน +1

      ඌ හිතන් ඉන්නෙ දක්ෂ ලෝයර් කෙනෙක් කියල එහෙම හිතන්නෙ උගෙ ගෑනි විතරයි

  • @sarathgotabaya690
    @sarathgotabaya690 3 หลายเดือนก่อน

    Appo mama. dannathuwa. Meka baluwe Me. Kadappuli Sudaththa ne. Danwath. .Suda. Gedara. Pala. .MLIMAWATA. Jayawewa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ajithwijerathna6068
    @ajithwijerathna6068 3 หลายเดือนก่อน +13

    නාගානන්ද එදා ඉදන් මිනුසුන් රවටපු නීතිඥයෙක් තවත් නොමෙත.ඔය මනුෂ්‍ය ඒවෙලාවෙ පුකේ හන්ගෙන ඉදල.මාලිමාවට පහරගහන එක.

  • @KamalYPerera
    @KamalYPerera 3 หลายเดือนก่อน +7

    අවුරුදු 6 පහට අඩු කිරීම වැරදියි කියලා තීන්දුව දීපු දීපු එකට මෙච්චර කෑගැහිවේ නෑ...දැන් හිටිගමන් ඒක වැරදියි කියන්නේ ඇයි කියලා සුදත්ත අහපු ප්‍රශ්නෙට මෙයා දීපු උත්තරේ කාටහරි ඇහුනද?..😂

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 3 หลายเดือนก่อน

    නියමයි සුදා අයියේ

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 3 หลายเดือนก่อน +10

    නාගානන්ද මහතා නගන හඬ තේරුම් ගන්න.
    එතුමා කියන්නෙ රටේ අධිකරණය පවා මේවට වගකිව යුතුයි.

  • @Manjumgp
    @Manjumgp 3 หลายเดือนก่อน +2

    සුදා අමු බයියා කියලා ඔප්පු වෙනවා 😂.
    රනිල් ඔතනින් අවුරුද්ද දික් කරගත්තත් ඒකෙන් ම උගෙ බෙල්ල යනවා.
    😊

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 หลายเดือนก่อน +8

    අපි මාලිමාවට .

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 3 หลายเดือนก่อน +2

    අසාධාරණයට සහ අනීතියට, එරෙහිව සටන් කර නගනානන්ද? වැසි ඇවැසි නො ලබා.. මෙහි ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නේ = අව නෙතියට එරහිව, අපි සම්මුතියක් ඇති තාක් කල් අපි නිදහස් වෙමු. අපි නිශ්ශබ්දව ඉන්නතාක් යටපත්ව වහලුන් නොවේ... කිරීමක් තියෙනවා. වෙනසක් ඇතිවන්නේ අසාධාරණයට එරෙහිව සටන් කරන විටයි.- Lone Ranger...

  • @liri5772
    @liri5772 3 หลายเดือนก่อน +4

    නාගානන්ද අනුරට මාර බයක්නෙ තියෙන්නෙ,ඔය දෙන්නම අසූචි නාගෙන තමයි ඉන්නෙ.

  • @lakhemal3153
    @lakhemal3153 3 หลายเดือนก่อน +1

    මෙයාට තියෙන්නේ අනුර එක්ක ඇරියස් එකක්... මන් පොර නාගා..

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq 3 หลายเดือนก่อน +13

    පිස්සන්ව මේ වැඩ සටහන් වලට ගෙන්වන්න එපා 😂

    • @jayshn-n9575
      @jayshn-n9575 3 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤👍🙏👍👍🙏👌👌👌👌💯💯💯💯💯

    • @DoyouKadala-g4p
      @DoyouKadala-g4p 3 หลายเดือนก่อน +2

      සුදත් කියන්නේ ත් පිස්සෙක් 😅😅

    • @samanthilak9180
      @samanthilak9180 2 หลายเดือนก่อน

      ඔයිට වඩා හොදයි පිස්සන් කොටුවෙන් එකෙක් වැඩ සටහනක් කරන්න ගෙන්වපන්

  • @MrPeiris
    @MrPeiris 3 หลายเดือนก่อน +1

    එහෙම අධිකරණය තීන්දුවක් දුන්නොත් ලංකාවේ අධිකරණය නමැති ආයතනය තව දුරටත් වලංගු නොවේ

  • @dhanukamaduranga8507
    @dhanukamaduranga8507 3 หลายเดือนก่อน +4

    Bharatha thennakoonge programme eka balanna

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 3 หลายเดือนก่อน +1

    මෙයත් දැන් වෙනස්!!!!!! දිව දෙකේ අයෙක්!

  • @nuwaniakarsha9350
    @nuwaniakarsha9350 3 หลายเดือนก่อน +30

    මෙයා දාලා දිනපු නඩු එහෙම තියනව ද 😂😂😂😂😂

    • @hasithapadmal3446
      @hasithapadmal3446 2 หลายเดือนก่อน

      BMW maduwa kuda dinne ubada ?

    • @samanthilak9180
      @samanthilak9180 2 หลายเดือนก่อน

      මෙයා දිනන්නෙ වෙන ලෝයර් කෙනෙක් හිටියොත් නැතුව මෙයා නඩුවට පෙනී ඉන්න පැත්තට කෙල උනාම Thank you owner කියන එක විතරයි

    • @hasithapadmal3446
      @hasithapadmal3446 2 หลายเดือนก่อน

      @@samanthilak9180 ubala harak kiyla maranna? Ubalth jiwath wenna epeii

    • @rajithasamaraweera5904
      @rajithasamaraweera5904 2 หลายเดือนก่อน

      මම දන්න විදියට BMW නඩුව වගේම තව නඩු මහජනතාව වෙනුවෙන් දිනල තියෙනවා . ඒ අතර ගෑස් වල ප්‍රමිති නඩුවත් මතකයි.

    • @GrashanthiWijekularatne
      @GrashanthiWijekularatne 2 หลายเดือนก่อน +1

      BMW නඩුව දිනලා බිලියන 16ක් මහා බැංකුවට මේ මෑතකදී ලබා දුන්නා. නමුත් නාගානන්ද කොඩිතුවක්කු මහතා නඩුව දැම්මා කියාවත් ජනතාව ට නාලිකා වලින් දැනුම් නොදුන්නේය. නාගානන්ද කොඩිතුවක්කු මහතාට මුළු පාර්ලිමේන්තු වම බයයි ඇත්ත කියනවාට. මෙතුමා පාර්ලිමේන්තු වට නොඑන බැසිල් කාක්කා මැකෝ ට පකශය රෙජිස්ට්‍ර්ර් කරන්න වත් ඉඩදුන්නේ නෑ. ඇත්තට සිගළුම දෙනා බයයි. එදා ගෝටාභය ගේ ඇමරිකන් පුරවැසිභාවය ඇසුවා නම් ඔහු එදාම. ජනාදිපතිවරනයෙන් විසිවි මෙතරම් රට අගාදයට නොවැටේ. මේ සදහා අනුර හා සජිත් වගකිවයුතුමයි. ""You scratch my back I scratch your back. මුං ඔක්කෝම යාළුවෝ මල්ලී"""යහපාලන ආංඩුව ජනතාවට කොතරම් සහනදී තෝර මෝරු බිස්නස් කාරයින්ගෙන් බදු ගත්තාද? ජනතාවගේ කුහක කම නිසා පකශපාට නිසා තවත් හොදවෙයිකියා පොහොට්ටුවට චන්දය දී විනාශකරගත්තා.

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 2 หลายเดือนก่อน

    පහ හය කරලා, මුලින්ම සිරිසේනව ගෙනල්ලා ජනාධිපති කරමු එයාගේ නැතිවුනු අවුරුද්ද ලබා දීලා..ඊට පස්සෙ රනිල්ට තව අවුරුද්දක් දෙමු..ජනාධිපතිවරණය 2026 තියමු.🌹🌹🌹

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 หลายเดือนก่อน +8

    අවුරුදු 5 ඉවර වෙනකොටද නීතිය කතා කරන්නේ හැමෝමම එකතු වෙන්නේ මාළිමාව දිනන එක කොහොම හරි කඩාකප්පල් කරන්න එහෙම වුණොත් රනිල්ගෙ අවසානය වෙන්න පුළුවන් රටේ මිනිස්සුන් ලේ කෝප කරගෙන බලා ඉන්නේ ජනාධිපති චන්දේ එනකල් මෙයා මාළිමාවට විරුද්ධව වැඩ කරන්නේ හැමෝමම දන්නවා කාටවත් සෙල්ලම් කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා සජිත් රනිල් කතා කරලා කරපු දෙයක් වෙන්න පුළුවන් අවසාන කාලය එනකොට කියයි එදා කළ වැරදි 6 තමයි කියලා දියවන්නාවෙ ඔක්කොම සම්මත කරනවා අනෙක් දේවල් වගේ පස්සේ කියනවා අධිකරණ මොකුත් කරන්න බැහැ කියලා රටේ මිනිස්සුන් කරන්න ඕනේ රනිල ගෙදර එළවන්න විතරයි මේක යන්නේ නැහැ ඔක්කොම කට්ටිය එකතු වෙලා වැඩෙි කරනවා ඌරාගෙ මාලු උගේ පිටේ තියල කපන්න යන්නේ ඔක්කොම එකතු වෙලා පාරට බහින්න ඕනේ 😂😂😂😂😂😂😂

  • @briansilva8787
    @briansilva8787 3 หลายเดือนก่อน +2

    හැබැයි නාගණන්දටත් point එකක් තියනවා. රනිල්ට මේ වෙලාවේ මේ ජනාධිපති ධුර කාලය ගැන වෙනසක් කරන්න පුලුවන්නම් online safety bill එකත් අධිකරණයට මැදිහත් වෙලා එක අවලංගු කරන්න පුළුවන්.

  • @KevinGamage-y1z
    @KevinGamage-y1z 3 หลายเดือนก่อน +3

    නාගයා රනිලට මුක්කුවක් ගහලා උගේ දඩුවම ලිහිල් කරගන්න බලන්නේ...මේ නාකි යා ටත් කන්ටේනර් දෙයියා හමු වේවා

  • @geethadissanayake7305
    @geethadissanayake7305 3 หลายเดือนก่อน +1

    Sudaththa let him explain, don’t interrupt

  • @nauttuduwadeepal5456
    @nauttuduwadeepal5456 3 หลายเดือนก่อน +3

    Malimawata jayawewa

  • @kasunhemantha5634
    @kasunhemantha5634 2 หลายเดือนก่อน

    හරිම සතුටක් ආවේ මට 😍

  • @MrHash8
    @MrHash8 3 หลายเดือนก่อน +9

    මං පොර නාගානන්ද මේ පාර රනිල්ගේ පක්ෂෙන් සල්ලි එකතු කර ගෙන වගේ

  • @vijitharathnayaka5185
    @vijitharathnayaka5185 3 หลายเดือนก่อน +4

    මාලිමා ආණ්ඩුවක් එනකන් ඹක්කෙම නටපල්ලා.

  • @AmalBalapitiya-nj9pn
    @AmalBalapitiya-nj9pn 3 หลายเดือนก่อน +5

    සුදානෝට ගේන්න උන් නැතුව... මේ යකාවම ගේනවා දැන්

  • @vineethabandara2963
    @vineethabandara2963 3 หลายเดือนก่อน +9

    meya anurata gahanna puluwannam Ranilta support karanawa

  • @prabodashashi2102
    @prabodashashi2102 3 หลายเดือนก่อน +1

    මේ මිනිහා කියන්නෙ මේකාව ජනාධිපති කරන්න කියලා 😂😂😂... නාගානන්දට ඕනේ ජනාධිපති වෙන්න 😂😂😂😂😂😂

  • @a.k.shiyam898
    @a.k.shiyam898 3 หลายเดือนก่อน +4

    Why did he wait for 9 years to bring this out? If he is a so called justice lover why didn't he react before?

  • @dhanushkapushpakumara5313
    @dhanushkapushpakumara5313 2 หลายเดือนก่อน

    මේ යකා ඒ කාලෙ හෙන ගේමක් ගැහුවෙ....මතකයිනෙ අපිට .....

  • @WajiraBandara-o9w
    @WajiraBandara-o9w 3 หลายเดือนก่อน +8

    No need ranil..

  • @funnyguyshafeek8514
    @funnyguyshafeek8514 3 หลายเดือนก่อน

    One of the great interviews after a long time

  • @raznavinazim6849
    @raznavinazim6849 3 หลายเดือนก่อน +3

    Dear Sudaththa,
    Good Day.
    Mr.Nagananda is not coming to the required point.
    Just promoting VINIVIDA PADANAMA and doing politics.
    Just repeating the Law Points.
    Not answering your questions.
    Not touching the nose directly.

    • @bianabey385
      @bianabey385 3 หลายเดือนก่อน

      He is saying there is law & order in this country which is true. He is a lawyer, he is answering all the questions with the law point.

  • @arunaperera4816
    @arunaperera4816 2 หลายเดือนก่อน

    It is very clear that, Naganandha knows AKD got a clear majority and trying his best to stop AKD becoming president of our country.....

  • @malaniperera6537
    @malaniperera6537 3 หลายเดือนก่อน +4

    හැමදාම කිවිවෙි වැඩකට නැති.දේවල්.නාගානන්ද

  • @PadmaNaligama
    @PadmaNaligama 3 หลายเดือนก่อน +5

    දෙන්නම එකම අරමුණේ .හැබැයි රටේ ජනතාව ඉඩ දෙන්නෙ නෑ ඒක muදුන්පත් කරගන්න.