කබෝහයිඩ්රේට් අඩු කලාට බඩ අඩු උනේ නැද්ද? | Didn't You Lose Weight After Reducing Carbohydrates?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • බඩ අඩුකරගැනීම අද විශාල ගැටළුවක් බවට පත්ව ඇත. කාබෝහයිඩ්රේට් අඩුකළ පමණින් මෙය සිදු නොවේ. මේ හා සම්භන්ද බද්ද වී ඇති තවත් කරුණු රාශියක් ඇත. බොහෝදෙනාගේ අවදානය යොමු නොවූ මෙම වැදගත්ම කාරණය ගැන මෙහිදී කථා කරනු ලැබේ.
    Belly slimming has become a big issue today. Just cutting back on carbs doesn't do this. There are many other issues related to this. Here we will talk about the most important issue that has not been paid attention to.
    Thank You!
    FOODbodyMIND
    #foodbodymind #fatloss #weightloss

ความคิดเห็น • 376

  • @ibba89
    @ibba89 11 หลายเดือนก่อน +180

    Doctor කියන කතාව හරියට හරි..
    මං 104kg හිටියෙ...එක පාරටම carbs zero කරල, kito diet එකකට ගියා...
    සතියෙන් සතිය 3kg ගානෙ අඩු කර ගත්ත..
    එහෙම මාසයක් කරන කොට 92kg වලට ආව..
    හැබැයි මාර stress එකක හිටියෙ ඒ මාසෙම...හැමදාම ගත්ත එකම කෑම වේල ගත්තෙ දවල් 12-1 වගේ,, ඒ time එක එනකං මාර අමාරුවෙන් හිත පාලනය කරන් ඉන්නෙ..
    කෑම සුවදක් කොහෙන් හරි එනකොට ඉන්න බෑ..ඒත් එතකොට එන සිතුවිලි පාලනය කර ගන්න සිත වෙන දේකට යොමු කර ගන්නෙ මාර force එකක් දීල..
    තව උදේම නැගිටින කොට මෝටිවේශන් videos බැලුව.
    Usain bolt , cristiano Ronaldo , pele වගේ විශිෂ්ඨ ක්‍රීඩකයන්ගෙ..
    මං ඔය වැඩ පිලිවෙල මාස 2කට කිට්ටු කාලයක් කරන් ගියා,,
    බර 84kg වලට ආව..
    ඇගත් ලස්සන වෙලා ආව..
    හැබැයි මොකද්ද හේතුවකට මට ඒ mental game එක continue කරන් යන්න බැරි උනා..
    දැන් ආපහු මාස 5ක් තිස්සෙ සාමාන්‍ය විදියට කන්න පුරුදු උනා..
    ආපහු කාබෝහයිඩ්‍රේට් වලට ඇබ්බැහි උනා,
    දැන් 97 kg😕😕
    ආපහු දැන් උත්සාහ කරන ගමන් ඉන්නෙ සිත පාලනය කරන් ගේමක් ගහන්න..😊😊😊

    • @chalanihansika3537
      @chalanihansika3537 11 หลายเดือนก่อน

      👍

    • @erindslive818
      @erindslive818 11 หลายเดือนก่อน +1

      Thank good luck ..go dbless you ❤❤❤❤

    • @surajlakshan5363
      @surajlakshan5363 11 หลายเดือนก่อน +2

      කෑම මොනවද ගත්තෙ එතකොට දවල්ට ගන්න එක වේලට

    • @panchalimaneesha5498
      @panchalimaneesha5498 11 หลายเดือนก่อน +1

      Oya balamu motiveshan videos monawada

    • @TashiniNirasha
      @TashiniNirasha 10 หลายเดือนก่อน +2

      Good luck oyata puluwan watenna epa😎❤️❤️

  • @RomeoC-yw3ls
    @RomeoC-yw3ls 7 หลายเดือนก่อน +21

    ස්තුති
    කතාව අඩු කරලා පොයින්ට් එක focus කරා නං වටිනවා

  • @sudaudaya
    @sudaudaya 5 หลายเดือนก่อน +16

    ස්තුති
    කතාව අඩු කරලා පොයින්ට් එක focus කරා නං වටිනවා

  • @buddhabhiwandana9753
    @buddhabhiwandana9753 2 หลายเดือนก่อน +7

    මේ වැඩසටහන් අපි හැමදාම බලනවා. බැලුවාට කිසිම පලක් නැහැ. කිසිම කෙනෙක් ඔවුන්ව හමුවන්න ක්‍රමයක් කියන්නේ නෑ. ඇයි එහෙම කරන්නේ? වැඩසටහන් කළාට ඒවායින් වැඩක් නෑ අපි ලයික් කරනවා සබ්ස්ක්‍රයි කරනවා ඒවායෙනුත් එයාලා වාසියක් ගන්නවා. ප්‍රශ්නය අහලා කමෙන්ට් එකක් දැමීමට කවදාවත් ඒවට පිළිතුරක් දෙන්නේවත් නෑ. හරි මසාධාරණයි! ඇයි එහෙම කරන්නේ? ඕගොල්ලෝ මේවා පැවැත්තුවාට වැඩක් නෑ ඕගොල්ලෝ මේවැයි වාසි ගන්නවා. සමහර චැනල් ඒගොල්ලෝ ප්‍රසිද්ධ කරගන්න බලනවා. හරියම් කරුණාවත් දයානුකම්පාවක් තිබෙන වෛද්‍යවරයේ නං ඔබ මිනිස්සු ගැන දයානුකම්පාවෙන්න මිනිස්සු මරාගෙන කන්න හදන්න එපා. අපි ප්‍රයිවට් වෛද්‍යවරයා ගාවට ගියායින් පස්සේ මිනිස්සු කරන්න ඒකමයි කරන්නේ. මිනිස්සුන්ගේ රෝගයක් සුව කරන්නේ නැහැ. රෝගෙ පෙන්න පෙන්න රෝගෙ වන කර කර රෝගී වැඩි කර කර ඒ මිනිස්සු මරාගෙන සල්ලි ගන්නවා සල්ලි හම්බ කරනවා. ඒ සල්ලි හම්බ කරගැනීම සඳහා තමයි ඕගොල්ලල්ලෝ සටහන් පවත්වන්නේ මිනිස්සු ගැන ආගම් මිනිස්සු ගැන අනුකම්පාවක් තිබෙනවා නම්, ඒ මිනිස්සු ගැන කරුණාවක් තිබෙනවා මිනිස්සුන්ට පිහිට වෙන්න පිහිට වෙන්න තාක්ෂණය භාවිතා කරගන්න ඕගොල්ලොන්ගේ වට්සප් නම්බරය අපිට ලබා දෙන්න ලබාම අපි නම්බරයට අපි සල්ලි දාන්නම් එහෙමවත් කරන්න පහසුකම හා සලසා දෙන්න අපිට ඕගොල්ලෝ මුණගැහෙන ක්‍රමයක් කියන්න බැරි නම් අපි වීඩියෝ තාක්ෂණය හරි අපේ රෝග ලක්ෂණය පෙන්වන්නම්. අපිට තාක්ෂණයෙන් හරි ෆොටෝස් අපි එවන්නම්. එහෙම එව්වාම පස්සේ ඕගොල්ලෝ බෙහෙත් කරන්න ඕගොල්ලොන්ට අත්දැකීම් තියෙනවානේ. ඒ නිසා මිනිස්සුන්ට අසාධාරණකම් කරන්න එපා. මේ සමාජෙ මිනිස්සු හැමදාම මිනිස්සු තලාවෙලා මරලා දානවා. සාමාන්‍ය අහිංසක මිනිස්සු තමයි ඒකෙන් බලිහක් කරගෙන මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙනවා. ඕගොල්ලෝ පිහිට වෙන්නේ නැහැ. ඕගොල්ලෝ සම්පූර්ණ මිනිස්සා කරනවා ඔය වැඩසටහන් කර කර ඕගොල්ලෝ යූටියුබ් නාලිකා වලින් හම්බ කරගන්න ක්‍රමය ඕගොල්ලෝ කරන්නේ ඕක මුළු ජනතාවම දන්නවා මේ වගේ චැනල් බලන්න එපා. මේවට සම්බන්ධ වෙන්න එපා මේ මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න මේ මිනිස්සුන්ට ආගමක් දහමක්

  • @MaduShani-kt8su
    @MaduShani-kt8su 9 หลายเดือนก่อน +11

    ඇග කෙට්ටු වෙලා බඩ විතරක් එන එකට මොකද කරන්නෙ ..

  • @priyanthakarannagoda3603
    @priyanthakarannagoda3603 5 หลายเดือนก่อน +7

    හොද වීඩියෝ 1ක් 🙏 .. ඩොක්ට, මං කාබෝහයිඩ්‍රේට් සහ සුගර් ඉන්ටේක් එක ගොඩක්ම අඩු කරල වැඩිපුර ප්‍රෝටීන් සහ මේදය අරන් ඒඅතර ඇබ්ස් එග්සසයිස් කරල 34ට තිබුනු බඩ 29ට අඩුකරන් පැක්ස් ටිකකුත් හදාගත්ත මාස කිහිපයකින්☺️

    • @KasunWeerasuriya
      @KasunWeerasuriya 4 หลายเดือนก่อน

      ෆැට් එකට මොනාද ගත්ත කෑම

  • @queendil7824
    @queendil7824 11 หลายเดือนก่อน +6

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ❤️❤️❤️🦋🦋🦋🌻🌻🌻

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 4 หลายเดือนก่อน +4

    ඔබ තුමාට පින් හොද පැහැදිලි කිරීමක් එත් ඩොක්ට කැම අඩු කරා සිනි කැම නැවැත්තුව කසකසා ඇට බොනව වියායම නැවැත්තුවා මාසයකට k 1 ,500 yak අඩුකර ගත්තා ලෙසි නැ😂😂😂😂😂 තෙරුවන් සරනයි

  • @ashindilhara9518
    @ashindilhara9518 11 หลายเดือนก่อน +7

    ඩොක්ටර් මම මාස මැයි මාසෙ ඉදලා මේ වෙන්නකල් බර 69,70 . ඒ උනාට මම මැයි මාසෙට සාපේක්ෂව ඇග කෙට්ටු උනා.දකින කෙනෙක්ට උනත් ඒ වෙනස පේනවා මගේ ඇදුම් පවා හිරට තිබුන ඒවා සහ අයින් කල ආදුම් දැන් අදිනවා.මම විනාඩි 40 පැයක් දිනපතා ඇවිදිනවා කාබෝහයිඩ්‍රේට් අඩුයි ..ඒත් බර වෙනසක් නෑ උස 153 cm ඉතිං මට උසට සරිලන විදියට බර වැඩියි ..

  • @IroshaMandara-on7up
    @IroshaMandara-on7up 11 หลายเดือนก่อน +8

    ඉන්ටමිටන් ෆාස්ට්න් තමයි මට නම් හරි ගියේ

  • @samanthaChathuranga-b5o
    @samanthaChathuranga-b5o 9 หลายเดือนก่อน +10

    කියනදෙ..කෙටියෙන්.කියන්න.

  • @janakiindhunil4395
    @janakiindhunil4395 11 หลายเดือนก่อน +7

    11.11 Thank you universe thank you angel ❤ doctor lowof attraction නේද ❤🙏

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 6 หลายเดือนก่อน +3

    බොහොමත් ස්තූතියි ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️

  • @sitajohansen7319
    @sitajohansen7319 8 หลายเดือนก่อน +3

    හෙෙලා් Dr, මම සැම ෙදයක්ම විඩිෙය්් බලනවා.නම්‍රත් බඩ අඩ්‍ර කරගන්න අමාරැයි.මම මාස 3 කින් බත් කාලා නැහැ.එලවල්‍ර අර්තාපල් මස් මාඑ ආ හරයට ගන්නවා මෙෙග් Dr, කිවා මට සිනි නිසා diet කරන එක ෙහාද නැ කියා.මම පිනනවා සතියකට දින ෙදකක්.ඇවිදින්න අමාරැයි දනිස් රිෙදන නිසා.ඒත් දිනකට කිෙලා්මිටර් 2,3 ක් පමන ඇවිදිනවා.ස්ත්‍රතියි විඩිෙයා් වලට. මට වයස 74 යි Denmark වල ඉන්ෙන.

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 8 หลายเดือนก่อน +3

    ගොඩක්. වැදගත්. වීඩියෝ. වක්. අද.හැමෝම. මහතයි.බඩවැඩියි.අඩු කරන්න.ඉගෙන ගන්න. පිළිපදින්න.ස්තූතියි

  • @sweetruki289
    @sweetruki289 11 หลายเดือนก่อน +190

    ඕන මගුලක් කාලා රෑ ට නොකා ඉදහල්ල මන් මාස 3න් 70 ඉදල 57ට බැස්ස ❤️

    • @Rishivithanaghe
      @Rishivithanaghe 11 หลายเดือนก่อน +3

      True❤me too

    • @ishankalakmali4177
      @ishankalakmali4177 11 หลายเดือนก่อน +20

      Okamane amaru dawasema noka inna puluwan unath rehta kewe nattm ninda yanne nha

    • @amaliwijesingha6707
      @amaliwijesingha6707 11 หลายเดือนก่อน +2

      Attama adu unada😢

    • @siththiraseena3338
      @siththiraseena3338 11 หลายเดือนก่อน +8

      Ow aththa tama hawasa 6 vithara mona hari kala reta noka hitiyama ikmanta bada vitharak newei agath kettu wenawa

    • @sajanideesha7843
      @sajanideesha7843 11 หลายเดือนก่อน +1

      Attada.mamat dan rata noka ennawa hari yaida

  • @rajapaksharaja4741
    @rajapaksharaja4741 4 หลายเดือนก่อน +2

    මම ගොඩක් අඩුවෙන් කන්නේ ..පිටි.සීනි නොකන තරම් ..ඇග අඩුයි..56kg ඒත් බඩ තියෙනවා ..ඉන 34 ..මම තයිරොක්සීන් වලට බෙහෙත් ගන්නවා..😥

  • @gayanharshanakl0461
    @gayanharshanakl0461 4 หลายเดือนก่อน +3

    Doctor මගෙ බඩ යට කොටස එල්ලෙනවා
    Kg 92 excise කැම අඩු කාරම හරි යයිද
    Alcohol සමහරවිට use karanawaa

    • @FOODbodyMIND
      @FOODbodyMIND  3 หลายเดือนก่อน

      අපේ සැසිවාරයකට සහාභාගී වෙන්න

  • @uppalav9325
    @uppalav9325 11 หลายเดือนก่อน +4

    බඩ අඩු කරගන්න ව්‍යායාම මොනවාද ඩොක්ට?

  • @asangaekanayake3326
    @asangaekanayake3326 11 หลายเดือนก่อน +6

    Doctor කතා කරන කොට පාඨලි චමිපික වගේ පේන්නෙ මට විතර ද...😁😁😁😁😁😁😁😁

  • @pelendapelenda1467
    @pelendapelenda1467 10 หลายเดือนก่อน +3

    ඔබ හරියටම හරි doctorඅපේ කම්මැලිකම තියෙනකං ඇඟවල් ඇඟවල් අඩු කරගන්න බෑ

  • @anushikamadushani8098
    @anushikamadushani8098 5 หลายเดือนก่อน +7

    රෑට කන්න එපා...කැරට් අලයක් වගේ දෙයක් විතරක් තම්බලා කන්න රෑට...sure ❤

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 11 หลายเดือนก่อน +6

    අලුත් දැනුවත් වීමක්
    Thank u so much ❤🙏

  • @upamaliabayarathne4663
    @upamaliabayarathne4663 11 หลายเดือนก่อน +3

    Dr මට කෑමක් ඇලජික් වෙලා විදපු ඉන්ජෙක්ශන් එකක් නිසා සිරුර වගේම උදරයයත් ගොඩක් මහත් වෙලා මේක හිර්හට හරි වදයක් මන් විසඳුමක් කියන්න

  • @SunilJayawardena-t7e
    @SunilJayawardena-t7e 4 หลายเดือนก่อน +6

    මම අරාබියේ...උදේ හිස් බඩට එළුකිරි ලීටරයක් බොනවා.... මාරම පානයක්....බඩේ තියෙන තෙල් සහ මේදය කඩා ගෙන යනවා....බීලා බලන්නලා...

  • @renukasusandani300
    @renukasusandani300 11 หลายเดือนก่อน +5

    බුදු දහමේ කියලා තියන දේ කරන්න

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 11 หลายเดือนก่อน +4

    නියමයි.හරිම වැදගත් දේවල්

  • @Nrmpnky1234
    @Nrmpnky1234 4 หลายเดือนก่อน +2

    Udeta, raata oats විතරක් කන්න. දවල්ට එක බත් handak එක්ක, salad wadipura kanna... Dawasama, lemon වතුර බොන්න.. Milk tea bonnama epa. Seeni, panirasa kaama sapuraa thahanam, puluwan nam dawasata deparak wath palathurak kanna. Dodam, apple wage hodai. Paya bagayak wath exercise karanna. Hamadama hawasata lemon dala green tea ekak bonna. Nikamma adu wenawa bara

  • @msrimathiperis3041
    @msrimathiperis3041 11 หลายเดือนก่อน +16

    මම මහතට හිටිය ඇඟ කෙට්ටු උනා එත් බඩ වෙනදාටත් වැඩියි මොන කරත් අඩු වෙන්නෙම නැ

    • @nimalgamini6521
      @nimalgamini6521 11 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @malianurubbika5500
      @malianurubbika5500 10 หลายเดือนก่อน +2

      මගෙත්

    • @nilmininilmini5920
      @nilmininilmini5920 8 หลายเดือนก่อน

      මගෙත් බඩ එනව අනේ

    • @manjulamedawala7474
      @manjulamedawala7474 7 หลายเดือนก่อน

      Wannakku method supiri

  • @kumari-zg9wr
    @kumari-zg9wr 7 หลายเดือนก่อน +6

    ඩොක්ට මම කෙට්ටුයි ඒත් බඩ තියෙනවා අඩු කරගන්න විදියක් කියන්න ඩොක්ටර් වෙලාවකට හුස්ම ගන්න බැරි තරම්

  • @nilanthisoysa1546
    @nilanthisoysa1546 9 หลายเดือนก่อน +3

    අනෙ ඔවු රැට කන්න නැතිනම් ඇග ගනට එනවා අමාරුයි එත් එකම කරන්න

  • @samagitradecentre8511
    @samagitradecentre8511 3 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි

  • @AaAs-e6x
    @AaAs-e6x 10 หลายเดือนก่อน +5

    මම හරියටම මාසයක් කාබෝහයිඩ්‍රේට් අඩු අහර ගත්ත ඒත් පෝටීන් ආහාර අනිවාර්යයෙන් ගත්ත ඒ මුලු මාසයම පැනිරස කැම ගත්තෙ නැ වැඩ ඉවරවෙන්නෙ12ට මහන්සිය නොබල1වෙනකල් වියායාම කරා ඒ මාසයම 7kgඅඩු උනා බඩත් ටිකක් අඩුයි ඒත් මගේ ඇඟට පන නැ වගේ ගතියක් නිතරම දැනෙනවා

    • @dileeshachathurangani1498
      @dileeshachathurangani1498 10 หลายเดือนก่อน +2

      Blood ekk check krl blnn .හිමොග්ලොබින් අඩු ද කියලා

    • @Redhz0125
      @Redhz0125 10 หลายเดือนก่อน +1

      Pani rasa gannema nathi nisa wennathi

    • @asithbro7880
      @asithbro7880 9 หลายเดือนก่อน +1

      Food,rest and exercise කියන තුනම ගානට බැලන්ස් කරන්න.

    • @nilanthisoysa1546
      @nilanthisoysa1546 9 หลายเดือนก่อน +1

      පෙසර් ලො වෙලා

    • @nuwanthihettiarachchi2333
      @nuwanthihettiarachchi2333 6 หลายเดือนก่อน +1

      මාසෙකට 7kg ක් අඩු වෙන්වා කියන්නෙ ලොකු ප්‍රමාණයක්..කිලෝ 7ක් කියන්නේ මාස 2කට වගේ අඩුවෙන්න ඕන බරක්.එකපාර ගොඩක් බර අඩු උනාම ඇගට අපහසුතා ඇතිවෙනවා

  • @sigirisriagro8924
    @sigirisriagro8924 11 หลายเดือนก่อน +3

    ග්ලූකෝස් වලින් කීටෝන් වලට මාරුවෙන විදියක් බලන්න

  • @neelapriyangani8683
    @neelapriyangani8683 11 หลายเดือนก่อน +4

    Ane dokta mage udaray wadi nokarapu deyak na mekatavisadumak denna

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 11 หลายเดือนก่อน +2

    If I add my two cents, EFT Tapping works well on stress releasing. Thank you. ❤

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 11 หลายเดือนก่อน +5

    මට කොයි වෙලෙත් බඩගිනි එනවා. 🥺🥺

    • @tharakathalgamuwa7531
      @tharakathalgamuwa7531 10 หลายเดือนก่อน

      වතුර බොන්න හොදට,පලතුරු කන්න

  • @dinidumaliniwanthidesilva2697
    @dinidumaliniwanthidesilva2697 11 หลายเดือนก่อน +3

    මටත් තියෙන ලොකූ ප්‍රශ්නයක් ඩොක්ටර්...

  • @SANDYAAMANGIRADURAYALAGE
    @SANDYAAMANGIRADURAYALAGE 2 หลายเดือนก่อน +2

    Agakettui😢😢😢😢bada😢😢mahathai😢😢😢😢mge😢😢😢

  • @dilhanidilhani-ep3dt
    @dilhanidilhani-ep3dt 4 หลายเดือนก่อน +1

    මම පැනිරස කන්නෙත්නැ.කැම ගොඩක් ගන්නෙත් නැ..වැඩත් කරනවා.72ක් බර ඉන්නවා.මම මොකද කරන්නෙ ඩොක්ටර්.

  • @PriyanwadaAmarasena
    @PriyanwadaAmarasena 11 หลายเดือนก่อน +3

    Thank you very much sir. ❤🌹👌🙏🌸🙏

  • @chamilechamile5038
    @chamilechamile5038 11 หลายเดือนก่อน +7

    අනේ මන්ද බඩ අඩු වෙන්න නොකරපු දෙයක් නෑ මේ වෙද්දි එන්න එන්න වැඩි වෙනව මිසක් අඩුවක් නෑ

    • @vidarshanagimhani1018
      @vidarshanagimhani1018 11 หลายเดือนก่อน +1

      Kiyala wadak nh mata dn marenna hithila thiyenne puduma kathai bada maarama lokui epawela inne mona kara wadak nh

    • @Vishmi99647
      @Vishmi99647 11 หลายเดือนก่อน

      Ane beheth ekak thiyenawa order karanna oni 5200i habai kettu wenawa

    • @vidarshanagimhani1018
      @vidarshanagimhani1018 11 หลายเดือนก่อน

      @@Vishmi99647 mokakda beheth eka

    • @ChampikaKumuduni-mp7sd
      @ChampikaKumuduni-mp7sd 9 หลายเดือนก่อน

      අනෙ මටත් බඩ අඩු කර ගන්න විදිහ කියන්නකො පින් සිද්ද වෙනවා

    • @kumariariyarathne3118
      @kumariariyarathne3118 8 หลายเดือนก่อน

      මටත් කියන්න බඩ අඩු කරගන්න විදිය.

  • @piumi3550
    @piumi3550 6 หลายเดือนก่อน +3

    Mummy tummy eka adu karaganna widihak kiyannako doct plz..

  • @englishgampaha1447
    @englishgampaha1447 11 หลายเดือนก่อน +2

    Dr. Thyroxin deficiency ekata wisadumak kiyannako.tablets widiyata digatama ganna sidu wela. Deficiency ekata reason ekath dana ganna kamayhiy. Thank you Dr.

  • @indunadason301
    @indunadason301 11 หลายเดือนก่อน +2

    Thank you for the very valuable information

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 11 หลายเดือนก่อน +2

    ඔබතුමාට ගොඩක්ම ස්තූතියි

  • @r.d9937
    @r.d9937 11 หลายเดือนก่อน +2

    Obata godak ස්තුතියි ....dokta sathkam magin fat adu karana eka gana vidiyowak genna plz 🙏

  • @pushpakalyani2922
    @pushpakalyani2922 9 หลายเดือนก่อน +9

    අනේ ඩොක්ට ඇග කෙට්ටු යි බඩ ලොකු යි.. කන්නේ නැති ව හිටියම තියෙන ඇගත් නැති වෙයි

    • @kanchanamarasingha
      @kanchanamarasingha 8 หลายเดือนก่อน +1

      මටත් තියෙන්නේ ඕකමයි
      . ඇඟ කෙට්ටුයි ඒ උනාට බඩ ලොකු යි 😥

    • @SumanaHewage-u4u
      @SumanaHewage-u4u 8 หลายเดือนก่อน

      In Up for 7😊​@@kanchanamarasingha

    • @kaushiranhalu399
      @kaushiranhalu399 6 หลายเดือนก่อน

      Mageth

  • @menukasaranga9021
    @menukasaranga9021 3 หลายเดือนก่อน +1

    Scientic dewal nam waradi..poddak hoyala balala karanna..docter kenek ne

  • @nilusharehani4942
    @nilusharehani4942 8 หลายเดือนก่อน +5

    Thanks 💞💞👍

  • @amarangikodagoda7130
    @amarangikodagoda7130 11 หลายเดือนก่อน +3

    Very well explained. Thank you very much. ❤

  • @manurihemamali7011
    @manurihemamali7011 11 หลายเดือนก่อน +1

    Relax එකෙ ජීවත් වෙන්න ඔනා. Dr. Thank u again.

  • @nilmininilmini5920
    @nilmininilmini5920 8 หลายเดือนก่อน +5

    මගෙත් බඩ එනවා අනේ ඒකට කරන ප්‍රතිකාරයක් ස්තුතියි

  • @nkaa444
    @nkaa444 2 หลายเดือนก่อน

    මම සති 2න් කිලෝ 5ක් අඩු කරා.හැබැයි බඩ තියෙනවා ඒකනම් අඩු වෙන්නේ නැ

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 8 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි

  • @lahirusampath8982
    @lahirusampath8982 9 หลายเดือนก่อน +2

    Doctor oya waten kiwweth kema palanaya karanna kiyala wena adahasak ne.ettama bada adu karanna nam.
    Plaweniyatama carb adu karanna.zero nemei ganna pramanaya bagayak adu karanna.e wenuwata protein ganna.elawalu ganna.normal exercise tiak karanna echcharai.experience eken kiyanne.
    Wena baila adala ne.carb adu karanna protein wedi karanna

  • @anjulapat
    @anjulapat 11 หลายเดือนก่อน +3

    Thank you very much sir

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 10 หลายเดือนก่อน +2

    වඩාත් හොද පැහැදිලි කිරීමක්.

  • @sudathperera1753
    @sudathperera1753 หลายเดือนก่อน

    ඉතාම හොද පැහැදිලි කිරිමක්. ඔබට ස්තුතියි.

  • @anomadesilva5362
    @anomadesilva5362 6 หลายเดือนก่อน +1

    Thank you very much Doctor. Very good advice. God bless you 🙏

  • @leenafernando7276
    @leenafernando7276 11 หลายเดือนก่อน +4

    ❤ ඔබට ගොඩාක් ස්තූතියි 🙏🌷✌️

  • @RitaPerara
    @RitaPerara 4 หลายเดือนก่อน +2

    Great post thank you doctor ,

  • @rukshanikarunarathne7052
    @rukshanikarunarathne7052 10 หลายเดือนก่อน +1

    Doctor, thyroid operation karapu kenekta flaxseed hodaida? Thyroxine tablet eka life time ganna kenektaw

  • @sanjeewaroshan183
    @sanjeewaroshan183 2 หลายเดือนก่อน +1

    Pissek..therumak na

  • @madlankan6735
    @madlankan6735 11 หลายเดือนก่อน +11

    ඔය තරම් දගලන්න ඕන නැහැ.මාස දෙකක් රෑට නොකා ඉන්න .බඩ අගේට අඩුවෙනව.

    • @deepikakumari4176
      @deepikakumari4176 11 หลายเดือนก่อน

      Sure da.. gastritis hadenawanw

    • @Rishivithanaghe
      @Rishivithanaghe 11 หลายเดือนก่อน

      True me too

    • @TheVnv23
      @TheVnv23 11 หลายเดือนก่อน

      කෙනෙක්ට හරිගියදේ තව කෙනෙක්ට හරියන්නෙ නෑ

    • @ruwanthikalakmali5129
      @ruwanthikalakmali5129 11 หลายเดือนก่อน +1

      eknm etta mt atdekimen kynne

  • @dilhanisenanayake9760
    @dilhanisenanayake9760 7 หลายเดือนก่อน +1

    Mama una hadila dawas 10k wtara hospital admit karalath hitya.Vomiting nisa kanna binna ba. Celine dila thibuna.bath atayakwath kewe na.kisima piti kemak kewe na.eth gedara eddi thawath 1kg wedi wela.ai ehema wenne?

  • @hirubagya4115
    @hirubagya4115 11 หลายเดือนก่อน +10

    11.11 ස්තූතියි සර් ඔබට ❤

  • @omegax6511
    @omegax6511 11 หลายเดือนก่อน +3

    Mam 105Kg hitiya den 60Kg. Mam Isara godak Cardio exercises kara ath Wight eka stable wunne nee,. Adu wenwa Wedi wenwa.. Passe Low cards,suger, high Protein gathha Cardio exercises + Wight lifting add kara.. after 60Kg mam Cardio godak adu kara. Result eka hita ganath beri wuna..

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 11 หลายเดือนก่อน +1

    Eka ඇත්ත කතාවක් mama ath dekimen kiyanne

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව ❤🙏

  • @shiranidisna4938
    @shiranidisna4938 11 หลายเดือนก่อน +2

    Thank you doctor ❤

  • @sumedhapushpakumara9226
    @sumedhapushpakumara9226 5 หลายเดือนก่อน +2

    Sir hemoglobin adui mokada karanne

  • @jayamalisamarakoon467
    @jayamalisamarakoon467 4 หลายเดือนก่อน +1

    Dr eka paaratama carbs Adu karahama eye sight eka Adu wenawa da?

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 11 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් ඉස්තුතියි

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake หลายเดือนก่อน +1

    Great explanation ❤❤❤

  • @AsokaThennakoon-y6m
    @AsokaThennakoon-y6m 7 หลายเดือนก่อน +1

    Thank you doctor for your
    Valuable description 🎉 ❤

  • @janetries2533
    @janetries2533 11 หลายเดือนก่อน +2

    Thank you so much sir .

  • @himalihuw
    @himalihuw 11 หลายเดือนก่อน +1

    Keto and intermittent fasting walin oya koi deth karaganna puluwanne. 😂

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 11 หลายเดือนก่อน +4

    බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි
    තෙරුවන් සරණයි

  • @isurikaperera7646
    @isurikaperera7646 11 หลายเดือนก่อน +1

    Very useful video...thank you sir

  • @priyanipriyani6862
    @priyanipriyani6862 8 หลายเดือนก่อน +4

    ගොඩාක් වැදගත් ඩොක්ට...ස්තුතියි ඔයාට ❤

  • @ppjayasekara
    @ppjayasekara 11 หลายเดือนก่อน +2

    Dr. ස්තූතියි.

  • @bernadethcosta3490
    @bernadethcosta3490 11 หลายเดือนก่อน +1

    Godak sthuti obata jesu pihitai 💕

  • @r.s.g.5106
    @r.s.g.5106 11 หลายเดือนก่อน +1

    Great advice. Thankyou Sir 🙏👍

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටින්ඩෙයක්

  • @DilaniLakmini-fd6cw
    @DilaniLakmini-fd6cw 6 หลายเดือนก่อน +1

    Godak dewal dana gaththa me vidiyo eken.thank doctor ❤

  • @ChamindaWaduge-b3r
    @ChamindaWaduge-b3r 8 หลายเดือนก่อน +4

    ගොඩක් වැදගත් thank you 🎉

  • @mamju6689
    @mamju6689 11 หลายเดือนก่อน +1

    Doctor man Inna kuwait Mata thairoid thiyanWa Mata una hadunath bethak wath ganna baa mage aga wawalanawa aga edimanwa Math wenawa mawa please Mata mokak hary hoda deyak kiyanna

  • @THOMAS.222
    @THOMAS.222 11 หลายเดือนก่อน +2

    ඩොක්ට බඩ අඩුවෙන්ම බෙහෙතක් කියන්න කො

    • @tharakathalgamuwa7531
      @tharakathalgamuwa7531 10 หลายเดือนก่อน +2

      6 වෙනකොට වගේ කාල 10 වෙන්න කලින් නිදා ගන්න

  • @prabaabeyesinheamarasinghe8827
    @prabaabeyesinheamarasinghe8827 11 หลายเดือนก่อน +1

    Great explanation! Thank you Doctor!

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 10 หลายเดือนก่อน +1

    Danumath karata bohoma paen obatumata taeruwan saranai ❤

  • @arunapriyashantha710
    @arunapriyashantha710 11 หลายเดือนก่อน +1

    Thanks for your service and sacrifice,,,

  • @anojababilathenna169
    @anojababilathenna169 9 หลายเดือนก่อน +1

    Mage bade mn school yanne kaale yidala thiyenwaa agge aduwelaa thiyenwa ane mnda bade nm godaak wadi 😂😂😂

  • @umayaumaya2237
    @umayaumaya2237 7 หลายเดือนก่อน +2

    Bohoma isthuthi.doctor..

  • @hosnearabugom5535
    @hosnearabugom5535 11 หลายเดือนก่อน +1

    Godak sthuthi❤

  • @thushariweerawanni332
    @thushariweerawanni332 7 หลายเดือนก่อน +1

    Mage bara aduwen ne ne ,,,une size eka adu una exsice karala ,,e ay doctor

  • @LihiniSanjana-d7v
    @LihiniSanjana-d7v 11 หลายเดือนก่อน +2

    Thank you doctor

  • @supunwijekoon3780
    @supunwijekoon3780 7 หลายเดือนก่อน +1

    Kata selaweema adu u wita...
    Bada nikamma adu wanu etha

  • @sunethrabalasooriya1077
    @sunethrabalasooriya1077 11 หลายเดือนก่อน +3

    Thanks

  • @nadeetharanga7507
    @nadeetharanga7507 หลายเดือนก่อน

    kiyawilla awadi, awasya de kiuwanam iwarai habai