කොරියාවේ අලුත් රැකියා |මමත් මාසෙට ලක්ෂ 10 ක් හෙව්වා | වීසා මාරු කරගමු | Korean exam 2023 | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • කොරියාවේ අලුත් රැකියා |මමත් මාසෙට ලක්ෂ 10 ක් හෙව්වා | වීසා මාරු කරගමු | Korean exam 2023
    #thebullet #koreanjob #koreanexam2023 #workvisa
    ✅Facebook: web.facebook.c....
    ✅Instagram: / dasun_wasan. .
    ✅Tik Tok: / dasunwasantha. .
    ✅ WhatsApp: 0710 861 521

ความคิดเห็น • 256

  • @TheBulletSriLanka
    @TheBulletSriLanka  ปีที่แล้ว +31

    නුවන් දහනායක මහතා සමිබන්ධ කරගැනීම සදහා...
    Whatsapp - 0766 810 985
    TH-cam - rb.gy/pniv3
    Tikok - rb.gy/yhe75
    facebook.com/sin.han.hak?mibextid=haYZDX

    • @NishanShanu-q6i
      @NishanShanu-q6i ปีที่แล้ว +3

      Special aka karala web ake 2021 idan web ake inna apita chance akak nedda

    • @sarojaniweerasekara1157
      @sarojaniweerasekara1157 ปีที่แล้ว +3

      Sir katha karnwa widihata Korean yanna maram asawak dennnwa sir ❤❤❤

    • @chathurinisansala1088
      @chathurinisansala1088 หลายเดือนก่อน

      සර්ගෙ පංතියට සම්බන්ධ වෙන්නෙ කොහොමද .මං දැනට පංති යනවා මට වයස 32 මට 2025 කොහොමහරි යන්න මං හදන්නෙ

  • @prasannamadhushanka2518
    @prasannamadhushanka2518 ปีที่แล้ว +3

    නුවන් සර් කියන්නෙ අනිත් ගුරැවරැ නොකරන කැපකිරිමක් කරන ලමයට කොරියන් කියන භාශාව සරලව කියාදෙන ගුරැවරයෙක්

  • @nilankadissanayake6014
    @nilankadissanayake6014 ปีที่แล้ว +9

    ලමයි වෙනුවෙන් මාර කැපකිරිමක් කරන සර් කෙනෙක් ❤️

  • @isharawijekoon2772
    @isharawijekoon2772 ปีที่แล้ว +28

    ජීවිතේ වෙනස් කරපු ගුරුවරයා..❤ සර්ගෙන් ඉගෙන ගත්තා කියන්නේ බය නැතුව විභාගේ පාස් කර ගන්න පුළුවන්.ලකුණු 185ක් ගත්තේ සර් හින්දා තමා..අද මන් කොරියාවේ🤟😍

    • @maheeshamaheesha4978
      @maheeshamaheesha4978 ปีที่แล้ว +1

      කියලාදෙන දේවල් තෙරෙනවද යලුවා

    • @sajithchamara7593
      @sajithchamara7593 ปีที่แล้ว

      අනිවා ඉතින්...ආයෙ කියන්න දෙයක් නෑ..අපේ සර් ❤️

    • @sunethrakumari6623
      @sunethrakumari6623 ปีที่แล้ว

      onlineda karanne

    • @dilukshikapreshadini9542
      @dilukshikapreshadini9542 ปีที่แล้ว

      Course fee eka kiyad eka para gewann onid

    • @GlobalHambantota-j2z
      @GlobalHambantota-j2z 11 หลายเดือนก่อน

      අනේ මටත් කියලා ඳෙන්න කෝ ඒ පාඩම්

  • @kokilasamarasinghe
    @kokilasamarasinghe ปีที่แล้ว +17

    දවස් 45කින් මගෙ ජිවිතය වෙනස් කළ ගුරුවරයා❤️❤️
    මම මෙ සතියෙ කොරියවට අවෙ, සර්ගෙ කොරියානු භාෂා මගපෙන්වීම හා දිවා රෑ නොබලා අපි වෙනුවෙන් කරපු කැප කිරීම් නිසයි.අලුතින් exam කරන අය, සර් එක්ක එකතුවෙලා විශේෂයෙන් හොදට කොරියානු භාෂාව කියවීම වගෙම සවන්දීම හදාගන්න.

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว +3

      අපව විශ්වාස කරලා කියපු වැඩ ටික හරියට කරපු, ඔබගේ සිහිනයට අත්වැලක් වෙන්න ලැබීමත් සතුටක්, අගය කිරීමට බොහෝම ස්තුතියි .

    • @SanduniMadushamali-of6pq
      @SanduniMadushamali-of6pq ปีที่แล้ว

      Sir wa contact karaganne kohomada me num eka weda nahane whatsapp pennanneth naha me num eken

    • @anaththapathirana9065
      @anaththapathirana9065 ปีที่แล้ว

      Kochchara kal yanoda exam eken passe

  • @Cartoonlokaya2023
    @Cartoonlokaya2023 ปีที่แล้ว +2

    සර් කියනවා වගේම ඒක මාසයක් යන්න කලිං කරලා පෙන්නනවා... අත්දැකීමෙන් කියන්නේ 🙏

  • @Rumesh_Dinushka
    @Rumesh_Dinushka ปีที่แล้ว +5

    මං සර්ගෙ 45 days පොත කරපු clz එකෙ ලමයෙක්😊😊 සර් ම⁣ට 170යි.😊 සර් උදෙන් නැගිට්ටවලා paper කරවපු උණට තමයි කොරියන් කරන්න ආස හිතුනෙ 😊කලින් වෙන සර් කෙනෙක් ගෙ පන්ති ගියෙ 2023 කාගෙවත් clz ගියෙ නැ සර්ගෙයි ආවෙ සර්ගෙනුයි කොරියන් පොට අල්ල ගත්තෙ😊❤️ වචන කඩලා මතක තියාගන්න කියල කියල දිපු විදියට එක සැරෙ ගොඩක් වචන සෙට් එකක් මතක තියාගන්න පුළුවන් උනා thank you සර් 😊❤️ තව තව සර්ට හරියන්න ඕන😊😊😊

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว +2

      감사합니다...

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว +1

      감사합니다

    • @HMpriyanthi-c5n
      @HMpriyanthi-c5n ปีที่แล้ว +1

      Thank you very much sir........

  • @Kaleenadeshapalanamathaya
    @Kaleenadeshapalanamathaya ปีที่แล้ว +16

    අයියේ කොරියාවට යන්න රජය හරහා විතරක් නැතුව වෙන ක්‍රම තියෙනව නම් ඒ ගැන Program එකක් කරන්නකෝ. ඇත්තටම ලොකු දෙයක් පුළුවන්නම්.❤

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว +4

      අනිවාර්යෙන් ම අපි නැවත වැඩසටහනකින් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරලා දෙන්නම්.

    • @roshharinda7615
      @roshharinda7615 ปีที่แล้ว

      මහත්මයා කොරියානු රැකියා E7 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාව සඳහා Shipbuilding සඳහා වෘත්තීමය රැකියා අවස්ථාවන් ඇති බව ඔබතුමා කිහිප අවස්ථාවකදීම සහ මෙම වැඩසටහන් මගින් ද දැනුවත් විය.
      තවද විෂයභාර ඇමතිතුමා ඔහු විසින් මාධ්‍ය සාකච්චාවකදී දකුණු කොරියාව සඳහා E7 වීසා කාණ්ඩය යටතේ රැකියා අවස්ථාවන් ඇති බවත් ඒ සඳහා වෘත්තීය සුදුසුකම් පුහුණු කිරීම සඳහා ගංගාරාමවිහාරස්ථානය යටතේ ඇති "ජිනරතන කාර්මික අභ්‍යාස ආයතන" මගින් නිසි ක්‍රමවේදයක් යටතේ පුහුණු ශ්‍රමිකයින් පුහුණු කොට වෘත්තිකයන් දකුණු කොරියාවෙහි Shipbuilding සදහා පිටත් කර යවන බව පවසන ලදී.
      නමුත් තවමත් ජිනරතන කාර්මික ආයතනය මගින් පුහුණු ශ්‍රමිකයන් බඳවා ගැනීමේ පුහුණු කිරීමේ පාඨමාලා වැඩසටහන ක්‍රියාත්මක නොවේ.
      ඒ අතරතුර ලංකාවේ හතර වටින්ම තැනින් තැන ඇති පෞද්ගලික ආයතන මගින් සල්ලි අයකර කෙටිකාලීන පුහුණුවක් දී සහතිකපත් දී පිරිස් කිහිපයක් දකුණු කොරියාව සඳහා ද ගොස් ඇත. තවත් සහතික පත් ලබා ඇති බොහෝ පිරිසක් තවමත් දකුණු කොරියාව යෑමට අවස්ථාවක් නො ලබී ඇත.
      මූලික වටයේ දකුණු කොරියාව සඳහා ගිහිපු පිරිස් වලින් පිරිසක් හරි නිසි වෘත්තිය දැනුමක් නැති බැවින් දකුණු කොරියාව මගින් මෙය තාවකාලිකව බඳවා ගැනීම් අවලංගු කර ඇති බව සඳහන් කරයි, එය ඇත්තක්ද ?
      මේ පිළිබඳව ඔබ ආයතනය දැනුවත්ද?
      නමුත් දිගින් දිගටම එම ආයතන මගින් දකුණු කොරියාවට යවනවා කියා ලංකාවේ තරුණයන්ගේ මුදල් ලබාගෙන පුහුණු පාඨමාලා පවත්වාගෙන යයි. අසරණ තරුණයන් ඒ පිළිබඳව මහත් පසුතැවිල්ලෙන් පසුවේ. මේ තොරතුරු අවධානයක් ගෙන විදෙස් සේවා ආයතනය ඒ සම්බන්ධව නිසි ක්‍රමවේදයක් සකසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේ රටේ ඇති ආර්ථික අර්බුදයත් සමග වැටී ඇති රටේ ලංකාවේ අසරණ තරුණ තරුණියන්ගෙන් මුදල් ගරා ගන්නා පුහුණු මධ්‍යස්ථාන ආයතන පවු රවට්ටන්න එපා, සල්ලි ළඟ ඇතුවාට නොවේ රටේ තරුණ තරුණයින් ශ්‍රමිකයින් රටවල් වල දුක් විඳින්න යන්නේ, මෙහෙ ඉන්න අමනුෂ්‍ය කොටසක් හොර බිස්නස් එකක් කරගෙන.
      ඇමති තුමා පවසන ලද පරිදි E7 වීසා කාණ්ඩ යටතේ දකුණු කොරියාව සඳහා "ජිනරතන කාර්මික අභ්‍යාස ආයතනය" මූලික කොටගෙන පුහුණු ශ්‍රමිකයින් පුහුණු කොට නිවැරදි ක්‍රම වේදයකට විනිවිද බවකින් යුතුව ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
      විදෙස් සේවා ආයතනය වැඩිදුරටත් අවධානය මේ සඳහා යොමු කරන මෙන් ඉතා බැගෑපත්ව කාරණිකව ආයාචනා කර සිටී.
      ස්තුතියි ! 🙏 🙏 🙏

  • @nilankadissanayake6014
    @nilankadissanayake6014 ปีที่แล้ว +5

    ඕනෙම කෙනෙක්ට බය නැතුව සර්ගෙන් ඉගෙන ගන්න කියල කියනව අපි අමාරුයි කියල හිතාගෙන ඉන්න දේවල් සරලවම අපිට කියල දෙනව තෙරුවන් සරනයි සර් ❤️

  • @sajithkumara6179
    @sajithkumara6179 ปีที่แล้ว +3

    සිංහල අපට කොරියන් භාෂාව ඉගෙන ගන්න මීට වඩා හොඳ ගුරුවරයෙක් කොහෙවත් නෑ...❤❤❤

    • @GlobalHambantota-j2z
      @GlobalHambantota-j2z 11 หลายเดือนก่อน

      අනේ නොම්බරය ඳෙන්න කෝ

  • @asankadisanayaka2388
    @asankadisanayaka2388 ปีที่แล้ว +3

    නිත්‍යානුකූලව 4/10 දෙපරක් ඉදලා ආපු කෙනෙකුට 사장님 කැමතියි නම් හො වෙනත් ක්‍රමයක් නැද්ද ?

  • @sudeshiradika9143
    @sudeshiradika9143 ปีที่แล้ว +3

    අපේ සර් ❤❤❤.අපි වගේ අයගේ හින සැබෑ කරන අපේ නුවන් සර් .සුපිරි සර් කෙනෙක් උගන්වන දේ නියමෙටම කරනවා. උගන්වන දේ පැහැදිලිව පාඩම් වල .තියන ව්‍යාකරණ,පැහැදිලිව කියාදෙනවා❤❤❤❤❤❤❤

    • @SanduniMadushamali-of6pq
      @SanduniMadushamali-of6pq ปีที่แล้ว

      Me sir dala thiyena num eka weda nahane whatsapp pennanneth nahane ane sir connect karala dennako

  • @usk147
    @usk147 ปีที่แล้ว +14

    අද්දැකීමෙන් කියන්නේ නුවන් සර් ටිකක් සැරයි ඒ අපිව විශයෙන් පිට යන්න නොදි අඩු කාලයකින් වැඩි දැනුමක් ලබා දිමටයි....ආයෙ මුකුත් නෑ high recommended ❤️🙏

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว

      감사합니다.

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว

      අප සම්බන්ධයෙන් තැබූ විශ්වාසයට ස්තුති.

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว

      ඔබගේ අගය කිරීමට බොහෝම ස්තුතියි . ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා.

  • @AselaPradeep-h3b
    @AselaPradeep-h3b ปีที่แล้ว +8

    Highly recomend..korean නම් නුවන් සර් තමා😍🥰🇰🇷

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว

      අප සම්බන්ධයෙන් තැබූ විශ්වාසයට ස්තුති.

    • @kavindulakshan7215
      @kavindulakshan7215 ปีที่แล้ว

      ​@@sinhanhak sir aluth panthi aluthen patan gannawada

    • @bhagyaprabodaniwijesundara6942
      @bhagyaprabodaniwijesundara6942 ปีที่แล้ว

      සර් ව contact කරගන්න පුලුවන් නම්බර් එක එවන්නකො

  • @Koreansampa7343
    @Koreansampa7343 ปีที่แล้ว +3

    Korean igena gannawanam nuwan sir thama. Supiri. Mokada sirge uganwana widiya, pehedili karana widiya , e uganwana ratawa wena kagenwath mama dekke ne. Hariyatama korean igena gena harima de hariyatama uganwana ekama sir nuwan sir thama. Kaiwaru nethi sobana nethi ekama korean uganwana class eka sirge witharai. Ape asirwadaya hemadama sirta thiyayawa. ❤❤❤❤❤❤❤

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว +1

      ඔබගේ අගය කිරීමට බොහෝම ස්තුතියි . ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා.

  • @DulanjanAberathna-eq1fy
    @DulanjanAberathna-eq1fy 11 หลายเดือนก่อน

    මමත් එනවා සර් මට සර්ගෙන් ඉගෙන ගන්න ඔන පන්ති කරන වෙලාවට ඉන්න බැරි උනොත් මොකද කරන්නෙ මම යුධ හමුදාවෙ

  • @MeghaMihisara
    @MeghaMihisara ปีที่แล้ว +2

    ඉගෙන ගන්නවනම් මෙන්න සර්ලා.. ❤️❤️

  • @ashankarathnayaka563
    @ashankarathnayaka563 ปีที่แล้ว +4

    අපිට කොරියාවට යන්න පාර කියන අපේ සර්..ගොඩක් මහන්සියෙන් අපට උගන්වනවා.budusarani sirta..♥️♥️♥️🙏🙏💯💯💯2024 kattiya sir Ekka set wela godayanna...

  • @UdeshMadushanka-ob4ov
    @UdeshMadushanka-ob4ov ปีที่แล้ว +5

    මගේ කොරියානු සිහිනය සැබෑ කරගන්න මට අත්වැලක් වුනේ නුවන් සර්,ඒ වෙනුවෙන් සර් ට ගොඩක් ස්තුතියි 🙏(ලකුණු 195)මං සර්ගේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වුනේ,නුවන් සර්ගේ ඉගැන්වීම් රටාව වෙනස් අපට වදින්නම කියලා දෙනවා,කොරියන් එන්න සිහින මවන අයට කියන්න තියෙන්නේ බය නැතුව සර් එක්ක එකතුවෙන්න එකෙන්ම ඔයාලගේ හීනේ ඉක්මනට සැබෑකරගන්න පුළුවන්👍

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว +1

      ඔබගේ අගය කිරීමට බොහෝම ස්තුතියි . ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා.

    • @nawodaweerasingha5039
      @nawodaweerasingha5039 ปีที่แล้ว

      Class ekata gana kiyak yanavada

    • @roshharinda7615
      @roshharinda7615 ปีที่แล้ว

      සර්ව සම්බන්ධ කරගන්න වට්ස් අප් ලින්ක් එකක් හෝ ෆේස්බුක් ලින්ක් එකක් එවන්න පුලුවන්ද ස්තුතියි 🙏

    • @GlobalHambantota-j2z
      @GlobalHambantota-j2z 11 หลายเดือนก่อน

      මටත් සර්ගෙ නොම්බරය එවන්න ගොඩක් පිං

  • @wimukthichandrakumara9513
    @wimukthichandrakumara9513 ปีที่แล้ว +6

    සර් ගාවට ගියොත් නම් ගොඩම තමා 1 දවසක් ගිහින් බල්නන හැබැයි ට්කක් සැරයි. ❤

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว +2

      අප සම්බන්ධයෙන් තැබූ විශ්වාසයට ස්තුති.

  • @nirmalisky4820
    @nirmalisky4820 ปีที่แล้ว +8

    සර් කියන විදියට වැඩකරොත් වරදින්නෑ සර් ටිකක් සැරයි online clz කරාට හැම ළමයෙක් ගැනම අවදානය දෙන්නවා.. Korean නම් නුවන් සර් තමයි ❤☺️🇰🇷

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว +2

      ඔබගේ අගය කිරීමට බොහෝම ස්තුතියි . ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා.

    • @Cartoonlokaya2023
      @Cartoonlokaya2023 ปีที่แล้ว +1

      හොද ට්ක... හැබැයි ඉතිං ඒවගේ ප්‍රථිපල තියෙනවා ❤

  • @thusitharaj8232
    @thusitharaj8232 ปีที่แล้ว +5

    Apiwa goda damme ape sir exam eken lesiyenma lakunu 170 gatthe sir nisa ❤👍👍👍🖤🖤🖤🖤🙏🙏🙏

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว

      ඔබගේ අගය කිරීමට බොහෝම ස්තුතියි . ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා.

    • @sunethrakumari6623
      @sunethrakumari6623 ปีที่แล้ว

      oya koria giyada

  • @koreanacademy2665
    @koreanacademy2665 ปีที่แล้ว +5

    ලංකාවේ විශ්ව විද්‍යාලවයකින් කොරියානු භාෂාව හාදාරා වගකිමක් සහිතව භාෂා භාවිතය සහිත කොරියානු භාෂා ගුරුවරුන් මේ වගේ plat from වලින් සමාජය දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමා ට බෙහෙවින්ම ස්තූතියි.

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว +1

      ඔබගේ අගය කිරීමට බොහෝම ස්තුතියි . 감사합니다....

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว +1

      ඔබගේ අගය කිරීමට බොහෝම ස්තුතියි . ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා.

  • @kumarakumara4679
    @kumarakumara4679 ปีที่แล้ว

    සර් මගෙ පුතා වෙල්ඩිංන් කරන්න ඉන්නේ කොහොමද සර් ඔබව සමිබන්ද කර ගන්නේ මොකද අද හැම තැනම හොරැ සර්ව මට විස්වාසයි සර් මගෙ පුතාට උදවු කරනවද

  • @dikovitadkgs2118
    @dikovitadkgs2118 ปีที่แล้ว +4

    අපේ සර් exam එකට යන්න බය වෙන්න ඕන නෑ සර් දෙන වැඩ ටික කරනවනම්.

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว +1

      අප සම්බන්ධයෙන් තැබූ විශ්වාසයට ස්තුති.

  • @Harshitha_with_south_korea
    @Harshitha_with_south_korea ปีที่แล้ว +5

    Sir. Eda Slbfe Eken ape Sir kiyapu Police report eke sulu waradi sambandawa ayeth ahanbako. Mepara exam karapu godak ahinsaka kollange prashnayak eka.eka nisa eyalage prashnaya wisadalaa denna. Godak Pin ewage wada karana eka ❤

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว +2

      අනිවාර්යෙන් ම ඒ සම්බන්ධයෙන් හොද පැහැදිලි කිරීමක් ඉදිරියට ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

  • @shiwanthakawinda
    @shiwanthakawinda ปีที่แล้ว +2

    හොද වැඩක් සහෝදරයා...... සුභපැතුම්

  • @HasithaHasitha-p5h
    @HasithaHasitha-p5h ปีที่แล้ว +3

    Sir 2022 exam liyala pass wela .police report ekta podi ganaja naduwkta dadayak ghpu ekak police report ekata watila .thibba.e nisa web ektawath watune na .me werdda apita niwerdai kara ganna kramayak nadda . Apitath yanna awasthawak denna.api notherum kale krpu werdi den karanne na.apitath police report nawatha clear kra gena yanna puluwnda.ane pin sidda wei obathumata me sambandawa apiwa denuwth krnna .nawathath apita exam krl police report gttoth e nduwa wateida. .police report sambandawa aluth unu nithiya nisa apata awasathwk ganna puluwan weida

  • @shehanpushpakumara3979
    @shehanpushpakumara3979 ปีที่แล้ว +1

    සර්ගේ video අපිට සෑහෙන්න වටිනවා ගොඩක් දේවල් දැන ගන්නෙ සර්ගේ video බලල❤😇

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว

      Thank you very much

    • @sinhanhak
      @sinhanhak 10 หลายเดือนก่อน

      Thank you very much

  • @ChanakaPriyasanka-o6t
    @ChanakaPriyasanka-o6t ปีที่แล้ว

    කොරියන් පංතිනම් සර් තමයි ❤️.කොපිකල හැක සමකල නොහැක💕

  • @mihirangaperera1426
    @mihirangaperera1426 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් සර්. මත් අනිවරෙමිම සමිබන්ද වෙනවා. අපි වගේ අයට ලොකු අත්වැලක්. ගොඩක් ඉස්තුති දැනුවත් කිරිමටත්. මෙවගෙ වඩපිලිවෙිතටත් ඔබ දෙපලටම.

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว

      ඔබගේ අගය කිරීමට බොහෝම ස්තුතියි . ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා.

  • @arunaranasinghe2385
    @arunaranasinghe2385 ปีที่แล้ว +3

    Koriyawe E 7 visa thiyena kenaktta lankawen kollek ganna keremeyak hadanna kiyemu Baledarinna

  • @b.vineethathero402
    @b.vineethathero402 ปีที่แล้ว +4

    හොදටම උගන්නව ගුරුවරයෙක් .කැම්පස් එකෙදිත් සර් අපිට clss kra..❤

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි. ඔබගේ අගය කිරීම සම්බන්ධයෙන්..... ❤️

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว +1

      විශ්ව විද්‍යාලය සහෝදරයෙක් මුණ ගැසීමත් සතුටක්,අප සම්බන්ධයෙන් තැබූ විශ්වාසයට ස්තුති.

  • @indranisamaranayaka7055
    @indranisamaranayaka7055 ปีที่แล้ว +3

    Math lagadi sirge class ekata ekathu une .kiya dena de hodata therenawa .❤❤❤❤❤

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว

      බොහොම ස්තුතියි. ඔබගේ අගය කිරීම සම්බන්ධව..

  • @samanranganath5942
    @samanranganath5942 ปีที่แล้ว +4

    aya karana mudalata wada aseemanthika danumak labadena ape sir...❤highly recommended...

  • @tharidusandeepa9262
    @tharidusandeepa9262 ปีที่แล้ว +6

    අයේ exam ekk එන ලගම දවසක් දැනගෙන කියනවද special නැතුව අලුතින්ම කරන්න පුළුවන් exam එන දවසක් කියන්නකෝ

  • @nilminidisanayaka7501
    @nilminidisanayaka7501 ปีที่แล้ว +1

    Me video ek balala math sirge class ekt join una, adata join wela dawas 4 k,korean class ekata kyl issllama add une nuwan sirge class ekt,dawas 4 t loku denumk abagaththa. Hoda panthiyk hodata therenw kyl den ewa.panthiya supiri ❤

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว

      감사합니다.

    • @rashinihimesha5745
      @rashinihimesha5745 ปีที่แล้ว

      Kohomada join une clz ekata

    • @nilminidisanayaka7501
      @nilminidisanayaka7501 ปีที่แล้ว

      Video eke thiyena number ekt sirt kathakrnn

    • @nilminidisanayaka7501
      @nilminidisanayaka7501 ปีที่แล้ว

      @@rashinihimesha5745 sirge number eka video eke thiyenw ekata kathakrnnko,me irida wenkn kattiyw gnnw

  • @kumudukumara3276
    @kumudukumara3276 ปีที่แล้ว +5

    කොරියාව හා භාෂාව පිළිබඳ අද තමා ඉතා හොදටම දැන ගත්තේ.❤❤❤

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว

      감사합니다...❤

  • @sajithchamara7593
    @sajithchamara7593 ปีที่แล้ว +5

    මම 2023 එක්සෑම් කලා.ලකුණු මදි උනා..මම 2024 ට ක්ලාස් යන්නෙ සර්ගෙ..ආයෙ කියන්න දෙයක් නෑ..වෙන පන්ති වලට වඩා සර් ලොකු දෙයක් කරනවා.❤❤කොරියන්ම විතරක් නෙමෙයි අපේ ජීවිතේ , විනය කියන දේවලුත් සර් එක්ක යන ගමනෙදි ඉගෙන ගන්න පුලුවන්..

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว +3

      ඔබගේ අගය කිරීමට බොහෝම ස්තුතියි . ඔබගේ කොරියානු සිහිනයත් සැබෑවක් කරවන්න උපරිම දැනුමක් ලබලා දෙනවා .

    • @nadeerathushitha1965
      @nadeerathushitha1965 ปีที่แล้ว +1

      Kohomda join wenne

    • @nawodaweerasingha5039
      @nawodaweerasingha5039 ปีที่แล้ว +1

      Join vela igana ganna kenek kiyanavada kohomada join venne api

    • @SamanweediyaBandara
      @SamanweediyaBandara ปีที่แล้ว +1

      konada joint wenne.

    • @sajithchamara7593
      @sajithchamara7593 ปีที่แล้ว +1

      ​@@SamanweediyaBandarasirge no eka dala thinawa..sirta whatsapp walin katha karanna

  • @NethmiDilshara-q8c
    @NethmiDilshara-q8c ปีที่แล้ว +5

    අපේ සර්🇰🇷💞😍😘👊

  • @dinushalakmali246
    @dinushalakmali246 ปีที่แล้ว +1

    Keep it up sir..Theruwan Saranai!!!

  • @rohansampath7515
    @rohansampath7515 ปีที่แล้ว +1

    Exam ekata masa 4k wage thinawa thawa den class walata join unata prashnayk nedda sir

  • @dilipsameera6891
    @dilipsameera6891 ปีที่แล้ว +1

    Koriyan hinaya thiyena hamoma sarge class ekata sambanda wenna loku wenasak thiyenawa sar ugannana widiyata jewiwath wenawa kiyanne mokada eka sathuten inne kohomda hamadema dana ganna enna

  • @sanjayabandara7412
    @sanjayabandara7412 ปีที่แล้ว +3

    සගිත් වික්‍රමසිංහ සර් එක්කත් ඉන්ටර්විව් එකක් කරන්නකෝ

  • @nishanfernando6313
    @nishanfernando6313 ปีที่แล้ว +2

    ස්තුතියි සර් ඔබට ❤

  • @abcd189
    @abcd189 ปีที่แล้ว +3

    Care giving lata avastavak tiyeida sir.api course karala balan innava.

  • @HarshaTharuka
    @HarshaTharuka ปีที่แล้ว +2

    ❤🙏🎈Actually, nuwan is a very good teacher sir, if you want to learn korean language, you should definitely learn koren language papers related to niwan🎉🎉🎉❤❤❤

  • @notinotiwithkorea
    @notinotiwithkorea ปีที่แล้ว +9

    Kawda hari dakunu koren ynawa eka maga hine 🇰🇷🇰🇷🇰🇷🇰🇷

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว

      අනිවාර්යෙන් ම ඔයාට පුළුවන් පුතා.....

  • @AruniEdirisinghe
    @AruniEdirisinghe ปีที่แล้ว +1

    Thanks sir. දැනුවත් කලාට ♥️♥️

  • @lakshithasandaruwan5919
    @lakshithasandaruwan5919 ปีที่แล้ว +1

    Mamath sirge clz ekata sambanda wela masa 5k wage podi kalekin lakunu 190k gaththa.sir apiwa goda Danna karana kepawima kiyala Nima Karanna behe,apita laba denna ona hema denumakma aduwak nethiwa denawa.sir kiyana widihata weda karanawa nam loku lakunakata Yana eka loku deyak newei.mama 2023 exam kare apita sir loku denumak Dunna Baya nethiwa exam eka hariyata kara ganna.sir 2024 lamainta apita wada wedi deyak aniwarayenma karanawa.mama Baya nethiwa high recommend karanawa ape sirwa.🙏🙏🙏❤️❤️❤️❤️

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว

      ඔබගේ අගය කිරීමට බොහෝම ස්තුතියි . ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා.

    • @hashanyatawaththa.45
      @hashanyatawaththa.45 ปีที่แล้ว

      Sirge class ekta join wenna no ekk ewanwada kata karanna @lakshithasadaruwan

  • @hrchanaka5392
    @hrchanaka5392 ปีที่แล้ว +4

    ape sir..sir nisa exam pass una.....viswasayen kiyanne baya nathuwa class ekata yanna exam godama thama......

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว +1

      ඔබගේ අගය කිරීමට බොහෝම ස්තුතියි . ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා.

    • @hashanyatawaththa.45
      @hashanyatawaththa.45 ปีที่แล้ว

      Sirwa contact karaganna number ekk ewanna

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn ปีที่แล้ว

    Goooodak sthuthi dasun sirtath nuvan sirtath gooooodak pin ane sir girlsa gannava kiuve home service valata e gana podak hoyala video ekak karanna mn 2023 exama kara madi una 2024 karanava

  • @Rose-lb4um
    @Rose-lb4um ปีที่แล้ว +5

    මට අවුරුදු 42 එන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද කොරියාවට

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว +1

      ඔබගේ වයස ගැටලුව නිසා මට හරියට ම පිළිතුරක් දෙන්න අමාරුයි.සොයා බලා පිළිතුරක් ලබා දෙන්නම් .

    • @Rose-lb4um
      @Rose-lb4um ปีที่แล้ว

      @@sinhanhak ස්තූතියි

    • @nirmalakumari676
      @nirmalakumari676 ปีที่แล้ว +1

      මටත් ආසයි කොරියන් යන්න..වෙන රටවල වැඩ කරලා තියෙනවා..වයස 45 හොදට වැඩ කරන්න පුලුවන්..යන්න අවස්තාවක් තියෙයිද?

    • @sanuliperera2216
      @sanuliperera2216 ปีที่แล้ว

      බැ

  • @nuwanmudalige4002
    @nuwanmudalige4002 ปีที่แล้ว +4

    හැබැයි පංති ගාස්තු වෙලාවට ඕන නේද සර්

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว

      මගේ වැඩේ හරියට කරනවා නම්, අනෙක් වැඩෙත් හරියට වෙන්න ඕනේ නේද ?

    • @ekanayakaaravinda1909
      @ekanayakaaravinda1909 ปีที่แล้ว +3

      Sir mudalata witharakma Karana kenek nemei....wena sirla 35-40 athara mudal gaddin sir sadarana ganakata karanawa....mama me comment eka danne sirgen igana gaththa lamayek mama mudal bende tika mudalak mata mudal prasanayak thibba sir ta kiuwama sir kiuwe hari putha oya class enna e salli amathaka karanna kiyala ...ehema kenek...thama mama class walata join wenawa wibahage wenakal apiwa care karanawaa.... comment ekak danna kalin tikak hoyala balanna...

  • @PriyangikaPriyangika-o7j
    @PriyangikaPriyangika-o7j 11 หลายเดือนก่อน

    Mata loku asawak, heenayak thiyenawa aiyee koriyan yanna.mage hasbund mita auruddakata kalin nethi una.mata podi babala 3 denek innawa.mage family eka jiwath karanna,eyalage jiwitha lassana karanna.mata dn aurudu 32k wenawa.mn denata saudi wala weda karanawa.mata puluwan weida mage koriyan hineta yanna...

  • @shiwantha786
    @shiwantha786 ปีที่แล้ว

    Mr Nuwan ,good day,,,,i need to know i have been worked in south korea,,in 9years towised (2007 to 2011 and 2013 to 2018) how am i come to therd sayi. Now my age is 43 Years old, i have experiance factory worker,
    Pls tell me about that.thank you ....

  • @ovindyakodithuwakku933
    @ovindyakodithuwakku933 ปีที่แล้ว +2

    Congratulations Nuwan.🎉
    Wish you all the best 😊

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว

      ඔබගේ අගය කිරීමට බොහෝම ස්තුතියි . ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා.

  • @SanduniGamage-ij1ut
    @SanduniGamage-ij1ut ปีที่แล้ว +1

    අපේ සර් 💖🇰🇷

  • @asankanawodana9346
    @asankanawodana9346 ปีที่แล้ว

    සර් මගෙ වම් අතේ දකුනු අතට සාපේක්ෂව ශක්තිය ටිකක් අඩුයි මට මෙඩිකල් ගැටලුවක් වෙයිද

  • @erangiaththanayake4574
    @erangiaththanayake4574 ปีที่แล้ว

    වීසා මාරු කරගන්න ක්‍රමයක් නැද්ද පැනලා අයට...😢

  • @radmranasingha5999
    @radmranasingha5999 ปีที่แล้ว

    sir මට අවුරුදු 40යි . කොරියන් යන්න විස්තර ටිකක් දෙන්න පුලුවන්ද ?

  • @nilushaSamanthika-p6n
    @nilushaSamanthika-p6n ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සර් 👑️👑️👑️

  • @dilshanchamikaphotography4775
    @dilshanchamikaphotography4775 ปีที่แล้ว +1

    සර් මට පුංචි දෙයක් දැන ගන්න ඕනෙ මගෙ දකුනු අතේ මැද ඇගිල්ලෙ උඩ කොටසන් පොඩ්ඩක් අයින් කරල තියෙන්නෙ ඇක්සිඩන්ට් එකක් උන හින්ද මම exam එක කරන්න ගත්තොත් අපරාදයක් වෙයිද මේ ගැන දන්න කවුරුත් නැද්ද හරියට විස්තරයක් අහගන්න ප්ලීස් කවුරුහරි කියන්නකො

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว

      පොඩි අබාධයක් හරි තිබ්බොත් නම්, අමාරුයි. ඒක නිසා මට දුරකථන ඇමතුමක් ගන්න

    • @dilshanchamikaphotography4775
      @dilshanchamikaphotography4775 ปีที่แล้ว

      @@sinhanhak සර් නම්බර් එක දෙන්නකො

  • @dilinilochana4465
    @dilinilochana4465 ปีที่แล้ว +1

    Sagith wickramasighe sirgeth interviwe ekak karannako

  • @shanthaaruna3600
    @shanthaaruna3600 ปีที่แล้ว

    Sir man 2019 veb idala ain una.2023 palaveni set eke lakunu 155 .i.dan mage vayasa 40 k.mata koriyan yanna kranayak nadda.

  • @HMpriyanthi-c5n
    @HMpriyanthi-c5n ปีที่แล้ว +1

    ane godak watinawa sir,.dasun sarta godak pin.....

  • @NisansalanisansalaWeerakoon
    @NisansalanisansalaWeerakoon 11 หลายเดือนก่อน

    සර්ගේ ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුලුවන් නේද

  • @DineshAruna-x6c
    @DineshAruna-x6c ปีที่แล้ว +1

    Ekathawa ahuwath mara hagimak hithata awe sir...korean yanawamai...❤❤❤❤❤ 감사 합니다 선생님❤❤❤..

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว

      ඔබගේ අගය කිරීමට බොහෝම ස්තුතියි . ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා.

  • @ruwanbandara6586
    @ruwanbandara6586 ปีที่แล้ว

    Sir, මම අවුරුදු 3 මාස 3ක් නීතියානූකූලව හිටියා , ආවේ 2010. දැන් මට වයස 42යි. මට ආපහු එන්න ක්‍රමයක් තියෙනවාද ..

  • @sampathmax1989
    @sampathmax1989 ปีที่แล้ว

    sir 2024 admishan koi mase wage dewida. Sir eka gana video 1k dala danuwath karanawa. Dasun sir gen ahuwe mama

    • @sinhanhak
      @sinhanhak 10 หลายเดือนก่อน

      Ok... Dan idan ma study karanna

  • @GlobalHambantota-j2z
    @GlobalHambantota-j2z 11 หลายเดือนก่อน

    අනේ නොම්බරය ඳෙන්න කෝ පිං

  • @keytokorea_withyash
    @keytokorea_withyash ปีที่แล้ว +4

    Scholorship එකකට apply කරන්න degree එකක් තියෙන්න ඕනද ?

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว +2

      ඔව්. නැතිනම් ඒ හා සමාන සුදුසුකම් තිබිය යුතුයි.

    • @keytokorea_withyash
      @keytokorea_withyash ปีที่แล้ว

      @@sinhanhak E9 visa එක හරහා ඇවිල්ලා අපිට වැඩ කරන ගමන් කොරියාවේ ඉගෙනගන්න පුලුවන් කමක් තියෙනවද...නැත්නම් කොරියාව තුල අවු.5 ක් සේවය කරලා korean uni. එකක ඉගෙනගන්න පුලුවන්ද?

  • @kavindyapramarathna8361
    @kavindyapramarathna8361 ปีที่แล้ว +1

    Sir mta accountancy bachelor ekak tynwa.mta enna pluwan university kiynnko low cost ewa.dependent ekkan enna be kiynne attada

  • @menakamadusanka5499
    @menakamadusanka5499 ปีที่แล้ว +5

    Me sirge online class ekata kochchara mudalak gevanna oneda ?

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว

      පාඨමාලා කිහිපයක් තියෙනවා. අපගේ whatsapp දුරකථන හරහා සම්බන්ධ කර ගැනීමෙන් ඔබ‍ට අවශ්‍ය සියලු තොරතුරු ලබා ගැනීමට පුළුවන්.... ස්තුතියි..

    • @rashinihimesha5745
      @rashinihimesha5745 ปีที่แล้ว

      Whatsup contact number ekak labaganna puluwanda..

  • @achaladeemantha.1462
    @achaladeemantha.1462 ปีที่แล้ว +3

    Sirge spoken class nadda online

  • @slasawithsouthkorea
    @slasawithsouthkorea ปีที่แล้ว +4

    Korean nam korean .🙏🙏🙏 ape nuwa sir....

  • @ushanisharmila8000
    @ushanisharmila8000 2 หลายเดือนก่อน

    Sir godak pin sir apita karana me sewayata

  • @sandunwimal4338
    @sandunwimal4338 ปีที่แล้ว +1

    sir ta බුදු saranai ! 😍😍

  • @harshaweerasinghe8807
    @harshaweerasinghe8807 ปีที่แล้ว

    මේ සර්ගෙ youtube chanel එක මොකක්ද

    • @sinhanhak
      @sinhanhak 11 หลายเดือนก่อน

      th-cam.com/users/livebgaSTjsCmls?si=2AHtougE8fRhSKt1

  • @slchanneld9077
    @slchanneld9077 ปีที่แล้ว

    දෙවැනි සෙට් එකේ කටෝප් මාක්ස් කීයක් වෙයි ද

  • @kdpushapalatha2674
    @kdpushapalatha2674 ปีที่แล้ว +2

    හේ හේ අපේ සර්❤️

  • @SethuliTharinsa
    @SethuliTharinsa ปีที่แล้ว +4

    Sir 38 wenawa. Labana aurudde karanna puluwanda. Class ekata kiyada

  • @sithumThilina
    @sithumThilina ปีที่แล้ว

    සර් මම දහය වසරෙ මටත් ඔය ක්ලාස් එකට ජොයින් වෙන්න පුලුවන්ද

    • @sinhanhak
      @sinhanhak 10 หลายเดือนก่อน

      Puluwan ... Ett issella hodata O/Ls pass wenna... Ita passe A/Ls pass wenna.

  • @rashinihimesha5745
    @rashinihimesha5745 ปีที่แล้ว

    සර්ගේ cls එකට join වෙන්නේ කොහොමද

  • @ravindukalhara8538
    @ravindukalhara8538 ปีที่แล้ว +2

    නියමයි සර්

  • @nuwanduminda5734
    @nuwanduminda5734 ปีที่แล้ว +2

    ජයවේවා 😌

  • @kasunrohandesilva5145
    @kasunrohandesilva5145 ปีที่แล้ว +1

    Mama 2023/09/22 Korean exam kare.lakunu 195 i. mamat class giye Nuwan sirge.athenma mata lakunu 195 ganna maga pennuwe nuwan sirge online class eka .
    korean yanna try karan ayata hodama class ekanm Nuwan sirge online class eka hari dawasa 45 course eka thamai.
    But sir kiyana widihata wada tika mahansiyen unanduwen karoth wade godama thamai..
    godak pin sir..me widihata maga penwanawata..❤❤❤

  • @ANURAKUMARA-cf4gk
    @ANURAKUMARA-cf4gk ปีที่แล้ว +1

    ehema padi ganna ba koriyawe.. oya kiya basawa dawas ganakin hadanna ba.. boru danna epa bn.. man koriyawe awrudu 8.. minissunta boru nokara kiyak hari hamba karan kapan..

    • @lakshithasandaruwan5919
      @lakshithasandaruwan5919 ปีที่แล้ว +1

      Mama nam hithanne loku padiyak ganna beri oyage nohekiyawa handa wenna athi..mokada ona tharam loku padi ganna Aya koriyawe innawa man Danna tharamin mcn.

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 11 หลายเดือนก่อน

    ස්තූතියි.....

  • @shalitharanathunga9003
    @shalitharanathunga9003 ปีที่แล้ว +3

    ඔන්ලයින් ක්ලාස් තියෙනවද සර්??

  • @ruwannishantha4678
    @ruwannishantha4678 9 หลายเดือนก่อน

    Uparima wayas simawa kiyada balanne

  • @ජල්බරි
    @ජල්බරි ปีที่แล้ว +3

    අපේ සර්

  • @maheshuyangoda190
    @maheshuyangoda190 ปีที่แล้ว +3

    Aka ape dannawa hodata.

  • @gayannadeesha7919
    @gayannadeesha7919 ปีที่แล้ว +3

    සර් ❤💐

  • @yasithadananjaya8923
    @yasithadananjaya8923 ปีที่แล้ว

    කොරියන් යනවානම් නුවන්සර් තමාඉතින්බ්❤️🇰🇷

  • @SarathKumar-pc2cs
    @SarathKumar-pc2cs ปีที่แล้ว +1

    Thank you so much sir 🙏🙏

  • @ravindrarangei-rz1sc
    @ravindrarangei-rz1sc ปีที่แล้ว

    Koriyawe id number eka hoyaganna vidiyak na me gana katakarannako

  • @kavindub549
    @kavindub549 ปีที่แล้ว +1

    Sir මගේ බර 47kg 🥺, මං clz යනවා.. 2024 exm කරන්න ඉන්නේ.. Medicle එකෙන් අවුල් වෙයිද?

    • @dhanuwagaming1144
      @dhanuwagaming1144 ปีที่แล้ว

      බය නැතුව හොදය කාලා වැඩ ටික කරගන්ට ඉක්මනට යන්න පුලුවන් වෙයි😍ඔයාගෙ dream එකට 😍

  • @dilisenalokayadilisenaloka4931
    @dilisenalokayadilisenaloka4931 ปีที่แล้ว +2

    Class ekata kiyak vitara gannawada

  • @bestvibes4715
    @bestvibes4715 ปีที่แล้ว +5

    cause ekata kiyak gannawada sir

    • @sinhanhak
      @sinhanhak ปีที่แล้ว

      අපව සම්බන්ධ කරගන්න. දුරකථන අංක හරහා... සියලු විස්තර ලබාදෙන්නම්...