මේ විදිහේ අල කරි එකක් හදාගත්තනම් බත් මුට්ටියක් උනත් කන්න පුළුවන් /Mouthwatering Potato Curry
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- #potato #potatocurry #potatorecipe
ගෑවුණු තැන ඕන දෙයක් කන්න රෙස්ටුරන්ට් ස්ටයිල් අල කරිය.
• ගෑවුණු තැන ඕන දෙයක් කන...
පිටි බ්ලෙන්ඩර් කරලා හිතුනු ඕනෙම වෙලාවක ටක් ගාලා එළවලු රොටී මේ විදිහට හදාගන්න.
• පිටි බ්ලෙන්ඩ් කරලා හිත...
මේක තමයි අල තෙල් දාන ලේසිම විදිහ,බත් මුලට බඳින්නත් මරු
• මේක තමයි අල තෙල් දාන ල...
#potatorecipe
#EasyPotatoDishes
#CrispyPotatoWedges
#CreamyMashedPotatoes
#ComfortFoodClassics
#HomemadePotatoMeals
#CookingwithPotatoes
#TastyPotatoIdeas
#PotatoRecipeCollection
ඃහ්ම් මාර රස පාටයි මත් හදල බලන්නම් පුතේ අදරෙයි ❤❤❤
4:10 හොදි වැඩියි වගේනම් ඉක්මනින් උකුකරල ලිපෙන් බාගන්න වගේම තවත් රසවෙන්න,අල කෑලි දෙක තුනක් හොද්දෙ හොදට පොඩිකරල හැදිගාගන්න.
Thanks dear .❤️
එකනම් රාසායී,දකිද්දීත් කටට කෙල උනනවා 🤤🤤
මම ඔයාගේ Mushroom Mancurian එක හැදුවා රසට ආවා නංගි Thank You ❤❤❤❤
බොහොම ස්තූතියි .
නියම ala කෑම thank
Thanks dear ❤️
හොද රස විදියට තියනවා ගොඩක් ස්තුතියි ඔයාට ❤😊
බොහොම ස්තූතියි
Great and yummy recipes! No redundant talking , straight to the recipe . Saves time. Thank you
dear,thank you so much.stay connected.
හරිම රසයි ඒ විදිහටම ආවා thx nngi
ගොඩාක් ස්තූතියි
Wow super awesome fantastic yummy recipe Thank U so much Dear 👌👍🤩🤗
Thank you too
රස. යි. වගේ. හරිම. ලස්සනයි.
😊thanks dear
Thank you very much for sharing this amazing recipe
Thanks for liking
super concept..
රසයි වගේ හෙට හදනවා❤
හදලා රස කොහොමද කියලා කියන්න
RCYEr😊@@RampeKarapincha.5708
Simple and nice❤
Thank you 🙂
ලස්සන පාටක් ගොඩක් රසයි කියලා හිතෙනවා
රසයි හදලා බලන්න .
@@RampeKarapincha.5708 හදලා පොටො එකක් දාන්නම්
e mati athiliye lassana ❤
ටික කාලයක් දර ලිපේ ඉව්වහම ඔය විදිහට හදාගන්න පුළුවන් .
nice recipe................thank you
Thank you too
Thanks ❤❤❤❤
You're welcome 😊
රසයි පැටියෝ
🥰🥰thank you.
Lasana ta tiyanva e vgema rasa ATI ❤❤
Ow,godak rasai .
Maara rasa.ati oya kata karanakota kama dabeal rasai ❤❤❤budusaranai
🥰🥰
බොහොම ස්තූතියි
Thank you so much
You're most welcome
Thanks
Welcome
The message heading here is misleading. Don't forget that both potatoes and rice are full of carbohydrates! Having said that, the recipe sounds yummy!
Thanks for the info!
මම හැදුවා හැමෝම රසාය් කිව්වා ❤
අනේ ..හරිම සතුටුයි ❤️❤️
❤❤❤❤❤
තක්කාලි වෙනුවට මොනවාද දාගන්න් පුළුවන්
සියඹලා ඇට 3ක් විතර දියකරලා ගන්න .
Pol kiri netiwa hadana puluwanda
Puluwan dear .
👍👍👍👍👍👍👍😍
Bath muttiyak kanne kohomada hal gananne
😂😂😂
ඇත්ත තමා .
බත් මුටිටි ගනන් කන්න ලංකාවෙ අයට තියනවද ??? 😂😂
Me kale hatiyata bath
Muttiyak kanna puluwanda daruwo
😂😂
W❤❤❤❤
Ane oya kalupata hattiya koheda thiyenne ....
අනේ ගත්ත එකක් නෙවෙයි dear ,උයලම තමා කලු වෙලා තියෙන්නේ 😄
එකනමි රසායි එකේන්ම
ඔව්,ගොඩාක් රසයි
Ettatama hoda i
බොහොම ස්තූතියි
🌺🌺😍
👍
ඔයා ඔය උයන මැටි ඇතිලිය කලු පාට කර ගත්තද..නැත්තම් කලු පාටටමද තිබ්බේ...
ගොඩාක් කල් දර ලිපේ ඉව්වහම කලු පාට වෙනවා dear .
දරලිපේ උයනකොට එහෙම තමයි ටිකදවසකින් ඇතිලි මුට්ටි කලුපාට වෙනවා .අද දරලිපේ උයන අය නැහැ .
Oya eekwth dnne nedda
දර ලිපේ උයද්දී නික්න් ම කලු වෙනවා
Gastrek
Thanks
Welcome
👍
❤❤❤❤