Godak watina video ekak thanks a lot dear hoda awabodayak awa Korea wala girls lata tiyena job gana. Budhu saranai God bless and triple gem bless you too dear 💗💗💗💞💞💞💞💐🤗🤗🤗🤗🤗🤗🌟
Godak watina video ekak akki math me aurudde exam liyanna inne godak aya kiuwa ධීවර amarui kiyala me video eka beluwama hithe thibuna baya tikak adu una bs akki
Oyala denna mm dakka gaman hithuwe twins la kiyala dennama ekai sathutin paressamin wada karanna aadaren suba pathanawa oyala hamotama jesupihitai wish you all the best to all of your work ♥
මෙහෙ ටික්ටොක් කර කර රගන කෙල්ලන්ට වඩා , මහන්සිවෙලා වැඩ කරල දෙමව්පියන්ටත් උදව්කරල රටටත් ආඩම්බරයක්වෙන යකඩගැහැනු. 💪💪💪
අක්කට ජයවේවා
thank you malli 🥰🥰🥰🥰🥰
@@sendyrupasinha අක්කා පඩි කියද කියන්න පූලුවන්ද
🎉🎉🎉බොහොම හොඳයි අපේ පන්සල හදන්න කෝටි පනහක් එකතුකරල දෙන්න, අපි පොදු බැංකු නොම්බරයක් දාන්නම් ඔයා සම්මාදම් වෙන්න එක්කෙනෙක් ඩොලර් තුනක් විතරයි, ඒක බොහෝම සුලු ගානක්, ඊටපස්සේ අපි ලෝකෙන්ම උසම බුදුපිළිමය හදනදවා ඒකට සිවුරු අන්දන්නේ හෙලිකොප්ටර් එකක් ආධාර කරගෙන ඒකට මුලු වියදම ඩොලර් කෝටි දහදාහක් එක්කෙනෙක් ඩොලර් පහයි අපි ජ්‍රොජෙක්ට් එක ආරම්භ කරල ෆෙස්බුක් හරහා දැනුම් දෙන්නම්, මීට වඩා උතුම් පිනක් ලෝකේ කොහේවත්ම නැහැ.
රටට, අම්මට, තාත්තට ණය නැති බර නැති කෙල්ලො... ආඩම්බරයි ගොඩාක්... 🥰❤ පරිස්සමින් 🙏
Thank you 😍😍😍😍
ela ela😘😘
Akki mata denaganna puluvanda korean yanna oni age aka
ගැහැනු අපි හරි පව් නංගි ...ජීවත් වෙන්න පුදුම දුකක් උහුලන්නෙ..මේ ජීවිත වලට දවසක හරි යන්න ඕනෙ සුපිරියටම...❤❤
අපෙ ලංකාවේ කෙල්ලන්ට යන්න ලබෙන්න කියලා මන් ප්‍රර්තානා කරන්නවා..එ වගෙම තම ජිවිතය වෙනුවෙන් කැප කරන කොල්ලො කෙල්ලන්ට ශක්තිය ලබෙවා 💪❤️😍
ඔයාලගේ කම්පැණි එක නම් නියමයි අක්කා 🥰 පරිස්සමින් වැඩ කරන්න හැමොම ..තේරුවන් සරණයි
ow malli hodai 🥰🥰thank you.theruwan saranai parissamin wada karanna
Ane Korean video balana asama channel eka aiyage 😍😍😍
@@sendyrupasinha qq
Wed krddi hadissiyk unoth mobile ek use krnn puluwan d.poddk kiynnko
අපෙ ලොක්කා සැරිසරන්නා නම දන්නෙ නෑ හැබැයි👻🥲
කොන්ඩේ බැද ගන්න දෝනි කඩාගන ඉන්න එක අවදානමි හරිම ආඩම්බරයි තුනුරුවන් සරනයි හැමෝටම
ධීවර ආපු කෙල්ලට බුදුසරණයි .දිරිය දියනියක් සන්තෝසයි.කරන්න බැරි දෙයක් නැ.උස්සාහය ..ආසාව තියනවනමි.හැමෝටම ඡය වේවා...පරිස්සමින් වැඩ කරන්න.බුදුසරණයි.
බුදුසරණයි ඔයාලා හැමෝටම.කට්ට කාගෙන ගොඩයන්න ඉන්න කෙල්ලො❤ ඇඟ එළියෙ දාගෙන රඟන වේසියො වගේ නෙවෙයි උඹලා රටට හයියක්❤
මේ වීඩියෝ එක කොරියන් යන්න ඉන්න අපෙ කෙල්ලොන්ට ගොඩක් වටින වීඩියෝ එකක්...
මේ වීඩියෝ එක හරිම වැදගත් අක්කේ, ධීවර වලට ගැහැනු ලමයියෙක් ඇවිත් කියලා කිවුවා. ධීවර වලට ඉක්මනින්ම ලංකාවෙ අයව ගන්නවා ඒක නම් ඇත්ත.
අදුරන අය හිටිය සප්නා අක්කයි ,නිකෙසලා නංගී .අනේ හරිම ෂෝක් ඒ වගේම තමයි ඔයාලා දෙන්නත් සහෝදරියෝ දෙන්නෙක් වගේ .බුදු සරණයි දෙන්නටම .ආදරෙයි ❤️❤️❤️
පුලුවන්ද මාවත් ගන්න
thank you patiyo❤❤❤❤
🎉🎉🎉🎉🎉බොහොම හොඳයි අපේ පන්සල හදන්න කෝටි පනහක් එකතුකරල දෙන්න, අපි පොදු බැංකු නොම්බරයක් දාන්නම් ඔයා සම්මාදම් වෙන්න එක්කෙනෙක් ඩොලර් තුනක් විතරයි, ඒක බොහෝම සුලු ගානක්, ඊටපස්සේ අපි ලෝකෙන්ම උසම බුදුපිළිමය හදනදවා ඒකට සිවුරු අන්දන්නේ හෙලිකොප්ටර් එකක් ආධාර කරගෙන ඒකට මුලු වියදම ඩොලර් කෝටි දහදාහක් එක්කෙනෙක් ඩොලර් පහයි අපි ජ්‍රොජෙක්ට් එක ආරම්භ කරල ෆෙස්බුක් හරහා දැනුම් දෙන්නම්, මීට වඩා උතුම් පිනක් ලෝකේ කොහේවත්ම නැහැ.
Ane playan ynna hutto@@ThusaraSadaruwan-c3u
සෝබන වැඩ කර කර නටනටා දාන විඩයෝ වගෙයි මෙි විඩියෝ එකේ වැදගත්කම තෙරැවන් සරණයි
ආදරනීය කෙල්ලනේ...සුපිරියක් තමයි ආ...සුබපැතුම් ඔයාලට 💝💝💝🌹🌹🌹🌹
ශ්‍රී ලංකික සිංහ දේනුවන් ❤❤❤අම්මා ගේ සල්ලි වලින් සරුංගලේ වගේ ගෙවන ජිවත වල ට මේ අය කොච්චර වටිනවා ද හරි ම ආඩම්බර යි තෙරුවන් සරණයි හැමෝටම ගොඩක් වටිනවා ඇත්ත ඇති විදිහට ම කියලා දෙනවා ට ❤❤
godak pin a commnt ekata.❤❤apita watinakamak dun obata theruwan saranai 🙏🙏🥰🥰🥰
🎉🎉🎉බොහොම හොඳයි අපේ පන්සල හදන්න කෝටි පනහක් එකතුකරල දෙන්න, අපි පොදු බැංකු නොම්බරයක් දාන්නම් ඔයා සම්මාදම් වෙන්න එක්කෙනෙක් ඩොලර් තුනක් විතරයි, ඒක බොහෝම සුලු ගානක්, ඊටපස්සේ අපි ලෝකෙන්ම උසම බුදුපිළිමය හදනදවා ඒකට සිවුරු අන්දන්නේ හෙලිකොප්ටර් එකක් ආධාර කරගෙන ඒකට මුලු වියදම ඩොලර් කෝටි දහදාහක් එක්කෙනෙක් ඩොලර් පහයි අපි ජ්‍රොජෙක්ට් එක ආරම්භ කරල ෆෙස්බුක් හරහා දැනුම් දෙන්නම්, මීට වඩා උතුම් පිනක් ලෝකේ කොහේවත්ම නැහැ.
මාත් එන්න හිතන් ඉන්නෙ හිතේ ලොකූ බයක් තිබුන අපට මොන කරන්න ලැබෙයිද කොහොම වෙයිද කියලා මේ වීඩියෝ එක දැක්කට පස්සෙ ඒ බය නැතිවෙලා ගියා🤗ඔයාල හැමෝම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🙏
අපේ රටේ කෙල්ලො සෙට් එක සුපිරි .😋👍 පරිස්සමින් වැඩ කරන්න.. බුදු සරණයි..! 😍👍👈✔
ආදරෙයි අපේ කෙල්ලනෙ පරිස්සමෙන් වැඩ කරන්න බුදුසරණයි .
හරිම වටිනවා අක්කේ ඔයාගේ you tube චැනල් එක.... කොරියාවට එන්න ඉන්න ඒත් හිතේ බයක් තියන හැමෝටම ඔයාගේ මේ vedio බැලූවයින් පස්සේ ඇත්තටම ඒ බය නැති වෙලා යනවා. අපි හැමෝටම ජිවිතේ දිනන්න උපකාර වෙනවා. තවත් මේ වගේම ලස්සන vedio අරගෙන එන්න අක්කේ, ඔයා කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!
godak pin malli.theruwan saranin ikmnatama koreawata enna labewa 🥰🙏🙏🙏
Math asai eanna .kohomada eanne akke
සැම තැනකදිම සිහියෙන් ඉන්න තෙරැවන් සරනයි
දිරිය කාන්තාවන්ට ගොඩාක් වටින වීඩියො එකක්.ලංකාවෙ හොදට උසස්පෙළ ලියලා පාස් වෙලා ඉදිරියටත් ඇයට උදව් කිරීමට තරම් ඇගේ ආර්තිකය ශක්තිමත් නොවීම නිසා ඇය ඉගෙනුම නතර කරනවා..තාත්තා අනතුරකට පත් වෙලා රස්සාව නැති වෙනවා..අම්මා අසනීපෙන් නිසා .නංගිගෙ මල්ලිගෙ බර කරට අරන් හොද ගමනක් ගියපු දිරිය දියණියක්.
කොරියන් යන්න ආසාවෙන් බලන් ඉදපු දියණියකට අවශ්‍ය සියලුම පහසුකම් සලසලා දීලා ඇයගේ අරමුණට යන්න උදව් කරපු ගුරුවරයෙක් ලෙස අපත් හදවතින්ම සතුටු වෙනවා. ඇය වගේ දිරිය දියණියන් ගැන..කරන්න බැරි දෙයක් නෑ..ඔබට හොද විනයක් තුළ
උත්සහය කැපවීම තිබේනම් ඔබ එ ගමන යනවාමයි..දිරිය දියණියන්ට පුතණුවන්ට ජයෙන් ජයම වේවා...ඔබ නිතරම හොද දෙ ධනාත්මකව සිතන්න.ඔබ දිනනවාමයි..✍️
ඒ වීඩියෝ එකටනම් කියන්න වචන නෑ,,,, අපේ කෙල්ලන්ට මේ වීඩියෝ එක ලොකු ගැම්මක්.....❤❤❤🌹🌹
ow neda ayye 🥰🥰🥰thnk you
හරිම ආස හිතෙනවා ඔයාලව දැක්කම ඒ කැපවීම පරිස්සමෙන් ඉන්න උපරිම උත්සහ කරනවා හීනේ හැබැ කරන් කොරියාවට එන්න
👍 ආඩමිබරයි එත් දරැවෝ විඳිණ
🙏 දුක 🙏 තමන්ගේ රටෙ ජිවත්
වෙන්න බැරිව පිටරටකට අවිත්
මෙහෙම දුක් විඳිණවා දැක්කාම
❤ හිතකට දැණෙන වෙදනාව නිම කරන්න බැ ? 🙏🙏🙏🙏🙏
😎 අපේ රටෙ ඉන්න ඉටපු හැම
😎 දෙශපාළුවාටම වැහි නැති හෙණ වදින්න ඔනේ ?
🙏 දෙමවිපියන් එක්ක ?
🙏 සහොදරයෝ එක්ක ඉන්න ?
👍 නැති වෙදනාවට කොචිචර දුක්
වෙනවා ඇද්ද ?
🙏 බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි 🙏
අර දිලිනි නංගි නම් ටික් ටොක් කරනවා මම දැකලා තියෙනවා එයා කරන වැඩේ ගොඩක් අමාරු වැඩක් ඒත් එයා සතුටින් ඉන්නෙ මන් දැකලා තියෙනවා ඉතින් නංගි ඔයාටත් උතුම් බුදුගුණ බලය ශක්තිය සැලසේවා පරිස්සමෙන් වැඩ කරන්න❤️👍
අම්මෝ අක්කා වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ...මාත් 2023 exam ලියන්න clz යනවා..ආදරෙයි ඔයාලට ❤❤❤🇰🇷
thank you patto exam eka hodin karaganna .ikmntama koreawta enna adarei hamotama 🥰🥰🥰🥰🥰
Oya clz ynna patan aran kochchr kalayk wenwda
@@Happiness423 masa 5k
Ane akke exam karala pass unoth gene lamai. Korian wala job walat gnnawda
මාත් exam liyanawa
ගොඩක් වටිනා video එකක් මම ඉන්නේ මැලේසියාවේ ඔය වගේම වීදුරු කම්පැනියක් මැලේසියාවේ තියෙනවා කොරියාවේ එකක් මමත් එහි වැඩ කළා ඒකෙ ලොකු වීදුරු කරන්නේ ඉතින් පරිස්සමෙන් සියලුදෙනාම වැඩ කරන්න බුදු සරණයි❤️👍👏👏👏
අනේ හරිම ලස්සනයි ඒත් ටිකක් දුකයි අපේ කෙල්ලෙ මහන්සිවෙන හැටි දැක්කම. ඒත් අපේ ඇමරිකාවල පවා කෙල්ලෙක් වැඩට ගියේ නැතොත් හරිම අමාරුයි ජීවිතය ගොඩදාගන්න . ඔයාල ඒ අතින් මහන්සි වෙනව කමක් නැ ඒ මහන්සියෙන් උපයාගන්න මුදල් අනිවාර්යයෙන්ම ඔයාලගෙ දියුනුවට යොදාගන්න.බුදුසරනයි කාටත්
godak pin🙏🙏theruwan saranai
රටටම ණයක් නැති මනුස්සකම ඇති කෙනෙක් වෙන්න ඕනෑ කියලා හිතෙන්නේ නම් හොඳයි නේද තෙරුවන් සරණයි 🙏 🙏 විශ්වයේ සියලුම ශක්තිය දර්හිය ලැබේව ලක් මානව රැකබලා ගන්න මෙ අපේ සිව් හෙළයෙ අපේ අය....🎉🎉
බුදුසරණයි ඔයලා හැමෝටම මාත් එන්න තමයි ඉන්නේ ඉක්මනට ම ❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇰🇷
Thank you so much akka❤️❤️
මේ වීඩියෝ එක කොරියන් යන්න ඉන්න අපෙ කෙල්ලොන්ට ගොඩක් වටින වීඩියෝ එකක්... ඒ වගේම අක්කා ඔයා වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ ... අක්කල දෙන්නටම ගොඩක් ස්තූතියි.. පරිස්සමට ඉන්න .. බුදු සරණයි...❤️❤️🇰🇷🇰🇷
ane thank you patiyo mage video balanawata 🥰🥰theruwan saranai
Math Korea we kale oya job ekak( Injection molding) dakina kotath asai. Ewagema paressamen..
🎉
අනේ ධීවර වැඩ කරන කෙල්ලන්ගේ වීඩියෝ එකක් දෙන්නකු💗💗💗
ඔයා ලාට.සියලු දෙවියන් පිහිටයි බුදු සරනයි
ආදරෙයි අපේ කෙල්ලෝනේ .පරිස්සමෙන් .💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
Harima Lassananata Video Eka Karala..Koriyawata Enna Balaporoththuwena Ape Sahodariyanta Job Ekaka Thiyana Wagakima Therum Ganiwi.JayawewA.
ශෝක් අක්කෙ 🥺 මාත් මේ අගෝස්තුවල එක්සෑම් ලියනෝ 😻❤️ කොහොමහරි එනවමයි 🥺🇰🇷❤️
March walin psse august wla exam thiyeed
අක්කි මමත් කොරියන් එන්න ඉන්නෙ ඔයලා පරිස්සමෙන් වඩ කරන්න❤❤ අදරෙයි හමදාම
අම්මෝ චමරි අක්ක😅දෙන්නම පරිස්සමෙන් බුදු සරණය.ගොඩාක් වටිනව අද video එකත් 💜️💜️💜️
thank you 🥰🥰🥰theruwan saranai
එන්න ඉන්න කෙල්ලොන්ට වටින වීඩියෝ එකක් අක්කා.නියමයි😍😍
Akkiyoo ධීවර එන ගැහැනු ළමයින්ට ගොඩක් අමාරු වැඩද කරන්න තියෙන්නේ ටිකක් කියලා දෙන්නකෝ ❤️
පරිස්සමින් වැඩ කරන්න.ඉතා පරිස්සමින් වැඩදායික ලෙස ලැබෙන පඩිය පාවිච්චි කරන්න.ජේසු පිහිටයි.
ස්තූතියි අක්කි ඔයාට, පරිස්සමෙන් ඉන්න අක්කි, බුදුසරණයි ❤️❤️
ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
oyalath parissamin inna theruwan saranai
හරිම ආසාවෙන් බැලුවෙ....ඔයාලටත් බුදුසරණයි ..ජේසූ පිහිටයි ..😍👍
ගොඩක් වටින ,video අක්කියෝ ,ඔයාලා දෙන්නාම පරිස්සමෙන් ඉන්න ,බුදු සරණයි
ගොඩාක් වටින වීඩියෝ එකක්...හැමෝම පරිස්සමින් වැඩ කරන්න බුදුසරණයි ❤️
thank you pttoo 🥰🥰🥰theruwan saranai
දිලිනි අක්ක නම් මරු මාර කෙල්ලේක් අනික් අක්කලත් හොදයි බුදු සරණයි හැමෝටම ❤️
නියමයි අක්කේ ❤
පරිස්සමෙන් වැඩ කරන්න 😍😍
නියමයි අක්කියෝ හැමෝගෙම මේ හීනේ හැබෑ වෙන්න ඕනි❤
අනේ අක්කේ මේ වීඩියෝ එකනම් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක්ම වටිනවා 😘🤩 මාත් 2023exam ලියනවා.. දැන් cls යනවා..ආස හිතෙනවා අනේ දැක්කම🥰අපේ කෙල්ලෝ නෑ කිව්වට ඔය ඉන්නේ අපේ කෙල්ලෝනේ😜❤️ වීඩියෝ එකට thks අක්කේ.දෙන්නම පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏😊😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💜💜💜💜💜
Oya clz ynna patan aran kochchr kalayk wenwda
@@Happiness423 Dan Masa 6k wage
@@ishanii319 hari tnx. ❤️
Godak watina video ekak thanks a lot dear hoda awabodayak awa Korea wala girls lata tiyena job gana.
Budhu saranai God bless and triple gem bless you too dear 💗💗💗💞💞💞💞💐🤗🤗🤗🤗🤗🤗🌟
බුදුසරණයි ඔයාලා දෙන්නටම පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
thank you 🥰🥰🥰theruwan saranai
බොහොම ස්තුතියි පුතේ ඔයාලට ජේසු පිහිටයි 🌹❤️❤️🥰
මාත් මේ පාර exam කරනව. කොහොම හරි එනව... පරිස්සමින් වැඩ කරන්න ❤️❤️
Oyage number ek dennko mth exam krnn inne
ඔය අක්කිලා ඔක්කොටම සමන් දෙවි පිහිටයි 🙏
මේ ලගදි වෙඩින් එක ගත්ත අක්කි නේද මේ ඉන්නේ.පුදුමයි degree එකක් තියාගෙනත් මහන්සි වෙන හැටි දැක්කම.ඇත්තටම ඒ කියන්නේ අක්කි කොච්චර නම් ආදර්ශමත්ද???සුභ පතනවා දෙන්නටම ජීවිත සාර්ථක වෙන්න කියලා.හමුවෙමු දවසක....!!!
වීඩියෝ එකක් දාමකන් බලන් හිටියෙ . පරිස්සමින් වැඩකරන් යන්න , බුදු සරණයි !
ane thank you mage video balanawata theruwan saranai
තෙරැවන් .සරණයි .දු.දරුවන් ට.ශක්තිය ධෛර්යය ලැබෙිවා
theruwan saranai 🙏🙏🥰🥰
නියමයි ඔික අපේ රටෙි උනානමි වැඩ කරන අයට වඩා බලන අය වැඩි,එකෙක් ඔහොම වැඩ කරද්දි තව කටිටියක් ,සුපවයිසර් ලා,මැනේජ ලා,ලිඩලා,තව කි දෙනෙක් ඉන්නවා ද,,ඒ ඔක්කොම වැඩ කරන මිනිහව මරන් කන්න හදනවා..
ammo ow lanakwe nam epa wenawa.me comny wala lokkath wadane ekai koreawa me tharam diunu
@@sendyrupasinha ekata lnkwe nkm idgena dwsma inna usa putu wla ki dnek nm innvd...
මගෙ ලොකු හීනයක් නංගි. මම ඩුබායි ඉන්නේ. ඩුබායි හවුස්මිට්.. මම මෙහෙ වැඩ කරන ගමන් කොරියන් ඉගනගන්නවා. ලොකු හීනයක් තියනවා බලමු නංගි. කොරියන් හෝඩියෙන් පටන් අරන් දැන් ටිකක් දුර ඇවිල්ල තියෙන්නේ. තවත් ගොඩක් තියනව මට ඉගනගන්න. මෙහෙ පුළුවන් උපරිම ඉගනගන ලංකාවට ගිහින් ක්ලාස් එකකට යන්න හිතන් ඉන්නේ බලමු නංගියෝ 🥹🥰
මේ රට කරන කාලකන්නීන්ට දැනෙන්න යමක් කියනවා නම් හරිම අපූරුයි මගෙ හිතේ කියන්න ගොඩක් දෙවල් තියෙනවා ඔයාට එපාවෙයි 🥲🤐
ow ekanam aththa neda.theruwan saranai 🥰🥰🥰🥰
@@sendyrupasinha ane apiwath oheta gannko
Math akki korean corce eka karanawa..ඉක්මනින්ම enawaa..හැමෝගෙම e hineta yanna සුභ පතනවා බුදු සරනයි ❤️❤️❤️🙏
ගොඩක් අය ලංකාවේ නම් හොය වගෙ කර්මාන්ත වල වැඩ කරන්න ලැජ්ජයි රටවල් වල නම් කරයි
අනේ අක්කියෝ ඔයාල දෙන්නනම් මාර ලකී.....❤❤❤❤❤
බෙහෙවින්ම ස්තුතියි සොයුරිය නේ ඔබ දෙන්නාටම
තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉🎉
thank you 🥰🥰🥰🥰
මමත් අනිවා එනවමයි....❤❤ බුදු සරණයි ඔයාලා දෙන්නටම......
බුදු සරණයි හැමෝටම
පරිස්සමින් 😍😍
theruwan saranai 🥰🥰🥰🥰🥰
අක්කා අපිට කොරියාවට එන්න ව්දියක් කියන්න.
බුදුසරණයි අක්කි ඔයාට මාත් එන්න ඉන්නේ මන් ඔයාගේ video බලනවා අපිටත් එන්න හිතෙනවා ටග් ගලා ❤️❤️❤️❤️🇰🇷🇰🇷🇰🇷
ස්තූතියි අක්කියෝ..මමත් Exam ලියනවා අක්කී.තව මාස කීපයකින්.මට තියන ලොකුම ප්‍රශ්නය අම්මා දාලා එන එකයි.ආවම ඒ දුක අඩුවෙයි නේද අක්කී
මගෙ හිතෙත් තියන එකම දුක ඒක😥
❤❤❤
හරිම වැදගත් බොහෝම ස්තුතියි
දිවර ඉන්න කෙල්ලෝ ගැන වීඩියෝ එකක් ඕනේ අනිවා හරිද 😌මාත් දිවර exam කරන්නේ 😁
aniwarenma malli .exam godin karwgannako 🥰🥰🥰🥰🥰
හරි 😌ආවම අක්කව බලන්න එන්න ඕනේ 😁
දීවර කෙල්ලොන්ටත් තියෙනවද
ඔව්නේ 🥲ඔය ගිහින් තින්නේ කෙල්ලෝ ලියන්නේ නැති උනාට කෙල්ලොන්ට ලියන්න තහනමක් නෑ 🥲
දීවර කෙල්ලොන්ට් අමාරුයි ද
Thank you akki... පරිස්සමෙන් වැඩ කරන්න හැමොම බුදුසරණයි 💖😘
Be safe dear sisters ❤😍
thank you 🥰🥰🥰🥰
Akkaa ධීවර job gena vedio eka පුළුවන් ඉක්මනට aran ennaa 😍parissamata weda karanna budusaranai
අනේ අක්කෙ සමහර අය කියනවා කොරියා වල අදුරන කෙනෙක් ඉන්නවනම් ඉක්මනින් අනිවාරෙන් ගන්නවලු exam ලීවම.අදුරන අය නැති අපිට එන්න බැරිද අක්කේ
අනේ අක්කේ ඔය දෙන්නම ගොඩක් ලස්සනයි. බුදුසරණයි ♥️
ane thank you pattto theruwan saranai
ධීවර පැත්තෙන් ගෑණු ළමයින්ට මොනාද කරන්න තියෙන වැඩ ☺️ ඒ වීඩියෝ එක ඉක්මන්ට දාන්න අක්කේ ❤️ බුදු සරණයි
හ්ම් මටත් දැනගන්න ඕනි
ikmnatama video eka aran ennamko
අනේ ඔව් මටත් දැනගන්න ඕනි
Matath ❤
පරිස්සමෙන් වැඩ කරන්න ඕනී ඔක්කොම.. ❤️❤️🙏 💪🏻 🇰🇷
Crush 😐
😍❤️ තෙරුවන් සරණයි.පරිස්සමෙන් වැඩ කරන්න..
ගොඩ දවසකින් අලුත් විඩියෝ එකක් ආවේ පරිස්සමින් වැඩ කරගන ඉන්න අක්කා.💗💗👍👍
Good video ❤🙏පරිස්සමින් වැඩ කරන්න හැමෝම bs
Godak watina video ekak akki math me aurudde exam liyanna inne godak aya kiuwa ධීවර amarui kiyala me video eka beluwama hithe thibuna baya tikak adu una bs akki
තෙරුවන් සරනයි අක්කෙ..ඒත් හිතෙ පොඩි බයක් තියනවා.
Theruwan saranin ikmntama enna labewa
Parissamen wada karanna budu saranai oya dennatama thank you apita balanna me video genawata
ජයවේවා! බුදු සරණයි!
ඔයාලා දෙන්නම එක වගේ අක්කි❤
කෙල්ලොන්ට කියලා වෙනසක් නැ.අපිත් බලනවා අක්කගෙ video.2023 අපි ලියන්නෙ.ලස්සනයි video එකනන්....
ඔක්කොම කීයක් යනවද කොරියන් යන්න🥺රිප්ලයි එකක් ඕනේ අනෙ
Oyalata good pin. පවුල wenuwen wena mahansiyata. Api lankawe idan good duk vidinawa. Beda apitath udauwak karanna.
බුදු සරනයි මැනිකලා පරිස්සමෙන්
api wathu weda karana widiyata mewwa monawada kiyala hithenawa . weda karana hemotama jaya weewa.
Oyala denna mm dakka gaman hithuwe twins la kiyala dennama ekai sathutin paressamin wada karanna aadaren suba pathanawa oyala hamotama jesupihitai wish you all the best to all of your work ♥
විඩියෝ එක ගොඩක් හොදයි......ආසයි කොරියන් එන්න මේපර exm liyanna balan innswa❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Niyamayi..... koriyawa kiyanne mage loku hinayak....
ගොඩාක් වටින වීඩියෝ එකක්
Me job wala samanyen gewana salary rate khomada kiylath kiuwa nam sahenna watinawa akki aluthin enna kattiyta...kohoma unath godak watina video ekak. Oyalata jesupihitai
Oya kampeni ekanam maru akki math dawashaka enawa kohoma hari parishshamen weda karanna akki bs akki ❤❤❤ adareyi ithin oya kattiyata godariyak ❤❤❤
Enna kohomahari theruwan saranai
Ane thanks vidio eka godak wadagath vidio ekak❤❤❤
තෙරුවන් සරනයි හැමොටම
Akke math 2025, කොරියන් exsam eka karanna inne, hamoma kiyanawa koriyan yanna epalu ලංකාවේ apita salakanne pahath vidiyatalu,, me video eka baluwama mage hithe thiyena baya nathi una 🎉🎉🎉🎉❤
Maru godak watinwa .thank you dennatama budu saranai.
Nangi oya hoda wedak karanne...budusaranai
Korean kellonta Vadi ape kello lassanai 🔥😍
හැමොටම බුදුසරණයි 🌸