අපේ රටේ තාක්ෂණයෙන් ප්‍රතිසංස්කරණය වන දුම්රිය මැදිරි | SLR + Tantri Compartment Refurbish Project

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2019
  • #SLR #TantriTrailers #CompartmentRefurbishProject #RDMNS
    අපේ රටේම ඉංජිනේරුවන්ගේ අතින් ප්‍රතිසංස්කරණය වන දුම්රිය මැදිරි.
    දුම්රිය මැදිරි නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය පිලිබඳ වාර්තා වැඩසටහන
    නිෂ්පාදනය
    මාධ්‍ය ඒකකය
    රටවටා දුම්රිය මගීන්ගේ නිල ෆේස්බුක් සමූහය
    RDMNS Railway Network 2019

ความคิดเห็น • 272

  • @chrishantha.perera
    @chrishantha.perera 4 ปีที่แล้ว +34

    ඇත්තෙන්ම අගය කලයුතු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක්.
    රටේ මුදල් පිට රටට නොයවා ස්වදේශීය ශිල්පීන් අතින් මේ කටයුත්ත සිදුවීම රටේ භාග්‍යයක් !

  • @amidissa
    @amidissa 4 ปีที่แล้ว +145

    ඇත්තටම ඉතාමත්ම ගුනාත්ම වැඩක්. නමුත් මේ වැඩ කරද්දි වැඩ කරන සේවක මහත් වරුන් බාටා දෙකක් දානවා වෙනුවට බූට් දෙකක් දෙනවනම් ග්ලව්ස් දෙනවානම් වඩාත් හොදයි. මොකද එයාලගේ ආරක්ශාව ගොඩක් වටිනවා. කට්ටිය බනින්න එපා ඒක කිව්වට. අනතුරක් නොවී සර්තකවම වැඩ කරගන්නයි එහෙම කිව්වේ ..

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +13

      ඔබ කියන දේ හරි SAFTY FIRST කියලා බෝඩ්වල ගහලා තිබූනට වැඩක් නෑ අවශ්‍ය උපකරණ වැඩකරන අයගේ ආරක්ෂාවට දූන්නේ නැත්නම්.,,..

    • @jasonbarnes8030
      @jasonbarnes8030 4 ปีที่แล้ว +5

      Well said 👍

    • @KisalRandula
      @KisalRandula 4 ปีที่แล้ว +2

      aniwarayen

    • @wasanthapathirana4946
      @wasanthapathirana4946 4 ปีที่แล้ว +2

      That's true

    • @voltmastr
      @voltmastr 4 ปีที่แล้ว +10

      සමහර වෙලාවට අපේ මිනිස්සු සපත්තු දුන්නත් දාගෙන ඉන්න බෑ කියල ගලවලා රබර් දෙකට බහිනවානේ. සපත්තු දාපු වෙලාවෙ ඉදලා ගලවන්නේ කොයිවෙලේ ද කියල තමයි ඉන්නේ. තමුන්ගේ ආරක්ෂාව ගැන තමුන්ටත් උවමනාවක් තියෙන්න ඕනේ. බයිසිකල් හෙල්මට් වගේ තමයි.

  • @nishan375
    @nishan375 ปีที่แล้ว +2

    මේක තමයි දියුනු රටක් වෙන්න යන මාර්ගය. මේ වැඩ කරන අය රැකේවා. මේ වගේ අය තව බිහි වේවා.

  • @shineisle2263
    @shineisle2263 4 ปีที่แล้ว +4

    රටට සැබෑවටම ආදරය කරන අයට මෙවැනි දේ ඇහීම පවා මහත් සතුටක් ගෙන දෙන්නකි.
    Great job..🙏
    🌹❤️🇱🇰

  • @sampathwarnakulasooriya981
    @sampathwarnakulasooriya981 4 ปีที่แล้ว +21

    අයියේ ඔයා මේ වගේ වීඩියෝ එකක් කරල හොද පනිවිඩයක් දුන්නේ සුපිරි 👍👍

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @travelwithjith7746
    @travelwithjith7746 4 ปีที่แล้ว +48

    SAFETY FIRST . වෙන්න ඔනේ. වැඩ කරන හැම සේවකයෙක්ම හෙල්මට් එකයි බූට්ස් දෙකයි අනිවාර්‍ය විය යුතුයි.

    • @ranakadananjaya5731
      @ranakadananjaya5731 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @ruwidilhanidesilva7750
      @ruwidilhanidesilva7750 4 ปีที่แล้ว

      💓

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @CR-ml5gn
    @CR-ml5gn 4 ปีที่แล้ว +3

    පිටරට වලින් ගේන දේවල් දැන්වත් සීමා කරලා, මේ වගේ දේවල් කරන අයට support එකක් දෙන්න ඕන. Great job... 👌👉

  • @minukdk
    @minukdk 4 ปีที่แล้ว +1

    මෙවැනි කාර්යයක් සිදුවනවා දැකීමත් සතුටක්♥️. එහෙත් මේවා ධාවනයට යෙද වූ පසු එය ප්‍රවේශමෙන් භාවිතා කිරීම මගී ජනයා වන අප සතු වගකීමකි.

  • @singhaderana6861
    @singhaderana6861 4 ปีที่แล้ว +65

    පුලුවන්නම් හැම මැදිරියකටම කැමරා පද්ධතිය ක් සවි කරානම් මේවා කාබාසිනියා කරන මෝඩ රැලගෙන් දඩ අයකරන්න පුලුවන් ..මොලේ තියෙන අය හදනවා මොලේ නැති කාලකන්නි කඩනවා ..

  • @gjayawardena9274
    @gjayawardena9274 4 ปีที่แล้ว +1

    මේවා තමයි නියම වැඩ. සොභාදමේ අපූර්ව දායාදයක් උනු මේ රත්තරන් රටේ ඉපදෙන ඔ්නෑම මිනිසුන්ට කලනොහැකි දෙයක් මිහිපිට නැත. වසර 72ක් මේ පාරාදීසය කාපු තක්කඩින් නිසා වැඩ. කලහැකි අය කම්මැලි ජාතියක් උනා. දැන්වත් ජාතියට හොද නායකත්වයක් ලැබේවා

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 4 ปีที่แล้ว +6

    ඇත්තෙන්ම හරිම සන්තෝසයි අපේ රටේ මෙවැනි අලුත්වැඩියාවන් සිදුවීම ගැන

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @dulshanhansaka2810
    @dulshanhansaka2810 4 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් ආඩම්බරයි. අපේ රටේ ඉංජිනේරුවන් විසින් සාදා නිම කල හැකි නම් ඉතාම වැදගත් පියවරක්

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @rohansamarakoon4373
    @rohansamarakoon4373 4 ปีที่แล้ว +10

    ඇත්තටම හොදයි ලස්සන වැඩක් ඉදිරියෙදි අපෙ ඉන්ජිනේරු මහත්වරුන්ගෙ අතිත් සමිපුර්න දුමිරිය මැදිරි නිපදවිමට හැකියාව ලැබෙිවා

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @bushrapushpa1815
    @bushrapushpa1815 3 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹👍👍👍👍🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏මගේ ප්‍රණාමය ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ට. මේවා ආරක්ෂා කිරීම මහජන යුතුකමක්

  • @AyeshDumindu
    @AyeshDumindu 4 ปีที่แล้ว +6

    වටිනා වැඩක් 😍

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @anandagunasekera2006
    @anandagunasekera2006 4 ปีที่แล้ว +1

    ඔබ ඉතාමත් හොදින් එය ඉදිරිපත් කරනවා.

  • @sanjulamadushan7939
    @sanjulamadushan7939 4 ปีที่แล้ว +18

    මචන් ලංකාවේ සේරොම youtube බලන් නෑ. විශේශයෙන් මැදි වියෙ අයයි වයසක අයයි.. සමහර තරුනයොත්.. නරකද මේක ටී වී එකෙත් ප්‍රචාරය කලොත් .. ඇත්තටම දුකයි මෙච්චර ලස්සනට නවීකරනය වෙන දුම්‍ රිය මැදිරි ටික ආයිත් විනාස වෙනවා දකින්න .. මට ලෝබයි..

    • @umairsadardeen8398
      @umairsadardeen8398 3 ปีที่แล้ว

      Best idea... 👌

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @canon1000ra
    @canon1000ra 4 ปีที่แล้ว +13

    අවසානෙ කියපු වචන ට්කට හැමදෙනාම හිසනමලා ජාතික සම්පත් රැකගන පරිස්සමින් පරිහරනය කරමු.

    • @anojamadusanka8914
      @anojamadusanka8914 4 ปีที่แล้ว +1

      Raata minagaya eka madakalapuwe yana ekata aluth petti dala thiyanawa. Aththatama duki. Kakul uda dagena kisima thakimak natuwa yanne. Ape dewal neweyi ganata.

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @kumarakumara6366
    @kumarakumara6366 4 ปีที่แล้ว

    තෙරුවන් සරනයි සතුටුයි ඔබ අප සැමට ජය සම්මා සම්බුදු සරනයි ජය ශ්‍රී ජය ශ්‍රී ජය ශ්‍රී ,,,,,,,,,,,,,,,

  • @alistairbernard9574
    @alistairbernard9574 3 ปีที่แล้ว

    Great Job by our people. Excellent workmanship. 👍

  • @mendisruwini2307
    @mendisruwini2307 4 ปีที่แล้ว +6

    This is the thing what Sri Lankan civilians are aspiring about. Great job, go ahead.

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @mackythekingsthought9843
    @mackythekingsthought9843 4 ปีที่แล้ว +9

    නින්දිතයි 1864 ලංකාවේ දුම්රිය සේවය පටන් ගේන, අවුරුදු 156 තිස්සේ දියුණු උනු බම්බුවක් නැත, සෝචනීයයි නින්දිත, අද ලෝකය හයි ස්පීඩ් බුලට් ට්රෙන්, මැග්ලෝ ට්රෙන්, හයිඩ්‍රජන් ට්රෙන් දක්වා ගුවන් යානාවලට නොදෙවනි ලේස ඉතාමත් අනර්ඝ දියුණු මට්ටමකට පැමිණ ඇතත්, අවුරුදු 156 තිස්සේ අප කල දෙයක් නැත, හදපු දුම්රිය නැත දියුණු කර දුම්රිය මාර්ගයක් නැත, මහ අමන අලස කම්මැලි නොදියුණු රටක් ජාතියක් ලැජ්ජා විය යුතුයි.

    • @ushithamadushan9559
      @ushithamadushan9559 ปีที่แล้ว

      1950 ලංකාවේ train engine එකක් හැදුවා , ඊට පස්සේ නම් එහෙම එකක් ගැන හිතලා නෑ. ඒ කාලේ හිටපු කැපවීමෙන වැඩ කරපු සේවකයෝයි ආයතන ප්‍රාධානින් දැන් නෑ , කොමිස් කාක්කෝ ඉන්නේ ඔක්කොම

  • @anilabeysinghe430
    @anilabeysinghe430 5 วันที่ผ่านมา

    සිය රට දෙ සිරිසැප දෙ ඡයවෙවා

  • @umaryaseen6181
    @umaryaseen6181 4 ปีที่แล้ว

    Thawa thawa idiriyata dagena yanna jaya wewa

  • @ime-hq9wq
    @ime-hq9wq 4 ปีที่แล้ว +4

    අපිට spaceship වුනත් යවන්න පුළුවන් සුද්දන් අපිව පාගල තිබ්බේ නැත්නම්, අපේ අය හරිම දක්ක්ෂයෝ , we can beat Europe - theruwan saranai

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @user-pd1hh5wg7l
    @user-pd1hh5wg7l 4 ปีที่แล้ว +46

    අපේ ලන්කාව කොච්චර ලස්සන කරත් වැඩක් නෑ සමහර අවජාතක සක්කිලි බල්ලො ඉන්නව ජරාවාස කරල ශීට් ඉරල ඕව විනාස කරන්න ආපු උන්

    • @chinthanaekanayake3469
      @chinthanaekanayake3469 4 ปีที่แล้ว +6

      cctv හයි කරල ජරාකරන අයට දැඩි දඩුවම් දෙන්න ඕනෙ ..

    • @linushperera2873
      @linushperera2873 4 ปีที่แล้ว +3

      Wadak naa ban oya gana katha kranna inner ubala wage 2i 3i ETH oka kanna balan inna kalakanni gaana wadi kolla.

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @nisaldayantha4389
    @nisaldayantha4389 ปีที่แล้ว

    Good Job & Respect🔥❤🇱🇰🤝

  • @indikaweerasinghe7238
    @indikaweerasinghe7238 3 ปีที่แล้ว

    Hoda wadakk ahanath sathutui..

  • @indikapradeepowala9225
    @indikapradeepowala9225 3 ปีที่แล้ว

    Super work.

  • @umairsadardeen8398
    @umairsadardeen8398 3 ปีที่แล้ว

    Really very proud.... Really good job and very useful video

  • @channaasela9300
    @channaasela9300 3 ปีที่แล้ว +1

    Excellent project.

  • @ahamedsiddeek1986
    @ahamedsiddeek1986 ปีที่แล้ว +3

    Proud to be a Train lover❤‍🔥🙂

  • @rinshadrinzi5798
    @rinshadrinzi5798 4 ปีที่แล้ว

    Superb work 👍🙏!

  • @balasupramaniaymbala9365
    @balasupramaniaymbala9365 4 ปีที่แล้ว

    Good. Congratulations.

  • @comcitysolution5144
    @comcitysolution5144 4 ปีที่แล้ว

    අපි ආඩම්බරයි අපේ රටේ දක්ෂයින් ගැන

  • @vihangainduwara8945
    @vihangainduwara8945 4 ปีที่แล้ว

    supiri wadak niyamai

  • @jayanthaperera6038
    @jayanthaperera6038 4 ปีที่แล้ว

    good work.

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 4 ปีที่แล้ว

    COMPLIMENTS...GRATE JOB.

  • @asiavidoez8659
    @asiavidoez8659 4 ปีที่แล้ว

    Great 👍

  • @basuraanushanga2550
    @basuraanushanga2550 4 ปีที่แล้ว

    Good job

  • @shortstuff10
    @shortstuff10 4 ปีที่แล้ว +1

    Niyamai

  • @lakshyam
    @lakshyam 4 ปีที่แล้ว +1

    Amazing work SLR and Tantri .

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @anuradhaedirisuriya
    @anuradhaedirisuriya 4 ปีที่แล้ว

    Top quality video

  • @TrainEnthusiast
    @TrainEnthusiast 4 ปีที่แล้ว

    Niyamai meka 😍

  • @wasanka81
    @wasanka81 4 ปีที่แล้ว +1

    මෙන්න රටක් දියුණු කරන්න පුළුවන් වැඩ

  • @upekhanppd
    @upekhanppd 2 หลายเดือนก่อน

    ALUTH ALUT DE NOTHANANA JAATHIYA LOWA NONAGI. S.MAHINDA HIMI. Great salute for all of you !

  • @sehnal139
    @sehnal139 4 ปีที่แล้ว

    IT IS A VERY GOOD IDEA, SAVE MONEY AND CREATE JOBS. WELL DONE THANTRI. CHEERS

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 4 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ වැඩසටහනක්.

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @Mahamood87
    @Mahamood87 4 ปีที่แล้ว +1

    Best of luck team. good bless all of you.

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @sampathk1212
    @sampathk1212 4 ปีที่แล้ว +1

    තන්ත්‍රී, නියම ලාංකික ව්‍යාපාරිකයින්. 👍👍👍👍👍

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @mixcafe83
    @mixcafe83 4 ปีที่แล้ว +2

    superb bro.salute to you🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @tonymunasinghe8073
    @tonymunasinghe8073 4 ปีที่แล้ว

    Supiri....

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 4 ปีที่แล้ว +3

    මේ අදහස දුන්න මනුස්සය ගැන කීවෙ නැහැනෙ.

  • @dilandias7134
    @dilandias7134 4 ปีที่แล้ว

    Niyama wadak

  • @sankamadushan1868
    @sankamadushan1868 2 ปีที่แล้ว +1

    අලුත් වීඩියෝ නැද්ද දිගටම වීඩියෝ දාන්න❤️🔥

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage6463 4 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි ....හොඳ වැඩක්.විශේෂයෙන් යකඩ සමග වැඩ කරන නිසා ...sefty පැත්තත් බලන්න .sefty shoo,helmat ,sefty glass වගේම uniform එකක් ඒ අයට ලබා දෙනවානම් ....ඒ අයගේ ආරක්ෂාවත් සුරකෙනවා.

  • @sajithsri08
    @sajithsri08 4 ปีที่แล้ว

    Excellent job!

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @amithmunasinghe6052
    @amithmunasinghe6052 4 ปีที่แล้ว

    Lassanai ac karansm thawath hodai

  • @wajayanath
    @wajayanath 4 ปีที่แล้ว +3

    Good move. Well done Trantri..!

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @dharshanahettiarachchi7419
    @dharshanahettiarachchi7419 4 ปีที่แล้ว +2

    හොඳ වැඩක් ,,api t කරන්න ,,පුළුවන් දේවල් කරන්න one ,,මෙ රටවල් wage ,,පිටත් ගෙන දේවල් සීමා කරන්න,,,ජයවේවා ,,

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @gevindumasakorala4998
    @gevindumasakorala4998 4 ปีที่แล้ว +1

    Proud to hear that🥰😍💪🏻
    Will make it our own💪🏻💪🏻

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @shiranthafonseka6944
    @shiranthafonseka6944 4 ปีที่แล้ว

    Great work

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 4 ปีที่แล้ว +8

    ඇත්තටම වටිනවා මේවැනි ව්‍යපෘති ඒත් ඒව පරිහරණය කරන්න දන්නේ නෑ අපෙ සමහර අය.මෙච්චර ලස්සනට හදල දිල ඒවායෙන් ප්‍රයොජනත් අරගෙන එව විනාස කරන්නේ මොන සිතකින්ද?

  • @senasamarajith5324
    @senasamarajith5324 4 ปีที่แล้ว +1

    Great job....👍

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว

    Great 😊😍

  • @DEEN133
    @DEEN133 4 ปีที่แล้ว

    Really a good documentary program for child to adult for exploring Sri Lanka's abandon engineering 👍

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @k-popfanfantacy2266
    @k-popfanfantacy2266 4 ปีที่แล้ว

    Great work well done thantri

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @priyashanthadesilva9568
    @priyashanthadesilva9568 4 ปีที่แล้ว

    how nice

  • @buddhikasampath747
    @buddhikasampath747 4 ปีที่แล้ว

    Wow ❤️❤️❤️

  • @mykids61
    @mykids61 2 หลายเดือนก่อน

    ලගදිම අපි එනවා ශ්‍රි ලංකා දුම්‍ රිය දෙපාර්තුමේන්තුවේ ම චනල් එකක් අරන් ඔයාලට ඒ සේවකයන් දුම්‍ රියක් නඩත්තු කරන්න මහන්සි වෙන විදිහ නඩත්තු කරන ආකාරය පිළිබදව හොද චැනල් එක්ක් අරන්

  • @sameerakumara9388
    @sameerakumara9388 4 ปีที่แล้ว

    Great made in sri lanka concept is the best way

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @spencervictor2882
    @spencervictor2882 4 ปีที่แล้ว +2

    Previous Gov has done some great projects. The benefits will be seen in the coming years. God bless SL

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @devasilva3579
    @devasilva3579 4 ปีที่แล้ว

    Ape rate inna niyama bullets....jaya Sri!!!

  • @oshandon160
    @oshandon160 4 ปีที่แล้ว

    Great.

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @LankansInUK
    @LankansInUK 4 ปีที่แล้ว +3

    Great Work Come on Sri Lanka lifting equipment should be Monitored regularly

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว +1

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

    • @LankansInUK
      @LankansInUK 3 ปีที่แล้ว +1

      @@sinhalaapiuk අපිත් London බල්ලන්න mae video එකත් එහනම් th-cam.com/video/1YlQOQ-GcPo/w-d-xo.html බලලා Share පාරක් දාන්න අය්යා

  • @kanthi311
    @kanthi311 4 ปีที่แล้ว +4

    This was initiated by Mr.Arjuna Ranthunga. First give him the credit and appreciate it. Then carry on.

    • @DEEN133
      @DEEN133 4 ปีที่แล้ว

      True Arjuna took important cost saving method during ministry to put CRP in progress

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @nirman99
    @nirman99 4 ปีที่แล้ว +2

    Good work. Our mentality should be changed for protecting the property we have other than just complaining whatever we don't have.

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @gajabasenanayaka9231
    @gajabasenanayaka9231 4 ปีที่แล้ว +1

    ආදරෙයි 🇱🇰☝️❤️🇱🇰

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @rohanakumara5915
    @rohanakumara5915 4 ปีที่แล้ว +1

    Great job..
    Continues ,this all has to give private sectors.,becuase government railways burgers not doing anything.
    The railway department is totally lost and expecting salary and benefits only.
    Always strike..if you give one million salary for railway person today ,after.few month strike and asking increment of salary.
    If they have good enough staff,good engineers why we are giving to 03rd party companies to carried out refurbishments of railway cabins.
    Main reason is corruption..
    If government body going to repair those cabins,50% spending for corruptions..then apply low quality accessories and half of money going to their pocket only.
    Well done Tantry...carry on super..super..

  • @roville1111
    @roville1111 4 ปีที่แล้ว

    යහපාලනයේ තවත් විශිෂ්ට වැඩක්

  • @sinhalaapiuk
    @sinhalaapiuk 3 ปีที่แล้ว

    බොහොම සන්තොෂයි වැඩේට. මම මේ විඩියෝ එකේ දැක්ක එක දෙයක් තමා , Work shop එකේ වැඩ කරන සේවකයන් කිසිම safty suits ..helmet .සපත්තු කිසි දෙයක් පැලදලා නැහැ. ඇයි සේවකයන්ට ඒවා සපයන්න බැරි?

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว

      මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @t.r.miskinc.i.-thq9811
    @t.r.miskinc.i.-thq9811 ปีที่แล้ว

    Lets start to build new railway coaches in Sri lanka

  • @sirasbrow
    @sirasbrow 4 ปีที่แล้ว +8

    TRAIN LOVERS HIT A LIKE ❤

    • @sinhalaapiuk
      @sinhalaapiuk 3 ปีที่แล้ว +1

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @geoffreyswan7866
    @geoffreyswan7866 ปีที่แล้ว

    Great work performed by skilled workforce. .Where are the workshops located"….Do you employ women in the repairs and restoration of the trains and carriages ""…..

  • @buddhikadeshappriya2575
    @buddhikadeshappriya2575 4 ปีที่แล้ว

    Weddo innawa naththe na lankawen ynna one na lankawa lassna karnna apita puluwn ekat hodama udahrana me. Thanmnta puluwn dd uparimen rata wenuwen krnna ♥️

  • @ukmusictracks72
    @ukmusictracks72 4 ปีที่แล้ว +1

    Akanam itha hoda wedak

  • @chameeradilhan1575
    @chameeradilhan1575 4 ปีที่แล้ว +2

    අඩම්බරයී

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @muazniwas3757
    @muazniwas3757 4 ปีที่แล้ว

    ගොඩක් අගය කරන්න ඕන වැඩක්! දුර ගමන් යන ඒවාගේ සීට් පොඩ්ඩක් ඇල කරා නම් ගොඩක් හොඳයි. නැත්තම් කොන්ද රිදෙනවා. අංශක 100ක විතර කෝණයක් තියෙන්නේ.

  • @jayanthahettiarachchi4783
    @jayanthahettiarachchi4783 4 ปีที่แล้ว

    Good job performed by Tantri Trailers. I feel there is room to improve the productivity by sream lining the activities. It is better to provide safety equipment & an overall to the employees.
    The finish achieved is excellent I would say better than the original.

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @ushanrukantha6005
    @ushanrukantha6005 4 ปีที่แล้ว

    Respect ✊🏼.

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 3 ปีที่แล้ว

      බලන්න මගේ ලන්ඩන් පොලොව යටින් යන දුම්‍රිරිය ගමන.th-cam.com/video/JFh9N7CDkmo/w-d-xo.html

  • @user-io7th3nn1q
    @user-io7th3nn1q หลายเดือนก่อน

    ❤❤

  • @wasanthapathirana4946
    @wasanthapathirana4946 4 ปีที่แล้ว

    APE RATE LOKE ONAMA WADDAK INNAWA. RAJAYA WISIN OUNGEN WADA GATHA YUTHUI. APPRECIATE YOUR WORK. ALL THE BEST

  • @devasilva3579
    @devasilva3579 4 ปีที่แล้ว

    Safety first......saho.......

  • @Bigviwes4554
    @Bigviwes4554 4 ปีที่แล้ว

    Ft

  • @sandaruwansilva2215
    @sandaruwansilva2215 4 ปีที่แล้ว

    S12 th dannam jara wela thiyenne ewath paint eka ehema gahala gaththanam udaratata yanakota godak lassana wei

  • @AW-ld8yq
    @AW-ld8yq 10 หลายเดือนก่อน

    Shutters kada watenawa seats athre gaps hithumatheta wenas karala paint balanna rali rali hamathanama

  • @AW-ld8yq
    @AW-ld8yq 6 หลายเดือนก่อน

    Niyamai shutters kadagena watenawa seats gap eka anthimai private bus wage gap eka adukaraka paint anthimai rali rali hand paint kara wage

  • @sinhalasindu-8569
    @sinhalasindu-8569 4 ปีที่แล้ว

    😍

  • @jayanthaweerasinghe4646
    @jayanthaweerasinghe4646 3 ปีที่แล้ว

    Our duty to protect against corruptions and stealing of these nation wealth.

  • @kaveeshanathisera9069
    @kaveeshanathisera9069 ปีที่แล้ว

    ඇයි අපේ රටේම සම්පුර්නෙන් මැදිරි හදන්න බැරි..