Udupussellawa Narrow gauge Railway Line - උඩුපුස්සැල්ලාව පටු අමාන දුම්රිය මාර්ගය .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น •

  • @MrShivantha123
    @MrShivantha123 3 ปีที่แล้ว +26

    මෙහි තිබෙන චායාරූප වැඩිම ප්‍රමාණයක් මා විසින් ලියන ලිපියක් ඇසුරෙන් ලබා ගත් ඒවා. හරිම සුන්දර දුම්රිය මාර්ගයක්...

  • @dealwis3458
    @dealwis3458 2 ปีที่แล้ว +4

    දුම්රිය ගැන තොරතුරු දැනුවති කළා ස්තුතියි .නැවත මෙම මාර්ග සකස්කොට දුම්රිය ධාවනයට යොදන්නේ නමි සුන්දර නුවරඑළියේ සිරි නැරඹීමට මහජන තාවය විශාල පහසුවකි.සුද්දා විසින් දයාද කල වස්තූන් කාබාසිනියා කිරීමට නමි අපේ අය දක්ෂයෝ බව කිවයුතුය .ඕපනායක මාර්ගයද එවැනි ඉරණමකට පත්ව ඇති බව පෙනේ.අඩු තරමේ නව පරම්පරාව ට වත් දැක ගන්න තිබුණා නම් වටිනවා.අපි කුඩාකල පුංචි කෝච්චිය කියලයි කිව්වෙ.එම එන් ජිමක් වත් තිබේදැයි නොදනිමි.දුම්රිය ට මම ආදරය කරනවා.ඒ අපෙි ජීවිතය හා බැඳුන

  • @sarathkumara1028
    @sarathkumara1028 4 ปีที่แล้ว +6

    නියම විඩියෝවක් .👍👍👍👌👌👌

  • @nalinhemachandra9955
    @nalinhemachandra9955 4 ปีที่แล้ว +24

    අදටත් තිබ්බනම් ගොඩක් වටිනවා.එහෙම උනානම් ඇල්ල පැත්තට වඩා රාගල,කදපොල පැති සංචාරකයන්ගේන් පිරෙයි.නියම විඩියෝ එක.

  • @AyeshDumindu
    @AyeshDumindu 4 ปีที่แล้ว +8

    වැදගත් තොරතුරු ටිකක්
    නියම වීඩියෝ එකක්.

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 4 ปีที่แล้ว +18

    මේකෙ වටිනාකම කියන්න වචන නෑ... ඔබ ඉතිහාසයේ ලියැවෙන චරිතයක් වේවි.... මගේ ජීවිතේ මම ආසම සිහිනය, ඒත් යළි සැබෑ නොවන එකම සිහිනය මේ දුම්රිය මගේ යන දුම්රියක උඩුපුස්සැල්ලාවට ගමන් කිරීම....

    • @callistusjoseph6388
      @callistusjoseph6388 2 ปีที่แล้ว +2

      Yes a great video of a forgotten rail line. Rare pictures a beautiful past. We will never see again.

    • @callistusjoseph6388
      @callistusjoseph6388 2 ปีที่แล้ว +2

      Superb video. A great job.

  • @erandajanaka3790
    @erandajanaka3790 2 ปีที่แล้ว +1

    Superb video. Editing, background music are superb. 👍👍👍❤❤

  • @kotaproduction
    @kotaproduction 4 ปีที่แล้ว +2

    Godak watina video ekak

  • @TravelwithRicky
    @TravelwithRicky 4 ปีที่แล้ว +4

    ලස්සනයි 👍👍👍

  • @esshanaantony6327
    @esshanaantony6327 3 ปีที่แล้ว +4

    Long ago I lived in Ragala as a school goer. Beautiful memories.

  • @starlitnews
    @starlitnews 6 หลายเดือนก่อน

    This railway was constructed through the present highway between Nanu Oya and Nuwara Eliya. If I remember correctly there is an old station near Kandapola. I have seen the remnants of the old railway still existing in several places.

  • @asankaasanka2648
    @asankaasanka2648 3 ปีที่แล้ว +11

    මේ රටේ පාලකයෝ උනන්දු උනානම් මේ දුම්රිය මාර්ගයත් ප්‍රතිසංස් කරණය කරන්න පුලුවන්.

    • @shihamsaheed2250
      @shihamsaheed2250 2 ปีที่แล้ว

      Ko e huttala balanne thanga saavuda purawaganna...kaalakanni ponnayo

  • @chamilkrishantha4713
    @chamilkrishantha4713 2 ปีที่แล้ว

    Superb

  • @godfreywilliam683
    @godfreywilliam683 3 ปีที่แล้ว +9

    දැන් තිබ්බනං ලංකාවේ වැඩිම ආදායම හොයන එක වේනවා මයි

  • @subashjayasinha3949
    @subashjayasinha3949 4 ปีที่แล้ว

    Super .....

  • @vinodhwickremeratne104
    @vinodhwickremeratne104 4 หลายเดือนก่อน

    I have walked the entire former trackpath in 1979, three, days. VINODH

  • @piumalsuranjith7201
    @piumalsuranjith7201 4 ปีที่แล้ว +2

    Lassanata Karala thiyenawa video eka.adatath thibbanam Kochchara watinakamak...😢😢😢

  • @vinodhwickremeratne104
    @vinodhwickremeratne104 4 หลายเดือนก่อน

    A Colombo Plan gift had been to relay the recently abandoned route for Tourism

  • @makeitowne8243
    @makeitowne8243 4 ปีที่แล้ว

    27 like magen yaluve niyamai

  • @offroadlover2976
    @offroadlover2976 4 ปีที่แล้ว +5

    ඒ තිබ්බ තැනින්ම ආයේ හැදුවනන් හරි 😊😍

    • @ceylonrailfans9331
      @ceylonrailfans9331  4 ปีที่แล้ว +1

      දැන් හදන්න අමාරු යි.

    • @offroadlover2976
      @offroadlover2976 4 ปีที่แล้ว

      @@ceylonrailfans9331 aprade 😪

    • @56Motivation
      @56Motivation 2 ปีที่แล้ว

      Loku idk ynne nathi nisa haddna thiyenne 😊

    • @dammikakrishantha1252
      @dammikakrishantha1252 2 ปีที่แล้ว

      තියෙන රේල්පාරවල් නඩත්තු කරන්න සල්ලි නෑ මු මෙිි අලුතෙන් හදන්න කතා කරනවා

    • @offroadlover2976
      @offroadlover2976 2 ปีที่แล้ว

      @@dammikakrishantha1252 මෝඩකම ප්‍රදර්ශනය කරන් එපා ඉතින් 😂..comment eka dapu dwswt balal repli krnna 😂😂

  • @travelwithdevseth3503
    @travelwithdevseth3503 4 ปีที่แล้ว +9

    ජීවිතෙ කවදාවත් දැකල නැති වීඩියෝ ටිකක් පෙන්නුවට අයියට ස්තූතියි.ඔයා වීඩියෝ හොයා ගත්තේ කොහොමද

    • @travelwithdevseth3503
      @travelwithdevseth3503 4 ปีที่แล้ว

      අයියෝ.රැවටුනා නොවේ මා විශ්වාස කලා.වීඩියො උඩුපුස්සැල්ලාව මාර්ගයේ කියල😅😅😅😅😅😅

    • @ceylonrailfans9331
      @ceylonrailfans9331  4 ปีที่แล้ว +1

      ඇත්තටම එදා ඔය විදිහට වෙන්න ඔනී කෝච්චිය උඩුපුස්සැල්ලාවට යන්න ඇත්තේ.වීඩියෝ එකේ අන්තිමට මම කිව්වේ නැත්නම් කවුරුත් විශ්වාස කරයි.බොරු කරන්න ඕනි නෑනෙ.මම ඔක්කොම විඩියෝ youtube එකෙනුයි හොයාගන්නේ.

  • @letssee5265
    @letssee5265 4 ปีที่แล้ว +1

    236සබ් එක මගෙන් මචො නියමයි අලුත් විඩියො තව දන්න මවත් සබ් කරගෙනම යමු සුබ ගමන්

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 3 ปีที่แล้ว +2

    Hekinam soya balanna brookeside dumriya sthanaye cash bundle eka seal karapu seal eka thiyenawa kinigama ticket agent halt eke.

  • @uthpalasureshini
    @uthpalasureshini 7 หลายเดือนก่อน

    Nawatha haduwoth kochchra hodada

  • @erandajanaka3790
    @erandajanaka3790 ปีที่แล้ว

    මේ දුම්රිය මාර්ගය නැවත හදන්න රජය තීරණය කරලා. ❤❤❤❤👍👍

  • @findernetwork5559
    @findernetwork5559 4 ปีที่แล้ว +1

    Godak wadagath video ekak karunu seyalla hodatama gonu karala thiyanawa mama kamathi video ekata ape paththata enna.

  • @manjulakenny7862
    @manjulakenny7862 4 ปีที่แล้ว +1

    8* ලයික් කරා

  • @roshanroshan1522
    @roshanroshan1522 11 หลายเดือนก่อน

    Na Abdulla lassana

  • @chamleydealwis7803
    @chamleydealwis7803 ปีที่แล้ว

    ඒ තමයි අපේ දියුණුව.ඇත්තෙන්ම ඉන්දියාවේ මීට වඩා අපහසු සුන්දර ගමන් මාර්ග තියෙනවා ඇත්තෙන්ම ආයෙත් පුලුවන් නම් මෙම මාර්ගය ප්‍රතිනිර්මාණය වෙනත් එවැනි රටකට බදුදී හෝ කරනවා නම් වටිනවා

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 3 ปีที่แล้ว +1

    Avissawella to Yatiyantota railway line I would like to see please , if there is please .

  • @nadeeshadilshani9408
    @nadeeshadilshani9408 4 ปีที่แล้ว +3

    Adatath thibba nam kochchara deyakda?

  • @manjulamayura1774
    @manjulamayura1774 4 ปีที่แล้ว +6

    ඔයා ඉතාම හොඳ උත්සාහයක යෙදිලා තියනවා ''යටියන්තොට ,ඕපනායක පරවල්වලටත් ඔයටිකමනේද උනේ ,,,සංචාරක වියාපාරය තුලින් පුදුම විදිහට දිඋනුවක් ලබන්න තිබ්බ නැවතප්‍රතිනිර්මනය කලානම්,.........

    • @AW-ld8yq
      @AW-ld8yq หลายเดือนก่อน

      Awissawella Ratnapura line ekata keliye 1975 Sirima SLFP lorry mudalalilata wasi wenna age 7 awrudu sapaya kaledi

  • @niroshansamarajeewa
    @niroshansamarajeewa ปีที่แล้ว

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +2

    අද තිබුණනමිි වටිනා කම කියලා වැඩක් නැහැ මමත් ආසම පැත්ත

  • @isuruvimantha7451
    @isuruvimantha7451 4 ปีที่แล้ว

    Me railway eke thanin thanawt nadd issra rail para?blnna ynn brd

  • @thusharasanjeewa4460
    @thusharasanjeewa4460 2 ปีที่แล้ว

    😍😍

  • @tioff9091
    @tioff9091 4 ปีที่แล้ว +1

    onna sub kara fatta video aka

  • @thisisdi6670
    @thisisdi6670 4 ปีที่แล้ว +1

    video aka niyamai
    22 like & 229 සබ් apen
    apitath set wenna bro

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 3 ปีที่แล้ว

    Mahatmayanani obathuma langa Yatiyantota nagaraye 1955 yen pasu darsana athnam muda harinna. Obathuma Karana karriyen ape parani mathakaya sihiyata nage.honda wadak. Deergausa labeva .

  • @පැතුම්දිල්ශාන්
    @පැතුම්දිල්ශාන් 3 ปีที่แล้ว +7

    ආයෙත් හැදුවොත් හොදයි නේද

  • @randevsapukotanage7610
    @randevsapukotanage7610 4 ปีที่แล้ว

    Ara pennapu BG locomotive ekath lankawe pamei da

  • @thuninduramanayaka9937
    @thuninduramanayaka9937 ปีที่แล้ว

    Me wesa suddo galawala aine karapu කෝච්චි parawal ඔක්කොම ආපසු හදන්න ona

  • @oshanasela6901
    @oshanasela6901 3 ปีที่แล้ว +3

    ස්ටේශන් වල එලව්ස්මන් කෙනෙක් නේද මෙ විඩියෝ එකේ කථා කරන්නේ? පළමුවන වේදිකාවට දැන්පැමිණි දුම්රිය...

  • @uteck437
    @uteck437 3 ปีที่แล้ว +1

    Oya kochchi pare nama punchi kochchiya නේද

    • @ceylonrailfans9331
      @ceylonrailfans9331  3 ปีที่แล้ว

      පාරත් පොඩියි, කෝච්චියත් ගොඩක් පොඩි නිසා එහෙම කියනවා.

  • @mhtrainvlogs9651
    @mhtrainvlogs9651 2 ปีที่แล้ว

    Godaak dukai meka baladdi. Sundara dumriya gamanak nathi Una😭😭😭😭😭😭

  • @playome305
    @playome305 2 ปีที่แล้ว

    උඩපුස්සල්ලාව ඉදලා බලන මම

  • @manjulakenny7862
    @manjulakenny7862 4 ปีที่แล้ว +2

    හොරු ඉන්නව පරිස්සමට ඉන්න තෙරුවන් සරණයි

  • @hh60.
    @hh60. 4 ปีที่แล้ว +1

    Mamath awa onna.iye mawa sub karala thibuna onna mamath oyawa sub kala 2 min balala

  • @TravelwithRicky
    @TravelwithRicky 4 ปีที่แล้ว +2

    26 likes

  • @nimsarasithum571
    @nimsarasithum571 3 ปีที่แล้ว +1

    අපරාදේ

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 3 ปีที่แล้ว

    Avissawella Sita Opanayakata thibuna railway line eka JR mahathage kalaye nathikala vena ratavala diunukaranava venuwata ape rate nathikaranava .aho kedayaki .

    • @AW-ld8yq
      @AW-ld8yq 2 ปีที่แล้ว

      JR nemi 1975 dec 31 last passenger train on kvr moda Sirima closed it. She bought 2 kawasaki engines to bring wood frm සිංහරාජ to kosgama lucky people protested and plan abandoned .If not සිංහරාජ no more. Dont talk if u dont know the truth

  • @ipoint421
    @ipoint421 4 ปีที่แล้ว

    Aparadhe close kare

  • @chamiruleeshan3843
    @chamiruleeshan3843 2 ปีที่แล้ว

    Sudda hitiye Naththan adatath dumriya parawal nah aluthin hadapu ekath margin nawaththuwane katharagamata kiyala beliaththen .rathnapura paththata nah.