ලිංගික ශක්තිය වැඩි කරන්න,රුධිර පීඩනය අඩුකරන්න ලාභ කාලේ කන්න |Take advantage when watermelon is cheap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • කොමඩු කියන්නේ ඉතාමත්ම ජනප්‍රිය පළතුරක් .රසය වගේම එහි වර්ණය නිසා ආහාරයට අමුතු ලස්සනක් ඇතිකරනවා .මෙය හරියට දන්නේ නැති නිසා එහි වැඩිපුර ගුණ ඇති කොටස අපි විසි කරනවා .නමුත් බොහෝ විටමින්, කනිජ ලවන සහ ලිංගික ශක්තිය පවා වැඩිකරන රසායනික එහි ඇත.
    Watermelon is a very popular fruit. Its taste and color make food strangely beautiful. Because we don't know this, we throw away the part that has more properties. But it has many vitamins, minerals and even chemicals that increase sexual energy.
    Thank You
    #food body mind #watermelon #fruit #selfcare
    EYE & VISION චැනලය සඳහා - / @eyeandvision22
    දුර පෙනීම අඩුවෙන්න හේතු සහ පොඩි ළමයින්ව පරික්ෂා කරන්න හොඳම වයස - • ලොකු අයට වඩා පොඩි අයගේ...
    කොමඩු කෑල්ලක් මේ විදිහට කාලා බලන්න - • අලුත්ම අලුත් රසකට කොමඩ...

ความคิดเห็น • 99

  • @Thushara65523
    @Thushara65523 5 หลายเดือนก่อน +5

    දැන් තියෙන කොමඩු කෑවොත් අබ සරණයි මොකද දැන් වෙළඳපොලේ තියෙන සියලුම දේට කෙමිකේල් ඉංජිසන් කරලා ඉදවලා තියෙන්නේ

    • @cleanhartwithnmk1065
      @cleanhartwithnmk1065 5 หลายเดือนก่อน

      දන්න මගුල තමයි.ගොන් කථා කියන්න එපා.කොමඩු කියන පලතුර කෘතිමව තෙල් වලින් ඉදවන්න බෑ.ඒ වගේම ඒවට ඉන්ජෙක්ෂන් ගහල පාට කරන්නත් බෑ.කොමඩු ගෙඩියෙ පොඩි හරි සිදුරක් ආවොත් එතනින් නරක් වෙලා පෙන එන්න ගන්නව.නොදන්න ගොන් මගුල් කථා කරන්න එපා හරකෙක් උනාට.

  • @FOODbodyMIND
    @FOODbodyMIND  5 หลายเดือนก่อน +4

    EYE & VISION චැනලය සඳහා - th-cam.com/channels/R-YHdpQL0TG8wMJ416T8Mw.html
    අළුත්ම වීඩියෝව - link - th-cam.com/video/rdRijgax-sE/w-d-xo.html
    දුර පෙනීම අඩුවෙන්න හේතු සහ පොඩි ළමයින්ව පරික්ෂා කරන්න හොඳම වයස - th-cam.com/video/6XQpnOA1TC0/w-d-xo.html

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 4 หลายเดือนก่อน

    ලංකාවේ කොමඩු වලට බෙහෙත් ගහනවනේ,ඒවා අවසානේ අපේ ශරීරගත වෙනවාද ?කාබනික කොමඩු ගැනද මේ කියන්නේ ?tnk u

  • @wihangasihilel2318
    @wihangasihilel2318 4 หลายเดือนก่อน

    Keto diet එකේ ඉන්න කෙනෙක්ට කොමඩු කන්න පුළුවන් ද?
    ගන්නවනම් කොච්චර ප්‍රමාණයක් හොදයි ද

  • @anthonyjp2381
    @anthonyjp2381 4 หลายเดือนก่อน

    Your talk is usually far too long n too fast
    කයවනව කියවනව ඉවරයක් නැහැ. මළ කරදෆයක්. කතාව කෙටි කරන්න. හෙමින් යන්න.

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 5 หลายเดือนก่อน +8

    ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝවක් .
    ස්තූතියි , ඔබතුමාණන්හට බොහොමත්ම .

  • @rohanperera1824
    @rohanperera1824 4 หลายเดือนก่อน

    කොමඩු වල සීනී ප්‍රතිශතය ඉතාමත් ඉහලයි නේද . සීනි තියෙන අයට කන්න හොද නෑ නේද .

  • @anthonyjp2381
    @anthonyjp2381 4 หลายเดือนก่อน

    උපරිම අස්වැන්නක් තිබුණත් සිට ඉහළට වැඩි ඇයි?

  • @sarojikajayamini227
    @sarojikajayamini227 5 หลายเดือนก่อน +2

    ස්තුතියි දැනුවත් කිරීම සම්බන්ධයෙන් මෙය භාවිතා කිරිවමෙන් සීනි වැඩිවෙයි කියලා හිතුවා නමුත් එහෙම නැහැ නේ ස්තුතියි
    තෙරැවන්සරණයි 🙏🙏🙏🙏❤❤❤✍️✍️✍️✍️✍️🙏👍👍👍

  • @yoshithakumara9192
    @yoshithakumara9192 5 หลายเดือนก่อน +22

    කොමඩු වලින් ෂුගර් වලට කොහොම බලපෑමක්ද තියෙන්නෙ

    • @FOODbodyMIND
      @FOODbodyMIND  5 หลายเดือนก่อน +14

      නිතර කන අනිත් පළතුරු වලට සාපේක්ෂව කොමඩු වල අඩුවෙන් ඇත
      Mango: About 14-15 grams of sugar
      Papaya: Approximately 8-9 grams
      Banana: Roughly 12-13 grams
      Watermelon: Around 6-8 grams

    • @cyberweapontime4067
      @cyberweapontime4067 5 หลายเดือนก่อน

      ​@@FOODbodyMIND❤❤

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 5 หลายเดือนก่อน +3

    දැනුවත් කරාට බොහොම ස්තුතියි!❤❤❤❤❤

  • @bnimy
    @bnimy 5 หลายเดือนก่อน +1

    කොමඩු හදන අය අපේ පැත්තෙ ඕනේ තරම් ඉන්නව කොමඩු හදපු දවසේ ඉදන් ගෙඩි කඩන දවස වෙනකන් ගහන බෙහෙත් ටික දන්නවනම් කොමඩු කටේ තිyanne නෑ මෙහෙ නම්.කොමඩු හදන් උන්ගේ ගෙවරටවත් කොමඩු ගෙනියන්නෙ නෑ. දන්න නිසයි කියන්නෙ. කෘමි නාශක බොහිම ලේසියෙන් කොමඩු සමග තැන්පත් වෙලා බඩවල් වලට පහඩුවෙන් යනව. දෙවි පිහිටයි. කොමඩු කන උන්ට ලමයෙකුටවත් කොමඩු දෙන්න එපා. ස්වාභාවික හදන ඒව මීට අදාල නෙවෙ. ඒත් හෙම හදන ඒවා ලංකාවෙ නෑ . තරගකාරීත්වයත් එක්ක වස වර්ග 7 ක් ගහලා කොමඩු හදන්නෙ.. කන්න එපා.. විශ. කෘමි නාශක ගහලා හදන කිසි එලවලුවක් අමුවෙන් කන්න එපා..

    • @FOODbodyMIND
      @FOODbodyMIND  5 หลายเดือนก่อน

      දැනුවත් කිරීම සම්භන්දව ස්තුතියි

  • @VipulaSiriwardana
    @VipulaSiriwardana 5 หลายเดือนก่อน +2

    ඔබට බොහොම ස්තුතිය අපිට ලබා අවවාද වලට ඔබට ගොඩක් පිං

  • @SanathSamarasinghe-om8if
    @SanathSamarasinghe-om8if 4 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩාක් 🙏

  • @sllanka8010
    @sllanka8010 5 หลายเดือนก่อน +3

    It's better watermelon with ice cream best do the for night play

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 5 หลายเดือนก่อน

    ලුනු කෑම අධිරුධිර පීඩනයට අහිතකරයිනෙ. ඒවගේම දියවැඩියාවටත් හොඳ නැහැනෙ

  • @movies985
    @movies985 5 หลายเดือนก่อน +2

    අැස් ගැන විස්තර එවනන මහත්තයා

  • @NelumLanka
    @NelumLanka 5 หลายเดือนก่อน +3

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඩොක්ට

  • @priyanthawalakuluarachchi6718
    @priyanthawalakuluarachchi6718 4 หลายเดือนก่อน +1

    සුපිරි සර්

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 5 หลายเดือนก่อน

    පැණිකොමඩු දිනපතා හවසට වාගේ කෑවොත් (රාත්‍රීයට ආහාරයක් වගේ) ශරීරයේ සීනි හටගන්න පුළුවන්ද කියලා දන්වන්න

  • @dishnahettiarachchi4757
    @dishnahettiarachchi4757 2 หลายเดือนก่อน

    Thank u so much . But u can tell those things very shortly without wasting time 😊

  • @nimalimadushika9777
    @nimalimadushika9777 5 หลายเดือนก่อน

    සීනි සහ පිටි කෑම නතර කරලා තියෙන අයට මේ වගෙ පළතුරුත් කන්න හොද නැද්ද

  • @azadyusuf2344
    @azadyusuf2344 4 หลายเดือนก่อน

    Your explanation is good, but you talk far too fast. It's very difficult to listen and take in your points and suggestions as your explanation is so fast. You seem to be like just reading a pre written document and not explaining .

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 หลายเดือนก่อน

      Thanks for the tip

  • @shanakathewarapperuma
    @shanakathewarapperuma 5 หลายเดือนก่อน

    Doctor oyage contact number ekak denna puluwanda 🙏

  • @daham_sithumina956
    @daham_sithumina956 5 หลายเดือนก่อน +2

    ඇත්තටම මමත් කොමඩු නිතරම කනව, එයින් ශරීරයට ලැබෙන්නෙ මොනවද කියල අදයි හරියටම දැනගත්තෙ ස්තූතියි ඔබතුමාට🙏🙏

  • @dunith305
    @dunith305 4 หลายเดือนก่อน

    👍👍👍👍

  • @dinethkasun3798
    @dinethkasun3798 5 หลายเดือนก่อน +2

    Thawa tikak keti unanam hodai vedio 1

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 5 หลายเดือนก่อน +1

    Dear doctor, thanks for your valuable service...

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 5 หลายเดือนก่อน +1

    ayi komadu atath gunayi neda?

  • @missdasialexander2096
    @missdasialexander2096 5 หลายเดือนก่อน +1

    Thank you so much doctor for your explanation on sweet melon

  • @sriyanigamage6957
    @sriyanigamage6957 5 หลายเดือนก่อน

    කොමඩුවලින් සීනි සහ සෙමට තියෙන ගුන අගුන මොනවද

  • @chrishtopherlal1700
    @chrishtopherlal1700 4 หลายเดือนก่อน

    Thanks

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 5 หลายเดือนก่อน +1

    ඔබට ස්තුතියි

  • @chandranithennahewa530
    @chandranithennahewa530 4 หลายเดือนก่อน

    Thank you so much. Very good explanation

  • @thepuldarshana9056
    @thepuldarshana9056 5 หลายเดือนก่อน

    meke sugar thiyenwa neda? , diabetic thiyena ayata watermelon hodai da?

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 5 หลายเดือนก่อน

    ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ඔබතුමන්ට
    තෙරුවන් සරනයි

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 5 หลายเดือนก่อน +2

    Thank you so much

  • @NiroshaLakmali-q8d
    @NiroshaLakmali-q8d 5 หลายเดือนก่อน

    Komadu vala siyata 98ma kalaya NEDA thinne

  • @ArunaNamal
    @ArunaNamal 4 หลายเดือนก่อน

    ❤️🌷👍

  • @dharmadassmadurasinghemudi5105
    @dharmadassmadurasinghemudi5105 5 หลายเดือนก่อน +1

    Excellent

  • @premasirirajapaksha9061
    @premasirirajapaksha9061 5 หลายเดือนก่อน +1

    මම අහල තියෙනවාමෙි කොමඩු ඉතා ලපටි කාලෙදිම මලෙන් එලියට ආපු ගමන් එක්තරා විස සහිත රසායනික දුවයක් එකතු කරනවා කියල.

    • @cleanhartwithnmk1065
      @cleanhartwithnmk1065 5 หลายเดือนก่อน

      කව්ද ඔය ගොන් කථා කියන්නෙ.කොමඩු වගාවෙදි එන රෝග වලට සත්ව හානි වලට රසායන වර්ග ගැහුවට කිසිම විටෙක ගෙඩි වලට කිසිම ආකාරයකින් රසායනිකයක් inject කරන්නෙ නෑ.ඕව ගොන් කථා.

  • @jayathissabandara1313
    @jayathissabandara1313 5 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම ස්තුතියි,

  • @سوماسرلنكا
    @سوماسرلنكا 5 หลายเดือนก่อน

    Obatumata bohoma isttuti watina vidiyowak 🎉🎉🎉🎉🎉

  • @kumarchanna4405
    @kumarchanna4405 5 หลายเดือนก่อน +1

    Thanks sir ❤❤

  • @AnushiRathnayaka-t5o
    @AnushiRathnayaka-t5o 5 หลายเดือนก่อน

    Itha wadagath video ekak

  • @agra7142
    @agra7142 4 หลายเดือนก่อน

    👊💕💚💚💚💚💚💚💚💚💕

  • @TheGameVaulT55
    @TheGameVaulT55 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Manojhemantha
    @Manojhemantha 5 หลายเดือนก่อน +1

    ❤👌👍

  • @champikarathnamali7852
    @champikarathnamali7852 5 หลายเดือนก่อน

    Mamanam uyalat kanawa kakiri maluwa wage harima rasai Good job budu saranai

  • @noornizaya9239
    @noornizaya9239 5 หลายเดือนก่อน +1

  • @SeethaSitisekara-bv9lp
    @SeethaSitisekara-bv9lp 5 หลายเดือนก่อน

    Thanks ඔබතුමාට

  • @shiromawijesingha5073
    @shiromawijesingha5073 5 หลายเดือนก่อน +1

    Diabetic walata Hoda ne kiyanawa neda😊😊😊😊

    • @FOODbodyMIND
      @FOODbodyMIND  5 หลายเดือนก่อน

      නිතර කන අනිත් පළතුරු වලට සාපේක්ෂව කොමඩු වල අඩුවෙන් ඇත
      Mango: About 14-15 grams of sugar
      Papaya: Approximately 8-9 grams
      Banana: Roughly 12-13 grams
      Watermelon: Around 6-8 grams

  • @dhanushsampath3386
    @dhanushsampath3386 5 หลายเดือนก่อน

    Delum gana kinnako..

  • @hmseelarathna3551
    @hmseelarathna3551 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @RasikaKr
    @RasikaKr 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤Good advice sir thank you

  • @nadinidinu3839
    @nadinidinu3839 5 หลายเดือนก่อน

    Ur video is very clean and quick very easy to watch tnx for ur very useful video

    • @FOODbodyMIND
      @FOODbodyMIND  5 หลายเดือนก่อน

      Thank you so much 🙂

  • @dharmakumari6359
    @dharmakumari6359 5 หลายเดือนก่อน

    Thank you so much

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 5 หลายเดือนก่อน +1

    Thanks....

  • @dhammika9663
    @dhammika9663 5 หลายเดือนก่อน +2

    ඔබ තුමාට බොහොම ස්තුතියි.

  • @PP-td2sq
    @PP-td2sq 4 หลายเดือนก่อน

    Thnks doc❤❤

  • @donj.christy2308
    @donj.christy2308 5 หลายเดือนก่อน +3

    Very good news...❤❤❤❤❤

  • @gaminuasd1489
    @gaminuasd1489 5 หลายเดือนก่อน

    WeRYGoodtanku

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 5 หลายเดือนก่อน

    Sthuthiii dr❤❤❤❤❤

  • @sanjeewaperera592
    @sanjeewaperera592 5 หลายเดือนก่อน

    Thanks doctor

  • @shiyaniereyhart9957
    @shiyaniereyhart9957 5 หลายเดือนก่อน

    Good job keep it up

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @cyberweapontime4067
    @cyberweapontime4067 5 หลายเดือนก่อน

    ❤❤

  • @movies985
    @movies985 5 หลายเดือนก่อน +2

    අැස එවන්න

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 5 หลายเดือนก่อน

    Thanks

  • @vijithaabeysekera4600
    @vijithaabeysekera4600 5 หลายเดือนก่อน

    Good Job Sir 🎉

  • @niroshaperera3405
    @niroshaperera3405 5 หลายเดือนก่อน

    Thank you

  • @Chandrarathnayaka-fi2zs
    @Chandrarathnayaka-fi2zs 5 หลายเดือนก่อน

    ❤❤

  • @PathmasiriHettiarachchi-w5g
    @PathmasiriHettiarachchi-w5g 5 หลายเดือนก่อน

    Thanks

  • @AnomaMalkanthi-vi4vs
    @AnomaMalkanthi-vi4vs 5 หลายเดือนก่อน +3

    ස්තුතියි මෙම පලතුර ගැන
    දැනුවත් කලාට තවත් මෙවැනි
    විඩොවො අරන් එන්න ස්තුතියි
    ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @lalithherath2311
    @lalithherath2311 5 หลายเดือนก่อน

    👍💪❤🇱🇰🇮🇪

  • @milroyedward8154
    @milroyedward8154 5 หลายเดือนก่อน

    ❤❤

  • @asirirajapaksha9378
    @asirirajapaksha9378 5 หลายเดือนก่อน

    Thanks doctor

  • @pathmasiribandara7933
    @pathmasiribandara7933 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 5 หลายเดือนก่อน

    Thanks doctor.

  • @thilakaedirimanne2739
    @thilakaedirimanne2739 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @jagj5452
    @jagj5452 5 หลายเดือนก่อน +1

    ඔබේ කතාව තල් අත්තට බොරලු දානවා වගේ යාලුවා. හයි පිච් එකෙන් හුස්ම අල්ලාගෙන සීග්‍රගාමී කෝච්චියක් වගේ යන්ඩ ගියාම හරිම අප්ප්‍රසන්නයි. ටිකක් හෙමින් සද්දෙ අඩුකරලා කතාකරන්ඩ

    • @chandanakumara7582
      @chandanakumara7582 5 หลายเดือนก่อน

      use playback speed🙂

    • @sumithamarasinghe7088
      @sumithamarasinghe7088 5 หลายเดือนก่อน

      දයාබර මිතුර,
      ලෝකය පුරා, බො⁣හෝ කාලක් ගවේෂණයකර පොතෙ පත කියවා මෙම දොස්තර මහතා ලබාගත් දැණුම අප වෙත ලබාදීමට, මාගේ උගත් මිත්‍රයා යෝජනා කරන පරිද්දෙන් නවත, නවතා කි⁣යවන්නේ නම් බෝහෝ වේලාවක් ගතවනු නොඅනුමානය. ප්‍රකාශ කල යුතු කරුණු කාරණා අධික බැවින් මෙම වේගවත් බව යොදාගන්නවා වන්නට ඇත. ඒ ගැන අහිතක් නොසිතූව මැනවි.

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 5 หลายเดือนก่อน

    Thank you so much .❤

  • @KalubowilaMethsaranaThero
    @KalubowilaMethsaranaThero 5 หลายเดือนก่อน

    🎉

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 5 หลายเดือนก่อน

    Thanks, ❤

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 5 หลายเดือนก่อน

    Thank you. 🙏🏼

  • @SUJEEWALIYANAGE-v5b
    @SUJEEWALIYANAGE-v5b 5 หลายเดือนก่อน

    දැන් තියෙන පලතුරු කන්න බෑ නේද .🍉 වලට සතියෙන් සතිය පෝර දානව .කිසිම පලතුරකින් එලවලුවකින් දැන් පෝෂණයක් ගන්න බෑ.අපිම වගා නොකලොත්.පිලිකා වැඩිත් මේ වස තියෙන දේවල් කාල නේද .

  • @NazhathMohamed
    @NazhathMohamed 5 หลายเดือนก่อน

    Thank you very much for the information Sir