prashnayak tiyenw ✋ api exam liyapu dawase idan idiriyata web ekata weten dawasa wenakn athara kalaya, api kochchr kal balan inn oneda, masa kiyak ynawada web ekata wetenkan kiyal, kiynnko dann kenek🥲
Aiyye oyanam mara watina charithayak ada kale samajeth ekka gaththama hema dema lassanata pehadila karala denawa oyage video hema ekama balanawa godaak sathutui aiyye oya gena budu saranai🌹🌹❣️❣️❣️🙏🙏🙏🙏
Channel එකට අලුත් ද? එහමනම් subscribe කරලා බෙල් එකත් click කරගෙනම යමු ❤❤❤🎉
සල්ලි වලට මේ වැඩේ කරන්න බැරි හින්දයි අදටත් කොරියාවෙ යන එක මෙච්චර ඩිමාන්ඩ් වෙලා තියන්නෙ . දුප්පත් කොල්ලෙක්ගෙ හීන හැබෑ වෙන්නෙත් ඒ නිසා ❤️❤️❤️
අසරණ කෙනෙක්ගෙ දුක දන්නෙ ජීවිතේ අසරණ උන කෙනෙක්ම තමයි .❤ කොලිටි මනුස්සයෙක් සර් ඔයා එච්චරයි 🇰🇷💓😊
කොරියානු රැකියාව එනකල් ලංකාවේ ඉදිකිරීම් , දීවර, නිශ්පාදන, අන්ශ වල රස්සාවක් කරන්න.එතකොට හොද අත්දැකීමක් එනවා.ගෙදර බුදියගෙන ඉන්න එපා.
කොරියන් සිහිනේ දකින කොල්ලො කෙල්ලො වෙනුවෙන් දිවියලෝකෙන් ලන්කාවට එවපු දෙවියා ❤️🩹🙏
❤️❤️❤️
බලාගෙන හිටපූ වීඩියෝ එකක්❤ තාම එක්සෑම් වත් කරලා නැති පේජ් කරන පොඩි මල්ලිලා හිතාගෙන ඉන්නේ ඒ පේජ් නිසා එයාලාට කොරියන් ඉන්න අයියලා ඇග්‍රිමන්ට් එවයි කියලා 😂 එක පොඩි එකෙක් මටත් සීන් එක දැක්මා උට ඕනේ දෙයක් කරගන්න පුලුවන් කියලා 😂
ගොඩක් වටිනවා අයියේ ඒ කතාව පට්ට Respect ❤
සර්ට පින් මේ හැමදේම ගැන කියලා දෙනවට ❤️
අම්මෝ මාර පැහැදිලි කිරිමක් අයියේ ...නොදම්බුව කියන එකවත් දන්නේ නැතුව හිටියේ..වටිනවා❤
Me to🥲
සුපිරි කොල්ලෝ❤
❤ සර් නියමයි සර්........
සද බොද වෙලා, හීන චොර වෙලා මොකද්දෝ වුණා විඩීයෝ එකේ නම දැක්කම..බලන්න වත් හිතුනේ නෑ විඩීයෝ එක ඒත්.ඕන එකක් kiyl විකාරෙන් වගේ මැද හරියට බලද්දී තමා පියවි සිහියට ආවේ.. ඕම බය කරන්න එපා sir.😢❤. තව අය ඉන්නවද මට වගේ සද බොද වුණු..😒😅😅😅😅
Yep 😢❤
ජය වේවා අයියෙ❤😊
ණියමය් සර් තිතටම කියලා දුන්නා .😊මේක බලපූඋන් කවදාවත් හොරෙක්ටවත් අහුවෙන්නෙනම් නෑ.😊නියමය් සර් බුදුසරනය්❤❤
❤️❤️
තෙරුවන් සරනයි අයියෙ. 🎉🎉
නියමයි සර් සුපිරියක් ❤❤❤❤❤❤
Viswasen,aswen blna ekma chnnl ek...duppath lmaiwa mwagn brgnwta gdk thnks aiye..🙏🙏hmdmt api me chnnl 1k ekk inwa.❤🇰🇷
Pahadili kirima mara watinawa. Thank you 👍🏻👍🏻
Me danuwath kirimata godak thanks sir
තැන්ස් සර් දැනුවත් කරාට
කමල් ලෙෆ්ට්..great aiyaa❤
Thank you Brother
oya vidiha ohomma thibunaden. Duppath kollek kellek gihin jewethe jayagnna thiyana vidihak meka❤ salli walata karanna beridewal ahuwoth oka kiyapan machnla
Godak watina video ekk sir. Good job 👍
Supiriyak aiye❤
වෙන වැඩත් තියෙනවා🤭😂
prashnayak tiyenw ✋ api exam liyapu dawase idan idiriyata web ekata weten dawasa wenakn athara kalaya, api kochchr kal balan inn oneda, masa kiyak ynawada web ekata wetenkan kiyal, kiynnko dann kenek🥲
❤❤❤❤❤🎉🎉🎉thank u aiye
වටිනෝ අයියේ මේක ❤
Thank you aiye ❤️
තෙරුවන් සරණයි!!! ගුරුතුමා
නියමයි අයියේ💗✌️
ආදරෙයි ❤
Thanks sir❤❤
Compny maru kala kilawat kipadenek ekawara maru una kilawath compny ekata sewakayo ganna beri kmkne ganna puluwan
ඇත්තටම සර් මං මාර ස්ට්‍රෙස් එක්ක හිටියෙ... අම්ම විතරයි ඉන්නෙ... කරන්නෙත් ඔෆිස් වල ජොබ් නෙමෙ... ඒ ගමං අවු 2/3ක් ක්ලාස් ගිහින්... මාර ගේමක් ගහල... සමහර දවස් වල රැ 9ට ගෙදර ඇවිල්ල... එලිවෙනකං පාඩම් කරල වැඩට ගියා... කොට 3ක් මිස් උනා මුකුත්ම නැ... මං හිතුවෙ උස බර වැඩි නිසා ආවෙ නැ කියල... මේක බැලුවම ටිකක් ස්ට්‍රෙස් අඩු උනා... මටත් එයි කියල
❤️❤️❤️ අනිවාර්යෙන් එඉ
Good Job ❤️👍.
Godak dewal danagaththa ❤
Lk nomber eka thiyenm ehe sajekta dila oya kiyana vidiyata puluwan.compny eke weguwo bara ekkenek innwa boho vita ekko samonim nettam office eke inna kena eyala sewakayo appli karanne.bohovita mehen yana aya compny ekata geniyannaenne e ayami saja compny ekata yanakam danne mona wage ayada kila
Lk number ek apita gnna widiyk nadda
Ala sir oya Kollek nisa hamadema aththa denawa ❤❤❤❤❤❤ala
Supiri kathawa aiye..❤❤
Thnx sir🙏❤️
Thnks you❤❤
Thank you❤
Yes ,yes 💯💯💯
අපිත් එක්ක හිටපු එකෙකුත් ඔහොම කතාවක් කියාන ආව 😂 ඌ කොරියාවෙ ගිහින් තවම මාස 6ක් නෑ මං එපා බං එන කාලෙක එයි කිව්ව 😂
Adarei aiyye❤ wedagath topic ekak
A widiyta ynna pluwnnam kollo kota enkl blanneni..owta ahuwena ayat innwane..
Patta video eka
අම්මෝ සර්ගේ මූනේ හිනාව 🤗😊🇰🇷❤🤭🤭
සර් අපේ මෙඩිකල් 2024 02 27 යිවරයි යිට පස්සේ මෙකොට එක 03 වෙනි මාසේ මුල ආවොත් අපි අහු වෙන්නේ නැද්ද අයි අර සෙරම ටික කරල වැටෙන්න ගොඩක් කල් යනවද
එහේ ඉන්න යාලුවට සජංනිම්ගේ දුව සෙට් කරගන්න පුළුවන් උනානම් යන්න පුළුවන් 😅😅
ලංකාවෙ මොල 😂😂
Mehema wisthara kiyanawath aiyata pin😍
Adareii❤️❤️❤️
Watina vidio ekak ayye.bayen inne mona weida kiyal.exam karata passe
අයියේ තව අඋරුදු 7 කින් විතර කොරියන් රස්සා නැතිවෙයිද අයියේ ❤❤ කියන්නකෝ .. ජය වේවා පරිස්සමින් ❤
🤔🤔
අපෙ උන්ට කොච්චර කිව්වත් අහනැති උන් ඉන්නව. Exame nokara yanna monama hari විදියක් තියනවද බානු අය්යා. අවුරුදු 39 ක එක්කෙනෙක් එහෙම යන්න හදනව
සර්... කොරියාවට ගිහින් වයිෆ්ව ගන්න විදිහක් තියේද.. මොකක් හරී විබාගයක් තියේද කොරියාවට ගිහින් ලියන්න.. අනේ ඒ සම්බන්ද විඩීයෝ එකක් කරන්න හොදට පැහැදිලි කරලා ඒ සම්බන්ද..
( කොරියාවට ගිහින් තමන්ගේ වයිෆ්ව ගන්න විදිහ ) ❤
Ou puluwn
මල්වානේ යද්දි රබුටන් අරන් යන්නේ නෑ කොල්ලෝ😅 ගේමක් ගහන් සල්ලි හම්බ කරන් වරෙන්
Ane mata e gana visthara dana ganna onii
@yeshansasun7815😂
ඉස්සෙල්ල ඔයා ගිහින් ඉන්න
❤❤❤❤❤❤ super
මන් හිතනවා special exam කල අය නම් යන්නේ අනුමත උන පිලිවෙලට.අනිත් ඒක ගැනනම් දන්නැ මොකද 2023 special exam pass අය ගියේ පලිවෙලකට .normal exam එකට එකග වෙන්න පුලුවන්
Normal ගැන thamai බ්‍රෝ මේ කතා කරන්නේ 👍❤️
Ela
සර් මම මේ මාසේ A/L ලියනව..❤️ මම එතකෝට ඊලග මාසේ මුල ඉදල කෝරියන් කෝස් එක කරන්න ඔනී...ඉතින් ඔයාට පුළුවන් ද සර්...ඔයා class කරනව නම් මට එකට සම්බන්ධ වේන්න
Godak pin wistara kiyala denawata❤
Rewatunaa nowe memaa wiswaasa karaa😂😂😂 ❤❤❤
🔥❤️
👍❤❤❤
Supiri bos❤
marama vatinava🥰🥰🥰
1 year walin medical aluth karanna kalin godak durata agriyak enda ida thiyenwda...medi yak watila ain una kenekta enda ida thiyenwda poddak kiyanko
Web ekata wetenne welding karana kenek nan test eka samath unata pasuwada
💪💪💪👊👊👊👊👊
සර් මම ගෑනූ ලමයෙක් මට අවුරුදු 36ක් වෙනවා මේ ජූනි වලට,marry කරලා නෑ,මේ අවුරුද්දේ exam ලියන්න ඉන්නෙ,වයස සීමාව 39 වුනාට ගෑනු ලමයෙක්ට වයස අවාසිදායක වෙන්න පුලුවන්ද ? Web එකට වැටුනත් agreement එකක් ලැබෙයිද සර්,වයස නිසා ගොඩක් අවුලෙන් ඉන්නෙ සර් exam ලියන්න,පිළිතුරු බලාපොරොත්තු වෙනවා සර් 🙏🙏🙏🙏
Exam liyanna. අනිවාර්යෙන් එඉ ඔයාට. 👍
අනේ සර් thank u මේ දැන් සර්ගෙ වීඩියෝ එක බලලා ඉවර වුනේ,හිතුවෙම නෑ මෙච්චර ඉක්මනින් reply එකක් ලැබෙයි කියලා,පින් සර් හැමදේටම,විඩියෝ එක බලලා ඉවර වෙන්න කලින් reply එකක් ඇත්තටම බලාපොරොත්තු වුනේ නෑ,ඒ නිහතමානීකම ගොඩාක් අගය කරනවා 🙏🙏🙏🙏
මම exam ලිව්වෙ මේ ජනවාරි 9 සර්.මගෙ දැන් වයස 36.ලකුනු 170යි.ඔය බය මටත් තියෙනවා සර්.....🥺
මට මේ අවුරුද්දට 33යි.marry කරලා නෑ...මං exam කරලා වෙබ් වැටෙන්න නියමිතව ඉන්නෙ.මට වගේම ඔයාටත් හේතු ඇති..ඒ නිසා අක්කා exam කරන්න..විශ්වාසෙන් කරන්න.බයක් නැතුවමත් නෙවේ මටත්..ඒත් උත්සාහා කරන්න ඕනනේ අක්කේ..ඒ නිසා ඔයත් exam කරන්න.❤
@@Chandima839බයවෙන්න එපා... එඉ
මිනිසුන් අතර දෙවියන් ඉන්නවා කියන්නෙ මේකට
❤️❤️❤️👍👍👍
පෙබරවාරි kota akk avid
💜💜💜
Ape sir
🎉🎉🎉
koreya gihin awith normal exam karala web ake enna aya web ake pennanne naththe ai.
Wena wena weda monada aiyye😂 keenthi ganna epa hode ආදරෙයි ❤
🤭🤭🤣
Aiyye oyanam mara watina charithayak ada kale samajeth ekka gaththama hema dema lassanata pehadila karala denawa oyage video hema ekama balanawa godaak sathutui aiyye oya gena budu saranai🌹🌹❣️❣️❣️🙏🙏🙏🙏
භාෂාව අනිවාර්යයෙන්ම ඕනිද සර්.මුදල් දිලා යන්න
වීඩියෝ එක බැලුවේ නැද්ද සුද්දා ඉවර වෙනකම්
Mekata utharayak dannako plz
එ කියන්නේ sir අවුරුදු 30/39 අයට රස්සා aduida 😢😢😢
Girls lata chance eka godakma aduida sr....age 31 ka kenek karala wadak nathda
Mn 2022 deweni set ekke. Mata thama agreement ekaka awe nehe .monawa karannada. Kiyala hithaganna behe
kochchara unath ehema unama nethi beri akatamai kelavenne 😢 tiyana aya agreement gani
Gm aiya..aluth eps web ekata log wenna be.. puluwannam eka gena video ekak karanna
Video ekata views gennawa ganna oni kamata mu thumbnail ekenma audience eka rawattanawa report karamu video eka 🫣
Aiye ethakota visa apuma salli denna kiyanne mekata reply ekak dennako plzz
මදැයි සල්ලි දීලා යන්න බලන් උන්නා 😅😂🤣
🙏🇱🇰🇰🇷
අයියේ ඇග්‍රිමන්ට් එක කොහෙට්ටද එන්නේ. අපි කොහෙට්ටද එක ගන්න යන්න ඔනේ. plz මෙකට උත්තරයක් දෙන්නකො. 😢❤
47.wayasa.mata.enna.baida.
සර් අපේ අයිය කෙනෙක් කම්පැනි එකක සජන්නිම් කෙනෙක් එතකොට එයාට පුලුවන්ද වෙබ් එකේ ඉන්න කැමති කෙනාව ගෙන්න ගන්න
සර් 18 ලබන්නෙ මැයි වල එනිසා මෙ පාර ලියන්න බැනෙ 2025 exam එක නෙ ලියන්න වෙන්නෙ
Aiya..exam liynne nethuwa gaanak deela enna berida
Dawas 10k training giyata passeda web ekata danne
නැහැ ඊට කලින් වෙබ් වැටෙනවා samanyen
සර් අපි එක්නෙක් approval වුණාම කොරියාවේ තියේ එක නගරෙක නොදොම්ඹුවකට විතරද වැටෙන්නේ නැත්නම් අපි මුළු කොරියාවේ නගරවල තියෙන නොදොඹුවල පේන්නවද
ඔක්කොමගේ පෙන්නනනවා 👍
කෘෂිකාර්මික walata thama nadda agreement .lankawean ekata yawana thana thiyennea .ewa aththakda.rajaya sambandawada yawannea
Aiye lkr no kiyana eka lankawe vides eken ganna berida?eka gannama puluwan koreawenda?
සල්ලිවලට ජොබ් ඇග්‍රිමන්ට් ගෙන්වා ගන්නා අය ඇග්‍රිමන්ට් ආව ගමන් සල්ලි දෙන්නේ නෑ මහත්තයා .ඇග්‍රිමන්ට් එක ඇවිත් වීස වැදුනාම සල්ලි දෙන්නේ.
බොහෝ විට වීස වැදිල කොරියාවට බැස්සට පස්සේ සල්ලි දෙන්නේ.එහෙම තමයි ඔය වැඩේ වුනේ.
ඇග්‍රිමන්ට් එකක් ආව කියලා ඒක කැන්සල් වෙන්න අවදානමක් තියෙද්දි ලක්ෂ 15-20 ක් වගේ ලොකු ගානක් දෙන්න එහෙම මෝඩයෝ නෑ.
මම දන්න යාලුවන් කිහිප දෙනෙක් ගියා සල්ලි වලට ඇග්‍රිමන්ට් ගෙන්වාගෙන ලක්ෂ 15 වගේ ගෙවලා.කොරියාවේ බැස්සට පස්සේ තමයි එකවුන්ට් එකට සල්ලි දැම්මේ.ලංකාවේ සල්ලි හිරකරගෙන ඉදල ...සර් අලුත් කෙනෙක් වගේ කොරියාවේ
ඔයා එහම agreement එවන කෙනෙක් ද? නැත්නම් එහම යවන අයව දන්නවාද? කොරියාවට බැස්සම සල්ලි ගන්න කැමති, නැත්නම් වීසා වැදුනම සල්ලි ගන්න කැමති, යවන අය ඉන්න වනේ ඔයා මේ කියන විදිහට. කථා වැඩක් නැහැ num එක දෙන්න ඔයාගේ, gyama සල්ලි දෙන්න කැමති අය ඕන තරම් ඉන්නවා වෙබ් එකේ, කථාව වගේම, වැඩත් පෙන්නන්න ඔබේ num එක මට දෙන්න. නැත්නම් මට whatsapp msg එකක් දාන්න 👍
ඔයා දන්න කට්ටියව ගත්ත කෙනාව සෙට් කරන්න, එතකොට පිළිගන්නම් 👍 👍👍😄
මම අලුත් ද, පරණ ද කියන එක පෙන්නන්න නෙමෙයි මේවා දැම්මේ මචන්, කොල්ලෝ රැවටෙන නිසා 👍
ඔයා ඔහම qwata, සල්ලි දීලා රැවටුන මිනිස්සු ඉන්නවා ඕනෑතරම්. ලංකාවේ මිනිස්සු ඉන්නේ එල්ලෙන්න වැලේ වැල් නැතුව බන්, ඉතින් එහම එව්න්ව අන්දන සක්ක්ලි ඉන්නවා. ඔයා qwa කෙනාව සෙට් කරන්න, එතකොට ඔයාගේ මේ comment එක වගේම, වැඩත් කෙලින් කියලා පෙන්නන්නම්. කොරියාවට බැස්සම සල්ලි දෙන්න ගත්ත එකෙකේව මං දැකල නැහැ බන්, එතකොට වීසා එකටත් සල්ලි දෙන්නේ ඔහේ ඉන්න සජාද 👍
ඔයා මේ දාන comment එක දැකල, රැවටෙන්න පුළුවන් තරම් මිනිස්සුත් ඉන්නවා, ලංකාවේ. එහම රැවටෙන තැනට අසරණ කරලා තීන්නේ මිනිස්සුන්ව. අනික කොරියාවට යවන තව ක්‍රම තීනවා, මගේ බාප්පත් යවනවා කොරියාවට කට්ටියව, එක එක විදිහට. අඩුම මම එහමවත් කොල්ලන්ට යන්න සෙට් කරන්නේ නැහැ 👍👍👍 හැබැයි මම විසිට් එකක් යනවා මාස තුනකට,ලබන අව්රුද්දෙ මැද වගේ කොරියාවට, බාප්පා එක්ක 👍