TrainSpcapes
TrainSpcapes
  • 66
  • 242 616
ශ්‍රී ලංකාවේ දිගම දුම්රිය පාලම (The Longest railway bridge in Sri lanka)
මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පිහිටා ඇති මීටර් 1500 දිගින් යුත් වටගම දුම්රිය පාලම මෙරට පිහිටා ඇති ප්‍රථම දුම්රිය ගුවන් පාලම වෙි. දුම්රියකින් ගමන් කරනා විට එම දුම්රිය පාලම දිස් වන ආකාරය මෙමගින් දැක්වේ.
#srilankatrain #srilankanrailway #Watagamarailwaybridge
The 1500 meter long Watagama railway bridge located on the Matara-Beliatta railway line is the first railway flyover in the country. This shows how the railway bridge looks when traveling by train.
มุมมอง: 46

วีดีโอ

2024.09.16 Train Derailment Ragama (දුම්රිය පීලි පැනීම)
มุมมอง 28614 วันที่ผ่านมา
This video shows scenes related to derailment of S 11 power set type train (Made in india) running from Maho junction to Colombo Fort on 16.09.2024 at 04.45 a.m. near Ragama railway station. #srilankarailway​ #srilankatrain​ #Trainderailment​ #Indiyantrain​ 2024.09.16 දින පෙ.ව.04.45 ට මහව හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය ව ඉන්දියාවේ නිශ්පාදිත S 11 බලවේග කට්ටල වර්ගයේ දුම්රිය රාගම හා හොරපේ දුම්ර...
දුම්රිය සේවය කෙසේ දියුණු වෙිවිද? ප්‍රතිපත්ති ප්‍රකාශ වල තියෙන කතා
มุมมอง 9114 วันที่ผ่านมา
2024.09.21 දින පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිපත්වන ප්‍රධාන අපේක්ෂකයන් සිවිදෙනා ඉදිරිපත්කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශන වල දුම්රිය සේවයේ දියුණුවට අදාලව ඇතුලත් කරඇති කරැණු මෙම විඩියෝවෙන් දැක්වේ. #sajithpremadasa #AKD #srilankatrain
මහව-අනුරාධපුර දුම්රිය මාර්ගයේ අවසන් අදියරේ ඉදිකිරීම් වනහැටි
มุมมอง 88928 วันที่ผ่านมา
ඉන්දීය රජයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 91.27 ණය ආධාර මත මහව සිට ඕමන්තේ දක්වා කිලෝමීටර් 128 යුත් දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියයේ දෙවන අදියර වන මහව සිට අනුරාධපුර දක්වා කිලෝමීටර් 65 ප්‍රතිසංස්කරණ කටයුතු 2024 ජනවාරි මස 08 ආරම්භ විය. දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු ඉන්දියානු ඉර්කෝන් ඉනටර්නැෂනල් සමාගමක සිදුකරන අතර 2024 සැත්තැමිබර් මාසයේදී ජනතා අයිතියට පත්කිරීමට නියමිතය. මෙම විඩියෝවෙන් මහව සිට අන...
උතුරු දුම්රිය මාර්ගය සැත්තැමිබර් මස විවෘත කිරීම ගැන ඇමති කියන කතා
มุมมอง 29628 วันที่ผ่านมา
2024 සැත්තැමිබර් 03 දින කැබිනට් තීරණ දැනුම් දීමෙි රැස්වීමේදී මහව-අනුරාධපුර දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අවසන් කර 2024 සැත්තැමිබර් මස සිට දුම්රිය ධාවනය කිරීමට ඇති සුදානම පිලිබදව කල ප්‍රකාශය මෙම විඩියෝවෙන් දැක්වේ. #srilankatrain #irconinternational #srilankanrailway #jaffna
ගල්ගමුව වනජීවී උමග හදන හැටි ( Construction of Wildlife Tunnel)
มุมมอง 472หลายเดือนก่อน
ගල්ගමුව සහ අඹන්පොල දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති ගඩදිවුල - කාසිකොටේ දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් අලි තරණය කරන ස්ථානයක් ඇත. වන අලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා පළමු වනජීවී උමං මාර්ගය දුම්රිය මාර්ගය යට ඉදි කෙරේ. ව්‍යාපෘතිය 2024.03.01 දින ගල්ගමුව - ගැටදිවුල - කාසිකෝටේ දී ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගය මහව - ඕමන්ත දුම්රිය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට න...
කැලණි දුම්රිය පාලම (Kelani Railway Bridge)
มุมมอง 100หลายเดือนก่อน
කැලණි ගග හරහා ඉදිකර ඇති නව හා පැරණි පාලම මතින් දුම්රියක් ධාවනය වන ආකාරය දුම්රිය එලවුම් මැදිරියට දර්ශනය වන ආකාරය මෙමගින් දැක්වේ. #srilankatrain #srilankanrailway #kelaniya This video shows how a train is running over the new and old bridge built over the Kelani river as seen from the train driver's cabin.
ගුවන් තොටුපළ, රියදුරු කුටියේ සිට (Airport in the engine cabin)
มุมมอง 4.7Kหลายเดือนก่อน
පුත්තලම දුම්රිය මාර්ගයේ කටුනායක දුම්රිය ස්ථානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පිටුපසින් පිහිටා ඇත. මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ පානදුර සිට පුත්තලම දක්වා දිවෙන කාර්යාල දුම්රියේ M04 එන්ජිමේ සිට ගුවන් තොටුපළ දර්ශනය වන ආකාරයයි. #srilankarailway #train #bandaranaikeinternationalairport #M04 Katunayake railway station which is in the Puttalam railway line is located behind the Bandaranaike Internat...
අලි උමග, උතුරු දුම්රිය මාර්ගය විවෘත කිරීම ගැන ඇමති කියන කතා
มุมมอง 5Kหลายเดือนก่อน
වන අලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා පළමු වනජීවී උමං මාර්ගය දුම්රිය මාර්ගය යට ඉදි කෙරේ. ව්‍යාපෘතිය 2024.03.01 දින ගල්ගමුව - ගැටදිවුල - කාසිකෝටේ දී ආරම්භ කරන ලදී. මහව - ඕමන්ත දුම්රිය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ මෙම වනජීවී උමං මාර්ගය ඉදිකිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජයේ ණය යටතේ මිලියන 65 ක් වෙන් කරන ලදී. ඒ අනුව වනජීවී උමං මාර්ගයේ ඉදිකිරීම් 2024 අගෝස්තු 06 ආරම්භ කල...
Under the M 07 Engine
มุมมอง 212หลายเดือนก่อน
The M 07 engine was imported from UK in the year 1981 for the Sri Lanka Railways. This video shows the lower parts of the engine and lower parts of the carriages when running, the M 07 train from the railway track. #SrilankaRailway #M07TrainEngine #BritishTrain #Underthetrain M 07 එන්ජිම ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා 1981 වසරේ එක්සත් රාජධානියෙන් ආනයනය කර ඇත. මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ දුම්රිය මාර...
ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගය (Sri lanka First Wildlife Tunnel )
มุมมอง 6K2 หลายเดือนก่อน
ගල්ගමුව සහ අඹන්පොල දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති ගඩදිවුල - කාසිකොටේ දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් අලි තරණය කරන ස්ථානයක් ඇත. වන අලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා පළමු වනජීවී උමං මාර්ගය දුම්රිය මාර්ගය යට ඉදි කෙරේ. ව්‍යාපෘතිය 2024.03.01 දින ගල්ගමුව - ගැටදිවුල - කාසිකෝටේ දී ආරම්භ කරන ලදී. මහව - ඕමන්ත දුම්රිය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ මෙම වනජීවී උමං මාර්ගය ඉදිකිරීමට නියමිතය. මෙම ව්...
මහව - අනුරාධපුර දුම්රිය මාර්ගය හැදෙන හැටි (Maho - Anuradapura constructions new railway line)
มุมมอง 59K2 หลายเดือนก่อน
ඉන්දීය රජයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 91.27 ණය ආධාර මත මහව සිට ඕමන්තේ දක්වා කිලෝමීටර් 128 යුත් දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියයේ දෙවන අදියර වන මහව සිට අනුරාධපුර දක්වා කිලෝමීටර් 65 ප්‍රතිසංස්කරණ කටයුතු 2024 ජනවාරි මස 08 ආරම්භ විය. දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු ඉන්දියානු ඉර්කෝන් ඉනටර්නැෂනල් සමාගමක සිදුකරන අතර 2024 අගෝස්තු මාසයේදී ජනතා අයිතියට පත්කිරීමට නියමිතය. මෙම විඩියෝවෙන් මහව සිට අනුරාධ...
Train Strike - දුම්රිය වැඩවර්ජනය (2024.07.10)
มุมมอง 5072 หลายเดือนก่อน
Due to the strike of Station Masters on 10 July 2024, the office trains which is running with high passenger capacity. This video shows how it is. #srilankarailway #srilankatrain #Strike 2024.07.10 දින දුම්රිය ස්ථානාධිපතිවරැන්ගේ වැඩවර්ජනය හේතුවෙන් ධාවනය වු දුම්රිය ඉහළ මගී ධාරිතාවකින් ධාවනය විම මෙම වීඩියෝවේ දැක්වේ.
Train derailment Fort (දුම්රිය පීලි පැනීම) "2024.07.09
มุมมอง 6042 หลายเดือนก่อน
This video shows scenes related to derailment of S 11 power set type train (Made in india) running from Panadura to Maradana on 09.07.2024 at 09.35 a.m. near Panadura railway station. #srilankarailway #srilankatrain #Trainderailment #Indiyantrain 2024.07.09 දින පෙ.ව.09.35 ට පානදුර සිට මරදාන දක්වා ධාවනය ව ඉන්දියාවේ නිශ්පාදිත S 11 බලවේග කට්ටල වර්ගයේ දුම්රිය මහලේකම් කාර්යාලය හා කොටුව දුම්රිය ස්ථාන...
S8 Power Set Train Test Running
มุมมอง 2592 หลายเดือนก่อน
This video shows the test running of oldest power train in Sri Lanka after the repair. This train called S8 and manufactured by Hitachi. It was used in 1991 in Sri Lanka Railways. #srilankarailway #srilankatrain #S8 #train ශ්‍රී ලංකාවේ පැරණිතම බලවේග දුම්රිය අලුත්වැඩියාවෙන් පසු ධාවනය වන ආකාරය මෙම වීඩියෝවේ දැක්වේ. මෙම දුම්රිය S8 ලෙස හඳුන්වන අතර Hitachi විසින් නිෂ්පාදනය කරන ලදී. එය 1991 දී ශ්‍රී ල...
Train Slipping (Colombo-Baddulla Train 22.05.2024)
มุมมอง 5913 หลายเดือนก่อน
Train Slipping (Colombo-Baddulla Train 22.05.2024)
ඉන්දු, චීන දුම්රිය සටන ( Indiya, china Trains Races in Sri Lanka
มุมมอง 4K3 หลายเดือนก่อน
ඉන්දු, චීන දුම්රිය සටන ( Indiya, china Trains Races in Sri Lanka
කොට අදින දුම්රිය (Logging train)
มุมมอง 8K3 หลายเดือนก่อน
කොට අදින දුම්රිය (Logging train)
මිහින්තලේ නව දුම්රිය මාර්ගය (New Railway Track Mihintale)
มุมมอง 17K3 หลายเดือนก่อน
මිහින්තලේ නව දුම්රිය මාර්ගය (New Railway Track Mihintale)
Under the M6 Train
มุมมอง 953 หลายเดือนก่อน
Under the M6 Train
Bambalapitiya to Wellawatha (With Bange)
มุมมอง 1293 หลายเดือนก่อน
Bambalapitiya to Wellawatha (With Bange)
Kollupitiya To Bambalapitya (With Bange)
มุมมอง 983 หลายเดือนก่อน
Kollupitiya To Bambalapitya (With Bange)
Train derailment Panadura (දුම්රිය පීලි පැනීම)
มุมมอง 9073 หลายเดือนก่อน
Train derailment Panadura (දුම්රිය පීලි පැනීම)
M4 Engine coupling compartments
มุมมอง 4893 หลายเดือนก่อน
M4 Engine coupling compartments
Slave Island To Kollupitiya (With Bange )
มุมมอง 2443 หลายเดือนก่อน
Slave Island To Kollupitiya (With Bange )
Train Strike ( Senkadagala Manike 2024.06.07 )
มุมมอง 1.2K3 หลายเดือนก่อน
Train Strike ( Senkadagala Manike 2024.06.07 )
Black Bridge Daduru oya- Chilaw (Sri lanka's second oldest railway bridge)
มุมมอง 4213 หลายเดือนก่อน
Black Bridge Daduru oya- Chilaw (Sri lanka's second oldest railway bridge)
Flood on railway track
มุมมอง 87K4 หลายเดือนก่อน
Flood on railway track
Colombo Fort To Slave Island (With Bange)
มุมมอง 984 หลายเดือนก่อน
Colombo Fort To Slave Island (With Bange)
Driving bus on Railway track in puwakpitiya
มุมมอง 32K4 หลายเดือนก่อน
Driving bus on Railway track in puwakpitiya

ความคิดเห็น

  • @bharathshiva7895
    @bharathshiva7895 9 วันที่ผ่านมา

    මේ උතුරු දුම්රිය මාර්ගය නවීකරණය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට තව මාස හතරක් ගනියි කියලා ප්‍රවෘත්ති එකෙන් දැක්කා 👍🏽👍🏽👍🏽. ඒක ඇත්ත ද?

  • @rohanondaatjie9505
    @rohanondaatjie9505 9 วันที่ผ่านมา

    Construction workers are still not enough finished the project

  • @kaveeshajayasanka8566
    @kaveeshajayasanka8566 10 วันที่ผ่านมา

    උතුරු දුම්රිය මාර්ගයේ තත්ත්වය කොහොමද

  • @chamaratharu1544
    @chamaratharu1544 13 วันที่ผ่านมา

    කවද ඉදලද කෝචිචිය වැඩ කරන්නෙ 🎉🎉🎉

  • @SKASKumar
    @SKASKumar 15 วันที่ผ่านมา

    රනිල් වික්‍රමසිංහ - ගෑස් සිලින්ඩරය සජිත් ප්‍රේමදාස - දුරකථනය අනුර කුමාර දිසානායක - මාලිමාව නාමල් රාජපක්ෂ - පොහොට්ටුව

  • @kavishkagayan9207
    @kavishkagayan9207 18 วันที่ผ่านมา

    රාගම පිලිපැන්නද

  • @Christopher234-h4c
    @Christopher234-h4c 18 วันที่ผ่านมา

    Oya bangadeniya express kocchiye ne hitiye mamath eke hitiye thakke nae ne oyawa

    • @Trainsacpe
      @Trainsacpe 18 วันที่ผ่านมา

      Ragamen bassa bro

  • @thirugt7540
    @thirugt7540 20 วันที่ผ่านมา

    When is the train will start running?

    • @thirugt7540
      @thirugt7540 18 วันที่ผ่านมา

      Is the train already running?

  • @rajvadivel8967
    @rajvadivel8967 22 วันที่ผ่านมา

    You guys did a great job, thank you for uploading. When are they going to renovate the trincomalee and batticola railway line

    • @Trainsacpe
      @Trainsacpe 22 วันที่ผ่านมา

      Tks

  • @පීසනත්සිරිමෙවන්රොඩ්රිගෝ

    සැප්තැම්බර් කවදාද අරින්නෙ?

  • @SKASKumar
    @SKASKumar 27 วันที่ผ่านมา

    මේක කවදා ගත්ත video එකක් ද ?

  • @SKASKumar
    @SKASKumar 27 วันที่ผ่านมา

    පරීක්ෂණ ධාවන කටයුතු කෙරෙනවද ?

  • @SKASKumar
    @SKASKumar 27 วันที่ผ่านมา

    මහව මංසන්ධිය, රන්දෙනිගම, අඹන්පොල, ගල්ගමුව, සෙනරත්ගම, තඹුත්තේගම, තලාව, ශ්‍රාවස්තිපුර, අනුරාධපුර නව නගරය, අනුරාධපුර

  • @upendralalani2273
    @upendralalani2273 28 วันที่ผ่านมา

    දැක්කම සතුටක් දැනෙනවා කවදද කියන්න බැ නේද

  • @tharindunilanka6791
    @tharindunilanka6791 28 วันที่ผ่านมา

    සැප්තැම්බර් වත් බැරි වෙයි වගෙ😢😢😢😢

  • @Malindadilshan009
    @Malindadilshan009 28 วันที่ผ่านมา

    දැන් ඔය මේ මාසේ කවදද විවෘත කරන්න ඉන්නේ?

  • @madushankadm7601
    @madushankadm7601 หลายเดือนก่อน

    මේක තාම හදලා ඉවර නැද්ද

  • @kaveeshajayasanka8566
    @kaveeshajayasanka8566 หลายเดือนก่อน

    උතුරු දුම්රිය මාර්ගයේ තත්ත්වය කොහොමද

  • @kasunchathuranga6139
    @kasunchathuranga6139 หลายเดือนก่อน

    දිනේ පොඩ්ඩක් වැරදිලනේද😊

    • @Trainsacpe
      @Trainsacpe หลายเดือนก่อน

      Tks

    • @Trainsacpe
      @Trainsacpe หลายเดือนก่อน

      09/02 wenna ona

    • @funyworld8248
      @funyworld8248 28 วันที่ผ่านมา

      Ko mukuthma karala nane mechra kall 😂😂

  • @upendralalani2273
    @upendralalani2273 หลายเดือนก่อน

    ඉක්මනින් හදමු

  • @bandulaajith2001
    @bandulaajith2001 หลายเดือนก่อน

    Kawadada para opan wana

  • @NipuniSandaruwani-f9r
    @NipuniSandaruwani-f9r หลายเดือนก่อน

    කවදාද විවෘත කරන්නේ

  • @rohanondaatjie9505
    @rohanondaatjie9505 หลายเดือนก่อน

    Contraction works nothing to say good it’s just very slow people are now facing more problems and difficulties because when we’re traveling to maho to. Colombo train we have only one CTB bus transporting passengers in the same train takes about matter immediately action from transport minister.

  • @bandulaajith2001
    @bandulaajith2001 หลายเดือนก่อน

    Dan hadala ewrada

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 หลายเดือนก่อน

    Useless vedio

  • @mahendrawijesuriya2737
    @mahendrawijesuriya2737 หลายเดือนก่อน

    නය ගෙවන්නෙ තොගෙ අම්මා අප්පගෙ බූදලෙන්ද බූරුවො

  • @lalithcroos7577
    @lalithcroos7577 หลายเดือนก่อน

    This man Bandula Gunawardana, dosen't know the height of an elephant. the presently built elephant corridor, height is not enough for an elephant to pass by. The other thing is it is not the exact place where elephant's pass through. this man has to train elephants to pass through this newly build elephant pass.????

  • @ramyakw5166
    @ramyakw5166 หลายเดือนก่อน

    රාජ්‍ය දේපළ විකුණන් කෑවොත් රටේ ජනතාවට රටක් නැතිවෙනවා...!

  • @rajvadivel8967
    @rajvadivel8967 หลายเดือนก่อน

    Thank you very much... Indeed a great job....!!

  • @AmithRanatunga
    @AmithRanatunga หลายเดือนก่อน

    නය ගෙවන්නේ මුගෙ බූදලෙන්ද පලයන් නාකි හිවලෝ ගෙදර.

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 หลายเดือนก่อน

    Rata kaabhaaziniya karapu wesa hattha topi aweechiyamai yanne,

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 หลายเดือนก่อน

    Oya,perethaya gotagei ,mahindagei puka lewa kakaa hitapu ballek ne, ranil ballagei R,pemagei ,kalakanni moosaleya dawase dakinnawath hondha ekek newei..

  • @uzbeemohideen5335
    @uzbeemohideen5335 หลายเดือนก่อน

    Muta Sinhala Kataksrranat Baha Maha Kala kanniyek

  • @thrindusndamal9166
    @thrindusndamal9166 หลายเดือนก่อน

    Buru bandulaya thakkadi ranila😂

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 หลายเดือนก่อน

    කෝච්චි නිකන් යකඩ ගොඩවල් විතරයි ...ඕවයින් රටට ඇති ලාභයකුත් නෑ.. අලි ඇතුන්ගේ ජීවිත අනතුරේ ඕවා දුවන්න ගත්තම..

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 หลายเดือนก่อน

    යකෝ අලි ඇතුන් කියන්නෙ ඉන්දා දෙවිවරුන්ගේ වාහනය ..උන් ආරක්ෂා කර ගත යුතුයි සම්පතක් රටේ..

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 หลายเดือนก่อน

    යකෝ රාජය සේවකයන් බදු මුදල් වලින් නඩත්තු කරනවා නන් වන සතුන් , ආරක්ෂා කිරීම උන්ගේ රාජකාරියක් වෙන්න ඕනි ..නැත්නම් මොකටද රාජය සේවකයන් නඩත්තු කරන්නෙ

  • @psathya6345
    @psathya6345 หลายเดือนก่อน

    විධිමත් පරිදි මහජන මතයට සවන් දීම හොදයි.

  • @hewagewijith8085
    @hewagewijith8085 หลายเดือนก่อน

    Hama rata kata ma naya wewi rata sampurna higana ratak bawata path wenawa..😢 E gana monada hithanne.. ape rata ta kopa mana naya gathath ewa hora kaddi api kawadda ana gathe muhuna denne..😢😢

  • @nelkapriyangi6123
    @nelkapriyangi6123 หลายเดือนก่อน

    Thawa godak kal yai neda

    • @Trainsacpe
      @Trainsacpe หลายเดือนก่อน

      Me awruddawa ewara wei

    • @Trainsacpe
      @Trainsacpe หลายเดือนก่อน

      ඉවර කරන්න බැරි හේතුව th-cam.com/video/XBeO9-1k2w0/w-d-xo.html

  • @Thushaperera-f7g
    @Thushaperera-f7g หลายเดือนก่อน

    Kalakanni awjathaka bandula balla

    • @gihanudayajith3744
      @gihanudayajith3744 หลายเดือนก่อน

      Thambuttegama meeharakage gama.meka.

  • @SKASKumar
    @SKASKumar หลายเดือนก่อน

    කාක්කපල්ලිය

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 หลายเดือนก่อน

    ඉක්මනටම හදන්න උමංමාර්ගය පවු සතුන්

  • @daharaorbital179
    @daharaorbital179 หลายเดือนก่อน

    Kauru karath hoda vadak.

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic หลายเดือนก่อน

    ඇමතිතුමනි ලංගමට ආසන සංඛ්‍යා වැඩි අලුතින් බස් රථ ලබා දෙන්නේ කවදාද ආසන 54 / 59

  • @AshanAshan-v6w
    @AshanAshan-v6w หลายเดือนก่อน

    When railway open

  • @ruwanthikasewwandi4484
    @ruwanthikasewwandi4484 หลายเดือนก่อน

    😂

  • @natureloversiw
    @natureloversiw หลายเดือนก่อน

    විවිධ පුද්ගලයින්ගේ පටු අරමුණු හේතු කරගෙන සත්ව සංවිධාන නමින් පෙනී සිටිමින් අහිංසක සතුන්ට මරණ සහතික ලියන මිනිස්සු සොයා නීතිය ක්‍රියාත්මක කරන්න.

  • @namaljeewananda3498
    @namaljeewananda3498 หลายเดือนก่อน

    අලිමංකඩට විරුද්ධ අපතයන්. කවුද කාලකන්නි බදු මුදලින් කලත් කලත් කම් නෑ

  • @thushiperera3612
    @thushiperera3612 หลายเดือนก่อน

    Ane ape gama koi thran me rawalwala hitiyath ape gama ape rata tharan apita watinne na 🇱🇰🇱🇰🇱🇰❤️❤️🙏🙏