Skill Test| PIN දාන ලේසිම විදිය මෙන්න 🇰🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 160

  • @Black_manika926
    @Black_manika926 8 หลายเดือนก่อน +5

    දැකපු හොදම ගුරුවරයෙක්❤

  • @kavidulakshan7594
    @kavidulakshan7594 ปีที่แล้ว +10

    සුපිරි අයියා❤ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මන් බලනවා💛..

  • @CharukaAbeyrathna-jf6gu
    @CharukaAbeyrathna-jf6gu ปีที่แล้ว +29

    👍👍👍.. අයියා nut and bolt දාන විදිහෙත් video එකක් ගෙන්න පුළුවන් ද ? ලොකු උදව්වක් අයියා .. 🇰🇷✨🇰🇷

    • @koreanහීන
      @koreanහීන ปีที่แล้ว +1

      කලින් දලා තියනවා බලන්න

    • @dinubash1079
      @dinubash1079 2 หลายเดือนก่อน

      Ou ane eka kohewat පැහැදිලිව nene

  • @Chamika_Gihan
    @Chamika_Gihan 2 หลายเดือนก่อน +2

    මේ වීඩියෝ එක බලල තමයි ස්කිල් ක්ලාස් ගියේ පළවෙනි දවසෙ පළවෙනි පාරම පින් දැම්ම විනාඩියට අඩුවෙන් ගියේ. දැන්නම් තප්පර 37ක් වගේ යන්නේ.. 😊

  • @maheshlakshman6358
    @maheshlakshman6358 9 หลายเดือนก่อน +2

    සර් දීවර අයගේ skilltest එක ගැන පොඩ්ඩක් කියන්නකෝ..😊

  • @LahiruprarthanaDissanayake
    @LahiruprarthanaDissanayake 25 วันที่ผ่านมา

    Sir thankyou mt exam pass hamadeyakkma rahas nathuwa bokkemma kiyanawa.thanks ❤

  • @udeshidissanayake7455
    @udeshidissanayake7455 ปีที่แล้ว +3

    හරිම වැදගත්. ගොඩාක් ස්තූතියි brother. 💚🇰🇷💐

  • @AdeeshaWishwanath-cp5ok
    @AdeeshaWishwanath-cp5ok ปีที่แล้ว +5

    මේවා මිලදී ගන්න තැනක් නැද්ද අයියේ😊

  • @KasunManduka-nh5vm
    @KasunManduka-nh5vm ปีที่แล้ว +1

    ලස්සන කොල්ලෙක් කරන ලස්සන වැඩක්
    ආදරෙයි සර්

  • @suseonhwaentertainment9201
    @suseonhwaentertainment9201 8 หลายเดือนก่อน +2

    Skill test ekata witharak wenama Classes karana aya innawada?

  • @diliniabeywarna3986
    @diliniabeywarna3986 ปีที่แล้ว +2

    Thank you ❤ Anith ewa dana widiya video danna . E wagema skill eke Mark Dena widiya thiyana pdf ekak dannako

  • @chamara_bandara9999
    @chamara_bandara9999 ปีที่แล้ว +1

    නට් ඇන්ඩ් බොල්ට් එක ගැනත් විඩියෝ එකක් දාන්නකෝ අයියේ ලොකු උදව්වක්

  • @chathurikapriyadarshani-bp1ul
    @chathurikapriyadarshani-bp1ul หลายเดือนก่อน

    Man skill ekata clz giye na man sirge vidio balala giye pinboad eka ehema .aththama godak pin sir karana kapa kirimata

  • @piyumalchamara4262
    @piyumalchamara4262 ปีที่แล้ว

    Godak hodata pahadili karanawa onama deak saralawa ona kenekta therenna,thanks sir

  • @abimaniudara5929
    @abimaniudara5929 3 หลายเดือนก่อน

    Eththatama godak watinawa sir.pinsiddawenawa sir me dewal kiyala denawata apita.❤️❤️❤️❤️

  • @KumuduKumara-nn8gu
    @KumuduKumara-nn8gu 2 หลายเดือนก่อน

    ස්තුතියි ...❤❤❤❤

  • @pradeeprajapakshe4588
    @pradeeprajapakshe4588 3 หลายเดือนก่อน

    Supiri bhanu malli.......

  • @nethunishawickramaarachchi9766
    @nethunishawickramaarachchi9766 ปีที่แล้ว +2

    Ayye කොරියාවේ පුරවැසි භාවය genai seoul නගරය ගැනයි ඉක්මනින් video akak onii please 😊

    • @sudumanika8419-ld3to
      @sudumanika8419-ld3to 8 หลายเดือนก่อน +2

      ඔව් අයියේ මටත් මේ ගැන දැනගන්න ඕනේ

  • @thiwinbimsara2300
    @thiwinbimsara2300 10 หลายเดือนก่อน

    gammak ayyaaa budu saranai

  • @NiroshanMadusanka-r5k
    @NiroshanMadusanka-r5k 2 หลายเดือนก่อน +2

    සේව දෙකේ මේසෙ හදන විදියයි,හවුස්කීපින් ටොලිය හදන විදියයි කියල දෙන්නකො සර්🙏🙏

  • @sudumanika8419-ld3to
    @sudumanika8419-ld3to 8 หลายเดือนก่อน

    감사합니다

  • @Kavinduksr
    @Kavinduksr ปีที่แล้ว +1

    අයියා නියමයි ❤❤❤

  • @buddhimadhumali7954
    @buddhimadhumali7954 3 หลายเดือนก่อน +3

    අනේ සර් අහන ප්‍රශ්න වලට උත්තර දෙන එක තමයි මට බය.මේවා කොහොමහරි පුලුවන් වෙයි....ගොඩක් ප්‍රශ්න අහනවද

  • @ramidu740
    @ramidu740 ปีที่แล้ว +1

    කොරියනු exam එක ලියන අයගෙන් 10%ක් වගෙද pass වෙන්නෙ 150/160ට වැඩියෙන් ගන්න ඔනෙද ඉට අඩුවෙන් ගත්තොත් මොකද වෙන්නෙ මම 2006 අප්රෙල් ඉපදුනෙ මට 18 ඉලග අවුරැද්දෙ ලබන්නෙ එ නිසා අවුරැදු 2ක් බලන් ඉන්න වෙයිද මට වැඩි තෙරැමක් නැ මෙ ගැන

  • @isuruanjana958
    @isuruanjana958 9 หลายเดือนก่อน

    සර් 2024 විභාගය සාදහා අලුතෙන් එකතු කරපු අංශ සම්බන්දයෙන් විස්තරක් දාන්න පුලුවන්ද වීඩියෝවකින් කියල ද්ව්න්න පුලුවන්ද සර්

  • @Yudeerahasaranga
    @Yudeerahasaranga 4 หลายเดือนก่อน

    Godak sthuthi sir

  • @onedayeverythingwillbefi-wc4re
    @onedayeverythingwillbefi-wc4re ปีที่แล้ว

    අයියෙ නට් & බෝල්ට් දාන හැටිත් වීඩියො එකක් ඕන..තව වලලු දාන එකෙත්

  • @chamalkavinda1780
    @chamalkavinda1780 5 หลายเดือนก่อน

    සුපිරියක් සර් ❤❤

  • @chathurikakalhari4738
    @chathurikakalhari4738 4 หลายเดือนก่อน +1

    Me skill eka upakarana tika ganna thanak tiyenawanam sir kiyannako

  • @chandruu9559
    @chandruu9559 ปีที่แล้ว

    සුපිරි අයියේ නියමයි

  • @Hesusathsarani12345
    @Hesusathsarani12345 8 หลายเดือนก่อน

    Thank you so much ❤❤❤❤මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට .ගොඩක් වැදගත් වෙනව මං මගේම කොරියාවට යන්න ආස හැම කෙනෙක්ගෙම බලාපොරොත්තුව ඒ විදියටම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.... අයියේ පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා සාමාන්‍යයෙන් කොරියන් එන්න o/l සහ A/l එක්සෑම් එකට සාමාන්‍යයෙන් කොයි වගේ result එකක් තියෙන්න ඕනද කියලා පොඩි දැනුවත් කිරීමක් කරන්න පුළුවන්ද??

  • @GIHANDHK253
    @GIHANDHK253 9 หลายเดือนก่อน

    niyamai watinawa🙏

  • @lakshanmalinga6233
    @lakshanmalinga6233 10 หลายเดือนก่อน

    Thank you brother ❤😊

  • @pinkygirl3823
    @pinkygirl3823 ปีที่แล้ว +2

    අනේ අයියේ මම කෙල්ලෙක් .මම අනුරාධපුරේ . ඊයේ exam කරේ 175 i. මට බයයි අයියේ skill එක ගොඩ දාගන්න පුලුවන් වෙයිද කියල. ගොඩක් ආසාවෙන් පාඩම් කල්ලා exam කරේ කොරියාවට යන්න ඔනේ හින්දා. නට් ඇන්ඩ් බෝල් එකේ. ඇලන්කි ඇනේ උඩ ඒ රවුම වගේ එක ඇතුලට ඒ ඇලන්කියේ කොට පැත්ත දාලා කරකවලද තද කරන්න ඔනේ ?. එතකොට අනිත් ඇණ දේක ඒ තීන යතුරේ රවුම් පැත්තෙන්ද බුරුල් කරන්න ඔනේ. නැත්තන් යතුරේ අනිත් පැත්තෙන්ද ?. අනේ අයියේ ඔයාට ගොඩක් පිං මේ ටික ගැන video එකක් කරලා පෙන්නන්නකෝ. මට අයියලයි skill class එකට එන්න විදිහක් නෑ දුර නිසා . අනික අයියේ අර කොන්දේ ශක්තිය බලන එකේ 100kg වගේ අදින්න තින්නේ. එකෙන් අදහස් වෙන්නේ 100 kg උස්සන්න පුලුවන් වෙන්න ඔනේ කියන එකද ?.

    • @kalhara264
      @kalhara264 ปีที่แล้ว

      අනුරාධපුර පුරේ idan අපේ clz ekta enwa akka kenek kandy. Class eketta yana eka ඔයට hodai wisheshyen oya girl kenek nisa

  • @gayan607
    @gayan607 4 หลายเดือนก่อน

    බෝඩ් එකේ දිග පලල සහ පින් අතර පරතරය කොහොමද කියල කියන්න පුලුවන්ද ?

  • @akilairan7567
    @akilairan7567 ปีที่แล้ว

    Good Job ❤️👍.

  • @DimuthuSanjeewa-tv1nz
    @DimuthuSanjeewa-tv1nz หลายเดือนก่อน

    Pin brod ekak salli welata ganne nadda

  • @vimukthivijethunga4130
    @vimukthivijethunga4130 10 หลายเดือนก่อน

    pin bord eka apita kamathi paththata haralava pin danna barida

  • @Nethu0903
    @Nethu0903 9 หลายเดือนก่อน

    Thank you ayye..❤❤

  • @AnushkaSampath-uk1sq
    @AnushkaSampath-uk1sq 6 หลายเดือนก่อน

    Sir Skil ekata panthiyata sambanda venna puluvanda

  • @vishwadushsanatha7311
    @vishwadushsanatha7311 ปีที่แล้ว

    ධීවර skill danna puluwan sir

  • @nuwansampath8795
    @nuwansampath8795 หลายเดือนก่อน

    අයියේ ඕක හිටගෙනද වාඩි වෙලාද දාන්න ඕන ??

  • @achinichathundiya9774
    @achinichathundiya9774 ปีที่แล้ว

    Adarei aiya thawa vidiyo oni❤❤❤😊😊😊

  • @SupundilankaHerath-ot1qu
    @SupundilankaHerath-ot1qu 2 หลายเดือนก่อน

    Sar apita oya උපකරණ tika ganna berida

  • @imashahiththatiyage633
    @imashahiththatiyage633 7 หลายเดือนก่อน

    Good job❤

  • @ravindunishakara951
    @ravindunishakara951 ปีที่แล้ว

    40 seconds aduwen demmama special lakunak mark krnawa kiynne aththda?

  • @yamunarathnayake8789
    @yamunarathnayake8789 4 หลายเดือนก่อน

    Malli pin boar ekak hada ganna ona Mata photo ekak ewanna puluwanda

  • @atoz5754
    @atoz5754 ปีที่แล้ว

    valalu dana krama kiyaladenna

  • @koreanහීන
    @koreanහීන ปีที่แล้ว

    අයියා ස්කිල් එක කොහෙද තියෙන්නේ

  • @kamothaniprasanga-wd7hp
    @kamothaniprasanga-wd7hp ปีที่แล้ว

    Supiri aiya

  • @NilanthiRuhunage-ds1ce
    @NilanthiRuhunage-ds1ce 2 หลายเดือนก่อน

    Sar sewa ansaya aluth ekaka Nisa Skil ekata aluthin thiyena ewa karala penwana vidio 1k karnna Sar,pin Dana Eka dakala thiye Sar,puluwannam anith aluth Tika karana hati kiyala denna ikmaninma,B's sar

  • @ThiwankaRukmal-g9s
    @ThiwankaRukmal-g9s 6 หลายเดือนก่อน

    Ayya pin bod kade ganna tiyanawada❤❤

  • @pradeeprangana1260
    @pradeeprangana1260 ปีที่แล้ว

    Nut and bolt ekath karamu...gammatama

  • @SavinSamarasinha-vu1xv
    @SavinSamarasinha-vu1xv 2 หลายเดือนก่อน +1

    නැවු තැනිම් එකට ස්කිල් එකට එනවද ඔවා.

  • @akilageethanjana8244
    @akilageethanjana8244 3 หลายเดือนก่อน

    Sir ge skill clz ekata join wenne kohomada ?

  • @shakthibimsara8525
    @shakthibimsara8525 ปีที่แล้ว

    Mata vinadi 2k parakku una kyala exam eka liyanna dunne naha 😢

  • @HasithaBandara-yk9gc
    @HasithaBandara-yk9gc ปีที่แล้ว

    වළලු gahata කොච්චර time ekk denawada ලකුණු kiyak denawada.

  • @BALAKIRISHNANJINENDHIRAN
    @BALAKIRISHNANJINENDHIRAN ปีที่แล้ว

    Thank you sir ❤

  • @sr30900
    @sr30900 ปีที่แล้ว

    අයියේ නිශ්පාදන අංශයට යනවනම් ලංකාවේ experience ගන්න ඕන මොන වගේ තැන් වලින්ද

  • @Sasankasasanka-gn2sy
    @Sasankasasanka-gn2sy 7 หลายเดือนก่อน

    Thanks sri

  • @chamod175
    @chamod175 ปีที่แล้ว

    Thank you ❤❤

  • @SajithwithTravel
    @SajithwithTravel ปีที่แล้ว

    වළලු dana akai ,nut dana akai kiyala denawada

  • @HirushaShehan-ln3xk
    @HirushaShehan-ln3xk ปีที่แล้ว

    ආදරෙයී එකෙන් ම ♥️🙏

  • @dinusamarakoon4228
    @dinusamarakoon4228 4 หลายเดือนก่อน +2

    Skill ake උපකරණ set aka gann puluwanda .

  • @Pravindahimesh
    @Pravindahimesh 4 หลายเดือนก่อน

    Supiri ayy❤️❤️

  • @isuruudayanga
    @isuruudayanga ปีที่แล้ว

    Nut & bolt video ekak oni ❤🇰🇷

  • @Ayesh471
    @Ayesh471 7 หลายเดือนก่อน

    මේ බඩු ටික ගන්න පුලුවන්ද අයියේ ඔන්ලයින් ඔර්ඩර් කරලා

  • @ishusanjana4303
    @ishusanjana4303 6 หลายเดือนก่อน

    Exam eken passe kochchara kalekinda skill eka enne sir??

  • @achinthasampath5764
    @achinthasampath5764 ปีที่แล้ว

    පාට කවලමේ දැම්මොත් වැරදීද

  • @ruwanchamara4532
    @ruwanchamara4532 9 หลายเดือนก่อน

    Aiya navu tanima rakiya walta wanama skill 1 tiyanavada kiyannako

    • @pointofbhanu8206
      @pointofbhanu8206  9 หลายเดือนก่อน +2

      පොඩ්ඩක් වෙනස් වෙඉ ඒක....

  • @nadeepdeshappriya3248
    @nadeepdeshappriya3248 ปีที่แล้ว

    Pin board ek hrwgnn brida ??? Kola ptha ytt dl rthu pt ptha udt hrwgthth auld?

  • @thilinamadubashitha
    @thilinamadubashitha ปีที่แล้ว

    Thnks ❤️❤️🇰🇷

  • @rukshansachintha7860
    @rukshansachintha7860 6 หลายเดือนก่อน

    අයියේ මේකට අත් ග්ව්ස් දෙකක් දන්නේ නැද්ද

  • @akilageethanjana8244
    @akilageethanjana8244 3 หลายเดือนก่อน

    Sir ge skill test clz ekata join wenne kohomada

  • @dinushimadusha7162
    @dinushimadusha7162 ปีที่แล้ว

    Aiya apita isselama Kyla Deepu dwsa mthak una.

  • @tharukaindrajith5611
    @tharukaindrajith5611 2 หลายเดือนก่อน

    Cls eka koheda thiyenne

  • @Nadeesh7228
    @Nadeesh7228 ปีที่แล้ว

    අයියේ මේ ලකුණු 10ත් 2ට බෙදෙනවාද?

  • @koreanහීන
    @koreanහීන ปีที่แล้ว

    පින් ටික නිකං මෙසේ උඩද තියෙන්නේ

  • @vishwadushsanatha7311
    @vishwadushsanatha7311 ปีที่แล้ว

    ධීවර ayata meka thiyanwa da

  • @HasithaBandara-yk9gc
    @HasithaBandara-yk9gc ปีที่แล้ว

    Nut and bollt ekata ලකුණු kiyak hambenawada aiya..

  • @VasandhiViyanga-kg8on
    @VasandhiViyanga-kg8on ปีที่แล้ว +2

    ❤wow❤🇰🇷🇰🇷

  • @SurprisedDrum-dn9bh
    @SurprisedDrum-dn9bh 2 หลายเดือนก่อน

    Aiyeee me board eke pattern eka wenas wenawada

  • @ChampaJanaki-l6m
    @ChampaJanaki-l6m 10 หลายเดือนก่อน

    Sir usa kiyk onida අනිවාර්යයෙන් 4.8 tiynna ayta berida exam krnna

    • @pointofbhanu8206
      @pointofbhanu8206  10 หลายเดือนก่อน

      පුළුවන් ලියන්න

  • @sameerabandara6139
    @sameerabandara6139 8 หลายเดือนก่อน

    Sir විභාග ලියන්න පුලුවන් උපරිම වයස මට්ටම කොච්චරද

  • @ggr2081
    @ggr2081 8 หลายเดือนก่อน

    Thappara 60 n lakunu 8 thappara 40 lakunu 10 ehemada aiye oke lakunu mattama.

    • @pointofbhanu8206
      @pointofbhanu8206  7 หลายเดือนก่อน

      නැහැ නැහැ, තත්පර 60ට අඩු, නිවැරදිව රටාව දාලනම්, නිවැරදිව පාටට අදාලව දාලනම්, බඩු භාණ්ඩ වට්ටගන්නේ නැත්නම්, එයාලගේ command එකට පටන් අරන්, ඉවර කරානම්, ලකුණු 10ම දෙන්න ඕන අනිවාර්යෙන්ම් 👍

  • @thisaranadeeshan914
    @thisaranadeeshan914 ปีที่แล้ว

    🙏🏼

  • @chathurisewwandi9300
    @chathurisewwandi9300 2 หลายเดือนก่อน

    Sir ane kiyannako..x ray eken kasheruwe podi aedayak penawa..medicle fail weida ane reply ewanna 🙏🙏🙏

    • @pointofbhanu8206
      @pointofbhanu8206  2 หลายเดือนก่อน

      වැඩ කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. නිකන් ඉද්දි ඔයාගෙ ඒ ඇදය පේන්නේ නෑනේ?
      මෙඩිකල් වලදි කොන්දේ xray නම් ගන්නේ නැහැ

  • @ChamiduDilshan-t1u
    @ChamiduDilshan-t1u ปีที่แล้ว

    අයියේ බර වැඩි අයට ඇග්‍රිමන්ට් එන්නේ නැද්ද
    රිප්ලයි එකක් දාන්නකෝ

  • @AjithPathmasiri-y9p
    @AjithPathmasiri-y9p 2 หลายเดือนก่อน

    වඩු මඩුවෙන් හදන්න පුලුවන්

  • @bawanthadhananjaya6892
    @bawanthadhananjaya6892 11 หลายเดือนก่อน +1

    මේවා ගන්න තැනක් නැද්ද.දන්නවනම් කවුරු හරි කියනවද

  • @amilapathum7317
    @amilapathum7317 ปีที่แล้ว

    nut board eka gloves danna tiyanwada galawankota ewa piliwalt wenm tiynn onada walalu dan eke apita etnt giym ekawatawakwat allan denne ndda kelinma ptan gnamd tiyenne 😢

  • @DT.production-97
    @DT.production-97 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @UdariWanigasingha
    @UdariWanigasingha 3 หลายเดือนก่อน

    සර්ගේ ස්කිල් ක්ලාස් වලට සම්බන්ධ වෙන්නේ කොහොමද

    • @pointofbhanu8206
      @pointofbhanu8206  3 หลายเดือนก่อน

      0765648794 whatsapp එකට msg එකක් දාලා විස්තර ඉල්ලගන්න

  • @LovelyCrescentMoon-dy4tm
    @LovelyCrescentMoon-dy4tm 6 หลายเดือนก่อน

    Lakunu 200 hadenne skill test ekath ekkada

  • @HashanVimukthi-sx9rr
    @HashanVimukthi-sx9rr ปีที่แล้ว

    Sir mewa ganna thank thiyanawada

  • @supuninavoda7554
    @supuninavoda7554 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @nuwanjvn5124
    @nuwanjvn5124 ปีที่แล้ว

    mn hithuwe pinterest eke pin kiyala 😀😂

  • @usybusinesspvtltd2064
    @usybusinesspvtltd2064 ปีที่แล้ว

  • @sandaruwanekanayaka-hp3xs
    @sandaruwanekanayaka-hp3xs ปีที่แล้ว

    ❤🇰🇷

  • @nishandilhara1387
    @nishandilhara1387 ปีที่แล้ว

    Api 26s demma ❤️