Skills Test එකෙන් ළමයි ෆේල් කළේ ගේමක් ගහන්නද? | වැරදුනාද? වැරදුවාද? | korean exam 2023 | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2023
  • Skills Test එකෙන් ළමයි ෆේල් කළේ ගේමක් ගහන්නද? | වැරදුනාද? වැරදුවාද? | korean exam 2023
    #thebullet #koreanjob #koreanexam2023 #cutoffmark2023 #slbfe #special exam2023 #koreanjobtrainingslbfe #dasunwasantha
    • Skills Test එකෙන් ළමය...
    ✅Facebook: web. profile.php?...
    ✅Instagram: / dasun_wasan. .
    ✅Tik Tok: / dasunwasantha. .

ความคิดเห็น • 106

  • @Mimmimm
    @Mimmimm  +41

    බානූ සර් විතරයි අපි එක්ක වැඩේට ආවේ .❤

  • @deshanihewage7775

    එදා දැනුන දේ ගැන ආයේත් හිතන්නත් බයයි.මගේ නෝනා නැත්තන් අද මම මැරිච්ච මිනිහෙක්.භානු අයියා සහ ප්‍රමොද් සර්,දනුශ්ක සර් සහ මගේ 401 පවුලේ සහෝදරයෝ ටික නිසා තමයි අපි අද සතුටින් ඉන්නේ❤❤❤.අපේ එවුන් දන්නවා අපි කාපු කට්ට.

  • @vehicle494

    Script හදාගෙන කථා කරලා වැඩක් නැහැ දැන්, එදා එතනට ඇවිල්ල, කොල්ලෝ කෙල්ලොන්ට කථා කරේ කව්ද කියලා, හැමෝම දන්නවා.. ❤️❤️❤️ නම් කියන්න යන්නෙ නැහැ. Qwoth kiyai, කඩේ යනවා කියලා.

  • @vehicle494

    Script හදාගෙන කථා කරාට මිනිස්සු video වලදී, live බොක්කෙන්ම හැමෝටම කථා කරන්න පුළුවන් අවංක මිනිස්සුන්ට විතරයි. ❤️

  • @pulinakaushalya2499

    එදා ඒ අත්දැකීම ලබපු එකා විතරයි එකේ දුක දන්නේ ඇත්තටම 😥💔

  • @heshanitharuka571

    අපි සතුටු වේනකොට අපේ ගොඩක් යාලුවෝ දුක් උනා ... දැන් අපි ඔක්කොම සතුට්න් බානුක අයියේ ඔයාට ගොඩක් පින්

  • @travelwithrish1407

    කොහොම හරි වැඩේ ගොඩනි.සතුටුයි ඔයාලා ගැන

  • @user-if3xj7fy8u

    Thank you.The bullet.❤❤

  • @lasanthasadun3281

    අනිවාර්යෙන් යාපා මහත්තයව ගෙන්නල මේ ගැන අහන්න ඕනි. අපි එදා නින්දක් නෑ. ප්‍රෙශර් එහෙම තිබ්බනම් එතනමයි😢 එදා බැරිවෙලාවත් අපි නොගියනම් අදටත් ඒ ගැන කතාවක් නෑ. slbfe එකෙන් කිව්වෙ 401ක් ෆේල් අපිත් ඒ ගොඩේ කියල. hrd එක ගාවට ගියාම පිකටින් එකක් කරනව කියල නෙත් fm එකෙන් ගෙන්නල අපිව බය කරල යවන්න හැදුව. අපිට 3වෙනි පාර තමයි හරි උත්තරයක් දුන්නෙ අනිවාර්යෙන් වෙනස්වෙයි ලකුනු කියල. එතකන් කිව්වෙ අපි දැනුම් දුන්න තාම කොරියාවෙන් අපිට රිප්ලයි එකක් ආවෙ නෑ කියල. 3වෙනි පාර කතා කරල තමයි කිව්වෙ අනිවාර්යෙන් හෙට හෝ අනිද්ද ඇතුලත ලකුනු හදන්නම් කියල. ඊට පස්සෙ අපි ගියේ. අපි නොගියනම් අදටවත් ඒ ලකුනු හැදෙන්නෙ නෑ.

  • @lndra95

    මේක මටත් වුනා,දුප්පත් අපි හැමදාම අසාධාරණයෙන් බැට කනවා

  • @YATSDshanu

    Banu sir hitye naththn apita hari...යාපා සර් ekka video ekak oone..

  • @user-mp1cw3le4j

    Ape sampath sir❤️

  • @gayanmaduranga9312

    මහත්මයා මම හිතනවා මේක බලයි කියලා..ලොකු අසාදාරනයක් වෙලා තියෙන පිරිසක් ඉන්නවා කොරියානු විභාගෙ සමත්වෙලා...කවුරුවත් කොතැනකවත් මේ ගැන කතාකරලා නෑ..ඔබතුමාට මේක කරන්න පුලුවන් කෙනා වගේම කරයි කියලා ලොකු විශ්වාසෙකින් මේ දේ ඉල්ලන්නෙ..2020 අවුරුද්දෙ කොරියාවෙ ඉදලා ගුවන්ගමන් නැවැත්තුවා මාස කීපෙකට කොරෝනා නිසා..ඒ කාලේ තුල වීසා ඉවරවෙලා ලංකාවට එන්න බැරිඋන පිරිසක් හිටියා..මාසෙන් මාසෙට සතියෙන් සතියට තාවකාලිකව විසා අලුත් කරමින්..මමත් එහෙම කෙනෙක්..2023 මේ අවුරුද්දෙ ආපහු කොරියන් නෝමල් විභාගෙ කරලා සමත්වෙලා අපේ document කොරියාවට යැව්වත් airport වහපු නිසා අවුරුදු5ට වැඩියෙන් ඉන්න උන නිසා දැන් කොරියානු HRD එකෙන් අපේ document ,අනුමත කරන එක තහනම් කරලා..මෙහෙම තහනම් උන අය පිරිසක්ම ඉන්නවා..අදාල ලියකියවිලි විදේස සේවාවෙකට දුන්නත් මේ වෙනකල් approval වෙලා නෑ...යාපා මහත්තයාගෙන් ඊලග වැඩසටහනේදී මේ ගැන අහනවද කරුනාකරලා...අපේ කැමැත්තෙන් හිටියා නොවන නිසා මේ ගැන සාදාරනයක් කරන්න කියන ඉල්ලීම අපි වෙනුවෙන් කරන්න පුලුවන්නම් ඔබතුමාට ගොඩක් පිං..❤️🙏

  • @hasinduchamila6927

    Bhanu ayya,promod sir,hrd miss thama apith ekka e welawe indiye godak pin eyalata.ape kollo kellonge ekamuthuwa nisa wede karadarayak nowi kala

  • @Nadeesh7228

    Banu aiya❤❤❤🙏🙏

  • @shanikamilanisenanayaka525

    පව් කොල්ලො කෙල්ලො න්ගේ අහිංසක බලාපොරොත්තු. අනේ මේ සම්බන්ධයෙන් හරියට ම වැඩ කරන්න ඕන. 👍

  • @charinduEranga

    අපෙ සර් ❤

  • @sudeshbandara8617

    එදා අම්මා එලිවෙනකම් තනියම ඇඬුවා , මමත් ඇහැරලා හිටියා කාමරේට වෙලා ඇහෙන්නෙ නෑ වගෙ

  • @MadusankaPradeep-sz8sg

    එකවරක් කොරියාවේ ඉදල ආපු 2022 සාමාන්‍ය විභාගය කරපු දින 10 පුහුණුව ලබාගත් අයට සේවා ගිවිසුම් දෙන්නෙම නෑ අඩුම සජන්නිම්ලාට අපිව පෙන්නන්නෙත් නෑ මේ ගැන අදාල අයට මේ ගැන දැනුවත් කරල අපිට සාධාරණයක් කරල දෙන්න ඔබතුමා කරන සේවයට වඩා ලොකු පිනක්

  • @hangu688

    කොල්ලො කෙල්ලො මාර මහන්සියෙන් මේ ගමන යන්නේ නිදි වරාගෙන රැකියා අතෑරගෙන රාජ්‍ය ආයතනයක් ඇයි මිනිසුනගෙ ජීවිත ගැන සැහැල්ලුවට අරගෙන සෙල්ලම් කරන්නේ. මින් ඉදිරියටත් මෙවැනි ජරා වැඩ රටක් ලෝකයකට අනාවරණය කිරීමට වග බලාගමු.