ඊශ්‍රායලයෙන් අලුත් රැකියා රැසක් | නිෂ්පාදන හෝටල් ඉදිකිරීම් සාත්තුසේවා | Israel jobs 2024 | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 408

  • @TheBulletSriLanka
    @TheBulletSriLanka  2 หลายเดือนก่อน +10

    www.slbfe.lk/

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 2 หลายเดือนก่อน +33

    කෘෂිකාර්මික ඔක්කොම දෙශපානය මැදි වෙලා දැම්මේ.ඇත්තටම පොළව එක්ක ඔට්ටු වෙන අයට මුකුත් අවෙ නෑ එයලා තාම කුබුරු හෙන් වල😢

    • @KapilaPushpakumara-pi8xp
      @KapilaPushpakumara-pi8xp 2 หลายเดือนก่อน

      Anivarenma API ude idan havas venakal Maha polavath ekka ottu venva

    • @ShashiniMadushika-cq6rq
      @ShashiniMadushika-cq6rq 2 หลายเดือนก่อน +2

      Athatha thamai igena gaththu un idapalla me rate.duppath kolllo kellanta me rattata yanna depalla

    • @ashenwickaramaarachchi8823
      @ashenwickaramaarachchi8823 2 หลายเดือนก่อน +1

      @@ShashiniMadushika-cq6rq කොහොමත් සුදුස්සාට සුදුසුකම ලැබෙන්නේ නෑ දෙශපානය මැදි උනාම.එකෙන් වෙන්නේ කොටා එක කාටත් නැතිවෙනවා වැඩ බැරි අය මුලින්ම ගියාම

    • @alterastonish1996
      @alterastonish1996 2 หลายเดือนก่อน +2

      Ou mth danna aya gotta allala giya

    • @prasannasanjeewa8674
      @prasannasanjeewa8674 หลายเดือนก่อน

      ඇත්තටම එකනම් ඇත්ත

  • @Charuni302
    @Charuni302 หลายเดือนก่อน +7

    වයස දික් කරන්න තව අවු 4වත් ගොඩක් අයගෙ ලොකු බලාපොරොත්තුවක් තියනව

  • @AAphoneShop-l5k
    @AAphoneShop-l5k หลายเดือนก่อน +4

    Manusata gewal ugas karala hari salli deepu aya giya pohottuwe ..gottonge sahadarayo niwadu dala giya

  • @piratesofthecaribbean6594
    @piratesofthecaribbean6594 หลายเดือนก่อน +17

    Akd ❤ ගපහු කතිරෙ ගැන පට්ටම සතුටක් තියෙන්නෙ...mr යාප චිත්රානි මංගල මනූශගෙ වලං හෝදල ලැජ්ජ වෙන්න ඕන ඔහොම කතා කරන්න ලංකාවෙ ඕන තරම් කැත්ත උදැල්ල හුරු මිනිස්සු ඉද්දි මනූශ ලිස්ට් එකෙන් දාපු අයව යැවුවෙ අපිද office job කරපු අය....අන්තිමට කෝට එකට කෙලඋනා..දැං තමයි හරි ව්දිහට ලස්සනට වැඩේ යන්නෙ....

    • @MalithPrasanna-d2y
      @MalithPrasanna-d2y หลายเดือนก่อน

      Ow සුදුසුකම් තියෙන අය යැවුවාම ප්‍රශ්න කිසිවක් නැ

  • @ravithilakarathna-english7486
    @ravithilakarathna-english7486 2 หลายเดือนก่อน +12

    Caregiver course එක කරපු ගොඩාක් පිරිමි අය ඉන්නවා.පිරිමින්ට chance එක අඩුයි එන්න ...එන්න.මේ ගැන question කරන්න...plz.අනිත් එක පිරිමින්ට 30% කවත් chance එකක් දිය හැකිනම් ගොඩාක් වටිනවා.නැත්නම් කෙලින්ම කියන්න ඕනේ ඊශ්‍රායල් යන්න බලාපොරොත්තුවෙන් නම් මේ course එක කරන්නේ,පිරිමි අය කරන්න එපා කියන එක.female file එක ගන්නවා.male ..CV එක පමණයි ගන්නේ.ඒක ප්‍රථිපල දායක නෑ.මෙන්න මේ ගැටලුව discussion එකට ගන්න....එක ලොකු support එකක්..ඔබ ලබාදෙන.

    • @හෙල්killer
      @හෙල්killer หลายเดือนก่อน +1

      Ow eka eththa apith karala thiyenne

    • @tharangakumara9515
      @tharangakumara9515 หลายเดือนก่อน +1

      Eka namam hari

    • @crickbuzzsl5861
      @crickbuzzsl5861 หลายเดือนก่อน +3

      පිරිමි යවන්නෙ නැත්නම් caregiver course එකට registar කරන්නෙ නැතුව ඉන්න ඕනි..අපි දැන් අවුරුදු 02 ක් විතර වෙනවා course එක කරලා..මුන් web එකටවත් අපිව දාන්නෙ නෑ

    • @VimukthiChathana
      @VimukthiChathana หลายเดือนก่อน +1

      Ou anivarayen minissunge salli aparade

    • @nimeshAttendance-kv1yp
      @nimeshAttendance-kv1yp หลายเดือนก่อน +1

      Mamanam lankawe caurse eka karala Bahrain awa.. Mehen experience aragena Australia, Europe, Canada wage ratawal walata goda Aya yanawa.. Mage Nam balaporoththuwak na thama yanna padiya Israel tharam Nam Naha eth living condition eka jiwath wenna lesi

  • @Madumali-h1z
    @Madumali-h1z 2 หลายเดือนก่อน +8

    මහත්මයා ඔබට පුලුවන් නම් මේ රොමේනියා එම්බසි එකේ වීසා ⁣ඉන්ටර්වු යන්න තියෙන තදබදය ගැන විදෙස් කටයුතු අමාත්‍ය අංශය දැනුවත් කරන්න .ඔන්ලයින් ඇප්ලයි කරලා මාස 6ක් විතර බලන් ඉන්න ඕන එම්බසි ඉන්ටර්විවු ඩේට් එකක් ගන්න .පුලුවන් නම් ඒ ගැන වගකිවයුතු නිලධාරීන් දැනුවත් කරන්න .මේක දැන් ලොකු ප්‍රශ්නයක් .

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 2 หลายเดือนก่อน +16

    කෘෂිකර්මයට හෙංචයියොනෙ යැව්වෙ මනුෂ.මෑතක් වෙනකං එහෙමයි.

    • @chamindaakanayaka8610
      @chamindaakanayaka8610 2 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත.. නගරාසන්න ප්‍රදේශවල ශ්‍රමිකකයන් ඇමති ලිස්ට් එකෙන් යවපු සහ ශ්‍රීලංකා පුරවැසියන් දැනුවත් කිරීමේ කටයුතු ඇමති සහ චන්දේ මූලික කරගත් නිසා දැනුවත් නොකිරීම් නිසා සුදුසු ශ්‍රමිකයින් තාමත් බලාපොරොත්තු සහගතව සිටිනවා සේම, එම ශේෂ්ත්‍ර සදහා යොමු කළ ශ්‍රමිකයන් දැඩි අපහසුතාවට ලක් වෙනවාත් සමගම ඉන් එදිරියට ලැබෙන්න තියෙන රැකියා අවස්ථාන් බොහොමයක් ලංකාවට අහිමි වීමට හොර ඇමති සෙට් එකම වග කියන්න ඕනි

  • @crickbuzzsl5861
    @crickbuzzsl5861 หลายเดือนก่อน +2

    පිරිමි යවන්නෙ නැත්නම් caregiver course එකට registar කරන්නෙ නැතුව ඉන්න ඕනි..අපි දැන් අවුරුදු 02 ක් විතර වෙනවා course එක කරලා..මුන් web එකටවත් අපිව දාන්නෙ නෑ

  • @cniwanthiperera9280
    @cniwanthiperera9280 2 หลายเดือนก่อน +14

    මම ඉන්නෙ ඊශ්‍රායලය තුල...කෘශිකර්මාන්තය සදහා එන අපේ සහෝදරවරුන් එම රැකියාවේ තත්ත්වය ආරක්ශා කරගත යුතුයි...සේව්‍යා බලාපොරොත්තු වන සේවයට අපේ අයගෙන් සාධාරණ සේවයක් සමහරවිට ඉටු වන්නේ නැත...ඒ නිසාම මෙම රටේ employers , companies ශ්‍රී ලංකාවට දෙන අවස්ථාව අඩු වීම අමුතු කාරණාවක් නෙමෙයි....කැපවීමකින් ශ්‍රමය සපයන අපේ සහෝදරයන් අතරේ ඉදිරියට පැමිණීමට සිටින අයට අවස්ථාව ලබා නොදෙන විදියට කටයුතු කරන අයත් දකින්න පුලුවන්

    • @ChamidaPeradeep-et8hz
      @ChamidaPeradeep-et8hz 2 หลายเดือนก่อน +2

      අයියේ ඔයා කොහොමද ගියේ ඒජන්සියකින්ද මට විස්තර කියන්නකෝ ලොකු උදව්වක්

    • @chathuedirisinghe9119
      @chathuedirisinghe9119 2 หลายเดือนก่อน

      ​@@ChamidaPeradeep-et8hz මටත්😢

    • @DilipWijethunga-mv3ch
      @DilipWijethunga-mv3ch หลายเดือนก่อน

      Pl help me

    • @lakmalpathirana5071
      @lakmalpathirana5071 หลายเดือนก่อน

      Apita enna barida e kiyanne

    • @chinthakagamage6059
      @chinthakagamage6059 11 วันที่ผ่านมา

      ලන්කාවෙන් ගිය එකෙක් නැවත ලන්කාවෙ එකෙක් එනවට කැමති නෑ ඌට ඕන ඌ විතරක් කන්න

  • @ChanakaSuranga-e8h
    @ChanakaSuranga-e8h 2 หลายเดือนก่อน +12

    අනේ අපිටත් අවස්ථාවක් දෙන්ඩකො..මම සාත්තු සේවය පාඨමාලාව හදාරලා තියේන්නේ

    • @sinethranasinghe8765
      @sinethranasinghe8765 2 หลายเดือนก่อน

      Government app eken apply karanna

    • @madumusictv4103
      @madumusictv4103 2 หลายเดือนก่อน +1

      25ට අඩු අයට යන්න පුලුවන්ද කියලා දැනුවත් කරන්න

    • @madumusictv4103
      @madumusictv4103 2 หลายเดือนก่อน

      ​@@sinethranasinghe8765මොක්ද්ද ඇප් එක

    • @AnjaleenaVijebahu
      @AnjaleenaVijebahu 2 หลายเดือนก่อน

      ​@@madumusictv4103
      Yanna BA daruwo

    • @SmilingCheetah-qx7ke
      @SmilingCheetah-qx7ke 2 หลายเดือนก่อน

      25 adu aya ganne na​@@madumusictv4103

  • @neelruhunage5815
    @neelruhunage5815 2 หลายเดือนก่อน +3

    හොටෙල් වලට . Level 4 සහතිකය
    තිබුනට interview කරන්නෙ නැැ.. level 3 ම ඉල්ලනව. DipLOMA එක තියෙන අයත් ගන්නෙ නැැ.. මෙිකට මොකද කරන්නෙ..

    • @subashanawgh2932
      @subashanawgh2932 หลายเดือนก่อน

      වෙනස්කරා සේවා සහතිකයට

  • @dilansenanayake1533
    @dilansenanayake1533 หลายเดือนก่อน +2

    Mun me kiyana vidihata weda wenne ne..... agriculture, contractions lankawen lesthi wedfi indiyawen yawalath iwarai, mage ekka mehe hitapu indiyan karayo immergency gihin israyel giya👍.....lankawe un thama umandawe udalu ganawa😃🫣

  • @ranjulapradeep479
    @ranjulapradeep479 7 วันที่ผ่านมา

    දසුන් අයියා, මැදපෙරදිග ඉදන් මේ රැකියාවලට බොහෝ දෙනෙක් අයදුම් කරලා තියෙනවා, නමුත් සම්මුක පරීක්ෂණ සදහා එවන sms එක සතියකට කලින්වත් එවන්න කියලා ඔයාට පුළුවන් ද මේ නිලධාරී තුමන්ට දැනුවත් කරන්න. 🙏

  • @anojamanori5142
    @anojamanori5142 2 หลายเดือนก่อน +3

    Korea E 8 vecancy avilla Dan godak kalayak aka denna natuva mayya baila keyanava.

  • @ArunaKumara-zo8qv
    @ArunaKumara-zo8qv หลายเดือนก่อน +1

    General Renovation Worker(CONSTRUCTION FIELD) category ekata monawada thiyana weda.

  • @asankamudalige9589
    @asankamudalige9589 หลายเดือนก่อน +2

    Hotel cook vacancy thiyada nvq 4 thiyanawa

  • @nisansalapradeep926
    @nisansalapradeep926 2 หลายเดือนก่อน +1

    මෙතනදි කියනවා 4579-579 ඉන්ටවු ඇවිත් නෑ කියලා..ඉතුරු ගාන 4001-1248යවලා වෙබ් එකේ ඉන්නෙ 2485ලු..එතකොට 268 අඩුවක් තියෙනවා ඒ අයට මොකද වෙලා තියෙන්නෙ..?

  • @HiruniKaushalya-l1e
    @HiruniKaushalya-l1e หลายเดือนก่อน +1

    මෙකෙ සල්ලි ගෙවලා යන්න බලාගෙන ඉන්න අය ඉන්නවා ද.. ඒ වාගෙම ගිහින් ඉන්න කෙනෙක් කියාන්න්කො විස්තර ටිකක්..

  • @RoshiniKumari-n8j
    @RoshiniKumari-n8j หลายเดือนก่อน +3

    Care giver Nvq course aka kala certificate gattha interview passa una lottery awa ne thama udu karanna sir mata

  • @ktrailer5294
    @ktrailer5294 หลายเดือนก่อน +1

    Mama welimada ala wagakarana gowiyek wayasa awrudu 45 sampurni mata ayadum karanna barida agriculture jobs walata

  • @JanithaDamayanthi
    @JanithaDamayanthi 6 วันที่ผ่านมา

    Mama kamathi 5:54 5:54 5:54 5:54🎉🎉 6:13

  • @JiwaniAberathna-ug4jr
    @JiwaniAberathna-ug4jr หลายเดือนก่อน +1

    Sudusukam balanna apiva tavama krdeuvene kalin listvalin dapu ayata evut tibbe

  • @DilshanVlogSL-zu2ir
    @DilshanVlogSL-zu2ir 2 หลายเดือนก่อน +3

    Padi kiyada

  • @manojgamage3519
    @manojgamage3519 2 หลายเดือนก่อน +2

    1st comment...
    අපේ රජයෙන් අපිට සහනයක් ලැබේවී

  • @SiriSudamma
    @SiriSudamma 2 หลายเดือนก่อน +4

    මේ හැම එකක්ම කෙරෙන්නේ දේසපාලකයන්ට කඩේ ගියපු උන්ට ව්තරයි 😂සුදුස්සන්ට යන්න දෙන්නේ නෑ..😂😂

  • @buddhikasandaruwan2810
    @buddhikasandaruwan2810 2 หลายเดือนก่อน +2

    Thawa inne me horu. Boru kiyanne. Meya dan karapu kiyapuwa gena hoyala balanna kiyala api danudila thiyanne.

  • @kalutharabodaremanoj5682
    @kalutharabodaremanoj5682 18 วันที่ผ่านมา

    යටතල පහසුකම් යටතේ තියෙන vacancy වලට massage awada

  • @lakmaliks1530
    @lakmaliks1530 2 หลายเดือนก่อน +5

    සර් ඊශ්‍රායලයේ ඉදි කිරීම් වලට වයස් සීමාන අවු 50 දක්වා වැඩි කරනවා නම් හොඳයි.

    • @isurusampath7279
      @isurusampath7279 หลายเดือนก่อน

      අඩුම වයස කීයද

    • @AkashDeumina-h9s
      @AkashDeumina-h9s หลายเดือนก่อน

      45,eka teeranaya karanne me rajaya isreal

  • @sithumnimsara8232
    @sithumnimsara8232 2 หลายเดือนก่อน

    NVQ nathiwa hotel shool cetificate walata chance akak nodenne ai.
    ratawal wala wadakarapu apita NVQ nathawa yanna kramayak yodanna. Rata wada karapu minissunta experience tiyena minissunta Asadaranayak nowenna piliwelak karanna.

  • @HarshaniChathurangi-lq7iy
    @HarshaniChathurangi-lq7iy หลายเดือนก่อน +1

    Construction Aluminum Fabrication walata weneda

  • @kumudukokila7346
    @kumudukokila7346 17 วันที่ผ่านมา

    සත්තු සේවිකා යන්න මොනවද අවස්ස සුදුසු කම් මම දැනට මැදපෙරදිග අවුරුදු 14 පල පුරුද්දක් තියනවා

  • @KIMSLANGUAGESCHOOL
    @KIMSLANGUAGESCHOOL หลายเดือนก่อน

    good job sir

  • @chameeramadushanka1982
    @chameeramadushanka1982 หลายเดือนก่อน +4

    1989 කතා කරනවටවඩා හොඳයි කොළඹට ගිහිල්ලා එන එක

  • @dineshpadmakumara8469
    @dineshpadmakumara8469 2 หลายเดือนก่อน +1

    Care giverKollo ta yanna puluwan salli walata witarai ban normal yanna be mm masa8k web eke masa 9n web eken ain karanawalu parade ape salli

  • @AsankaSenanayaka-v5m
    @AsankaSenanayaka-v5m หลายเดือนก่อน

    API me wenakotath web eke inne .ouya kiyana widiyata ai ehenam ai web eke Inna pirimi Aya yawanna beri .API Dan auruddak wistara wenawa web ekata dala .a gena piliturak denna.

  • @chamilaudara214
    @chamilaudara214 2 หลายเดือนก่อน +2

    Manufacturing walata slbfe eke dala nene
    Denuwath karanna

  • @ashiraDilshan-f5v
    @ashiraDilshan-f5v 2 หลายเดือนก่อน +1

    Diploma couce karapu ayata tvec eke setify kara gathtath chance na ne yanna

  • @GihanPriyasad-lz9ku
    @GihanPriyasad-lz9ku 2 หลายเดือนก่อน +2

    Munge redda slbf thma israel job nethi kre

  • @sureshmadushanka-n4r
    @sureshmadushanka-n4r 2 หลายเดือนก่อน +1

    Nishpadana servise walata open wenne kawadda kiyala hari koi kale wage kalayaka ee cota eka habeida kiyala denaganna beida

  • @buddikanayomi-cl7ch
    @buddikanayomi-cl7ch 2 หลายเดือนก่อน +1

    Ayya nishpadana yanna monawada awashya sudusukam pleas kiyannako ewwa ganne kohenda

  • @SumuduWaduthanthri
    @SumuduWaduthanthri หลายเดือนก่อน +1

    අපි කුශිකර්ම වලට මෙඩිකල් කරලා බලන් ඉන්නෙ දැන් එපා වෙලා ඉදිකිරීම් වලට ඇප්ලයි කරා එකෙත් අපිට mg අවෙ නැ අනිත් අයට ඇව්ලා

    • @PrasadAmitha
      @PrasadAmitha หลายเดือนก่อน

      Idikirem matat ave na

    • @AKA_X-j8o
      @AKA_X-j8o 22 วันที่ผ่านมา

      kohomd aply krnne bn

  • @ushanindikajayalath140
    @ushanindikajayalath140 2 หลายเดือนก่อน

    ඉදිකිරීම් අංශයේ ටෙස්ට් එක පාස් වෙලා ලොතරැයියේ සිටින අයට කුමක් සිදු වේවිද

  • @AjanthaWickramarachchi-zh3wf
    @AjanthaWickramarachchi-zh3wf หลายเดือนก่อน +1

    Owa boru karyansaye puhunu wechcha ayatà pitin 30 lakseta yànne widesa sewa akà born karanne

  • @shadowytsl2170
    @shadowytsl2170 หลายเดือนก่อน

    ajency walata aya karanna puluwan ganak thiyenawa onema ratakata . balanna romani dubai . romaniya salary 2lks yanna gannawa 17 lks puduma salli mankollayak meka . ahinsakayonge salli kalanni jathiyak inne mewa hadapalla

  • @ranganidulika
    @ranganidulika หลายเดือนก่อน

    Caregiver yawanna beri nm hotel field ekata hari apuwa yawanna ,cleaning ,house keeping nvq3 ktl thiyene

  • @aselayohanjayawardana6183
    @aselayohanjayawardana6183 หลายเดือนก่อน +1

    අපිත් රෙජිස්ටර් උනා විතරයි ඊට පස්සෙ මුකුත්ම උනේ නෑ 🙄

  • @walkwithhimal3588
    @walkwithhimal3588 18 วันที่ผ่านมา

    වෙබ් එකේ ඉන්න වුන්ව උඩට එන්නේ නෑ බං.. එන්නේ නෑ නෙවෙයි. ගන්නේ නෑ. මොකද උන්ගේ උන්ගේ උන්ව මුන් යවනවා. සාධාරණ විදිහට කාගෙවත් තල්ලුවක් නැති උන් ට අවුරුදු ගානක් බලන් ඉන්න වෙනවා. සමහර උන් රජෙයේ job අතැරලා මාස තුනෙන් ගියා උන්ගෙම ඇමතිලාගේ උදවුවෙන්. ඕකයි ඇත්ත කතාව.

  • @VimukthiChathana
    @VimukthiChathana หลายเดือนก่อน +2

    සත්තු සේවා සදහා යන්න අපි koss එක කරලා දැන් අවුරුද්දක් කිසිම වග කීය යුත්තේk නැ ai එහෙම කරන්නේ අපේ සල්ලි

  • @DinukaSanjika
    @DinukaSanjika 2 หลายเดือนก่อน +1

    ඒජන්සි walin yawnne nadda ඉදිකිරීම් walata

  • @manojgamage3519
    @manojgamage3519 หลายเดือนก่อน

    Housekeeping NVQ 3 ගන්නේ කොහොමද

  • @helanibale8778
    @helanibale8778 2 หลายเดือนก่อน +2

    Caregiver කෙනෙක් විදියට රජයෙන් යන්න කියක් විතර මුදල් යනවද දල වශයෙන් හරි කවුරු හරි දන්න කෙනෙක් කියන්න

  • @samankumara8757
    @samankumara8757 หลายเดือนก่อน

    මම ගියා ඉන්ටවු මට එ්හෙකොට සාහතිකය තිබුනේ නැහැ මට මෙි මාසේ අන්තිමට සාහතිකය හමුවෙනවා.යන්න පුලුවන් වෙයි ද

  • @ThanoshaKumari
    @ThanoshaKumari หลายเดือนก่อน +1

    අපි කෙයාගිව පුහුණුව අරන් වෙබ් එකේ මාස ගානක් ඉන්න ඕන

  • @sadeepaindrajith5703
    @sadeepaindrajith5703 วันที่ผ่านมา

    නිස්පාදන කොහොමද රෙජිස්ටර් වෙන්නේ

  • @SethmiSamartha
    @SethmiSamartha 2 หลายเดือนก่อน

    Ane Nvq 3 sahathika nam na namuth aurudu ganaka wada karapu sewa sahathikaya thiyanawa e madida apitath udau karanna mage wayasath දැන් 45ta labala

  • @vhtilakmal7108
    @vhtilakmal7108 หลายเดือนก่อน

    Mamath dan caregiver karala 1 year wenawa ath cv aka witarai baragathte ada wenakam kisima msg akakwath naha

  • @roshanimadushanka129
    @roshanimadushanka129 หลายเดือนก่อน

    Caregiver coz karala auruddakin web ekata giya,den web eke auruddakata wedi, ai yawan neththe,
    medical,polis ripot,doqment hadanna,coz karanna kochchara mudalak giyada,
    Mewata kauda waga kiyanne

    • @SleepyArcticBirds-nn3kf
      @SleepyArcticBirds-nn3kf หลายเดือนก่อน

      Oyata කීයක් වියදම් වුණද dana ganna කියන්න පුළුවන් da ලොකු උදව්වක්

  • @aggunasiri891
    @aggunasiri891 หลายเดือนก่อน

    සර් නවසීලන්තයේ රැකියා සදහා ලංකාවට අවස්ථාවක් ලැබිලා තියෙනවද.

  • @LasithRandima
    @LasithRandima หลายเดือนก่อน

    කෝම උනත් වැඩ කරන්න පුලුවන් උන් කන්ට්‍රක්ශන් යන්න වෙන්නෙ නෑ . English මදි කියලා ගොඩක් අයව ෆේල් කරනව . ඇත්තටම මෙහෙ බාස්ලා english කතා කරන්නෙ නෑනේ වැඩ කරද්දි ..

  • @Sehanmadusanka-y9m
    @Sehanmadusanka-y9m หลายเดือนก่อน +1

    මම සාත්තු සේවා කොස් එක කරලා ඉන්නේ බත්තරමුල්ල විදෙස් සේවා එකේ මගේ සහතික බාර ගත්තේ නෑ මගේ උස මදි කියලා මම 4/9උස තියෙනවා මට වැඩිය උස අඩු අය ගියා ඇයි දැන් උස බලන්නේ එහෙම නමි කොස් එක කරනකොටම දැනුවත් කරන්න තිබිබා මෙිවාට සාදාරනයක් කරන ලෙස ඉල්ලනවා

    • @Riyalpathuma
      @Riyalpathuma หลายเดือนก่อน

      😂😂😂😂

    • @Riyalpathuma
      @Riyalpathuma หลายเดือนก่อน

      😂😂

    • @AshokaEkanayake-d4g
      @AshokaEkanayake-d4g 19 วันที่ผ่านมา

      2021 වර්ශයේ ඊශ්‍රායල් සාත්තු සේවා පාඨමාලාව දින 45ක්ද, තවත් දින 5ක ප්‍රායෝගික පුහුණුවක්ද, ඉන් පසුව NVQ පරීක්ෂණය සඳහා තවත් දින කිහිපයක්ද රත්නපුර විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ දී අවසන් කලේය.
      තවද එම වකවානුව තුල ඊශ්‍රායල් රැකියා කෝටාව පෞද්ගලික රැකියා ආයතන වලට ලබා දී තිබූ අතර IVS ආයතනය මගින් කරන සම්මුඛ පරීක්ෂණය සමත් වීම සඳහා ඒජන්සි මඟින්ද තවත් පාඨමාලාවන් කලේය. ඉංග්‍රීසි පාඨමාලාවන්ද කලේය.
      එම කාලය තුළ ඊශ්‍රායල් යාමට Document සකස් කර ගැනීම අතිශය දුෂ්කර වූ අතර එයට විශාල මුදලක් වැය විය. මාස තුනකට පසුව එම documents කල් ඉකුත් වීම නිසා එය නැවතත් සකස් කරගත යුතු විය. මා ඒ ආකාරයෙන් තුන් වතාවක් document සකස් කරගෙන ඇත.මේ සඳහා විශාල මුදලක් වැය විනි.
      සියල්ල අවසානයේ රැකියාවක් සඳහා සුදුසුකම් ලබාගත් අතර ඊශ්‍රායල් සාත්තු සේවා රැකියාවකට Offer Letter ලැබිනි. බලාපොරොත්තු සියල්ල සුන් කරමින් රජය විසින් රැකියා කෝටාව පෞද්ගලික ඒජන්සි වලට තහනම් කලේය.
      මේ සියල්ල මා කලේ කරමින් සිටි රැකියාවෙන් ඉවත්වය. 80%ක් පමණ පුහුණුලාභීන් ද එසේය.
      ඉන් පසුව ඉතාමත් අසාධාරණ ලොතැරැයි ක්‍රමයක් යටතේ විදේශ සේවා නියුක්ති කාර්‍යංශය පුහුණුලාභීන් තෝරා ගත්තේය.
      එහිදී පිරිමි සාත්තු සේවකයන් හට අවස්ථාව හිමි වූයේ %5ක් පමණි.
      පාඨමාලාව හැදෑරූ පිරිමි සාත්තු සේවකයන් විශාල සංඛ්‍යාවක් ඇති අතර යවා ඇත්තේ ඉතා අල්ප ප්‍රමාණයකි. මා වැනි පුහුණුලාභීන් විශාල සංඛ්‍යාවක් ඇත.
      මෙය අප මුහුණ පා සිටින ගැටලුවේ සංශිප්තයක් පමණි.
      මේ සඳහා නව රජය මඟින් සාධනීය වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාමාර්ග ලබාගනී යැයි අපි ඉතා ඕනෑ කමින් බලා සිටිමු.
      ඉහත ගැටලුව විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ ඊශ්‍රායල් සාත්තු සේවා පාඨමාලාව හැදෑරූ දහස් ගණනක් පීඩා විඳින ප්‍රශ්නයකි.
      මේ ගැටලුව ඔබේ TH-cam පිටුවේ සාකච්ඡා කරන්න.
      ඒ කාලවකවානුව තුල ඊශ්‍රායලයේ සහෝදර සහෝදරියන් සිටීම ගැටලුවක් වී නොතිබිනි. නමුත් අලුත් නීතියක් මගින් ඊශ්‍රායලයේ සහෝදර සහෝදරින් සිටීම නුසුදුසුකමක් ලෙස බියුරෝ එකෙන් දන්වා ඇත. ඇයි මෙහෙම නීති දාලා අපේම මිනිස්සුන්ට අසාධාරණකම් කරන්නේ?
      Course කරද්දි නැති නීති වර්තමානයේ තිබීමෙන් එයට භාජනය වෙන පුද්ගලයන් කෙතරම් අසීරුවකට අසාධාරණයට පත් වෙනවාද?
      සහෝදරයා අපි වෙනුවෙන් ඔබේ TH-cam නාලිකාවෙන් මෙය කතා කරන්න. මේ නිසා විශාල මානසික පීඩනයකට අප පත්ව ඇත..

  • @SethmiSamartha
    @SethmiSamartha 2 หลายเดือนก่อน

    Palapurdda thiyanawa apita sahathika nikuthkarna barida

  • @ruwannishantha4614
    @ruwannishantha4614 หลายเดือนก่อน

    Msg eka awe kalin dawase hawasa ehema kohomada ලෑස්ති wenne interview ekata anna oka kalin danum denna puluwanne ai ehema nokaranne meketh වංචාවක් ati ekane ehema karanne

  • @nethneth351
    @nethneth351 2 หลายเดือนก่อน

    Sir PL mekatanam reply ekak onemai....mata dnaganna puluwanda restaurant walatai..nishpadana anshayatai Israel walata gaddi Mona anshayatai adalawa course ekakda krala thinna one kiyla....apita dnma course eka krala thiyagnna puluwanne kadawim kraddi apply krnna balan

  • @chamindakumara6608
    @chamindakumara6608 2 หลายเดือนก่อน

    මම තුන් වන කාණ්ඩයේ ඉන්නෙ නමුත් පැහැදිලි උත්තරක ලැබුණේ නැහැ ඒ ගැන අවදනය දෙන්න

  • @gayaniranaweera674
    @gayaniranaweera674 2 หลายเดือนก่อน

    හවුස් කිපින් සම්බන්දව අවුරුදු 15ට කලින් bureau of foreing employment එකේ කරපු certificate එකෙන් පුළුවන් ද ,ඊශ්‍රායල් යන්න????

  • @ashiraDilshan-f5v
    @ashiraDilshan-f5v 2 หลายเดือนก่อน

    Hospitality hotel diploma ekak karala howskiping expiriyance thinawa eth chance na apita yanna NVQ illanne chence ekak denna apita wada karanna puluwan aya api

  • @Vihanmadhusankhasudasinha6724
    @Vihanmadhusankhasudasinha6724 2 หลายเดือนก่อน

    Umandawe training giya ayatath test ekata muhuna denna onida poddak kynna..me video eke eka pahadili na

  • @venuthprasannaSuriyaarachchi
    @venuthprasannaSuriyaarachchi หลายเดือนก่อน

    Ai සාත්තුසේවක course eka online kranna beri.job karana ayata kohomada dawas 40k eka digata krnne.job walin ayin wela😢

  • @diliniupeaksha
    @diliniupeaksha 2 หลายเดือนก่อน

    Construction apply karapu aya 10/3 interview giya ayata..sms ewanne kawada wageda practical walata

  • @SujithAkalanka
    @SujithAkalanka 8 วันที่ผ่านมา

    අයියේ ezale වලට ස්කැවේටර ඔපරේට ගන්වද කියලා. පෝඩී විනාඩීක් හරි විඩියෝ එකක් දන්න. ඒ ගැන විස්තර දේන්න😌 හුඟක් අර්තික ප්‍රශ්න නිසා.. මෙවා හෝයන්නේ😔 HRD එකට කෝල් එකක් ගන්නත් පැට දේයක් 3ක් යනෝ.. ඒ අන්සර් කරලත් හරි විස්තර දේන්නැ. එගෝල්ලෝ ඉක්මන්ට 4න් එක කට් කරනවා අයියේ😔 පුලුවන් නම් 1ක විනාඩියක විඩියෝ එකක් දේන්න😌❤️❤️

  • @InokaIno-oj2jw
    @InokaIno-oj2jw 16 วันที่ผ่านมา

    Sar aurudu 23 ayata apply kranna bwrida

  • @NadeeshKanishka-q6y
    @NadeeshKanishka-q6y หลายเดือนก่อน

    Matath thawamani math online aplai kare mage nomaraya 816 thawama lankawe inne

  • @indikagishanbrahakmanage8387
    @indikagishanbrahakmanage8387 หลายเดือนก่อน

    Mama mulinma register une.Number eka 267 kisima kadaweemak na.

  • @slmachan-2999
    @slmachan-2999 หลายเดือนก่อน +9

    මං ඉස්‍රරාල් කෘෂිකාර්මික අංශයේ රැකියාවක් කරන්නෙ අපිත් සමග ලාංකිකයන් 17 ක් අපේ ෆාම් එකට ආවා මාසයක් හිටියෙ නෑ 14ක් ගියා .අපි 3න් දෙනෙක් විතරයි ඉතුරු උනේ.අපේ ෆාම් එකෙන් නම් ලාංකිකයන් එපා කිව්ව .ඉන්න අපි 3න් දෙනා හොදින් වැඩ කරන් ඉන්නව.ඔන්න ඕකයි තත්වේ.එන අයට කියන්න තින්නෙ ආව රැකියාව කරන් ඉන්න.

    • @udayauk7457
      @udayauk7457 หลายเดือนก่อน

      Respected bro api list eke inne

    • @SKALISELVAN
      @SKALISELVAN หลายเดือนก่อน

      ​@@udayauk7457kohamada bro ekata set wenne? Kohenda Agency koheda thiyenne pls kiyanna

    • @isurusampath7279
      @isurusampath7279 หลายเดือนก่อน

      Age limite kohomada

    • @anjuleesandalika7788
      @anjuleesandalika7788 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @manika1524
      @manika1524 หลายเดือนก่อน +1

      Rajayea job karala pin padi gaththa un thamai manusaya yawwea weada karanna puluwan un yawwea neaa Israel

  • @KasunCool-q9v
    @KasunCool-q9v หลายเดือนก่อน

    Computer hardware technician nvq levle 4 තියෙි අපිට job නැද්ද ඉතින් 😅😅

  • @user-linesh
    @user-linesh หลายเดือนก่อน

    ක්‍යාගිවින් කරල වෙබ් එකේ අවුරුදු ගානක්.අදටත් කිසිම ප්‍රතිඵලයක් නෑ.දැන්නම් වෙබ් එකේ ඉන්නවදවත් දන්නෙ නෑ😢😢😢

  • @nishanthakumara3380
    @nishanthakumara3380 หลายเดือนก่อน

    මැසෙඡ් ඵක ඵවන්නෙ අද රැ හෙට උදෙ 8.00 වෙනකොට ඵන්න කියලා කොහොමද ඵන්නෙ

  • @HarshaniDeepika-dc8qg
    @HarshaniDeepika-dc8qg หลายเดือนก่อน

    Cayagever walata yana aya paw mun bageta madawanawa

  • @travelwithrish1407
    @travelwithrish1407 หลายเดือนก่อน

    3weni set ekatath සාධාරණයක් karanna.

  • @weerasooriyaamila4138
    @weerasooriyaamila4138 2 หลายเดือนก่อน

    Umandawe training una ayath aye phisical test eka karanna onada

  • @shanikachathurani-j1u
    @shanikachathurani-j1u 2 หลายเดือนก่อน +1

    Production walata thiyenna ona qualifications monawada

  • @ThanujaPushpaKumari-e7r
    @ThanujaPushpaKumari-e7r 28 วันที่ผ่านมา

    Web eka bln innawa sir godak aya ...😔

  • @kaviduheshan8559
    @kaviduheshan8559 หลายเดือนก่อน

    ජුවලරි වැඩට වෙකන්සී කොහේද තියෙන්නේ

  • @RaniSirilanka
    @RaniSirilanka หลายเดือนก่อน

    Gamanth yanna kapal nedda

  • @LahiruParatheep
    @LahiruParatheep หลายเดือนก่อน

    මම ඊශ්‍රායලයේ කෘෂිකර්ම රැකියාව සඳහා අයදුම් කරලා මෙඩිකල් කරලා ට්‍රේනින් අවසන් වෙලා ඉන්නේ දැන් යෝග්‍යතාව බලනවා කියනවා ඒකෙන් පේල් වුනොත් අපි මෙඩිකල් එකට ට්‍රේනින් සඳහා වියදම් කරපු මුදල් වලට මොකද වෙන්නේ?

    • @SleepyArcticBirds-nn3kf
      @SleepyArcticBirds-nn3kf หลายเดือนก่อน

      පොඩ්ඩක් කියන්න පුළුවන් da කොච්චර වියදම් wenawada කියලා loku උදව්වක්

  • @JiwaniAberathna-ug4jr
    @JiwaniAberathna-ug4jr หลายเดือนก่อน

    Ane sir tani kota karanne boru api demma nvq tiyenava tavama intavi avet ne boru karanne

  • @SuranganiSurangani-r1o
    @SuranganiSurangani-r1o 2 หลายเดือนก่อน

    NVQ thiyenawa waduwada au19ka palapurudda udau karann.yanna.

  • @adbro1159
    @adbro1159 หลายเดือนก่อน

    මට යාන්තම් 60 පිරුන විතරයි,, නැද්ද මොකක්හරි ජොබ් කට්ටක් හොයාගන්න...

  • @ThanoshaKumari
    @ThanoshaKumari หลายเดือนก่อน

    වෙබ් එකේ ඉන්න කෙයාගිවලට මොකද වෙන්නෙ

  • @NiroshaniM
    @NiroshaniM หลายเดือนก่อน

    කෘෂිකාර්ම වලට දෙසැම්බර් මෙඩිකල් කරල ඉන්න අයට මොකද වෙන්නේ

  • @roshanranaweera.9747
    @roshanranaweera.9747 หลายเดือนก่อน

    Vta eke catering course karapu kenekta israil hotel job apply karanda puluwanda.

  • @chamindaakanayaka8610
    @chamindaakanayaka8610 2 หลายเดือนก่อน +1

    කෘෂිකාර්මික කටයුතු වලට යන්න බලන් ඉන්නේ ඇත්තෙන්ම

  • @KelumPriyasad
    @KelumPriyasad หลายเดือนก่อน

    Sharirika yogyathawa balanna neda umandawe puhunu kale

  • @thanujadilrukshi6673
    @thanujadilrukshi6673 หลายเดือนก่อน +1

    1year nursing course ekak karala 10year experiance kenekuta nawatha course karanna onida

    • @ranganidulika
      @ranganidulika หลายเดือนก่อน

      Nursing certificate ekenn puluwan

  • @GewiyaGewiya
    @GewiyaGewiya 2 หลายเดือนก่อน

    ♥️♥️♥️

  • @SameeraSanjeewa-f5z
    @SameeraSanjeewa-f5z หลายเดือนก่อน

    Lebasla gane nadda

  • @PriyanthaSampath-l6g
    @PriyanthaSampath-l6g 2 หลายเดือนก่อน

    Api govi damapiyanga daruwa apit 5174 sat aka Inna api rajarata goviyo onama govi tanak puluwan apitat cahns1danna ❤

  • @SuranganiSurangani-r1o
    @SuranganiSurangani-r1o หลายเดือนก่อน

    Wadukarmika 100i danuma NVQ thiyenawa udau karanna

  • @SamanthaKumara-hx9wq
    @SamanthaKumara-hx9wq หลายเดือนก่อน +1

    මනුශයා ඌට වැඩ කරපු උන් යවලා තමයි කෙලෝ ගත්තේ 😢